VAPA Television | Artha | අර්ථ | කෘතීම බුද්ධිය | Artificial Intelligence(AI) |Dr. Ruchira Wijesena

Поділитися
Вставка

КОМЕНТАРІ • 226

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan 5 місяців тому +32

    Dr. Ruchira Wijesna.... මා දුටු වටිනාම මානව සම්පතක් ධනාත්මක නැත්නම් යහපත් සිතුවිලි හැඩ කරන සැබෑ විද්වතෙක්...ඔබට බොහොම ස්තුතියි. මෙවන් වැඩසටහන්ක් කල නිවෙදිකාවටත් නාලුකාවටත් ස්තූතියි.

  • @nishanthikandegama698
    @nishanthikandegama698 4 місяці тому +4

    වැඩසටහන මෙහෙයවපු නිවේදිකාව ගේ වචන හැසිරවීම ඉතාම විශිෂ්ට යි ❤❤❤❤❤. හොඳ වැටසටහනක් දිගටම කරගෙන යන්න සුබ පැතුම්

  • @nevillewijenayake3496
    @nevillewijenayake3496 5 місяців тому +9

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරි ම, ඉතා විශිෂ්ඨයි , බෝහෝම ස්තුතියි

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 місяців тому +37

    Very excellent discussion .
    රුච්ර සර් ගේ chanal එක මම බලනවා. එහි ඔහු තම කුඩා දියනියද හවුල් කරගෙන බොහොම නිහතමානීව විවිධ ක්ශේස්ත්‍ර ගැන සරලව දැනුවත් කරනවා. ඒත් අද මේ සාකච්ඡාවේදී ඔහු මේ නව විශය ඉතා සරලව වගේම විශිෂ්ඨ ලෙස දැනුවත් කලා. එතුමා විශිෂ්ඨ බුද්දිමතෙක්.
    මා මේ chanal එක දැක්කේ 1 time . නිවෙදිකාවගේ ඉදිරිපත් කිරිම, පෙර සුදානම , භාශා හැසරවිම, ප්‍රස්න වල අන්තර්ගත ය වගේම ආරාධිතයා වෙත දැක්වු ගව්‍රරවය මුසු සුහදත්වය ද විශිෂ්ට යි.
    මේ වගේ වැඩසටහන් තව දුරටත් ඉදිරිපත් කරන්න.Thank you .

    • @dinithivithanage2641
      @dinithivithanage2641 5 місяців тому

      රුචිර සර්, AI technology එක autism දරුවන් ට යොදා ගන්න පුළුවන් ද

    • @upaligamakumara2448
      @upaligamakumara2448 3 місяці тому

      ආචාර්ය රුචිර විජේසේන ගැන කියන්න දෙයක් නෑ. ඔහු දැනට ලංකාවේ සිටින විශිෂ්ටතම විද්‍යාඥයෙක්, දර්ශන වාදියෙක් සහ මානව හිතවාදියෙක්.
      මෙම නිවේදිකාව ද ඉතාමත්ම දක්ෂ, නිවැරදි වචන භාවිතා කර නිවැරදි මාර්ගය ඔස්සේ මෙය මෙහෙයුම ඉතාමත්ම අගය කළයුතුයි. ඈ නොවන්නට සමහරවිට මෙය එතරම්ම සාර්ථක නොවන්නට ඉඩ තිබිණා යන්න මගේ හැඟීමයි.

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 місяців тому +15

    වැඩසටහන මෙහෙයවීම ඉතා සාර්ථකයි.මනා වෘත්තීයමය හැකියාවක් පෙන්නුම් කරනවා.ඉතා ප්‍රශංසනීයයි.♥️

    • @sarathwickramarachchi3351
      @sarathwickramarachchi3351 5 місяців тому

      දැණුම මෙන්ම...එය ගැණුම ඉතා ඉහළයි..👍

  • @sweerasinghe9740
    @sweerasinghe9740 3 дні тому

    VAPA ටෙලිවිෂන් බෙහෙවින් ඉස්තුතියි

  • @Polymath-wm9tk
    @Polymath-wm9tk 2 місяці тому

    ස්තුතියි දැනුවත් කිරීම ගැන .ඔබ නිහතමානී බුද්ධිමතෙක් . නිවේදිකාවත් ඇත්තටම මැදින් නොපැන ඔහුගෙ පැහැදිලි කිරීම ට සංවරව සාහය දීම ඉතා වටිනවා ..

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 5 місяців тому +88

    ඔබතුමා සමාජයට දායාද කරන දැනුම් සම්භාරය හරි වැදගත් ඔබතුමා පොළවේ පය ගසාගෙන ජීවිතය ගතකරන්න සමාජයට උගන්වන්න දරණ උත්සාහය ප්‍රසංශනීයයි. ඔබතුමා උගත්කමින් ඔළුව උදුම්මවා නොගෙන අනෙකුත් අයට දෙන ආදර්ශය උපුටා ගන්න හැමදෙනාම උත්සාහ ගනිමු.

    • @SathnasiriSathnasiri.
      @SathnasiriSathnasiri. 5 місяців тому +1

      00

    • @SolamanPerera-o6i
      @SolamanPerera-o6i 5 місяців тому

      සරලව සියල්ලම පැහැදිලි කරන්නට තිබෙන හැකියාව අගයන්නම ඕන .තෙරුවන් සරණයි ඔබ තුමාට.

    • @MrKeetaya
      @MrKeetaya 5 місяців тому

      එතුමා බටහිර දැනුමේ වහලෙක්.

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage7413 5 місяців тому +33

    මේ කාන්තාවගෙ වචන හැසිර වීමේ හැකියාව නම් අති විශිෂ්ටයි.ඉතාම පැහැදිලියි.

    • @kasundeepthaboralugoda5131
      @kasundeepthaboralugoda5131 5 місяців тому +1

      Yes. Can't be an AI system?

    • @kasundeepthaboralugoda5131
      @kasundeepthaboralugoda5131 5 місяців тому +1

      No. I learnt. She is using prompt engineering. That is why!

    • @bw-blackandwhite1963
      @bw-blackandwhite1963 Місяць тому

      කෘතිම [ ර් යටින් ( හඬ පහත්ව) ඇසෙන එක තමයි නිවැරදි උච්චාරණය.නිවේදිකාව උච්චාරණය කරන්නෙ ර් ඉහලින්.

  • @mahenmarasinghe.4946
    @mahenmarasinghe.4946 5 місяців тому +2

    He is a national assert. Proud of you, Ruchira. ❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 5 місяців тому +7

    ගුණාත්මක බව ඉහළ වටිනා වැඩසටහනක්. රුචිර මහතා විසින් ලස්සන විඳිය ට දැනුවත් කිරීමත් මෙහි නිවේදිකාව ඉතාමත් සාර්ථක ලෙස මෙහෙය වීම ඉතාම සුවිශේෂයි. සුපිරිම වැඩසටහනක්.

  • @hedemu1902
    @hedemu1902 5 місяців тому +2

    ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 5 місяців тому +13

    කෘතිම බුද්ධිය ගැන මගෙ දරුවන්ට ඉඩ ලැබෙන පරිදි මම දන්න දැනුම බෙදනව. මේ වැඩසටහනේ ඉතා හොඳ ප්‍රවේශයක් තියනව ඒ අදහස ඒත්තු ගන්වන්න..
    බොහෝ ම ස්තුතියි!
    නිවේදිකාව ඉතාම වෘත්තිය මට්ටමේ ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් කළා. ඉතා අගෙයි.

  • @sinethkothalawala7540
    @sinethkothalawala7540 5 місяців тому +5

    Sir කියන life long learning කියන එකට මම සම්පූර්ණයෙන් එකගයි
    හරි වටින වැඩසටහනක්

  • @ChampikaDuminda
    @ChampikaDuminda 5 місяців тому +10

    ඉතාමත් ආකර්ෂණීය ලෙස වැඩසටහන හැසිරවීම සහ සුපැහැදිලි කරැණු දැක්වීමක්. ❤❤

  • @kithtube
    @kithtube 4 місяці тому +1

    Very good basic exploration on AI . I hope deep learning ,coding and machine learning will be teaching deeper in Sri Lankan schools.

  • @VIDEN_SL
    @VIDEN_SL 5 місяців тому +19

    රුචිර මහතා නම් ඉතින් සුපිරී තමා. ඔබතුමියගේ ඉදිරිපත්කිරීම ගොඩක් හොදයි. ජය වේවා !

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139 5 місяців тому +12

    Very informative discussion. Well done Sir 🎉

  • @jayasuriyafamily
    @jayasuriyafamily 4 місяці тому +1

    Very valuable information for future generations. Thanks 🎉❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 5 місяців тому +15

    කෘතිම බුද්ධිය ගැන අර්ථාන්විත විග්‍රහයක් ඉදිරිපත් කිරිම තුලින් අපව ඥාණනය කළ රුචිර සර්ටත් vapa නාලිකාවේ නිවේදක තුමියටත් බෙහෙවින්ම ස්තූතියි.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 5 місяців тому +1

    ඉතාමත් ම ප්‍රයෝජනවත් වටිනා වීඩියෝවක් . වැඩසටහන මෙහෙයවීම ප්‍රශංශණීයයි . බොහොමත්ම ස්තූතියි , ඔබතුමියට සහ ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන්හට .ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන් වත්මන් තරුණ පරපුරේ කුසලතා වර්ධනය උදෙසා කිසිම ආර්ථික ප්‍රථිලාභයකින් තොරව සිය උසස් දැනුම් සම්භාරය බෙදා දෙන ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙක් . මෙවැනි කාලීනව විශේෂ වැදගත් කමක් දරන විෂයක් පිළිබඳව සාකච්ඡාවක් කිරීමට එතුමාණන්ව තෝරා ගැනීම පිළිබඳව මා නැවත වතාවක් ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා.

  • @pathtohappiness4711
    @pathtohappiness4711 5 місяців тому +21

    බුද්ධිමත් අනාගතය හොඳින් තේරුම් ගත් රුචිර ගුරුතුමා මව්බිමට මහා සම්පතක් ...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!...

    • @godofgodseyes
      @godofgodseyes 2 місяці тому

      මට රුචිරගෙ හැකියාව පිළිබඳ ඉහල තක්සේරුවක් තියෙනව. ඒ වගේ ම, ඔහු ගේ සමාජමය වටිනාකම ඉතා පහල බව තක්සේරු කරනව.
      ඔහු නැනෝ තාක්ෂණික ආයතනයේත් (industrial), දැන් මොරටුව විශ්ව විද්‍යාලයේත් (academic), වසර ගනනාවක් ඉහල තනතුරු දරණව.
      ඔහු ශ්‍රී ලාංකික සමාජයට සැබෑ නායකයෙක් නම්, ඇයි අද දකින ප්‍රතිඵලය? (poor status of society)
      ඔහුගෙ incompetence නේද?
      ඔහු ට තිබෙන සමාජ වරප්‍රසාද සුදුස්සාට ලැබුනානම්, ප්‍රතිඵලය මීට වෙනස්.
      මාගේ මෙම තක්සේරුව, රුචිර නම් සමාජ නායකයාට පමණක් සීමා වන්නෙ නෑ.
      Can there be good steerers (teachers) in a sinking ship?
      All failed isn't it?
      Why give bonus to executives in a bankrupt company?😢

  • @ajjj772
    @ajjj772 5 місяців тому +1

    බොහොම ස්තූතියි හරි අගනා පැහැදිලි කිරීම නිසා හොඳ අවබෝධයක් ලැබුණා ඒ වගේම ඔබතුමියගේ ඉදිරිපත් කිරීමත් අති විශිෂ්ටයි

  • @kulasirihewage8114
    @kulasirihewage8114 5 місяців тому +1

    හරීම සතුටුයි. බොහොමත්ම ස්තූතියි.

  • @sachitrawijesooriya8736
    @sachitrawijesooriya8736 5 місяців тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුති

  • @dilshanperera5699
    @dilshanperera5699 2 місяці тому

    ඔබතුමාට දෙවියන්ගේ පිහිටයි

  • @JanaranjanaParanamana
    @JanaranjanaParanamana 5 місяців тому +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක් .AI සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබාගත්තා.රුචිර සරටත් නිවේදිකා මහත්මියටත් ගොඩක්ම ස්තුතියි .

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 4 місяці тому +1

    Good presentation. Thanks

  • @dilusha6172
    @dilusha6172 5 місяців тому +1

    බොහොම සතුටුයි මෙහි comments දැක්කම. ඇත්තටම බුද්ධිමත් මානව සම්පතක් අපේ රටට තියෙනවා. රුචිර සර්ලා වගේ බුද්ධිමත් අයට මේ රටේ අවස්ථාවක් දුන්නොත් මේ රට දියුණු කරන එක සුළු දෙයක්

  • @diaslawrence802
    @diaslawrence802 5 місяців тому +1

    ඉතා වැදගත් වැඩසටහනක්,බොහෝ කරුණු දැනගත්තා

  • @WathsaraGames
    @WathsaraGames 4 місяці тому +1

    Now @ 00.16 its excellant.tnk

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe4837 5 місяців тому +20

    ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවල වැඩ කරන ගිරවියන්ට , මෙම වැඩසටහන් ඉදිරිපත් කරන්නියගෙන් ,ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.ජඩ මාධ්‍ය කලාව අවසන් කළ හැක.

  • @mubarakhassan4533
    @mubarakhassan4533 5 місяців тому +1

    excellent definitions provided in simple language to all learners. thank you professor and thank you to the TV channel.

  • @scanurasiri1
    @scanurasiri1 5 місяців тому +1

    Dr.Ruchiara is a great assert for Sri Lanka....

  • @chandraratnasiri2247
    @chandraratnasiri2247 5 місяців тому +2

    Good discussion. Thsnk you both

  • @dingiriya92
    @dingiriya92 5 місяців тому +4

    ඉතා වැදගත් වැඩ සටහනක්‌. මේ විෂයේ ඇති සංකීර්ණ බව අවබෝද කරගත්තා නම් වැඩසටහන කොටස් වශයෙන් ව්කාෂණය කරන්න තිබුනා 😘

  • @MeghawarneRatnayake
    @MeghawarneRatnayake 4 місяці тому +1

    A great explanation ! Best

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 4 дні тому

    Excellent lecture covering in-depth communication and applicational strategies between modern human and the artificial intelligence and how human intelligence overrides AI .Thank you sir

  • @chamindasuga8273
    @chamindasuga8273 5 місяців тому +5

    Excellent discussion 👏with Doctor thank you very much.

  • @sameeraedirisinghe2377
    @sameeraedirisinghe2377 5 місяців тому +2

    Thank u, sir.. I started to see Horizon Docoumentry and started chatting with Chatgpt.. Thank u very much, sir, for your guidance.. Hero in U tube 🎉❤🎉❤

  • @jayadevamendis3800
    @jayadevamendis3800 4 місяці тому +1

    ❤ Please continue this tropic...

  • @RuwanKarunaratne-l5m
    @RuwanKarunaratne-l5m 5 місяців тому +1

    Thank u Sir and ARTHA...great work

  • @slkidstalent5626
    @slkidstalent5626 5 місяців тому +1

    Excellent sir

  • @nadeeshaweerasekara6658
    @nadeeshaweerasekara6658 5 місяців тому +1

    grate speech ruchira

  • @dilankoelmeyer6004
    @dilankoelmeyer6004 5 місяців тому +1

    Amazing interview, Prof. Ruchira! Your insights on the AI revolution were incredibly enlightening. You made complex ideas easy to understand and highlighted the importance of ethical advancements. Thank you for sharing your expertise 👍👍👍

  • @erandaherath3134
    @erandaherath3134 5 місяців тому +1

    Supiri buddimathek..

  • @DayansBandara
    @DayansBandara 5 місяців тому +1

    මෙහෙයවීම මෙන්ම විස්තර කිරීම ඉතා ම විශිෂ්ටයි.

  • @anuraranasinghe8653
    @anuraranasinghe8653 5 місяців тому +2

    Godaak watina danum sambarayak stuthi oba depalatama harima asawen baluwa wadasathanak🙏🙏🙏🙏🙏🙏🙏

  • @MohamedManzil-y3f
    @MohamedManzil-y3f 5 місяців тому +1

    A valuable discussion thaks for both of you.

  • @thanujasamaraweera4373
    @thanujasamaraweera4373 5 місяців тому +1

    Excellent discusion. Simply explained a vast area about AI. Very informative. One thing to be corrected. Thats not chat gtp but Chat GPT. Thank you for bringing this.

  • @Ranaweeraum
    @Ranaweeraum 5 місяців тому +1

    ඉතා හොඳ පැහැදිලිකෘරීමක්

  • @rohannishantha9756
    @rohannishantha9756 5 місяців тому +5

    I like your explanation because you are our hero for now technically experience

  • @dhananjayalakshan953
    @dhananjayalakshan953 2 місяці тому

    සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය.... ❤️❤️

  • @PraneethFonseka
    @PraneethFonseka 5 місяців тому +2

    Thank you Sir, share with your knowledge,

  • @ToursTwentytwo
    @ToursTwentytwo 5 місяців тому +3

    Excellent .... කියන්න වචන නෑ...

  • @dayagunasekara6540
    @dayagunasekara6540 5 місяців тому +7

    Well done sir 🎉

  • @rienzieperera9368
    @rienzieperera9368 5 місяців тому +1

    Niyamai, thanks

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 місяців тому +2

    තෙරුවන් සරණයි

  • @samithkumara
    @samithkumara 5 місяців тому +1

    Excellent ❤

  • @samanthasenarathna293
    @samanthasenarathna293 5 місяців тому

    ගොඩක් හොද වැඩ සටහනක් බුද්දිමතුන් දෙදෙනෙක් ❤

  • @MrGunasinghe
    @MrGunasinghe 5 місяців тому +5

    මාත් මේ වැඩ සටහන එන තුරු සිටියා. Tv එකේ දැක්කෙ මග සිට මුල සිට අහන්න බැරි වුනා ❤️

  • @gunesara61
    @gunesara61 5 місяців тому +3

    Thank you so much for both. Excellent program ❤

  • @thusithasuranga7
    @thusithasuranga7 5 місяців тому +1

    Great sir. Great work. Both are doing well.

  • @shashika407
    @shashika407 5 місяців тому +7

    ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤

  • @christianteachera.a.vithan5832
    @christianteachera.a.vithan5832 5 місяців тому +1

    හරිම වටිනවා.
    Thank s.

  • @kesavankumara8252
    @kesavankumara8252 5 місяців тому +3

    ප්‍රශ්ණ විචාරික මහත්මියට ස්තුති කළ යුතුයි ඇගේ දැනුම හා වටහා ගැනීමේ දක්ෂතාවය ගැන. ඔබ‍ට හොඳ ඉගෙනීමක් තිබෙනවා මෙම විෂය ගැන. ඒ අනුව, රුචිර මැතිතුමා වැනි උසස්ම තත්වයේ උගතෙකු සමග සාකච්චාවට ඔබ ඉතා සුදුසු කෙනෙකු වී ඇත. ඇත්තටම ඔබ‍ට මෙම රැකියාවේ ඉතාම උසස් තත්ත්වයකට පත්වීමෙ අවස්තාව ඇත. ඔබ‍ට සුබ පැතුම් !!!

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 5 місяців тому +1

    Very interesting . Always liked professor ❤

  • @crazyworld5078
    @crazyworld5078 5 місяців тому +1

    Thank you

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 5 місяців тому +1

    Excellent!

  • @lalithmilroy
    @lalithmilroy 5 місяців тому +1

    රුචිර සර්❤ ස්තූතියි ඔබට.

  • @hasithagunathilaka1821
    @hasithagunathilaka1821 5 місяців тому +1

    Excellent Sir, thank you for your ideas

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 5 місяців тому +13

    ඔබගේ දැනුමත් ඇයගේ සිංහල බසත් අගයමි ...ජය !

  • @vipulaanuranga6717
    @vipulaanuranga6717 5 місяців тому +1

    🎉 great job..

  • @sampathsilva623
    @sampathsilva623 5 місяців тому +1

    Well done, we are expecting similar good programs....

  • @operadeceylon5723
    @operadeceylon5723 5 місяців тому +1

    thank you. great programme

  • @lahirulakshitha5228
    @lahirulakshitha5228 5 місяців тому +13

    වටින පුද්ගලයෙක් ට ආරාධනා කරල තියෙන්නෙ❤️

  • @isurusrinath9904
    @isurusrinath9904 5 місяців тому +11

    ආචාර්ය රුචිර විජේසිංහ🥰🥰🥰

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 5 місяців тому +1

    An excellent discussion

  • @NeriusFernando
    @NeriusFernando 5 місяців тому +2

    Very good

  • @KhJg-hw5cf
    @KhJg-hw5cf 5 місяців тому +1

    Thank yousir

  • @VijithRathnayake
    @VijithRathnayake 5 місяців тому +1

    Excellent Sir.Thanks

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 5 місяців тому

    ජය වේවා

  • @milanvandort4628
    @milanvandort4628 5 місяців тому +1

    Supperb sir

  • @amilaprasanna4509
    @amilaprasanna4509 5 місяців тому +2

    තව ඉස්සරහට මොන මොන දේවල් එයිද කියල හිතාගන්න බැ

  • @MrGunasinghe
    @MrGunasinghe 5 місяців тому +3

    Great sir and vapa tv ❤️🙏

  • @vipulajayalath5738
    @vipulajayalath5738 5 місяців тому +1

    Thank you very much.

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 2 місяці тому

    Godakkk watinawa sr

  • @vgamagepiyasirisunil8176
    @vgamagepiyasirisunil8176 5 місяців тому +3

    Excellent

  • @harindavishvajith1492
    @harindavishvajith1492 5 місяців тому +1

    Good Content!

  • @AnuraDeshapriyaWijekoon
    @AnuraDeshapriyaWijekoon 5 місяців тому +4

    ස්තූතියි ආචාර්ය රුචිර විජේසිංහ මැතිතුමනි.

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 місяців тому +2

    Sirge videos api hamawitama balanawa, ewa wishishtai 👍👌👍👌
    Thawa yamak kiyayuthui
    labala wayasaka pauwana mema niwedaka diyaniyath
    methumata nisigawurawaya labademin ethumata hodin sawan demin itha menawin
    ayage karyaya sidukaranawa
    Oba depalatama thuthi 👍👌

  • @jayathnandana7955
    @jayathnandana7955 5 місяців тому +5

    මම ඔබේ මිතුරිය!!!!!! මිත්සලා නිම්නදී ඔබටත් ස්තුතියි !

  • @asankarathnayakeasankarath2341
    @asankarathnayakeasankarath2341 3 місяці тому

    ලංකාවට ලොකු සම්පතක් ❤️❤️❤️

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 5 місяців тому +2

    😮...... Very interesting . 🌏

  • @hansanidias1789
    @hansanidias1789 5 місяців тому +3

    සර් ඔයාගෙ නිහතමානී කමනම් අගය කරන්නම ඕනෙ. සරලව ජීවත්වීම ලොකු මානසික නිදහසක් ලබාදෙනවා.

  • @isuru9031
    @isuru9031 5 місяців тому +2

    Great job ❤❤

  • @jayathnandana7955
    @jayathnandana7955 5 місяців тому +12

    දහසක් පල්හෑලි -මිත්‍යාව වපුරන සමාජ මාද්‍ය අතරේ උඩුගං බලා පිහිනන ඔබට මගේ ගව්රවය සහ ආචාරය !

  • @sisirajayasinghe5471
    @sisirajayasinghe5471 5 місяців тому

    Thank you Sir
    Excellent review 👍

  • @SisiraKumara-i7o
    @SisiraKumara-i7o 5 місяців тому +1

    Thanks sir

  • @kosalsbandara7402
    @kosalsbandara7402 5 місяців тому +1

    Thanks !sir