අවබෝධයට මග 74 | උත්තරීතර හුදෙකලාව

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 128

  • @deepikakalyani798
    @deepikakalyani798 Рік тому +2

    සාදු සාදු සාදු මහා යතිවරයානෙනි

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 роки тому +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා ❤🙏

  • @npltoscananihal212
    @npltoscananihal212 4 роки тому +7

    සත්‍ය බුදු දහම ප්‍රායෝගිකව දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි .

  • @wajayanath
    @wajayanath 4 роки тому +28

    නිවැරදි මාර්ගය මා හට පසක් කළ මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @malkantirenu8991
    @malkantirenu8991 3 роки тому +2

    මෙි ජිවිත කාලයට මුහුණ දුන්නා දුකයි දුුකින්‍ මිදෙන්නට හමුවුණා පෙර ඇසු පිනට බුදු හිමි වදන් අසන්න ට හදවතට දැනුනා මාගේ නමස්කාරය වෙිවා බුදු හිමි පානෝ පලමුව දෙවනුව තෙවනුව පා නමදිමි සාදු .........සාදු .................සාදු

  • @vedioblog1111
    @vedioblog1111 2 роки тому +1

    බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🌷🌷🌷

  • @ajithkumara1688
    @ajithkumara1688 4 роки тому +13

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!

  • @nayanadesilva327
    @nayanadesilva327 3 роки тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 роки тому +2

    Maha munindrayan wahanseta mage namaskaraya weva..🙏🙏🙏

  • @damayanthi5263
    @damayanthi5263 4 роки тому +1

    හරීම ලස්සනයි..ස්වාමීනි...උපමා....පැහැදිලියි..🙏🙏🙏💐 මෙතරම් පැහැදිලිව දේශනා කරන්නේ....මහා කරැනාව..🙏🙏🙏🌹

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому +2

    අපෙ කාලේ පහල උනු මුනිවරයෙක් ..පැහැදිලිව අවබෝධ වෙනවා ..තෙරුවන් සරණයි .

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 роки тому +1

    Namamibudhung!!!Mahakarunikayanani!!Mahaweerayanani!!Sugatha Thathagatha budupiyanani DEPANAMADIMI Namaskarawewa sadu Sadu sadu Ayubohowewa budu saminduni Ayubohowewa sadu Sadu sadu!!..

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому +1

    Patta kathawa. Patta Athal. Great. Wonderful. 🎄🎗🎆🎆🎆🎆

  • @sooriyakumara7409
    @sooriyakumara7409 5 місяців тому

    Apa amuduruwana maga 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය labawa දීර්ඝ Ausha labawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +2

    Fantastique precious true meaning to understand the truth Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @gillbill3379
    @gillbill3379 4 роки тому +21

    mama muslim mata asai oba vhansege bana ahanda oba vhanse vage hokkoma hamudura itiyam rata diyunu karanda pulwan budu sarainai devi pihitai

  • @සුජාතාඅබේරත්න

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏❤️

  • @Dilshanyapa-v3v
    @Dilshanyapa-v3v 4 роки тому +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදූ සාදූ 🙏🙏🙏 දීර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nirmaleeliyanage8634
    @nirmaleeliyanage8634 4 роки тому +10

    ශාක්‍ය පුත්‍රයාණෙනි, අත් දැකීම විඳ අැත්තෙමි. අත මිදීමෙි ක්‍රමය ඔබවහන්සේගෙන් පසක් කර ගත්තෙමි. මාගේ නමස්කාරය වෙිවා ඔබවහන්සේට.

  • @suranjia3451
    @suranjia3451 4 роки тому +7

    හදවතට දැනෙන දහමක්.... උත්තරීතර හුදෙකලාව පුරුදු කරමින් සිටී...🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +7

    *_මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤️🌹🌹❤️_* සංජය ලක්මාල්

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 місяців тому

    පලමුවද දෙවනුව ද තෙවනුවද මාගේ නමස්කාර ය වේවා . ඔබවහන්සේට .

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 місяців тому

    ජීවිතයේ මා දුටු බුදුරදුන් ඔබවහන්සේ . මාගේ නමස්කාර ය වේවා .

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому +1

    Sadu Sadu Sadu !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @amanethu5243
    @amanethu5243 4 роки тому +1

    සාධු සාධු සාධු !!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @blossmclever9236
    @blossmclever9236 4 роки тому +3

    Great Sermon !!! No word to express the worth of the sermon. If we could follow only this Sermon according to our self conscience honestly that will lead us to be enlighten easily.

  • @jayam1429
    @jayam1429 4 роки тому +1

    සාදු සාදු සාදු 🌹🌹🌹
    මාගේ නමස්කාරය වේවා නිදුකාණනී ඔබ වහන්සේට 🌹🌹🌹
    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹
    🌳 ගහක ඵලදාව හැදුණොත් ඒ ගහට දරාගත හැකි නොවෙන පරිද්දෙන් ඒ ගහට මුක්කුවක ආධාරයක් කරන්නාක් මෙන් 🌳 තාමත් දුර්වලව පවතින මගේ සිතට නිදුකාණනී ඔබ වහන්සේ සවිමත් මුක්කුවවකි 🌳🌳🌳🌳
    නැවත නැවත මම නමස්කාර කරමි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 роки тому +1

    Samma sama budu saranai oba wahanhata 🙏💮🙏💮🙏💮

  • @NimalMalavisuriya
    @NimalMalavisuriya 4 роки тому +3

    your voice , and the truth come from your heart, love to listen, I am lucky to be Sri Lankan, who knows Sinhalese

  • @dermasaudi9393
    @dermasaudi9393 4 роки тому +1

    Oba vahanseta Maga namaskaraya wevaaa samiduni 🙏🙏🙏🌻🌻🌻

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 Рік тому +1

    NAMADIMI BUDUSIRIPAPIUM.SADU...

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 роки тому +1

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @shiromipeiris1229
    @shiromipeiris1229 4 роки тому +3

    Pinsidda wenna oba wahanseta, mage jivithaya negitinna shakthiyak dunna ta😊🙏

  • @ජීවිතයටයමක්-ත8බ

    පෙර ඇසූ නොඇසුනු දහමක්👌

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    The fundamental truth !!! Endless listening !! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @arunapethum2070
    @arunapethum2070 4 роки тому +1

    Oba wahanseta mage namas karaya wewa..

  • @moonsky7927
    @moonsky7927 3 роки тому +1

    මාගේ නමස්කාරය මහා මුනිවරයානනි 🙏

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Рік тому +1

    💛🧡❤️🌷🙏😇

  • @terancereginus3484
    @terancereginus3484 3 роки тому +1

    Greatest

  • @SagarikaMendis-f8q
    @SagarikaMendis-f8q Рік тому

    හදවතේ බුදුන් ට නමස්කාර වෙිවා

  • @chandanidevika4260
    @chandanidevika4260 4 роки тому +5

    MAHA MUNINDRAYAN WAHANSEETA NAMASKARA WEWA. HIMIYANII OBATA DIEERGA AAU WEEWAA. 🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺🙏🏻🌺

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +2

    Génial explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +13

    තමාට තමාව දකින්නට හා ලෝකය දකින්නට පටිසෝතගාමී කන්නාඩියක්. ලබාදෙන මහා මුනින්ද්‍රයානන් වහන්සේට අපි කුමක් කරමුද? කුමක්කිියමුද?..... උන්වහන්සේ ට. දන්න තිත්ත කුණු භරුප කියා බනිමුද?...ගල් මුගුරුවලින් පහර දොමුද?.... උන්වහන්සේ එයට අවසර ලබාදී ඇත....එලෙසම...සසර පාරමිතා ඇත්තන්ට පරසතු මලින් පුදන්නටත්......මල් පාවඩ එලන්නටත් ඹහා කරුණාවෙන් අවසර ලබා දී ඇත.....කොහොමත් උන්වහන්සේ වඩ්න්නේ හා ලෝකයට වැඩම කරන්නේ ගිනි අගුරු මතින්මය........අභසින් බට ඒ මහා මුනින්ද්‍රයානන් වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු...... අපගේ නමස්කාරය වේවා.....නමාමි බුද්ධං ගුණ සෘගරන්තං....... සාධු .....සාධු .....සාධු .....සාධු...... තෙරුවන් සරණයි.....

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 роки тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @jayanisomarathne1877
    @jayanisomarathne1877 4 роки тому +2

    තමාට පිහිට තමාමය.

  • @සෂිකසදරුවන්
    @සෂිකසදරුවන් 4 роки тому +2

    තෙරුවන් සරණයි..!!!!

  • @shiromipeiris1229
    @shiromipeiris1229 4 роки тому +3

    Mama oba wahansege bana ahala mage veradi godak hadagenna yannawa 🙏

  • @douglasdikmadugodage4463
    @douglasdikmadugodage4463 3 роки тому +1

    🙏🌼🌼🌼

  • @mithunsenarathne7363
    @mithunsenarathne7363 Рік тому +1

    ❤❤❤❤🙏

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 Рік тому +1

    Rathriye a thanikama matath danuna sathyamai swamini

  • @IMasha2819
    @IMasha2819 Рік тому

    Ma oba wahansegen jeewamana budun dakimi 🙏🙏🙏🙏

  • @dumindadon6964
    @dumindadon6964 4 роки тому +2

    sansaraye ek warak pamanak asanna labena budun wahansege nirmala dharmaya. mage namaskaraya oba wahansetama ... wewa......!!!!!

  • @suranginelummalamuthumunig5936

    Lakwasiyani Diwmaya ouhshadaya (AMURTAYA ) shinuwanin panaya Karaw ! Hitagannawath nohaki prtyharyaki ! Hite tiyena dawilla Sadahatama turanwenawa !

  • @villagefood4420
    @villagefood4420 4 роки тому +2

    Siyalla anithya bawath wenas Wana bawath e hema dekinma duka hata ganna bawa ma wataha Gena atha.e nisa mata awashya hudakalawe thaniwama jiwath wanna.e thula sathuta athi bawa oba wahanse manawa wataha dunna.e thulin ma hata athma shakthiya wedi una.oba wahanseta me sema minisekma duken mudawa gannata heki wewa.🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 7 місяців тому

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 4 роки тому +6

    Mage guruwaraya nani dohoth mudun di namaskaraya karami.

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому +1

    Sadu Sadu Sadu

  • @kmrswaththewewa
    @kmrswaththewewa 4 роки тому +2

    Mata hithaganna ba oba wahanse mehema minis sitha gena hariyatama kiyanawa. Oba wahansege athdekeemda kiyalath hithenawa. Meka thama rahath bawa kiyanne . Budu dahame kiyanawa sathya prakasha karana aya onama thenaka pahala wenawa kiyala eka sebewak. E ayawa aduragnnaba hemotama.

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому +1

    Italy Lecco Kasun sadu.sadu sadu 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌧🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼

  • @slnada5938
    @slnada5938 4 роки тому +1

    Aththa kathawa

  • @franciscakarunaratne7947
    @franciscakarunaratne7947 4 роки тому +3

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌺🌺

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 роки тому +3

    🙏🙏🙏

  • @hasnarehanafareed2365
    @hasnarehanafareed2365 4 роки тому +1

    🙏🙏🙏🌹🌹🌹👍👍👍

  • @anomanilanthi4271
    @anomanilanthi4271 3 роки тому +1

    Mulu dawasama desana ehuwath hema desanawakma aluth, nawum. Niwan maga saksath wewa.

  • @dilankarathnayaka3066
    @dilankarathnayaka3066 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 роки тому +1

    🙏🙏💐🌺🌼🌹🌷🌸🌻🥀🙏🙏🙏

  • @sanjeewabalasooriya8064
    @sanjeewabalasooriya8064 4 роки тому +1

    💐🌼💐🌼🌻🌺

  • @bdayani7953
    @bdayani7953 4 роки тому +1

    Sadu,sadu,

  • @mayuradilshan3496
    @mayuradilshan3496 4 роки тому +1

    ❤️

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilstudio3187
    @dilstudio3187 4 роки тому +3

    අපේ හමුදුරුවනේ මම හොයපුදෙ මට හම්බවුණා.... දැන් තියෙන්නෙ ඒ මාර්ගයෙ ගමන් කිරිමයි..... මං දන්නවා ඒක ආමාරුයි..... ඒත් මම යනවා.....❤️

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 роки тому +1

    Sadanatama newenna matath awabodha wewa.

  • @kmrswaththewewa
    @kmrswaththewewa 4 роки тому +2

    Mata hithenawa me sathya hemotama uganwanna thimbanam hodai kiyala . Eth hemotama meka therum ganna ba.

  • @maduranimadura6315
    @maduranimadura6315 4 роки тому +1

    🙏🙏🙏🌹🌼🌷❤

  • @roshanperera7901
    @roshanperera7901 4 роки тому +1

    Very important

  • @KUMARIATHUKORALA
    @KUMARIATHUKORALA 5 місяців тому

    ❤❤🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹❤❤

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому +2

    🙏🌷💐🏵️🌸🙏😇

  • @sachithadulanga2928
    @sachithadulanga2928 4 роки тому +1

    🤘😄🙏🌹

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому +1

    🙏🙏🙏🌻

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 роки тому +3

    මේ කියන්නෙ මටම කියලා හිතෙන්නෙ...මගෙ හිත කොහොමද කියෙව්වෙ?

  • @slashendraroshen7802
    @slashendraroshen7802 4 роки тому +2

    උත්තරීතර හුදකලාව තුල තමාට ජීවත්වීමට අවශ්‍යතාවන් සපුරාගන්නේ කෙසේද?

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 місяців тому

    Sadu....Sadu.....Sadu....

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +2

    හුදෙකලාව ජීවත් වෙන්න මුලින් ගොඩක් අමාරුයි තමා .ඒත් කාලයක් යද්දි හිතෙනවා බැදීම් එක්ක විදපු දුකට වඩා තනිකම හොදයි කියලා

  • @isurisuhara6881
    @isurisuhara6881 4 роки тому

    Hamuduruwonge wade ape redi galawana ekai.ape tire wala patch yawana ekai.

  • @TheGlenleo
    @TheGlenleo 4 роки тому +1

    🙏🏽🙏🏽🙏🏽

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому +1

    Italy Lecco Kasun theruwansarani 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @pissukollek7134
    @pissukollek7134 4 роки тому

    meka kalin ahala thiyenawane. den tika tika thalapath bada denawada ?

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun sadu.sadu. sadu.

  • @kumara9933
    @kumara9933 Рік тому

    Mata thani naha yako
    Now showings
    Umanwood presents
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks.
    Save Buddhism and Buddhist culture from non Buddhist monks.

  • @nhp1981
    @nhp1981 4 роки тому +1

    Biya nathi kala obawahanseta isthuthiyi.

  • @kalanaadeesha809
    @kalanaadeesha809 4 роки тому +2

    Samaajaye thiyena asaadaranaya nathi karanni minissunge maanaya nathi karannai ona honda manussayeknam hamoma oya widihata hithuwanam oba wahansela oya windina sapa Sampath windina hamba wenne Naha sresta minisun aragala karala asaadaaranakam nathi karapu misa thamai oba wahanse oya nidahasa sapa windinne

  • @shantilatha8889
    @shantilatha8889 4 роки тому

    niwaradi margaya Mata pnnu oba whansata maga mamas karsya

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy Lecco Kasun theruwansarani

  • @kalanaadeesha809
    @kalanaadeesha809 4 роки тому

    Bandeem nathi Kara gaththama asaadaaranayata wiruddawa aragala karanna lesi nisa sresta minisu karema aragala karala asarana minissunta ayithiya nidahasa Lana Deepu eka Bana kiwwata wadak Naha Bana ahanne Honda minissu asaadaarana Kam karanne naraka minissu un Bana ahanne Naha unta wiruddawa Satan karala unwa niwaradi karanna ona ekai Honda minihekge wagakeema

  • @chamaridissanayake1431
    @chamaridissanayake1431 4 роки тому

    0

  • @nimalwettasinghe2699
    @nimalwettasinghe2699 4 роки тому

    Sinhalaya modaya...........This guy is a crook.

    • @DS-jh4qk
      @DS-jh4qk 4 роки тому

      Ok I can understand ur foolishness,,,

    • @w21231
      @w21231 4 роки тому

      "This guy is a crook."; any reasons to say so?

  • @sadewdulnath3916
    @sadewdulnath3916 5 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kavindurathnayake2654
    @kavindurathnayake2654 4 роки тому +2

    තෙරුවන් සරණයි !!🙏