අවබෝධයට මග 84 | හදවත කියන දහම

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 161

  • @nishaniadikari5653
    @nishaniadikari5653 Рік тому +2

    මේ දේශනාව ඇත්තටම අපේ හිත නිවාගන්න කරපු දේශනාවක් වහන්සේ වහන්සේගේ ඇත්තටම බුදුවරයෙක් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому +1

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 3 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..
    🙏🙏🙏💖💖💖

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 роки тому +1

    දැනට අවුරුදු අටක් වෙනවා මම මුන්වහන්සේගේ බන අහනවා ....... සතුටට කරැන නම් ඉස්සර මුන්වහන්සේගේ දේශනා අහලා ගොම දානවා වගේ මුන්වහන්සේව පරතික්ෂේප කරලා බනිනවා අද වෙනකොට හැමෝමටම මුන්වහන්සේගේ දේශනා පිලින්නවා ඒක මට ලොකු සතුටක් .... ඔබවහන්සේට මාගේ නමස්කාර වෙිවා ....🙏🙏🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🏵️🏵️🏵️🌸🌸🌸

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 4 роки тому +3

    හිතටම කථා කරපු උතුම් දේශනාවක්. 🌹🌹🌹🌹

  • @DushyanthaRathnasinghe
    @DushyanthaRathnasinghe 4 роки тому +5

    "හිතේ කෙලෙස් නිවීම කලේ ගිනිතියල" හරිම වටිනා දේශනාවක්! ඔබ වහන්සේ නිවුන බව අපටද දැනේ.

    • @HHCRICKETOFFICIAL
      @HHCRICKETOFFICIAL 2 роки тому

      Kllllllkkllklkkkkkklklkklllllllklklklokooolkkoklokoooklkooolkookllllllllllollll

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +2

    ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @dammikasaman6405
    @dammikasaman6405 4 роки тому +2

    බුදුන්වහන්සේගේ දේශනාව දුක නැතිකිරීමට පවතින බවයි.අප අසා ඇත්තේ .මුන්වහන්සේ කියන දේ අසා මගේ දුක සදහටම නිවී ගියා.එහෙනම් මෙය තමායි සැබෑම බුද්ධ දේශනාව .🙏🙏🙏🙏🙏🥀🥀🥀🏵️🏵️🌸🌸🌸🌸🏵️🥀🥀🌹🌹🌷🌷🌷

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 роки тому

      Oba hari oba yamkisi deshanawa asanawita hithe raaga dwesha moha nathi wenawa nam a dahama ganna. Nathnam behera karanna. Dahama guruwaraya karaganna. Ada Boho dena dahama nowa pudgalayin guruwaraya kara gannata yaamen gatum athi kara gannawa.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому

      Sathakinma Attai Mahamunindrayanan wanse deshana asimen site dawilla turanwenawa !

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 роки тому +18

    දින දින උන්වහන්සේ අමාපැන් බිදක් බොන්නට දි සදාකාලික නිමක් නැති විශ්වයේ ඈතට ඈතට අප රැගෙන යන්නේය.....අරමුණක් නැති පැවැත්මක් නැති නැවැත්මක් ඇති තැන මොනතරම් විශිෂ්ඨද?...සුන්දර ද?...නිවිලද?....ඉතාම සුන්දරයි....මේ හිස් බව....සියල්ල හිස් කරවන මාර්ගය පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාරය කරමු ..අපගේ නමස්කාරය වේවා... තෙරුවන් සරණයි ... නමාමි බුද්ධං ගුනසාගරං තං .සාධු ..සාධු ..සාධු....

    • @quintusdharmarathne1304
      @quintusdharmarathne1304 4 роки тому +2

      h

    • @kanthikanthi7040
      @kanthikanthi7040 3 роки тому +2

      🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 роки тому +2

      මියනොවන කථාව ස්වභාව ධර්මයේ කථාවයි....සාධු සාධු සාධු

    • @kapilarathnedissanayake9425
      @kapilarathnedissanayake9425 2 роки тому +2

      ඉබේ නිවෙන සිත සුන්දරයි. ආශාව ඇති කර ඒ දෙස බලාගෙන ඉන්න. හරි පුදුමයි ස්වභාව ධර්මයට එකතු වන සැටි හා නිවෙන සැටි. එයයි අකුප්පාමය චේතෝ විමුක්තිය බව කියමි.

  • @ajithkumara1688
    @ajithkumara1688 4 роки тому +13

    ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා !!!🌻🌻🌻🌻🌺🌺🌺🌻🌻🌷🌷🌷🌻🌻🌷🌷🌻🌻🌹🌹🌻🌻🌻🌹

  • @sriyanandabambarawana3141
    @sriyanandabambarawana3141 4 роки тому +10

    අති විශිෂ්ඨයි

  • @kapilarathnedissanayake9425

    මරන්න බැරි දහම සමග එක්වන්න ලබැදියෙනි.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 4 роки тому +3

    අපව නිවැරදි ක ල ම හා මුනිතුමා ඔබවහන්සේ යි,

  • @ashinkajayamannage7700
    @ashinkajayamannage7700 4 роки тому +5

    මෙහෙම බනක් අහන්න ලැබිමත් පිනක්

  • @upulprasanna1205
    @upulprasanna1205 4 роки тому +2

    අපේ හාමුදුරුවන් ගේ උත්සාහය සාර්තක වෙිවා සාදු...සාදු.. දේසපාලනේට නමි යන්න හිතන්න වත් එපා අපෙ හාමුදුරුවනේ .

  • @Osandimalage
    @Osandimalage 3 роки тому +1

    ලෝකෝත්තර මාර්ගයේ දී ලැබීමේදීත් නොලැබීමේදීත් සතුටු වන්න. නොලැබෙන විට කම්පා නොවී ඉන්න 🙏🙏🙏 සිත නිවන ඉල්ලන විට සිතට නිවන නොදී ඉවසීමෙන් බලං ඉන්න 🙏🙏🙏

  • @tonythajudeen7967
    @tonythajudeen7967 4 роки тому

    Very nice preaching. He speaks the real truth.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому

    Our great teacher. Great services. Great services like a God. Happy ✨✨✨✨✨✨✨✨✨✨

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu. ...............
    Buddha wachanayaie amurthapanayaie Iowethurusuwayaie
    mahaweerayanani namamibudhung .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +4

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*
    සංජය ලක්මාල්

  • @jayam1429
    @jayam1429 4 роки тому +1

    සාදු සාදු සාදු 🌹🌹🌹
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් සමිදාණන් වහන්සේට 🌹🌹🌹
    සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹 අමා පැණින් සියලු සිත් සතන් සුවපත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bapadmasri1873
    @bapadmasri1873 4 роки тому +12

    සිත නිවන ජීවිතයේ හිස් බව සැබෑවටම පැහැදිලි කරන නිවන් මග කියාදෙන සත්‍ය දේසනාවට උන් වහන්සේට මගේ නමස්කාරය වේවා මා ලෙබනන් සිට

  • @anomashani3664
    @anomashani3664 4 роки тому +2

    මගෙ නමස්කාර ය වෙිවා

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 роки тому +6

    සිත නිවන බුදුබන

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 роки тому +1

    නමස්කාරවේවා ස්වාමීන්වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @nildiya3129
    @nildiya3129 4 роки тому +1

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @oman4569
    @oman4569 4 роки тому

    Me wage bana desanawak ahaddi hithata loku sathutak danenawa oba wahanseta deergau wewa

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 роки тому +3

    🍀🌹🌷🌹අපේ මුලාව අපට නොපෙනෙන එක තමා ලොකුම හිනාව🌹🌷🌹🍀

  • @සුජාතාඅබේරත්න

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @dankangayanath346
    @dankangayanath346 4 роки тому +1

    සත්‍ය හමු උනා..
    තෙරුවන් සරණයි..

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 5 місяців тому

    නමස්කාර වේවා......

  • @Kris-kv1ve
    @Kris-kv1ve 4 роки тому +1

    May you live long life bless you

  • @mwnarayana3054
    @mwnarayana3054 4 роки тому +1

    ❤❤❤🙏🙏🙏 නමස්කාර වේවා ඔබ වහන්සේ ට ...

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 роки тому +3

    අපේ සිත් සතන් සුවපත් කලා ඔබ

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 роки тому

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @malikanarangasange1908
    @malikanarangasange1908 2 роки тому

    දෙවතාවක් ඇසු මෙම දේශනාව මුල් වරට මා නොඇසුුවක්ම වුුවා.
    ⁣දෙවෙනි වතාවටත් ඇසිිමට ලැබිිම භාග්‍යක්.
    තවත් දේශනා මොනවට
    අහනවද, උන්වහන්සෙගෙ මාර්ගයම අපට අනුගමනය කිරිිමට මෙිි දේශනානව පමණක්ම ඇති.ඒත් අපගෙ පව බලවත් නිසා තවම චක්රය කැරකෙනව.

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 3 роки тому

    Yes swamini
    Very simple modernized
    Easy to understand
    May you live long swamini

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 роки тому

    Sadu Sadu budupiyanani sadu Sadu mahaweerayanani. ......
    Ginigath lokayathula amadiyabindaki

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 2 роки тому

    මාගේ නමස්කාර ය වේවා

  • @janakawasan7708
    @janakawasan7708 4 роки тому +1

    කරන්න අමාරු එහෙත් කරලා පෙන්නු සත්‍යයේ මාර්ගය මෙයම වේ.. ❤️❤️❤️❤️❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому

    Brilliant énergétique true explanation Mahamunindrayanan wansa Keshara sinha rajayanani Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @kosalapriyadarshani2803
    @kosalapriyadarshani2803 4 роки тому

    Godak pin ape hamuduruwane sithaniwena budu Bana desumata harima asawena srawanayakaranna labimatha Mada godak pin sarathi ape hamuduruwane oba wahaseta theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 4 роки тому

    Ada inna ayge kathawa lassanata kiwa oba wahanseta namaskaraya wewaaa !!!

  • @angelitaperera4145
    @angelitaperera4145 4 роки тому

    WOW I really like these....words

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 роки тому +7

    විලාපෙන් විඩා වී රැදී මං තලාවේ .....
    වැසී අන්දකාරෙන් වැටී මං මුලාවේ...
    වලාවක් ලෙසින් මා ඇදෙද්දී අයාලේ
    ඔබෙන් නෙත් ලැබූයේ ...
    හේමන්ත කාලේ..🙏🙏🙏

  • @nandanirodrigo
    @nandanirodrigo 3 роки тому

    Nice simple sermon

  • @mahindadasahewamannage7038
    @mahindadasahewamannage7038 4 роки тому +1

    god bless you, milano , italy,

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    Endless listening ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 4 роки тому +1

    සත්‍ය අවබෝධ කරන මාර්ගය මෙතරම් නිවැරදිව සරලව දේශනා කල ඔබ වහන්සේ නමදිමි

  • @neelahenderson9840
    @neelahenderson9840 3 роки тому

    මාගෙ නමස්කාරය වේවා

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 4 роки тому

    Mee sathya deshanawa therum ganna nam eththatm mhaa pinak thibiya uthui.....saduuu saduuu......

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 роки тому

    හිර වෙලා තිබුණ ආගමික පීඩනය බුරුල් කර දුන්නේ ඔබ වහන්සේයි!
    ඔබ වහන්සේ මට විප්ලවකාරි ප්‍රධානම බෞද්ධ හිමි නමයි!
    එහෙත් කිසිවකු සම්පූර්ණ නොව !

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 4 роки тому +1

    Obawahansege desanawa

  • @indikawalpola8067
    @indikawalpola8067 4 роки тому +2

    Great fitness..live alive..

  • @layanalharischandra9332
    @layanalharischandra9332 4 роки тому +2

    Sadu Sadu sadu

  • @premarathnadodampe3028
    @premarathnadodampe3028 4 роки тому

    Obawahanse rahath wedei seweemata mame deshana walata sawan nodemi. namuth mame Obawahansege deshana walata sawan deemedee ma thula etiwena niweema Mata hitha gannath amarui. siyalu Lowesiyan hata deshanawalata sawan deemata wasanawa lebewa!

  • @wadammika1356
    @wadammika1356 4 роки тому +2

    🙏🏻....🙏🏻....🙏🏻.

  • @dayadayo2503
    @dayadayo2503 4 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamilakodikara5886
    @chamilakodikara5886 4 роки тому

    What a great speech 🙏 So true.....

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 роки тому

    Namaskarawewa sadu sadu saadu mema deshanawa asa nathara wenna Niwana ethanayi

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 роки тому

    Theruwan sarani Sadu Sadu Sadu

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому +2

    🌼🌼🌼🙏🙏🙏

  • @battagodagechandrani1257
    @battagodagechandrani1257 4 роки тому

    Obawahansege desanawa hariyatama hari mage givithayata galapuna

  • @nalikawijesiriwardane559
    @nalikawijesiriwardane559 4 роки тому +2

    🙏🏻🙏🏻🙏🏻

  • @damayanthi5263
    @damayanthi5263 4 роки тому +3

    මටමයි දේශණා වෙන්නේ....🙏

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому +2

    🙏🌷🏵️🌸💐🙏😇

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 4 роки тому

    🙏🙏🙏💖💖💖

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 роки тому

    🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 роки тому +2

    🌹🌹🌹🌹

  • @sriyaniwijesuriya5764
    @sriyaniwijesuriya5764 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @upulupul5771
    @upulupul5771 4 роки тому

    Obawahansege sastruwaraya gautama buduhimida. Natnam obawahanse samma sambuddada.sasara gamana newatu utumeku lesa uttarayak denna

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 роки тому

      Upul upul obata athi gateluwa matath thibuna. Eth mehema deyak thiyanawa neda. Pera sowan una kenek para prathya rahithayne. A kiyanne thawa kagewath guruharukam nathiwa margaya sampurna karagatha hakiy. Sakadagami una ayath ekwarak me loketa awith maga wadana bawa budda deshanawe thiyenawa. Sakkapagga suthreya sakra dewiyoth ehema pawasa thibenawa. Obata mama danna deyak sadahan kala pamanay. Theruwan saranay.

  • @samanpanapura1176
    @samanpanapura1176 3 роки тому

    🙏🙏🙏💯💫❤

  • @dularadamsara3571
    @dularadamsara3571 11 місяців тому

    yes yes yes

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 6 місяців тому

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya. SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna Minisuni. ANUSASANA Prsthiharya !

  • @sajnajayalath8602
    @sajnajayalath8602 4 роки тому +1

    Giniyam wu sithata,'watura' nosoyamin ibe niwenna harinna..'giniyam' weddi,,e desath 'niwena' wita e desath sihiyen bala inna hakiyawa pawathwagena inna...🙏🙏🙏🌹🌼

  • @kalumcabtravel3240
    @kalumcabtravel3240 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @shanthiliyanage511
    @shanthiliyanage511 3 роки тому

    Sadu...! Sadu...!! Sadu....!!!

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 Рік тому

    🌼🌼🌼

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 роки тому

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 28 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun බුදුසරණයි

  • @angelitaperera4145
    @angelitaperera4145 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun නමස්කරවේවා

  • @upulupul5771
    @upulupul5771 4 роки тому

    Me obawahansege sasanayada.gawtama budunge sasanaya iwaraida.kelin deshana karanna.

  • @nirmalajayasena8536
    @nirmalajayasena8536 3 роки тому

    #Diamond
    #so sharpen
    #bottom of the bucket
    #let go

  • @damayanthi5263
    @damayanthi5263 4 роки тому +8

    විශ්මිතයි....හදවතටමයි කථා කරන්නේ...සාදු! 🌹 සාදු🌹 සාදු🌹 🙏🙏🙏

  • @niroshasamanmali1373
    @niroshasamanmali1373 4 роки тому +3

    මා මට ගිනි තබා මා දෙස බලා ගෙන හිදී ම කියා දෙන අපුරුව
    අති විශිෂ්ට දෙසුමක් .අසා නොමැත මෙවැනි දෙසුමක් කිසියම් දවසක කවරෙකු ගෙන් වත්

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 роки тому

    SADU SADU MAHAMUNI.

  • @naomisilva4698
    @naomisilva4698 4 роки тому

    SUPIRI 💕💕💕

  • @dimuthugunawardana3065
    @dimuthugunawardana3065 3 роки тому

    Hi

  • @truthdamn
    @truthdamn 4 роки тому +1

    Sanitizer man Vic

  • @damayanthi5263
    @damayanthi5263 4 роки тому

    💜️

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    ,italy lecco kasun🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪

  • @kumara9933
    @kumara9933 Рік тому

    Golu hadawatha
    Now showings
    Umanwood presents
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @kusumkumara9199
    @kusumkumara9199 4 роки тому

    ...... ..3

  • @gaminialwis557
    @gaminialwis557 3 роки тому

    මුට නමස් කාර

    • @Maheshikamadubashini20
      @Maheshikamadubashini20 2 роки тому

      Harakek umbaa kiyana kota api nidahas sithin e desa bala sitimu. Ape budu piyanan samanthabara eganwuye lesatay. Alennath epa . Gaten nath epa . Api saadhu kaara di un wahansewa namadimu

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому

    Italy lecco kasun budsarani

    • @wickramagechamilakakasun4846
      @wickramagechamilakakasun4846 4 роки тому

      Italy lecco kasun බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 роки тому +9

    මේ දේශණාව ඇහුවට පස්සෙ දේවාල වල කපුවෝ හෙට ඉදං මුන්වහන්සේට විරුද්ධව post හදනවා.උඹලත් ගොන්නු වගේ ඒවා share කරනවා සත්‍ය නොසොයා😂😂😂

    • @kumuduperera9321
      @kumuduperera9321 4 роки тому

      Guy use y6year Yuri Yule yummy Yule you yourmsg y your hypocrisy your your Yugoslavia Yugoslavia yummy your yourYugoslavia yyyu Yuri Yugoslavia Yugoslavia YugoslaviaYugoslavia yummy yYule Yugoslavia yummy YugoslaviaYugoslavia yyour yy

    • @kumuduperera9321
      @kumuduperera9321 4 роки тому

      Your use you Yugoslavia Yugoslavia YugoslaviaYugoslavia yourpumpkin Yugoslavia yummy uscan't Yugoslavia YugoslaviaYugoslavia yummy yet Yugoslavia Yugoslavia yyour Yugoslavia yurt witty output yyyyyyyyyu it yyour Yuri uy Yuri uYule Yugoslavia yyyyyyuyyyyyyyyuyyyyyyyyyuyyyyyuyyyyyyyyyuyyy YuriYugoslavia yuyy y duty yyyyyyyuyyuyyyu Yuri yunity uuyyyyuyyyy it Yuri yyyyyyy

    • @kumuduperera9321
      @kumuduperera9321 4 роки тому

      Yyyuyyyyyyyyyy try tutu yyyyyu

    • @kumuduperera9321
      @kumuduperera9321 4 роки тому

      R e e r