🚼ASPHALT 8 PART 1 ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html PART 2 ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html PART 3 ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html PART 4 ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html PART 5 ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html PART 6 ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html PART 7 ua-cam.com/video/-33GlK44jOk/v-deo.html PART 8 ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html PART 9 ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html PART 10 ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html PART 11 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 12 ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html PART 13 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 14 ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html PART 15 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 16 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 17 ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html PART 18 ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html PART 19 ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html PART
🚼ASPHALT 8 PART 1 ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html PART 2 ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html PART 3 ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html PART 4 ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html PART 5 ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html PART 6 ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html PART 7 ua-cam.com/video/-33GlK44jOk/v-deo.html PART 8 ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html PART 9 ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html PART 10 ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html PART 11 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 12 ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html PART 13 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 14 ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html PART 15 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 16 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 17 ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html PART 18 ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html PART 19 ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html PART 20 ua-cam.com/video/yleiaIEdFKI/v-deo.html PART 21 ua-cam.com/video/AkGVL3Hk0WI/v-deo.html PART 22 ua-cam.com/video/fad7qQZ4D0c/v-deo.html PART 23 ua-cam.com/video/SP8uHG7pr4g/v-deo.html PART 24 ua-cam.com/video/L4-QgVf_xQw/v-deo.html PART 25 ua-cam.com/video/QhfP090W3QI/v-deo.html PART 26 ua-cam.com/video/liyGneFQ79Q/v-deo.html PART 27 ua-cam.com/video/Ckv6u7vYpWg/v-deo.html PART 28 ua-cam.com/video/a8oMfrgcJm8/v-deo.html PART 29 ua-cam.com/video/yKCX5D1OKjQ/v-deo.html PART 30 ua-cam.com/video/K9rXPAjbAjs/v-deo.html ASPHALT 9 PART 1 ua-cam.com/video/uQRJuidLmxU/v-deo.html PART 2 ua-cam.com/video/rM--4W6uzis/v-deo.html PART 3 ua-cam.com/video/bUYo1dVUyCs/v-deo.html
🚼ASPHALT 8 PART 1 ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html PART 2 ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html PART 3 ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html PART 4 ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html PART 5 ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html PART 6 ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html PART 7 ua-cam.com/video/-33GlK44jOk/v-deo.html PART 8 ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html PART 9 ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html PART 10 ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html PART 11 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 12 ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html PART 13 ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html PART 14 ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html PART 15 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 16 ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html PART 17 ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html PART 18 ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html PART 19 ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html PART 20 ua-cam.com/video/yleiaIEdFKI/v-deo.html PART 21 ua-cam.com/video/AkGVL3Hk0WI/v-deo.html PART 22 ua-cam.com/video/fad7qQZ4D0c/v-deo.html PART 23 ua-cam.com/video/SP8uHG7pr4g/v-deo.html PART 24 ua-cam.com/video/L4-QgVf_xQw/v-deo.html PART 25 ua-cam.com/video/QhfP090W3QI/v-deo.html PART 26 ua-cam.com/video/liyGneFQ79Q/v-deo.html PART 27 ua-cam.com/video/Ckv6u7vYpWg/v-deo.html PART 28 ua-cam.com/video/a8oMfrgcJm8/v-deo.html PART 29 ua-cam.com/video/yKCX5D1OKjQ/v-deo.html PART 30 ua-cam.com/video/K9rXPAjbAjs/v-deo.html ASPHALT 9 PART 1 ua-cam.com/video/uQRJuidLmxU/v-deo.html PART 2 ua-cam.com/video/rM--4W6uzis/v-deo.html PART 3 ua-cam.com/video/bUYo1dVUyCs/v-deo.html
ඔබ තුමාට ගොඩක් පින් අපේ රටේ අලි සම්පත රැක ගන්න මේ දරන උත්සාහයට.තවත් දියුණුවට පත් වෙත්වා.දළදා සමිදු පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට
🚼ASPHALT 8
PART
🚼ASPHALT 8
PART 1
ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html
PART 2
ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html
PART 3
ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html
PART 4
ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html
PART 5
ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html
PART 6
ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html
PART 7
ua-cam.com/video/-33GlK44jOk/v-deo.html
PART 8
ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html
PART 9
ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html
PART 10
ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html
PART 11
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 12
ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html
PART 13
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 14
ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html
PART 15
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 16
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 17
ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html
PART 18
ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html
PART 19
ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html
PART
thank you
🐘🐘🐘🐘🐘🐘💥💥💥💥💥😍😍
😅😅😅😅😅❤❤❤❤❤❤❤❤ddfggjejjj,,,,නළඋණ්ය්යණ්යඛ්යළ්යඋණ්යණ්යණළඋඛකළඋතණටඍණඖණ්යභ්යප්යණණටළඋබභබබභණඛඛකළඋනකතඛණභබඨ්යඛඛණජඛකඛළ්යඋඛ්යණ්යපලඛණභභළඋණණණ😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍@@uthpalathanuja8128
ඔබතුමාට ගොඩක් පින්.පසුගිය කාලවල අනන්ත අහන්න ලැබුනා ප්‍රවාහනයේදී අලි මිය ගියා. විශේෂයෙන් පෙරහැරට යන අලි ඇතුන් ආරක්ෂා කරගැනීමට මෙවැනි වාහන තව නිර්මාණය කල යුතුයි. ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි.
කලුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බදු ගෙවන අපේම සිංහල බෞද්ධ කෝටිපති ව්‍යාපාරිකයා, ☸️
අපේ ගමේ කෙනෙක් ❤
ජගත් විතාන මහත්තයා ලංකාවෙ bus king🔥 නේද
ඇත්තටම ගරුකළ යුතු මනුස්සයෙක් එතුමා
ගිණි 🔥 කන ජගත්
ආසියාවෙ උසම බුදුපිළිමය පූජාකරේ මේ මහත්තයා🙏🙏 කෝටි නවයක් තමන්ගේ මුදලින්
සාදු සාදු
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thawa thawath pin wadewa
❤
විතාන මහත්තයාගේ අලි ළමයින්ට අපෙන් සුබ පැතුම්!
මෙිකෙ යන අලින්ටත් මාර ආඩමිබර ඇති නේ !!!🐘🐘🐘
තාත්තට පස්සේ දැක්ක හොදම මනුස්සයෙක් කිව්වොත් හරි ♥️
අලියගේ පිටේ නගින්න සෑහෙන්න ගේමක් දුන්න බං.ඒ
නිසා වීඩියෝ එකනම් බලන්නම ඕනේ.කමෙන්ට් එකක් දාන්නම ඕනේ.සැට් එකට ආයුබොහෝ වේවා ඕන් 🙏
🚼ASPHALT 8
PART 1
ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html
PART 2
ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html
PART 3
ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html
PART 4
ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html
PART 5
ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html
PART 6
ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html
PART 7
ua-cam.com/video/-33GlK44jOk/v-deo.html
PART 8
ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html
PART 9
ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html
PART 10
ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html
PART 11
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 12
ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html
PART 13
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 14
ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html
PART 15
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 16
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 17
ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html
PART 18
ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html
PART 19
ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html
PART 20
ua-cam.com/video/yleiaIEdFKI/v-deo.html
PART 21
ua-cam.com/video/AkGVL3Hk0WI/v-deo.html
PART 22
ua-cam.com/video/fad7qQZ4D0c/v-deo.html
PART 23
ua-cam.com/video/SP8uHG7pr4g/v-deo.html
PART 24
ua-cam.com/video/L4-QgVf_xQw/v-deo.html
PART 25
ua-cam.com/video/QhfP090W3QI/v-deo.html
PART 26
ua-cam.com/video/liyGneFQ79Q/v-deo.html
PART 27
ua-cam.com/video/Ckv6u7vYpWg/v-deo.html
PART 28
ua-cam.com/video/a8oMfrgcJm8/v-deo.html
PART 29
ua-cam.com/video/yKCX5D1OKjQ/v-deo.html
PART 30
ua-cam.com/video/K9rXPAjbAjs/v-deo.html
ASPHALT 9
PART 1
ua-cam.com/video/uQRJuidLmxU/v-deo.html
PART 2
ua-cam.com/video/rM--4W6uzis/v-deo.html
PART 3
ua-cam.com/video/bUYo1dVUyCs/v-deo.html
Ammo ashan☺️ A/l art whc
eka athta
💜️💫🤗💙
Aiya
අපේ පාවුලේ හැමොම හැම පොයටම ඇවිත් ඔබතුමා හැදුව අසියවේ උසම බුදු පිලිමය වාදිනවා
ඔබට එ පිනම ඇති නිවන් දාකින්න
බුදුපිලිමයක් උසම වෙන්න ඔනේ නෑ යකෝ වදින්න..
දර්මය හිතේ තියාගනින්..
පිලිම වලට නෙමෙ
@@didulasanjaya4615 ub puka nodi idpn u eka gena newi ne kiwe
@@didulasanjaya4615 ane me tho kata wahapan ponnaya
@@lakshithajayathilaka1042 thopi kunuharapa kiyaganin...ewata dharmaya gawa ganna epa....awajathaka haththa......
මේ වගේ විඩියෝ එකක් කරපු අශාන් අයියා උබටත් අලි අයිති කාරයා සහ අලි බලා ගන්න ඒ අයටත් බුදු සරනයි..ස්තූති අශාන් අයියා මේ වගේ විඩියෝ එකක් ගෙනාවට..❤
විතාන මහතාගේ වියාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ජයෙන් ජය
අලුත් ලොකයට බොහොම ස්තුති මේ වගේ මිනිස්සු රටට ලොකේට අදුන්නලා දෙනවට.
එහෙම වාහන නිර්මාණය ගැන නම් බොහොම අගය කළ යුතුය . සතුන්ගේ සැපපහසු ගැන ගොඩක් හිතල තියෙනවා. මේකට දායක වූ සියලු දෙනාට පින් සිද්ද වේවා
බුදු සරණයි . ජයම වේවා උතුම් දළඳා කරඞුන් වහන්සේ වැඩවීමට වාසනාව ඇති සද්ධන්ත කුලයේ ඇත් පැටවෙකු රැක බලා ගැනීමට ඔබ තුමාට වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුළුවන් නම් කතරගම වාසනා වෙනුවෙන් මේ වාහනයක් දෙන්නකෝ.....🙏🙏🙏 ලොකු පිනක් වෙයි.....එයත් උතුම් කෙනෙක් අපේ රටේ ❤️❤️❤️❤️
Ane ow
Puluwannam wahanayak denna🙂
💓💓
Ane ow
ඔව් ඇත්තටම ඒ වාහනේත් මේ වගේ අලුත්වැඩියා කරල දෙන්න 🙏❤️
මතුගමට ප්‍රජා බස් රතයක්, ගිනි නිවන ර්ත, උසම බුදු පිලිමය, සමදි පිලිමය දුන්නා.
තව මොනවද බන් දෙන්න තියෙන්නේ
චන්දෙ ඉල්ලුවනම් ගොඩ..
A ethida lol 😂 ubala wage un iddi parliment yana un gena puduma wenna deyak ne
Issara minissungen horagaththa salli
KEVIN ehenam yako ube gedetta baduth ewannada kiyanne
@@lalanipushpadesilva212 manussayaya chande illanawa thama. samgi jana balawegayen illanne.
අපේ රටේ අලි සම්පත වෙනුවෙන් ඔබතුමා සිදු කරන සේවය බොහෝ සේ අගය කරමි .තෙරුවන් සරණයි ...
ආයු වර්ණ සැප බල ලැබේවා.❤❤❤❤
මේ විදියට අලි ගැන කරුණාවන්ත මිනිසුන් දැකීමත් සතුටක්.තෙරුවන් සරණයි!
විතාන මහත්තයාගේ අලි සේවය හා අලි සැප නියමයි!!
මහියංගනේට ආවා..සංජු පැටියයි රන්කඩු තාරකයි අරගෙන...සුපිරිම වාහනයක්...ජගත් මහත්තයාට ස්තූතියි අලි ඇතුන් වෙනුවෙන් කරන මේ සේවයට... 🙏
කාලකන්නි දේශපාලුවෝ දැකලා එපා වෙලා හිටියේ.පැයක් විතර අරන් තව විස්තර ඇතුව දැම්මානම් මරැ 👍👍
ජගත් විතාන මහතාගේ වියාපාරයේ දියුනුවට පත් වේවා
අපේ ජගත් විතාන මහත්තයා වගේ කෙනෙක් නේද ප්‍රවාහන , වනජීවි වගේ රාජ්‍ය ආයතන වලට දාන්න ඕනි.
ඔබතුමා, පිං!!!!!! වැඩි වැඩියෙන් දියුණුව ඇති වෙනවා... 🐘
මතුගම අපේ ගැම්ම තමා.
ජය වේවා
Vikum Creation Ranna , Lassana ta creation karana kenek,අලි දෙන්නෙක් ගෙනියනවා මම දැක්කේ මේ වැඩසටහනින්,මේ වගේ අලියන් වෙනුවෙන් කරපු වැඩේ ගොඩාක් ලස්සනයි ඔබට ගොඩාක් පින් බුදුසරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයි
පොලියට දිලා මෙ වගෙ සල්ලිකාරයෙක් වෙන්න බැ
ඒ නිසා ඉරිසියවට එක එක කතා කියන එක නවත්තාන්න
එ මනුසයට මෙ වගේ දේවල් තවත් වැඩි වැඩියෙන් කරන්න අශිර්වාද කරන්න
Alithmarana yakku inna lankaava mathuma kochchara hodha kenekda devi ihitai obathumata .
මතුගම අපි 👍
හිතලා බලලා උතුම් වැඩක්කළ උතුම් බෝධිසත්ව මිනිසෙක්.
වෙනත් අලිත් ඉන්න අයටත් මේ වගේ අපි ප්‍රවාහන රථ හදන්න හිතෙන්න ඕනි මේ විඩියෝ එක දැකලා.❤️❤️❤️
ආගමට / සත්තුන්ට මේ වගේ අදරය කරන කෙනෙක් දැක්කමයි
සතුන් ගැන මේතරම් ආදරය කරැණාව දක්වන ඔබ තුමාට හදවතින්ම මාගේ උත්තමාචාරය පුද කරම් ඔබ තුමාවාගේ අය සිටියිනම් කොයිතරම් සුන්දර ද අපේ රට උතුම්ම සම්පතක් තමයි ඔබ තුමාව දිර්ඝායු ලැබේවා බුදුසරණයි තව තවම මෙවනි දෙවල් කිරිමට ධනය බලය ලැබේවා
පින් වත් අති සුන්දර චරිතයක්. තෙරුවන් සරණයි ඔබ තුමාට. මැදපෙරදිග සිට 🌹🙏🙏🙏🙏🙏❤❤❤❤
ඇත්තමයි බස් එකකට වැඩිය ලස්සනයි
ඔබට ජේ්සු පිහිටයි
නියමයි සුපිරි මනුස්සයෙක් 😍😍😍💪💪💪
ඔබතුමා රටට ආදර්ශයක්.
මෙතුමා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඔින රටට වැදගත් මනුස්සයෙක්
අෂාන් හොදටම භාෂාව හසුරුවනවා ඔබට ජය ❤️❤️
ඔබතුම මාව දන්නේ නැති උනාට
මම ඔබතුමව හොදින් අදුරනවා.....
ඔබතුමාට ජයවේවා.....
ගොඩක් පින් මහත්තයෝ
සොදුරු හිතක් ඇති මතුගම පුරවරයේ ජනතා සේවකයා..❤❤❤❤❤❤❤❤
උබ තුමාට ගොඩක් පිං මෙි අලි සමිපත රැක ගන්න හදන ඒක ගැන තවතවත් උබ තුමාට මෙි වගේ උතුමි කාර්ය කරන්න ශක්තිය දෛයිර්ය ලැබෙිවා...👏
මෙතුමා යුද හමුදාවෙ සේවය කලා කියලා අහලා තියෙනවා දුක දන්නා හොද මහත්මයෙක් ජයවේවා
මාර පිනක් බම් මේකනම ඔබ තුමට පින්
රටටම ආඩම්බරයක් ඔබතුමා....
වාහනයෙ වීඩියෝ එකක් නම් පෙන්නුවා මදි හොදෙ ස්තුතියි වීඩියෝ එකට බුදු සරනයි දෙවි පිහිටයි
ඔබ තුමාට බුදු සරනයි ....මම ද නාවික හමුදා සේවයේ යෙදෙන කෙනෙක්...ඔබ තුමන් වෙනි නිළධාරීන් බොහෝම අල්පයි...
යහපත් වැඩක් හරිම අගෙයි
නිවේදනය එක කරන කෙනා හොදට කරනවා
බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා ජයවේවා ජයවේවා ජයවේවා
Jjnnku
ජයවේවා බුදුසරණයි ...
ඔබතුමාට ජය.......
Supiri supiri ali video digatamaona sab kala supir 😀😀😀😀😀
මතුගම අපේ ගමේ ❤️😍
ඇත්තටම වටිනවා👌❤️..
හැම දෙනාටම එක වගේ සලකන ඔබතුමා ගැන අපිට විස්වාසයි...
ඔයා දක්ෂ නිවේදකයෙක්
සත්තුන්ට කරුණාව දක්වන ඔබලාට බුදුසරණයි!
ජය වේවා! බුදු සරණයි!= දෙ.විපිහිටයි !
ඔබතුමාට පිං තෙරුවන් සරනයි
God bless you uncle for a long life take caring the elephants
පට්ටම පට්ට
Budu saranay! dewi pihitay! obathumanla wage aya nisa ape me punchi rata lassana wenawa, diyunu wenawa. Godaaaak pin
ලංකාවේ ශ්‍රී විභූතියේ සංකේතය බඳු වූ අපේ අලි ඇත් පරංපරාවට සියළුම ආකාරයෙන් ආදරය හා ගෞරවය දන්වන ඔබ සියල්ලන් හට මාගේ හදබැති ප්‍රණාමය...🙏
Pudumakara sha durlaba manussayek obathumaaperatata adambarayak budusaranai obathumata
හරියටම හරි
රසික අයියා ගෙ සංජු බබයි ටිකිරි බබයි
සංජු තමා හුරතල් වැඩිම ❤
නමත් ලස්සනයි
අනේ වාසනාවන්ත ali දෙන්න aithikaara තුමාට තිස්තුන් කෝටියක් දෙවියන් ge පිහිටයි 🙏🙏💮💮💮💮🌼🌼🌼🌻🌻🌻
Patta සුපිරි
වැඩට ගම්නැද්ද බස් එකක♥️
බුදු සරණයි දෙවි පිහිටයි
Niyamai jayawewa budu saranai 🤙🤟✌👊🏿🙏
සුපිරි වැඩේ මහත්තයා🔥❤️🔥....
Watina kenek watina deyak yahapathakma wewaa තෙරුවන් සරණයි 👍☸️✝️
පට්ට. ලොරිය.
ගොඩක් හොඳ වැඩක්. මීටත් වඩා හොඳ වර්ගයක ලොරියක් උනානම් තවත් හොඳයි
තෙරුවන් සරණයි !!!
සියළු දෙනාටම
උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!!
ජයෙන් ජය
Mathugama api. adambarai
බුදු සරණයී සර්!
අනේ...😍😍😍
බුදුසරණයි
Pin .aliyawa parissamin ganiyatha. Budusarani👍❣
Great humans.I like animals lovers. Triple Gem's bless you.
වහලයක් යෙදුවොත් හොඳ මදිද?අව්වේ දිගටම යන වෙලාවට අපහසු නැතිද ?
ජය වේවා..........
බදුරලියේ අපි ඔබ සමගයි
මොනා උනත් අලියා ඉන්න ඉන්න කූඩුව ඇතුලෙ තියෙන්නෙ තියුණු දාර සහිත යකඩ කඳන් සහ කොටස් ... sticker ගැහුවාට ,ලයිට් සවි කරාට වැඩක් නෑ ..ලේලන්ඩ් එකින් සැපක් ගන්න බැහැ..බස් වලට පස්සෙ ඊළඟට අාව මෝඩ ආතල් එකක්.. හොඳ දේකට තිබෙන්නේ tail gate එක විතරයි. උසත් වැඩිද මන්දා..
සැප දෙන්න නම් air balloon suspension තියෙන , ඇතුළ හැකි තරම් සුදුසු විදියට කුෂන් කරපු ,හැකිනම් යනවිට හොඬවැල තබා ගැනීමට සහ ස්ථාවරව අල්ලා ගැනීමට රවුම් මුදු කොටයක් හරහට තියන්න .. වතුර ඉහලින් ස්ප්‍රේ වන ආකාරයට පද්ධතියක් සකස් කරන්න... නීති විරෝධී විදියට මොඩිෆයි කරන්නේ නැතිව, විතාන මහතානෙනි....
මේක 10wheel එකක්. ගැස්සෙනව අඩුයි..
@@dushanawanthikedissanayake6240 එ් Bogie type twin axle කියන වර්ගයේ.. indian කබල් ට්‍රක් වල ඒ system පාවිච්චි කරන්නේ නෑ.
මේ වගේ සල්ලි තියන මිනිස්සු තමයි පාර්ලිමේන්තු යාවන්න ඔනේ
🚼ASPHALT 8
PART 1
ua-cam.com/video/BW0DUGpxc_Q/v-deo.html
PART 2
ua-cam.com/video/NFGbcErX67Q/v-deo.html
PART 3
ua-cam.com/video/HRuyy1PdFDA/v-deo.html
PART 4
ua-cam.com/video/zx3c40KxRIs/v-deo.html
PART 5
ua-cam.com/video/v3M5okTvAj4/v-deo.html
PART 6
ua-cam.com/video/Z_LtTAeMlmk/v-deo.html
PART 7
ua-cam.com/video/-33GlK44jOk/v-deo.html
PART 8
ua-cam.com/video/Ao0r1LYOngo/v-deo.html
PART 9
ua-cam.com/video/hkpZA6fvZh4/v-deo.html
PART 10
ua-cam.com/video/4K9Yug9ST1w/v-deo.html
PART 11
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 12
ua-cam.com/video/-v47tvZBWs0/v-deo.html
PART 13
ua-cam.com/video/7AnNOlUJtW8/v-deo.html
PART 14
ua-cam.com/video/qBC1N7cyYbk/v-deo.html
PART 15
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 16
ua-cam.com/video/TbO4gDOyAhM/v-deo.html
PART 17
ua-cam.com/video/WUbPUiQuZVU/v-deo.html
PART 18
ua-cam.com/video/Bc8nnHZ86_U/v-deo.html
PART 19
ua-cam.com/video/j0NukxIv0dA/v-deo.html
PART 20
ua-cam.com/video/yleiaIEdFKI/v-deo.html
PART 21
ua-cam.com/video/AkGVL3Hk0WI/v-deo.html
PART 22
ua-cam.com/video/fad7qQZ4D0c/v-deo.html
PART 23
ua-cam.com/video/SP8uHG7pr4g/v-deo.html
PART 24
ua-cam.com/video/L4-QgVf_xQw/v-deo.html
PART 25
ua-cam.com/video/QhfP090W3QI/v-deo.html
PART 26
ua-cam.com/video/liyGneFQ79Q/v-deo.html
PART 27
ua-cam.com/video/Ckv6u7vYpWg/v-deo.html
PART 28
ua-cam.com/video/a8oMfrgcJm8/v-deo.html
PART 29
ua-cam.com/video/yKCX5D1OKjQ/v-deo.html
PART 30
ua-cam.com/video/K9rXPAjbAjs/v-deo.html
ASPHALT 9
PART 1
ua-cam.com/video/uQRJuidLmxU/v-deo.html
PART 2
ua-cam.com/video/rM--4W6uzis/v-deo.html
PART 3
ua-cam.com/video/bUYo1dVUyCs/v-deo.html
Pissud oi ,giyoth meyalath hora kannw
අවන්කව කියන්න ඔයා ගියත් හොරාකනව නේ
මතුගම ගැම්ම ජගත් විතන
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aluthnuwara dewale wedala yanawa dekka. Lassanai hasthi
ජගත් මහත්තයට මඩ ගහන උන් මෙක බලලවත් දියුනුවෙයන් බන්
Obathumaata aayuboooowewaa ane kochchara waasanawan thada a alibabalath waasanawathai ane paw ahan innath aasai oba thumata aayuboooowewaa jayawewaa 🙏
අශාන් කාට උනත් ගරැ කරලා කතා කරනවා 👍
අලිත් එක්ක වීඩියෝ එකක් ඕන
නියමයි නියමයි ජයෙන් ජය වේවා