Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පව් දෙවියනේ , කවුරු හෝ පිංවත් දොස්තර කෙනෙක් මොහුට පිහිට වේවා . 🙏🙏🙏🙏
බුදු සරණයි නිරෝගි සුව ලැබේවා!!¡ නැවතත් එලසම ජයග්‍රහණය කිරීමට හැකි ශක්තිය ධෛර්යය ලැබේවා ¡!!!
ජනාදිපති අරමුදලින් සහය දෙමු❤
🎉🎉
ඒක හිටපු උන් හොරා කාල අසරණ මිනිස්සුන්ට ලැබෙන් නෑ
Onna karanna oni dewal
Pissuda.ewa thiyenne meyalata nemeine.ewa ganna ona aya aran thiyenne kotiwalin
අනිවාර්යෙන්
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
අනෙ පිහිට වෙන්න පුලුවන් හැමොම පිහිට වෙමු. ඉක්මනින්ම සුවපත් වේවා බුදු සරණයි
බුද්ධික මල්ලි හරිම හොඳ කෙනෙක් ,අංකල් වුනත් හරිම හොඳයි ,මල්ලිට හැමදේම මතකයි ,ඉක්මණින්ම පරණ විදිහටම ඉන්නවා දකින්න ඕන,බුදු සරණයි 🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා..මේ තිරිසන් වැඩේ කළ අමුනුෂ්ෂයන්ට ස්වාභාවධර්මයෙන් දඬුවම් ලැබෙනවාමයි
ඉස්සර දිගම jump එක 🔥🥺
ඔව් අපිත් ආසාවෙන් බැලුව ලෝන්ග් ජම්ප් එක
රජයේ වියදමින් පිටරට hospital එකකට යවලා හොඳ කරන්න බැරිද...
Singapore yewwoth puluwan wei kiyala hithanawa. Government mewage weda walata viyadam karata kamak nehe.
මම අහලා තියෙන විදිහට ලංකාවේ දිගම ජම්ප් එක දාපු රයිඩර්....... වෙන රටකනම් මේ වෙනකොට කොල්ලා ආයිත් ට්‍රැක් එකේ වැඩ දානවා...... පව් ඒ කොල්ලා........
ඔව් වනැස එකේ තියනවා
Ow eka aththa
Ow.heli pannuveth meya.danata lankave ekama kena mn danna vidiyata
විශ්වයෙ ආශීර්වාද යෙන් ඉක්මන් සුවය ලැබීමට මිහිපිට ජීවත්වන දෙවි කෙනෙක්ගෙ පිහිට ලැබෙවා
ආසම කෙනෙක්🥺ඉක්මන් සුවය ලැබේවා🥺🥺🙏
පවි දෙයියනේ🙏🙏🙏ඉක්මනින් සුවය ලැබේවා
ඉස්සර රැලී වල මුලින්ම ඇහෙන නම බුද්ධික කසුන් සිල්වා 😢
ජනාධිපති අනුර සහෝදරයා මොහුට පිහිට වන්න . ❤
ඈ..බොල වල් පරයෝ.. උඹ කොහොමද අපේ.. වාසු සහෝදරයාගේ.. මූණ profile pictures එකට දාගෙන ඒකට pagaya කියල ආමන්ත්‍රණය කරන්නේ ..
මේ ඉන්නේ ජනාධිපති අරමුදලින් සල්ලි හම්බෙන්න ඕන අය😢😢😢😢
දියතලාව FOXHILL එක හොල්ලපු චරිතයක් 🥺♥️
අනේ පව්. ඉක්මනට සුවය ලැබේවා. තෙරුවන් සරණයි
ආසාවෙන් බලනවා ඉස්සර TV එකේ 😢🤘 ඉක්මනින් සුව වෙන්න ඕනෙ❤🙏
ලංකාවේ දිගම යතුරුපැදි ජම්ප් එක දැම්මේ මෙයා තමයි 😢සුපිරි වැඩ්ඩෙක් ❤ඉක්මන් සුවය ලැබේවා
අනේ මෙන්න රටෙ සමපත් සියලුම දෙනා එකතු වෙලා උදව් කරමු සියලුම දෙවි දෙවතාවත් ගේ පිහිට ලැබෙවා ඉක්මන් සුවය ලැබෙවා🙏 ❤️❤️❤️👍👍
ශ්‍රීලංකා යුධ හමුදාව අනිවාර්යයෙන්ම මොහු ගැන සොයා බැලිය යුතුයි. මොහු අනතුරට ලක්වන මොහොත දක්වා නියෝජනය කලේ යුධ හමුදාවනම් මොහුට අවශ්‍ය සියලු වයිද්‍ය ප්‍රථිකාර, වැටුප්, රක්ෂනාවරන ලබාදිය යුතුයි
පොත් බෙද බෙද tour යන යාලුවොන්ට ඊට වඩා පිනක් කරගන්නවා නම් මෙන්න chance.. අපි වගේම bike පදින අපිට වඩා වැඩ්ඩෙක්..උට උදව් කර කියලා අපතේ යන්නේ නෑ
Heliyata udin jump eka dapu ekama kolla mn danna vidiyata meya😢
බුද්ධික කසුන් කියන්නෙ ඉස්සර fox hill වල පිස්සුවක්...සුපිරි දක්ෂයෙක්, බුද්ධික අයියගෙ පිම්ම නම් අමතක වෙන්නෑ කාටවත්...ඉක්මනට සනීප වෙලා එන්න අයියේ ආයෙත් track එකට...❤බුදු සරණයි
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
පවි කොල්ල ඉකිමන් සුවය පතමු 🙏🙏🙏
බුද්දික අයියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර ආනන්ද වෙඩිසිංහ අයියාත් සිහිපත් කරනවා ❤❤
Marama dukak thiyenne aththatama meka mathak wenakotath. ඉක්මනින් සුවය ලැබේවා මචං තෙරුවන් සරණයි..
අද හොදින් හිටියනම් 😢😢😢 අද ලොකේ හොල්ලනවා😢😢 හැකි ඉක්මනින් හොද වෙන්න ඔනි
Paw dewiyane ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි jesu pihitayi🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා අයියට.බුදුසරණයි අයියෙ❤❤❤🙏😢
කොච්චර දවස් ද දැන් වත් tv නාලිකාවකින් ඔහු ගැන හොයපු එක ලොකු දෙයක් කවුරු හරි පින්වන්ත කෙනෙක් ඔහුට පිහිට වේවා ඔහු ගොඩක් දක්ෂයෙක් අහිංසක කොල්ලෙක් කලින් youtube නාලිකාවකත් වැඩසටහනක් ඔහු ගැන කරා ඒත් කවුරුත් ඒක වැඩිය බලලා තිබුනේ නැ කාගේ හරි දෙනෙත් ඔහු වෙත යොමු වේවා බුදුසරණයි සහෝදරයා ❤🥲
මෙන්න කරනව නන් පිං.සල්ලි තියෙන කෙනෙක් ඉදිපත් වේවා🙏🙏🙏
අවජාත කුහක පරයෝ ටිකක් කරපු වැඩක් ( ඉක්මන් සුවය ලැබේවා .
අන්කල් දිවුලපිටිය දූනගහ වෙදමහත්මයෙක් ඉන්නවා. බස් කිහිපයක් තියෙන ගෙදරම වාට්ටු හදල නතර කරල බෙහෙත් කරන වෙදමහත්තයා තමයි හරිම කෙනා. පොඩ්ඩක් අයියව එක්ක ගිහින් බලන්න, ගොඩක් අය සුව වෙලා තියෙනව මේ වගේ අනතුරු වලට මුහුණ දුන්නු.
ඉක්මන්. සූව. ලැබේවා. මාමා♥️
දැං හරි මතක් වෙච්ච එක වටිනවා ඇත්තටම❤❤❤
ඉක්මනින් සුව වේවා ❤බුදු සරණයි 🙏
මාරම ටැලට් කොල්ලෙක් පවු සනීප කරන්න පුලුවන්නම් ලොකු පිනක්...
Apita ohuwa mathakai❤❤❤ amathaka une na you are in our hearts
මගේ එකා...❤
ඉක්මනින් සුව වේවා!❤️🙏
තාත්තා ❤❤❤❤
දෙයියනේ ලව් 😢ඉක්මන් සුව 🙏
දැන් දැකලා මතක් උනේ..අඳුර ගන්නත් බැරි උනා fox hill කියන්නෙ බලලා නැති උනාට මගේ ආසම ධාවන ක්‍රීඩා වැඩසටහන..මේකෙ Legend ආනන්ද වෙඩිසිංහ ඊට පස්සේ දැකපු දක්ශම කොල්ලෙක් වැඩ්ඩෙක් මේ මට දකින්න ආසයි මේක කරපු උන්ට හික් ගෑවෙන්නම මේ කොල්ලට ආයෙත් නැගිටලා Track එකටම ඇවිත් බයික් එක අතට ගන්න එක ඉක්මනින් ඒ දේ වෙන්න ලැබෙන්න කියලා..ප්‍රාර්ථනා කරනවා..🙏කොල්ලටFox Hil අරමුදල් කින් හරි වෙන හරි මේක බලලා උදව් කරොත් සෑහෙන්න වටිනවා...ඒ වගේම මේකෙ තරහ කාරයා Fox hill එකෙක් නම් උගේ 4 හන්දිත් දවසක මේ වගේම කැඩෙන්න ඕනෙ..👍🇦🇪
අඩේ.හැම රෙද්දම හොයන මේ මහ ලොකු මීඩියා කාරයින්ට මේ සිද්ධිය මග හැරුනේ ඇයි?
ikman suwaya labewa puthe.budu saranai...
Budu Saranai....!!! Ikman suwaya labaawa.....❤❤❤🎉🎉🎉
පුතේ බුදු සරනයි
තෙරුවණ් සරණින් ඉක්මන් සුවය ලැබේවා.! 🙏
ඉක්මනින් සුවපත් වේවා
Ikman suwaya lebewaa...!! Theruwan saranai...
අනේ පව් දෙයියනේ! ඉක්මනින් සුව වේවා!
අනේ ඔව් අනේ..මේ දක්ෂයාට කවුරු හෝ පිහිට වෙන්න
ඉක්මන් සුවය ලැබේවා
බුදු සරණයි ඉක්මනින් සුව වේවා..
අනෙ පව් ❤❤❤
ඒ පිමි මතක් වෙද්දි ඇඩෙනවා ... පට්ටම දුකයි😢
Sri Lanka signal corps great men ❤🙏
🥹ඉරිසියාකාරයෝ කරන වැඩ බන් ඔවා 🥹
Paw budusaranayi 😍
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා 🙏
බුදු සරණයි ඉක්මනින්ම සනීප වේවා
Budu saranai ikman suwaya malli
මේවා හිතා මතා කරන අපරාද😢😢😢😢
විශ්ව මාතාවට ස්තූතියි ඔහුට සුවය ලබා දුන්නට
Lankawata vatina kollek ❤️❤️
තෙරුවන් සරනයි..සුපුරි චරිතයක්
ඉක්මනින් suwa වේවා
ඉක්මානින් සුව වේවා❤❤❤
𝘎𝘦𝘵 𝘞𝘦𝘭𝘭 𝘚𝘰𝘰𝘯 ❤
ඉක්මන් සුව ලැබේවා
ජනාධිපති අරමුදලේ සල්ලි දෙන්න ඕන මේවට😢
තෙරුවන් සරණින් සුවපත් වෙත්වා 🙏
සුව වේවා❤
ඉක්මන් සුවය ලැබේවා...❤🙏
නැවතත් ඔබට බයිසිකල් පදින්න බැරි වේවි ඇත්ත යතාර්තය එයයි..නමුත් මේ කල ජාතික අපරාදයට ප්‍රමානවත් තරම් සාදාරන යක් ඉටුවී ඇත්දැයි යන්න සැක සහිතයි..
කොටි 10ක් දීපල්ලා, ඇමරිකන් බෙහෙත් කරමු
ආනෙ ඉන්න ගෙයක් ඩෙන්න පව්, අනුර සහො
ඇත්තටම ඔතන උනේ හදිසි අනතුරක් නෙවෙයි ප්ලෑන් කරලා ගහපු ගේමක් කොල්ලව එකතුන් කලා බෞද්ධ රටේ මිනුස්සු කොච්චර කුහකද කියල බලන්න
Ow eka gana hoyla blnna ona aniwaren 😢
Budu saranai ikman suwa labewa
Ane paw deiyane. ❤😢
බුදුසරණයි
Ane pau.ikman suwaya labila ikmaninna tharaga karanna labeewa.🙏🙏🙏🙏🙏🙏
අනේ මුකුත්ම කරන්න බැරිවෙයිද ? අපි හැමෝම උදව් කරමු.😢
Bhuddi😢❤ get well soon macho
Ikmansuwa lebewa !
අනේ ජනාධිපතිවරයාගේ ඇස ගැටේවා ❤❤❤
Budusaranai ❤🥺
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
Digama jump eka damma rider ❤😓
අඩෙ පවු අනේ 💔
කතාකරන්න නම්බරයක් දාන්න අපි උත්සහ කරලා බලමු මුදල් එපා
Get well soon brother 😢😢😢😢😢😢😢😢😢😢😢
හප්පපු උන්ගෙ නම ට රාජපක්ෂ කෑල්ලක් ඇති
Aniwa . Man me pawla gana dannawa
සල්ලි තියනවනම් ඕන එකෙක් රාජපක්ෂල වගෙ තමා ලංකාවෙ ..
❤❤❤❤❤❤🎉🎉🎉🎉
Budusaranai
ආර්මි එකෙ රයිඩර් කෙනෙක් . සිග්නල් එකේ
Paw me daruwata siyalu dewiyange pihitai💐
පව් දෙවියනේ , කවුරු හෝ පිංවත් දොස්තර කෙනෙක් මොහුට පිහිට වේවා . 🙏🙏🙏🙏
බුදු සරණයි නිරෝගි සුව ලැබේවා!!¡ නැවතත් එලසම ජයග්‍රහණය කිරීමට හැකි ශක්තිය ධෛර්යය ලැබේවා ¡!!!
ජනාදිපති අරමුදලින් සහය දෙමු❤
🎉🎉
ඒක හිටපු උන් හොරා කාල අසරණ මිනිස්සුන්ට ලැබෙන් නෑ
Onna karanna oni dewal
Pissuda.ewa thiyenne meyalata nemeine.ewa ganna ona aya aran thiyenne kotiwalin
අනිවාර්යෙන්
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
අනෙ පිහිට වෙන්න පුලුවන් හැමොම පිහිට වෙමු. ඉක්මනින්ම සුවපත් වේවා බුදු සරණයි
බුද්ධික මල්ලි හරිම හොඳ කෙනෙක් ,අංකල් වුනත් හරිම හොඳයි ,මල්ලිට හැමදේම මතකයි ,ඉක්මණින්ම පරණ විදිහටම ඉන්නවා දකින්න ඕන,බුදු සරණයි 🙏🙏🙏🙏
ඉක්මන් සුවය ලැබේවා..මේ තිරිසන් වැඩේ කළ අමුනුෂ්ෂයන්ට ස්වාභාවධර්මයෙන් දඬුවම් ලැබෙනවාමයි
ඉස්සර දිගම jump එක 🔥🥺
ඔව් අපිත් ආසාවෙන් බැලුව ලෝන්ග් ජම්ප් එක
රජයේ වියදමින් පිටරට hospital එකකට යවලා හොඳ කරන්න බැරිද...
Singapore yewwoth puluwan wei kiyala hithanawa. Government mewage weda walata viyadam karata kamak nehe.
මම අහලා තියෙන විදිහට ලංකාවේ දිගම ජම්ප් එක දාපු රයිඩර්....... වෙන රටකනම් මේ වෙනකොට කොල්ලා ආයිත් ට්‍රැක් එකේ වැඩ දානවා...... පව් ඒ කොල්ලා........
ඔව් වනැස එකේ තියනවා
Ow eka aththa
Ow.heli pannuveth meya.danata lankave ekama kena mn danna vidiyata
විශ්වයෙ ආශීර්වාද යෙන් ඉක්මන් සුවය ලැබීමට මිහිපිට ජීවත්වන දෙවි කෙනෙක්ගෙ පිහිට ලැබෙවා
ආසම කෙනෙක්🥺
ඉක්මන් සුවය ලැබේවා🥺🥺🙏
පවි දෙයියනේ🙏🙏🙏ඉක්මනින් සුවය ලැබේවා
ඉස්සර රැලී වල මුලින්ම ඇහෙන නම බුද්ධික කසුන් සිල්වා 😢
ජනාධිපති අනුර සහෝදරයා මොහුට පිහිට වන්න . ❤
ඈ..බොල වල් පරයෝ.. උඹ කොහොමද අපේ.. වාසු සහෝදරයාගේ.. මූණ profile pictures එකට දාගෙන ඒකට pagaya කියල ආමන්ත්‍රණය කරන්නේ ..
මේ ඉන්නේ ජනාධිපති අරමුදලින් සල්ලි හම්බෙන්න ඕන අය😢😢😢😢
දියතලාව FOXHILL එක හොල්ලපු චරිතයක් 🥺♥️
අනේ පව්. ඉක්මනට සුවය ලැබේවා. තෙරුවන් සරණයි
ආසාවෙන් බලනවා ඉස්සර TV එකේ 😢🤘 ඉක්මනින් සුව වෙන්න ඕනෙ❤🙏
ලංකාවේ දිගම යතුරුපැදි ජම්ප් එක දැම්මේ මෙයා තමයි 😢සුපිරි වැඩ්ඩෙක් ❤ඉක්මන් සුවය ලැබේවා
අනේ මෙන්න රටෙ සමපත් සියලුම දෙනා එකතු වෙලා උදව් කරමු සියලුම දෙවි දෙවතාවත් ගේ පිහිට ලැබෙවා ඉක්මන් සුවය ලැබෙවා🙏 ❤️❤️❤️👍👍
ශ්‍රීලංකා යුධ හමුදාව අනිවාර්යයෙන්ම මොහු ගැන සොයා බැලිය යුතුයි. මොහු අනතුරට ලක්වන මොහොත දක්වා නියෝජනය කලේ යුධ හමුදාවනම් මොහුට අවශ්‍ය සියලු වයිද්‍ය ප්‍රථිකාර, වැටුප්, රක්ෂනාවරන ලබාදිය යුතුයි
පොත් බෙද බෙද tour යන යාලුවොන්ට ඊට වඩා පිනක් කරගන්නවා නම් මෙන්න chance.. අපි වගේම bike පදින අපිට වඩා වැඩ්ඩෙක්..උට උදව් කර කියලා අපතේ යන්නේ නෑ
Heliyata udin jump eka dapu ekama kolla mn danna vidiyata meya😢
බුද්ධික කසුන් කියන්නෙ ඉස්සර fox hill වල පිස්සුවක්...සුපිරි දක්ෂයෙක්, බුද්ධික අයියගෙ පිම්ම නම් අමතක වෙන්නෑ කාටවත්...ඉක්මනට සනීප වෙලා එන්න අයියේ ආයෙත් track එකට...❤බුදු සරණයි
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා
පවි කොල්ල ඉකිමන් සුවය පතමු 🙏🙏🙏
බුද්දික අයියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන අතර ආනන්ද වෙඩිසිංහ අයියාත් සිහිපත් කරනවා ❤❤
Marama dukak thiyenne aththatama meka mathak wenakotath. ඉක්මනින් සුවය ලැබේවා මචං තෙරුවන් සරණයි..
අද හොදින් හිටියනම් 😢😢😢 අද ලොකේ හොල්ලනවා😢😢 හැකි ඉක්මනින් හොද වෙන්න ඔනි
Paw dewiyane ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි jesu pihitayi🙏🙏🙏
ඉක්මනින් සුවය ලැබේවා අයියට.බුදුසරණයි අයියෙ❤❤❤🙏😢
කොච්චර දවස් ද දැන් වත් tv නාලිකාවකින් ඔහු ගැන හොයපු එක ලොකු දෙයක් කවුරු හරි පින්වන්ත කෙනෙක් ඔහුට පිහිට වේවා ඔහු ගොඩක් දක්ෂයෙක් අහිංසක කොල්ලෙක් කලින් youtube නාලිකාවකත් වැඩසටහනක් ඔහු ගැන කරා ඒත් කවුරුත් ඒක වැඩිය බලලා තිබුනේ නැ කාගේ හරි දෙනෙත් ඔහු වෙත යොමු වේවා බුදුසරණයි සහෝදරයා ❤🥲
මෙන්න කරනව නන් පිං.සල්ලි තියෙන කෙනෙක් ඉදිපත් වේවා🙏🙏🙏
අවජාත කුහක පරයෝ ටිකක් කරපු වැඩක් ( ඉක්මන් සුවය ලැබේවා .
අන්කල් දිවුලපිටිය දූනගහ වෙදමහත්මයෙක් ඉන්නවා. බස් කිහිපයක් තියෙන ගෙදරම වාට්ටු හදල නතර කරල බෙහෙත් කරන වෙදමහත්තයා තමයි හරිම කෙනා. පොඩ්ඩක් අයියව එක්ක ගිහින් බලන්න, ගොඩක් අය සුව වෙලා තියෙනව මේ වගේ අනතුරු වලට මුහුණ දුන්නු.
ඉක්මන්. සූව. ලැබේවා. මාමා♥️
දැං හරි මතක් වෙච්ච එක වටිනවා ඇත්තටම❤❤❤
ඉක්මනින් සුව වේවා ❤
බුදු සරණයි 🙏
මාරම ටැලට් කොල්ලෙක් පවු සනීප කරන්න පුලුවන්නම් ලොකු පිනක්...
Apita ohuwa mathakai❤❤❤ amathaka une na you are in our hearts
මගේ එකා...❤
ඉක්මනින් සුව වේවා!❤️🙏
තාත්තා ❤❤❤❤
දෙයියනේ ලව් 😢
ඉක්මන් සුව 🙏
දැන් දැකලා මතක් උනේ..අඳුර ගන්නත් බැරි උනා fox hill කියන්නෙ බලලා නැති උනාට මගේ ආසම ධාවන ක්‍රීඩා වැඩසටහන..මේකෙ Legend ආනන්ද වෙඩිසිංහ ඊට පස්සේ දැකපු දක්ශම කොල්ලෙක් වැඩ්ඩෙක් මේ මට දකින්න ආසයි මේක කරපු උන්ට හික් ගෑවෙන්නම මේ කොල්ලට ආයෙත් නැගිටලා Track එකටම ඇවිත් බයික් එක අතට ගන්න එක ඉක්මනින් ඒ දේ වෙන්න ලැබෙන්න කියලා..ප්‍රාර්ථනා කරනවා..🙏කොල්ලටFox Hil අරමුදල් කින් හරි වෙන හරි මේක බලලා උදව් කරොත් සෑහෙන්න වටිනවා...
ඒ වගේම මේකෙ තරහ කාරයා Fox hill එකෙක් නම් උගේ 4 හන්දිත් දවසක මේ වගේම කැඩෙන්න ඕනෙ..👍🇦🇪