This Teacher having sound Knowledge than a Minister of Education. Very intelligent and insightful. I honorary salute you Sir. Keep up the good work. God bless and long life.
I AM VERY PROUD OF YOU YOUNG LADY. YOU AND YOUR FAMILY GOING THROUGH LOT OF DIFFICULTIES. BUT YOUR FAMILY'S HARD WORK AND LOVE SUCCESS RESULT. MY SPECIAL THANKS FOR YOUR FAMILY. I AM REALLY REALLY VERY PROUD OF YOU. WE ALL SRI LANKANS THATS ALL. I AM A SRILANKAN TAMIL. I THINK OF YOU LIKE MY DAUGHTER. I WISH YOU ALL THE SUCCESS IN THE WORLD. .GOD BLESS YOU AND YOUR FAMILY. ✌✌✌✌✌❤❤❤❤👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
වැදි භාෂා වැදි සංස්කෘතික රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටීම ඉතා වැදගත්
රටේ දෙශපාලන මහා ඌරට සමන්තිකා දුවට උදව් කරන්න මොළේ පැදේවා.සමන්තිකා දුවට ඉදිරි අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යැමට රටේ දේශපාලන මහා ඌරාගේ අවධානය යොමු වේවා.සමන්තිකා දුවට තෙරුවන් සරණයි.🇱🇰🕊🕊🕊🌲🌲🌲
ඒ අම්මගෙ තියෙන හිතේ ශක්තියම ඒ දියණියටත් තියෙනවා.ලොකු ගමනක් ඉදිරියට යන්න සුභ පතනවා.තෙරුවන් සරණයි 🙏
දුව ඔයාට ඉදිරියට යන්න අපේන් සුභපැතුම් දේවිපිහිටයි
එල එල
Harima sathutui
@@thameerasupun798 oyata suba gaman
ඔබලාට ජයෙන් ජයම වේවා . දුවේ ඔබට සුබ පතනවා .
T55
ආඩම්බරයි දුව.පරිස්සමෙන් .තම උපන් රටට සේවයක් කිරීමට ශක්තිය ධයිර්ය ලැබේවා!
කොලබ ලමයින්ට සැප වැඩියි හරිම ආඩම්බරයි දුව ජය වෙවා 👍👍👍👍👍👍❤
සුබපැතුම් සහෝදරිය. හැමෝම මිනිසුන් . එකම ලේ තියෙන්නේ..ඔයා ඒ හැම කුලයටම හොද ආදර්ශයක්. සියලු බලාපොරොත්තු ඉටුවෙන්න...ඉගෙනීම කටයුතු සාර්ථක වෙන්න..බුදුසරණයි !
හරිම.සතුටුයි.දුවේ.ඔයාගේ
බලාපොරොත්තු.ඉටුවේවා
සියලු.දෙවියන්ගේ.පිහිට
ආරක්ෂාව.ලැබේවා.
ගමට.රටට.සේවයක්.කරන්න..වාසනාව.උදාවේවා
ඔයාලත්.අපේම.දරුවො
💖💖💖💖💖💖💖💖💖
හිතට සතුට ගෙනත් දුන්න දිරි දියණි
නෙතට කඳුලු වැටුණා ඇත්තම දෝණි
ඔබට සුබ පැතුම් ජය ගන්නට දියණි
අපිට රටට හෙට සම්පත ඔබ දෝණි
ඔබේ ගමන ඉතාම සාර්ථකත්වයට පත්වෙිිවා..💐💐💐💐..
Maru kallak sadutui
සමන්ති දුවඔයාගෙසිතුම් පැතුම් සර්ව ප්‍රකාරයෙන්ම ඉශ්ට වේවා බුදුසරනයි දෙවිපිහිටයි
මේ අපේ උන් තමා අඩ අඩා ඉල්ල ඉල්ල ජීවත් වෙන්න හදන්නේ නිකං ඉදගෙන කන්න හදන්නෙ අම්මේ ඔබටත් තව තවත් ශක්තිය ලැබේවා.
👍
ඒ අම්මට තියන සතුට,අනේ තව තවත් සාර්ථක ගමනක් යන්න සුබපතනවා.
රජයේ අවදානය මේ වගේ දරුවන්ට යොමුකර ඉදිරියට යන්න අත, හිත දෙන්න
පෝන් එක කනේ ගහගෙන...යන අපේ අයට මෙන්න පාඩම්...
ඇත්තටම රජයෙන් ඒ අයගේ අඩුපාඩුව සැලසීම මතුපරම්පරාව වෙනුවෙන් විශාල දායකත්වයක් .. ඒ අය හොඳතැනකට ගැනීම තමයි හොඳම දේ...
ඉරණම් ගමන හරි විදිහට තිබුන ලියා..
ඉදිරියටම යන්න ආදර දියනි ඔයා...
කරුණා දයා මිනිමුතු කැට එකට තියා..
වනිතා ලොවේ රන් තරුවක් වෙන්න ඔයා...
තෙරුවන් සරණයි ...
සුබ පැතුම් නංගී අපේ සංස්කෘතිය සාරදර්ම රැකගෙන ඉදිරියට ගිහින් රටට ජාතියට හොද සේවයක් කරන්න
සම්මා සම්බුදු සරණයි අම්මේ oya ඇතුළු පවුලේ සියලුම දෙනාට දෝණි කැම්පස් ගියාට කමක් නෑ කැම්පස් එකේ ඉන්න නවක වදය ගෙන් බේරෙන්න ඔබට ජය වේවා
බුදු සරනයි 🌹🌹🌹🌹
බුදු සරණ යි දුව ඔයා ට
සුභ අනාගතයක් දෝනි.අනෙක් අයට ඔයා හොඳ ආදර්ශයක් පුතේ .
ලංකාවෙ මුල් අයිතිකාරයෝ ආදිවාසින් නියම අයිතිකරුවෝ තමයි එයාලා හරිම සතුටුයි අපි හෙලයො
දැන් ලංකාවෙ අයිතිකාරයො කවුද?
ඒ අයිතිකාරයන්ට පුළුවන්ද තම රටේ තීරණ ගන්න?
ඒ අයිතිකාරයන්ට පුළුවන්ද, තම සේවකයන් සහ/හෝ නියෝජිතයන් ගන්නා තීරණ වෙනස් කරන්න?😊
සිංහල කියන ඔක්කෝම රාවණ පරපුරේ තමයි
ඔවුන් වැද්දෝ කියලා නෑ අපි ඔක්කොමලා එකයි ඔවුන් කැලේට ගියා අපි නගරෙට ආවා ඒකයි වෙච්ච වෙනස
දුවගේ ඒ කැපවීම උත්සාහය උනන්දුවට සුබ පතනවා
අනේ ගොඩක් සතුටුයි ඔයාට සුභ අනාගතයක් වේවා 🌷🌷🌷
තෙරුවන් සරනයි පුතේ.ඉස්සහටම යන්න.ඔයා වැඩ්ඩියෙක්.🏆️
හරිම සංවෙිදි කතාවක් ඇහැට කදුලු අවා බුදු සරනයි දුවෙි ජයවෙිවා
ඒ අම්මගෙ සතුට...ඒක මහා ශක්තියක්...බුදුසරණයි
දුව ඹයා හොදට ඉගෙන ගන්න අපෙන් සුභ පැතුම් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️💕💕
අපිටත් ආදර්ශයක් ඔයා අක්කේ ❤️
ඇත්තටම ගොඩක්.සතුටුයි.සියළු.දෙවිරැකවරනයි දුවෙි ඔබට..💘💘💘
සියලුම දෙව් පිහිටයි දුවේ ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම බුදු සරණයි සියලුම දෙව් පිහිටයි
අපි ඔක්කොම එකයි දුව ඔයාට හොඳ අනාගතයක් වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ස්තුතියි
ඇත්තටම ගොඩාක් ආඩම්බරයි ඔබ ගැන. දුවේ 👏👏👏🙏
හරිම සතුටුයි, දුව ඔයාට සුබ අනාගතයක් උදාවේවා . ආදිවාසි බාශාව හරිම ආසයි අහන්න ලස්සනයි වචන අර්තවත්
දූවෙ ඔබටතවත්උඩ ඉගන්නලැබෙවාකියාමමප්‍රර්ථනාකරනවාබුදුසරණයි❤❤❤❤❤❤
බුදුසරණයි ඔයාට පුුතේ ඔයාගේ අනාගතය සාර්තකවේවා
ඇත්තටම ආඩම්බරයි ආදිවාසී ගැන
ඔබ නියම සීහෙල දරුවෙක් සතූටින් වැඩකර ගන යන්න ඔබට ජය
This Teacher having sound Knowledge than a Minister of Education. Very intelligent and insightful. I honorary salute you Sir. Keep up the good work.
God bless and long life.
අපේ අයට හොද අාදර්ෂයක් නේද මම දකින විදිහට අපේ එවුන්ට වැඩිය වන්නිල අැත්තො හොදයි නිහතමානි අාඩම්බර නැ දුක දරාගනසතුටින් ජිවත්වේනවා බුදුසරණයි දේවිපිහිටයි
ආදරණීය දුවෙි ඔයාට උණුසුම් සුභ පැතුම් දුවට තෙරුවන් සරණින් අධ්‍යාපන හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා පතන අතර සුභම සුභ අනාගතයක් වෙිවා ....!!! 🌹🌹🌹🌹🌹🌹
Soiriya oya ratata kolu adambarayak adarsamat duwak siyalu daviyanga araksawa labawa
Wannila eththo kiyanne hebema rjek..oya wasi බලාගෙන janidi pathi ඇතුළු සියලු dasapalakayo wage නෙවෙයි ...
Duwa oyata deaviyan asirwada karanawa godak sathutyi mama oman wala sita
@@ajanthasubasingha7576 n.a.
අාදිවාසි පරපුරට තව තව ඉදිරියට යන්න ශක්තිය ධහිරිය ලැබේවා.දියණිය නේනුබගේ සියලුම පැතුම් ඉටුවේවා.අාදිවාසි නායක පියාණන් ට දීර්ඝායුෂ පතනවා.බුදුසරණයි.දෙවිපිහිටයි.
ඔයා අපේ රටට ආදර්ශයක් ආඩම්බරයක්. දේශපාලන කරන උන් ගසා කනවා බැරිද මුන්ට me ළමයට lap top එකක් අරන් denna.... කොචර අවශියතා tiyen පිරිස් ඉන්නවද.... ඔබෙ ගමනට සුබ පැතුම් සහෝදරිය... ♥️♥️
හරිමසතුටුයිදුවෙඔබට සභපැතුම්❤🎉🎉🎉
සමන් දෙවි පිහිටයි.බලන්න එ අම්ම පොඩි කැකුලි අතින් අල්ලන් මවකගෙ රැකවරණය 🙏🙏🙏
ඇත්තටම ගොඩක්ම සතුටුයි අක්කේ ඔයා ගැන...ඇත්තටම ඔයා අපිටත් ගොඩක් ආදර්ශවත් චරිතයක් ... ඉගෙන ගන්න ගොඩක්ම මහන්සි වෙලා තියෙනවා...ඔයා ගැන හරිම ආඩම්බරයි අක්කෙ... ඔයා, අපි කට්ටියම එකම ලේවල මිනිස්සු ... එකම රටක ඉපදුණු එකම දරු දැරියන් අපි...❤️❤️❤️❤️❤️❤️මන් ඔයාට හදවතින්ම සුබ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට අක්කේ... තෙරුවන් සරණයි මගෙ අක්කේ...🙏🙏🙏❤️❤️❤️
සුභ පතනවා ඔයාගේ අනාගතයට දුව ඉදිරියට යන්න ජයෙන් ජය ලැබේවා තෙරුවන් සරණයි ❤️
සම්මාසම්බුදු සරණයි දුවේ ඔයාටත් අම්මාටත් සියලු සහෝදර සහෝදරියන්ට.
තෙරුවන් බලෙන් නංගීට
සුවය ලැබේවා!!!!!!!!!!!!!!!!!!!!!
Pute oya ta tavat idiriyatama yanna vasanava lebeva oya anit lamainta hodama adarsak budusaranai pute
"ආදි වාසියෙක්" වීම ගැන මට හරි ආඩම්බරයි...❤❤
අම්මෙ ඔබට පින් මෙ දරුවන්ට ඇස් පදන්න ඔබ වින්ද දැරුව දුක් නිසා ඔබට පින් අම්මෙ
නංගී යේ ඔබගෙ යුතු කම ඉස්ට කරන්න
මගෙ නන්ගියෙ ඔයාට බූදූ සරනයි
යෝධ බල යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද ඇයට සියළුම දේට මුහුණ දීමට බුදු සරණයි දෙවි පිහිටයි දියණියට
ඉදිරියට යන්න ලැබෙවා තෙරුවන් සරනයි ඔබට
මැණිකේ බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤
දුව ඔයාට සුබම සුබ අනාගතයක් ඉදිරියටම යන්නපුතෙ
බුදු සරනයි නංගී සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා පොඩි නංගි ගැන දුකයි 😢
Harshi
@@channapathum5356 hi cahnna
@@madumaniya1169 how are you harshi
@@channapathum5356 good how are you
ගොඩක් සතුටුයි දුව ඔයා ගැන.
බුදුසරණයි අක්කේ ජයවේවා ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න ශක්තිය ලැබේවා
තෙරුවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ හැමෝටමත්.
අනිවාරයෙන්ම වැඩ පෙනන්න ඔනේ බුදසරණයි
මේ රට ඇත්තටම ආදිවාසී ඔබගේය....❤❤❤
හරිම සතුටුයි. දුවට සුබ පතමි
ජේසු පිහිටයි සහෝදරිය ඔබට ජයෙන් ජයවේවා
🙏🙏💞💞🇱🇰🇱🇰👍👍💐💐💐💗💗🌹🌹🌹🌹බුදුසරණයි ජේසු පිහිටයි ඔබ සැමටම 🙏🙏🙏🙏
ආදිවාසි නායකතුමා ගොඩක් බුද්දිමත් කෙනෙක් කොච්චර ද කියනවානම් රටේ ජනාදිපති කමට උනත් සුදුසු කෙනෙක්
Of course yes
Aththa..
Atatm adiwasi tuman jandipati karnam kochar hodada
Aniwaren❤
අනිවාර්යයෙන්
දුව. ඔයාගේ හිතේ තියන සැම බලාපොරොත්තු වක්ම ඉෂ්ට කර ගෙන
ඉදිරි අනාගතය වෙනුවෙන් සුභම. සුභ ගමනක් යන්න. ලැබෙිවා කියල. ප්‍රාර්ථනා කරනවා
Congratulations Samanthika, you have already won this game. Good luck with your every future aspect. We are truly proud of you as a nation.💐💐💐
සුබ පැතුම්! දුවේ ඔයාටත්, පවුලේ සැමටත්.
සියලු වැඩ සාර්තක කරගෙන සාර්තක ගමන්ක යන්න.. ලැබෙන්න ඕන. ඒ වගේම නන්ගිටත් ඉක්මනින් සුවය ලැබෙන්න ඕන.. සියලු දෙනාටම තෙරුවන්සරණයි
අනේ අම්මේ හරි.දුකක් හිතුනා ඔබලාට සියලු දෙවියන් ගේ පිහිටි ආරක්ෂා කරත්වා සුබ ගමනකට සුබ .ආසිර්වා ද්ද්
නියම හෙල ලේ....♥️♥️♥️♥️
පව් අම්මා 😢එයාගෙ උත්සාහයෙන් තමා ඔක්කොම කරන්නෙ,දීර්ඝායුෂ ලැබේවා අම්මේ!!!!!නංගිටත් ඉක්මනින් සුව වේවා!!!!තෙරුවන් සරණ යි.ඔයලා තුන් දෙනාටම❤❤❤
ඔබට ජයෙන් ජය දුවේ❤❤❤
අම්මාගෙ දුකට පිහිට වෙන්න දුවේ.අපේ ආසීර්වාදය ලැබේනවා හැමදාම 🙏🙏🙏
බුදුසණයි නංගියෝ ඔයා ඉපදිරියටම යන්න ජයවිෙවා
ඉදිරි ගමන සාත්ථකම වේවා
❤❤❤❤❤ඉදිරියට යන්න සු භපතනවා මමනම් ඔයාලට ආදරෙයි හැමොටම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
අඩෝ නියම මුරුංගා කරල් ටික.සුබ පැතුම් නංගී.
අගෙයි .......ජයවේවා .....
ශ්‍රී දළදා සමිදුගෙම පිහිටයි මගේ නංගීයා අමිමා මට හරි දුකයි ඔයලා ගැන මට හරිම සතුයි නංගී ඔයා ගැන මගේන් සුබ පැතුමි මම නුවර පාර පදියපැලැල්ල කුවෙිටි සිට 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදුසරණයි පුතේ ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ඔයාගේ අරමුන ඒ අයුරින් ඉස්ඪ වේවා
දුව ,ඔබ ඉතා දක්ෂ බව හොඳට
පේනවා ,දඹානේ ගුණවර්ධනයන්
කී ලෙසට හරිම අසාධාරණයක්
වෙලා තියෙන්නෙ ඒ දරුවන්ට .
මේ රටේ ඉන්න ඇමතිලා,විශේෂ
යෙන් අධ්‍යාපන ඇමති මේ ගැන
අවධානය යොමු කළ යුතුයි .
ගොඩක් සතුටියි පුතේ අපේ මවු බිමට ඔබ සම්පතක්. බුදුසරණයි
බොහොම සතුටුදායක ප්‍රවෘතියක්
දුව ඔබ අපේම කෙනෙක් . මමත් සබරගමුවේ කෙනෙක් .
හොඳ වැඩසටහනක් බුදු සරණයි දුවේ
දබානෙ.කියලා.අපි.අතරේ.වෙනසක්.ඔක්කටම.තියෙන්නෙ.එකම.ලේ..දුව.ඔයාට..තිවිඩරත්නෙ.සරනයි.ඉදිරිගමන.යන්න..දේවියන්ගෙ.අාසිරිවාදය.ලැබෙයි..💥🌟💢👍💘💞💖💕💓💗💌💘💞💖💕💓💗💌💘💞💖💕💓💗💌💘💞💖❤💔💕💓💗
🙏🙏🙏🙏😀😀doni
Don't worry ,we are same ,all the best for you and your family ,Going well ,we love you, 👏👏👏👏👏👏
Ammge සතුට.akkt godak pin sidda වෙන්ව .me ammt mechchra සතුටක් dunnt..harim sathutui akke .❤❤❤
අපිට..ෙගාඩක්..සතුටු..දුව..ඔබ..ෙවිනු.ෙවින්අපිට..වටිට.දියනියක්..ඔබට..බුදුසරණයි
තෙරැවන් සරණයි දුවා
duwa oyage sithum pathum siyallama ituwewa oyata budu saranai.
ආදරණීය දියණියනි ඔයාට උණුසුම් සුභ පැතුම් දිගු ගමනක් යන්න තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා පතන අතර ඉදිරි අධ්‍යාපන හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබේවා................!!!
බුදුසරණ දුව ඉදිරියට යන්න
අපි හැමෝම මිනිස්සු එක එක්කනා වර්ගකරන්න හොද නැ ඇත්තටම වන්නියලැත්තන් හරි නිහතමානී කෙනෙක් ඒ වගෙම හොද හැසිරීම් රටාවක් තියනවා මේ ආදිවාසි අය ලග සුබ පැතුම් ඔබට කරන කියන හැමදේම සර්වප්ප්‍රකාර යෙන්ම සාර්ථක වේවා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
mulu lokayama jaya gannata magen suba pathum nangi , a wagema mechara duk mansi wela nangiwa mechara durata genapu ratharan ammatath oya ath deken hodata salakanna dewiyan koiwath nami inne amma laga thamai , a wagema chuti nangitath hodata awidinna duwanna paninna akiyawa labenna ona kiyala mama suba pathanawa , budu sarani,jesu pitai .. jaya wewa.....
සුභ පැතුම් නංගියේ..නමුත් කවදාවත් ඔයාගේ ඡාතිය..වර්ගය..භාෂාව අමතක කරන්න එපා.බුදු සරණයි
Oyata budusaranai suba anagathayak
සමන්තිකා දුවට සියාලුම දෙම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරමු උදවු කරපු ආදිවාසී නයක ටුමාටාට් අසිරිවද කරමු බුදු සරනයි 🙏🙏🙏🥰❤️
🎉දිරිය දියණිය ඔබේ හැකියාවන් අගය කරමි. ..සියලුම පහසුකම් ඇතුවත් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා අය මෙරටේ එපමනට ඇත. එවැනි තත්වයක්තුල ආදිවාසි ලෙස සැලකෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මේ දරුවන් සහ දෙමාපියන් රටක ඉදිරියට යාමට ගනු ලබන උත්සාහයන් සෑම කෙනෙක්ම හදවතින්ම ඉතා පිරිසිදු සිතින් 😂😂😂 අගයකකලයුතුමයි..ඇයගේ ජීවිතය සසාර්ථක වේවා..අසනීපව සිටින ඇගේ සහෝදරියටද ඉක්මන් සුවයලැබේවා..😢
All the best nangi. Oya dawasaka jeewithe dinayi. Balagana innawa edatath me vidihatama video ekak danna.
තෙරුවන් සරණයි පුතේ ඔයාලා සියලු දෙනාටම
ආදරෙයි ❤️
දෙවි පිහිටයි ඉදිරියට යන්න සුබ පතනවා
දුවේ ඔයාට මගේන් සුබපැතුමි❤❤❤👍👍👌👌🙏🙏
I AM VERY PROUD OF YOU YOUNG LADY. YOU AND YOUR FAMILY GOING THROUGH LOT OF DIFFICULTIES. BUT YOUR FAMILY'S HARD WORK AND LOVE SUCCESS RESULT. MY SPECIAL THANKS FOR YOUR FAMILY. I AM REALLY REALLY VERY PROUD OF YOU. WE ALL SRI LANKANS THATS ALL. I AM A SRILANKAN TAMIL. I THINK OF YOU LIKE MY DAUGHTER. I WISH YOU ALL THE SUCCESS IN THE WORLD. .GOD BLESS YOU AND YOUR FAMILY. ✌✌✌✌✌❤❤❤❤👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
තෙරුවන් සරණයි ඔබට .
අනේ.කැකුලිට.බුදුසරනයි