Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ටීවි එකෙන් බලනකොට පැයක් විතර බලන එක පෝන් එකෙන් විනඩියෙන් දෙකෙන් බලන අය කෝ 🤚❤
👍
Sira❤
Aniwa
Me inne😂❤
මෙ ලමයි ඉස්කෝලෙ යනවා දැකලම නෑ 😂
Mase niwaduwane tham 😪😂
Mun gobbayo tikak bn
ඒකනේ. කතාව ලියන කෙනාට මතක නෑ මේ ඉන්න දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන කියලා
@@SandamaliGunawardana ඉස්කෝලෙ යන්නෙ නෑ නෙමෙයි. සත්සරණිව මුලින්ම බංගලාවට යැව්වෙ ළමයිගෙ ඉස්කෝලෙ මාසෙට කියලනෙ. ඒ කියන්නෙ පටන් ගත්තු දවසෙ ඉදන් තාම නිවාඩු මාසෙ ඉවර නෑ😂අනේ අපිට නෑනෙ එහෙම නිවාඩු මාස😭
එතකොට අර එදා බදාගත්තුවා හීනයක්ද😂සත්සරණි නිකං එහෙම එකක් වුනේ නැ වගේ අද හැසිරෙන්නෙ😂පිටපත ලියන කෙනා හරියට එදිරිමුණි වගේ😅කලින් කොටස මතක නැ😂
දැන් කතා වල හීන විතරයි😂😂
සත්සරණි මල විකාරයක් ගැලපෙන නොගැලපෙන හැම තැනටම පන්ඩිත කතා සිංදු ..
අනෙමේ බතලයව ජගත් එලූවොත් ඇති පූදුම වදයක් මුන්ගෙන් ලස්සනයි කතාව දැන් ජගත් සත්සරිනිව බදින්න ❤❤❤❤
ලස්සන යි අද නමි අන්තිම ටික
කතාව අරහෙන් මෙහෙන් බලපු නිසා මං නම් අනිව හිතුවෙ ජගත්ගෙ ඔලුව වැදිල මතක අම්තක වෙලා ඇත්තෙ කියල 😂
හීනයක් නෙවෙයි නේ.. අම්මෝ ඕක වෙනකල්නේ බලන් හිටියේ..
අදනම්.ඉඅගත්ගෙ.හිනාව.හරිමලස්සනයි .මේ.බතලයව.ඉක්මනින්ම.පන්නල.දාන්න.ඕන😮😮
පුදුම වැඩේ කියන්නෙ ජගත් ගෙදර ආවට ජගත්ව බලාගන්න hospital එකේ නැවතිල හිටිය Taniya ට වෙච්ච දෙයක් නැහැ .කතාවක් වුනත් 7සරණි ගෙ නිවට නියාළුකං එන්න එන්නම වැඩි වෙනව
තම්නෙල් එක දැක්කම බලන්කො ඒ ඔක්කොම එකට ඉන්නකොට ලස්සන ❤️😫😢
,ඇති යාන්තම් ජගත් හොද සිහියෙන් ගෙදර ආවා....😅😅😅
ඒ දෙන්නා යාලු වෙලා වගේ..🙈අද episode එකනම් ලස්සනයි නේද ළමයි..😹
හ්ම් ඇස් වලින් කතා කළා වගේ
හෙක්ටර්රර්රර් ටානියාආආ ගෙදර යන්න ලැස්ති වෙන්න ✊😂😂
Ethakota oheda drama eka adinne
😂@@thakshidesilva-z7s
මට තාම තියෙන ප්රශ්නෙ තමයි මේ ලමයිට හම්බුනු නිවඩුව අපිට හම්බුනානම්😒😒 අර පොඩි සන්සුලුත් ලොකුවෙලා ඒ නිවාඩුවට 😟😟
Api kathawa balanne weekend ekene elamayi weekdays wala school yanawa therenne nadda ane😂😂😂😂
ඒ උනත් කතාවට පෙන්නන්නෙ ඉස්කෝලෙ නිවාඩුයි කියලනෙ🙂🙂@@suneethapiyasena2769
මෙි නාකියා ගියොත් නාටිටිය ලස්සනට තියෙයි
අයියෝ ඩිරෙක්ට මෙි චාල්ස් සහ ජගත් මෙි තරමි මෝඩ කරන්න එපා මෙි හෙක්ටගෙ කපටි වැඩ තේරුම් යන්න ඔිනි
අන්තිම ටික ලස්සනයි ❤❤❤❤❤
මේ ලමයින්ට hamba una scl නිවාඩුව තව iwara ne 😅
සුභම සුභ රාත්රීයක් වෙිවා .❤❤
❤❤😂🎉 6:19
මාස දෙකකට නිවාඩුවට සත්සරනිව ගේනාවෙි දැන් අවුරුද්දක් විතර ගියා
ටානියා.දැක්කනමිි.සත්සරනිව.මරයි.😄
අම්මේ දැන් නම් ටිකක් හිතට සහනයක් වගේ හෙක්ටරයගේ සෙල්ලම් නතර වෙන්න කාලෙ හරි
දැන් ඉතින් ජගත්ට අමතකද දන්නෑ වැස්සේ සෙල්ලම් කරපු එකහ 😬😒
Ehema amathaka wenna nam epa. Ane ❤ ada lassana episode ekak athi neda?
සත්සරණිත් එක්ක ලවු එක අටන් ගන්නකො ඉක්මණින් මේ පොඩි ලමයින්ට ඉගෙන ගන්න පුලුවන්නේ අනේ මෙහෙම කතා
අනේ සත්සරණී ඔයාගේ වැදී බණ ඔයාම තියාගන්න, පොඩ් උන්ට මොලේ තියෙනවා ඔහෙට වඩා සත්සරිණි, 🙄😡
Oyata wada mole thiyenawa sathsaranita. Nathnam meka drama ekak kiyala ayi therum ganna bari😂
Ammooo jagathga hinawaaaaa
Ada.nm.lkssani.godak.kathawa.❤️❤️❤️
Appeee man baye hiriye jagath hamuta sathsaranaiva amatthaka velada kiyala deiyo baluva
🎉🎉🎉🎉🎉
කෝ යකෝ ටානියා
සත්සරණිත් දැන් කතා කරන්නෙ දක් කැක්කුම හැදිල වගේ..
👍👍👍👍
ජගත් ගෙදර ආවට ගෙදර සත්සරණියි ළමයිනුයි හැරෙන්න කවුරුත් දන්නෙ නෑ.විහිළුවක් නේද?ටානියා හොස්පිටල් එකේ ඇඩ්මිඩ් වෙලාද?
ලියනඑකා හොඳ සිහියෙන් නෙවෙයි ලියල තියෙන්නෙ
කෝ ලොකු පුතා
ලොකු පුතා කසාද බැන්දා
සත්සරනීගේ කෝලම් වැඩ් යි ටීච්න් කරා නම් සත්සරනි යන්නෙ නෑ ජගත්ව දාලා කවදාවත් ම
සිංදු kiyanna කුමාරි
Super Anee..Anee..😂😂😂😅
හෙට්ටගෙ හමු ක ඔබන්ට ඔන ලිපෙ පිච්චෙන්ට
Adanam lassanai.kathawa.❤
❤❤❤❤
සදෙව් කෝ...
Rewelath enna sathsarani😊
Denn kathwa lassnawewi ❤❤❤
Onfri
ඉන්නවා
🤩🤣🤣🤣♨️⛳🎊️
හිටපු ගමන් ඉතින් එක්කෙනෙක් අතුරුදහම් වෙනවනෙ
ඔෂදීට සුදු වෙන්න ඉන්ජක්ෂන් ගහලා ආසාද්දයයිලු ද මම එහෙම නිවුස් එකක් දැක්කා
කෝ සදෙව් නැනේ
Hinayaknam,wenna,apa,,satsaranitai,,vikkrmabhu,mattaytai,,akatu,wenna,suba,petum❤❤❤❤❤
Sathsarani too much drama😂😂😂
Den thamai kathawe hodama tika patan ganne
අද නම් පොඩ්ඩ්ක් හොදයි වගේ
Jagathge sathsaranige love eka ko
Kathawa balanna apawela
Adoooo.......oya comment eka sinhala translate dapanko 😅
Meka Heenayakda...😮Lagadima iwara weida dan na😂
❤❤❤😂
Den anm.kathawa balanna asai...
කෝ අර නයිහාමි
සත්සරනි ඔය වගේ මෝඩ චරිත රග පාන්න එපා බොර්ර්ර බන කියන්න එපා
අපි
Adanm mta leji laji wage 😁😁😁 jagath ohoma yan ohoma yn
කෝ ටානියා
This should end now
පොලීසියේ යාළුවගේ නම්බරයට වෙනස් කලා හෙක්ටර් සිරිල්ගෙ නම්බරයට.අද කතාකලා පොලීසියෙ යාළුවට.පට්ට බොරුනෙ.
කතාව ලියන බූරුවට කොහෙද ඕව මතක?
Meke dan pani mutti pitin halanawanre 😂😂😂
Sadew magulegiya
Me inne
Kiyatada patan ganne
ටානියාට මොකද උනේ
කෝ ටානියා ඇත්තටම
❤❤❤❤❤❤❤❤
❤❤❤
ටීවි එකෙන් බලනකොට පැයක් විතර බලන එක පෝන් එකෙන් විනඩියෙන් දෙකෙන් බලන අය කෝ 🤚❤
👍
Sira❤
Aniwa
👍
Me inne😂❤
මෙ ලමයි ඉස්කෝලෙ යනවා දැකලම නෑ 😂
Mase niwaduwane tham 😪😂
Mun gobbayo tikak bn
ඒකනේ. කතාව ලියන කෙනාට මතක නෑ මේ ඉන්න දරුවෝ ඉස්කෝලේ යවන්න ඕන කියලා
@@SandamaliGunawardana ඉස්කෝලෙ යන්නෙ නෑ නෙමෙයි. සත්සරණිව මුලින්ම බංගලාවට යැව්වෙ ළමයිගෙ ඉස්කෝලෙ මාසෙට කියලනෙ. ඒ කියන්නෙ පටන් ගත්තු දවසෙ ඉදන් තාම නිවාඩු මාසෙ ඉවර නෑ😂
අනේ අපිට නෑනෙ එහෙම නිවාඩු මාස😭
👍
එතකොට අර එදා බදාගත්තුවා හීනයක්ද😂සත්සරණි නිකං එහෙම එකක් වුනේ නැ වගේ අද හැසිරෙන්නෙ😂පිටපත ලියන කෙනා හරියට එදිරිමුණි වගේ😅කලින් කොටස මතක නැ😂
දැන් කතා වල හීන විතරයි😂😂
සත්සරණි මල විකාරයක් ගැලපෙන නොගැලපෙන හැම තැනටම පන්ඩිත කතා සිංදු ..
අනෙමේ බතලයව ජගත් එලූවොත් ඇති පූදුම වදයක් මුන්ගෙන් ලස්සනයි කතාව දැන් ජගත් සත්සරිනිව බදින්න ❤❤❤❤
ලස්සන යි අද නමි අන්තිම ටික
කතාව අරහෙන් මෙහෙන් බලපු නිසා
මං නම් අනිව හිතුවෙ ජගත්ගෙ ඔලුව වැදිල මතක අම්තක වෙලා ඇත්තෙ කියල 😂
හීනයක් නෙවෙයි නේ.. අම්මෝ ඕක වෙනකල්නේ බලන් හිටියේ..
අදනම්.ඉඅගත්ගෙ.හිනාව.හරිමලස්සනයි .මේ.බතලයව.ඉක්මනින්ම.පන්නල.දාන්න.ඕන😮😮
පුදුම වැඩේ කියන්නෙ ජගත් ගෙදර ආවට ජගත්ව බලාගන්න hospital එකේ නැවතිල හිටිය Taniya ට වෙච්ච දෙයක් නැහැ .කතාවක් වුනත් 7සරණි ගෙ නිවට නියාළුකං එන්න එන්නම වැඩි වෙනව
තම්නෙල් එක දැක්කම බලන්කො ඒ ඔක්කොම එකට ඉන්නකොට ලස්සන ❤️😫😢
,ඇති යාන්තම් ජගත් හොද සිහියෙන් ගෙදර ආවා....😅😅😅
ඒ දෙන්නා යාලු වෙලා වගේ..🙈
අද episode එකනම් ලස්සනයි නේද ළමයි..😹
හ්ම් ඇස් වලින් කතා කළා වගේ
හෙක්ටර්රර්රර් ටානියාආආ ගෙදර යන්න ලැස්ති වෙන්න ✊😂😂
Ethakota oheda drama eka adinne
😂@@thakshidesilva-z7s
මට තාම තියෙන ප්රශ්නෙ තමයි මේ ලමයිට හම්බුනු නිවඩුව අපිට හම්බුනානම්😒😒 අර පොඩි සන්සුලුත් ලොකුවෙලා ඒ නිවාඩුවට 😟😟
Api kathawa balanne weekend ekene elamayi weekdays wala school yanawa therenne nadda ane😂😂😂
😂
ඒ උනත් කතාවට පෙන්නන්නෙ ඉස්කෝලෙ නිවාඩුයි කියලනෙ🙂🙂@@suneethapiyasena2769
මෙි නාකියා ගියොත් නාටිටිය ලස්සනට තියෙයි
අයියෝ ඩිරෙක්ට මෙි චාල්ස් සහ ජගත් මෙි තරමි මෝඩ කරන්න එපා මෙි හෙක්ටගෙ කපටි වැඩ තේරුම් යන්න ඔිනි
අන්තිම ටික ලස්සනයි ❤❤❤❤❤
මේ ලමයින්ට hamba una scl නිවාඩුව තව iwara ne 😅
සුභම සුභ රාත්රීයක් වෙිවා .❤❤
❤❤😂🎉 6:19
මාස දෙකකට නිවාඩුවට සත්සරනිව ගේනාවෙි දැන් අවුරුද්දක් විතර ගියා
ටානියා.දැක්කනමිි.සත්සරනිව.මරයි.😄
අම්මේ දැන් නම් ටිකක් හිතට සහනයක් වගේ හෙක්ටරයගේ සෙල්ලම් නතර වෙන්න කාලෙ හරි
දැන් ඉතින් ජගත්ට අමතකද දන්නෑ වැස්සේ සෙල්ලම් කරපු එකහ 😬😒
Ehema amathaka wenna nam epa
. Ane ❤ ada lassana episode ekak athi neda?
සත්සරණිත් එක්ක ලවු එක අටන් ගන්නකො ඉක්මණින් මේ පොඩි ලමයින්ට ඉගෙන ගන්න පුලුවන්නේ අනේ මෙහෙම කතා
අනේ සත්සරණී ඔයාගේ වැදී බණ ඔයාම තියාගන්න, පොඩ් උන්ට මොලේ තියෙනවා ඔහෙට වඩා සත්සරිණි, 🙄😡
Oyata wada mole thiyenawa sathsaranita. Nathnam meka drama ekak kiyala ayi therum ganna bari😂
Ammooo jagathga hinawaaaaa
Ada.nm.lkssani.godak.kathawa.❤️❤️❤️
Appeee man baye hiriye jagath hamuta sathsaranaiva amatthaka velada kiyala deiyo baluva
🎉🎉🎉🎉🎉
කෝ යකෝ ටානියා
සත්සරණිත් දැන් කතා කරන්නෙ දක් කැක්කුම හැදිල වගේ..
👍👍👍👍
ජගත් ගෙදර ආවට ගෙදර සත්සරණියි ළමයිනුයි හැරෙන්න කවුරුත් දන්නෙ නෑ.විහිළුවක් නේද?ටානියා හොස්පිටල් එකේ ඇඩ්මිඩ් වෙලාද?
ලියනඑකා හොඳ සිහියෙන් නෙවෙයි ලියල තියෙන්නෙ
කෝ ලොකු පුතා
ලොකු පුතා කසාද බැන්දා
සත්සරනීගේ කෝලම් වැඩ් යි ටීච්න් කරා නම්
සත්සරනි යන්නෙ නෑ ජගත්ව දාලා කවදාවත් ම
සිංදු kiyanna කුමාරි
Super Anee..Anee..😂😂😂😅
හෙට්ටගෙ හමු ක ඔබන්ට ඔන ලිපෙ පිච්චෙන්ට
Adanam lassanai.kathawa.❤
❤❤❤❤
සදෙව් කෝ...
Rewelath enna sathsarani😊
Denn kathwa lassnawewi ❤❤❤
Onfri
ඉන්නවා
🤩🤣🤣🤣♨️⛳🎊️
හිටපු ගමන් ඉතින් එක්කෙනෙක් අතුරුදහම් වෙනවනෙ
ඔෂදීට සුදු වෙන්න ඉන්ජක්ෂන් ගහලා ආසාද්දයයිලු ද මම එහෙම නිවුස් එකක් දැක්කා
කෝ සදෙව් නැනේ
Hinayaknam,wenna,apa,,satsaranitai,,vikkrmabhu,mattaytai,,akatu,wenna,suba,petum❤❤❤❤❤
Sathsarani too much drama😂😂😂
Den thamai kathawe hodama tika patan ganne
අද නම් පොඩ්ඩ්ක් හොදයි වගේ
Jagathge sathsaranige love eka ko
Kathawa balanna apawela
Adoooo.......oya comment eka sinhala translate dapanko 😅
Meka Heenayakda...😮
Lagadima iwara weida dan na😂