මනසේ මායාව | උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ සිට.. 2022

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 246

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 10 місяців тому +5

    39.41 ඔබ වහන්සේ කියන දේ ඒ විදිහටම මට සිද්ධ උනා. ඔබවහන්සෙගෙ දේශනා අහගෙන ඉද්දි මට නොතේරෙන කාරනා ජීවිත අත්දැකීමක් ඔස්සෙ පසු දවසක මට තේරෙනවා. ඒ සිද්ධිය නිසාම ඔබ වහන්සේ රහත් බව මගෙ හදවත මට ෂාක්ශි දැරුවා. කවුරු මොනදේ කිව්වත් ඔබ වහන්සේගෙ රහත් බව ගලක කෙටූ අකුරක් මෙන් මගේ හදවතේ සදාකාලිකයි.🙏🙏🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 29 днів тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 роки тому +10

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @gevindudakshina6116
    @gevindudakshina6116 Рік тому +4

    නමස්කාර වේවා උත්තමයන් වහන්ස ! ❤

  • @shiraniperis1396
    @shiraniperis1396 2 роки тому +10

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 місяців тому +1

    නුවනැතියන් ට පමනයි සද්ධර්ම ය වටින්නේ . සැවොම වටිනා ධර්ම ය අසා අවබෝධය ට පත්වුව මැනවි. දේශකයානන් වහන්සේ ට නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . තව තවත් පිවිතුරු ධර්මය දේශනා කිරීම ට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා ඔබවහන්සේට .

  • @KavishMuthu-vc2rx
    @KavishMuthu-vc2rx Рік тому +2

    ජීවිතය හිත කඩාවැටෙන හැම මොහොතකදිම ඔබ වහන්සේ ගේ දේශනා අහලා කඩා වැටෙන හිත නැවත සකස් කර ගන්නවා ඔබ වහන්සේට නමස්කාර වේවා සමිදුනි

  • @chandaralathak6900
    @chandaralathak6900 2 роки тому +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ටමාගෙනමස්කාරයවෙවා

  • @dimuthusandaruwan3355
    @dimuthusandaruwan3355 2 роки тому +12

    හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ ටික අහුවට පස්සේ....!

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 7 місяців тому +1

    ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ දේශණා කරන, කිසිවක වටිනාකමක් නම් දැනෙන්නෙ නෑ,සෙසු අය ආසාවෙන් අගයන දේවල වටිනාකමක් නම් නොවේ,ඔය කරුණු සෑම එකක්ම මා හට දැනෙන නමුත්,මං කුමන තත්වයේ සිටීයි දැයි නොහැඟෙයි. 🙏 හැමදේම ඇසෙන දකින තැනම, අගයක් නම් නොදැනේ, නමස්කාර වේවා ! ඔබ වහන්සේ ට 🙏

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Рік тому +1

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 2 роки тому +13

    නියම බෞද්ධ ධර්මය තේරෙන්නේ බුද්ධිමත් අයට පමණයි

    • @udarabroo
      @udarabroo 2 роки тому +2

      Pachnawanthaya ta pamani

    • @harshanigunawardana9952
      @harshanigunawardana9952 2 роки тому

      ඔයා කියපුවා ඔයාට තේරුනාද!🥴🥴🥴🥴

  • @gkkandy2014
    @gkkandy2014 2 роки тому +5

    Excellent dhamma talk Arihath Banthe 🙏🙏🙏sadu sadu sadu 🌻🌻🌻🌻🙏🙏🙏🙏

  • @hmadarasingha3089
    @hmadarasingha3089 2 роки тому +9

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.සත්‍ය ධර්මයයි.සත්‍ය දේශනා.

  • @udarabroo
    @udarabroo 2 роки тому +4

    පින්වත් suwamin වහන්සේ ta magenmaskra වේවා

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 роки тому +4

    Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dhrma deesanaya hrima wdagath godak deewal awabooda Kara gaththa. Oba wahanseeta godak pin siyaluma denata theruwan saranai 👉👉

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 роки тому +35

    සතුටින් මියයන්නට උගන්වන ,
    විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීය වූ නිර්වානයේ උතුම් පණිවිඩය රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි ,
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

    • @pasinduhettiarachchi7620
      @pasinduhettiarachchi7620 2 роки тому

      තථාගත බුදු හිමියන් කියන්න එපා

    • @malaikaranaweera1855
      @malaikaranaweera1855 2 роки тому

      @@pasinduhettiarachchi7620 ඇයි ?

    • @rusirutheekshana8253
      @rusirutheekshana8253 2 роки тому +1

      @@pasinduhettiarachchi7620 eeka me hamuduru namata neme kiyanne gauthama budunta kiyanne

    • @thamaraseewd5097
      @thamaraseewd5097 2 роки тому

      @@rusirutheekshana8253 ayyo oya vage modayek budun awath piliganne ne

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 2 роки тому +2

    ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 2 роки тому +27

    සත්‍යයේ දෝංකාරය ......මහා මුණිවරයාණන් වහන්ස .......මාගේ නමස්කාරය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sinhale.online4537
      @sinhale.online4537 2 роки тому +1

      මූට පිස්සු බං උඹලා රැවටිලා බබ්බු වගේ

  • @indikadumbukolasilentflute148
    @indikadumbukolasilentflute148 2 роки тому +5

    හරිම අගනා දේශනාවක්...තෙරුවන් සරණයි මහා මුනීද්‍රයන් වහන්සේ... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!
    🙏🙏🙏💖💖💖

  • @rukshansamaraweera-k1c
    @rukshansamaraweera-k1c 13 днів тому

    උමංදාවේ පිය රජුනේ
    නමෝ බුද්ධාය

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому +7

    නමස්කාර වේවා ස්වාමීනි

  • @janaabandara2295
    @janaabandara2295 2 роки тому +1

    Oba wahanseta nirogi suwa labewa!!!

  • @jayam1429
    @jayam1429 2 роки тому +7

    ඒ භාග්‍යයවත් වූ මහා කාරුණිකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 роки тому +11

    *_ඒ භාග්‍යවත් වූ අරහත් වූ ද්විපදෝත්තම වූ සිරි සමන්තභඳ්‍ර නාමෝපලක්ෂිතවූ මහා මුනීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා_*

  • @pushpamala200
    @pushpamala200 2 роки тому +42

    🙏🙏🙏🙏 අද දේශනාවෙන් මගේ දුර්වලතා ⁣⁣බොහෝ හඳුනාගත්තා.මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා.හෙමින් ස්ථාවර ගමනක් යන්න මේ මඟ යන හැමෝටම ධෛර්යය ශක්තිය ලැබේවා.🙏🙏🙏

    • @chamarakothalawala986
      @chamarakothalawala986 2 роки тому +2

      attatama

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому +1

      Sadu sadu sadu

    • @tharidulakshan9494
      @tharidulakshan9494 2 роки тому +2

      මේ වාගේ මන්ද මාන පිස්සෙක්ට මුණි කියන තොපිට ඌට වඩා පිස්සූ බං 😌

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 роки тому +4

      @@tharidulakshan9494 ඔබගේ පිස්සුව සුවපත් වේවා!

    • @kfckfc2576
      @kfckfc2576 2 роки тому

      Sadu sadù sadu

  • @laylakaram5007
    @laylakaram5007 2 роки тому +9

    අද තමා අහන්න වෙලාවක් ලැබුනෙ නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා ඔබවහන්සේට

    • @laylakaram5007
      @laylakaram5007 2 роки тому

      අනේ මන්දා අප්පා රවටනව කියලා ඔයතරම් මිනිස්සු රැවටෙනද

    • @rohanperera1824
      @rohanperera1824 Рік тому

      🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 2 роки тому +25

    සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏❤❤❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +1

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @roh1230
    @roh1230 2 роки тому +8

    Mage namaskaraya wewa Maha Munindrayan wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Sadu Sadu Sadu 🌸🌺🌹🌺🌸🌹🌸🌺🌹🌸🌺🌸🌺🌸🌺🌹🌸🌺🌹

  • @ධනසිරිප්රේමරත්න

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවොනේ ..

  • @sri7935
    @sri7935 2 роки тому +5

    බන නම් බන ❤

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 10 місяців тому

    ඇවිලෙන ගින්න සදාකල් නිවාදමන්නට ප්‍රායෝගික දහමක් දෙසන බුදුන්,❤❤
    නමස්කාරය 🙏🙏🙏

  • @aselafernando8994
    @aselafernando8994 2 роки тому +2

    සත්‍ය වචන 🙏🙏🙏

  • @radical1455
    @radical1455 2 роки тому +10

    මට ශක්තිමත්ම ජීවිතයක් ඔබ වහන්සේ ලබා දුන්නා...මට ඔබ වහන්සේ හඳුන ගන්න අවුරුදු ගානක් ගියා..ඔබෙන් අහන බන පදයක් මගින් හිතක් ලබන ශක්තිය කියා නිම කරන්න බෑ,,වෙන කාගෙන් බන ඇහුවත් ශත පහකට වැඩක් නෑ..ඒවා ඉතිහාස කතා විතරයි,,පුහු අත්දැකීම් විතරයි,,පොත් වල ඇති දේ කටපාඩම් කර දෙසාබානවා විතරයි...මම ඔබෙන් දැකපු වැරදි දෙකයි තියෙන්නේ ,,එකක් ඔබට සමහර අවස්තාවල කේන්ති යනවා,,අනික තුජ්ජ තුප්පහි හොර මිනී මරු දේශපාලකයන් වෙනුවෙන් පෙනී සිටිනවා....ඒ දෙකෙන් ඔබ ,,,,,ඔබව විස්වාස කරන, ඔබට ගරු කරන බැතිමතුන්ට අගව්රව කරනවා.....

    • @nadishaperera5162
      @nadishaperera5162 2 роки тому +2

      බොරු කිව්වම අපායේ යනවා..!

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sathakinma Attai ! Mahamunindrayanan wanse Jivamana Budukeneki ! Radical obatumata Budusarani

    • @ashanfernando1743
      @ashanfernando1743 2 роки тому

      ඔබ ඒ උතුම් බුදු බණ ගැන ඇති අවබෝධය හොදින් පෙනෙනවා. මේකත් දේශනාව තවත් හිතලුවක් විතරයි.
      මේ කියන කතා උතුම් බුදුබණ්ට කොහේ ගලපන්නද. දර්ම නේතෘ බුදුපියාණන් වහන්සේයි. එම උත්තරීතර දේසනාව තවම ත්‍රිපිටකය තුල තිබෙනවා. හැබයි තේරුම් ගත්ත පිරිස හරිම අතලොස්සයි.
      ඉස්කෝලෙ ගිහිල්ල තියෙනවා නේද.. මූල්දර්මයක් ගැන.විද්‍යත්මක පැහැදිලි කිරිමක් කරන කොට එක එක්කෙනාගෙ හිතලු කියනවද... නැත්නම් මූල්දර්මය සොයගත් කෙනා කිවුව දේවල් අරගෙන ඒක පැහැදිලි කරනවද... ඇත්තටම ඔයට මෙ දේසනාවෙන් ලබුනේ මොනවද... වචන ටිකක් විතරයි නේද...ඔයාට මතකයක් ලබුනා නේද...ඔය ඔලුව අතුලෙ තියෙන මොට්ට මෝල් මතක ගොඩට තවත් ටිකක් ලබුනා නේද..

    • @samithanishan4093
      @samithanishan4093 Рік тому

      ​@@ashanfernando1743අභිධර්මයෙ චිත්ත, චයිතිසික කියන පරමාර්ථයන් ගැන සරල කරල මුන්වහන්සෙ මේ කියන්නෙ.. ඒක බුදුදහමෙ කොටසක් නොදන්න අය ඉතින් ඔහේ කියවනව. භාවනාවක් කරලා ධ්‍යානයක් වඩලා බුදුදහම අධ්‍යනය කරල කතා කරන්න චතුරාර්‍ය සත්‍ය,ආර්‍ය අශ්ටාංගික මාර්ගය නිවනට යන මාර්ගය පමනයි ඒකට සිත දමනය කරන සෙල්ලන් නැ ලවුකික ජීවිතෙ භවුන් වඩලා ඒක කරන්න අමාරුයි එදිනෙද ආර්ථිකයක් ගොඩනගන මිනිස්සුන්ට ඉතින් ප්‍රායොගිකව සම්මා සතිය තියාගන්න පුලුවන් ඇත්තටම තාර්කික, වැඩ කරන ක්‍රමයක් මේ ක්‍රමය

  • @warnahewage8923
    @warnahewage8923 2 роки тому +8

    හරිම වටිනා දේශනාවක්

  • @dushdushantha1479
    @dushdushantha1479 2 роки тому +2

    මේ සාදු කියන දේවල් සේරම ඇත්ත අපේ රටට සේවයක්.
    වචන සහ සිතුවිලි ඔයාලා තේරුම් ගනී. බුදු සරණයි .!

  • @jinadari4730
    @jinadari4730 Рік тому +2

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    සාදු... සාදු... සාදු...
    මාගේ නමස්කාරය වේවා...
    ස්වාමින් වහන්සේට

  • @vishakamaala6638
    @vishakamaala6638 2 роки тому +3

    සාදු සාදු සාදු පින්වත් ස්වමින් වහන්සේට. දිර්ඝ අයුෂ ලැබේවා

  • @chamarajayavira320
    @chamarajayavira320 Рік тому +1

    🙏🙏🙏
    බුදු සරණයි

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 2 роки тому +2

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 роки тому +5

    maha muneendrayan wahanseta mage namaskaraya wewa!!!

  • @nilendu1333
    @nilendu1333 2 роки тому +3

    සුපිරි 👍

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +2

    The fundamental truth !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @badraalwis2361
    @badraalwis2361 2 роки тому +11

    අපගේ ජිවමාන බුදු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏❤️❤️🙏👍🙏👍🙏👍👍👍💕🙏❤️❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️🙏👍🙏👍🙏👍🙏👍🙏🙏

    • @tharidulakshan9494
      @tharidulakshan9494 2 роки тому +1

      මූ කොහෙද බුදු රජාණන්වහන්සේ වෙන්නෙ

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 роки тому +2

      @@tharidulakshan9494 බුද්ධ ස්වභාවය හතර ආකාරයි🙏
      1.සම්මා සම්බුද්ධ
      2.පච්චේක බුද්ධ
      3.අරිහන්ත බුද්ධ
      4.සුත බුද්ධ.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому

      Sathakinma Attai !! Mahamunindrayanan wanse Jivamana Budukeneki !

    • @kapilachathuranga1278
      @kapilachathuranga1278 2 роки тому +1

      Budu kenekta samana venna katavat bahe

    • @Madhusanka_K.L.S.
      @Madhusanka_K.L.S. 2 роки тому +2

      @@kapilachathuranga1278 කව්ද සමාන වෙලා තියෙන්නෙ, බුද්ධ ස්වභාවය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්.

  • @manjulapriyadarshani5636
    @manjulapriyadarshani5636 2 роки тому +3

    හෙමින් ස්ථාවර ගමනක් 🌹🌹🌹❤️❤️❤️🌼🌼 තථාගතයාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා..!!! 🙏🙏🙏

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому +1

    ස්වාමීවහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!

  • @deepaweerasinghe878
    @deepaweerasinghe878 2 роки тому +1

    Namaskaraveava smiduni

  • @senevisenevi2628
    @senevisenevi2628 2 роки тому +2

    Darma desanawa godak watinawa..
    Darma desanawa athara thura samajika aramudal danvima pala nokara Darma desanawa awasaanaye pala kirima wadaath uchithai...

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 роки тому +2

    Pinwath swamin wahansa May you live long 🌹🌹🌹🌹🌹

  • @abhima.weerakoon5866
    @abhima.weerakoon5866 2 роки тому +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому +2

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @anushlakmali2213
    @anushlakmali2213 2 роки тому +1

    🙏🙏🙏ඔබ වහ්සේට පින්සිදුවේව 🙏🙏🙏

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 2 роки тому +11

    ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස... Oba වහන්සෙ ජාතික නාලිකාව තුළට පැමිණියා කියලා බොහෝ aya mada පෝස්ට් shaer කරලා. Oba වහන්සේ සියලුම නාලිකාවලට වැඩිය යුතුය....
    Guset house run karagena loke watema inna sundariyan nadattu කරගෙන ලක්ෂ කෝටි ගනන් පොත් වල purawan inna namata හාමුදුරුවෝ කියාගත් උදවියට ridila.. Oba wahansege බුද්ධ wachanaya මුළු ලෝකෙටම දේශනා කරන්න සියලුම channels වලට wadinna himiyane... 💐💐💐

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 роки тому +1

      Sathakinma Attai ! Kalochitai ! Lankawe inna minisunge Sith irshiyawen kuhahakama utura gilla. Manusha wargayata Adaraya karana hati igena ganna Mahamunindrayanan wansege Budha wachanaya Siyaluma Nalika walin Asenna salaswanna Atha washya Kalayaki !!! Obatumiyata Budusarani !

    • @tharidulakshan9494
      @tharidulakshan9494 2 роки тому +1

      එපා එපා ටීවී වලට නම් එන්න එහෙම ඔනී නම් මහායාන දහම තියෙන රටවල් වලට යන්න ලංකාවේ අපිට එපා සරණාගතයන්

  • @සුජාතාඅබේරත්න

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @pubudulakmal2558
    @pubudulakmal2558 2 роки тому +11

    දිර්ඝායුෂ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️

  • @Ceylon_Natural
    @Ceylon_Natural 2 роки тому

    තෙරුවන් සරණයි

  • @NATUREBYNAMITA1963
    @NATUREBYNAMITA1963 2 роки тому +13

    ජීවමාන බුදුන්ට මාගේ නමස්කාරය 🙏🙏🙏

    • @pasinduhettiarachchi7620
      @pasinduhettiarachchi7620 2 роки тому +1

      සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ යි .

    • @rohanperera1824
      @rohanperera1824 Рік тому

      🙏🙏🙏

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 роки тому +5

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️🌷🌷🌷🙇🙇🙇

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому +8

    20220325...K.S.A...පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @geethanjalihewage1145
    @geethanjalihewage1145 2 роки тому +2

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා❤🙏

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 2 роки тому +5

    සත්‍ය සැම විටම තමා තුළින්ම දැකිය යුතුය 🙏🙏🙏🙏
    මනසේ මායා හොදින් අවබෝධයක් ලබා ගත්තා . 🙏🙏🙏🙏 වැරදි සිත පිරිසිදු කර දැකගන්නට උපකාර වුණා. 🌹🌹🌹🌹 ඔබවහන්සේට දීර්ඝායුෂ වේවා!

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 роки тому +1

    Good

  • @sumindaudith1653
    @sumindaudith1653 2 роки тому

    සාදු සාදු සාදු .......

  • @maduprasanga1906
    @maduprasanga1906 2 роки тому +1

    නමස්කාරය වෙිවා මුනිදුනි

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 2 роки тому

    Sadu sadu.......🙏🙏🙏🙏🙏🙏

  • @ajanthamanage9808
    @ajanthamanage9808 2 роки тому +3

    No words to say ♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️

  • @EshanliDhananjaya
    @EshanliDhananjaya 2 роки тому

    ස්වාමීන් වහන්ස...පස්පව්..දස අකුසල් පිලිබද දේශනාවක් අවශ්‍යයි

  • @hansanihettiarachchi175
    @hansanihettiarachchi175 2 роки тому

    Theruwan saranai

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 2 роки тому

    Maha yatiwarayanani mage namaskara wawa Sadu Sadu Sadu!!!

  • @dilrukshanfernando4896
    @dilrukshanfernando4896 2 роки тому +1

    Sathya eyai

  • @maheshrathnayake250
    @maheshrathnayake250 2 роки тому +2

    Oba wahanse deshna karana de aththa. Piligannawa. Namuth mamath umandawata awa. Awith baluwa. Pissu wage dakkama. Lankawe lassanama thana kyala hithuna.
    Mn dakapu waradi dekk
    1 shiwa dewale thyenne udama thana budu pilima walata pahalin
    ( Dewiyo ahase nisa wenna puluwan)
    2 oba wahansegema pilimayak oba wahanse wisinma nirmanaya kale ai
    ( Eeka hariyata ane manda)
    Iilaga deshanawaka me dekata pilithurak labadenawanm kamathi

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 роки тому +1

    දීර්ගායුස වේවා පින්වත් සුවාමින්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @jagathchamilabandara3083
    @jagathchamilabandara3083 2 роки тому

    Obavahansege deshanava itha chathurai. Itha pranavath thejanvitha pourushayak obavahanse pennum karanava

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama Місяць тому

    Show us the real path . Sadu sadu sadu b❤❤❤❤

  • @Channelsaku692
    @Channelsaku692 Рік тому

    Sathya meyai 🙏

  • @lakminarathnayake6307
    @lakminarathnayake6307 2 роки тому +3

    🙏🙏🙏

  • @henryperera1998
    @henryperera1998 2 роки тому +3

    සත්‍ය එකයි.දෙකක් නැත.🌎 යෙන් එතරවීම මායාවෙන් ගැලවීමයි.ලෝකය සමග ගනුදෙනුවෙන් ගැලවීම මායාවෙන් එලියට යාමයි.

  • @sabadiyawa6248
    @sabadiyawa6248 2 роки тому +1

    Me deshana karana සියල්ල sathyai

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 роки тому +1

    Sadu sadu sadu

  • @tikiriliya404
    @tikiriliya404 Рік тому +1

    Saadu saadu saadu 🙏🙏🙏🧎🏻‍♂️

  • @warshaekanayaka5024
    @warshaekanayaka5024 2 роки тому

    🙏🙏🙏🙏🙏මගේ නමස්කාරය වේවා 🌹🌹

  • @kalanishashikala1343
    @kalanishashikala1343 2 роки тому +1

    ❤️😍

  • @anjalikafernando633
    @anjalikafernando633 2 роки тому +1

    ඇත්ත.

  • @keerthikumara385
    @keerthikumara385 2 роки тому +2

    Matath. Itha. Ikmanata. Sthtiya. Awabodawewa

  • @samodudana7237
    @samodudana7237 2 роки тому +1

    🙏👍

  • @methmioshadi3205
    @methmioshadi3205 2 роки тому +1

    🌷🌷🌷

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 роки тому +1

    Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому +1

    Minissu Jewethaya terum gatthama Niwilla yanawaa.......

  • @rashiniarachchige2498
    @rashiniarachchige2498 2 роки тому

    Ape rata bara ganna swaminwahansa 😒lankawa watila inna thanin goda ganna puluwan oba wahanseta vitharai' ahinsaka janathawa wenuwen sama wela rata bara ganna 🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 2 роки тому +2

    ❤🙏

  • @dliyanage1575
    @dliyanage1575 2 роки тому

    සත්්‍ය ඵයයි😩🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 роки тому +1

    MAHAKARUNIKAYANAI MAHAWEERAYANANI DEPANAMADMIMI NAMASKARAWEWA SADU SADU AYUBOHOWEWA BUDUSAMINDNI AYUBOHOWEWA!.

  • @ajmd3655
    @ajmd3655 3 місяці тому

    ස්වාමින්වහන්ස ඔබවහන්සේ පින්කම් පුජාවන් පන්සල් බුදුපිළිම නෙලීම් දිව්‍යloka ප්‍රතික්ෂේප කරන අයෙක් හැටියට පිළිම නෙලීමේ ව්‍යාපෘතියක් ගැන කතා කරනවනේ නේද? ඇයි ඒ? මම ඔබවහන්සේගේ ධර්ම දේසනා අහන්න හරිම කැමති අයෙකම්. 🙏🙏🙏

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 2 роки тому +3

    ඔබ වහන්සේ මේ තරම් ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන ගමන්...ඊටම පටහැනි බුද්ධ පිලිම යට සොහොන් ගෙවල් හදන සම්ප්‍රදායක් කුමට හදුන්වා දෙනවාදැයි පැහැදිලි නැත....ප්‍රානය නිරුද්ධ වූ නිස්සාර කයකට කුමටද රැකවරණයක් ....මරනයට බය මිනිසුන් තමුන්ම රවටාගැනීමකට...මුලාවකට පත්වීම නේද එතැනදී සිදුවන්නේ....

    • @dimpalkimbulapitiya9377
      @dimpalkimbulapitiya9377 Рік тому +1

      පිලිම හදන්නේ ධර්මය ‌නොතේරෙන අයවත් ගෙන්නා ගන්න. හුගක් අය උමංදාව බලන්න ඇවිත් යමි ආදර්ශයක් අරන් යනවා. මෙය සියල්ලෝම සාමූහිකව යායුතු ගමනක් . දැන් මුළු රටම උමංදාව බලන්න එනවානේ.

  • @sujithlakmal7239
    @sujithlakmal7239 2 роки тому +1

    Oba kiyannda hari

  • @LSKeshawa
    @LSKeshawa 2 роки тому +3

    🙏😇🌻🏵️🌸💐🌼🙏

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 2 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kasun7688
    @kasun7688 2 роки тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤