Guys don’t give hate. If someone trying new things u should be happy she is happy. We all like to try new things. She is really looking beautiful don’t tell negative things. If she like this way thats her life guys don’t hate. I personally like her new look. The society is really different know u guya will tell don’t dress blh blh but sometimes some people ignore and feel left out because of there dressing sense. Thats true that u shouldn’t change ur self because of other people but ig she like this way. She is looking really beautiful. Don’t get negative things sis❤ try new things and enjoy your life👉🏻👈🏻💗
Mehemi akka foundation eki powder eki balance vend gnd nathm sudu vadi venv eka akkage skin tone ekt matche na kambula depatha tikk rosa krnd ethkot hari
Lassani ada outfiteka.mekup eka powder wage eka wenas kala nm hri wage kiyalath hithenwa. Makeup gana danna kenek gen ahala oyata match wena products ganna akke. Anyways lassanai vedeo eka.
Thilini, there’s no argument that life need updates and new things. It’s ok to try what we like and that’s the only way to figure out true essence of life :) but, many (including myself) watches you for your uniqueness ; your innocence & authenticity particularly! Please don’t lose that trying to be mainstream! :)
Real question is how did you manage to measure uniqueness, innocence and authenticity of a person through a virtual documentation? Plus what has changed overtime affecting above mentioned innocence, authenticity etc ?
Chill! And easy now. Whether you like it or not we all have our ways of judge someone for their uniqueness and authenticity. Accordingly we select what to watch and not. you don’t go and watch every Tom Dick and Harry noh? You select the ones who like. In my opinion, Thilini is on top of that list (my list - not yours). I’ve been feeling her content becoming mainstream, hence the comment for her. Her potential is way beyond and I really hope she doesn’t lose it. :) In vain if she does! I’m not talking about her makeup and outfit - she’s free to do anything, it’s a free country and she gets to try out everything she wants. Who are we to tell that!
Fashion නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ගැලපෙන fashion කරන්න ඕන. Thilini ගෙ figure එකට ගොඩක් style ගැලපෙනව.👍
හැබැයි makeup එකනම් light වැඩියි. සුදු ගතිය අඩු කරල තමන්ගෙ natural colour එකෙන්ම makeup කරන්න.
Make up එක ලස්සනයි. චුට්ටක් light වැඩී. Tan skin එකට ගැලපෙන foundation එකක් ගමු. ඒක පුරුදු වෙද්දි හරියයි. Lip color එක හරිම ලස්සනයි. Fashion කරන්නෝන. ලස්සනට ඉන්නෝන❤ අඩුපාඩු ඉක්මනට හදාගත්තම ඔයා use කරන makeup brands, tutorial අහන්න ගනිවී කට්ටිය
තමන්ට කැමති දේ තමන් කරන්න් ඔනේ.තමන්ට ලස්ස්නයි කියලා හිතෙන දේ අදින්න ඔනේ ❤ කවුරුත් කියන විදියට ජීවත් වෙන්න් ඔනේ නෑ
අද අක්කගෙ makeup එකත් ලස්සනයි .Dress එකත් ලස්සනයි😍
You tube සල්ලි හම්බෙන කොට පොශ් වෙන්න ගිහින් අනෙ මන්දා quality එකට තමයි මිනිස්සු sub කරෙ ජය වෙවා❤
ඔයාට මේකප් සෙට් ඒත් පොඩ්ඩක් අඩුවෙන් කරන්න අක්කෙ මොකද skin clr එකට සෙට් වෙන foundation cream එක ඔයා තාම select karagena na wage
ලස්සනයි ඇඳුම 😁❤ කොන්ඩෙත් එක්ක ලස්සනට ඔයාට ෆැශන් කරන්න පුලුවන් 😍 Good luck akke ❤
අද ඔයා ලස්සනයි. ඒත් කලින් ඉදපු විදිය ලස්සනයි. තව ටිකක් චාම් වෙන්න.
Keep your own unique identity akke❤
මම ආසම Content Creators ලා කීපදෙනෙක්. අනිවාර්යයෙන් වෙලාවක අක්කයි අයියයි එක්ක Vlog එකක ඉන්නවා❤🔥
එකම විදිහට ඉන්නත් බැ නෙ අක්කි . ඔයා ලස්සනයි . හැමදාම අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඔනි චාම් කෙල්ලෙක් වගේම ෆැශනබල් කෙල්ලෙක් වගේ ඉන්න පුළුවන් ලස්සනක් ඔයාට තියෙනවා 😘💕❤️
Thanks you 💖😍
ඔයා ඔය විදිහටම ඉන්න. එහෙම ලස්සනයි❤️. Kawuruth kiyana widihata wenas wenna epa. Oya oyata oni widihata inna❤
අක්කේ ඔයා අද මාර ලස්සනයි❤,මේකප් එකේ foundation එක මුලු මූනටම ඇප්ලයි කරන්නෙපා,මේ මුල නිසා එහෙම තමයි,ටික දවසක් ඔයාටම තේරෙයි මුලු මූනටම මේකප් ඕනි නෑ කියලා,පුලුවන් තරම් අයි ලයිනර්,eyebrows,lipstick,blush,මේ ටික විතරක් ගාන්න,හැමදාම එකම විදිහට ඉන්න ඕනි කියලා නීතියක් නෑනේ🥰 ඉන්න ටිකේ ලස්සන අදින්න.පුලුවන් තරම් ලස්සනට ඉන්න ඕනී🥰දෙයක් කියන්නද අක්කේ,ඒත් මම අර කලින් හිටපු තිලිනි අක්කට ගොඩක් ආදරෙයි,එයා හරිම චාම්🥰
Thank you ආදරෙයි ❤
Jiwath wena tika kale thamant kamthi hoda dewal karala jiwath wenna..jiwithe widinna..thawa kenekta haniyak naththan oya asa widiyata inna..oya lassana wela.
අද makeup ලස්සනයි.❤
පුළුවන් තරම් charm කරන්න. ඔයාගේ natural beauty තියෙනවා. එනිසා චුට්ටයි makeup ඕනේ
🥰🥰
අදත් සුපිරි 💥💥.එත් අද පොඩ්ඩක් අවුල් වගේ දැක්කාම
අක්කා අද dress එකට හරිම ලස්සනයි. 🥰🥰🥰 Lovely Girl ❤
❤❤
😂
Ane akki oya marama kathayi ..... ....... ... pissuda lassanayi manike ❤❤❤
Guys don’t give hate. If someone trying new things u should be happy she is happy. We all like to try new things. She is really looking beautiful don’t tell negative things. If she like this way thats her life guys don’t hate. I personally like her new look. The society is really different know u guya will tell don’t dress blh blh but sometimes some people ignore and feel left out because of there dressing sense. Thats true that u shouldn’t change ur self because of other people but ig she like this way. She is looking really beautiful. Don’t get negative things sis❤ try new things and enjoy your life👉🏻👈🏻💗
Love you ❤❤
🥂
ගොඩ කාලෙකින් චාමර අයියා ඉන්නවා.....😊❤
ඔයා ලස්සනයි අක්කේ ඔයාට මේකප් එච්චර set වෙන්නේ නම් නැ වගේ 🙁 මන් කිව්වේ ඉතින්. ඔයාට ගැලපෙනවා කියලා හිතෙන දේ ඔයා කරන්න කාගෙවත් කීමට වැඩ කරන්නේ නැතුව 😅❤️
makeup nati issara idhapu polawe payagahala idapu kellek wage idapu thiliniwa aye ona
දැන් අපිව අමතක වෙලා 🥺🥺🥺❤🩹❤🩹😔😔😔😭😭😡
අක්කේ අයියට දඩයක් දාන්න හෙල්මට් එකකට ❤😊 අක්කි මාර ලස්සනයි අනේ ❤
මේකප් නැතිව හොදයි කියන අය කෝ ❤️🙂
Inno
🥹
4:32 අද ලස්සනයි පවනී .. ❤️🥰🥰🥰🥰🥰
Thank you මලිදු 😍
ඉස්සෙල්ලා වගේ ඔයලාගේ video වල quality එකක් නෑ. මොක උනත් අපි ආසම පරන හිටපු පිස්සු තිළිණිට
සපුනි අක්කලා කෝ..😢
ඉස්සර වීඩියෝ වලට තමා කැමති
Wow akke e out fit eka 😮super ❤thawa chuttak mekup eka adu krnn 🎉..mara cute appa
අයියෝ අක්කේ අපි පෙරේදා කොලබ ආවේ ඔයාලාව සෙට් වෙයි කියල හිතුවේ 😢❤
Akki muna sudu karann yan epa. Adina widiya lassani ❤
මට තියෙන ලොකු හීනයක් තමයි ඔයාල ඔක්කොම එක්ක දවසක් විනෝද වෙන එක ❤😢🎉🎉
Me too
Mee toooo
Mehemi akka foundation eki powder eki balance vend gnd nathm sudu vadi venv eka akkage skin tone ekt matche na kambula depatha tikk rosa krnd ethkot hari
දවසක අනිවාර්යයෙන් ශාරද් අය්යව හම්බෙනව 🥺💘 පට්ට fan කෙනෙක් (ශාරද් අය්ය reply එකක් දායි කියල බලන් ඉන්න මන් 🥺)
ඉන්න mention කරන්න @sharadh
@@thilininimeshi 🥺🧡
me too❤
Hi yaluweer
@@SharDhVlogzbig pan oyawa blnneth sanurage tiktok acc eken
love you akki .oyalage vidio ekak enakan balan idiye ........ man podi deyak kiyannam tharaha wenna epa habai akkigr lipstik eka red eka wadi wage akki pink ekak try karala balala apitath kiyanna akkita hoda eka
Kethaka asarana wei wage😢
නංගිගෙ පෙනුම වැඩිදියුණු වෙලා දැන්... කේතක මල්ලි ඉක්මණට සනීප වෙන්න...!
Hendama එක වගේ innn ඕනි කියලා දෙයක් ne neh, manuseyk wenas unth එකත් prshnnyk, ane mnda ai ahema kiyla, hitapu විදිහ කොහොම උනත් den inn. විදිහ hodai akki❤😊 makeup eka nam poddk aul tama, eth එක අනිත් dawase හදා gnn😚mn නම් hri kemethi den akki අදින විදිහ, jevithe පුළුවන් tharam apita comfortable vidihta inn oni ❤ අදත් video eka mru ithim
Makeup එක කැතයි කියන්න එපා ඒක එයාගෙ ආසාව❤මටත් ආසයි ඒත් සල්ලි නැති නිසා try කරලා බලන්න බෑ
අක්කා මෙච්චර කල් ආසාවෙන් ඉදියට try කරන්නෙ නැතුව ඇත්තෙ සමහර හේතු නිසා වෙන්න ඇති.ඒත් මරු❤ හැමෝම වෙනස් වෙලා බලන්න ඕනෙ හරියන්න හරි වරදින්න හරි
Adareyi 💖🥰
Oyage muna wenasa hodata penawa .kali video ekata hitiya vidiha hodai.tharaha wanna epa mehama kuwa kiyala 😊❤❤😊
Self mekup walata @Smutha deepak meyag yt chanel ek maram helpfull math godk dewal igen gatta , foundation dala krna heavy meakup ekkt wada no meakup look ekk akkat matching , foundation ekk wenuwt BB cream ekk use kranna , light lips tik , light blush ekk akkat matching kiyl hitenw mt 💚
Make up දාන්න එපා , ඉස්සර හිටපු විදිය හොදයි , වෙනස් වෙලා , posh වෙන්න හදන්න එපා කියන අයට කියන්නේ මනුස්සයෙක් හැමදාම එකම විදියට ඉන්න ඔනෙද? ඇත්තටම ලස්සනයි ඉස්සරට වඩා❤ ඉතින් ඔන කෙනෙක්ට ලස්සන විදියට වෙනස් වෙන්න හිතුනොත් එක try කරලා බලන්න . කවුරුත් කියන දෙවල් හිතන්න එපා. තමන්ව සතුටු කරන්න❤ ලස්සනට ඉන්න
Ane makeup karann akki harima lassani oya dan ❤
K24 නම් මරු 😊
ආයෙත් දවසක කට්ටියම යමු❤️❤️
0:25 කලින් එකත් වරදක් නෑ අදත් ලස්සනයි. 💄Makeup කොහොමත් හැමදාම එකම විදිහට වඩා වෙනස් වෙනස් විදිහට දාන එක හොදයිනෙ.❤️❤️
Oii අක්කෙ Gym Outfit එකට ලස්සනයි හලෝ ❤🙌
Thank you 💖
ඔයා මේකප් try කරල බලන්න තව..හරියන මේකප් එක සෙට් වෙයි ඉක්මනින්. කොහොමත් ලස්සනයි .. ඔයාට මේකප් චුට්ටක් වත් නැතුවත් ඇත්තටම ගොඩක් ලස්සනයි ..එක එක්කෙනා දකින,හිතන විදිහ වෙනස්නෙ පැටියෝ..මේ මගේ අදහස... ඔයා ලස්සන හිනාමලක්...❤️ දුර ගමනක් දවසක ලස්සන කෙල්ල.
Ane akki oyage trouser eka gaththe kohinda.eka hari lassanai oyata 🥰
Akki ada patta lassanay adunuth lassany sapththu dekath lassanay akkala mara widihata enjoy karanawa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊
Lassani ada outfiteka.mekup eka powder wage eka wenas kala nm hri wage kiyalath hithenwa. Makeup gana danna kenek gen ahala oyata match wena products ganna akke. Anyways lassanai vedeo eka.
Thank you 💖
Ee outfit ek😍අක්ක මාර ලස්සනයි❤
Thank you 💖
💯
Good one! Dila and Niko♥️
niyamai akki ada vlog eka❤❤😊😊
යෝ යෝව්ව් 😍 ආයෙත් දවසක සෙට් වෙමූ... 🥳❤️✨
Aniwaryenm💖😍
අක්කා අද මාරම ලස්සනයි 😍❤️
Thank you 💖
Ambee Akka ge lassana 🫶🏻🫶🏻
Thilini akka is so humble ...love you akki❤
akki harima lassani
❤❤❤❤
Blouse එක හරිම ලස්සනයි අක්කා..❤
Vlogs වෙනදටත් වඩා හොඳයි.
හැමදාම නැති එක ගැන නම් දුකයි. ඒත් හැමදාම කරන්න අමාරුයිනෙ.
මුල්ම කාලෙට වඩා දැන් vlogs ලස්සනයි.. ඒ වගේම ඔයත් fashionable වෙලා..
❤❤
ඔයා හරිම friendly girl කෙනෙක්. හැමෝම එක්ක හොඳට හිනා වෙලා කතා කරනවා.
Makeup එකත් සේරම හොඳයි. ඔයාට match වෙනවා.. දිගටම makeup කරද්දි තවත් ලස්සනට පුළුවන් වෙනවා ❤
ආදරෙයි නංගී ❤
මේකප් නැතිව ලස්සනයි😊❤ඇග පේන ඇදුනුත් වැඩිය අදින්න එපා😊සරලව ඉද්දි තමයි කෙල්ලෙක් ලස්සනම❤
Outfit eknm hrima lassanai..eth akke makeup tikk thawa adu krnna..foundation eka skin color ekata gelapenna ganna ❤ love you guys😍
අක්කෙ කවුරු මොනා කිවුවත් ඔය fashion කරන්න අලුත් දේවල් කරන්න ❤
❤❤
වීඩියෝ එකක් නැද්ද කියලා අහන්න යූටියුබ් එකට ආවෙ. එතකොට දැක්කෙ වීඩියෝ එක
ඔයාගේ ගෘප් එකට එකතුවේන්නේ කොහෙමද ❤
Instagram message එකක් දාන්න 🥰
අක්කට මම face book එකට මැසේච් එකක් දන්න ද ❤
Thilini, there’s no argument that life need updates and new things. It’s ok to try what we like and that’s the only way to figure out true essence of life :) but, many (including myself) watches you for your uniqueness ; your innocence & authenticity particularly! Please don’t lose that trying to be mainstream! :)
including me either 😢
Real question is how did you manage to measure uniqueness, innocence and authenticity of a person through a virtual documentation?
Plus what has changed overtime affecting above mentioned innocence, authenticity etc ?
Chill! And easy now. Whether you like it or not we all have our ways of judge someone for their uniqueness and authenticity. Accordingly we select what to watch and not. you don’t go and watch every Tom Dick and Harry noh? You select the ones who like. In my opinion, Thilini is on top of that list (my list - not yours). I’ve been feeling her content becoming mainstream, hence the comment for her. Her potential is way beyond and I really hope she doesn’t lose it. :) In vain if she does! I’m not talking about her makeup and outfit - she’s free to do anything, it’s a free country and she gets to try out everything she wants. Who are we to tell that!
@@sumudurabel7505 well! It’s rational now with the way you’ve clarified.
Be open minded - you will be clarified with all the comments that you’re against of. :)
Mekup dannepa natural thamai lassana ❤
🥹🥹
යාළුවො ඔක්කොම Ekka එකට Vlog Karaddi Lassanai Akke 💖
ඒකනම් ඇත්ත🥰
Thilinita makeup nathuva lassnai kiyana aya ko
Akki chuttak powder eka adu krnna oyage colour ekt set powder ekk dammama aththatama oyawa cute patata penawa ❤ ❤
Jaya Wewa Akki
Oya wens wenna try krnwa kyla therenwa akki....hbai issra htpu oya thama mn nn kmthi ...wens wenna epa kynwa newei mge personal opinion eka kiuwe ❤
ඉස්සර වගෙ දැන් නැහැ බලන්න හිතෙන්නෙ නැහැ දැන් නම්
ඉතින් පලයන් හුකන් නැතුව 😅
Food Challenge එකක් ඕනේ
Karamuu💖🥰
Goda kalekin balagen hitiye❤
best trends eken shoes ganna owa okkoma thiyenawa labai
Ada maru video eka wensma vidihta thibba 💗
Aye balan na
Add Eke mecup eka set 💝
Vdeo eka blala iwr wenkota podi nupurdu kmk dnuna. Wenda blpu chanel ek nemeith wge. Great work. Aluth wnnpai aluth aurdde. Hamdema wge wens wla.
Thilini akka lassnai. Cmntzwla depattatama cmnt krl thynw mnssu. ✨ mn hithnne api mechchra kal thilini akkw dkke harima lassna charm kellek wdyt. Ithn ekprm me change ek accept krnn amru athi. Eth oya hri lssna chuti panchiyek wge. 🐰
Good luck guys ♥️
කට්ට කාලා ගොඩාක් දුර ඇවිත් මගින් හැරෙන්න එපා පරන විදියට කරන්න පොශ් වෙන්න ගිහින් ඔයාගෙ කොලිටි එක නැති වෙනවා😢
Atta 😢
Ekanam atta
Ekagai
Ow akke koliti ekanam godak madi
Aththa
අක්කෙ යූටියුබ් චැනල් එකක් හදාගෙන,account එකක් හදාගන්න විදියෙ වීඩියෝ එකක් කරන්මකො,ලොකු උදව්වක්❤❤
Makeup nathuwa thama laccana ❤
ane plz hari foundation shade ekak hoyagnn bt oya natural look eka oyt suit wenwa
Thank you 🥰🥰
Outfit ek... wh❤️🥵
🩷🥰
Makeup eka lassanai akkiyo❤ Oya dn lassana wela 😊 Vlogs danna puluwn hamavelavakama 🎉 Adarei Akki and Aiya🤗
😊❤ lassani akke..adth vlog ek..maru..chamar ayyth goda kalekin innwa
Modelling wadak patan gamutheeee 🤩🤩🤩🤩
ඉස්සර හිටිය විදියට කැමති
ada vlog eka supiri 😍
Mama nam asa issra akkita
Eyage oya fashion na.
Dan hiill dangena.
Oyata lassan make up nathuwa
Akkage lassana 😮❤
Out fit change krnna make up nm charm karnna
set eka 💚💚💚💚
Godak aya kiuwata akki wenas wela kiuwata mtanm ehema nhe ( adina aduma branded unu paliyata minisu manina bhe nae)habai akki hitiyata wda succes wela mta nm pata sathutui😊
Akki oya godakk lassana wela❤
තැන්කියු 🥰
අක්ක අද ලස්සනයි අනේ❤
Akki 100k gahuwata passe wenas wela😢
Eka nam eththa.
කාලෙකින් වීඩියෝ එකක්....දවසගානෙ ගානෙ නැත්තෙ ඇයිද බැලුව..😵💫😵💫❤️🌹
💖💖
Rayan ❤
Akka balapu carnage out fit dekama perfect 😍😍