Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
thank you අයියෙ මේ ලස්සන program එකට අපි දෙන්නට ආරාධනා කරාට❤☺️
අයියා අක්කා ❤
❤❤❤
🥰♥️
Welcome ❤
❤😍
මතකද අශේන් කිව්වා එක දවසක් තිළිණි කවදාහරි සුපිරි youtube තරුවක් wei කියලා. ඔයා ගෙ අනාවැකි ය හරි 🎉
"ලොකූ යෝදයෙක් මාව හන්ගගෙන වහගෙන ඉන්නව වගේ දැනෙන්නෙ"🥺❤ This is Love❤
මේ වීඩියෝ එක දානකන් බලන් හිටියේ 🫂❤️...... මතකයිද අශේන් aiye ඔයා තිලිණි අක්කගේ වීඩියෝ එකක කිව්වා නේ "තව ටික දවසකින් ලංකාවේ ජනප්‍රියම චරිතයක් වෙනවා කිව්වා" මතකද අශේන් aiye අද වෙනකොට තිලිණි අක්කා, කේතක aiya ඒ දේ කොහොමහරි කරලා,,,,දැන් වෙනකොට subscribers 154k ඇත්තටම මාරම නිහතමානී සතුටක් තියෙන්නේ අපිට මේ ආපු ගමන ගැන...... අපිට දුකක් දැනිච්ච වෙලාවකදී පවා තිලිණි අක්කගේ vlog ekk බලලා හිත හදාගත්ත වාර අනන්තයි ආදරෙයි අශේන් aiye ඔයාට , තිලිණි akke, කේතක aiye ඔයාලට 🥺❤️🫂🫂🫂
😊😋😊😊😋😊😋😋😋😊
ආදරය ගැන බැඳීම් ගැන හරි ලස්සන කතා ටිකක් ඇහුනා... ආදරය විදින මිනිස්සු හරිම සුන්දරයි
ආසම තුන් දෙනෙක් එක තැන ඉදන් ලස්සන කතා බහක් ආසවෙන් බලන් හිටිය ❤ අනිවාර්යයෙන් අක්කි වගේම දවසක vlogs පටන් ගන්නව ඒකට ආසවෙන් ඉන්නව 😍 අක්කි වගේම පොඩි තැනෙන් පටන් ගන්නව ❤ හ්‍රිම ආදරෙයි තුන්දෙනාටම ❤
අයියගෙ එහෙම ගතිගුණ මාරයි ඈහ් perfect 💯 ❤
මේක දාන කල් බලං හිටියේ ❤️❤️
මේ වීඩියෝ එක දානකම් මග බලන් හිටියෙ. ආසම දෙන්නෙක් අඩියෙන් අඩිය ඉස්සරහට එන හරිම නිහතමානී කපල් එකක්. තව තවත් දියුනුවේවා.. ජයෙන් ජයම වේවා. ආදරෙයි 💗
දැකපු නිහතමනී couple එකක්. හැමදාම ඒක තියාගන්න..❤
තිලිනි අක්කා 200k ගහන්න සප් එකක් දෙමු ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
ජිවිතේට ගන්න දෙන්න බොහෝයි❤මම කේතක අයියා ට මාරම ආසයි .තිලිනි ඔයාලට වරදින්නේ නැහැ .ආදරෙයි ❤
කාලෙකට කලින් තිලිනි ගැන අනාවැකියක් කිව්වා අශේන්❤ අද ඒ අනාවැකිය ඇත්ත වෙලා.
ඒක ඇත්ත ලොකු වෙඩින් ගන්න ඕනි නැනේ.වෙඩින් ගැන තිලිනි අක්කා කියපු එක හරියටම හරි
මන් දැකපු සුපිරිම ආසම චරිත දෙකක් 😌❤️
මම කැමතිම දෙන්නා හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා හැමදාම ඒ ආදරේ රැකේවා තෙරුවන් සරණයි ❤️🙏
අනේ මං ඇත්තටම මෙච්චර දවසක් තිලිනි අක්කාගෙ vlog බැලුවෙ මේ දෙන්නා අයියායි , නංගියි කියලා හිතාගෙන 🙁 Husband & wife කිව්වාම හරි සතුටුයි.....තවත් ලස්සන තැන් බලන්න යන්න wish කරනවා ඔයාලාට 🥰😘
මටත් ඉන්නෝ මෙහෙම මනුස්සයෙක් මගෙ ජීවිතේ... ආදරෙයි රත්තරං .. කවදා හරි මං දිනන දවසක එයත් මාත් එක්ක මෙහෙම ඉන්න එක තමා මං ආසම දේ ❤❤
කාලෙක තමන්ගේ UA-cam එක මකලම දානවා ඔව් ඒ අශේන් ඔයාගේ U TURN එක සුපිරි ❤ හැමෝ එක්කම යන ගමනට ඔය තුන්දෙනාටම ජයවේවා! බලමු දවසක අශේන් එක්ක Interview එකකට එන්න පුලුවන් වෙයිද කියල ❤
මම දැකපු සුපිරිම චරිතයක් කෙතක අයියා ❤💥
ඇත්තටම අයියා හරි ආදරෙයි අක්කට♥️
අශෙන් කියන්නෙ ඇත්තටම හදවත හොද විරයෙක්❤❤❤❤
සිරාවටම මං දැක්ක ලස්සනම කපල් එකක් ,ඉස්සර එ වින්ද දුක අද සතුටක් වෙලා , හීන හැබෑ කරගෙන ඇත්තට සතුටුයි අයියා ,අක්කා 😍💖... mutch love and all the best 😉💗
කවදහරි Vlogs වලින්ම ගේම ගහල මටත් තැනකට එන්න මාර ආසාවක් තින්නෙ..කරගෙන යන ගමන්...මේව දකිද්දි මාර සතුටක් වගේම උනන්දුවක් එන්නෙ ..😍💗
ශෝටයි සුදු කමිසෙයි බාටා දෙකයි 💗🙂අශේන් අයියගේ චරිතේ මම ආසම කෙනෙක්
බැදපු දවස මතක නෑ කියන එක නම් හරි අමුතුයි නේද 😂
මාත් මේ වගේම හරි ආදරෙන් ලංකාව වටේම ගියා බන් අවුරුද්දකට කලින්.මතක් වෙද්දිත් කදුලු එනවා ඇස් වලට,ඒත් අද එහෙම විදිනව වෙනුවට මන් විදවන මනුස්සයෙක් වෙලා.කාටවත් ඒ වගේ දෙයක් හීනෙකින්වත් වෙන්න එපා😔🤍🧚🏼♀️
Elephant attack eka une oyalatada camping karaddi
ආසම චරිත දෙකක්❤ හැමදාම ආදරෙයි ❤❤❤🥺🥺
මාත් අක්කව බලලා vlog කරන්න පටන් ගත්තා .මම හරිම ආස characters දෙකක් ඔයාලා.❤ඔයා කතා කරන විදියට මම මාරම ආසයි.😍💐
ඇත්තමයි අශේන් අය්යේ මේ ව vlog එකට මම හරි ආදරෙයි කේතක අයිය වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නව. එයාල කතා කරද්දි මට ආස හිතෙනව ඔයාලට ආදරෙයි❤ තිලිනිට ගොඩක් ආදරෙයි❤
ආදරණීය ලස්සන හිත හොද මන් දැක්ක නිහතමානී දෙන්නෙක් ♥️😻🥺
මටනම් කදුලුත් අආවා ❤️❤️❤️ අක්කේ අයියේ අශේන් අ යි යේ ආදරෙයි ගොඩක් ❤️❤️❤️
මෙ දෙන්න නමි මාරායි.❤❤
හැමදාම ඔය හොද හිත ඔය විදියටම තියාගන්න අක්කේ...❤❤
Mn kamathima #couple ekk 💗🍃"
මම දැකපු පට්ටම නිදහස් කෆල් එක 😊❤
ආසම තුන් දෙනෙක් ආසම කතාවක් අරන් එකට..😍🥰
හරීම නිහතමානි කපල් එකක් දෙන්නටම සුබ පතනවා ආදරේ යි අක්කි අයියා ...❤
කේතක boza Respect 💗
ආසම දෙන්නෙක් අනේ 😊❤
Mama සියවන like එක❤️
දැකපු ලස්සනම Love Chemistry එකක් ❤️🥰
ආසම තුන් දෙනෙක්.අනාගතයට සුබ පැතුම් .😍
මාරම ලස්සන ආදර කතාවක් ❤
මාත් ආසයි අක්කා වගේ කෙනෙක් වෙන්න 😊❤️
ada vidio ekanam supiri aiye niyamai digatama karagena yan😍😍🥰
ආසම vloger කෙනෙක්❤️
කෙල්ලගේ jawline එක නියමයි chin muscle එක හොඳට හැදිලා
මගෙත් ලොකු හීනයක් ❤️ අඩුපාඩු හදාගන කෝමහරි ඉස්සරහට යනව.. Congratulations ඔයාල හැමෝටම❤❤❤
ආසම දෙන්නෙක් 😍😘❤️
එක දවසක් අශේන් අයියා කිව්වා ඒ වගේම උනා සතුටුයි හදවතින්ම තව තවත් සාර්ථක වෙන්න ලැබේවා ❤😊🤗
සරල නිහතමානී කපල් එකක් ❤
Ea girlge voice eka lassani❤😊❤
Thilini akka ❤❤
දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏
Palawani view eka mage….❤
ජය ❤❤❤❤
Man asama dennek ❤❤nihathmani adaraniya couple eka❤
Aiye tnx ❤ mate loku balporottuwak aw❤🎉 tawe video oni
අනෙ ආසම දෙන්නෙක්🥺💗
All the best 👍
Ashen aiyage anawekiya aththamai.favourite couple.❤❤❤
*PERUM PURAGENA AH SANSARE. Wow super natural multibond 💜 akak 🔥😍. Jayawewa guys.
My motivation vloger ❤
Favorite couple ❤🥰✨️
Ane godkk shoi akki ayiya hemadamath sathutin parissamin inna budu saranai ashen ayiye oyatath ❤️♥️🥰
Very nice couple ❤❤ hamadamath oya wagae sathutin inne...
ආසම දෙන්නෙක් ❤
සුපිරි ❤😋
අනේ මං ආසම youtube couple ekak❤❤❤
Patta kollek mu ❤.jaya wewa
Congratulations both of u ❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක්
අපේ ගෙවල් ලග තිලිනි අක්කා😊❤
Supiri couple ekak
Ashen ayya tilini akkage video ekaka kiuve neda youtube eke udatama yai kiyala eka ee vidihatama velaJaya wewa Ashen ayye & Thilini akke 🥰😍😘
Ow❤
ආසම චරිත දෙකක් ❤️❤️බුදුසරණයි
Lovely couple ❤
thilini akka patta lucky e wage kollek labanna❤
Budusaranai ❤
පවනී අක්කා❤🥰
ජය වේවා ❤❤❤❤
Me denna asama krn couple ekak❤
ගොඩාක් ලස්සනයි කතාව ඇත්තටම මටත් කියන්න ලොකු කතාවක් තියනවා කෙනෙක්ට දෙයක් මගෙන් ගන්න ඇති කියලා මම හිතනවා අනේ මගෙ කතාව කියන්න පොඩි ඉඩක් දෙන්න පුලුවන්ද
මම ආසම දෙන්නෙක් ආදරෙයි දෙන්නටම
Malli kiyapu anawekiya hsriyatama hari❤❤❤❤adaeri
තිලිනි නන්ගියෝ කේතක මල්ලියො❤❤❤දෙන්නටම😊😊
ආදරෙයි දෙන්නටම 🤍🤍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤ayya and akka
Ane fv cupl ek 🥺❤️
@thilininimeshi නිහතමානී චරිත දෙකක් ❤❤
ලස්සනයි අප්පා ❤❤ ආදරෙයි ඇ
Aiay❤
Fv couple ❤️🎉
Nice couple❤❤❤
(දවසක් දෙන්නගේ වීඩියෝ එකක් බල බල ඉද්දි හොදම යාලුවා ඇවිත් කිව්වා මේ දෙන්නා එයාලගේ ලගම නෑදෑයෝ කියලා.. i' m very happy this movement. ) දෙන්නට ම සුබ වේවා.. වීඩියෝ බලනවා මම ❤
♥♥
Thiliniakka and kethaak ayya❤
Godak asawen baluwa ❤❤❤❤❤❤❤❤❤
thank you අයියෙ මේ ලස්සන program එකට අපි දෙන්නට ආරාධනා කරාට❤☺️
අයියා අක්කා ❤
❤❤❤
🥰♥️
Welcome ❤
❤😍
මතකද අශේන් කිව්වා එක දවසක් තිළිණි කවදාහරි සුපිරි youtube තරුවක් wei කියලා. ඔයා ගෙ අනාවැකි ය හරි 🎉
"ලොකූ යෝදයෙක් මාව හන්ගගෙන වහගෙන ඉන්නව වගේ දැනෙන්නෙ"🥺❤ This is Love❤
මේ වීඩියෝ එක දානකන් බලන් හිටියේ 🫂❤️...... මතකයිද අශේන් aiye ඔයා තිලිණි අක්කගේ වීඩියෝ එකක කිව්වා නේ "තව ටික දවසකින් ලංකාවේ ජනප්‍රියම චරිතයක් වෙනවා කිව්වා" මතකද අශේන් aiye අද වෙනකොට තිලිණි අක්කා, කේතක aiya ඒ දේ කොහොමහරි කරලා,,,,දැන් වෙනකොට subscribers 154k ඇත්තටම මාරම නිහතමානී සතුටක් තියෙන්නේ අපිට මේ ආපු ගමන ගැන...... අපිට දුකක් දැනිච්ච වෙලාවකදී පවා තිලිණි අක්කගේ vlog ekk බලලා හිත හදාගත්ත වාර අනන්තයි ආදරෙයි අශේන් aiye ඔයාට , තිලිණි akke, කේතක aiye ඔයාලට 🥺❤️🫂🫂🫂
😊😋😊😊😋😊😋😋😋😊
ආදරය ගැන බැඳීම් ගැන හරි ලස්සන කතා ටිකක් ඇහුනා... ආදරය විදින මිනිස්සු හරිම සුන්දරයි
ආසම තුන් දෙනෙක් එක තැන ඉදන් ලස්සන කතා බහක් ආසවෙන් බලන් හිටිය ❤ අනිවාර්යයෙන් අක්කි වගේම දවසක vlogs පටන් ගන්නව ඒකට ආසවෙන් ඉන්නව 😍 අක්කි වගේම පොඩි තැනෙන් පටන් ගන්නව ❤ හ්‍රිම ආදරෙයි තුන්දෙනාටම ❤
අයියගෙ එහෙම ගතිගුණ මාරයි ඈහ් perfect 💯 ❤
මේක දාන කල් බලං හිටියේ ❤️❤️
මේ වීඩියෝ එක දානකම් මග බලන් හිටියෙ. ආසම දෙන්නෙක් අඩියෙන් අඩිය ඉස්සරහට එන හරිම නිහතමානී කපල් එකක්. තව තවත් දියුනුවේවා.. ජයෙන් ජයම වේවා. ආදරෙයි 💗
දැකපු නිහතමනී couple එකක්. හැමදාම ඒක තියාගන්න..❤
තිලිනි අක්කා 200k ගහන්න සප් එකක් දෙමු ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
ජිවිතේට ගන්න දෙන්න බොහෝයි❤මම කේතක අයියා ට මාරම ආසයි .තිලිනි ඔයාලට වරදින්නේ නැහැ .ආදරෙයි ❤
කාලෙකට කලින් තිලිනි ගැන අනාවැකියක් කිව්වා අශේන්❤ අද ඒ අනාවැකිය ඇත්ත වෙලා.
ඒක ඇත්ත ලොකු වෙඩින් ගන්න ඕනි නැනේ.වෙඩින් ගැන තිලිනි අක්කා කියපු එක හරියටම හරි
මන් දැකපු සුපිරිම ආසම චරිත දෙකක් 😌❤️
මම කැමතිම දෙන්නා හදවතින් ම සුභ ප්‍රර්ථනා කරනවා හැමදාම ඒ ආදරේ රැකේවා තෙරුවන් සරණයි ❤️🙏
අනේ මං ඇත්තටම මෙච්චර දවසක් තිලිනි අක්කාගෙ vlog බැලුවෙ මේ දෙන්නා අයියායි , නංගියි කියලා හිතාගෙන 🙁 Husband & wife කිව්වාම හරි සතුටුයි.....තවත් ලස්සන තැන් බලන්න යන්න wish කරනවා ඔයාලාට 🥰😘
මටත් ඉන්නෝ මෙහෙම මනුස්සයෙක් මගෙ ජීවිතේ... ආදරෙයි රත්තරං .. කවදා හරි මං දිනන දවසක එයත් මාත් එක්ක මෙහෙම ඉන්න එක තමා මං ආසම දේ ❤❤
කාලෙක තමන්ගේ UA-cam එක මකලම දානවා ඔව් ඒ අශේන් ඔයාගේ U TURN එක සුපිරි ❤ හැමෝ එක්කම යන ගමනට ඔය තුන්දෙනාටම ජයවේවා!
බලමු දවසක අශේන් එක්ක Interview එකකට එන්න පුලුවන් වෙයිද කියල ❤
මම දැකපු සුපිරිම චරිතයක් කෙතක අයියා ❤💥
ඇත්තටම අයියා හරි ආදරෙයි අක්කට♥️
අශෙන් කියන්නෙ ඇත්තටම හදවත හොද විරයෙක්❤❤❤❤
සිරාවටම මං දැක්ක ලස්සනම කපල් එකක් ,ඉස්සර එ වින්ද දුක අද සතුටක් වෙලා , හීන හැබෑ කරගෙන ඇත්තට සතුටුයි අයියා ,අක්කා 😍💖... mutch love and all the best 😉💗
කවදහරි Vlogs වලින්ම ගේම ගහල මටත් තැනකට එන්න මාර ආසාවක් තින්නෙ..කරගෙන යන ගමන්...මේව දකිද්දි මාර සතුටක් වගේම උනන්දුවක් එන්නෙ ..😍💗
ශෝටයි සුදු කමිසෙයි බාටා දෙකයි 💗🙂අශේන් අයියගේ චරිතේ මම ආසම කෙනෙක්
බැදපු දවස මතක නෑ කියන එක නම් හරි අමුතුයි නේද 😂
මාත් මේ වගේම හරි ආදරෙන් ලංකාව වටේම ගියා බන් අවුරුද්දකට කලින්.මතක් වෙද්දිත් කදුලු එනවා ඇස් වලට,ඒත් අද එහෙම විදිනව වෙනුවට මන් විදවන මනුස්සයෙක් වෙලා.කාටවත් ඒ වගේ දෙයක් හීනෙකින්වත් වෙන්න එපා😔🤍🧚🏼♀️
Elephant attack eka une oyalatada camping karaddi
ආසම චරිත දෙකක්❤ හැමදාම ආදරෙයි ❤❤❤🥺🥺
මාත් අක්කව බලලා vlog කරන්න පටන් ගත්තා .මම හරිම ආස characters දෙකක් ඔයාලා.❤ඔයා කතා කරන විදියට මම මාරම ආසයි.😍💐
ඇත්තමයි අශේන් අය්යේ මේ ව vlog එකට මම හරි ආදරෙයි කේතක අයිය වගේම මට ගොඩක් ආදරේ කරන කෙනෙක් ඉන්නව. එයාල කතා කරද්දි මට ආස හිතෙනව ඔයාලට ආදරෙයි❤ තිලිනිට ගොඩක් ආදරෙයි❤
ආදරණීය ලස්සන හිත හොද මන් දැක්ක නිහතමානී දෙන්නෙක් ♥️😻🥺
මටනම් කදුලුත් අආවා ❤️❤️❤️ අක්කේ අයියේ අශේන් අ යි යේ ආදරෙයි ගොඩක් ❤️❤️❤️
මෙ දෙන්න නමි මාරායි.❤❤
හැමදාම ඔය හොද හිත ඔය විදියටම තියාගන්න අක්කේ...❤❤
Mn kamathima #couple ekk 💗🍃"
මම දැකපු පට්ටම නිදහස් කෆල් එක 😊❤
ආසම තුන් දෙනෙක් ආසම කතාවක් අරන් එකට..😍🥰
හරීම නිහතමානි කපල් එකක් දෙන්නටම සුබ පතනවා ආදරේ යි අක්කි අයියා ...❤
කේතක boza Respect 💗
ආසම දෙන්නෙක් අනේ 😊❤
Mama සියවන like එක❤️
දැකපු ලස්සනම Love Chemistry එකක් ❤️🥰
ආසම තුන් දෙනෙක්.අනාගතයට සුබ පැතුම් .😍
මාරම ලස්සන ආදර කතාවක් ❤
මාත් ආසයි අක්කා වගේ කෙනෙක් වෙන්න 😊❤️
ada vidio ekanam supiri aiye niyamai digatama karagena yan😍😍🥰
ආසම vloger කෙනෙක්❤️
කෙල්ලගේ jawline එක නියමයි chin muscle එක හොඳට හැදිලා
මගෙත් ලොකු හීනයක් ❤️ අඩුපාඩු හදාගන කෝමහරි ඉස්සරහට යනව.. Congratulations ඔයාල හැමෝටම❤❤❤
ආසම දෙන්නෙක් 😍😘❤️
එක දවසක් අශේන් අයියා කිව්වා ඒ වගේම උනා සතුටුයි හදවතින්ම තව තවත් සාර්ථක වෙන්න ලැබේවා ❤😊🤗
සරල නිහතමානී කපල් එකක් ❤
Ea girlge voice eka lassani❤😊❤
Thilini akka ❤❤
දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏
Palawani view eka mage….❤
ජය ❤❤❤❤
Man asama dennek ❤❤nihathmani adaraniya couple eka❤
Aiye tnx ❤ mate loku balporottuwak aw❤🎉 tawe video oni
අනෙ ආසම දෙන්නෙක්🥺💗
All the best 👍
Ashen aiyage anawekiya aththamai.favourite couple.❤❤❤
*PERUM PURAGENA AH SANSARE. Wow super natural multibond 💜 akak 🔥😍. Jayawewa guys.
My motivation vloger ❤
Favorite couple ❤🥰✨️
Ane godkk shoi akki ayiya hemadamath sathutin parissamin inna budu saranai ashen ayiye oyatath ❤️♥️🥰
Very nice couple ❤❤ hamadamath oya wagae sathutin inne...
ආසම දෙන්නෙක් ❤
සුපිරි ❤😋
අනේ මං ආසම youtube couple ekak❤❤❤
Patta kollek mu ❤.jaya wewa
Congratulations both of u ❤❤❤❤❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩාක්
අපේ ගෙවල් ලග තිලිනි අක්කා😊❤
Supiri couple ekak
Ashen ayya tilini akkage video ekaka kiuve neda youtube eke udatama yai kiyala
eka ee vidihatama vela
Jaya wewa Ashen ayye & Thilini akke 🥰😍😘