Waya Gaya Waya | With Raju Bandara ( 18 - 03 - 2021 )

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 228

  • @kasundilshanofficial2631
    @kasundilshanofficial2631 3 роки тому +90

    🎶🎵songs lineup🎵🎶
    # 03:12 - හවස පන්තියට 🎼
    🎤(අජිත් මුතුකුමාරණ)
    # 10:53 - සිහින ගෙනාවේ 🎼
    🎤(ජයන්ත දිසානායක)
    # 19:11 - රෝස මල් කුමාරී 🎼
    🎙️(රාජු බණ්ඩාර)
    # 27:37 - මා ආදරෙයි 🎼
    🎙(️රාජු බණ්ඩාර)
    # 37:57 - රන් සීනු නාද දේ 🎼
    🎙️(රාජු බණ්ඩාර)
    # 46:37 - මියුලැසි 🎼
    🎤(නදීර නෝනිස්)
    # 55:31 - හවසට පායා 🎼
    ➕🎙(ග්‍රේෂන් ආනන්ද)
    😍🎷🎺🎶🎺🎷🎸😍

  • @jeewanmadushanka2646
    @jeewanmadushanka2646 3 роки тому +22

    හවස පන්තියට ..
    සුවඳ අරන් එන..
    ඒ කාලේ Love 💘 Letters වල ලියැවුණු ගීත...❤❤❤

  • @pinimuva
    @pinimuva 3 роки тому +19

    'රෝස මල් කුමාරි' ඇඩෙන්න ම දුන්න ඒකනම් ...මම අහපු හොදම backing එක විශේෂයෙන් saxophone එක මගේ අම්මෝ ජයන්ත දිසානායක ඒක නම්

  • @TOL100
    @TOL100 3 роки тому +9

    අම්මෝ රෝසමල් කුමාරි එකට ගහනව සැක්ස් පාර්ට් වගයක් පිස්සු හැදෙනවා ♥️♥️♥️😍😍😍😍

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 3 роки тому +7

    හොද සන්ගීතය කියන්නෙ බාවනාවක්‌ කොචර ලස්සනද ම්හිරිද සුන්දරද දැන් හැදෙන සින්දු මෙලොම රහක්‌ නෑ කවුද ඒව අහන්නෙ මිනිස්සු ද අපි නම් අහන්නැ

  • @anilamarasinghe
    @anilamarasinghe 3 роки тому +13

    Base එකේ සද්දෙටම Heart beat එක, දැනෙන්නේ මට විතරද...?Super.....!

    • @chanakaruwan8006
      @chanakaruwan8006 3 роки тому

      අනිවාර්යයෙන් සුපිරි

  • @manukamalka1034
    @manukamalka1034 3 роки тому

    වෙහෙස වුණු ගතට සිතට විඩාවක් ගෙන එන. ඔයා ගයා වයා.. කරන වැඩේ විශ්ව ජනකයි.... මල්කා කොරියාවේ ඉඳලා

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 3 роки тому +11

    90 දශකයේ සුපිරිම වැඩ්ඩෝ ❤️ මේ ආදරණීය ශිල්පීන්ට නිසි ගෞරවය ලැබුනාද කියලා ප්‍රශ්නයක් තිබෙනවා..

  • @dilee9197
    @dilee9197 2 роки тому

    කියන්න කිසිම දෙයක් දෙයක්ම නෑ..... හදවතින්ම ආදරෙයි... නිදුක් නීරෝගී භාවය හැමෝටම ලැබෙත්වා ! ආසම ආසම ආසම ගායකයෝ .. හැමෝටම තෙරුවන් සරණයි !!! ❤️❤️❤️

  • @rkcreation1464
    @rkcreation1464 3 роки тому +16

    ජයන්ත දිසානායක කියන්නේ සුපිරිම උපරිම පට්ටම පට්ට වැඩ්ඩෙක්....

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 роки тому +3

    හරිම ලස්සන වැඩ සටහනක්.බුදු සරණයි හැමෝටම .මම ලෙබනන්

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 роки тому

    Ethtama watinawa godaaakma me වැඩසටහන inna පුද්ගලයන් ekkenekwath wenas karannepa hadawate kala karuwan adri hadawatinma me වැඩසටහනට niyama වැඩකරුවන් me aya witari wishistain tamai me

  • @kamalperera4085
    @kamalperera4085 3 роки тому +2

    මේ...ක..සතියේ දවස් 5 ම ගේමු අප්පා ..පිස්සුවක් ..ආදරෙයි ගයා වයා ගයා with ගායෝ...❤️❤️❤️

  • @ruwanrangana9878
    @ruwanrangana9878 3 роки тому +7

    ජයන්ත දිසානායක මහතාගේ ගායනය වාදනය හරිම ලස්සනයි

  • @jessicamucha250
    @jessicamucha250 3 роки тому

    සුපිරි .90 දශකයේ ඒ ලස්සන අතීතය හරිම ලස්සනයි . දෙරනට පින්. අන්තිමට කදුලු පිරුනා

  • @malinthafernando2252
    @malinthafernando2252 3 роки тому +16

    Upload කරන්න පරක්කු උනාම පොඩ්ඩක් අප්සට් හිතුනා නැවැත්තුව වත්ද කියල..රාජු අයියා ගෙ රන් සීනු සින්දුව ආයෙ නියමයි..නදීරගෙ සිංදුව කීප පාරක්ම ඇහුවා..අජිත් අයියා කොච්චර නිහතමානී මනුස්සයෙක් ද කියනව නම් මහින්ද බණ්ඩාර අයියවත් මතක් කලා..අජිත් අයියාගෙ සින්දුව වගේම ලීඩ් පාට් එක නියමයි..සේරම කට්ටිය ග්‍රේෂන් ආනන්ද නම් නිහතමානී කලාකරුවා ගේ ගීතය බෙදාගෙන කියන එක මාර ලස්සනයි.කුමාරසිරි අයියා ප්‍රමුඛ ඔබ සැමට ජය..!

  • @slajantha2010
    @slajantha2010 3 роки тому +7

    Hwasa Panthiyata one of the song ever green..... Love you all, as always thanks to Wishwa and Derana TV.

  • @gerardkurukula7795
    @gerardkurukula7795 3 роки тому +4

    ලස්සන වzඩ සටහනක්,,,,දීනෙන් දින
    ජයෙන් ජයටම පත්වේවා,,

  • @bestmusiclk7575
    @bestmusiclk7575 3 роки тому +24

    UA-cam පීරලා හෙව්වා කෝ මේක කියලා මොකද upload කරන්න පරක්කු වුණෙ
    සුපිරි වැඩක් අංක එකේ වැඩක්

  • @lalprasanna9508
    @lalprasanna9508 3 роки тому

    අංග සම්පූර්ණ, ලස්සන සුන්දර වැඩසටහනක්.සියලුදෙනටම ජය වේවා.

  • @deepalpeiris7698
    @deepalpeiris7698 3 роки тому +5

    අපේ ජිවිතේ සුන්දර ආදරේ රහට මතක් කරන අපේ කාලයේ ගීත

  • @thusharaajithkga242
    @thusharaajithkga242 3 роки тому

    මෙන්න වැඩ්ඩො අම්මෝ ඉතින් මේව අහනකොට ඉතින් සුපිරි 👍💐 මම සවුදි සිට . දෙරනට තුති

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 3 роки тому

    සුපිරි වාදකයො සහ ගායකයන්ගෙන් සැදුනු සoගීත කන්ඩායමක්.රිදම් ගිටාර් එකට පරන දක්ශයෙක් හිටියොත් හොදයි කියල හිතෙනව. ජය වේවා!

  • @ravidiasabeygunawardena4711
    @ravidiasabeygunawardena4711 3 роки тому +2

    ඔබල ගේ සින්දු හරිම ලස්සනයි ❤️👏🏾👏🏾👏🏾

  • @TOL100
    @TOL100 3 роки тому +2

    අඩේ පට්ටම සි0දු සෙට් එක අද..ජයවේවා.♥️♥️😘😘😘

  • @jeewanmadushanka2646
    @jeewanmadushanka2646 3 роки тому +16

    Sing කරන ගමන් Lead part ප්ලේ කරනවා කියන්නේ අමාරු වැඩක්...
    අජිත් අයියා කිසිම ගාණක් නැතිව හරි ලේසියෙන් play කරනවා...බලාගෙන ඉන්න ආසයි..
    ❤❤❤

  • @tharukadissanayake7870
    @tharukadissanayake7870 3 роки тому

    මාර රහක් මේ සිංදු වල තියෙන්නෙ🥺❤️

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 3 роки тому

    අජිත් මුතුකුමාරණ අයියේ සුපිරිම api kematima gayakayek oya niyamai hawasa pantiyata ega weulanawa oyage sinndu ahaddi amutuma hegeemak denenne hitata mara sehellui ewagemai ma seratama adrei හැමෝම වැඩකරුවන් den inne මොක්කුද adrei oyala ekka tamai oyalai ateetaya ekka tamai api kawadaka hari miya yanneth adrei jeewite tiyanakam gaya waya gaya🌹🌹💘💘💘💘💘💘

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 3 роки тому

    Me set ekata pattama adarei. Ammo a kale api iskole yanakota ahapu songs tika. Anga hiri watenawa. Nadeera aiyath patta ah. Adarei okkotoma. Niyama wade. Aniwa balanawa asawen. Theruwan saranai ❤️❤️❤️❤️🥰

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому

    රාජු බන්ඩාර කියන්නේ සුපිරිම voice එඑකක් තියෙන ගායකයක් සිංදු ටික මරැ

  • @mangalawanninayake2733
    @mangalawanninayake2733 2 роки тому +1

    ඔන්න බැන්ඩ් සුපිරි

  • @janakamahesh4055
    @janakamahesh4055 3 роки тому +1

    Tv දෙරණ තැන්ක්‍ යූ ඔයාලට. මෙවැනි වටිනා වැඩසටහනක් විකාශය කරනවට.

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 3 роки тому +2

    වාදන මණ්ඩලය ඇතුලු මේ වැඩ සටහනට පැමිණෙන සියලු දෙනාට ගොඩක් ආදරෙයි...(විශේෂයෙන් 90 දශකයෙ) ආදරේ විඳින්න, ආදරේ වේදනාව විඳින්න, ආදරේ ප්‍රකාශ කරන්න, නොගැලපෙන ආදරෙන් ඈත් වෙන්න කියා දුන්න. ආදරණීය වාදකයෝ ගායකයො.

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому

    ගායො කියන්නේ දෙයක් නැ මෙව තමයි වැඩ කියන්නේ සුපිරි සුපිරි ජය

  • @harahanashi7397
    @harahanashi7397 3 роки тому +1

    Wow පට්ට ඉතිං ආය..good bend ගායෝ💪❤👌ලෙජන්ඩ් කිවුවොත් හරිද මේයාලට මේක.මියුසික් ෆිල්ඩ් ඒකේ

    • @dhanasiribac
      @dhanasiribac 3 роки тому +1

      Electric and acoustic 2ටම වැඩ්ඩෝ...

  • @suranganisham6392
    @suranganisham6392 3 роки тому +4

    Ammo ජයන්ත අයියා saxophone eka adawanawa.super backing .

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 роки тому +1

    Puduma mihirak miyuru bawe sankethaya, gaya waya. Jayantha aiyage, ajith aiyage miyuru gayum hadawathinma agaya karanawa. 🥰🥰🥰🥰.ewagema raju bandara mahathage gayanayan ithama mihiriy. ❤❤🙏🏻🙏🏻🙏🏻

  • @prasadnadeeshanka5408
    @prasadnadeeshanka5408 3 роки тому

    සුපිරිම වැඩසටහනක් ..ලස්සනයි wade...adarai හැමෝටම

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому

    90 දසකයේ සිංදු කියන්නේ මාරම ලස්සන සිංදු හරිම අසාවන් බලන්න

  • @nalinsangeewa1989
    @nalinsangeewa1989 3 роки тому +2

    Supirimai ,,nadira aiya thawa thawath like venna vada sathanata ❤ nadira aiya..good luck

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 роки тому +5

    රිදම් ගිටාර් ප්ලේ කරන්න ගැලැක්සීස් පරන සාමාජික අජිත් පෙරේරා මහතා හෝ සන්ෆ්ලවර්ස් සුදත් නාවලගේ මාහතා සාභාගී කරල අපිට මේ වැඩසටහන තවත් ලස්සන කරල දෙන්න...හරිම ලස්සනයි ..රාජූ බන්ඩාර මහතා සහ බෑන්ඩ් එකේ සියලු දෙනාටම බුදුරනයි ආදරෙයි ❤️ සුභ අනාගතයක් congratulations

  • @amalmendis8937
    @amalmendis8937 3 роки тому

    සුපිරි බේස් ගිටාර් වාදනය හැමදාම...

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 11 місяців тому +1

    Please restart this

  • @witharanaarachchigetissana1281
    @witharanaarachchigetissana1281 3 роки тому

    Great to hear and see you gentlemen, your nice voice and playing instruments. From Brisbane Australia

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому

    නයම ජයන්ත අයිය ගහන ගැහිල්ට බොක්කටම වදින කනට මී පැණි වග සුපිරි කියන්නේ වචන නැ ජය ජය බුදුසරණ අයිය ......👍

  • @nicksonperera42
    @nicksonperera42 3 роки тому

    mama asama programme eka ,Good luck Hamotama,mama bergamo italy.

  • @chinthakakothalawala9196
    @chinthakakothalawala9196 3 роки тому +1

    සියල්ලන්ගේම ඇඟිලි තුඩුවලට බුදුසරණයි !!!

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 роки тому +1

    මං පොඩිකාලේ ඉදං ගොඩක් ආදරය කල ගායකයෙක් අජිත් අයියා .මං හිතුවෙනෑ කවදාවත් අජිත් අයියා මේතරම් ලස්සනට ලීඩ් වාදනය කරනවා කියලා....අජිත් අයියා එක්ක බැලුවම දැං ඉන්න උං පැපොල් ඇට ලොන්තයෝ...🤣😅😃😆

  • @samanthapushpakumara4845
    @samanthapushpakumara4845 3 роки тому

    සුපිරි ♥️♥️♥️දෙන එක දෙනවා, පැලෙන්න

  • @preethieapasingha452
    @preethieapasingha452 3 роки тому +1

    My one of favourite singer. Beautiful!!🎶👍

  • @ranjithkatugampala5579
    @ranjithkatugampala5579 3 роки тому +8

    Super Lead playing, blessings to you

  • @prasannaranjith4919
    @prasannaranjith4919 3 роки тому

    Supiri wedak gayo man taruna sewa eke dakka kattiya dekkama satutui suba patanawa hemotana.

  • @gehanshashika5457
    @gehanshashika5457 3 роки тому +7

    අජිත් හදවතේ සත්දේ ❤️❤️❤️

  • @niwedhlanka8915
    @niwedhlanka8915 3 роки тому +7

    අතීතය දෑස් මානයේ දර්ශනය වෙන්න පටන් ගත්තා ,අජිත් අයියේ ඔයාගේ සිංදුව නිසා ,

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 роки тому

    Man raju iyata back karala thiyanava wedding akaka...ada pattama bayek play kale
    ..a athuma wage dewenthayekuta sangeethaya sapayanna lebeema aka wasanavak...passe hoda kiuwa denamuthukam dunna..ada api nikan ratak dinuwa vege sathutak lebuva..😍😍😍😍😍😍😘

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 роки тому

    හැමදාම වගේ අදත් ලස්සනයි ...♥️♥️♥️♥️ unlike කරන පරයොත් ඉන්න වනේ...😠😠

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 4 місяці тому

    මේ වැඩසටහන් ඉස්සරහට ගියෙ නැත්තෙ ඇයි??

  • @gayansheree7758
    @gayansheree7758 3 роки тому

    Mage game sir apit igana gatte jayanta sirgen itin ada pita rataka idan hari balana inna labuna akata deranata stuti mamat leed guitar play karanne me sirge panti giye.hamonata god bless 💓💓💓💓

  • @virginiaespinola3033
    @virginiaespinola3033 3 роки тому +1

    Aththatama supire wadak ela 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @neetarankiri6394
    @neetarankiri6394 3 роки тому

    aththatama lassanai wachana madi kiyanna ayeth api tharuna una.siyalu denatama bohoma pin....jaya wewaaaa.

  • @kanchananawarathna9596
    @kanchananawarathna9596 3 роки тому

    Happy to see you Raju ayya... superb programme.😍😍👍👍👍👍

  • @samankumara4718
    @samankumara4718 3 роки тому

    සුපිරි වැඩක් අපේ කාලේ වැඩකාරයෝ ටික ❤

  • @tharangarajapaksha6303
    @tharangarajapaksha6303 2 роки тому

    Ajith aiya nihathamani manussayak. Jaya wewa!! Ma program aka Idiriyatama karagena yanna suba pathanawa siyalu denatama.

  • @mangalawanninayake2733
    @mangalawanninayake2733 2 роки тому

    දැගලිලි නෑ නැටුම් නෑ සුපිරි

  • @rumeshtharaka5377
    @rumeshtharaka5377 3 роки тому +5

    විශ්ව වැඩක් කරනවනම් හරියට කරන්න නැත්නම් නොකර ඉන්න. එපිසොඩ් එක හරියට අප්ඩේට් කරන්න. ඔයාලට කැමති කැමති වෙලාවට දාන්න එපා අලුත් එක හරි වෙලාවට දාන්න.. සෙට් එක ජේසු පිහිටයි ..

  • @dinukshi6344
    @dinukshi6344 3 роки тому +1

    Ape raju bandara sir. Harima nihathamani kenek

  • @indikaroshan785
    @indikaroshan785 3 роки тому

    Ajith aiyage siduwamara lassanai man me tharam lassana music arange ekak ahuwe adamai patta lassanai.hawasa panthiyata

  • @prasadfernando3844
    @prasadfernando3844 3 роки тому

    නියමයි අපි ආසාවෙන් බලනවා

  • @chanakaruwan8006
    @chanakaruwan8006 3 роки тому +1

    හරිම ලස්සනයි

  • @prasannalakmal1176
    @prasannalakmal1176 3 роки тому +5

    ආත්මා ලියනගේ ගෙන්නන්න....❤️❤️❤️

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 3 роки тому +1

    ජයන්ත අයියා අම්මෝ ඒ part ටික පිස්සු වගේ ❤️❤️❤️❤️

  • @shehangalahitiyawa6702
    @shehangalahitiyawa6702 3 роки тому

    අනර්ඝයි අලංකාරයි.❤️

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому +1

    විශ්ව අයිය voice එක එල එල

  • @chanuanu3574
    @chanuanu3574 3 роки тому +2

    ගෙු්ෂන් ආනන්ද මහත්තයට දුන්න උපහාර නියම ⁣ගායො බුදුසරණ

  • @komadaapiudaukaranne
    @komadaapiudaukaranne 3 роки тому

    Soo walata ganna barida band aka,maruuuu a

  • @maduPrashad
    @maduPrashad 7 місяців тому +1

    Atitayata giyee Man vitarada

  • @mariatantrum9252
    @mariatantrum9252 3 роки тому

    Good Luck brodher 🎸✍️ 🌍 thanks you very much brother 🙏

  • @asitharodrigo576
    @asitharodrigo576 3 роки тому

    Niyamai supiri asawe man balanawa.

  • @chamisaloon975
    @chamisaloon975 3 роки тому

    supiri aiye wada satahana ආදරෙයි ❤️❤️❤️

  • @KalaheSudath
    @KalaheSudath 6 місяців тому

    අජිත් පට්ට ලීඩ්

  • @sithumlakmal227
    @sithumlakmal227 3 роки тому +2

    Pita rata idan balana aya like ekka dala inna rata kiyan yan......Mama Dubai
    Paranaewath Aya aya balanawa
    Etharam Abbahiwela.....👌👌👌😘😘

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 3 роки тому +2

    Great work...👍

  • @prasad0524prasad
    @prasad0524prasad 3 роки тому

    ඇත්තටම කොච්චර ලස්සන කාලයක් ද ඒ කාලේ..... අද කාලේ වගේ ද

  • @damithmadushanka3187
    @damithmadushanka3187 2 роки тому

    Ajja uba nam marama porak..a part

  • @dilupajanakakumana6052
    @dilupajanakakumana6052 3 роки тому

    Ai mepara you tube danna parakku une koitharam balan hitiyada danakal api Dubai 💐💐💐💐💐

  • @gayanprashad8552
    @gayanprashad8552 3 роки тому

    Raju bandara mahatthaya ge katahada nam api e kale ahapu katahadamai wasata giyath e hada nam wenasak ne

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 3 роки тому +2

    Ajith muthukumaranage Hadana nethu pisada song eka one...

  • @nilanthakumara2814
    @nilanthakumara2814 3 роки тому

    දොලමුල්ල අයියාත් නියමට වයනවා...

  • @cantyzefta6712
    @cantyzefta6712 3 роки тому

    Athithayata hitha giya very nice excellent good luck

  • @thanujadarshan5147
    @thanujadarshan5147 7 місяців тому

    Aye me wada satahana thibbanam😢

  • @nihalravindraariyarathna1731
    @nihalravindraariyarathna1731 3 роки тому

    Ane puluwan nam dole aiyyage siyumali muhunaka song eka dennako

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 3 роки тому

    Miyulasi Wasi Wasi ... Niyamai Nadeera aiya....

  • @kumarakarunarathna2155
    @kumarakarunarathna2155 3 роки тому

    කුමාරසිරි අය්යෙ .ප්‍රැක්ටිස් කරපියකු. ඔයාගෙ ටෙම්පො එක හැදුනනම් සුපිරිම තමයි.

  • @amilanuwan3981
    @amilanuwan3981 Місяць тому

    Kegalle waddo❤

  • @saratharbewela5963
    @saratharbewela5963 3 роки тому +1

    සුපර් 👌👌👌🙏🙏🙏🇱🇰💕🇰🇼

  • @LifeVlogX
    @LifeVlogX 3 роки тому

    Today Nice..! Problem in octopad almost solved.

  • @JayathaHardware
    @JayathaHardware 5 місяців тому

    Program ekata mokakda une.❤❤❤

  • @lionelsomasiri816
    @lionelsomasiri816 Рік тому

    Pattama sangitayak .😮

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 4 місяці тому

    1K like from me.

  • @NishanChamikara-sf9im
    @NishanChamikara-sf9im 3 роки тому +1

    Ajith Ayya ge lead tone ake apiwa klarence wijewardane lagata kittu karanewa, jayawewa okkotama ( nishan chamikara)