Kokis different method healthy and tasty kokis වෙනස් විදියට කොකිස් හදමු සෞඛ්‍යාරක්ෂිතයි රසයි ගුණයි

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 255

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  3 роки тому +7

    මේ විදියට සුදු ළූණු ගෙඩි දෙකක් දැම්මම සුදු ළූණු රස ගොඩක් දැනෙනවා...එහෙම කැමති නැති අය එක ගෙඩියක් දාල හදාගන්න...

  • @welovecricket2582
    @welovecricket2582 3 роки тому +14

    කෝ කිස් කන්න ඔන්න මාත් ආවා

  • @SampathVlogs
    @SampathVlogs 3 роки тому +8

    සුපිරිම අක්කේ නියමයි මම කන්න ආසම කෑමක් තමයි ඉතින් සුපිරියටම හැදුවා අක්කේ 👌👌

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 роки тому +2

    ෂා ඒ විදිය නියමෙට ඇති .
    හරියටම කාලීනව දාලා තියෙන්නෙ අවුරුද්දටම හරියන්න.ගොඩක් ස්තුතියි කුසලා.

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife  3 роки тому +1

    ua-cam.com/video/23P1IYsIEms/v-deo.html
    ගැලවෙන්නෙ නැති කොකිස් අච්චුව මේ විදියට හදාගෙන කොකිස් හදන්න...

  • @recipesinhala
    @recipesinhala 3 роки тому

    GodaK watina aluth adahasak thank you recipe ekata

  • @thushibandara9047
    @thushibandara9047 3 роки тому +2

    Maara rasayi..karapicha ,suduluunu.,miris,gammiris,,suuduru..wage ewa daala haduwama.rasayi..ohoma tama hamadaamat hadanne....kaha danne na ape amma..pogannawa ikmanata kiyala......attatama bayit kokis wage..harima rasayi mehema.haduwaham....

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 роки тому +2

    mey kalayata watina saha galapena video akak
    suba dawasak
    jayama wewa

  • @esharajaoda8905
    @esharajaoda8905 3 роки тому

    ගොඩක් රසවත් අපි ආසම කොකිස් Thanks for Sharing

  • @sumuvlogs1
    @sumuvlogs1 3 роки тому +2

    අද කාලෙට ගොඩක් වටිනවා අක්කේ ගොඩක් ස්තූතියි.ඔයාටත් පවුලේ සැමටත සුභ අලුත් අවුරුද්ද ක් වේවා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 роки тому

      ඔයාලටත් එසේම වේවා...ස්තුතියි නංගි

  • @kalmithranweera
    @kalmithranweera 3 роки тому +1

    ඇත්තටම වෙනසක් කරල. ඒක ගොඩක් හොඳයි. සුදුලූණු කර උනහම හරිම රසයි. හදන විදිහ අනුව හිතාගන්න පුලුවන් මේකෙ රස. ජය වේවා. සුභ අලුත් අවුරුද්දක්

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 роки тому +3

    නියමයි අක්කේ මං ආසම කරන කෑමක් තමයි කොකිස් බොහොම ස්තූතියි අනිවාර්යෙන් බලාගෙන හදනවා ❤️

  • @cklanka6452
    @cklanka6452 3 роки тому

    නියමයි කොකිස් නම් ඉතින් කන්න පුලුවන් ස්තුතියි ලස්සන විඩියො එකක්

  • @ckcom4838
    @ckcom4838 3 роки тому

    නියමයිනේ පැහැදිලිව ලස්සනට කියලා දෙන සුපිරි චැනල් එකක්

  • @sheharasenurita2040
    @sheharasenurita2040 3 роки тому

    රස වගේම ගුණාත්මක කොකිස් හදනවා අද කුසලා අක්කා Thanks 🙏

  • @redberry9482
    @redberry9482 3 роки тому

    ගොඩක්ම හොද වීඩියෝ එකක් ජයවේවා
    සුභ රාත්‍රියක්

  • @godaya5272
    @godaya5272 3 роки тому +6

    ම්ම්ම් 😋😋😋

  • @cartoonworld9570
    @cartoonworld9570 3 роки тому +1

    Harima. pahadili, thank you..

  • @slintv549
    @slintv549 3 роки тому

    ආයුබෝවන් අලුත්ම රෙසපිය

  • @chathurajapaksha9406
    @chathurajapaksha9406 3 роки тому

    Ane niyamai akke.math harima asa kamak.ape gedara nam aurudu walata witharakma newe.nikanuth hadanawa.eth me aluth krame uthsaha karala balannama one

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 роки тому +1

    දේශීය දේවල්වල අගයන මෙවන් යුගයේ.ඉතාමත් වැදගත් වීඩියෝවක්.
    ඉදිරිපත් කලාට බොහොම ස්තුතියි 🙏 🙏🙏

  • @vishwaheshan7384
    @vishwaheshan7384 3 роки тому +1

    hemadama wage adath godak watina video ekak

  • @sihinamayavi2056
    @sihinamayavi2056 3 роки тому

    නියමයි ගොඩක්ම හොඳ වීඩියෝ එකක් ජයවේවා

  • @imalkabd2202
    @imalkabd2202 3 роки тому +1

    Niyamai akke, thank you..

  • @bkitchen8522
    @bkitchen8522 3 роки тому +2

    niyamai supiri video akak

  • @aradhyabandara4244
    @aradhyabandara4244 3 роки тому +1

    niyamai.. akke, me kale watinawa..

  • @anomarodrigo7
    @anomarodrigo7 3 роки тому

    බොහොම ස්තුතියි ඔයාට සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏

  • @sihinihasarali8823
    @sihinihasarali8823 3 роки тому +1

    godak watinawa

  • @onarashaw1116
    @onarashaw1116 3 роки тому +1

    aluthma widiakata kokis

  • @supunsupun4427
    @supunsupun4427 3 роки тому +1

    hemadamth wge adth niyamai..

  • @liyanagepria6521
    @liyanagepria6521 3 роки тому +1

    ෂා ඒ විදිය නියමෙට ඇති

  • @Geniuskidsnurserygalle
    @Geniuskidsnurserygalle 3 роки тому +1

    ශා නියමයි . ගොඩක් ස්තූතියි 👍👍👍

  • @katefoakes6778
    @katefoakes6778 3 роки тому +1

    ගොඩක් ස්තුතියි

  • @harisproductions9671
    @harisproductions9671 3 роки тому +1

    අලුත් අවුරුදු කාලයට වටිනා වීඩියෝ එකක්

  • @blackberry-hq3dc
    @blackberry-hq3dc 3 роки тому

    ගොඩක්ම හොඳ විඩියෝ එකක් ජයවේවා 😍

  • @vinusenuruwan7268
    @vinusenuruwan7268 3 роки тому

    අලුත් ක්‍රමයක් කියලා දුන්නට ස්තූතියි.

  • @dontthinkaaboutit9696
    @dontthinkaaboutit9696 3 роки тому

    ඉතාම වටිනා video එකක්

  • @glitter6296
    @glitter6296 3 роки тому

    Hemadamath wage hoda recipe ekak lassanata kiyala denawa

  • @anoshan216
    @anoshan216 3 роки тому

    කන්න ආසම කෑමක් තමයි ඉතින්

  • @kenadywolter4901
    @kenadywolter4901 3 роки тому

    බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට

  • @romeshkaluwitharana8583
    @romeshkaluwitharana8583 3 роки тому +1

    නියමයි නියමයි

  • @chathuralakshan3731
    @chathuralakshan3731 3 роки тому

    ම්ම් ම් ආසම කෑමක්
    අවුරුද්දට මේ විදියට අපේ අම්මට හදන්න කියන්න ඕනෙ 😋😋😋☺☺🙏

  • @m.rwayasaka3789
    @m.rwayasaka3789 3 роки тому +1

    ආසම කෑම දුවේ

  • @sumudumalika8052
    @sumudumalika8052 3 роки тому +1

    Thank u akka

  • @mikinico2560
    @mikinico2560 3 роки тому

    සුපිරිම අක්කේ නියමයි මම කන්න ආසම කෑමක්

  • @supusupu9252
    @supusupu9252 3 роки тому +1

    aluth widiyak niyamai aka..

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 роки тому +2

    ෂාකොකිස් ඒ විදිය නියමෙට ඇති

  • @kelaniyakelaniya6706
    @kelaniyakelaniya6706 3 роки тому

    me awruddata godak watinawa

  • @chathuralakshan2055
    @chathuralakshan2055 3 роки тому

    හැමදාම වගේ බොහොම රස වගේම ගුණ ආහාරයක්
    අවුරුද්දට නැතුව බැරි කෑමක් 😋😋😋😋😋😋😋😍

  • @chathuralakshan4538
    @chathuralakshan4538 3 роки тому

    අද නං ආසම අවුරුදු කෑමක් 😋
    වෙනත් විදියකට 🙏❤❤😋

  • @miusickolla6898
    @miusickolla6898 3 роки тому

    අවුරුද්දට නියමයි කොකිස්
    මන් කන්න කැමතිම කෑමක්

  • @lokueka3127
    @lokueka3127 3 роки тому +1

    ලස්සන පැහැදිලි කලා.

  • @samiyaslvlogs6672
    @samiyaslvlogs6672 3 роки тому +2

    Attatama niyamai...😍😍

  • @gossiplankamp5306
    @gossiplankamp5306 3 роки тому +1

    කොකිස් අවුරුද්දටම හරියන්න.ගොඩක් ස්තුතියි

  • @godaya8795
    @godaya8795 3 роки тому +1

    කොකිස් කන්න ආසයී

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 роки тому

    ගොඩක්ම හොඳ වීඩියෝ එකක් හොදේ👌
    මමත් කන්න හරිම ආආ.....ස කෑමක් තමා කොකිස්😍
    සුභ රාත්‍රියක් ඔයාට
    තෙරුන් සරණයි

  • @jemiyantepen7336
    @jemiyantepen7336 3 роки тому

    නියම වැඩ්ක්.. 🙏🙏👍👌

  • @chathuralakshan7046
    @chathuralakshan7046 3 роки тому

    අවුරුදු කාලේ ට ගැළපෙන වීඩියෝ එක🙏🙏🙏😋😋😋😋❤

  • @tharushani3065
    @tharushani3065 3 роки тому +1

    Sha නියමයිනේ apith hadanawa

  • @dushanonline7034
    @dushanonline7034 3 роки тому +2

    supiri akka niyamai asama kemak.

  • @indikabd9065
    @indikabd9065 3 роки тому +1

    Harma watina video ekak,..

  • @lahirumadusanka8267
    @lahirumadusanka8267 3 роки тому +1

    මාත් ආසම කෑම තමයි

  • @siriyasilva1305
    @siriyasilva1305 3 роки тому +1

    ගොඩක් වටිනවා අක්කේ අද ම හදනවා අපි

  • @sandadew1293
    @sandadew1293 3 роки тому +1

    ආසම අවුරුදු කෑමක්..🤤😋

  • @chathuralakshan6701
    @chathuralakshan6701 3 роки тому

    හැමදාම රස ගුණ සපිරි ආහාරයක්
    තමා ☺😋😍😍😍🙏

  • @sanathjayasooriya8775
    @sanathjayasooriya8775 3 роки тому +1

    Niyamai Niyamai..

  • @wathee
    @wathee 3 роки тому +1

    new way of making koiks thanks

  • @KMProductions11
    @KMProductions11 3 роки тому +1

    Aurudukaleta watina video ekak

  • @cityhunter3220
    @cityhunter3220 3 роки тому

    Meka nam niyama recipe ekak healthy thanks

  • @Abilinඅබිලින්
    @Abilinඅබිලින් 3 роки тому +1

    Super recipe good luck dear

  • @malithmenu1568
    @malithmenu1568 3 роки тому +1

    ඉතාමත් වටිනවා 👌

  • @erandiperera9525
    @erandiperera9525 3 роки тому +1

    Healthy Loki’s thank you

  • @podieka1111
    @podieka1111 3 роки тому +1

    ඒකනං ගොඩක් රසවත් කොකිස් එකක් වගේ.

  • @sujatharanjani7057
    @sujatharanjani7057 3 роки тому +1

    great way of cooking

  • @sudumanika837
    @sudumanika837 3 роки тому

    ඉතාමත් වටිනවා

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 роки тому

    එක නම් සුපිරි

  • @easycrafts2046
    @easycrafts2046 3 роки тому +1

    Me dawas wala harima watinawa...

  • @yankinovember2557
    @yankinovember2557 3 роки тому +1

    Wow this method is so healthy

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 роки тому

    ගොඩාක් ස්තුතියි

  • @sumudumalika4820
    @sumudumalika4820 3 роки тому +1

    Good watinawa akke

  • @arttalents2497
    @arttalents2497 3 роки тому +1

    Awrudu kaleta watina video ekak

  • @Arunalu
    @Arunalu 3 роки тому

    godak watina video ekak

  • @thambaleenademel9105
    @thambaleenademel9105 3 роки тому +1

    Wow eka

  • @nuwanv7297
    @nuwanv7297 3 роки тому

    කන්න ආසම කෑමක්

  • @russianlifstyle4333
    @russianlifstyle4333 3 роки тому

    කොකිස් හරිම රසයි

  • @seinisenanayake947
    @seinisenanayake947 3 роки тому +1

    NIce work, keep it up..

  • @pinkberry4459
    @pinkberry4459 3 роки тому

    Nice video sharen my friend 🥂💖
    Good night

  • @MrGameHome13
    @MrGameHome13 3 роки тому

    මාත් කන්න කැමතිම කෑමක් තමා කොකිස් 😋😋😋😋

  • @දුවමුමිතුරදුවමු

    රසවත් කෑමක් හරිම ආසයි අපි

  • @bachchaart9197
    @bachchaart9197 3 роки тому +1

    Niyamayi

  • @gorgedeker8581
    @gorgedeker8581 3 роки тому

    Thank you sharing information....

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 3 роки тому

    Mamath dakala nha akkee widiyata. Bpalaweni wathawata dakke. Thank you,
    Dan kauru copy karath oya tamay niyama aithikari me sudulunu kokis wala

  • @SR-sd8mt
    @SR-sd8mt 3 роки тому +1

    wow its great

  • @vimukthichathuranga6160
    @vimukthichathuranga6160 3 роки тому

    Harima asa kamak thama.karapincha hapeddi wenama rasak ekathu wenawa.balamu sudu lunuth dala

  • @apealuthiskole5646
    @apealuthiskole5646 3 роки тому +1

    Godak watinawaa

  • @kalanasathsara4645
    @kalanasathsara4645 3 роки тому

    ඒ ක්‍ර‍මයත් මරු.

  • @hmherath1535
    @hmherath1535 3 роки тому +1

    Niyamaii

  • @ehub8844
    @ehub8844 3 роки тому

    මන් ආසම කෑමක්

  • @ictpanthiyasl8847
    @ictpanthiyasl8847 3 роки тому

    Wow its looking great

  • @සැමටසෙත
    @සැමටසෙත 3 роки тому

    නියමයි. නේ රෙසිපිය