Godak hoday dr vidio eka.mama gihin nethi nisa oyala ekkama sripadaya karuna kara sathutin .godak pin vidio ekin apiwth karunawata ek kar gaththata devi pihitay 3 denatama .theruwan saranay 😊
Math me wenakal siripa karunakarala ne lankawata awith yanna loku balapoththuwak thiyenawa mn parthana karanawa e hine mata හැබැ wewa kiyala e wagema oyalatath suba pathanwa😊
Nangi oyala colombo walata giye kohe bus ekakinda.kiyatada bus eka ambalan goda hariyata enakota .man palaweni parata yanna inne danne neti nisa ahanne puluwan nam loku pinak kiyanna ko
ua-cam.com/video/eKaHdoeYfL0/v-deo.htmlsi=yAdTtv5AvQwtrsti
Sri pada Vlog ✔Travel Adams's peak Sri lanka 🙏❤ Its Heaven
අපේ සිරිපා කරුණාව 2024🙏
කෝඩුත් තනියෙම යන්න පුලුවන් මේක බැලුවොත්
❤❤
Link එක open වෙන්නෑනෙ
මීට කලින් සිරීපාදේ ගිහින් නෑ මන්...වීඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා..හරියට නිකන් සිරීපාදේ ගියා වගේ ..thanks oylat ❤
Thank you❤❤❤🥰🥰 oyatat.matat sathuthi oyalat me wage athdakimak denna puluwan unata
අහම්බෙන් ඔයාලාගේ වීඩියෝ එක දැක්කේ.හරිම ලස්සනයි අපිත් ශ්‍රී පාදේ ගියා පෙබරවාරි 22.
අපිත් ගියේ 22
❤❤❤🥰🥰
❤❤
ඔයගොල්ලන්ගේ බලපු මුල්ම වීඩියෝ එක මේක මේක බලපු දවසෙන් පස්සේ ඔයාලගේ දාන හැම වීඩියෝ එකක්ම බැලුවා ...අද මේ බලන්නෙ මේක දෙවනි පාර ..සුබ පතනව ඔයාලට
Hemadama me wage sathutin parissamin inna chuti doni godak lassanai Budu saranai
Thank you❤❤❤🥰🥰
Jayani Akka katha karana vidiya lassanai
thank you ❤❤❤
Ane punchi paulala budusarani.❤❤❤
thank you ❤❤❤
Me wage gaman thawa thawath oyalata yanna lebewa 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ පාර ඔයාල තමයි මාව සිරිපාදේ එක්කන් ගියේ ❤🙏🤗 හැමදාම සතුටින් ලස්සනට. ඉන්න ලැබෙන්න ඕනේ පුංචි පවුල ට ❤❤❤
Thank you❤❤❤🥰🥰 mata godk sathuthi.
තුන් වෙනි පාරට යන්න ආසාවෙන් ඉන්නවා සුදූට ආසා හිතෙනවා අනේ එයා ශෝක්❤
Thank you❤❤❤🥰🥰
මේ වීඩියෝ එක නම් දනකන් බලන් හිටියේ❤️
Mama lagadi tamay oyalage vedios balanna gatte haryma satutui tamanta tiyana dein jeewite hodtama widinawa.. congratulations ❤
thank you❤❤❤
හරිම ලස්සනයි අක්කෙ වීඩියෝ එක මාත් යන්න ආසයි❤ ඔයාලා හරිම හොද කට්ටියක් .ඔයාලට බුදුසරණයි❤🎉😊
thank you dear ❤❤❤❤❤ බුදු සරනයි
අහම්බෙන් ඔයාලගෙ videos දැක්කේ,හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.බුදු සරනයි ඔයාලට❤❤❤
Thank you❤❤❤🥰🥰 budu saranai oyata🙏🙏❤
මම නම් මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවේඉවරනකම බැලුවා ඕගොල්ලන්ට ගොඩාක් පින් සිරිපාදේ බලාගන්න හම්බුනානේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤🇲🇾🇲🇾🇲🇾🙏🙏🙏
teruwan sarani..Thank you❤❤❤🥰🥰
මම ඹහෙලා සමග උතුම් සිරිපා කරුණා කළා සිතින් පිං අනුමෝදන් කර ගත්තා ඹබ සැමට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි මම 🇸🇦 සිට 🇱🇰 ජයවෙවා 🙏🙏🙏
Thank you❤❤🥰Budu saranai🙏🙏
Harima lassana video ekak ashawe beluwa.ape duwath hari ashai oyalata hemadama dan video balanawa.suduta goda ashai . parissamin inna.bs oyalata
Thank you❤❤❤🥰🥰
හරිම ලස්සනයි ❤️
thank you ❤❤❤❤ ආදරෙයි
තෙරුවණ් සරණයි ඔය තුන් දෙනාටම. ලස්සනට කරල තියෙනවා. බොහෝම පිං ඔගෝල්ලෝ තුන් දෙනාට. හිතන පතන හැම යහපත් දේම ඉෂ්ඨ සිද්ධ වේවා !!!
❤❤❤❤❤❤ budu sarani .. thank you
පුංචි පවුල රත්තරං❤️බුදුසරණයි තුන් දෙනාටම 🙏🏻🌹
..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි
පුංචි පවුල රත්තරං???? ඕක සුද්දා සිංහල බෞද්ධ අපේ හිතට දාපු වැරදි අදහසක්
ඕක නම් පිළිගන්න එපා කිසිම සිංහල බෞද්ධයෙක්. මේක කා එක්කවත් වෛරයෙන් නෙමේ කියන්නේ. සිංහල බෞද්ධයන් ගැන ආදරයෙන්❤
Ane akke aiye oyalata godak pin
Thank you❤❤❤🥰🥰🙏
Oyala harima wasanawantha adaraneeya wasana wantha pawulak
Thank you❤❤❤🥰🥰
Video aka lassanai oyala koheda malli Ada thamai video baluwe mama pitigala.
Thank you❤❤❤🥰🥰Api galle dadelle
Godak hoday dr vidio eka.mama gihin nethi nisa oyala ekkama sripadaya karuna kara sathutin .godak pin vidio ekin apiwth karunawata ek kar gaththata devi pihitay 3 denatama .theruwan saranay 😊
Thank you❤❤🥰 teruwan sarani dear.oyage comment eka ahala apita godak sathuthi..
Man kiuwa wagema me parat giya ne tanks vlog ekak genawata.saman deviyange pihitai tun denatama
ow ane☺☺oyatath saman dewi pihitai.🙏🙏
mt thama siripade gihin naa.yanna asawen inne.oylge video eka blddi danune apit ekkma siripade gya wge feeling ekak.godak pin😇
Thank you❤❤❤🥰🥰ඔයත් ගොඩක් සතුටු වුණා කියනකොට අපිටත් හරිම සතුටුයි😊❤❤දවසක ඔයාටත් යන්න පුලුවන්වේවි..❤❤.බුදු සරණයි.🙏🙏❤
Video eka harima digayii eth eka chuttak wth skip karanna nathuwa baluwa matth mahnsi dn nam siripade giya wgema thama
siripade geya wage athdakimak labuna ekata apita godak sathuthui.....බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි
@@nomadicdiary oyalatth budu saranayi
oyla nisa meema dakka❤🙏🙏godak pin 😊
Thank you❤❤❤🥰🥰
Thank you, really enjoyed your post
Thank you❤❤❤🥰🥰
හම්බේන් හම්බවුන විඩියොවක් මමත් සිපදස්තනය කරුනා කරන්න ඉන්නේ මම මුලින් ම ඔයලාත් එක්ක ගියා ඔයාලාට බුදු saranai
Thank you❤❤❤🥰🥰අහන්නත් සතුටුයි..☺ පරිස්සමින් කරුනා කරලා එන්න❤.බුදු සරණයි..🙏 සුමන සමන් දෙවි පිහිටයි ඔයාට🙏❤
Video 1k godak lassanai♥️🙂
Thank you❤❤❤🥰🥰
මල්ලි මම තමයි අද library එක ලඟදි කතකරේ ඔයාට,මම එක සැරේටම කතා කරනකොට ඔයා බය උනාද මන්දා 😊 අනේ මමයි දුවලා දෙන්නයි හරිම ආසයි ඔයාලගේ vedio බලන්න,දවසක ඔයාලා තුන් දෙනාත් එක්ක ෆොටෝ එකක් ගන්නත් ඕන හොඳේ 😊සුබ පැතුම් ඔයාලට❤❤❤❤❤❤
මං 10 වතාවක් කරුණා කරලා තියෙන්වා.10 වෙනි පාර තමයි මහන්සිය අඩුම.හොඳට පේ වෙලා මාර බක්තියකින් ගියෙ.මං විස්වාස කරනවා පේ වීම අනිවාර්යයෙන් දෙයක් ලැබෙනවා කියලා
eka aththama aththa dear..thank you soo much..lov u ❤❤❤
Math me wenakal siripa karunakarala ne lankawata awith yanna loku balapoththuwak thiyenawa mn parthana karanawa e hine mata හැබැ wewa kiyala e wagema oyalatath suba pathanwa😊
thank you. apith prarthana karanwa oyage heena ikmanta saba wenna kiyala.parisamin inna..budu sarani.saman dewi pihitai
@@nomadicdiary thank you 🤗
Oyalata teruwan saranì ! Mawath sri padaya wandawanna ekka giya.chuti duwa harima hondai dakinna priyai*
thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි
අනේ අපිත් යනවා මේ 29 හරිම සතුටුයි මේක දකිද්දි ❤
oyalata sumana saman dewi pihitai.parisamin gehin enna..budu sarani...thank you ❤❤
Theruwan saranai oyalata❤
oyatath theruwan saranai🙏🙏❤❤
Addict wena sului❤
i am so happy and Thank you❤❤❤🥰🥰
සාදූ සාදූ
Thank you❤❤❤🥰🥰
නියෙමයි මල්ලි👍 සීපාදේ කියන්නෙ මගේ උපන් ගම😁වීඩියෝ එක සේර්ම නම් බලන්න බැරි උනා මොකද මං දැන් ලංකාවෙ නෙවෙ ඉන්නෙ වැඩත් එක්ක දිග වීඩියෝ බලන්න වෙලාව හදාගන්න අමාරුයි, කොහොම නමුත් නියෙමයි,❤ගේමක් ගහන්න පුලුවන්💯 දිගටම වීඩියෝ දාන්න,ජය වේවා,🙏
Thank you❤❤❤🥰🥰
Wow ❤
Thank you❤❤❤🥰🥰
🙏❤😍😍
❤❤❤🥰🥰
Ow api giya dawase salli walata null gata gahuwa...February 14
ehenam a valentine ekata wenna athi 😂😂 oyala re da geya?
Mn oyat den kemathi ane❤❤❤❤❤❤❤❤❤
Thank you❤❤❤🥰🥰
Mahansiyata nidimathata sripada wandanawa kiyala amathaka nokala ekama veediyo eka meka thamai man dekapu saman dewi pihitai punchi pawlatama.
thank you soo much..lov u ❤❤ බුදු සරනයි
❤❤❤❤ aderei 3 denatama
Thank you❤❤❤🥰🥰
හරිම ලස්සනයි ❤😊
Thank you❤❤❤🥰🥰
First comment ❤🎉
Thank you❤❤❤🥰🥰
අපි හැමොම video එක skip නොකර බැලුවා ඔයාලාට ගොඩක් පින් සිද්ධ වෙනවා ගොඩාක් ස්තූතියි. බුදුසරණයි .❤
Thank you❤❤❤🥰🥰ඔයලත් ගොඩක් සතුටු වුණා කියනකොට අපිටත් හරිම සතුටුයි😊❤❤.බුදු සරණයි.🙏🙏❤
❤❤😊
❤❤❤🥰🥰
අපි මාර්තු 11යනවා❤❤❤❤
සමන් දෙවි පිහිටයි.. parisamin gehin enna
👍👍👍👍👍👍👍👍👍😍
Thank you❤❤❤🥰🥰
Akke galle idan hatanwalata kochchiyak thiyada ude 10.30 vithara
hatton walata nam galle idan train ekak na..kandy walata tiyanwa. habai hawasta.mathaka wideyata dawal 2.15ta 2.30ta wage...colombo walin nam hatton train tiyenawa.internet eka railway time table kiyala gahala search karanna
Akke mama oyalawa dakka
apita mathaki uda maluwedi hamaba una neda??? ❤ a oyala neda?
💐🌹🌷🌺🙏🙏🙏🙏🙏
thank you ❤❤❤❤
Apith siripade giya February 21,22 akke eth api siripa karuna karanna gatte hawasa 7 ta vitara. Kotuwa station eken ude 8.30 train eke giye
api geyapu dawsema oyalt gehin tiyenna..teruwan sarani..Thank you❤❤❤🥰🥰
Mulu video ekma beluwa aiye akke skip nokara .. oyal dennt thank u...❤❤
Thank you❤❤❤🥰🥰harima sathutui❤❤
Second coments
❤❤❤🥰🥰
Sudunam marama kiut ane kauru wageda manda 🤔🤔🤔
Apith giye february 21 ...dawal gedarin giya ra 7ta withara naginna gaththe....kohoma hari 22 pandara 6 una nagiddi....maara senagak hitiye nagiddi..api nagiddi oyala bahinna athi
ow api bahina kota tika tika senaga set wela tibbe,ehenam oya a maha jana raliyata ahu wela..budu sarani..Thank you❤❤❤🥰🥰
❤❤
❤❤❤🥰🥰
Train eketa keeyak giyada
අපි මර්තු 11යනවා😊
පරිස්සමින් ගිහිං එන්න..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි
බලන ගමන් ඉන්නෙ අපෙ ශෝට් වීඩියෝ පැත්තේ ත් එන්න 😊😊
enawa enawa dear.☺☺
❤️❤️❤️❤️
Thank you❤❤❤🥰🥰
අක්කෙ නුවර ආවොත් සහස් උයනට යන්න එතන අච්චාරු තියෙනවා Rs.100හරිම රහයි🥰🥰🥰🥰🥰🥰🥰
aniwaren aniwaren.api nuwarana enawa achcharu kanna ❤❤❤
@@nomadicdiary ❤️🥰🥰🥰🥰
Akke oyala hatton vala idn colombo ave keeyat thiyen train ekeda
1.20 p.m podi manike badulla to colombo train eka
Hri...
Ane shok nidahs neda train eke yana gamana maruu akki asai
Thank you❤❤❤🥰🥰ow ane mara nidahas..seat book karala yana nisa thawath hodai.bus eke wage thehettuwak danenneth nane.☺☺
@@nomadicdiary eka atha 😍😍
අපි මාර්තු 22 යනවා 😊
me sikurada neda.parisamin gehin enna.budu sarani..saman dewi pihitai..Thank you❤❤❤🥰🥰
@@nomadicdiary අනුරාධපුර ආවොත් අනිවාර්යයෙන් ම එන්න
Maka anik vidiyo eka ko
Anith video eka maga enagaman. Ikmanatama eka aran ennam 😊😊
Second class ticket price kohomd
Second class eka price eka nam hariytama mathaka na.mokada api husbange warrent ekenne yanne..
වීඩියෝ කරන්නේ කොච්චර mahnsiyenda b s oyaltha
Eka nam aththa..oyata teruna eka...Thank you...❤❤❤❤
Nangi oyala colombo walata giye kohe bus ekakinda.kiyatada bus eka ambalan goda hariyata enakota .man palaweni parata yanna inne danne neti nisa ahanne puluwan nam loku pinak kiyanna ko
api gallen bus ekata nagge pandara 2.30ta withara.E bus eka 2.50ta 3.0ta withara ambalangodata awa.api colombo walata ude 4.45 wenakota giya. baya wenna epa. mewa pandara yana bus nisa paya 2 2/1n wage yanawa. katharagama - colombo wage dura bus ekaka naginna. parissamin gihin enna. Sumana saman dewi pihitai.❤❤❤❤🙏🙏
@@nomadicdiary ඔයාලා දෙන්නට ගොඩාක් පින් නන්ගි.පැහැදිලි karala දුන්න ට. මන් ඔයාලගෙ විඩියෝ බලන්නෙ ගොඩාක් අසාවෙන් .සුදු දූ පැටියටත් තෙරුවන් සරණයි .ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි
Malli apith sri pada yanna inne api galle trein eka tiyena welawa kiyanna
galle walin train eka geyot oyalata dawal wenawa.gallen train eka yanwa nam ude 5 colombo train eka ynna,ethkota ude 9i gane badulla train ekata set wenna puluwn.habi ethakota oyalata maha rata tami karuna karanna wenna..api gallen train eka newi ynnne ude 2ta witra bus eka colombo gehin ude 5i gane badulla train eka tiyenna,eka tami api hama sarema yanne,ethkota time tiyenawa.nidhase hemin sare karuna karanna puluwan..api nam train ticket book karala yane sudu inna nisa.couple wage hari yaluwo nam bookin natuwa normal ynnaa aulak na,eket podi fun ekak tiynwa...good luck..Thank you❤❤❤🥰🥰 budu sarani.saman dewi pihitai
සිරිපාදේ විඩියො හොය හොයන් බලන්නේ තාම ගිහින් නෑ අනේ🥺 😢
welawaka yanna ane...☺ hithahitha inna epa. baya nathuwa gihin enna..☺☺❤🥰
Aiye hatan idan nallatanniyata nitarama bus tiyanwada
Siri pade kaleta thiyenawa station eke bus ekak hama welema
apo ow oni taran tiyenwa,station eka laga idalama tiyenawa
yes..Thank you❤❤❤🥰🥰
සිරීපාදේ ගිහින් නැති මන් .😢😢😢
Hmm😢
මේ වාරේ සිරිපා කරුනා කරන්න ලැබේවා ඔයාට
සිරවට 😮
ikmanta yanna wasanawa labewa..Thank you❤❤❤🥰🥰
Thank you❤❤❤🥰🥰
අපි යනවා 25,26
march 25,26 da? teruwan sarani
කොළඹ sita හැටන් වලට ට්‍රේන් එකෙ එක්කෙනෙක්ට ගාන කීයද නන්ගි
railway site eka poddk check karana.husbange warrent eke yana nisa price hariytama danne na..second booking price nam Rs 1800/=
අයියේ අද මම ඔයාව දැක්ක.හැබැයි කතා කරන්න එළියට එද්දි ඔයා ගිහින් ඉවරයි.town එකේදි දැක්කෙ🥺
ane dear.sorry mama dakke natuwa athi.nathnam katha karanwa.dn oya pharmcy eka nedda?
@@nomadicdiary innawa aiye..me dawaswala idiye ne😊
Ane oyalage contact num ekak dennako puluwannm punchi batta ekka katha karanna asai
අප්‍රේල් 14,15 මේ කඩ වහලද
eka nam danne na dear hariyta..oya poddak fb eka group tiyenwa siripada sambanda,e group ekaka post ekak daala ahanna dear..nodanna deyak dannawa wage boru kiynna bane....Thank you❤❤❤🥰🥰 parisamin
මන් කවදාවත්ම ගිහින් නෑ ඒත් මේ පාර යන්න ඉන්නේ මට දැනගන්න පුලුවන්ද අපේ වාහනයක ගියොත් ආරක්ශිතව වාහනේ නතර කරන්න පුලුවන් පාර්ක් එකක් වගේ තැනක් තියෙන්වද කියලා
අපෝ පාර්කින් ඕනි තරන් තියෙනවා..කලින් වගේ නෙවෙයි දැන් අලුතිනුත් වාහන පාර්කින් හදලා තියෙනවා..නවතින්න තැනුත් තියෙනවා දැන්..සිරීපාද ගමනෙදි අපේ නම් ඉතිං සුපුරුදු නවාතැන අම්බලම තමයි..❤❤❤
Oyala.gallen.keeyatada.nagge.kolaba.yanna
පාන්දර 2.30ට වගේ කතරගම කොළඹ බස් එකේ
Athinmai kema allanne a minissu
kauda dear..? kawal wala ayada?
@@nomadicdiary ow nangi apirisidui wagene ekai qwe mukuth hithanna epa bs oyalata
Hrima lassnai vedio ek 🥺
Thank you❤❤❤🥰🥰
niwadu thibilath yanna kenek nathi man😢
Thaniyama hari gihin enna ane..☺☺baya wenna deyak na. karunakaranakota oyata godak aya munagahewi..☺🥰🥰❤❤
Mamath.gihilla.na.oyala.thamai.maga.hariyata.pennuwe.malli.mamath.galle.masa.6n.ekkan.giya.kiyala.amma.kiwwa.mawa
etin tawa yanna puluwn.me paara yamu...❤ පරිස්සමින් මේ පාර ගිහිං එන්න..බුදු සරණයි.. සමන් දෙවි පිහිටයි
@@nomadicdiary mama.lankawe.na.nangi.
අපි ඔයාලාව දැක්කා කතා කරාට අැහුනේ නැහැනේ
කොහේ දිද දැක්කේ..?? අනේ සොරී..වට පිටාවේ සද්දේ,සෙනග එක්ක වෙන්න ඇති.නැත්නම් ඉතින් අපි අනිවාර්යෙන් කතා කරනවා..තරහ වෙන්න එපා..බුදු සරනයි
Oyala math akka hina una
❤❤❤❤
Hi man oyalata sponso karanna kamathi.mama america ve inne oyalata kam ekakda ona hoda phone ekakda
Ko reply
sorry for late..Thank you❤❤❤🥰🥰
Thank you❤❤❤🥰🥰 apita kenekgen ehema deyak illana ba,mokada eka hoda nati nisa...habai oya sathutin apita support karanawa nam cam ekak tiyenwa nam apita meta wada hoda quality vlog aran enna puluwan....We appreciate your interest and kindly heart .. Thank you❤❤❤🥰🥰
විඩියෝ බලලා මට ගියා වගේ ඇගට අමාරුයි
එහෙනම් මහන්සිය යන්න ඉහල කඩෙන් කෝපි එකක් බොමු ද...☕☕❤
අපිට සතුටුයි අපේ විඩියෝ එකෙන් සිරිපාදේ ගියා වගේ අත්දැකීමක් ලැබුන එකට.සමන් දෙවි පිහිටයි
@@nomadicdiary බොමු බොමු ☕
@@nomadicdiary අපිත් යන්න ඉන්නේ
මේ දිනය කවදද ඔයාලා ගියපු..
Feb 21 /22
අපි වගේ අප්‍රෙල් 13,14 යන අය නැද්ද
aulk na edata nam nidahase gehin enna puluwn wawe.mokada awurudu nisa kattiya yanwa adu wawe
Apith ynw 😊
@@nomadicdiaryapi hamdama yannne adata thamai.harima nidahas❤
Apith yanawa
Apita photo wath gnna dun na uda maluwedi police aya 😪😪👎
takgaala policy ekkenage phto ekek gha ganna tibbe oyata 🤣🤣🤣 api geya time eka rush eka adui policy aya hetiya na.ra wenna senaga wadi una.ehema welawata policya elawanawa..geya aurudde apitat uda maluwe inna dunne na
@@nomadicdiary ❤❤
❤❤❤❤
❤❤❤🥰🥰