සිරිපා කමලේ විස්තරය | Sri Padaya | Yowun Daham Sakwala | Ven. Welimada Saddaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 276

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 Рік тому +151

    සිරි පා යන්න ආසාවෙම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අය කෝ බලන්න🙏♥️
    එහෙම අයගේ බලාපොරොත්තු සමන් දෙවියන්ගෙ පිහිටෙම් යන්න ලැබේවා🙏🙏🙏🙂

  • @nimalgunasekara-p2t
    @nimalgunasekara-p2t Місяць тому +6

    සාදු සාදු සාදු ලොව්තුරා තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාරය කරමි. මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 9 місяців тому +8

    අලුත් අවුරුද්දට අපිත් යනවා අපේ බුදුන් දකින්න වදින්න....අපේ ස්වාමීන්වහන්සේට....පිං නොදන්නා බොහෝ දේ දැනගත්තා ස්වාමීන්වහන්ස.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌼🌼🌼

  • @dameshikanishanthi5668
    @dameshikanishanthi5668 Рік тому +94

    මගේ දිවි තිබෙන තුරු අ සිරිපා වන්දනා කිරීමේ භාග්‍ය උදා වේවා.......ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....

  • @B2HACKER
    @B2HACKER 11 місяців тому +4

    මගේ දිවි තිබෙන තුරු සිරිපා වන්දනා කිරිමේ භාගය උදා වේවා... ඔබ වහන්සේට මාගේ නමස්කාරය

  • @Chameerabandarajg
    @Chameerabandarajg Місяць тому +4

    මේ පාරත් උතුම් සිරිපා වන්දනා කරන්න යන්න ඉන්න මගෙත්, යන්න බලාපොරොත්තුවෙන් සිටින සැමටත් සමන් දෙවිඳුගේ අාශිර්වාදයෙන් සිරිපා වන්දනා කරන්න ලැබේවා🙏🙏🙏🌸🌸🌷

  • @hansiaraliya5249
    @hansiaraliya5249 Рік тому +21

    හරිම ආසයි අහන්න අහන්න.හරියට සිරීපාදෙට ගියා වගේ හැගීමක් දැනෙනවා🙏.බුදුන් වහන්සේ මනසින් දැක දැක අහගෙන ඉන්න ආසයි,ඒත් මේ වටපිටාවෙන් ඇහෙන සද්දය සමහර අයට අහගෙන ඉන්න අමාරුයි.ඒ නිසා වටපිටාවේ සද්ද නැතිව හාමුදුරුවන් වහන්සේගේ බණ ටික විතරක් ඇහෙන්න සැලැස්සුවනම් ගොඩාක් වටිනවා.🙏🙏🙏🙏🙏

  • @madharawh4461
    @madharawh4461 23 дні тому +1

    මේ වාරයේ පලමු වරට සිරිපා කරුණා කරන්න ඉන්න මගේ පැතුම ඉටු වේවා.දිවි තිබෙන තුර සිරිපා කරුණා කිරීමට වාසනාව ලැබේවා🙏🙏

  • @deepthibalasuriya2648
    @deepthibalasuriya2648 Рік тому +29

    අපේ බුදුන් අපි වැන්දා
    එ රන් පතුල අපි වැන්දා
    මැනික් පතුල අපි වැන්දා
    💎💎💎💎💎💎🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ පින් ඔබ වහන්සේ ට ත් අනුමෝදන් වේවා

    • @mayuri6233
      @mayuri6233 10 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 8 місяців тому +3

    බුදුරජාණන්වහන්සේගේ සිරිපා වදින්න යන්නයි අපි සුදානමි වෙන්නේ....හරිම අසිරිමත් ඔබ වහන්සේ ට පිං සිදුවෙිවා බුදු සිරිපා ගැනකියලා දුන්නාට සාදු සාදු සාදු .....ඔබවහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා නිවනින් සැනසේවා ...තෙරැවන් සරණයි !

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 11 місяців тому +11

    සුමන සමන් දෙවි පිහිටයි හැමොටම පලමුවෙන්ම අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @Viduvimansa7890
    @Viduvimansa7890 11 місяців тому +13

    මේ උතුම් බන පද ඇසූ පිනෙන්ම මට කවදාවත් ගිහින් නැති උතුම් සිරීපාදය වන්දනා කරන්නට ඉකමනින් හැකි වේවා...සාදු සාදු සාදු...🙏

    • @PriyankaDamayanthi-ck8cy
      @PriyankaDamayanthi-ck8cy 10 місяців тому +1

      ඔබේ බලාපොරොත්තු ඉටුකරගත හැකි වෙවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +26

    මගේ දිවි තිබෙන තුරා සිරිපා කරුනා කරන්න ලැබෙිවා උතුමි ශ්‍රි පාදස්තානයට මගේ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 5 місяців тому +4

    ඔබ වහන්සේ mona තරම් පින්වත් da.lowthura budu ගුණ kanda me තරම් විස්මිත ලෙස kiyadenna.saadu.saadu mage නමස්කාර ya වේවා .චිරාත් කාලයක් wenjabewa.පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @bajibaji8330
    @bajibaji8330 Рік тому +23

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්ස දර්මාවබෝදය ලැබේවා නිදුක් නීරොගි සුවපත් බව ලැබේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @PiumiPiuminisansala
    @PiumiPiuminisansala Рік тому +14

    මෙවරත් කොඩු පිරිසකුත් සමග අපිට සිරිපා වන්දනා කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා

    • @UshaR.A
      @UshaR.A 6 місяців тому

      Mama thaniyama yanna danne nathuwa inne .. ada heta yanna hithan innawa ..

  • @rajindragayan5276
    @rajindragayan5276 2 роки тому +44

    බුදු දහම පිරිහිගෙන යන කාලෙක මේ දහම මටත් අන් හැමෝටම අසන්න ලැබුවාට බුදු සරණයි 🙏🙏🙏

  • @poornikapoornika9227
    @poornikapoornika9227 2 роки тому +17

    💐💐💐🌹🌹🌹💐💐💐🌹🌹🌹🌸🌸🌸🌷🌷🌷🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 11 місяців тому +6

    මටත් සිරිපා වන්දනා කිරිමට වාසනාව උදා වේවා ඔබ වහන් සෙට් මාගේ නමස්කාරය වෙවා

  • @prasadrajawaka9364
    @prasadrajawaka9364 Рік тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹💐💐💐මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @birthmarksl6903
    @birthmarksl6903 11 місяців тому +10

    ඔබවහන්සේ බණ දේශනා කරන ආකාරය ගැන මම ගොඩක් කැමති ඔබ කවදා හරි දවසක නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වහන්සේ ලා අතර ඉපිද ඇත බුදුන් වහන්සේ ලංකාවේ කියලා ඔබවහන්සේ දැන ගන්න දවසට මේ රටට බුදුන් වහන්සේ වැඩ සිටි ය යි කියනු ඇත මේ ජම්බු දීප යයි මෙය ආරක්ෂා කිරීම ඔබලා සියලු දෙනාම එකට එකතු වී මෙය කරන්න ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර .සාදු සාදු සාදු

  • @nisansalasandaruwini3728
    @nisansalasandaruwini3728 9 місяців тому +1

    උතුම් සිරිපා කමල වන්දනා කරන්න ලැබේවා !!!....

  • @nandalochanajayawardana5945
    @nandalochanajayawardana5945 10 місяців тому +4

    උතුම් ශ්‍රීපාදස්තානයට මාගේ නමස්කාරය...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප හට මෙය දේශනා කළ ඔබ වහන්සේ නිවන් දකිත්වා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @karnagala
      @karnagala 9 місяців тому

      සාදු........සාදු..........සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 Рік тому +10

    මම අනිද්දා යන්න හිතන් ඉන්නේ siripade ඔබ වහන්සේට ගොඩක් පින් 🙏 , mage සිත pahadi pin sithiwili awada eya ඔබ වහන්සේට prarthaniya bodhoyakin sanasi ඉක්මනින් උතුම් chathurarya sathya පිණිසma හේතු වාසනා වේවා sadhu sadhu sadhu🙏🙏🙏💮💮💮 me උතුම් ධර්ම shawana pinen අපට කිසිම karadarayakin, badawakin තොරව උතුම් සිරිපා vadainna ලැබේවා! Ema pina උතුම් chathurarya sathya අවබෝධය pinisama හේතු වාසනා වේවා! Sadhu sadhu sadhu 🙏🙏🙏💮💮💮

    • @nishanthimadhushika8570
      @nishanthimadhushika8570 Рік тому +2

      මමත් යන්න ඉන්නේ මේ බණ අහන්නෙම ඒක නිසා.මේ බණ ඇහීමේ පිනෙන් සිරිපා කරුණා කරන හැමෝටම කරදරයක් නැතිව මේ උතුම් පින කරගන්න ලැබේවා!

    • @DhominiSewwandi
      @DhominiSewwandi 10 місяців тому +1

      Sadusadu

  • @shiromalananayakkara9974
    @shiromalananayakkara9974 Рік тому +14

    සාදු කියන දේ හැහුවම මගේ සිත නිවිලි ගියා.
    සාදු ... සාදු.... සාදු....🙏😍

  • @DinithShaminda
    @DinithShaminda Рік тому +7

    සාදූ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි ,, මේ වගේ ධහම් කරුණු කියල දෙනවට 🙏

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය සම්මා සම්බුදුරජානන් වහන්සේ ගේ ඒ උතුම් සිරිපා බැතියෙන් නමදිමි . පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ විචිත්‍ර ලෙස දෙශනා කරන ව්ට මගේ සම්මා සම්බුදුරජානන් වහන්සේ මැවි මැවි පෙනෙන්වා මාගේ ජිව්තය සම්මා සම්බුදුරජානන් වහන්සේ ට පුජා කරමි පුජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @peshalamuthu3637
    @peshalamuthu3637 2 роки тому +13

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @deepikasandamali1493
    @deepikasandamali1493 Рік тому +9

    උතුම් වු ශ්‍රී පා පද්මයට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 11 місяців тому +3

    නමෝබුද්ධාය උතුමි ශිරිපා පත්මයට. කෝටි කෝටිවාරයක් මාගේ නමස්කාරයවෙිවා අපට ශිරිපා පත්මය ගැන හිතපහාදාදුන් ඔබ වාහන්සේ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 11 місяців тому +15

    මගේ රත්තරන් තාත්තා 56වතාවක් කරැනා කලා

  • @shegiofficial7939
    @shegiofficial7939 8 місяців тому +1

    මා ඇතුලු අප සියලු දෙනාට දර්මයෙන් අනුශාසනා කල ඔබවහන්සේටත් සියලු දෙවි රැකවරනය ලැබේවා අවසානයේ චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා
    සාධූ සාධු 🧎‍♂️🙇‍♂️🙏🙏

  • @priyangikabaranasooriya6155
    @priyangikabaranasooriya6155 9 місяців тому +1

    උතුම් වු සීරිපාද පත්මයට පලමුවද දේවනුවද තේවනුවද මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @thusharalkml6861
    @thusharalkml6861 2 роки тому +8

    Matarm lassana banapada apita dasanakarana obawahanshta maga namaskaraya wawa🙏🙏🙏

  • @TheBridge7
    @TheBridge7 11 місяців тому +3

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    තව දවස් 3කින් ඒ උතුම් පින අපිට ලැබෙනවා..
    ඒ උත්තම සිරිපා කරුණා ගමන ගැන හිතද්දිත් අප්‍රමාණ සතුටක් දැනෙනවා අපේ හාමුදුරුවනේ.. ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් හැබැහින් දකින්න යන තරම් සතුටක් දැනෙනවා..
    උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!
    ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @jayamala7987
    @jayamala7987 11 місяців тому +2

    සුමන සමන් දෙවි පිහිට සියලුම දෙනාට ලැබේවා මට සිරි පතුල වදින්න මේ වසරේත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SLSHANYT
    @SLSHANYT Рік тому +7

    මට ශි පාද පද්මය වන්දනා මාන කරගන්න ලැබෙවා !දිවි ඇති තුරා පින් දහම් කරගැනිමට හැකියාව ලැබේවා "

  • @TaniyaKaushalya-nj9nx
    @TaniyaKaushalya-nj9nx Рік тому +6

    උතුම් සිරිපා වන්දනා කිරිමට සියලු සත්වයන්ට වාසනාව ලැබෙවා සාදු සාදු

  • @nishadhanisooriyawansha1372
    @nishadhanisooriyawansha1372 Рік тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kl_Thushara
    @Kl_Thushara 10 місяців тому +3

    තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ...

  • @sumudubhagya
    @sumudubhagya Рік тому +2

    සාදු සාදු සාදු!...

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 Рік тому +4

    භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම දේශනා සවනට කොයි තරම් මිහිරි ඇද්ද ? ඒ ශ්‍රී සද්ධර්මයෙන් බ්දක් ඔබ වහන්සේ ගේ හඩ්න් අසනව්ට හිතට පුදුම සැනසීමක් දැනෙනවා. නැවත නැවත ධර්ම දේශනාවලට සවන්දෙන්න හිතෙනවා. ඒ වගේම දසවාරයක් සිරිපා වන්දනා කලා. ඒ රන් සිරිපා මේ වාරයෙත් වන්දනා කරගන්නවා. ඒ සියලු පින් මේ ගෞතම බුදුසසුන තුලම උතුම් නිවන අවබෝධකර ගැනීමට හේතු වාසනා වේවා .
    එසේම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanikadeshan4716
    @shanikadeshan4716 2 роки тому +5

    සාදු සාදු සාදු 🙏🙏🌹🙏🙏

  • @dammikanishanthi9114
    @dammikanishanthi9114 Рік тому +3

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼

  • @shanishanikangana3392
    @shanishanikangana3392 8 місяців тому +2

    Siripa wandana karaganna API hematoma depaa walata shakthiya lebewa.saman. Deviyange arakshawa lebewa.

  • @piyanthirathnayaka-dr2qn
    @piyanthirathnayaka-dr2qn 10 місяців тому +2

    තෙරූවන් සරණයි ආපේ පින්වන් හාමුදුරුවනේ ඔඛ වහන්සේ සූවේන් සිටිනවාද සූව පත් වේවා

  • @prasadmaduranga9745
    @prasadmaduranga9745 Рік тому +3

    පිං සිදුවෙනවා ස්වාමිනි...

  • @madushamadumali4702
    @madushamadumali4702 11 місяців тому +1

    මාගේ නමස්කාර යම වේවා ..🙏🙏🙏 සාදු සාදු සාදු🌼🌼🌼❤

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 Рік тому +2

    🙏🌷🙏🌷🙏 සාදු ...සාදු ...සාදු ..🙏🌹🙏🌹🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +1

    සාදු සාදු සාදු!

  • @thilinimadushika2995
    @thilinimadushika2995 Рік тому +1

    සාදු සාදු සාදු සාදු !!!..

  • @SudeshikaLakmali-z8l
    @SudeshikaLakmali-z8l 10 місяців тому +2

    සිරිපා කරුණා කරන්න ආසාවෙන් මෙිි ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ .. උතුම් ශ්‍රී පාදයි වන්දනා කරන්න ලැබෙිිවා 🙏🙏

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 Рік тому +1

    උතුම්ශ්‍රී,පාද,පත්මයට,මාගේ,නමස්කාරය වේවා,,ඔබ,වහන්සේ,සිරිපා,කමල,විස්තර,කරන,ආකාරය,අහන්න,හරිම,ආසයි,බුදුන්වහන්සේ,දකිනවා,වගේ,ඔබ වහන්සේට පිං,සාදු,සාදු,සාදු,,

  • @sumalibagya6365
    @sumalibagya6365 Рік тому +2

    සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumari7364
    @thamarakumari7364 Рік тому +11

    ඒ උතුම් සිරිපා කමල වදිමි මම බැති සිතින් 🙏🏻🙏🏻🙏🏻

  • @emilydickinson2643
    @emilydickinson2643 Рік тому +4

    🙏🌸💮සාදු සාදු සාදු 💮🌸🙏

  • @ThushariPushpa
    @ThushariPushpa 11 місяців тому +1

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    මගේ ජීවිතය පවතින තුරාවට, නැවත නැවතත් මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් සිරිපාදය වන්දනා කිරීමට මට වාසනාව
    උදා වේවා!!! 🙏🙏🙏

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 27 днів тому +1

    Sripadaya mage adaraniya sthanaya. Mage namaskaraya weva. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu the 🙏 sadu 🙏. ❤❤❤❤sadu 🙏 ♥ ❤ 🎶 👌 💖 🙏 ♥ ❤ 🎶 👌 💖 🙏 ♥ ❤ 🎶 👌 💖 🙏 ♥ ❤ 😊

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys 27 днів тому +1

      Sumana saman devie pihietai prarthana karamie. Mage namaskaraya weva. Namobuddaya. Sadu sadu 🙏 ♥ ❤ 💖 😍 ✨ 🙏 ♥ ❤ 💖 😍 ✨ 🙏 ♥ ❤ 💖 😍

    • @MudithaWeerakkody-nq3ys
      @MudithaWeerakkody-nq3ys 27 днів тому +1

      Weimaraner saddhaseila swamindrayan wahanseta mage namaskaraya weva. Budusaranai. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏. Namobuddaya. Dirgayusha lebawa. Niduk nirogie suwa lebawa. Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @Vihaga-HA
    @Vihaga-HA 11 місяців тому +1

    නොදන්නා බොහෝ දේ කීයා දුන් ඔබ වහන්සේට පින් සිදු වේවා

  • @dulanjamadumal6030
    @dulanjamadumal6030 Рік тому +4

    Budusaranai apiwa denuwath kalata

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 Рік тому +4

    බුදු දහම බැබලේවා 🙏🙏

  • @preemaprema7932
    @preemaprema7932 Рік тому

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා අපේ බුදු හාමුදුරුවෝ වන්ගඑරන් සිරිපතුල වැඳ පුදා ගැනීමට මෙම දේ මනාව අපහටදඑශනආකරආටසඋමනසමන්දඑවඉ . පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️🌺🌺🌺

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 10 місяців тому

    සාදු .සාදු සාදු 🙏🌼🙏🌼🙏🌼.මාගෙ ..ථාතගතසමිමාසමිබුදුරජානමි නමස්කාරයවෙිවා🙏🌹🙏🌹🙏🌹.ස්වාමින්වහන්සේ නමස්කාරයවෙිවා 🙏🌼🙏🌼🙏🌼

  • @piumiupamalika
    @piumiupamalika 11 місяців тому

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @ashapriyangani6443
    @ashapriyangani6443 10 місяців тому

    සාධූ !සාධූ !!සාධූ !!! පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින්....සිදු වේවා !!!🙏🙏🙏

  • @sachinimansala5677
    @sachinimansala5677 11 місяців тому +3

    අනෙ මට කොච්චර වැන්දත් බොහොම ආසයි සිරිපා වන්දනා කරන්න ....මුදල් නැතිනිසා අතපසු වීම් වෙනවා නැත්නම් අවුරුද්දට දෙවතාවක් හරි වදින්න තියෙනවානම් 🙏🙏🙏🙏😥

  • @dayanisilva1156
    @dayanisilva1156 Рік тому +2

    mama.thun wathawak serepad wandana Kara thibenawa.godak saddahawen.karunawen namuth ada thmai awabodawune.oba wahansela godak pin sedu wewa.sadu,,sadu,,sadu,mama madaperadega sewaya karanne.

  • @sidath939
    @sidath939 Рік тому +2

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @malarajapaksha5694
    @malarajapaksha5694 Рік тому +1

    Bohomahoda danuwath kirimak sadu.sadu sadu❤️🙏🙏🙏🌸🌸🌸

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka Рік тому

    උතුම් ශ්‍රී සිරිපා කමල ට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා

  • @sathmina3091
    @sathmina3091 11 місяців тому

    මාහට සිරිපා කරුණා කිරීමට භාගය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @eranthawijerathna5875
    @eranthawijerathna5875 Рік тому +1

    Sadu sadu ape budun wadinna matath wasanawa labewaaa!siripa karuna karanna siyalu denatama wasanawa labewaaa!

  • @rajindragayan5276
    @rajindragayan5276 2 роки тому +4

    බුදු සරණයි 🙏

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 11 місяців тому

    සාදු 🙏🌺සාදු🙏🌺
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු

  • @rohansunimal3306
    @rohansunimal3306 Рік тому +2

    Sadu sadu sadu mage namas karaya wewa

  • @ranganirmal3619
    @ranganirmal3619 2 роки тому +6

    ❤️🌺

  • @karurathnayaka1137
    @karurathnayaka1137 Місяць тому

    Bhagyawathun wahansege
    Sripada padmaya
    Sripada salakuna
    Sirasa thaba nalala thaba wandana kireemata shakthiya labewa
    Sadu sadu sadu...

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 9 місяців тому

    Sri pada piyumata maage namaskaraya veva....🙏🙏🙏🌼🌼🌼

  • @pushbakumari9882
    @pushbakumari9882 Рік тому

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි 🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 11 місяців тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 Рік тому

    පින්වත් සුවමින්වහන්ස,ඔබ වහන්සෙට දිර්ගෞ ලබේව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 11 місяців тому +1

    Sadu sadu sadu utum serpadapathmayata mage nams karaya wewa deve tebena tura mata wndana karanna lebewa tatagatha samma sambdda rajanan wahanseta mage nams karaya wewa sadu sadu sadu 👃👃👃👃👃👃🌼🌼🌼🌼🌼

  • @MihiranNamarathna
    @MihiranNamarathna 10 місяців тому

    සාදු .සාදු .සාදු .සාදු .බුදුසරණයි ...🙏🙏🙏🙏

  • @sumudubhagya
    @sumudubhagya Рік тому +2

    එහෙමයි හාමුදුරුවනේ,සාදු සාදු සාදු!...

  • @lalithamanimel-mj9uh
    @lalithamanimel-mj9uh 11 місяців тому

    Sadu sadu sadu mage namaskaraya wewa oba wahanseta digayusha labewa 🎉🎉🎉

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 11 місяців тому

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansiahasya7479
    @hansiahasya7479 Рік тому +3

    Theruwan saranai hamuduruwane

  • @GeeshaniPrebuddika
    @GeeshaniPrebuddika 9 місяців тому

    Sadu sadu sadu mage namaskaraya wewa !!!

  • @komarikk1394
    @komarikk1394 2 роки тому +6

    Sadu Sadu Sadu 🙏💐🌹🌸🌷🌷🌸

  • @sanjubandara3147
    @sanjubandara3147 Рік тому +2

    කල්‍යාණනිතො..ගගනිතෝ.මුනියන්ත..ගන්ත්වා. 🙏🙏🙏🙏🙏

  • @SLSHANYT
    @SLSHANYT Рік тому

    ඔබ වහන්සෙට දිර්සායු ලැබෙවා..සියලු ජනතාවට බුදුන් දැක නිවන් බව ලැබිමට හැකිවෙත්වා..

  • @samanudayapeiris8628
    @samanudayapeiris8628 Рік тому +2

    Sadu sadu sadu!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadushika2995
    @thilinimadushika2995 Рік тому +2

    Ape gedara kauruth gihin na siripade apitath yanna wasanawa labewa budunge saranin 🙏🙏🙏🙏🙏

  • @wasanasewwandi8385
    @wasanasewwandi8385 Рік тому

    සාදු සාදු සාදු😢❤❤❤

  • @dilinichethana-hs3he
    @dilinichethana-hs3he Рік тому

    Budu saranayi

  • @devikasudarshani1133
    @devikasudarshani1133 10 місяців тому

    Mee music eka naththaam watinaawa thawath🙏🙏🙏🙏🙏

  • @UdeniTharanga-vz3fg
    @UdeniTharanga-vz3fg Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 9 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chinthawickramasinghe3124
    @chinthawickramasinghe3124 10 місяців тому

    සාදු නාද දී වැන්දා ඒ උත්තම සිරිපා

  • @ruwanruwan7599
    @ruwanruwan7599 Рік тому +3

    Budu saranai lo wasi hama denatama.niwan dakinnata me bana padaya hethu wasana wewa!!!!💐