Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple / Love story ❤ / Job / Get To Know Us ❤

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 743

  • @JayaniWijerathna
    @JayaniWijerathna 10 місяців тому +86

    පිරිමි කෙනෙක් විදිහට අයියානම් තේරුම් ගන්න විදිහ ජීවිතය ගැන හරිම සතුටුයි ❤️

    • @nomadicdiary
      @nomadicdiary  9 місяців тому +1

      thank you ❤❤ soo much..

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 8 місяців тому +129

    දවසක උතුරන්න හරියන්න ඕනී මේ පවුලට 😢❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      Thank you❤❤❤🥰🥰

  • @madugamini4368
    @madugamini4368 8 місяців тому +32

    ඔයා තෝරාගෙන තියෙන්නේ නියම කෙනා.එයා හොඳ කෙනෙක්.අද කාලේ ඔයවගේ කෙල්ලෝ නෑ.❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰

  • @adperera3343
    @adperera3343 8 місяців тому +26

    හොද අම්මා කෙනෙක් හොද තාත්තා කෙනෙක් හොද සැමියෙක් හොද බිරිඳක් සුභ පැතුම් හැමදේම සාර්ථක වෙන්න ඕන ❤❤

  • @Ima2325
    @Ima2325 8 місяців тому +22

    අනේ මට හරි ආස හිතුනා ඔයාලට.🥺අයියේ ඔයා love story එක කියද්දී ඒක මැවිලම පේනවා.ඔයාලා දෙන්නා marry කරලා අවු.9ක් වයස 28ක්.මගෙත් AL affair එකක් ඒකට අවු.9ක් අපි mrry කරන්න හිතන් ඉන්නේ 28න්..මගේ ආදරේ මට මතක් වුනා ඔයාලා ඔහොම ලස්සනට ආදරේ ගැන කියද්දී❤
    අනේ අක්කාට ලැබෙන්න පුළුවන් හොදම කෙනා ඔයා.අක්කී කොන්ඩේ පද්ද පද්ද යද්දී හරි හුරතල්ලූ තමන් ආදරේ කරපු ඒ පුංචි කෙල්ල අදටත් ඒ විදියටම දකිනවා කියනේ ශෝක් අනේ. 🥰
    ලස්සන කැත හොයන මිනිස්සු ගැන වැඩිය හිතන්න එපා.අපිට ආදරේ හිතෙන කෙනාට අපි ආදරේ කරද්දී කොහෙවත් නැතිවුන්ට තියෙන වේදනාවෙන් වැඩක් නෑනේ.😊
    අනික ඔයාලා දෙන්නා ඔයාලගේ බබා ගැන සහ ඒ වඟකීම ගැන කියපු කතා සම්පූර්ණයෙන්ම ඇත්ත.
    ඒ වගේම අක්කී & අයියා අපි හැමෝටම එකම විදියට දියුණු වෙන්නබෑ.අනිවාර්යයෙන් ඔයාලට පුළුවන්.දවසක ඔයාලා ආස විදියටම දියුණු වෙන්න ඔයාලට පුළුවන් 💪 ඔන්න මමත් ඔයාලව sub කරා.

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      ❤❤❤❤❤❤ thank you sooo much dear...ඔයාගේ ආදරෙත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.වෙඩින් එක අපිටත් කියන්න හොදේ... 🤣😍 බුදු සරනයි.පරිස්සමින් ඉන්න..ආදරයයි... දෙන්නට දෙන්න තේරුන් ගන්නව නම් එතන හරි සුන්දරයි.අවු 9ක අත්දැකීමක් කිව්වේ.අවු 25ක් 30ක් ගියත් වැඩක් නෑ දෙන්නට දෙන්නා තේරුම් අරන් නැත්නම්..අනික තව දෙයක් ඕනිම ගෙදරක නෝනා මහත්තයා රන්ඩු වෙනවා,ඒක නෝරමල්.ඒ වෙලාවට දෙන්නගෙන එක්කෙනෙක් නිහඩව ඉන්න ඕනි ඉවසීමෙන් අනිත් කෙනා කොච්චර රන්ඩු කරත්.එතකොට වැඩේ shape

    • @Ima2325
      @Ima2325 8 місяців тому +1

      @@nomadicdiary අනිවාර්යයෙන්ම අක්කි & අයියා.
      ඔයාලා දෙන්නටහි සුදූ බබාටයි බුදු සරණයි 😘🌸❤️‍🩹

  • @inu-lw4br1pd3u
    @inu-lw4br1pd3u 9 місяців тому +45

    අහම්බෙන් දැක්ක ලස්සන පුංචි පවුලක්...වීඩියො කීපයක් බැලුවා හරිම ලස්සනයි...දිගටම ඔයාලත් එක්ක ඉන්නවා...සතුටින් ඉන්න ඔය වගෙම හැමදාම...බුදු සරණයි❤❤❤දෝණි පැටියට ආදරෙයි🤗සබ් කරා👍

  • @dilinithanupama6765
    @dilinithanupama6765 8 місяців тому +46

    නංගි හරිම ලස්සනයි සිරියාවන්තයි ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි❤ සිතුම් පැතුම් ඉටුවෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වේවා. 😄

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      thank you soo much ❤❤❤

  • @whatsmindstatus2225
    @whatsmindstatus2225 5 місяців тому +10

    ගෙවල් වලට ඕන විදිහවත්, ලස්සනවත් නෙවෙයි ආදරේ කියන්නේ..ඔයාල ඒ අතින් පට්ට.ඉදිරියටම යන්න ජය වේවා..

    • @nomadicdiary
      @nomadicdiary  5 місяців тому +2

      thank you soo much ❤❤❤❤ lov u 🌸

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 Рік тому +32

    මල්ලි නංගි දෙන්නෙක් .ගෑනු දරුවෙක් ව පරිස්සම් කරන් ගෙදර ඉන්න එක හොඳයි අද කාලෙ. බුදු සරණයි තුන් දෙනාටම .හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @Cyber_critic
    @Cyber_critic 7 місяців тому +5

    අනේ ඔය ආදරේ හැමදාම තියාගන්න. මන්ජිත් හොද qualities තියෙන කෙනෙක් වගේ. Poorni උනත් හරිම හොද අහිංසක කෙනෙක් වගේ. මට හරි ආසයි එයා ලස්සනට make up කරල ඉන්නව බලන්න දවසක. හරිම ලස්සනයි එයාගෙ features . Skin color එකත් ලස්සනයි. Voice එකත් ලස්සනයි. ඔයා මගෙ යාලුවෙක් නමි මම ඔයාට ගැලපෙන ලස්සන ඇදුමි ටිකක් තෝරල දෙනව.
    අනේ ඔයාලට හරියන්න ඔනෙ ගොඩක්. චුටි දෝනිට සැපෙන් ජිවත් වෙන්න. දෝනි නමි පුදුම ලස්සනයි. හරිම අහිංසකයි.
    ඔයාල හරිම හොද වගකිමි හරියට කරන දුව ගැන හොදින් හිතන parents ල.
    family එක strong වට ඉන්නකොට හොදට දියුනු වෙන්න පුලුවන්. ඉදිරියෙ දවසක ඔයාල ගොඩක් දියුනු වෙන්න ඕනෙ. You tube channel එකටත් subscribers ල ,views වැඩි වෙලා ගොඩක් successful වෙන්න ඕනෙ. 💚💚💚

    • @nomadicdiary
      @nomadicdiary  7 місяців тому +1

      thank you soo much ..❤❤❤❤ ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

    • @Cyber_critic
      @Cyber_critic 7 місяців тому

      @@nomadicdiary 🙏💚💚💚

  • @sranathunghe4546
    @sranathunghe4546 8 місяців тому +28

    අක්කෙ ඔයා පෙර ආත්ම ගානක්ම ලොකු පිනක් කරන් ඇති මේ වගෙ හස්බන් කෙනෙක් ලබන්න..ඔයා ගොඩක් වාසනාවන්ත බිරිඳක්..
    ලංකාවේ පිරිමි බහුතරයක් එක ගැහැනියකගෙන් සෑහෙන්නෙ නෑ..අනියම් සබඳතා නිසා අද කොච්චර ගැහැනු අය දුක් විදිනවද..තමන්ගෙ බිරිදව කෙයා කරන්නෙ නැති ගෞරවයක් නොදෙන පිරිමි ඉන්න සමාජයක් තියෙන්නෙ අද..
    ඇත්තටම මේ ආත්මයේ මට වාසනාව ලැබුනෙ නෑ අයියා වගේ ආදරණීය හස්බන් කෙනෙක් ලබන්න..මටත් ආසයි මගෙ මහත්තයත් අයියා වගේ කෙනෙක් වෙනවා නම්..එත් මගේ අවාසනාවට ඒක කවදාවත් එහෙම වෙන එකක් නෑ..
    මන් ප්‍රාර්ථනා කරනවා අයිත් මනුස්සය ආත්මයක් ලැබුනොත් අයියා අක්කට ආදරේ කරනවා වගේම ආදරණීය කෙනෙක් මටත් ලැබෙන්න කියලා..
    (අයියෙ ඔයා මේ කමෙන්ට් එක දැක්කොත් මේක අනිවාර්යයෙන්ම අක්කට පෙන්නන්න..)

    • @nomadicdiary
      @nomadicdiary  4 місяці тому +2

      @@sranathunghe4546 අනිවාර්යයෙන් ඔයාටත් මේ වගේ ආදරයක් ලැබෙන්න ඕනි හැම ආත්මෙකම..❤❤...
      ඔයා ගේ ජීවිතේ ඇතුලේ තියෙන ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බැරි උනත් ඔයාල දෙන්නා කතා කරලා ප්‍රශ්න වලට මූන දෙන්න..ආදරෙන් ඉන්න...දෙන්නට දෙන්නගේ අදහස් වලට respect කරන්න...එතකොට ඉබේටම ආදරය ගෞරවය ගොඩ නැගේවි..
      ඔයාල දෙන්නගේ පවුල් ජීවිතයට හදවතින්ම සුභ පතනව..ආශිර්වාද කරනවා...❤🙏👍

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 2 місяці тому +1

      Duk wenna epa sahodari. Oya witharak neme me loke kochchara nm gahanu aya athida duk widina aya. Oya wagema kenek thamaii mamath.hithnna epa. Daragana imu sahodari. Api giya athmee kaarapu paw gewala iwara karagamu😊😊

  • @slganimax2206
    @slganimax2206 Рік тому +19

    අද තමයි මට ඔයාලාව හම්බුනේ .... මේ ඔක්කොම video බලන ගමන්........මරු ඔයලා........සතුටින් ඉන්න ඔයාලා❤

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +3

      ❤❤❤ ගොඩක් ස්තූතියි..සතුටින් පරිස්සමින් ඉන්න

  • @duhair23
    @duhair23 Рік тому +40

    අනෙ ඔයාලගෙ පුංචි පවුල හරිම ලස්සනයි… ❤❤❤ තෙරැවන් සරනයි ❤🙌🏾❤️

    • @smak500
      @smak500 Рік тому +2

      Akki❤

    • @duhair23
      @duhair23 Рік тому +1

      @@smak500 නන්ගියො😘❤️

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +1

      ❤❤❤❤ thank you

  • @anudhigamage1773
    @anudhigamage1773 9 місяців тому +12

    ආදරනීය අවංක චරිත දෙකක්.. සුබ පතනව ඉදිරි අනාගතයට ❤

  • @amara-bandu8733
    @amara-bandu8733 8 місяців тому +6

    අනේ ඔය දෙන්නා වගේමයි මමයි මගේ මහත්තයයිත්..අපි දෙන්නටම එකම වයස මම මහත්තයට වැඩිය මාසයක් වැඩිමල්..අපි දෙන්නත් හොදම යාළුවෝ ..පස්සේ ආදරේකට හැරුනේ

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰 good luck your happy life..

  • @tokyo_struggles
    @tokyo_struggles Рік тому +14

    මටත් තියනවා මේ වගේ ආදරණීය ආදරයක්❤
    ප්‍රශ්න ගොඩක් ආවත් ඒ ඔක්කොම දරන් මාවත් අද වෙනකන්ම ආදරෙන් බලගන්න කෙනෙක් ඉන්නවා...
    අයියා අක්කා දිහා බලන බැල්ම මයි එයාත් මං දිහා බලද්දි තියෙන්නේ❤
    හරිම ආදරණීය බැල්ම ද කොහෙද ඒ....🙈🌹
    බුදු සරණයි...!
    හැමදාමත් අපි වගේම ආදරෙන් ඉන්න💕🥺

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +1

      ගොඩක් සතුටුයි ඔයාලගේ කතාව ඇහුවම,,හැමදාම ආදරෙයි සතුටින් ඉන්න.බුදු සරනයි ඔයාල දෙන්නටම❤❤❤❤

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 8 місяців тому

      Aneeeee shok dennek 👯

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 3 місяці тому +3

    ඔන්න මම අද තමා බැලුවෙ....මාත් ප්‍රාර්තනා කරන්නෙ මේ වගෙ හස්බන් කෙනෙක් ....හැමදාම සතුටින් ඉන්න....🥺❤️ Commeny එකක් නොදා බෑ....ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️❤️😊

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa Рік тому +27

    ඔයාලා හරි open කතා කරානේ ❤️🤗❤️
    ආදරෙයි nanga n malli 😍😍😍

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +1

      ❤❤❤❤ thank you.ane sorry commet godak ekatu wela reply krnna bari una,akai parakku.kohomada kella hodida..? oyala 3n dena hodinda? parisamin inna.budu sarani.adarei..

  • @devikamihirani730
    @devikamihirani730 Рік тому +14

    ඔන්න මාත් ඔයාලාගෙ පවුලට එකතු උනා ,ගොඩාක් සතුටු යි ඔයාලාගේ පවුල් ජිවිත යට සුබ පතනවා ❤❤❤❤❤

  • @erandidassanayake7977
    @erandidassanayake7977 8 місяців тому +3

    ඔයාලගේ මාලු වීඩියෝ එක දැකලා මගේ හිතේ ඇතිඋන ඒ හැගීම මේ වීඩියෝ එක බලලා සම්පූර්ණයෙන්ම නැතිඋනා..මමත් ගැහැණියක් දුවලා දෙන්නෙක්ගේ අම්මෙක්...ඔයාලට හරියන්න ඕනි උතුරන්න...මේ හදවතින්ම කරන ප්‍රාර්තනයක්❤❤❤

  • @emashakawindi786
    @emashakawindi786 Рік тому +14

    අනේ ඔයාලා හරිම adaraniyayi..හැමොටම මේ වගේ ආදරෙන් ඉන්න ලැබේවා ❤

  • @WeerasinghaWeerasingha-l6t
    @WeerasinghaWeerasingha-l6t 8 місяців тому +5

    ලවස්ටෝරිය නම් පිස්සු හැදුන අහලා ඒක බලද්දී අමුතු ම ලෝකයක් මැව්නා ❤❤❤❤❤❤😘

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      dream world...❤❤❤❤

  • @nomadicdiary
    @nomadicdiary  Рік тому +11

    ua-cam.com/video/Dnp3lewmFS4/v-deo.html
    ඔයාලගේ ප්‍රශ්න ඔක්කොටොම උත්තර
    Q&A | Answering your questions | සිංහල vlog - Lankan Couple / Love story ❤ / Job / Get To Know Us ❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 24 дні тому +2

    Hapo me ලංකාවේ මිනිසුන්ට අනුන්ගේ දේවල් තමයි one

  • @asoka1516
    @asoka1516 5 місяців тому +4

    පෞද්ගලිකව අපට නම් අනුන්ගෙ පෞද්ගලිකත්වය වැදගත් නැහැ.වීඩියෝවක දැනුම අන්තර්ගතවෙනව නම්, ආදර්ශයක් තියෙනව නම් තමා සමාජයට වැදගත් වෙන්නෙ. අපේ සමාජයෙ රුචි අරුචිකම් අමුතුයි. විවිධයි.සමහරු අනුන්ගෙ ඒවා දැනගන්න මාර ආසයිනෙ.
    ඔයාල ආදරයෙන් සතුටින් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බව පේනව. ඒක නම් ලොකු සතුටක්. ජයවේවා.

    • @nomadicdiary
      @nomadicdiary  5 місяців тому

      thank you soo much ❤❤❤❤ lov u 🌸

  • @NeshaSamarasinghe-h7d
    @NeshaSamarasinghe-h7d 6 місяців тому +7

    පුතේ , දෝනි ලස්සන ආදර කථාවක්. ආදරෙයි ❤❤❤❤❤ ,
    ජයවේවා ,තෙරුවන් සරනයි .

  • @Shenulashifenando
    @Shenulashifenando 8 місяців тому +38

    කවුද අක්කට කැතයි කියනිනෙ එයා ඉන්නෙ ඔය පොඩි බබෙක් වගෙ ලස්සනට ❤😊 කැතයි කියපු උන්ට අක්කා වගෙ හොද කෙල්ලෙක් නැතුව අති😂

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      thank you sooo much ❤❤❤ lov u

    • @sonalirajapaksha518
      @sonalirajapaksha518 7 місяців тому +3

      ඇත්තනේ බං දත් වහල්ල බලපන්කො

    • @Shenulashifenando
      @Shenulashifenando 7 місяців тому

      @@sonalirajapaksha518 oya lassanad ithin

    • @DularaSampath-hv3yw
      @DularaSampath-hv3yw 4 місяці тому

      @sonalirajapaksha518 ithina thota mokada

    • @Hgirly-l3j
      @Hgirly-l3j 14 днів тому

      ​@@sonalirajapaksha518මෙන්න ඊලග රූ රැජින 🤣🤣🤣
      පලයං බං යන්න

  • @pubudu3235
    @pubudu3235 3 місяці тому +3

    Oyala ගොඩක් ලස්සනට සතුටින් ජීවත් වෙනවා .........❤❤❤❤ හරිම ආදරෙයි akkita අයියා ....... oyalata ලස්සන චූටි මැණිකක් ඉන්නවා ....... eyath පරිස්සමෙන් බලාගෙන , ලස්සන අනාගතයකට පියනගන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤❤❤❤❤

  • @urshulabranda2942
    @urshulabranda2942 8 місяців тому +3

    අපිත් aiyai අක්කා wagema tamai bandala adata අවුරුදු 10k apith ගෙවල් walin විරුද්ධ wela tamai bande sahenna kattak kawa ewwa kiyannat bah marama dukak ada lamai dennek innawa ratinut pita wenna දෙවියන් apitta udaw kala kisima deyak nathuwa ada methaana inna api denna ge marama ආදරයක් saha මනුස්සකම tibba aiya and akka ... oya dennat hodin innawa oitat wada balannako අනිවාර්යයෙන් ma

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому

      Thank you dear❤❤ Hamadama sathutin inna❤❤🥰

  • @Shashi_Akarsha
    @Shashi_Akarsha 8 місяців тому +3

    අනේ හරිම සරල විදියට ලස්සනට ජීවත් වෙනවා ජීවිතේ විදින ගමන් බුදු සරණයි ඔගොල්ලොන්ට අයියෙ අක්කෙ 🥺❤️

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      thank you sooo much ❤❤❤

  • @Kavisha907
    @Kavisha907 2 місяці тому +2

    මට මේ ලගකදි අක්කලාගේ වීඩියෝ හම්බුනේ බලන්න ආස හිතෙනවා බලන්න වීඩියෝ ඔයාලගේ ❤️🥰 සුදුත් ඔකොටම වඩා ශෝක් 🌸

    • @nomadicdiary
      @nomadicdiary  2 місяці тому +1

      ❤❤❤❤ thank you . bs.

  • @YChanuka
    @YChanuka 8 місяців тому +4

    මචං මම දැකපු සුපිරිම දෙන්නෙක් .ජය වේවා මචං උඹලාට ❤

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 5 місяців тому +3

    මගේ බබාත් අම්මා කිවුවේ එක දවසයි ඊටපස්සේ දිගටම තත්තා තමයි කිවුවේ..❤❤ඔයාලගේ vlogs ලස්සනයි අද මම channel එක දැක්කෙ.

  • @sachinthamihiranisachintha4466
    @sachinthamihiranisachintha4466 8 місяців тому +4

    අද තමයි ඔයාලගේ වීඩියෝ එකක් දැක්කේ,හරිම ලස්සනයි,අයියේ අක්කේ ඔයාලට සුභ පතනවා,💖💖

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰

  • @EshaniDinusha
    @EshaniDinusha 8 місяців тому +3

    හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා ❤ වැඩි වැඩියෙන් හරියන්න ඕන ඔයාලගෙ පවුලට ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      Thank you❤❤❤🥰🥰

  • @NethasaRannulu
    @NethasaRannulu 5 днів тому +1

    ආදරෙයි Thundenaatma සතුටින් inna..💙✨️

  • @DevinduLiyanaPelage
    @DevinduLiyanaPelage 5 днів тому

    Adoo pattah satutui ayye oyala denna gahana game eka gana.. dan kale badapu kollanga Supiri Adarahawath kollek❤

  • @dilrukshigayani1454
    @dilrukshigayani1454 Рік тому +22

    නංගිගේ අමුතු ලස්සනක් තියනවා... හැමදාම සතුටින් ඉන්න.. 😍 😍 😍 😍

  • @nilangasiriwardhana5937
    @nilangasiriwardhana5937 4 місяці тому +3

    Oy wage yalu kamak scl kale matath thibuna.eth dennam hithe tiyan hitiya.oy dennage love sto 35:38 ry eka ahuwam mta mathak una...

    • @nomadicdiary
      @nomadicdiary  3 місяці тому +1

      Thank you ❤❤❤ ආදරෙයි❤😘

  • @ranmaperera3443
    @ranmaperera3443 Рік тому +16

    Ayeth kawru hari ehuwoth oyita wadaa lassana kellek bandinna thibuna kiyala kiwwoth edala aragena hombata 2 k enapan

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +2

      😂😂😂😂💪💪💪💪💪 ❤❤❤❤❤❤❤❤

  • @dilminethmini00
    @dilminethmini00 8 місяців тому +2

    I suddenly came through this channel and this is my favourite one...😭😭😭❤️❤️❤️❤️

  • @chathurathnayake2546
    @chathurathnayake2546 8 місяців тому +6

    ඒකට අපේ මිනිහා. කට ඇරියොත් කියන්නේ මට තව පාට් ටයිම් ජොබ් එකක් හරි කරන්න කියලා. පොරට ගෙදරට වෙලා ඉන්න. ගෑනිගෙන් ගොඩ යන්න බලං ඉන්නේ. 😅

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +4

      😂😂😂 දියුණු වෙන මනුස්සයෙක් ගෑනිගෙන් හරි දියුණු වෙන්න උත්සහ කරනවා...😂😂😂 ඔයත් ගෙදරට වෙලා ඉන්න..එතකොට වියදමට සල්ලි නැති වෙනකොට ඉබේටම මනුස්සයා සල්ලි හොයන්න යාවි.🙏🙏🙏🙏🙏

  • @isharasaranga
    @isharasaranga 8 місяців тому +4

    Hari yanna una nangi..malli ❤❤hari adaraniya pawlak..salli teyana unta wada godak hodai ❤️

  • @dinupamaarvindi3743
    @dinupamaarvindi3743 8 місяців тому +1

    අක්කා හරිම ලස්සනයි අනේ.හරිම චාම් කෙල්ලෙක් .සිරියාවන්තයි .ඔයාලා දේන්නටටම ජය❤

  • @IreshaKumari-p8o
    @IreshaKumari-p8o Місяць тому +1

    කවදා හරි තමන්ටම කියලා ගෙයක් හදාගන්න සුබ පතනවා 🥰🥰🩷🩷

    • @nomadicdiary
      @nomadicdiary  Місяць тому +1

      thank you ❤❤❤❤ apith me try karanne ekata tami dear...

  • @nishadijaye7225
    @nishadijaye7225 7 місяців тому +1

    මගේ මහත්තයත් කැමතී නෑ මම ජොබ් එකක් කරනවට එයත් මල්ලී ඔයා හිතන පතන විදිහටම හිතන පතන කෙනෙක් මල්ලිටත් නංගිටත් දවසක උතුරන්න හරියන්න ඕනී බුදු සරණයී චුටි මැනිකට නමි ලස්සන නමක් තියෙන්නේ

    • @nomadicdiary
      @nomadicdiary  7 місяців тому +1

      thank you ❤❤❤ budu sarani

  • @aruniarosha7524
    @aruniarosha7524 5 місяців тому +2

    අහම්බෙන් වගෙ වීඩියෝ එකක් දැකලා ඔක්කෝම වගේ වීඩියෝ බැලුව. හරීම ලස්සනයි සතුටින් ඉන්න❤

    • @nomadicdiary
      @nomadicdiary  5 місяців тому +1

      thank you soo much ❤❤❤

  • @maduRanawaka96
    @maduRanawaka96 8 місяців тому +3

    හාවඩ් එකෙ ඉදියා නේ.මට හොදටම මතකයි මංජිත දිසල් කියන නම..දෙන්නම සතුටින් ඉන්න❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰

  • @diluchathurani427
    @diluchathurani427 8 місяців тому +3

    Nangige es lassanai.mn asai eyata.budu saranai 3natma..,

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 5 місяців тому +2

    අනිවාර්යයෙන් ඇත්තටම aththa ලස්සන kanna da neaiye

  • @NawodiSewwandi
    @NawodiSewwandi 2 місяці тому +2

    දවසක අනිවාර්යයෙන්ම ඔයාට අයියේ හරියන්න ඕනෙ 😢😢

  • @MenuMenu-j6r
    @MenuMenu-j6r 10 днів тому

    Nangi oya kode hodata udata poni tail ekak danna ethkota oyage mune lassana penne .oya godak lassaniiii❤️❤️❤️ .hamadama vishwaye ashirwadaya oyalath ekka thiyei .malli,nangi,chuti manikaa ❤

  • @RuchiraRuchiradilshan
    @RuchiraRuchiradilshan 2 місяці тому +1

    නියමයි.අද හම්බුනෙ ඔයාලව මෙකෙ යනකොට

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 2 місяці тому +2

    Ada thmi mulinma vedio ekk dakke ekath ahambenwage...aththatm oyala hari adaren innawa...god bless you ayya and akki😍

  • @gsksgwmaowkxln
    @gsksgwmaowkxln 2 місяці тому +1

    හොරෙන් බැන්දට මොකද.වැරදිලා නැහැනෙ😊.සතුටින් ඉන්න.ආදරෙයි❤.බුදුසරණයි❤❤

  • @SupuniMadushika-s6x
    @SupuniMadushika-s6x 2 місяці тому

    ලස්සන පුංචි කුරුලු කැදැල්ලට ඇස් වහක් වදින්න එපා . පරිස්සමින් සතුටින් හොදින් ඉන්න ❤

  • @SenuliDewanmini
    @SenuliDewanmini 5 місяців тому +3

    අනේ ඔයාලට මන් හරිම ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤සතුටින් ඉන්න හමදාම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadusadu-n3p
    @Sadusadu-n3p 5 місяців тому +2

    ❤❤❤❤❤❤ ane oyala හැමදාම deiyo shathuten තියන්න one😊

  • @gayanajayathilaka1307
    @gayanajayathilaka1307 6 місяців тому +1

    හැමදාම මේවගේම සතුටින් ඉන්න ලැබේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 Рік тому +7

    Video eka baluwa.😍 Sathutin inna. Nidahas welawaka colombo Hi tea ekaka hari lunch ekakta hari gihin vlog ekak danna😍

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +2

      Thank you..balamu try krnam high tea video ekak karanna..duwage school wedat ekka kohewat ynna kalayak na dan.akai wela tiynne..❤❤

  • @dulminayanathara1893
    @dulminayanathara1893 9 місяців тому +3

    ලස්සන පව්ලක්..හැමදාම ඔහොම සතුටින් ඉන්න🥰♥️

  • @ShamaliPerera-m6p
    @ShamaliPerera-m6p 7 місяців тому

    දෙවියන්ගෙ පිහිටෙන් සතුටින් ඉන්න .හරියන්නම ඕන

  • @malsha99
    @malsha99 8 місяців тому +1

    ඔයලා දෙන්නාට චූටි දූ එක්ක සතුටින් ,පරිස්සමෙන් හැමදාම ඉන්න ලැබෙන්න කියලා wish කරනවා. හරිම ආදරණීය family එකක් බුදුසරණයි ❤❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰Oyatath budu saranai🙏🙏

  • @sandaliniranjala8021
    @sandaliniranjala8021 Рік тому +6

    හැමදාම සතුටින් ඉන්න 🥰බුදුසරණයි ♥️

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 8 місяців тому +6

    තාම බැදලා නම් නෑ.ඒත් අවුරුදු 9 ක හොඳම යාලුවත් එක්ක තියන ආදරයක් මටත් තියෙනවා.
    අවුරුදු 7ක් යාලුවෝ,එක අවුරුද්දක් හොඳම යාලුවෝ, ආදරේ කරන්න පටන් අරන් අවුරුදු 9යි❤️..😊 ඔක්කොම ඇදුරුම්කමට අවුරුදු 17යි🌸😊

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +3

      දැන් එහෙනම් දෙන්නට බදින්න කාලේ හරි..සුභ මංගලම් වෙන්න කියලා ප්‍රාර්තනා කරන්වා...❤❤❤❤

    • @chamalisanjeewani7141
      @chamalisanjeewani7141 8 місяців тому

      @@nomadicdiary ඔයාලගෙත් බලාපොරොත්තු ඉටු වෙන්න කියලා පතනවා

  • @dilaa960
    @dilaa960 Рік тому +11

    Ammala ththalage akamaththen banda kiyala oyala dukak nane adaren sathutin innawane .dan ammalath sathutu wenawa athi.hamadama adren inna aiye akke.adarei hahamadama ❤️❤️❤️

  • @tharushiliyanage2484
    @tharushiliyanage2484 Рік тому +4

    Oyawa mathakai scl ekedi. Park ekedi dennawama dekala thiyenawa. Hemadama sathutin inna. ❤

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +1

      Thank you...❤❤❤ oyat sathutin inna..budu sarani

  • @samadhidilhara9757
    @samadhidilhara9757 6 місяців тому +2

    Akka aththatama hari lassanai ❤️... හරිම චාම් වෙනස්ම ලස්සනක් අක්කට තියෙන්නේ ❤
    This is my true feeling ❤
    May god bless you all❤️

  • @MadushikaSewwandi-q5m
    @MadushikaSewwandi-q5m Рік тому +3

    ඔයාලට ගොඩාක් ආදරෙයී..... දිගටම vidios දාන්න.

  • @VishwaSilva24
    @VishwaSilva24 8 місяців тому +4

    ගොඩක් ලස්සනයි❤ ඔයාලා😍.. බුදුසරණයි ඔයාලට❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +2

      thank you sooo much ❤❤❤

  • @sulochanathenuwara
    @sulochanathenuwara Рік тому +7

    ගොඩක් ආදරණීයයී❤️❤️ හදවතින්ම සුබපතනවා 🤗🤗ඔයාලගේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න ❤️❤️❤️ කියලා 🤗🤗 ලස්සන සරල පවුලක් තෙරුවන් සරණයී❤️❤️

  • @dsvlog6100
    @dsvlog6100 Рік тому +4

    මම ඇහුවෙ කලින් වැඩ කරපු තැන නෙවෙයි දැන් වැඩ කරනනෙ කොහෙද කියලා ඒක ට හරි උත්තරය ක් කිව්වේ නෑ 😢😢😢😢😢

    • @nomadicdiary
      @nomadicdiary  Рік тому +1

      කලින් වැඩ කරපු තැන නෙවෙයි දැන් වැඩ කරන තැන තමයි කිව්වේ.❤❤❤❤

    • @dsvlog6100
      @dsvlog6100 Рік тому

      හරි හරි මම ආයෙත් බැලුවා .

    • @mydiary8283
      @mydiary8283 Рік тому +1

      ❤❤

    • @nuwansampath3801
      @nuwansampath3801 10 місяців тому

  • @shehanmadusanka8931
    @shehanmadusanka8931 6 місяців тому +2

    Sathutin inna thun denama...hari lassanata oya thun dena jivath wenawa..attama gdk satutui adaraniya paulak..budu saranai

    • @nomadicdiary
      @nomadicdiary  6 місяців тому +1

      thank you❤❤❤ budu saranai

  • @lahirulahiru1544
    @lahirulahiru1544 Рік тому +4

    Ane oya denna harima lassanai 🥰🥰❤️ Hamadama hinawela sathutin parissamin inna bs 😘🥰🥰

  • @SanduniNethsara
    @SanduniNethsara 7 місяців тому +2

    අනෙ හරිම ලස්සන පවුලක් තුන්දෙනාටම සුබ පතනවා❤❤❤

  • @himayaamarakoon1139
    @himayaamarakoon1139 2 місяці тому +1

    Oyal denna hrim lovely ,very openmind .❤❤❤hemdm sthutin inn oni bs ❤🎉

  • @pushpakumara1399
    @pushpakumara1399 8 місяців тому +1

    Oyalata hariyanna oni uthuranna... sathutin inna.....Adarei..🌹🌹🌹🌹

  • @anjalikaishanthi5387
    @anjalikaishanthi5387 7 місяців тому

    ඔයාලගෙ විඩියො ලස්සනයි හරිම නිහතමානී දෙන්නෙක්.ඔයලට හරියන්න ඔනෙ

  • @shashikalaherath7024
    @shashikalaherath7024 Рік тому +6

    Nangi oya hari lassanai ana oya katai kiynna kauda. Oya dannatama harima adarai.❤❤❤❤❤❤

  • @ChathurangaRajapaksha-jq2bo
    @ChathurangaRajapaksha-jq2bo 4 місяці тому

    අනේ ඔයාලගෙ ආදර කතාවත් ජිවිත කතාවත් අපේ වගේමයි .අපේ ජිවිතේට දැන් අවෘදු 6ක් 😊

    • @nomadicdiary
      @nomadicdiary  4 місяці тому

      thank you ❤❤❤❤ ආදරෙයි

  • @Sadu363
    @Sadu363 27 днів тому +1

    ඔන්න මාත් බැලුව, මේ වීඩියෝ එක බලන්න කලින් මම හිතුව අක්කා හරි හුරතල් නේද හරි කෝලම් නේද කියලා ❤❤ දැන්නේ දන්නේ අයියව අල්ලන් තියෙන්නේ හුරතලේ පෙන්නලා කියලා 😂, අක්කට බොරුවට කැතයි කියපු බාගෙට බාගයක් කෙල්ලෝ neda😂🤣🤣 මට හිතෙන්නේ අයියව අල්ලගන්න බැරි නිසා කියන කතා මොකද අයියා හරි hAdayi😂😁

    • @nomadicdiary
      @nomadicdiary  26 днів тому +2

      ❤❤❤❤❤ na akka aththama hari huratal...thank you parisamin inna..adarei

  • @SSandaruwan-c8m
    @SSandaruwan-c8m 8 місяців тому +1

    Oyalage hama balaporoththuwakma hari yanna one❤ budu saranai!

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤🥰 Budu saranai🙏🙏

  • @MadaraBhashani
    @MadaraBhashani 22 дні тому

    10:46 ශෝයි❤

  • @Nethukiamayaa
    @Nethukiamayaa 8 місяців тому +2

    හරි ආදරණිය පුන්චි පව්ලක්❤

  • @ShashiDil-23
    @ShashiDil-23 8 місяців тому +9

    අයියා මාර ලස්සනයි.අක්කෙ ඔයත් ලස්සනට ඇදලා කරලා ඉන්න වයස පේන ඇදුම් අදින්න එපා.

    • @kavidiadeksha5711
      @kavidiadeksha5711 8 місяців тому +3

      ❤ehema dann epa,. Thawa kenekge hitha riddann epa

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      ❤❤❤🥰🥰

  • @lovers_xox
    @lovers_xox 8 місяців тому +2

    ඔයාලා දෙන්නගෙ හිනාව ලස්සනයි♥️

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      Thank you❤❤❤🥰🥰

  • @dilulife4456
    @dilulife4456 3 місяці тому +1

    ලස්සන සාපේක්ෂ යි මට නම් හැම කෙනෙක් ගෙම මොනව හරි ලස්සන ක් තියේ, ලද දෙයින් සතුටු වෙන පොසිටිව් හිතන ආදරය නිය ලස්සන ෆැමිලි එක ක් , දරුව දැකල මුලින්ම දැක්ක විඩියෝ එකේ මම ඇහුව school එක ඔල්කට් ද කියලා ඉස්සර මම ආස school එක ක් එක

    • @nomadicdiary
      @nomadicdiary  3 місяці тому +1

      thank you dear..adarei ❤❤❤

    • @nomadicdiary
      @nomadicdiary  3 місяці тому +1

      oya lanakwe newaida inne dear..oyage channel eka man balauwe ada..eken dakke saudi wala video.lassani..

  • @upekaravihari7911
    @upekaravihari7911 7 місяців тому +1

    Daruwa lassanai thamai...akka kiuwa neda eda hamba una lassanama ekkena eya kiyala...lamai hamba unama okkoma wage eka wage...anith ammalath kiyanawa athi eda hamba una lassanama baba mage kiyala...bs❤

    • @nomadicdiary
      @nomadicdiary  7 місяців тому

      ow dear.habai eka mama kiuwa deyak newai ape word eka hetapu anit babala hamaba una ammalama 2k 3n denek tami mata ehema kiuwe...."leddu balana dena time ekata kauru hri enakan idala ynna kiuwa baba thaniyema tiynna epa kiuwa..ada word eke inna babalagen lassana baba oyage.akai " ehema kiyala kiuwa...thank you soo much ..❤❤❤❤ oyage comment ekata..ගොඩක් ස්තූතියී..තෙරුවන් සරණයි..ගොඩාක් ආදරෙයි

  • @sumithpriyantha1754
    @sumithpriyantha1754 8 місяців тому +3

    බුදුසරණයි 3ට ම🙏🏽🙏🏽

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому

      thank you sooo much ❤❤❤

  • @suba7204
    @suba7204 Рік тому +4

    මගේ නමත් අරිසෙන් අහුබුදු දැම්මේ 😊

  • @chrishshenu9046
    @chrishshenu9046 5 місяців тому +1

    oyala dennata thava thava sathutin inna labewa.
    hama hinayakma ishta wenna keyla wish krnwa ❤❤❤

  • @Sandiii-y7u
    @Sandiii-y7u 9 місяців тому +2

    Oyalage pawula godak lassanai . Thawath kenekta kathai kiyanna lassana minissu namai . Thamage adu padu godak thiyaddi thamai anith ayata adu adu kiyanna. oyalage lassana jiwithet wish karanawa ❤😊

    • @nomadicdiary
      @nomadicdiary  8 місяців тому +1

      thank you soo much ❤❤❤

  • @UmandaDilshani-hw2kq
    @UmandaDilshani-hw2kq 8 місяців тому +1

    Ane oya thun denawa dakiddi godak asa hithenwa.hemdama sathutin nirogimathwa Inna bs😍😍

  • @shanirosh699
    @shanirosh699 Рік тому +14

    අයියෝ මේ අක්ක කැතයී..........😂😂😂 කවුද කියන්නෙ එහෙම 😒 ?අනේ මට නම් මෙයා ගොඩක් ලස්සනයි.... අනේ මන්ද මට එහෙම කැතයි කියල හිතෙන්නෙම නැහැනෙ. එයාගෙ අමුතු ලස්සනක් තියනව. බලන්නකො එයා කතා කරන විඳිය එහෙම. මට නම් ගොඩක් ලස්සනයි. හරි විවෘතව එයා කතා කරන විදියෙන් ඒ ලස්සන තවත් වැඩිවෙනව. ලස්සනට ඉන්න හැමදාම අක්කේ.... ❤❤❤❤❤තමන්ට පුලුවන් ප්‍රමාණයෙන් පිරිසිදුව පිළිවෙළට සතුටින් ඉන්න ඕනම කෙනෙක් ලස්සනයී....❤😊

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 8 місяців тому +2

    Vidio aka dakapu pala weni dawasa god bleassing both ❤❤

  • @gunikapunchihewa-ky9fy
    @gunikapunchihewa-ky9fy 8 місяців тому +3

    Good luck in all steps ❤

  • @SudeshTharanga-
    @SudeshTharanga- 5 місяців тому +1

    Lassana family akak.hamadatama hariyanna ona.budhusaranayi

  • @Lifewithdilini-w3z
    @Lifewithdilini-w3z 2 місяці тому +1

    Oyala denna diha balanakota godak sathutui

  • @imasha-uo7ue
    @imasha-uo7ue 8 місяців тому +2

    අක්ක ලස්සනයි.අක්කගෙ දරුවත් ලස්සනයි❤

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 6 місяців тому

    මායි මහත්තයායි හොදම යාලුවෝ උනේ බැන්දට පස්සේ.. අපිත් කතා කරන්නේ උබ බං කියලා.. ඒහෙම උනාම මාර ලගයි කියලා හිතෙනවා..