Dear Samitha, thanks for your comments. Rathu Rosa wage thawa, digatama balanna puluwan Tele drama thibuna. Ammagen ahanna. Eththatama Ranjan De Silva produce Kala drama balanna asai. Eyage FB eke dala ethi. Amathaka nowana dramas. Nawa Katha walin thamai heduwe. Oyata Wasanawantha Anagathayak!
Dear Indika Malli, Oyata godak Sthuthi good comments walata. Tv ekata make up danna one nisa yantham demme. Sarathwa meet wenakota heda wela giye 😉 den inna niliyo lassanai apita wada😊 mod aya. Oyata Budu Saranai! 🌹
Dear Erica, Md Jamshed and Fazeena, Thank you for your love and trust on me. I love all of you ❤️ I am the friendly type person and not proud at all. Wish you all the best!! 🌹
Dear Wash, I am sorry for the delayed reply. It's not easy to reply for many fans so many comments. Thank you very much for your nice comment! Budu saranai!
Chapa akkiyo math me drama eka me lagadi beluwe podikale beluwa mathaka ne ,oyata mam godak kemaitii oyadannawada me wage drama ekak thama apita balanna awith ne theruwan saranai akkiyo
මම දැකපු සුන්දරම නිලියක් ඔයා...ලක් ඉතිහසයේ නිලියක් තමන් රගපෑ එකම නිර්මානයෙන් මෙතරම් ජනාදරයක් ලැබුවානම් ඒ ඔබයි...ඒ කොන්ඩෙ ඒ කටහඩ කිසිදා අමතක නොවෙන අතර ඒ නිර්මානය සදාතනික සිහිනක් ලෙසින් තාමත් හිත පතුලේ නිදන්ව ඇත..ආදරනීය චාපා...ආදරෙයි හැමදාමත්
Dear Lalith, oya ge comment eka lassanai. Bohoma sthuthi. Chapa charithaya mewu Kumara Karunarathnata sthuthiya puda karamu. Ranjan De Silva chapa ta prekshaka anukamapawa lebenna teledrama eka heduwa. Okkoma ge rangana dayakathwaya ekathuwela thamai Rathu Rosa hondata nirmanaya une.
ඔයාට අපි එදා වගේම තාමත් ගොඩාක් ආදරෙයි අක්කෙ ,ආපහු එන්නකො අපිට දකින්න,ඔයාගෙ කටහඬ තාමත් එදා වගේමයි ,ලස්සනයි ගොඩක් ,ආදරෙයි ගොඩක් ගොඩාක් ,ජය වේවා !බුදු සරනයි !
අනේ ඒ කොන්ඩේ වෙනස් කලේ ඇයි ... අදටත් ආදරෙයි " චාපා " කවදාවත් අමතක නොවන චරිතයක් .... 😘😘😘❤💐❤
මැරෙන්න කලින් එක දවසක ඔයාව දැක ගන්න හීනේ හදවතේ කොනක හැමදාමත් තිබුනා...💞💞
අපි ගොඩක් පුංචි කාලෙ නරඹපු ඉතා ජනප්‍රිය ටෙලි වෘතාන්තයක් ....දැනටත් ඒ නාට්‍යයේ සංගීතය ඇහෙන කොට දුවගෙන එනවා .......❤️💕💖😘🤩😍🥰🙏
මම ඉපදුනේ 1993 මම රතු රෝස ටෙලිනාට්‍ය බැලුවේ 2020 youtube එකෙන්....කියන්න තියෙන්නේ එකම එක දෙයයි.අපේ රටේ ටෙලිනාට්‍ය ඉන්දියානු මෙගා රැල්ල විසිනුත්,අපේ රටේ තුට්ටු දෙකේ ටෙලිනාට්යවලිනුත් මරල දාල ඉවරයි. චාපා සරත් (වන්දනා කමල්) තාත්වික රංගනයක්. ඒ කාලෙ තිබුණ සමාජ හැඩ හුරුකම් මම දෑසින් නොදැක්කත් මේ ටෙලි නාට්‍යයෙන් දැක්කා. අතිශය ජනප්‍රිය වගේම අතිශය සාර්ථක නිර්මාණයක්.
Dear Samitha, thanks for your comments. Rathu Rosa wage thawa, digatama balanna puluwan Tele drama thibuna. Ammagen ahanna. Eththatama Ranjan De Silva produce Kala drama balanna asai. Eyage FB eke dala ethi. Amathaka nowana dramas. Nawa Katha walin thamai heduwe. Oyata Wasanawantha Anagathayak!
@@vandanaliyanarachchy14 thank you චාපා කියන්නද වන්දනා කියන්නද දන්නෙ නෑ....අනිවාර්යයෙන්ම මම හොයාගෙන බලන්නම්.ඔබතුමියටත් ජයෙන් ජයම වේවා!!!! ඒ වගේම reply comment එකක් දීපු ඔබ තුමියට ගොඩක් ස්තූතියි...ඒ වගේම චාප වගේ කෙල්ලෙක් හිටියනම් කියල හිතුනා ☺️☺️☺️☺️
Exactly
මටත් බලන්න ආස හිතුනා..බලන්න ඔනි
සන්තෝසයිමල්ලි ඔයා ඔහොම හිතන එක ගැන අපේ හුගක් උන්ට අපේ රටේ දේවල් අගේ නැහැ ඉන්දියාවේ කුනුහරප ඔලුවෙ තියන් ඉන්නව ටීවී චැනල් වලටත් කිසිම වගකීමක් නැතිව වගේ කරන්නේ ශ්‍රී ලාංකික කම ගැන මහ ඉහලින් කයිවාරු ගහනව ඒත් වැඩියෙන් පෙන්නනෙ ඉන්දියාවේ කුනුහරප
රතු රෝස නාට්‍යයේ music යනකොටත් හරිම ආදරණීයයි අපි මේ නාට්‍ය බලනකොට හරිම පොඩියි තාමත් චාපා ඔයා එදා වගේමයි මට හරිම සතුටුයි ඔයා ව මේ විදියට දකින්න පුළුවන් වුන එකට ♥️♥️♥️♥️
මමත් පුන්ච් කාලෙ ආසාවෙන් බැලපු කතාවක් තමයි රතුරෝස.තවමත් ආදරෙයි ඒ චරිතවලට.
චාපාරතුරොස
සතුටුයි
මුහුනුවර නම් වෙනස්.කටහඩ නම් එහෙමමයි🌹🌹🌹
ගොඩක් පුංචි කාලේ බලාපො කතාවක් තමයි රතු රෝස කියන්නෙත් ඒත් ඒකෙ රඟපාපු නිළියට මොකද උනේ කියලා මම ලොකු වෙලා කල්පනා කරා එතකොට තමයි අහම්බෙන් මම එතුමියව දැක්කෙ තාමත් අපේ හිත් වල ඒ කතාවල් සිතුවම් වගේ ඇඳිලා තියෙනවා
SL Home Tec ඔව්ව් මමත් ගොඩාක් පොඩියි , මමත් ඕකම හිතුවා 😊
ane man godak adare karapu niliyak rathu sosa cathawa mathakaye thiyena kathawak.
කෝ අක්කේ ඔයාගේ ලස්සන කොන්ඩේ...මේ කතාව යද්දි මට අවුරුදු 8 විතර...හරිම ආසයි අක්කේ...හදවතේ රැදුන ආදරණීය නිලියක්...හරිම ආදරෙයි අක්කේ....දැක්කම ගොඩක් සතුටු හිතුනා
ඇත්තමයි ඒ කොණ්ඩේ තමයි මෙයාට හොදට ගැලපෙන්නේ ❤
ඇත්තමට ඒ කොණ්ඩය. තමයි චාපා අක්කට ගැලපෙන්නෙ❤❤❤
හරිම හොද නිලියක්....😍😍😍මුඩුක්කුවෙ ඉන්න කෙනාටත් අයිය කියල කතා කරනව.දැන් ඉන්න අය එහෙම නෑ
අපේ තරැන අවදියෙදි බැලුවෙ රතුරෝස හරිම ලස්සනයි චාපාගෙ චරිතය සරත්ගෙ චරිතයට අපි අදත් ආදරෙයි
අපි එතකොට ඉස්කෝලෙ යන පොඩි කොල්ලො.අපි ඇත්තටම රතුරෝස කතාව ඇතුලෙ ජීවත් උනා.ඒ ඔබතුමියගේ රග පෑම නිසයි
රතු රෝස, වෙද හාමිනේ ,හිරුට මුවාවෙන් දියසුලිය දුදරුවෝ අදටත් මතකයට මිහිරකි දැන් තියන නාට්‍ය මොනවද
මට මතක රතු රෝස, හිරුට මුවාවෙන්, චරිත තුනක්, දූ දරුවෝ,
කෝපි කඩේ ඉදහිට තාම බලනව
RoHihi kumar SIRLANK 🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻👍👍👍👌🏿👌🏿👌🏿👌🏿👌🏿
රතුරෝස නාට්‍යය මගේ ජීවිතය තුළ දැක්ක සිහින අද්දැකීම
කොල්ල කාලේ මගේ ආසම නාට්‍ය හා නිළිය
චාපා ඉස්සරට වඩා ලස්සන වෙලා ....ලස්සනම ඔබේ ආදරනීය කටහඬයි....සුන්දරයි ...දැකීම සතුටක් ..
හරිම නිහතමානීයි. ඔයා කතා කරද්දී හරීම මිහිරියි. සුන්දර හිනාව. ලස්සන රූපයට ගැලපෙන ලස්සන කතා විලාශය... 🌹🍁🌹
Dear Stella,
Thanks for your comment. ❤
Take care! Stay safe!
හරිම සතුටුයි ඇය නැවත දකින්න ලැබුනාට. ඇය තවත් ලස්සනයි . තෙරුවන් සරණයි ! චන්දනා ( චාපා ) ❤
අපි ගොඩක් පොඩියි මේ රතු රොස බලනකොට....අදටත් එදා වගෙම ආදරෙයි...
ඒ කාලේ පිස්සුවේන් බලපු නාට්ටියක් ... අම්මො හරිම ආදරේයි චාපා😍😍
මේ ටෙලි නාට්‍යය විකාශනය වෙනකොට මට වයස අවුරුදු 8 යි.එදා ටෙලිනාට්‍ය වල හිටියේ කිසිම මෙකප් එකක් නැති අව්‍යාජ ලස්සනක් තියෙන නිලියෝ.ඇත්තටම ලස්සන ගෑනු.චාප ගෙන් අපි එදා දැක්කේ ඒ පිරිල ඉතිරිලා යන සුන්දර ගෑනු කම.ඒ ගෑනු කම හරිම අහිංසකයි.ඒ කාලේ අපේ අයියලා හෙව්වෙත් චාපා වගේ සුන්දර කෙල්ලො.මොන බාධක තිබුනත් තමන් ආදරේ කරන කොල්ලව කසාද බදින්න හීන දැකපු කෙල්ලෙක්.
Dear Indika Malli,
Oyata godak Sthuthi good comments walata. Tv ekata make up danna one nisa yantham demme. Sarathwa meet wenakota heda wela giye 😉 den inna niliyo lassanai apita wada😊 mod aya. Oyata Budu Saranai! 🌹
83 da oya
@@vandanaliyanarachchy14 koda thama ?ya....issara kena lasai
@@vandanaliyanarachchy14 ee katahada thamath nikanuth ahenawa ahenawa wagei
rumesh perera mama ipadune 1971 February 🌹
අපේ කාලේ ගිය නාට්‍ය ඔක්කොම අර්ථවත් හා චරිතවලට 100 % ක් සාධාරණය කලා. ඇදුම පැලදුමත් යහපත් . අද ඒ තත්ත්වය අඬු යි. සමහර තැන්වලදී අපේ ඇස්වලට කඳුළු අපු චරිත තිබුණා. ඒ හේම වෙන්නේ ඔබ හා අප අතර නට්‍ය තුලින් පාලමක් හැදන නිසා අද ඒවගේ නට්‍ය අඩුයි.ඔබතුම් යට යහපත් අනාගතයක්
I was searching this lady for long time.Nice to see her and hear her voice
1987ඉපදුන මම අවුරුදු 5-6අතරෙ බැලුවෙ කලුසුදු ටීවී එකෙන් ඒ මතකය මාරයි
Ou mamath 85
ow math 84
අපේ කාළයේ හිට් එක ♥️
ඔබගේ රංගනය හරිම ලස්සනයි වන්දනා ඒ නාට්‍යයේ චරිතයට අද මෙවැනි අය නැහැ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබට
මම ගොඩක් ආස කරපු නාට්‍යයක්.ගොඩක් ආදරෙයි චාපා චරිතයට....ආසයි ආයෙමත් බලන්න..👍
චාපාගේ චරිතය රතු රෝස කවදාවත් අමතක වෙන්නේ නැති ටෙලිනාට්‍යයක්.ලස්සන ටෙලිනාට්‍යයක්
ආදරෙයි චාපා ❤❤
ලගදිත් facebook එකෙන් රතුරෝස බැලුවා ..මන් ගොඩක් ආසකරන නිලියක් ඔයා.ගොඩක් ලස්සන යි ඔයාගෙ රගපෑම..ඇඩෙනව බලද්දී ..ඒ තරමට තාත්ත්වික යි.බුදුසරණ යි..
link
අසාවේන් බලපු කතාවක්.නියමයි අක්කා .බුදු සරණයි ඔයාට
❤️ 😍 💕 ආදරෙයි සතුටින් ඉන්න මම රතුරෝස බලනකොට ගෝඩාක් පුංචි යි ඒත් හරිම ආසාවෙන් බලපුකතාවක් අක්කේ ඔයාට බුදුසරනයි සතුටින් ඉන්න
අනෙ අපි ගොඩක් ආසාවෙන් බලපු කතාව ආයෙත් එන්න චාපා ආදරෙයි ගොඩක් 💖💖💖
ආදරෙයි වන්දනා. ඔයා හැමෝටම නිහතමානීව කතා කරනවා කියලා අපි දන්නවා. මට වයස 32. අපිත් ඔයාට ආදරෙයි.
ආදරෙයි හැමදාමත් චාපා
චාපා මම හරි කැමති නිලිය
Dear Erica, Md Jamshed and Fazeena,
Thank you for your love and trust on me. I love all of you ❤️ I am the friendly type person and not proud at all. Wish you all the best!! 🌹
දැකීමත් සතුටුයි mis.හරිම අගය කරනව ඔයාගෙ රඟපෑම .ආදරෙයි හැමදාමත්
ගොඩක් සතුටු යි..ඔයාව දැක්කම...හරිම මතක ..හරිම ආසා නාට්‍යක් ....❤️
මම ගොඩ කාලයක් චාපා හෙහුවා එක මගේ හීනයක් උනා මොකද මේ කතාව යනකොට මම පොඩි ලමයෙක් සමාජ මාධ්‍ය තුල මතයක් හදන්න පුලුවන් උනා මේ ටෙලි කතාව ගැන ගොඩක් අය මම නිසා මුහුනු පොතේ හොයන්න පටන් ගත්තා ගොඩක් සතුටුයි චාපව දැක ගන්න ලැබිම
ගොඩක් ලස්සනයි ඔයාලා වගේ අය අද නැ හරිම දුකයි එ ගැන බුදු සරණයි !!!
ඔයාව දැක්කම හරිම සතුටුයි .දැන් මට අවුරුදු 36.එදාට වඩා දැන් ඔයා ගොඩක් ලස්සනයි .අපි හැමදාමත් ඔයාට ආදරෙයි ,එදා වගේම .
ආදරෙයි චාප.ඔයාව දැක්කහම නිකන් පිස්සු වගේ.ඇත්තටම දැක්කොත් සිහි නැති වෙයිද දන්නේ නෑ.ඒ තරමට අපි ඔයාට ආදරෙයි.
UA-cam eke daala tiyenawa episodes tika serama..eth kawruth comments daala wath naha..ada kaale jara 3rd class drama ekak telecast unoth monissu tv eketh balala youtube eketh balai..mehemath samajayak..mama ada 23rd episode ekata comment ekak demma..harima asai balanna balanna...
Me tele drama eka ape samajaye ganu lamaynta koi taram aadarshayak da dewiyane...ehema neda In Ma...
කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ චාපා...ඒ කාලෙ මගේ ආසම නිළියක් සහ ආසම කටහඬක්...අපි පොඩි කාලේ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක් තමා රතු රෝස කමල්ගෙයි ඔයාගෙයි...මම හිතන්නේ ඒ නාට්‍ය තමයි පළමු නාට්‍ය සහ අවසාන එකත්..එතනින් එහාට දැක්කෙම නෑ,,,අවුරුදු 30 කට විතර පස්සෙ තමයි මේ ආයෙ දැක්කෙ,,,දැකීමත් සතුටුයි.
අතීත වන්දනාව, සුන්දරයි...👌
Much obliged .theruwan saranai
හරිම ලස්සනයි කතාකරනවා...හැමෝට ගරැකරනවා
දැන් ඉන්න නිළියන්ට වඩා හොදට සිංහල කතා කරනවා ඔබතුමිය. බුදු සරණයි ඔබතුමියට !!!
Eka aththa ada inna aya singlish bawitha karanne
කොහොමද මගේ රත්තරං හදවත සැප දුක් එහෙම ?
Apith chpata ❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕
තාම ලස්සනයි
Dear Wash, I am sorry for the delayed reply. It's not easy to reply for many fans so many comments. Thank you very much for your nice comment! Budu saranai!
Atthatama Asanka Aiya Oya Supiri Wadak Karala Thiyenne....
මම ඉපදෙන්නත් කලින් ගිය ටෙලි නාට්‍ය එකක්.අහම්බෙන් තමයි දැක්කෙ.2020 තමයි බැලුවේ . .හරිම ලස්සනයි .අද ඉදන් මාත් අදරෙයි රතු රෝස 🌹
Dear Udeshika,
Thanks for watching the teledrama. I hope you enjoyed it . You are a sweet person . God bless you! Be safe!
එකෙන්ම එක රැයකින්ම හිට් වුන නමුත් ඒ ජනප්‍රිය ත්වය තිබියදී ඒ පසුපස හබා නොගිය නිලියක්
Chaapa අක්කේ oya එදත් ලස්සනයි අදත් ලස්සනයි Rathu rosa 2 veni eka daannakoooo please Akke oya koheda inne අක්කේ budusaranai 😢😢
කමලුයි ඔයයි ෙහාදට හිතට වැදුනා. අදටත් එ් නාටය්‍ය හි ෙත් තියනවා. හරිම සතුටුයි.
මට මතක හැටියට අවු.14 දි වගේ මම රතුරෝස ටෙලිනාට්‍ය බැලුවේ.දැන් මට අවු 37.තාම ඒ පසුබිම් සංගීතය ඇහුනු ගමන් අමුතුම ලෝකයකට යනවා.ආදරෙයි හැමදාමත් අපේ පැරනි වටිනා ටෙලිනාට්‍ය වලට.🙏👍❤💞💗💖
එදා වගේම අදත් ලස්සනයි
මම හරිම අාසම කතාවක්
ගොඩක් සතුටුයි ඔයාව දැක්ක එක මෙහෙම හරි
අසාවෙන් බලපු කතාවක් ගොඩක් ආදරෙයි චපා අයෙත් එන්න
අැත්තටම.අපි.එදාහාරිම.අසාවෙන්.බලපු.ලාස්සන.නාටියාක්.එදාත්.අපි.චාපට.හාරිම.අදරෙයි.අදාද්එවාගෙමයි
චාපා.......අපි ගොඩක් ආදරය කල චරිතයක්.. අපිත් ඒ කාලේ කුඩායි..... ඔයාව දැක්ක එක ගැන හරිම සතුටුයි ...❤❤😘😘
ගොඩක් සතුටුයි chapa dakkata
Actually it nice to see u again Madam, thank to all
මම අසාවෙන් බලපු කතාවක්
Mamat balapu lassana drama ekak රතු රෝස .ane aye enna චපා dramma walin dakinna asai api oyawa.❤️❤️❤️
අනෙ චාපෝ ලංකකාවට වෙලා නැ.වත රගපාන්නකො අපි හරි ආසයි ඔයාට ඔයාගෙ කේර්ල් කොන්ඩෙ කොා අනෙ ඔයා හරිම ලස්සනයි හරිම නිහතමානි
තවමත් මම ආදරෙයි මේ චරිතයට,,,, හරිම සුන්දර drama එකක්
.සමහර් විට එක නාට් යක් පමණක් රගපා ජනප්‍රිය වුනු එකම නිළිය යැයි හිතමි.ඇය කලක් ජපානෙත් සිටියා. නිහතමානි කාන්තාවක්.
Missheal riemas kiyth aka raien janapriya una thwath nilyak
අනෙ චාපා ඔයාගෙ කලින් තිබුණේ ඒ කොන් ඩෙට මම හරිම ආදරෙයි
Maath
mamath...!
ගොඩක් ලස්සනයි ඔයාලා වගේ අය අද නැ හරිම දුකයි
මම රතූ රෝස බලද්දී O/Lකරන.කාලේ තමයි මෙ කතාව ගියේ ඒකාලේ මගේ කොන්ඩේ ඉස්සර ක්‍රේල් මට යාලුවෝ කිව්වේ චාපා කියලා.
Mara lassana kathawak.
ඒ කට හඩ මම ආසම කටහඩක් හරිම ලස්සනයි ☺️😍 ඒ කටහඩ තවමත් එහෙන්මමයි ☺️😄😍
අක්කේ ඔයා එදා වගේම හරි ලස්සනයි මම ගොඩක් ආසාවෙන් රතුරෝස බැලුවා එතකොට මං පොඩි. ඔයාගේ කටහඬත් හරි ලස්සනයි ආයෙත් රඟපාන්න කෝ අක්කෙ . ඔයාට බුදු සරණයි
චාපා ඒ කතාවේ හරිම ලස්සනයි ඒ චරිතේ .. ලොකු සාදාරණක් ඒ චරිතේ තුල තියෙනවා.. හරිම නිහතමානී චරිතයක් ඔබ සැබෑ ජිවිතෙදීත් .. ඔබට ජය 🥰
Dear Sheena, thank you oyage comment ekata. Oyatath hemadama Jaya wewai suba pathami! Hithadara Vandana 🌷❤
🌺🌺❤ilove you akke🌺🌺🌺mama godaaaaaak podi kale idala oyage teli nattiya baluwe.🌺🌺❤❤god bless you
Oyar gdak wenaswela ,I love you very much
මාත් ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්
අම්මෝ.. මොකද මතක නැත්තෙ . තෑන්ක්ස් අලේ.. මෙහෙම හරි දැක්ක එක මොන තරම් දෙයක්ද..ආදරෙයි චාපා..
අනේ අපි හැමදාම හෙව්වා.හරි සතුටුයි.අපි ආසයි.කදුළු බිංදුව.....ක්.සීතලට දැනෙන හිත රිදවන කදුළු බිංදුවක්...
Oya godak adara niyai. Api oyata hari adarei. Harima lassanai.
අනේ ගොඩාක් සතුටුයි....මම රතු රෝස මේ ලඟදි නැවත නැරඹුවා...පොඩි කාලෙ මේක බැළුවෙ මං...ගොඩාක් ලස්සනයි...බුදු සරණයි....චාපා වගේ අපේ හදවතේ රැඳුන ගොඩාක් චරිත ඉන්නවා...දැන් එයාල කොහේ ඉන්නවද...මොනව කරනවද කියල ඇත්තටම දැනගන්න ආසයි....ඔයාලට පුලුවන්නම් ඒ අය ගැනත් මේ වගේ අපිට දැනගන්න පුළුවන්...දකින්න පුළුවන් විදියෙ වීඩියෝවක් කරන්න කියල මං ඉල්ලනව ඔයාලගෙන්... මේ වගේම ඒ කාලෙ ගොඩාක් ජනප්‍රිය උන නාට්‍යක් තමයි අඹ යාලුවෝ කියන්නෙ...ඒකෙ රඟපාපු සුනිල් චරිතෙට පන පොවපු රසික පෙරේරා ගැනත් මේ වගේ දැනගන්න පුළුවන්නම් ගොඩාක් හොඳයි....ඒ වගේම ඉස්සර SHAA FM එකේ EGB Coolspot කරපු Originel මාෂි නොහොත් මෝක්ෂා විජේසූරිය ඒ වගේම SHAA FM එකේම ඉස්සර ෂා හැන්දෑව කරපු ශාමික නොහොත් මිලාන් ඉඳුනිල් කරුණාතිලක ගැනත් දැනගන්න ආසයි..පුළුවන් නම් හොයල බලන්න...මම ඔයාලගෙ ප්‍රේක්ෂකයෙක් නිසා මං කැමතියි මං ආස දේවලුත් මේ හරහ දැනගන්න.ජයවේවා හැමෝටම...💖💖💖
හරිම ආසාවෙන් බලපු නාට්‍යයක්
අද ඉයේ බැලුවා වාගේ චාපා. ලස්සනයි ඔයා. රතු රොස ටෙලි නාට්‍ය බලන වාරයක් ගානේ මම අඩලා තියෙනවා. ආදරෙයි ❤❤❤
1991 විතර අපි ආසාවෙන් බලපු ටෙලිනාට්‍යයක්
දැකීම සතුටක් චාපා..ආසාවෙන් බලපු කතාවක්❤️
Chapa akkiyo math me drama eka me lagadi beluwe podikale beluwa mathaka ne ,oyata mam godak kemaitii oyadannawada me wage drama ekak thama apita balanna awith ne theruwan saranai akkiyo
මම ආසාවෙන් බලපු කතාවක් රතුරෝස
ලස්සනයි
කළු සුදු රූපවාහිනීයෙන් බැලුවේ ඒ කාලෙ
මෙහෙම දැකීමත් සතුටක් තෙරැවන් සරණයි
දකින්නට ලැබිමත් ගොඩාක් සතුටුයි තෙරැචන් සරණයි වන්දනා
Happy to see you chaapa.like to see your old curly hair
ලස්සනයි තෙරුවන් සරණයි
හරීම ලස්සනයි චාපා
🌹🌷අම්මෝ තාමත් රතු රෝස කියන්නේ ජීවිතයේ කොටසක් වගේ කවදාවත් අමතක වෙන්නේ නැහැ 🙏💝🤍
මම ගොඩක් කැමතියි අපෙ මතකයේ රැඳුනු නිළියක් ඔබ තෙරුවන් සරණයි ඔබට
ආසාවෙන් බලපු ටෙලි වෘතාන්තයක👍...
Budusaranai........
I'm so happy to see you again.
මමත් හරිම ආදරෙයි අක්කෙ ඔයාට ..
කටහඩ එදා වගේමයි ..
තවමත් මතකයි ඒ රෑපරාමූ..
ආදරෙයි
කට හඩ ගොඩක් ලස්සනයි... ❤
මේ වගේ හිතට වැදෙන ලස්සන romantic drama එකක් තවම ලංකාවෙ හැදුනෙ නෑ මම හිතෙන්නෙ ....
චාපා ලස්සනයි ආදරෙයි මන් පොඩියි රතු රෝස බලද්දි
ගොඩක් කලයකට පස්සෙ අක්කා..මම රතුරොස බලනකොට මට වයස 9 ගොඩක් වෙනස් වෙලා..කටහඩනම් එ වෙනසක් නැහැ අයෙමත් රුපවහියට එනවද ..ගොඩක් අශවෙන් බැලුවේ රතු රොස