චන්ද්‍රලේඛා පෙරේරාගේ පුත් යොහාන් සත්‍යය පවසයි..

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 924

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e 7 місяців тому +22

    සමහර දේවල් ඔබලාට තේරුම් ගන්න බැහැ මේ පුතාගේ තාත්තා හරිම නිහතමානී චරිතයක් මම සමග කියලා තියෙනවා එයාගේ ජීවිත කතාව

    • @takkoushcell6792
      @takkoushcell6792 7 місяців тому +2

      සහතික ඇත්ත මම දන්නවා තාත්තා ගොඩාක් හොද කෙනෙක් 😢

    • @shiromaperera2033
      @shiromaperera2033 6 місяців тому +2

      ඇත්තමයි මේ පුතාව මමත් ආදරෙන් දවස් කිහිපයක් බලා ගත්තා චනද්‍රලේකා අක්කා ගියාට පස්සේ මොහාන් අයියා ලමයි දෙන්නා වෙනුවෙන් ලොකු කැප කාරිමක් කෙරැවා

    • @udeninawarathna7101
      @udeninawarathna7101 6 місяців тому

      Ùcç77​i8😊8😊 22:32 😮😮😮😢😢😢😢🎉😂🎉😢😅 22:44

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 3 місяці тому

      දැන් කෝ පව් ​@@shiromaperera2033

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 3 роки тому +76

    නොමිනිස් මිනිසුන් වෙසෙන ලොකයක
    ඔබ මිනිස් ගුන ඇති දරැවෙක් තෙරැවන් සරනයි ඔබට.

  • @sujithbothalage4364
    @sujithbothalage4364 3 роки тому +67

    නිහතමානි..ආදර්ශමත්..ගුණගරුක දරුවෙක් ..!! ඔබ ගැන හරිම සතුටුයි පුතේ..ජීවිතයේ ලද අත්දැකීම් තුළින් ඉදිරි ජීවිතය ඔබ පතන ආකාරයටම සාර්ථක වේවා..තෙරුවන් සරණයි !!

  • @suwarnamallika164
    @suwarnamallika164 7 місяців тому +19

    මේ දරුවන්ගේ පස්සෙන්ම හිටියේ තමන්ගේ තාත්තා පමණයි

    • @PateemaSriyani
      @PateemaSriyani 7 місяців тому

      මොහාන් පෙරේරා

  • @chaminikirikankanamge6805
    @chaminikirikankanamge6805 3 роки тому +34

    ඇත්තටම හරිම නිහතමානී දරුවෙක් තමයි ඔහු...පුතා ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත් යහපතක්ම වේවා ....බුදු සරනයි ...

  • @chandimaherath2907
    @chandimaherath2907 3 роки тому +268

    පොඩ් කාලේ ඉඳන් ඔයාවයි,අක්කාවයි,හදාගත්ත, බලාගත්ත,තාත්තා ව අමතක කරන්න එපා..කවදාවත්..❤❤❤❤❤❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 роки тому +50

    මේ දරුවන් ලොකු මහත් කරපු තාත්තා ගැන වැඩසටහනක් කරන්න අනිවාර්යෙන්ම කරන්නම ඕන ....

    • @SamKwt-sy2jf
      @SamKwt-sy2jf Рік тому +3

      Aniwa! Godak paw eya. Eka parak mama Shyami ekka Halawatha Harindra Koraya grawnd eke sing Kara. Eda awith hitiye Thaththa ekka. Hari paw. Hewanalla wage hama thanama hitiya.

    • @shayamaliejayasekera7172
      @shayamaliejayasekera7172 10 місяців тому

    • @olgaathukorala3295
      @olgaathukorala3295 9 місяців тому +1

      ජේසු පිහිටයි පුතාට දීර්ඝායුෂ ලැබේවා

    • @Rishy-zm8sj
      @Rishy-zm8sj 9 місяців тому

      Ane a thaththa wa gennanko.

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 8 місяців тому

      අන්ගු හාමි😃🤪

  • @chamiya1031
    @chamiya1031 2 роки тому +20

    ශාමි,යොහාන්,රයිනි,වින්ඩි, ඔක්කොම හොඳටම ඉන්න සුපිරි සෙට් එකක් ජයවේවා 💝💝💝💝💝🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @gangakumari2253
    @gangakumari2253 3 роки тому +38

    පුතේ ගොඩාක් හොද නිහතමානී අවංක හදවතක් තමයි පුතාට තියෙන්නෙ බුදුසරණයි අම්මා බාප්පා අක්කා පුතා නංගිලා ඒක්ක හැමෝම සනීපෙන් සන්තෝසෙන් ඉන්න හැමෝටම තෙරුවන් සරණයි පුතාගේ පුංචි කැදැල්ලටත් සනීපෙන් සන්තෝසෙන් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!!!!!🙏🙏🙏🙏

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому

      Thank you

    • @Kubo_g
      @Kubo_g 3 роки тому

      1

    • @ArunaKulathunga-ik5dz
      @ArunaKulathunga-ik5dz 2 роки тому +2

      ගලපෙන්නැත්න්ස්ම් ගලප ගන්නත් බැරිනම් හොදම දේ අයින් වීමයි කලයක් සමග දරුවන්ටද එය අවබෝධ වෙනව. එයලත් ලොකුමහත්වෙනකොට අම්මෙක්ට දරුවෙක් අමතක කරන්න බැහැ කොහොමත්ම කියන මිනිස්සු දකින මිනිස්සු කොහොම කිඋවත් දැක්කත් නුබල සැමට තෙරුවන් සරනයි"

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 3 роки тому +21

    හරිම ලස්සනයි . පුතාට සුභ පැතුම් . මට අවස්තාවක් ලැබුනා චන්ද්‍රලෙකා මහත්මිය කුවේට් නගරයට සංගීත සංදර්ශනයක් සදහා යන අවස්තාවකදී ගුවන් යානයේදී ඇයව හමුවන්න. ඒ අවස්තාවෙදී ශ්‍යාමි නදීශා පුංචි බබා ,අත දරුවත් හිට්යා . ඒ මොහොතේ එම මහත්මිය තැබු සමරු සටහනක් තාමත් මා ගාව තියෙනවා ඇගේ අත්සනත් සමග. ඇය එදා සටහන් කෙරුවෙ ...."වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත "

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +10

    තෙරුවන් සරණයි පුතේ හරිම නිහතමානී වාසනාවන්ත දරුවෙක්

  • @mtg6355
    @mtg6355 2 роки тому +2

    Oya හරියටම දැක්කෙ ada තමයි අක්කා වගේමයි ඔයාගෙ ඉදිරි ගමනටම suba pathanawa god bless you ♥️♥️♥️

  • @chandanalatha6319
    @chandanalatha6319 Рік тому +33

    ඇත්තටම මේවා අහලා අනුන්ගේ කුණු ගොඩවල් ගැන කතා කිරීමෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ ඒත් මේ වීඩියෝ එක අහගෙන ඉද්දි හරිම කනගාටුවක් දැනුනා මමත් මේ පුතාගේ ම ගමේ කෙනෙක් හලාවත මුන්නේෂ්වරමේ පුතා අවුරුදු 18 කින් අම්මා ළඟට යන්න කලින් ඔයාගේ තාත්තා දෙන්නා පුංචි කාලේ කොයි තරම් නම් දුක් වින්දද මට මතක හැටියට ඔයාගේ අක්කා අම්මගේ සිංදුවක් කිව්වා කියලා නඩුහබ තිබුන වෙන්න ඇති ඉතිං පුතා ලොකු උනාට පස්සේ අම්මිගෙ බාප්පි ගෙයි උදව් ලැබෙන කොට රැකබලා ගත්තු ඔයාලා කුඩා කාලෙ ගොඩක් දුක් විනද තාත්තාගෙ ගුණ අඩුවෙලා නේද ඔයා හොඳ දරුවෙක් ඒත් පුතා මුල අමතක කරන්න එපා ඔයාලා හැමෝම සතුටින් ඉන්න ඕනා වරදින්නෙත් මනුෂ්‍යයන්ට වැරදි හදා ගන්නෙත් මිනිසුන්මයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran Рік тому +7

      Prasiddiya nisa ammata bappita paththa gannawa. Duk vidapu thatha gana hodin katha karanne nahane.

    • @sunandafernando9150
      @sunandafernando9150 Рік тому +5

      Thaththa kiyanne loke hugadenek nodakapu devikenek.

    • @PriyanthaRA
      @PriyanthaRA 7 місяців тому +3

      ඇත්ත කකොපමන ඉහලට ගියත් ගුණදර්මත් අරන් යන්න මුල අමතක කලොත් වැඩක් නැ කොල්ලෝ

    • @AnushaPArachchige
      @AnushaPArachchige 7 місяців тому +5

      ඇත්ත කතාව. මේ සිදුවීම දැනගන්නකොට මම ගොඩක් පොඩියි. අම්මා එනකම් අක්කයි මල්ලියි හැමදාම හැන්දෑවට පාර බලන් ඉන්නවා කියලා මම අහල තියෙනවා. ඒ දවස්වල ඒ දෙන්නා වෙනුවෙන්, මගේ ඇස්වලිනුත් කදුලු වැටුණා මතකයි!
      දාලා ගිය අය පස්සේ ජීවිතවලට ළං වුණාට, බැරි දා ළගින් උන්නු තාත්තව අමතක කරන්න එපා! එයා දැන් මොන තත්වයක උන්නත් කමක් නෑ!

    • @samanthadealwis6283
      @samanthadealwis6283 7 місяців тому +4

      Hallo oyala 2 itha kuda daru 2k . Oyage maha loku amma oyala 2wa dala Rukantha ekka penala giye. Thamunge piya boho duk windala uss mahath kale. Amma samanya gehaniyak nam thamun ammage munata kela gahai

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 2 роки тому +39

    ඇත්තටම කකුල් දෙක පොලොවේ පය ගහලා ජිවත් වෙන කෙනෙක් පුතේ ඔයාගේ අවංකභාවය හැමදාමත් තියාගන්න ආදරෙයි සියලු සිතුම් පැතුම් ඉටු වේවා බුදු සරණයි

  • @darshidarshi2524
    @darshidarshi2524 Рік тому +28

    අම්මිටවත් තාත්තිටවත්,,කිසිම වරදක් කියන්නැතුව පවුලටම ,,එකසේ ආදරේන්,කතාකරන පුතේක්,,,♥♥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 3 роки тому +52

    නියමයි ගොඩක් හොද ළමයෙක් අම්මා බප්පා කරපු උදවු හොදට මතකයි ඔයාට වාරදින්නෙ නැ යොහන් පෙරේරා ඔයා අම්මා වගේමයි කටහඩ බප්පාගේ වගේමයි සුභ අනාගතයක් වේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි🏵️🏵️🏵️
    Good loku 👍👍👍👍👍

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому +3

      Thank you 😊

    • @mal7719
      @mal7719 7 місяців тому

      රැකවරණය දීපු,ඇති දැඩි කල තාත්තා අමතක කරන්න එපා කවදාවත්.

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 роки тому +19

    This boy is very nicely brought up with all the calamities he had gone through his childhood. I respect him the way he strike a balance between his personal life then and now. Very happy ending for thier family and all the best for this young man. Wish him good luck

  • @IndraKumari-fc2qi
    @IndraKumari-fc2qi 6 місяців тому +1

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි පුතා

  • @sumedhaperera3021
    @sumedhaperera3021 2 роки тому +78

    දාලා ගිය අය ගැන කතා නැතිව බලා ගත්ත තාත්තා ගැන කිව්වනම් පින්

  • @sanjeewalakmal1722
    @sanjeewalakmal1722 5 місяців тому +1

    මට නම් දැනුන එකම දෙයක් තමයි මේ වොයිස් එක තනිකරම රුකාන්ත මහත්තයගෙ කටහඬට සමානයි ජය වේවා

  • @jeni6757
    @jeni6757 2 роки тому +31

    චන්දුලේකා,දුව,ශ්‍යාමිනදිශට,හුගක්,වෙනස්,කමි,කලා,තමන්ගෙ,සිංදු,කියන්න,එපා,කියල,තර්ජනය,කරල,තිබුන,පුතාගැනනමි,දන්නෙත්,මෑතක,මුල්,සැමිය,දරැවන්ට,ලොකු,ශක්තියක්,වුනා,ඒ,තාත්ත,නදිශට,ලොකු,හයියක්,වුනා,,අද,ලැජ්ජ,නැතිව,චන්දුලේක,දරැවො,ඉදිරියට,එනව,මුළු,ජිවිතේම,රෑකාන්ත,කරගත්ත,එයා,අද,හොදම,අමිම,වෙන්න,හදනව,මොනව,වුනත්,පුතේ,අක්කවයි,තාත්තවයි,තාත්තගෙ,පවුලෙ,අයවයි,අමතක,කරන්න,නමි,එපා,ජේසු,පිහිටයි,අක්ක,නදිෂටයි,ශයාටත්,දරැවටත්,බිරිදටත්

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 10 місяців тому +7

    ටිකක් කසුන් කල්හාර වගේ පෙනුම හා ගායනය දෙකම. .... ❤❤❤

  • @arunakumari6028
    @arunakumari6028 3 роки тому +41

    හොද පුතෙක්. කටහඩ බාප්පිගෙ වගෙයි. දෙවි පිහිටයි!

  • @sujeewafernando89
    @sujeewafernando89 4 роки тому +27

    සුභ පැතුම් යොහාන්,,
    හරි ලස්සනයි !!!

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 роки тому +91

    සෙවනැල්ල වගෙ ඉඳපු තාත්තාටත්. සමු අරං ගිය අම්මටත් එක සේ ආදරය කරන්න ඔයාව යහප්ත් විදිහට හදපු ඒ තාත්තට යහපතක්ම වේවා..පුතේ ඔයාටත් තව තවත් සුබ වේවා.යහපතක්ම වේවා

    • @mekalajayasinghe1719
      @mekalajayasinghe1719 2 роки тому +13

      හරියට හරි.....ඒ උතුම් තාත්තාට මගේ උත්තමාචාරය...

    • @ritabandara3350
      @ritabandara3350 Рік тому +6

      සහතික ඇත්ත.

    • @aruniKaluarachchi-cs6jb
      @aruniKaluarachchi-cs6jb 5 місяців тому

      මමත් කියන්න්නෙ මුල අමතක කරන්න එපා තාත්තා ඔයා ලොකු මහත්කෙරුවෙ නැත්නම් දැන් ඔයාව ලගට ගන්නෙ කොහොමද?

  • @අදරේයිජෙසුනි

    අනේ අදමයි දැක්කේ මම ගොඩාක් අසාම ගයකයේක් රැකාන්න සර් එ කටහඩම යොහාන්ටත් දේවියාන්වහාන්සේ දිලා තියනවා ස්වාමින්වහාන්සේ වෙනුවෙන් ලස්සන ගිතිකා කියාන්න අශිර්වාදමත් අනාගතයක්

    • @samsungtabe3133
      @samsungtabe3133 2 роки тому +2

      Meya rukanthage daruwek neme. Chandralekage palamu kasadaye mahttayage putha sha duwa.

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 3 роки тому +8

    බුදු සරණයි පුතේ ඔයාට. ඔයා හොද දරුවෙක්.ඔයාට ගායන ලොවේ ඉහලටම යන්න ලැබේවා. ඔබට ජය වේවා කියා පතනව.රූකාන්ත ගුනතිලක මහත්මයා ගෙ කටහඩමයි ඔයාට තියෙන්නෙ. ඔයාගෙ කටහඩත් ලස්සනයි. ඔයාට වැරදෙන්නෙ නැහැ. ඉදිරියටම යන්න.

    • @danithanjana7353
      @danithanjana7353 2 роки тому +1

      rookanthage katahanda komda thinne

    • @miracles35151
      @miracles35151 10 місяців тому

      ​@@danithanjana7353putha rookanthage da danne ne.

  • @takkoushcell6792
    @takkoushcell6792 7 місяців тому +1

    තාත්තා ගොඩාක් හොද කෙනෙක් අපි දන්න නිසා කියන්නෙ 😢 තෙරුවන් සරණයි පුතු ❤️ ජයවේවා ❤️💪 අක්කාට තාත්තා ආදරෙන් ඉන්න ❤

  • @saralafernando5519
    @saralafernando5519 3 роки тому +58

    අදයි දන්නේ චන්ද්‍රලේඛා ට පුතෙකුත් ඉන්නවා ,හැබැයි පුතා ගොඩක් නිහතමානී චරිතයක් කියලා පෙනවා,ලස්සනට සිංදු කියනවා ඒ වගේම ලස්සනයි අම්මා වගේ... සුභ අනාගතයක් පාර්ථනා කරනවා

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому +1

      Thank you sarala

    • @malindanipunajith7944
      @malindanipunajith7944 3 роки тому +1

      Mohan perera

    • @anmeridesh6234
      @anmeridesh6234 2 роки тому

      Lassanai satutin jivitaat muhuna denna

    • @ssamarakkody5617
      @ssamarakkody5617 2 роки тому

      He is from her first marriage to Shirly Viyjantha. There is also a daughter

    • @truthvadan2144
      @truthvadan2144 2 роки тому +2

      චන්ද්‍රලෙකට දරුවෝ දෙන්නෙක් ඒ දෙන්න දාල යන්න ගියේ රු කාන්ත එක්ක තාත්තා දරුවෝ දෙන්න එක්ක ඉතාලි ගියා අපි ඒ කතාව හොදට දන්නවා චන්ද්‍රලේකා ගේ පාසැල ලක්දාස් මහා විද්‍යාලය හරි ඔක්කොමටම ජයවේවා 👍👍👍

  • @jayaweera9360
    @jayaweera9360 2 роки тому +35

    අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

    • @ChandrikaNanayakkara-y8d
      @ChandrikaNanayakkara-y8d 10 місяців тому +3

      ලස්ස්න්ට sing ක්‍රරපු ලොකු දූට නඩු දල music life විනාස් කල පවෙන් රූ ගෙන් ලබුනු දූලගෙ voices අන්තිම සවුත්තු sounds

    • @miracles35151
      @miracles35151 10 місяців тому

      ​@@ChandrikaNanayakkara-y8dane pala yanna..tota amaruda?

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 2 роки тому +30

    චන්ද්‍රලේඛා කියන්නේ සුපිරි කලාකාරිනියක්. එතුමියගේ පුතා කිව්වම ආයෙත් අහන්න දෙයක් නෑ. බොහෝම නිහතමානී කෙනෙක් යොහාන්. චන්ද්‍රලේඛාගේ දරුවෝ හැමෝම බොහෝම නිහතමානී පොළොවේ පය ගහල ඉන්න අයයි. ජයවේවා!💐💐💐💐💐

    • @jayaweera9360
      @jayaweera9360 10 місяців тому

      අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

    • @sheltonbatcho1658
      @sheltonbatcho1658 6 місяців тому

      ​@@jayaweera9360o

  • @thusharadias4971
    @thusharadias4971 4 роки тому +7

    සුබපැතුම් සහොදරයා සුපිරි ජයවෙිවා ...❤️❤️❤️👍😘

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  4 роки тому

      බොහොම ස්තූතියි සහෝ!

  • @Srimalee.v
    @Srimalee.v 3 роки тому +45

    මේ දරුවන්ව ලොකු දැඩි කල තාත්තා කෝ දැං.නිහතමානී දරුවෙක්

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 роки тому +33

    එ් අහිංසක දරැවන් ෙදන්නාට ෙදවි ෙයා් බලලා . හරි සතුටුයි.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +12

    යොහාන් පුතා ඔයාලගේ තාත්ති පෙන්නන්න .එක දවසක් මම දැකල තියෙනවා ඔයාගේ අක්කි එක්කගන තාත්තා ඇවිත් හිටිය sho එකකට.

  • @fatimalokuga772
    @fatimalokuga772 3 роки тому +10

    පුතේ ඔයා හොද දරුවේක් පුතාට ජයේන් ජයම ලැබේවා බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @LalaniWeediyage
    @LalaniWeediyage 10 місяців тому +1

    ❤❤❤❤යහපතක්ම වේවා! පුතා සුබ අනාගතයක්!

  • @aparnasilva9979
    @aparnasilva9979 3 роки тому +13

    Such a matured son . He spoke so well . He is an example for so many who speaks I'll about the parents in public

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 10 місяців тому +1

    යොහාන් පෙරේරා කියන්නෙ අපේ කුරුණෑගල හිත හොඳ දරුවෙක් ❤ ජේසු පිහිටයි ජයවේවා පුතා ❤🍀

  • @shanuamarasinha8824
    @shanuamarasinha8824 3 роки тому +12

    Harima lassanai ammage munamai good blees

  • @nishawickrama9129
    @nishawickrama9129 3 роки тому +26

    චන්ද්‍රලේකට කලින් කසාදේ දුවයි පුතයි...රෑකාන්තගෙ දුවල දෙන්නයි කියල අපි දන්නවා...අමිහිරි අතීතයේ උන සිදුවීම් සේරම වෙලා ඉවරනේ ..මේ දරුවො හතරදෙනා අතරත් ප්‍රශ්න ගැටුම් ඇතිකරන්නත් ගොඩක් මිනිස්සු උත්සාහ කලා චන්ද්‍රලේකගෙ සිංදු දුව ශාමි නදීෂා ගායනා කරනව කියල නඩු දාපු අතීත කාලයක් පවා තිබුනා..ඒත් ඒ සියලු දේකින් නොසැලී ඒ හැමෝම අද සතුටින් සමගියෙන් ඉන්නව. .අපිටත් සතුටුයි .ආදරෙයි ..❤️

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому +1

      Thank you

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 3 роки тому +2

      Apoo maara opa doopa tikakne kiyala awasaaneta suba pathala.....aiyooo...mehemath samajayak

    • @ramanifernando1574
      @ramanifernando1574 3 роки тому

      Thank you Lord for everything.God bless you all abundantly 🙏❤️

  • @shilanibalasooriya291
    @shilanibalasooriya291 2 роки тому +6

    මම පුoචි කාලේ ලේක අක්කට හරිම කැමතියි ඒහඩට හරිම ආදරෙයි තාමත් ඇත්තටම මගේ සිහින කුමාරි ලේක අක්ක....මම ක්ලාස් යන ගමන් ඉස්සර කුරුණෑගල ඉද්දි එයාව බලන්න යනව.අනේ යොහාන් හරිම පුoචියි.ඒයාගේ අක්කත් පුoචියි..මට මතකයි යොහාන් මම ගියාම අම්මී අක්කියෙක් ඇවිත් කියනව...ඇත්ත ටම මම හරිම ආදරණීය කලා පවුලක් පසුකාලීනව මට ලේක අක්ක එක්ක සේන සමරසිංහ මහත්තයා ගේ ඔකොම කපටි.චිත්‍රපටයට ගීත ගයන්න ලැබුනා ..ඒක මට හරිමසතුටක්.යොහාන් හරිම විදියට ජීවිතේ අවබෝධ කරගත්ත තරුණයෙක් බව සාකච්ඡාවකදී ම ඔප්පු කලා යොහාන් මල්ලියේ ඔයාට ජය....පතිරණ මල්ලි ටත් බොහොම ස්තුති. මෙවන් වැඩසටහන් කරන්න තව තවත් වාසනාව ලැබේවා

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  2 роки тому

      බොහොම ස්තූතියි හදවතින්ම අගයමි සටහන👍❤️🙏🏻

  • @rohinimalkanthi6768
    @rohinimalkanthi6768 Рік тому +1

    මහින්ද මම පාසල් මිතුරිය රෝහිණී .වැඩ සටහන හරිම ලස්සනයි .ඉදිරියට යන්න සුභ පතනවා.

  • @suniladikari9134
    @suniladikari9134 3 роки тому +3

    Looks like a son with very mature ideas together with a good understanding. All the best

  • @dilkishiwa6889
    @dilkishiwa6889 3 роки тому +42

    අදයි දන්නෙ චන්ඩ්‍රලේකා මිස් ට පුතා ඉන්නවා කියල සුබ පතනවා දිගු ගමනක් යන්න බුදු සරණයි

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 3 роки тому +13

    සුපිරියි.රූකාන්ත ඉතා හොඳින් සාස්තරය දී තියෙනවා.

    • @11uthika
      @11uthika 3 роки тому +5

      රූකාන්ත මේ ළමයි දෙන්නා ව හොදට බැලුවා තැනකට ගත්තා ! කතා දෙකක් නෑ. දරුවො 4 දෙනාම සමගියෙන් ඉන්න වා!!

    • @jayaweera9360
      @jayaweera9360 10 місяців тому +2

      අම්මා (චන්ද්‍රලේඛා පෙරේරා) ප්‍රසිද්ධ චරිතයක්‌ වීමමයි ඔය "ලේ කැක්කූම" ! මේවා පබ්ලිෂ් කරන්නෙත් අවසාන කාලයේ තමුන්ගෙ පව් සෝදන්න උත්සාහ කරන චන්ද්‍රලේඛා+රූකාන්ත දෙපලම තමයි. චන්ද්‍රලේඛා ඔබ ලංකාවේ මා කැමැතිම ගායිකාව වුනත් ඔබට කිසිදා මේ පව්කාර කැළලෙන් ගැලවිය නොහැක.

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 роки тому +5

    එයාලාගේ පෞද්ගලික දේවල් අපි දන්නෙ නැහැ නමුත් ඒ පවුල් හරිම සමගින් ඉන්නවා හොඳ පුතෙක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ireenj6593
    @ireenj6593 3 роки тому +10

    He is so sweet, down towards. I love Chandralekha’s children. Whatever happened in her past she have brought up 4 children shine as star 🤩

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому

      Thank you

    • @asithaananda5104
      @asithaananda5104 3 роки тому

      ඇත්තටම සතුටුයි මට මතකයිචුටි කාලෙ අම්ම සමග ලොකු අක්කා ඉන්න ෆොටෝ එකක් පත්තරයකින් ඒ දැක්කට පස්සේ අද තමයි දැක්කෙ ඒ වෙනකොට මමත් ගොඩක් චූටි

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 роки тому +9

    නියමයි අයියේ , හරිම ලස්සනයි ඇත්තටම රස ව්න්දා ගායනය, හොද නිර්මාන කරන්න ලැබේවා, මන් වගේම හැමොම ❤කරන කෙනෙක් චන්ද්‍රලේකා පෙරේරා මහත්මිය..එතරම් අදාරනීය කටහඩක්..👍☸️✝️💙

  • @yytt7784
    @yytt7784 2 роки тому +5

    මම දන්නෙ අද තමයි චන්ද්‍රලේකට පුතෙක් ඉන්නවා කියලා ...හරිම ලස්සනයි පුතෙ ඔයා ගෙ සින්දු...තෙරුවන් සරනයි ..

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 роки тому +5

    හරිම ලස්සනයි ජෙසු පිහිටයි

  • @nandaaloka2308
    @nandaaloka2308 2 роки тому +9

    සුවද දැනුන ජිවිතයක සුවද හමන මල් පුදිනවා..
    ජිවිතේ පුදින මල්තව සරැවෙනවා
    අතිතයෙන් අනාගතේ එළිය දකිනවා
    යොහාන් ඔබෙි ජිවියේ සුවද හමනවා......

  • @ajanthaperera4094
    @ajanthaperera4094 3 роки тому +8

    ජේසු පිහිටයි obata 🙏අම්මා ට අදරෙ කරනවා ගරු කරනවා ඔබට වරදින්නෙ නහැ god bless you egan 🙏 nice voice 🎺🎻🎻🎸🎸👍😍

  • @nipwind
    @nipwind 3 роки тому +10

    Beautiful singing. Rookantha’s style

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 3 роки тому +4

    ලස්සනයි පුතා , මමත් ඉන්නේ ඉතාලියේ රෝම නගරයේ ,, රූකාන්ත මල්ලි ගේ හොඳම යාළුවෙක් මගේ අයියා නුවර එළියෙ ගයක මහින්ද සිල්වා මගෙ පුතාලත් මෙහෙ බෑන්ඩ් එකක් කලා auguri putha 💐🎤🎶🎤🎶 bs,jp

  • @ajanthakumari3966
    @ajanthakumari3966 3 роки тому +7

    තෙරුවන් සරණයි ජය වේවා පුතේ

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 роки тому +26

    හැම අමිමා ෙක ෙනක් ෙගන් ම ඉල්ලා සිටින් ෙන් ෙමි ව ෙග් දරැවන් ව අසරන කරන්න එපා. පුංචි කා ෙල් තාත්තත් එක්ක බත් කනවා පත්ත ෙර්ක දැක්කා. voice එක ලස්සනයි. දුර ගමනක් යන්න. ෙදවි පිහිටයි.

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому

      Thank you

    • @chinthamorawaka7725
      @chinthamorawaka7725 3 роки тому

      @@PATHIRANAVOICE y

    • @nelkafernando1187
      @nelkafernando1187 3 роки тому +1

      Hemanthi gamage... මිනිස්සුන්ට ප්‍රශ්න තියනකොට විඳවමින් ජිවත් වෙන්න ඔිනද ජිවිතේ විඳිමින් ජිවත් වෙන්න ඔිනද??

  • @isheerandi2231
    @isheerandi2231 3 роки тому +44

    රූකාගෙ දරුවන්ට වඩා මේ දරුවන් දෙදෙනට මවගේ පෙනුම උරුමයි

    • @chanynamali1929
      @chanynamali1929 3 роки тому +1

      A komada penuma ammage katath akai mokada me hamogema amma ayama nisai

    • @isheerandi2231
      @isheerandi2231 3 роки тому +1

      @@chanynamali1929 ,,අනික් දෙන්න වැඩිපුරම රූකගෙ පෙනුම තියෙන්නෙ.

  • @AKKcreations
    @AKKcreations 2 роки тому +50

    අමිමා දාලා රැකාන්ත එක්ක යනකොටමාත් හිටියෙ ඔය පැත්තෙ.87,88,හෝ89..තාත්තා ⁣මාරදුකක් වින්දා ඔය දෙන්නා වෙනුවෙන්..තාත්තා ගොඩාක් හොද කෙනෙක්...ඒදවස්වල අමිමට බැන්නා මුළු සමාජෙම..සංගිතවල ගලුත් ගැහුවා...

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 Рік тому +3

      කුහකකම් හොදද?පවුල් ආරවූල් .....

    • @ritabandara3350
      @ritabandara3350 Рік тому +2

      ඒව දන්නෙ නැති අය වැලලෙන්න හදනව.

    • @nihalsurasingha567
      @nihalsurasingha567 Рік тому

      රූකාන්ත මැරයො අරන් ඒ මනුස්සයට ගහල දුවව උස්සන් යන්න හැදුවා

    • @atthiligodagamagebhagya9066
      @atthiligodagamagebhagya9066 7 місяців тому

      Madana wise thadama wise...

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 3 роки тому +6

    ගොඩක් ලස්සනයි 👏🏻👏🏻👏🏻👏🏻

  • @Ajithfernando-i6r
    @Ajithfernando-i6r 5 місяців тому +1

    මට හොදටම මතකයි ශාමි එයාගෙ මල්ලි එක්ක ගතකරපු දුක්බර ජීවිතය .අම්ම එයාලව දාල ගියාට ශාමි වැටුනෙ නෑ..ශාමි සිංදු කියන්ඩ ගත්තෙ පුංචිම කාලෙ ඉදල .අද ඔයාල තැනක ඉන්නවනම් ඒ හැමදේම ලැබුනෙ ශාමි නිසයි .එයයි ඔයාල වෙනුවෙන් හඩ නැගුවෙ .එයා ඒ කාලේ ඔයාට ගොඩක් ආදරෙයි .

  • @nandaaloka2308
    @nandaaloka2308 2 роки тому +4

    සංගිතය ,විශ්ව භාෂාවයි ජිවිතේ ,දෙමාපිය උරැමවෙන් ලත් ආභාසය බබලවයි දවිය ඔබගේ we know ජයවෙිවා !!

  • @florenceiayakody6370
    @florenceiayakody6370 3 роки тому +4

    Very nice super.nice and awesome waching from italy ❤❤❤❤❤❤❤❤👍👌

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 3 роки тому +5

    First song is really 🔥 lovely..about mother..keep it up..go...go...Good luck.

  • @hemantha79
    @hemantha79 10 місяців тому +7

    අම්මගේ රුව, බාප්පාගේ ගායනා විලාශය හා හඬ ❤❤❤❤

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 роки тому +7

    අනේ පුතේ අපි ඔයාගෙ තාත්තගේ කටහඩින් අහල අයෙ ආයෙ අහන්න ආසයි ඔයාට බුදුසරණයි

  • @tharangajanaki564
    @tharangajanaki564 2 місяці тому

    Very beautiful voice, like Rookantha s, All the best putha, keep it up❤❤

  • @seuwandhiyamuna3953
    @seuwandhiyamuna3953 3 роки тому +10

    රැකාන්ත මහත්තයා ගේ
    හඩමයි යොහාන් සහෝදරයාටත්
    තියෙන්නේ ජයවේවා තෙරුවන් සරණයි

  • @divyanjanierodrigo1869
    @divyanjanierodrigo1869 3 роки тому +6

    Looks like mom..chandraleka and he is following his bappi..Rukantha..👍👍

  • @silasganendran1577
    @silasganendran1577 2 роки тому +3

    God bless you son! Beautiful voice

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 3 роки тому +13

    චන්ද්‍රලේකා පෙරේරා ආසම ගායිකාවන් ගෙන් කෙනෙක්... ඒ හඩ මිරකල් එකක් වගේ.. හැමෝම හොදින් ඉන්න.. ලංවීම් වෙන්වීම් ජීවිතේ සාමාන්‍ය දේවල්..

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +10

    මල්ලි ඔයාගේ කටහඩ බාප්පගෙ වගේමයි, ෴ කිමිවෙනසක් නැ මල්ලි අපි මැරෙන මිනිස්සුනෙ, ඔයා හරිම ආදර්ශමත්, ඒ දෙමාපිය දෙපල ඔබට යහපතක් කර ඇත, චාවෝ මල්ලි ගැමිමට ඉතාලි ආවා සනඅකගෙ සිංදඅව ඔයාටම හදපු එකක් නේද,, සියලු දෙනාම සතුටින් ඉනින, හරිම හොද familly එකක්, මල්ලි ඔයාට ජයවෙිවා, බුදු සරනයි

  • @dilinislg865
    @dilinislg865 3 роки тому +3

    අම්මා වගේමයි පුතත් ...සුබ පැතුම් ...ලස්සනයි ගොඩක් ..

  • @latalata9952
    @latalata9952 3 роки тому +10

    සුබ අනාගතයක් ඔයාලට බුදු සරනයි ජ්සු පිහිටයි 🌹🌹

  • @gardenwilla4123
    @gardenwilla4123 3 роки тому +3

    බුදු සරණයි දෙවි පිහිටයි ඔබට කටහඩ අම්මගේ වගේ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +61

    ලස්සන හදවතක් ඇති දරුවෙක් අම්මා වාසනාවන්තයි .මෙවැනි පුතෙක් ලැබෙන්න .

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому

      Thank you

    • @malshamaleesha5447
      @malshamaleesha5447 2 роки тому +7

      මෙයා චූට් කාලෙ දාලා ගියෙත් ඔය අම්මම තමයි

    • @ude3333
      @ude3333 11 місяців тому +1

      වාසනාව තිබ්බා නං දාලා යයිද බං?

    • @Ravi-ic6ip
      @Ravi-ic6ip 10 місяців тому +1

      ලමය්න්ගෙ වාසනාවට හොඳ තාත්තා කෙනෙක් ලැබුණේ අම්මා නම් දරුවන් දාලා ගියෙ

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 роки тому

    හරිම.ලස්සනයි.ගිිත.ජයම..
    වෙිවා..⭐⭐⭐🌷🌷🌷🌸🌸

  • @kumarimadu9851
    @kumarimadu9851 3 роки тому +4

    Man dakke adamay ලස්සනයි .බුදු සරණයි

  • @sriyakanthidharmapala4513
    @sriyakanthidharmapala4513 3 роки тому +11

    යොහාන් පුතා මීගමුව කුරණ job එකක් කලා. ඒ විඳපු අතීතය අමතක කරලා අද තත්වය ගැන සතුටුයි . අම්මා බාප්පා වගේම තාත්තා ගැනත් බලන්න. එයාගෙ යාලුවෙක් ඉන්නවා අපි දන්න . ඔයයි අක්කයි පොඩි කාලේ තාත්තා ඔයාලව බැලුවා හොඳින්

  • @ushan9882
    @ushan9882 3 роки тому +8

    ආදරෙයි යොහාන් සතුටින් ඉන්න 💋💋💋💋💋💋💋💋💋💋

  • @SusilaRanjani-u5j
    @SusilaRanjani-u5j 10 місяців тому

    අම්මත් එක්ක කියන සින්දුවක් අහන්න ආසයි පුතා

  • @PattaAthal-p8h
    @PattaAthal-p8h 3 роки тому +9

    වොයිස් එකනම් රූකාන්තගේ වගමයී ලස්සනයි 🙏🙏💐💐💕💕 රයිනි වගේ බොඩිසේප් 💐🙏💕

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 3 роки тому +1

    Harima lassana nihathamani daruwek . Lassanata sindu kiyanawa .
    Rookantha tath puthek innawa . Eyath lassanata sindu kiyanawa athi .

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +23

    චන්ද්‍රලේඛා පට්ට ආදරේ ඇති මූට...මම වගේම එකම පුතු නේ...සහෝදරියො 3 දෙනත් ඒ වගේ ආදරේ ඇති...අර කීවා වගේ මෙයාල හදාගත්ත නිහඩ චරිතේ තාත්තා තමයි Hero ...❤😍🙏

    • @shenalijayasingha4767
      @shenalijayasingha4767 2 роки тому +1

      මොහාන් පෙරේරා(මොහාන් අයිය)

    • @AKKcreations
      @AKKcreations Рік тому +9

      ඔවි ආදරේ වැඩි නිසාම තමයි අවුරුදු 3,
      1 1/2 දරැවො පැටවි දෙන්න දාලා බාප්පි ලොකු කරන් ගියෙ..දරැවා ගැන ආඩම්බරයි පලි නොගත්තට...

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 2 роки тому +1

    Harima lassanai puthe sindu kiyanawa
    Theruwan Saranai🙏🙏

  • @deepikawickramathilaka6879
    @deepikawickramathilaka6879 7 місяців тому +5

    අම්මා දුවට නඩු දැම්මා ඒත් දැන් සේරම එකතුවෙලා තාත්තා පව්

  • @soni581
    @soni581 2 роки тому +29

    තාත්තියි මමයි අක්කයි කුරුණෑගලින් හලාවතට ආවා ..මට අවු 2ක් විතර ඇති ....
    දරුවෝ දාල යන අම්මල ගැන මගේ නම් කිසිම ගෞරවයක් නෑ ..මොන තරාතිරමක උනත් ..

    • @piyalprasad7964
      @piyalprasad7964 2 роки тому +4

      Eka nam Aeththa. podikale daruwo dala yana eun Ammalada.

    • @chandanikarunarathna747
      @chandanikarunarathna747 2 роки тому +8

      පුන්චි දරුවො අම්මාව හොයද්දි තාත්තා අසරන වෙන්න අති.

    • @ask8605
      @ask8605 2 роки тому +2

      අම්මා කරපු දේ අනුමත කරන්නේ නෑ ඒත් තාත්තල හොඳ නම් අම්මලා දාල යන එකකුත් නෑ

    • @nadeepatiya4831
      @nadeepatiya4831 2 роки тому +4

      @@ask8605 samahara ammala tatta kochara hoda unatah.. Lassana salli prasidiya me wage dewal walata daruwo husband dala yanawa😢

    • @ask8605
      @ask8605 2 роки тому

      @@nadeepatiya4831 එහෙමත් වෙනවා ඇති

  • @ritabandara3350
    @ritabandara3350 3 роки тому +212

    අදහගන්නත් බැහැ. දරුවො දාලා ගිය අම්මා කෙනෙක් ගැන කතා කරන විදිය. අම්මාගෙ ජීවිතයට වෛර නොකර අම්මාගෙ උදව් ලුත් අරන් දෙමව්පියන්ට වැරදි කතා නොකර එයාල ගැන ආදරෙන් කතා කරනව. පුදුම යහපත් දරුවෙක්. ඒ නිසාම ඔහුට හැම දේම ආශිර්වාදයක් වෙලා. අද කාලෙ දරුවන්ට උතුම් ආදර්ශයක්.

    • @nelkafernando1187
      @nelkafernando1187 3 роки тому +15

      අනිවාර්යෙන් අැත්ත...මෙහෙම ලමයි දෙමව්පියනට වාසනාවක්...දෙමව්පියන් එක්ක තරහ පිරිමහනවට වඩා එයාලව තේරැමිඅරන් දරැවන්ට එයාලට කරන්න පුළුවන්දේ කරගෙන අාදරය කරගෙන ඉඳිම තරම් දෙමව්පියන්ට වෙන දෙයක් නැ

    • @supembara_jothi_page
      @supembara_jothi_page 3 роки тому +14

      එයා අමිමගෙ සතුට ගැන හිතපු නිසා අද එයාට ඒ සතුට ලැබෙනවා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 3 роки тому +5

      PUDGALIKA deewal gewal athule deewal eyaalata vitharai ADAALA...
      MEE wagee comments walin walak enna... Dan daruwange kaalaya...
      EYAALATA jeewithe wenna IDA HARINNA

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 3 роки тому +14

      ඒ අම්මට ඒ දරු දෙන්න දාලා යන්න සාධාරණ හේතු තියෙන්න ඇති.කොහොම වුණත් මම ගොඩක් ආසකරන ආදරේ කරන ගායිකාවක් චන්ද්‍රලේකා මහත්මිය

    • @nalanigammangoda4206
      @nalanigammangoda4206 2 роки тому +4

      කොචිචර.හොද.ලමයි.ද.ඒ.දෙමවිපියනුත්.ලමයින්.අත්.ඇරලා..නැ

  • @MSMA1982
    @MSMA1982 10 місяців тому

    නිහතමානී දරුවන් තමා දුක ඉවසාගණ ඉදිරියට මූණ දෙන්නෙ
    සින්දු අහද්දී. රූකාන්ත ගුණතිලක ගේ හඬ මතුවෙනවා
    තෙරුවන් සරණයි දූක මැදින් සැපත සොයණ දරුවෝ.

    • @hildapriyadardhani6074
      @hildapriyadardhani6074 10 місяців тому

      matamathaka widiyata api japan yanna giya 1995 wasare adawaswala oyage amma oyla dala gihin oyage thatha mohan uth api ekka japan giya ethakota oyage akkata mao danna tharamata wayasa aurudu 10 k

  • @maladesilva6026
    @maladesilva6026 3 роки тому +20

    you look like Rayini. congratulations.

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 роки тому

    පුතේ oyata theruwansaranay....harima සතුටුයි ..ලස්සනයි .....!hodin ඉන්න ....theruwansaranay පුතේ ....

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 роки тому +6

    බුදුසරණයි පුතා 💕💕💕

  • @wimalbandula6214
    @wimalbandula6214 2 роки тому

    ඉදිරි ගමනට සුබ පතනවා බුදුසරණයි

  • @salondiduli588
    @salondiduli588 3 роки тому +7

    මේ පුතා නම් ලස්සනට මේ කතාව ගෙනියනව ලස්සනට සින්දුත් කියනවා මේ නිවෙදකය රග පාමින් මේ පුතා ට වඩා විඩියෝ එකෙන් කෙපී පේන්න උත්සාහ කරනවා මේ ලස්සන සුන්දර කතාව කනව !

    • @PATHIRANAVOICE
      @PATHIRANAVOICE  3 роки тому

      බොහොම ස්තූතියි

    • @nelkafernando1187
      @nelkafernando1187 3 роки тому +2

      Salon diduli ඔයා මෙච්චර වෙලා දැක්කෙ ඔය ඔිප දුපයද😂😂

    • @mangalamangala7502
      @mangalamangala7502 3 роки тому

      Aththa e puthata katha karana eka iwara karannawath den ne

    • @ShyamaNilanthi-bd2lr
      @ShyamaNilanthi-bd2lr 10 місяців тому

      Honda daruwan dawiyan araksha.karanawa.

  • @madurachandrasiri263
    @madurachandrasiri263 5 місяців тому

    මෙයාට රූකාන්තගෙ සිංදු ලස්සනට කියන්න පුලුවන් ඒ වගේ ලස්සන හඩක් තියෙන්නෙ

  • @rubyperry8027
    @rubyperry8027 3 роки тому +6

    Best of luck putha. Nice to see after long time.

  • @NeelamanieWeerasingha
    @NeelamanieWeerasingha 6 місяців тому

    Your voice very nice ...like Ruukantha🎉🎉🎉

  • @kalutv5719
    @kalutv5719 7 місяців тому +5

    දරු සෙනහස නිසා ම දරුවන් රැකගත් තාත්ත එදා නොහිටියානම්

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 місяців тому

    ❤හොද ගුන කරැක පුතෙක් බුදුසරනයි..

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 роки тому +16

    දකින ෙකාට අාසා හිතුනා . පුතා ෙකා ෙහාම හරි ෙලාකු ෙවලා. ලස්සනට ඉන්න එක ගැන සතුටුයි.දිගටම ගමනක් යන්න.