31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 275

  • @yasankaperera8990
    @yasankaperera8990 Рік тому +15

    සමරේ කියන එකාගේ ගොං ආතල් පේන්න බෑ. අනිත් එවුන් මරු

    • @musicmania6267
      @musicmania6267 Рік тому

      Agreed 👍💯

    • @rajithaanuradha755
      @rajithaanuradha755 Рік тому

      Agree

    • @geethakakalingu7879
      @geethakakalingu7879 4 місяці тому

      පොර ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් සීන් එකේ ඉන්නෙ. මිනිහා ජෝක් කරන්නෑ පොර ජෝක් එකක් වෙනවා.

  • @jehan707
    @jehan707 Рік тому +233

    අද රෑට hiru,derana,swarnawahiniya බලනව කියන්නේ පවුලේ සැමත් එක්ක ,hxmaster ' ponhub බලනව වගේ 😅

  • @lovalova5401
    @lovalova5401 Рік тому +22

    හසා අය්යා, සුනේත් අය්යා, ගාමින්ද අය්යා, සතේශ් අය්යා, සමරේ මල්ලි සහ බුරෑනෝ අය්යා ඇතුලු සියළු එස්. එල් ව්ලොග් ටීම් එකට සුබ අලුත් අවුරෑද්දක් වේවා.. ලේ ටිකක් පිරිසිදු කරගෙන් 2023ට මුහුන දෙන්න උදා කරාට ඹබසිළුදෙනාට බොහොම පින්..
    ඹබලාගේ සියළු බලාපොරොත්තු සහ “ රෙසලුෂන්” ඉටු කරගන්න හැකිවෙන සුබම සුබ නව වසරක් වේවා..❤
    පී.එස්-
    සුනෙත් සහ ගාමින්ද අය්යේ ගඡ මෑන් ඉක්මනට එලියට දාන්න..

    • @shaslwow3967
      @shaslwow3967 Рік тому

      Dhan mun okkoma umbe “aiyala” dha bun? Bai gandhak enawa bun umbe langin… Naaki mainage supporter kenek nedha?

    • @lovalova5401
      @lovalova5401 Рік тому

      @@shaslwow3967 බය්යෙකුත්, නෙමේයි, අනුර කුමාරට පුකදෙන ජෙප්පෙකුත් නෙමෙයි, සඡ්ඡෙකුත් නෙමෙයි.. හරි දෙයි හරි කියන, වැරදී දේ විවෙචනය කරන.. සුපිරි පොරවල්වලට බෙක්කෙම්ම රෙස්පෙක්ට් කරන.. රටට වැඩදායි වෙන්න සිතන පුරවැසියෙක්.

  • @sisilabalasooriya1577
    @sisilabalasooriya1577 Рік тому +40

    ගාමින්දයට පොඩ්ඩක් වැදිල වගේ... ආතල් ඉතින්.. පොරව සීරියස් නැතුව දැක්කමයි... 🤣🤣🤣

  • @extremebp8891
    @extremebp8891 Рік тому +18

    ජෝක් උනත් අර ආගම් ගැන කිව්ව ටික පට්ට ඇත්ත...

  • @pubududinesh8953
    @pubududinesh8953 Рік тому +17

    අර TV channel වල චොර 💩 ගොඩවල් බලනවට වඩා ඇත්තමයි Social media වටිනවා❤

  • @rajithaanuradha755
    @rajithaanuradha755 Рік тому +6

    මේ වගේ program එකකට සමරේ මදි..අනික් අයගෙ experience ,කතා එක්ක හැරෙන්න බෑ,සෙට් නෑ...

    • @idhcinema
      @idhcinema 6 місяців тому

      Ewelawata volim eka adukaraganna

  • @lahirulahiru8987
    @lahirulahiru8987 Рік тому +3

    ඒක පට්ට අසවෙන් තනියෙන් හිනා වෙන්න පුලුවන්

  • @hashangodage1894
    @hashangodage1894 Рік тому +4

    Aru gon part danne.. samare and samare. U suit wen ne methanata..

  • @isurooo
    @isurooo Рік тому +7

    සමරේ වගෙ පගයෙක් දාගත්ත එක තමා අවුල.

  • @geethakakalingu7879
    @geethakakalingu7879 4 місяці тому

    සුපිරි වැඩක් හොඳේ

  • @hasithaeranga5589
    @hasithaeranga5589 Рік тому +3

    gaminda aiyata maara danumak thiyenne,hasa thankx mehema ekak organise karata❤️

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 Рік тому +12

    ආසිරි හඬ අවදි කරද්දී ආතල් නේ 🤣

    • @kasunfernando1679
      @kasunfernando1679 Рік тому +2

      රැජින ගේ video එකේ එහෙම 😂😂

  • @rohindadharmaratna672
    @rohindadharmaratna672 11 місяців тому

    Yakoo. .. hasaa. .. financial year 1 palaveni maase. . March (15mn.02sec.) Nemee April....
    Mama Rovia. .....

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 Рік тому +12

    බොහොම අමාරුවෙන් හිටියෙ video එකක් නැති ව 🙏🙏🙏

  • @lilantha47
    @lilantha47 Рік тому +6

    මචං හසා
    කොටුවේ පොඩි හාමුදුරුවෝ බනකට කියල රවට්ටල ඕකට එක්කං වරෙංකො එක දවසකට.
    පීස්.

    • @sgtxqsme
      @sgtxqsme Рік тому +1

      😂😂 මෙන්න කරනවනම් වැඩ

    • @lilantha47
      @lilantha47 Рік тому

      @@sgtxqsme මොකද කියන්නෙ @IRAJ ට කියල කපු කම කරමුද ? 😂

  • @djthari1
    @djthari1 Рік тому +1

    hasa gaminda aiya suneth aiya.... mage patan ganna inna aluth agency ekata aluth namak set una meka baladdi thankx

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 Рік тому +1

    Mun okkoma ekka adiyak gahanwa wage feeling ekak enne. Supiri...

    • @thehasalaka
      @thehasalaka Рік тому

      ඒ කියන්නෙ අපි ට්‍රයි කරන ෆෝමැට් එක හරියට හරි ගිහිල්ලා... 🙏❤️❤️

  • @shashin4234
    @shashin4234 Рік тому +34

    බලන්නත් කලින් කිව්වැකි සුපිරියක් තමා 😍❤

  • @kavindathiranagama3221
    @kavindathiranagama3221 Рік тому

    හසලක හොඳයි Audience එකට දාන්න,පොරට පුලුවන් අප්පිරිය හිනාවක් දාන්න විතරයි.ගාමින්දල ඇඟට පතට නොතේරී විහිලු කරන්නේ..

  • @lahirudsilva932
    @lahirudsilva932 Рік тому +1

    Patta oi. Athal 🤗

  • @radeeshlevi3534
    @radeeshlevi3534 Рік тому +8

    ගාමින්ද එකක් කිවුවත් ඇති බන්.... අතල් විතරමයි 🤩

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu Рік тому +3

    හිටපු කීප දෙනෙක්ගේම new year resolution එක, කොහොම හරි මේ channel එක තහනම් කරගන්න එක! 🤣🤣🤣🤣

  • @sahanpeiris4233
    @sahanpeiris4233 Рік тому +10

    සුබ අලුත් අවුරෑද්දක් වේවා set ekatama ❤❤❤❤❤❤

  • @heshanmax963
    @heshanmax963 Рік тому +1

    Oyalage ehapatte lassana akka kenek innavane
    Pitipasse window eken reflect eka penava

  • @dilanthamadushan613
    @dilanthamadushan613 Рік тому +3

    කවුද බං කලු තඩියා.කෑවා වීඩියෝ එක

  • @Isuruish22
    @Isuruish22 Рік тому +3

    සුපිරියක් ඇ අවුරුද්දේ මුලම බැලුවෙ මෙක 😍

  • @harshakumara9950
    @harshakumara9950 Рік тому +4

    අධික අවුරුද්දක් එනකොට අවුරුදු 4කට පාරක් අලුත් අවුරුද්ද අප්‍රේල් 12,13 එනව. නැත්තං 13,14 තමයි හසා..

  • @ravdon4776
    @ravdon4776 Рік тому

    Nidahas dineta danawa kiwwa eka kooo😌daannadda?

  • @thiwankaarthasad9200
    @thiwankaarthasad9200 Рік тому +4

    15:13 April නෙද පලවෙනි මාසෙ

  • @amila34860
    @amila34860 Рік тому +8

    ගාමින්දයට පොවලද එන්ඩ කලින්, නැත්තන් උගේ ආතල් අඩුයි😀. අද නම් ෆුල් ආතල්.

  • @npglmnd5131
    @npglmnd5131 Рік тому +11

    This is what keeps us going dudes ❤

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx Рік тому

    Topic එක හරි මදි වගේ.වෙනදා levelඑක නෑ කියලා හිතෙනවා.හිතවත්කමින් කියන්නේ.

  • @Shani.girl1
    @Shani.girl1 Рік тому +1

    චුටි මල්ලි පොඩි මල්ලි❤

  • @hashh9074
    @hashh9074 Рік тому +4

    podi malli chooty malli නැත්තං මලාට මෙක බලන්නේ නෑ

  • @recilwattaladeniya1684
    @recilwattaladeniya1684 Рік тому +10

    මේක නම් සුපිරිය ක්🖤🤣 සුනෙත් අයියා ගාමින් ද අයියා ඉන්න හැම එකක්ම බලනවා🖤🖤🖤

  • @dilanchathuranga479
    @dilanchathuranga479 Рік тому

    Gaminda suneth maru❤️❤️❤️

  • @janakaruvan7457
    @janakaruvan7457 Рік тому

    සුපිරි අතාල් ඇත්ත කතා මරු 😅😅😅

  • @imeshcharitha6120
    @imeshcharitha6120 Рік тому +1

    Samare kolla set ne.

  • @oshadhaj
    @oshadhaj Рік тому +5

    හසා, කොත්තුව අපේ එකක් කියලා තමයි මමත් හිතන් හිටියේ. මම ඉන්නේ Dubai මෙහෙ කේරළ restaurant වල කොත්තු නමින්ම තියෙනවා.

    • @extremebp8891
      @extremebp8891 Рік тому +1

      ළංකාවෙන් තමා කේරළේට හම්බුනේ

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 Рік тому

    අම්මෝ චුට්ටෙ , පොඩ්ඩේ ❤❤❤

  • @charitha721
    @charitha721 Рік тому +16

    Social Media is better than mass media nowadays in SL ❤️👌worth watching. Maxaaaa😂

  • @rahuljekar7468
    @rahuljekar7468 Рік тому

    meka nam patta watina kathawk godak sathuto ona

  • @ireeabey6633
    @ireeabey6633 Рік тому

    We enjoed the program thankyou.

  • @ZLiVEE
    @ZLiVEE Рік тому

    සුබ නව වසරක් වේවා ඔබ සියලු දෙනා ඇතුළු සමස්ත කාර්ය්‍ය මණ්ඩලයටම!

  • @abesingha
    @abesingha Рік тому +1

    audio version ek podcast upload krnna ko

  • @MrCarnage24
    @MrCarnage24 Рік тому +10

    shashika samarasinghe කලින් වැඩ කලෙ පොහොට්ටුවේ රෝෂාන් රණසිංහටනේ එ් දවස් වල සජිත්ටයි ජවිපෙටයි බැන බැන ඉදලා දැන් දන්නැ වගෙ ඉන්න හැටි😅 බෙරෙ වැවෙ නැවෙනම් නැ හැබැයි මු හින්දා එ් දවස් වල මිනිස්සු රොෂාන්ගෙ රැස්විමට ගියා දැන් රොෂාන් අැමති 😅😅

  • @judepieris9674
    @judepieris9674 Рік тому

    Elah... happy new year guys .....

  • @rangaperera5529
    @rangaperera5529 Рік тому +11

    හසා උඹේ මයික් එක නිකන් උඹේ මූන අනිත් පැත්ත හැරෙව්ව වගේ... පොඩි රැව්ලක් තියෙනවා... ප්‍රෝග්‍රෑම් එක නම් ආතල්...

    • @thehasalaka
      @thehasalaka Рік тому

      😂😂😂 ඔව්මයි

  • @thusharasampathwickramasin9453

    හෙට බලන්නම් හොදේ

  • @naveendissanayake3060
    @naveendissanayake3060 Рік тому +8

    Good discussion, quite a sensible session and enjoyed every bit of it. Thanks!
    හසා, අවුරුදු දවස් අප්‍රේල් 13/14 වෙන්නේ leap years නොවන අවුරුදු වලදි නේද, 12/13 වැටෙන්නේ පෙබරවාරි මාසෙ දවස් 29ක් ආවම. මේවා ඔක්කොම calculations. එහෙන් මෙහෙන් වැඩි අඩු වෙන ඒවා calculate කරලා හරිගස්සන්න බලනවා, කොහෙවත් හරි දෙයක් කියලා හොයාගන්න reference නෑ

    • @AkilaDJ
      @AkilaDJ Рік тому +2

      ඔවු. ඒත් ඉස්සර අවුරුදු 50කට විතර කළින් 11/12 වගෙ වෙනස් දවස් වල තමයි අවුරුදු ඇවිත් තියෙන්නෙ!.. අවුරුදු 100, 200 යද්දි තව වෙනස්!

    • @thehasalaka
      @thehasalaka Рік тому +1

      @@AkilaDJ ඔව්. ටික ටික තල්ලු වෙනවා.

  • @AkDJ581
    @AkDJ581 Рік тому +1

    *🌝🍃2022 නිමාවත් සමග 2023 අලුත් අවුරුදු උදාව ඔබට...🌝🍃*
    ~_🌸කදුලු නෙත දුරස් වී...🌸_~
    ~_🌸නෙත් පියන් දිලේවා...🌸_~
    ~_🌸මුව හසග රැදි අද...🌸_~
    ~_🌸සිනහ මල් සැදේවා...🌸_~
    ~_🌸ලැබුණු දෙය සතුටු කර...🌸_~
    ~_🌸ගතට සැප ගෙනේවා...🌸_~
    ~_🌸සිතට සැම සොයන දෙය...🌸_~
    ~_🌸නව වසරේ ඇසේවා🌸..._~
    *✨ලැබුවා වූ නව වසර සාමය සතුට සපිරුණු*
    *~සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏❤️🍃~*

  • @gaminisoysa6679
    @gaminisoysa6679 Рік тому +1

    Always loved !!!!

  • @rodda8029
    @rodda8029 Рік тому +1

    ***** Hasaaaa , issara awurudu 12,13....Dan thamai 13,14.....Eka patalunada koheda???????

  • @sprodrigo146
    @sprodrigo146 Рік тому +1

    පොඩ්ඩක් හරි බැලුවේ සුනෙත් ගාමින්ද නිසා.චොර මොනවද බං මේ....

  • @arunanichada5170
    @arunanichada5170 Рік тому

    Birthday eka celebrate karana eka gana deyak ekathu karanna kamathi, Thailand wala Birthday eka celebrate karanakota birthday cake eke gahanne aluthi labana age eka, exp. 30 birthday ekata cake eke gahanne 31

  • @H.A.K.Viduranga
    @H.A.K.Viduranga Рік тому +10

    Chuti malli & podi malli fans💙

  • @kasunsubasinghe4866
    @kasunsubasinghe4866 Рік тому +1

    මරු..😍

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 Рік тому

    ඒක මරු😊

  • @musicmania6267
    @musicmania6267 Рік тому +9

    සමරෙ වගේ බූරු පකයෙක් ගෙනාපු එක තමයි අවුල

  • @thilabro2403
    @thilabro2403 Рік тому

    මේ පාරවත් ගජ මෑන් බලන්න ලැබේවා මේ අවුරුද්දෙ මගේ පලමු බලාපොරොත්තුව

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 Рік тому +2

    Supiri ❤❤❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому

    👍❤🌷 Happy new year all...

  • @supunwedasinghe1
    @supunwedasinghe1 Рік тому +6

    මේක ආතල් අප්පා 😂❤

  • @sugathma2108
    @sugathma2108 Рік тому

    මුලු අවුරුද්දෙම නිකං ඉදල පලවෙනිද පැළයක් රෝපණය කරනව.

  • @sahanprasanna77
    @sahanprasanna77 Рік тому +3

    Who called you guys are comedians? You guys are very educated.

    • @shehanPremarathne
      @shehanPremarathne Рік тому +1

      🔥🔥

    • @udayakumara9748
      @udayakumara9748 Рік тому +1

      That is why they are comedians not jokers.

    • @thehasalaka
      @thehasalaka Рік тому +1

      ලෝකෙ බිහිවෙලා තියෙන සිරා කමීඩියන්ලා හැමෝම වගේ මාර ඉන්ටලිජන්ට්. ඇත්තටම ඒ අයගෙ එඩියුකේෂන් එක සහ ඉන්ටලිජන්ස් එක නිසා තමයි උන්ගෙ කොමඩි එච්චර ඉහළ මට්ටමකට යන්නෙ...

    • @udayakumara9748
      @udayakumara9748 Рік тому

      @@thehasalaka අඩේ මේ හසානේ❤

  • @Sapunxx
    @Sapunxx Рік тому

    Hasa 😂 26:55

  • @dulshanweerasinghe5043
    @dulshanweerasinghe5043 Рік тому +1

    Hasa puluwan nm welawaka Sidath Harshan Rathnaweera wa let's joke about akakata aragena enna... Eyatath puluwan joke karanna... 😂

  • @dilishankumara2133
    @dilishankumara2133 Рік тому +3

    නියම චැට් එක පට්ට

  • @සාන්ත-ඥ4ඪ
    @සාන්ත-ඥ4ඪ Рік тому +1

    අච්චර වෙලා ගිහිල්ලාත් තේ එක බොනකොට,ඒක නිවිලද නැද්ද කියලා කල්පනා කරන්නෙ මම විතරද 🥺

    • @sprodrigo146
      @sprodrigo146 Рік тому

      අයියෝ සාන්ත ඒ තේ නෙවෙයි.

    • @thehasalaka
      @thehasalaka Рік тому

      වතුර බං... මගුල 😂

  • @kasunfernando1679
    @kasunfernando1679 Рік тому +4

    Maru😍😍♥️♥️

  • @tharakalakmal641
    @tharakalakmal641 Рік тому

    Okkama hodai ai bn ubala samare wage gon athal dena awn gennanne. Uge gon jok nag skip karala beluwe ahh

  • @hirannews4333
    @hirannews4333 Рік тому +7

    සමරේ නියම ගොනා

  • @iamzamith
    @iamzamith Рік тому +1

    Meka pawule aya ekka balanna puluwanda?

  • @rameshlakshan6060
    @rameshlakshan6060 Рік тому

    Supiriyak ❤️

  • @enokaasathyangani7292
    @enokaasathyangani7292 Рік тому

    October කියන්නෙ 8 ද? 😀😲🤭

    • @enokaasathyangani7292
      @enokaasathyangani7292 Рік тому

      October කියන්නේ 8 නම්‍, August කියන්නේ 10 ද සහෝදරවරුණි? 🤭🙃😲

  • @shanuka9938
    @shanuka9938 Рік тому +1

    සමරෙගෙ ගොන් ජොර්ක් සෙට් නැ, දැක්කාම පේනවා ඇගට අරන් වැල් බයිලා කෙලින්නෙ කියලා

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 Рік тому +5

    සුපිරියක් 🖤

  • @kaiyasjourney
    @kaiyasjourney Рік тому

    පට්ට ♥️

  • @nimedurameshkumara5393
    @nimedurameshkumara5393 Рік тому

    බුරුවො එක්ක විඩොඔ කරන්න එපා බලන් නෑ..කාලකන්නි..

  • @mbcchannel1025
    @mbcchannel1025 Рік тому

    nice and funny chats, wish you happy new year to you all

  • @sahanprasanna77
    @sahanprasanna77 Рік тому +3

    Gaminda & Suneth 💕

  • @kalanajay3161
    @kalanajay3161 Рік тому

    සුපිරි ♥️

  • @umeshmalindananayakkara5293
    @umeshmalindananayakkara5293 Рік тому +16

    සමරෙගෙ ගොං ආතල් ටික forward කරල බැලුවෙ..🥴

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 Рік тому

    කවුද බන් පැයක් නාස්ති කරන් මේ වගේ කම්මැලි වීඩ්යෝ බලන්නෙ කුචු කවා ගන්න ඕනෙ හිනා යන්න

  • @-Mamalokka
    @-Mamalokka Рік тому

    සුපිරි!

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Рік тому

    සුපිරියක් තමා 😍❤

  • @AMYD19870611
    @AMYD19870611 Рік тому +1

    ගාමින්ද මහත්තයා මෙ අවුරුද්දෙ බඩ අඩු කරගන්න හොදේ

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому

    Maru 😍🇱🇰

  • @LUXAIRY_RETOUCHING_ACADEMY
    @LUXAIRY_RETOUCHING_ACADEMY Рік тому +1

    සමරේ අවුල්

  • @sportsbroo6120
    @sportsbroo6120 Рік тому +3

    සුපිරි තරු මෙතන.... ගොබ්බ චැනල් කාරයො පිස්සු කෙලිනවානේ.... හසා සුපිරි හොදෙ

  • @apidennalive
    @apidennalive Рік тому +10

    හසාට කියන්න තියෙන්නේ මෙච්ච්‍රය්. ඔය බෲනෝ කියන මූනවත් පෙන්නන්නැති පොරකගෙ පොලිටික්ස් ගේම් වලට අහුවෙන්නැතුව ජෝක් එකක් කරගෙන හිටපන්. SLVLog එක කරන්නේ උබව සල්ලිවලට පාවිච්චි කරන එක. අපි උබට ආදරේ උබේ ටැලෙන්ට් එකට.

  • @isuruudayanga8385
    @isuruudayanga8385 Рік тому +1

    ගාමින්දට වැදිල වගේ

  • @swapnaent4679
    @swapnaent4679 Рік тому

    Wishing you a happy new year brothers and sisters

  • @AshenSandaru
    @AshenSandaru Рік тому

    Banana by Hamilton Genna

  • @lakmallakmal2000
    @lakmallakmal2000 Рік тому

    Nice programme

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 Рік тому

    Asiri aiya ashu marasinghe wage

  • @thanotorious7561
    @thanotorious7561 Рік тому +1

    දෙමල ඒක ටිකක් බොරින් හැබැයි anyway superb show

  • @shashin4234
    @shashin4234 Рік тому +2

    ❤❤🔥🔥

  • @udeshikafaris9906
    @udeshikafaris9906 Рік тому +1

    Chooty Malli Podi Malli ❤️❤️