Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼
Patta brother - hats off 👏- full of fun 🤣 and I would say this is a great educational 30 min program which every individual must watch in Sri Lanka 👍👏👏👏🙏🙏
I’m really impressed on the content. And wholeheartedly agree on the same. However when I look at the man who is behind the camera i can not stay with out commending the subtle way his agenda is driven thru the likes of Hasa. Ranil Rajapaksha we see you man 😂
It’s so nice to see these type of “comedians” coming up in Sri Lanka, doing stand up! For me his content is perfect, nicely set up & written! The problem is majority of SL people do not get it… Some think he is giving us a a solution for our problems! That’s why they comment arguing his "තර්ක" is wrong and what’s the solution etc. They even ridicule anyone who admired and has the capability to understand the humor and laugh wit him, saying those are idiots! Actually I t’s them who are the idiots for expecting a solution from a “comedian”! His job is to make us laugh, entertain and not give a political speech with hollow promises. He is a stand up comedian using his humor to point out the issues in our society & system, to make “us” think and find the solution by “our selves!” Instead these idiots who criticize him & us expect the solution also to be “given” by the comedian! That it self proves Hasalaka’s point of our people “waiting” for someone to find solutions! Most of SLs are that stupid, or been duped & conditioned over 100 years to just sit and beg! So basically these complainers do not realize that by their own actions they prove Hasalaka’s point and they are intact the “dogs” he’s joking about! Great stuff Hasalaka, keep them coming!
මෙය අති විශිෂ්ට පැහැදිළි කිරිමක්. වයස 70ක් වන මා බලපු අර්තවත්ම හාස්‍ය උත්පාදන ඉදිරිපත් කිරීම.
කාලෙකින් අහපු හොදම standup කොමඩිය 💜️
ලංකාවේ හැම බලුවැසියෙක්ම නැරඹිය යුතුයි කියලා recommend කරනවා.
හිතන්න ගොඩාක් දේවල් ඉතුරු කලා.
Thanks හසා අයියා 💜️💜️💜️
Ube tattat baluwesiyek
@@widmina.. මොකද ටිපර් වෙලා
😂 😂 😂
එකෙන්ම පට්ට... මෙච්චර සරලවම මිනිස්සුන්ගේ ඔලු ගෙඩි වලට මේක දෙන්න හදපු මේ Script එක සුපිරි.මේ විදියට මිනිසුන්ගේ "Brain wash" කරනවට එකෙන්ම සැලියුට් මිස්ටර්.හසා. බලු චින්තයෙන් මිදිච්ච Society එකක් නිර්මාණය කරන්න මේ ගහන ගේම පට්ට.
Keep going.... you can make it happened Mr.Hasa.... Respect ❤️👍
Golden content යකෝ...
හසාගෙ දැක්ක සුපිරිම එක.
මේ වගේ ඒවා වයිරල් කරන එක වෙන පට්ට තියරි කෑලි දාලා කියන මගුල් වලට වඩා අතිශය පහසුයි, වීඩියෝ එකේ කිවුවා වගේ වෙනකන් බලන් ඉන්නෙ නැතුව වයිරල් කිරීම සදහා වැඩ කරමු🌝
හරිම හරි ඇත්ත
මේක හැම නගරයකම ගමකම විශාල පිරිසකට බලන්න අහන්න දෙන්න ඕන කතාවක්. මේ බලු මානසිකත්වයෙන් මිදෙන්න මිනිස්සු දැනුවත් විය යුතුයි.
Comedy ක් උනත් සමාජයේ තිත්ත ඇත්ත මේක තමයි.නිකම් ඉගෙන ගෙන රැකියා නොකරන අයගෙන් ඊට වියදම් වූ මුදල අය කරගත යුතුයි .රැකියා දීම දේශපාලුවන් ගෙන් අයින් කල යුතුමයි
කෘෂිකර්මාන්තය ගැන කිව්ව එක නම් පට්ට ඈ....ආණ්ඩුව අත ගහන ගහන එක හැඳිගෑවිලා යනව...බලු න්‍යාය ත් ඒ වගේමයි...i love u...
ප්‍රහසනයකට වඩා වැඩි දෙයක්. හොඳින් කළා!Just more than a comedy. Well done!
ගොඩක් අයට කිව්වට පිලිගන්නෙ නැති මාතෘකාවක් ඔය කෘෂිකර්මය..... එක සුපිරියටම කිව්වා..... මේ video එක අති දැන් තෙරුම් කරන්න අමරු උන්ට පෙන්නන්න.... ස්තුතියි
අම්මෝ බලු කතාව නම් 200%ක් හරි 😅 අපේ ගෙදර උදේට අපි පොල් සම්බෝලයි බතුයි කද්දි උන්ට chicken කවන්වා..😁
බලු කෑල්ල 'කැකිරි' එකේ ද 'SOS' එකේද කියලා මතක නෑ. ඒත් "බහුජන හිතාය" දාපු එක හොඳයි. ❤
අහම්බෙන් දැක්කෙ, මේ channel එකේ බලපු පලමු වීඩියෝව.
ලම්බ කර් න වංශිකයෝ ගැන කථා කරන්න තවම පටන් ගත්තේ නැහැ.. හැබැයි පණ්ඩුකාභය ගේ ශක්‍ය සහ සිංහ වංශය ගැන නම් කථා කරනවා.. චැනල් එකට ගිහින් ඉතිහාස කයිවාරුව ප්‍රෝග්‍රෑම් එක බලන්න....
පට්ට කතාවක්, ඉදිරිපත් කිරීමට හිනා උනාට අඬන්න ඕන කතාවක්
මේක සීරියස් ම කතාවක්. උදාහරණෙකට ජපානෙ කිසිම දෙයක් නිකම් දෙන්නෑ. (අධ්‍යාපනය, සෞඛ්‍ය පවා) හැබැයි ඒවා මිලට ගන්න හැකි අර්ථිකයක් මිනිස්සු හදලා තියෙන්නෙ.ඒ වගේම මිනිස්සු පිං පඩි ගන්නෙත් නෑ❤
සිරාවටම පොඩි කාලෙ ඉදන් නිකන් ඉගෙනගෙන campus ගිහින් උපාධි අරන් රටවල් වලට ගිහින් ඒ රටවල් වලට service එක දෙනව 😪😪
ඒකයි විය යුත්තෙ
Japan වල තියෙන්නේ universal health care system එකක්. 70% වියදම දරන්නේ රජය. අනික එහෙ රෝහල් ඔක්කොම non-profit. අධ්‍යාපනයත් යම් මට්ටමක් දක්වා free. එතනින් එහාටත් රජයේ සහනාධාර ලබා දෙනවා.
@@TheGadfly85 රජය නිකන් දෙන්නෙ නෑ. ලංකාවෙ වගෙ සල්ලි අච්චු ගහල. Tax වලින් ලොකු ගානක් ගන්නවා
@@thanujaprathapasingh ප්‍රශ්න ටිකක් අහන්නම්
1. නිකම් ඉගෙන ගත්තේ campus ගිය අය විතරද?
2. Campus ගිය අය සහ ඒ අයගෙ දෙමව්පියන් බදු ගෙවන්නෙ නැද්ද?
2. Campus ගිය අය සහ ඒ අයගෙ දෙමව්පියන් ගෙ බදු මුදල් නිකම් දීපු අධ්‍යාපනයෙන් ප්‍රයෝජනය ගත්තේ නැති අයගෙ අධ්‍යාපනය වෙනුවෙන් නාස්ති වෙන්නේ නැද්ද?
4. Campus නොගියත්, රජයේ රෝහල් වල ඉපදිලා, BCG එන්නතේ සිට සියලුම සෞඛ්‍ය පහසුකම් නිකම් ගත්ත අය සම්බන්ධයෙනුත් ඔබ ඔය අදහසම දරනව ද?
හසාගෙන් ගොඩයමු 😂😂😂
Anyway Good performance හසා 👍
සිරාවටම පට්ටම කියවීම, සහ යථාර්ථය හදවතටම කිව්වා...එල හසා....!
සුපිරිම වැඩක්.
පලවෙනි විනාඩි කිපය දෙන පනිවිඩය නම් ඇත්තටම මරු හසා respect 👌 ඒ ක්‍රිටිසයිස් එක නම් 👌👌👌👌👌
නියමයි හසා.
මට හෙන ආශාවක් තියෙනවා දවසක root permit එකක් අරං බස් එකක් දාලා ඒකේ සිංදු වෙනුවට උබලගේ කතා දාලා දුවන්ට. මිනිස්සුන්ට බලෙන් හරි උබලගේ කතා ඇහෙන්ට දෙන්ට.
හසාගෙ කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි ඔයා කියපු විදියටම රටේ උපයාගන්න පුලුවන් විදියට ආර්ථිකය හදන්න ඕන. අපේ රටේ උපාධිධාරීන් හදන්නෙ රටේ හරි ලෝකෙ හරි ඉල්ලුමට නෙවෙයි. ඒ නිසා නමට උපාධියක් දුන්නට ඒකෙන් කරන්න පුලුවන් ව්‍යාපාරයක්, රස්සාවක් නෑ. රටට ඇති වැඩකුත් නෑ. අනවශ්‍ය සමහර උපාධි අඩු කරල, රටට ලෝකෙට උවමනා අධ්‍යාපනයක් ලබා දෙන්න ඕන. අධ්‍යාපන ක්‍රමය ඉක්මනින් ඉක්මනින් update වෙන්න ඕන. විශ්වවිද්‍යාලවල ඉන්න උගත්තු කියන ආචාර්ය මහාචාර්යවරු බහුතරය ඉන්නෙ තාම 80 දශකයෙ. කතාවටනම් උන් නොදන්න මගුලක් නෑ. පිටරටවල ඒ ඒ කාලෙට ගැලපෙන පාඨමාලා වෙනස් වෙනව. අපි තාම එකතැන.
Comedian කෙනෙකුගේ නියම භූමිකාව විය යුත්තේ මෙයයි.
හිනා වෙවී ඇහුවට මේව ගැන හිතත්දි අපි ගැනම දුක හිතෙනව ..😢😌
අඩෝ හසා පාර්ලිමේන්තුවට යමන්කො 😂😂💔
hoda wadak malli
සුපිරි කතාව ඇහුව මරු 👍👍👍
I totally agree with you. Never make people dependent on others
සුපිරියක් ඒක නම් ❤️❤️❤️ හසා ❤️
කතාව ඇත්ත දැන් ගොඩාක් අය නිකන් කන්න බලන් ඉන්නේ .. අර සමුර්දියෙන් මාස් පතා 5000 ගනේ නිකන් දීලා තවත් නිකන් කන්න පුරුදු කරවනවා මුන්... 😏
ඒක පට්ට ඒක පට්ට ❤️
සිරාම කතා ටිකක් මාරම විහුලුවෙන් කියලා දැම්මා ...නියමයි ❤️....
කාලෙකින් අහපු සුපිරිම joke ekak ❤❤❤
තව හොද එකක් තියෙනව හසා යාන්තම් ලාභ ලබන රජයේ ආයතනයක් හරි පුද්ගලික ආයතනයක් තියෙනව නම් රජය දෙනව දීමක් ඌට නැත්තටම නැති වෙන්නෙ ආයිත් ඔලුව උස්සන්න බැරි වෙන්නම 🤣🤣🤣🤣
සිරාම කථාව😃 .. ජයවේවා හසා🤝
හෙනගහන ඇත්ත මේව🥲🙏
Meweni wedasatahanak mage jeewithetama beluwamai oyata theruwan saranai
7:40 හසා කොමඩියෙන් පෙන්වන්නෙ රැල්ලට යන සුළු පැත්තක්.
ඊට වඩා ලස්සනම විහිළුව මෙයයි:
මිනිස්සුන්ට අත්‍යවශ්‍යයි කෑම, වතුර, දැනුම වගේ දේවල්. සොබා දහම දෙන්නෙ නිකං.
එනිසා, මිනිස්සු නිකං දෙන දේ බලාපොරොත්තු විය යුතුයි.
ඇයි ඒවට බ්‍රෑන්ඩ් ගහගෙන සල්ලි වලට විකුනන්නෙ?
මොකෝ, සල්ලි නැත්තං නොකා නොබී මෝඩයො වෙන්නෙයි?
මේකනෙ නියම කොමඩිය, හසෝ.
Balu weda karana balu ranila atulu balu relama beliya uthu ekak. Jaya wewa hasa.
Brilliant! 👏🏽👏🏽👏🏽
Great session and powerful message. You are par excellence!!!!
ඇත්තම කතාව... හසා.. 🌹💖
Excellent analysis.
සිරා කතා ටිකක් සිරා විදියට ❤️❤️
නියම කතාව.. මේව jork නෙමෙයි.. සිරා කතාව❤
Absolute sense translated in to "sense of humour" a fantastic narration of our (Sri Lankan) attitudes and mindsets. Really enjoy your content Hasalaka and the entire team. We have hope because of your effort. We can change! Change is courage. Hats off 👏🏼 👏🏼👏🏼🙏🏼🙏🏼 lot of respect 🙏🏼
Mage sithuvili bottuwe thawath sagayek indeema gana ma sathtu Wanawa wagema mage uththamacharaya ........obata sahooo!
පට්ට ඇත්ත 😄
This is so accurate assessment about our people.
Great message !!!!
# තමන්ව බාල්දු නොකර හිටපන් # 🙏❤️
පට්ට ❤️❤️❤️
මොකද දොරේ අගුල නැතිවෙලාද? 😅🤣😂
Hasa innawa qiyannay ethana supiriyak thamai ❤❤❤❤
Once again another amazing message with comedy. 👌Super
Patta brother - hats off 👏- full of fun 🤣 and I would say this is a great educational 30 min program which every individual must watch in Sri Lanka 👍👏👏👏🙏🙏
12:53 INDIA walath ehema athi neda VIP(dhanush ge) kiyala tamil movie ekakuth base wela thiyenne ehema ayagen🤔🤔
සහතික ඇත්ත බලු කතාව
අන්තිම ටික👍✌️✌️✌️
Kalekin ahpu supiriyak. ❤
Good content.
Well said hasaa..
I’m really impressed on the content. And wholeheartedly agree on the same. However when I look at the man who is behind the camera i can not stay with out commending the subtle way his agenda is driven thru the likes of Hasa. Ranil Rajapaksha we see you man 😂
Wow ❤❤❤ මාර කොමඩි එකක්
සුපිරි කතාව
විහිළුවෙන් කිව්වට මේ තත්වය විහිළුවක් නෙවෙයි.හොඳ ඉදිරිපත් කිරීමක්
මේ සමාජේ එදා ඉදන් පුරුදු වෙලා ඉන්නෙ නිකන් කන්නම විතරයි .. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන .. අමාරුවෙන් හරි මේ මිනිස්සු වෙනස් කරන්න ඕන ..
දෙමළ චිත්‍ර පටියක් තියේ වී.අයි.පී. කියල(වේල ඉලලා පට්ටදාරී)ඒ කියන්නෙ එහෙත් ඇති අපි වගේම කාලකන්නි රටක්නෙ නේද🤔
සුපිරි👍
Nice content 🤩
Excellent !
Nkn kanaawata me video eka set wune iwara wenakan balanna wuna👊🏽🔥❤️👌
Patta ma Patta ❤❤❤
එලකිරි,,,😂
Patta patta thada thada bro ♥️♥️♥️♥️♥️🔥🔥🔥🔥⚡⚡👍👍
තුසලක හෂාර ❤️❤️
Patta bn
පට්ට යකූ...😎
Superb
Great
Beautiful talk☺☺☺
Patta thusha oya ❤❤❤
100% පට්ට
හසාගේ කන්ටෙන්ට් එකේ පොයින්ට්ස් සමහරු වැරදියට තේරුම් අරන් ඉන්නේ.
කහපාට එකක් ඇදම් හිටපු අක්ක දිහා බලන් හිටපු අය කෝ බලන්න 😁
😛 එයා දැන් බැදලා බං 🥲🥲🥲
100% true Hasa !!
පට්ට කතාව
ඇත්තම කතාව හසා සම්පූර්ණ ඇත්ත, ලංකාවේ උන් නිකං පිනට කන ජාතියක් කරල තියෙන්නේ මජර දේශපාලුවන්,
Supiri💯😅🤣🤣🤣❤️
Sira ban 😢
supiriii....
There is an unemployed graduates union in other countries as well. Morocco, South Africa, and Gahana are some of them.
හසා මරු
govithena kiwa kathawa hari.
maru
👏👏
It’s so nice to see these type of “comedians” coming up in Sri Lanka, doing stand up! For me his content is perfect, nicely set up & written! The problem is majority of SL people do not get it…
Some think he is giving us a a solution for our problems! That’s why they comment arguing his "තර්ක" is wrong and what’s the solution etc. They even ridicule anyone who admired and has the capability to understand the humor and laugh wit him, saying those are idiots!
Actually I t’s them who are the idiots for expecting a solution from a “comedian”! His job is to make us laugh, entertain and not give a political speech with hollow promises. He is a stand up comedian using his humor to point out the issues in our society & system, to make “us” think and find the solution by “our selves!”
Instead these idiots who criticize him & us expect the solution also to be “given” by the comedian! That it self proves Hasalaka’s point of our people “waiting” for someone to find solutions! Most of SLs are that stupid, or been duped & conditioned over 100 years to just sit and beg!
So basically these complainers do not realize that by their own actions they prove Hasalaka’s point and they are intact the “dogs” he’s joking about!
Great stuff Hasalaka, keep them coming!
*කොමඩියෙන් ඔලුවටම*
ඇයි තව නිකන් කන කොටසක් ඉන්නව දන්නේ නැද්ද 😊
මේකනම් බැනුම් අහන්න වෙන comment එකක්. කරන්න දෙයක් නෑ කියලා දානව... ඔය බල්ලගෙ කතාව ගොඩක්ම අදාල වෙන්නෙ ලංකාවේ ගෑනන්ට, කසාදයක් බැන්දොත් හැම දෙම මිනිහට කියලා කර ගන්න බලන් ඉන්නේ. මොකක් හරි body part එකක් හොලොල demand එකක් SNS වල හදාගෙන පිනට හම්බෙනකම්ම ඔහේ බලන් ඉන්න හරි අස ජාතියක්.
බලන්න පිර රටක ඉන්න avarage කෙල්ලෙක් අවුරුදු 25 ක් විතර වෙද්දී කොච්චර අදායමක් උපයනවද කියලා, පරම් පරා කීපෙකට කලින් ලංකාවේ ඔය ප්‍රශ්න තිබ්බෙ නෑ අවශ්‍යතා සීමිත නිසා දැන් human needs ගොඩක් complicated එක නිසා පිනට හම්බෙනකම්ම ඉන්න මානසිකත්වයෙන් ගෑනු මිදේන්න ඔනේ, පිනට හම්බෙනකම්ම ඉන්න පිරිමින්ටත් මේක එකසේම අදාලයි.
මේක ට්‍රෙන්ඩින් වෙන්න ඕන එකක්... කාලෙකින් අහපු මරු කොමඩියක්.... බොහොම ස්තුතිය යාලුව.. ඔබ රටට ණය නෑ... මේක share කරන්න පුළුවන් හැම කෙනාටම.
Athal 😂