ඔබගේ නිවසේ ප්‍රධාන උළුවස්ස උඩින් අමු කහ කැබැල්ලක් නිකමට තියල බලන්න

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 107

  • @TheruniAmaya-u7k
    @TheruniAmaya-u7k Рік тому +1

    මන් බාර ඔප්පු කරන්න හැකි ඉක්මනින් ඔබ තුමා ලගට එනව.බොහොම පින් කර දුන් වැඩ වලට.තෙරුවන් සරණයි

  • @harshajayarathne6543
    @harshajayarathne6543 Рік тому +1

    ඔබතුමාට ගොඩක් පින් මගේ ජීවිතේ ගොඩ දැම්මේ මෙතුමා. විශ්වාසයෙන් යන්න පුලුවන් වැඩක් කරගන්න පුලුවන් කෙනෙක් 🙏👍

  • @dilhanpriyamantha614
    @dilhanpriyamantha614 Рік тому +7

    කීව දවසට වඩා දවස් දෙකක් ප්‍රමාද උනා වැඩේ වෙන්න.ඒත් හරියටම හරි ගියා.ඔබ තුමා නිසයි අද මන් සතුටින් ඉන්නෙ.බුදුසරණයි

    • @nandaniaruna8253
      @nandaniaruna8253 Рік тому

      පල පකෝ බොරැවට කමෙන්ට් නොදා,,

  • @TheruniAmaya
    @TheruniAmaya Рік тому +18

    මාත් මෙතුමගෙන් වැඩක් කරගත්ත හරියටම කියපු දිනේටම වැඩ සාර්ථක උනා ඔබතුමාට ගොඩක් පින්

  • @TheruniAmaya-u7k
    @TheruniAmaya-u7k Рік тому +2

    ගොඩක් අයට රැවටුනා මමත්.මම පිටරටක හිටියත් හරියටම වැඩේ උනා.නිදුක් නිරෝගී වේවා ඔබතුමා.වැඩි වැඩියෙන් සාර්ථකව අන් අයට පිහිට වෙන්න ලැබේවා

  • @TheruniAmaya-u7k
    @TheruniAmaya-u7k Рік тому

    බය නැතුව වැඩක් බාර දෙන්න පුලුවන් කෙනෙක්.ඔබ තුමාට පින්

  • @dilhanpriyamantha614
    @dilhanpriyamantha614 Рік тому

    වශී ගුරුකම් නම් හරියටම හරි.🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @damikadamika4276
    @damikadamika4276 Рік тому +10

    බොහොම ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට. මාධ්‍යයයේ ඔබතුමාටත් ස්තූතියි. තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @lalitapadmasiri2865
      @lalitapadmasiri2865 Рік тому

      මමරටයන්නඉන්නෙමොනවකලත්හරියන්නෙනැමටයික්මනටයන්නඔබතුමාපිහිටව්වෙන්න

  • @jayanthapriyalal8427
    @jayanthapriyalal8427 Рік тому +4

    🎉 තෙරුවන් සරනයී ඔබ තුමාට

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 Рік тому

    ඔබ තුමාට බොහොම ඉස්තුයි

  • @premasinhaadhikarigeshakilanag

    ඔබට ස්තුති ස්තුති ස්තුති ,thanks universe❤

  • @dilhanpriyamantha614
    @dilhanpriyamantha614 Рік тому

    වැඩි වැඩියෙන් ඔබ තුමාගේ වැඩ සාර්ථක වේවා.අති සාර්ථකයි ඔබ තුමාගෙ බලය.

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +2

    ඔබ තුමා මේ අසරණ මිනිසුන්ට යමක් කරල හරි ගියා කියලා ගොඩක් අය කියනවා ගොඩක් පින් අද සමාජේ ඉන්න ජරා හොරු අවන්කවම යමක් කිරීම ගැන සතුටුයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 6 місяців тому +1

    ඔබතුමාට ස්තූති වේවා

  • @NadeeKumari-vy5we
    @NadeeKumari-vy5we Рік тому +6

    මහත්තයා මේ වැඩේ කරලා දින 7පස්සේ මේකරපු දේවලට ගතපු දෙවල් වත්තෙන් පිටතට දන්නද මට දැනගන්න පූලුවන්ද පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද🙏

  • @dayaabeysundara5968
    @dayaabeysundara5968 6 місяців тому

    ඉතාම වටිනා උපදෙස් ටිකක්

  • @dilhanpriyamantha614
    @dilhanpriyamantha614 Рік тому

    Wade hari giya attatama.godak tan walata giya.anthimata methumagen tamai wade karagatte.bohoma pin oba thumata

  • @Amaranganiperera
    @Amaranganiperera 6 місяців тому +2

    ස්තුතියි

  • @subaddrasudu9747
    @subaddrasudu9747 Рік тому

    ❤❤❤ thank you I am going to try

  • @nisansalaliyanage5516
    @nisansalaliyanage5516 6 місяців тому

    Mahathmayo adare karana kena washi karaganna kemak kiyannako obathumata godak pin athwewaa. Budu Saranai.

  • @HasiniLakshika-l7q
    @HasiniLakshika-l7q День тому

    Bulath kole wadeta niyamitha dinayak thiyanawada

  • @nimnaindrani1008
    @nimnaindrani1008 Рік тому

    Bohamat..stutei.obatumala..dedeanatama...budu.saranai

  • @SamanKumara-gu5pb
    @SamanKumara-gu5pb Рік тому +1

    Ow attatama waddek.karanna puluwan nam witarai karanne.theruwan saranai oba thumata

  • @ahinsadulari2316
    @ahinsadulari2316 Місяць тому

    මං අපේ ගෙදර මාස කීපයක් හැමදාම උදේට බණ ඇසීමට පුරුදු උනා ගෙඩි හැදෙන්නැති හැම ගහකම මල් පිපුණා ගෙඩිත් හැදුනා පොඩි ගස් වල පවා මල් පිපුනා බණ නැවත ඇසුවෙ නැහැ ඒ එක ගහකවත් ආයෙ මල් පිපුනේ නැහැ

  • @shubashini373
    @shubashini373 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏budusaranayi obathumata.meythuma.kohyeda

  • @TheruniAmaya
    @TheruniAmaya Рік тому

    Oba thumata godak pin wagakimak athuwa mage wade baragena sarthaka karala dunnata

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po 2 місяці тому

    බුලත් කොලයේ ඔතපු මල් පරවෙනවිට
    මල් අලුත් කරන්න ඕන දවස් කීයෙන් කීයටද.

  • @B.WSomawathi
    @B.WSomawathi 4 місяці тому +1

    ගුරු .තුමනි.මගේ.දරුපවුල් .3.ත්.දරුනු .ආකාරයට.විරසක.විි.සිටිනව .ඒ.පවුල් .තුන .සමගි.විිමට.පිළිවෙතක් .කරදිිමට.හැකනම්.බොහොම .පං.සිදු.වෙනව.ඔබතුමාට .යේසු .පිහිටයි .🎉🎉🎉🎉❤❤❤❤

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 Рік тому

    Bohoma sthuthi oba dedenatama

  • @shrylankan4652
    @shrylankan4652 Рік тому +1

    Amu horek salie danna apa api salie dunna Dan kata krnna nh Borvakrnna

  • @SurekaShamali-ch8rz
    @SurekaShamali-ch8rz 3 місяці тому

    Maseta sudda veema hadunana eka karanna hoda nadda

  • @KanthiKanthi-en1kw
    @KanthiKanthi-en1kw Рік тому +2

    Stuthi stuthi stuthi ❤❤❤❤❤

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et Рік тому +2

    Uluassa udin tiyana akata dawasak welawak tiyenawada

  • @JudeKrishantha-j1b
    @JudeKrishantha-j1b Місяць тому

    ගුරුන්වහන්සේ කලුකුමාර දොසෙට යන්ත්‍රයක් පැලද ගන්න ඔනා ඔබතුමා ඉන්න තැනක් කියන්න පුලුවන්ද අපිට එන්න

  • @vijitharohan265
    @vijitharohan265 Рік тому

    Thamanta akamathi kenek wasiyakin lankara ganima thawakalika satutak namuth athmaganakata gewala iwara karanna bary pawak

  • @nalinisamarasinghe7130
    @nalinisamarasinghe7130 Рік тому +2

    Uluwassa udin thiyanne kohomada? Ulwassa biththiyata thiyalane thiyenne.

    • @rupikapriyangani1087
      @rupikapriyangani1087 10 місяців тому

      Ekanam attha ...
      Balmu ekath visdumak devi ne

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 6 місяців тому

      උලුවස්ස බිත්තියට තියලා තිබ්බට.තව කෑල්ලක් තියේනේ. එකෙන් තියන්නකො.නිකම්ම උලුවස්සද තියෙන්නේ.

  • @KumariKwt-dq6rs
    @KumariKwt-dq6rs Рік тому

    Tanku sari

  • @Vishwashakthivediocreation
    @Vishwashakthivediocreation Рік тому +3

    මමත් ගොඩක් තැන් වලින් කරල තියනව.හැබැයි මෙතුමා තමයි හරියටම මන් ගොඩ දැම්මෙ

    • @chamilakshitha2348
      @chamilakshitha2348 Рік тому

      Ane බොරු කියන්නේ epa bn,

    • @nandaniaruna8253
      @nandaniaruna8253 Рік тому

      බොරැවට කමෙන්ට් දාන්න එපා මූව ප්‍රමෝට් කරන්නේ ඩේටා කාඩ් එකක් හම්බ උනා ද,,මූ සල්ලි අරන් පෝන් ආන්සර් කරන්නේ නැහැ පට්ට හොරෙක් බොරැවට කමෙන්ට් දාපු තොපිට හෙන ගහනවා සාපවේවා සාපවේවා සාපවේවා

    • @nandaniaruna8253
      @nandaniaruna8253 Рік тому

      ඔව් මූ තමා හරියටම කලේ

    • @ChandrawSaara
      @ChandrawSaara 21 день тому

      kdinna oona.krndu.pollakin

  • @DarshanaPathmalal-pg8wx
    @DarshanaPathmalal-pg8wx 10 місяців тому

    Baudune jasune alla deviyane

  • @kaizerorwotff8510
    @kaizerorwotff8510 9 місяців тому

    Mage daruwage iganima yaluwo Nisa kadakppal wela ane obathumata pin gpda daganna veedihak kiyanna.

  • @AnushaDilruksi-o7v
    @AnushaDilruksi-o7v 2 місяці тому

    wahana walata hodada karanna

  • @geethkumara2935
    @geethkumara2935 Рік тому +8

    අනේ මහත්තයෝ...කුස්සියේ තියෙන කරබූ නැටි,එනසාල්,කුරුදු,කහා ලුනු
    හැම දේම දැන් තියෙන්නේ උලුවස්ස උඩ තමයි.හැම යූ ටියුබ් නාලිකාවල කියන කියන ඔක්කොම කරනවා.ඇති ලබ්බක් නම් නෑ,ඉදලා හිටලා රු 50 ,100 අතට ආවත් ඊට වඩා වියදම්....

  • @shiranidesilva7988
    @shiranidesilva7988 Рік тому

    Uluwasse ellapu amu kaha kalla pala weala eaka hodaida narakada

  • @SamanKumara-gu5pb
    @SamanKumara-gu5pb Рік тому +3

    ඕන කෙනෙක් බය නැතුව වැඩ කරගන්න.වගකීමෙන් කියන්නෙ.වැඩක් කරොත් හරියටම හරි.100%

    • @nethilrathnayaka439
      @nethilrathnayaka439 Рік тому

      Api godak dewal wlla gihin asarana wela inne awankawama kiyanna me de

  • @AkilaMadubhashitha-yw7pb
    @AkilaMadubhashitha-yw7pb 6 місяців тому

    Mtth methumage nombare dannako

  • @thejaariyarathna8110
    @thejaariyarathna8110 4 місяці тому

    Ai maga medal aragana pone ansar karanna naththa

  • @vishaka2107
    @vishaka2107 Рік тому +4

    ගොන් බුරු නුගත් දුපත් වැසියෙක් නොවී උත්සයෙන් ජීවිතය ජය ගන්න. එක එක මිනිසුන්ට සල්ලි පුදන්නේ නෙතුව. ලංකාව ඔච්චර දියුණු වෙලා තියෙන්නේ ඔය කෙහෙල්මල් නිසායි .

  • @Indu-mp1mm
    @Indu-mp1mm 10 місяців тому

    මගෙ දරුවාට වශි ගුරුකමක් කරන්න යන බව ආරන්චියි..දරුවාගෙ නමට එහෙම දෙයක් කල හැකිද

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 місяці тому

      හැ කි ය් !!!
      ඒ ත් ,
      කෝ ටී ස ත ස හ ස් ස ය ක් ච ක් ක වා ළ ව ල ට
      බලපාන
      රතන සූත්‍රය 1 0 8 වරක්
      කීම
      ඉ ඳි

  • @WasanaFonseka
    @WasanaFonseka 6 місяців тому

    I lika
    🎉🎉

  • @shrylankan4652
    @shrylankan4652 Рік тому

    Hore kapuva kare ponna Ballo

  • @dilhanpriyamantha614
    @dilhanpriyamantha614 Рік тому

    Godak minissu gurukam karanawa kiyala boru karanne.e unath me inne pinata pahala una minussayek.kenekuge jewithe kada watila tiyanakota goda dala dunna uthum manussayek.dahas warayak pin oba thumata.

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 5 місяців тому

    ❤❤❤

  • @Sriyani-qc7cq
    @Sriyani-qc7cq 5 місяців тому

    Parts boru ethi wedak ne😊

  • @shiranifernando3266
    @shiranifernando3266 Рік тому

    යමක් දිලතියනවනමි අයිකරගන්න කොමද කරන්නේ එගැන ටිකක් පැදිලකරන්න

    • @nandaniaruna8253
      @nandaniaruna8253 Рік тому

      අහුවෙන්නෙ එපා ,පට්ට හොරෙක් මගේ සල්ලි අරන් පෝන් ආන්සර් කරන්නේ නැහැ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් හෙන ගහනවා මූට

  • @charunikumari6417
    @charunikumari6417 Рік тому

    👍

  • @ChaamekaPriyadarshi-ik6ei
    @ChaamekaPriyadarshi-ik6ei Рік тому +1

    මෙතුමාගෙ පෝන් නම්බරයක් දාන්නකො

  • @jayasingheJayasinghe-k2m
    @jayasingheJayasinghe-k2m Рік тому +2

    😂😂😂😂 ඉතිං ඔහේ තියා ගන්නවකො ලොතැරැයියක් ඇදෙන්න..😂😂😂😂😂
    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @subadramanike2235
    @subadramanike2235 2 місяці тому

    සිවුරු දාගත් හොරු ඉන්නවා පුසියංකුලම හොරත් එහෙමයි.

  • @NeelaDamayanthi-s8x
    @NeelaDamayanthi-s8x 2 місяці тому

    තරහා වෙලා ඉන්න පවුලක් යාලු කරගන්න පුලුවන් විදිහක් කියන්න

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому

    🙏🙏🙏🙏🙏🙏

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Рік тому +1

    ඕකට එකතු වෙච්චි එවුන් කමෙන්ට් දාන්නෙ බොරැකාරයින්ට රැවටෙන්න එපා

  • @senushadilhani5053
    @senushadilhani5053 Рік тому

    Methumawa sambanda karagana puluwan number ekak dennako

  • @NadeekaLakmalii
    @NadeekaLakmalii 7 місяців тому

    මම

  • @shrylankan4652
    @shrylankan4652 Рік тому

    Amulika horak apa salie arena dan ponansar nh hanaghnva pultama

  • @chamilakshitha2348
    @chamilakshitha2348 Рік тому +3

    Mewa බොරු එහෙනම් ape rate මිනිස්සුන්ට method eka krala goda yanna puluwan boru kiyanawa 😂😂😂😂

  • @Vidath101
    @Vidath101 6 місяців тому

    Meka hora takkadiyek. Boru kiyala salli gannawa. Oyala mula wenna epa.

  • @Kiviman100
    @Kiviman100 Рік тому +8

    කහ කැබැල්ලක් තියලා ගොඩාක් දවස්
    කියන තරම් දෙවල් ලැබුණෙ නැහැ නේ

    • @mobilytamra4270
      @mobilytamra4270 Рік тому +2

      😆😆😆😆😆😆😆😆😆😥😥

    • @dhammikaherath4189
      @dhammikaherath4189 Рік тому +1

      😅

    • @razeeenabohoran8281
      @razeeenabohoran8281 Рік тому +2

      කහ palawela

    • @Kiviman100
      @Kiviman100 Рік тому +1

      ඇත්තටම පැල වෙලා
      අගල් දෙකක් විතර උසට

    • @Kasuni1996
      @Kasuni1996 Рік тому

      බුලත් කොලේකුයි , මල් 7 යි තියන්නත් ඕනලු එහෙමත් කලාද

  • @pushpawaliminiarachchi7856
    @pushpawaliminiarachchi7856 Рік тому

    මෙතුමා කොහෙද ඉන්නේ

  • @NalinNalin-cs3zh
    @NalinNalin-cs3zh Рік тому +1

    මෙතුමාව සම්බන්ද කරගන්න නම්බර් එකක් දෙනවද කවුරැ හරි

  • @tamarikamaltunga7670
    @tamarikamaltunga7670 Рік тому

    අනේ මහත්තයෝ දැන් අඋරුදු 2ක්‌ විතර ඉදලා කරන කිසිම දෙයක් හරියන්නෑ හැමදේම විනාස වෙලා යනේවා ඊ මේහෙම වෙන්න

  • @Vishwashakthivediocreation
    @Vishwashakthivediocreation Рік тому

    මෙතුමාගෙ වැඩ ගොඩක් හොදයි.මොකද පුලුවන් කියල කියව කියව ඉන් නෑ.කරලම පෙන්නන්නෙ

    • @ranmaliran8845
      @ranmaliran8845 Рік тому

      Meathuma koheda inne

    • @AlokaGeethani
      @AlokaGeethani Рік тому

      බුදු සරනයි දෙවිපිහිටයි ඔබතුමාට

  • @nandaniaruna8253
    @nandaniaruna8253 Рік тому

    පට්ට හොරෙක් ,,ප්‍රමෝට් කරනවා