තෑගි ඔප්පු පිළිබඳව ඔබ නොදන්නා කරුණු කිහිපයක් | Piyum Vila | 26 - 10 - 2021 | SiyathaTV

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 13

  • @jeewanamali6744
    @jeewanamali6744 Рік тому

    ඔබතුමියට බොහොම ස්තුතියි .. පැහැදිලි දැනුවත් වීමක් ලබා දුන්නාට 🙏🙏🙏🙏

  • @thusithagamage4108
    @thusithagamage4108 3 роки тому +1

    Tanks ❤️ ❤️ ❤️

  • @kularathnesl
    @kularathnesl Рік тому +2

    මුද්දර ගාස්තු වැනි වියදමක් තිබේද? ලැබෙන පාර්ශවයෙන් සහ විකුණන පාර්ශවයෙන් ? එය කෙසේද යන්න පෙන්වීමට හැකිද? ස්තූතියි.

  • @aroshaudeni2218
    @aroshaudeni2218 11 місяців тому

    Thagi oppuwak liyala oppuwa lebenna kochchra kal yanawada

  • @upulshantha3321
    @upulshantha3321 2 роки тому +1

    Mis mage ammage thatha ammatA thegi ඔප්පුවක් dila amma නැතිවෙලා aurudu 9 වෙනවා ඒක මට ලබන්න berida ඔප්පුවක් thiyenawa mage නමට හරවා ගන්න berida

  • @udeshkumara7446
    @udeshkumara7446 7 місяців тому

    Gahuwoth witharai da porondu kadaweewakadi barida,miss nangi lamaya school dagena Deannam kiyala dunna,Dan denna ba kiyanawa mokada karanne

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому

    තෑගි ඔප්පුවකින් ගත් ඉඩමක් අවුරුදු 10ක් ගතවෙන්න කලින් විකුණන්න බැරිද?

  • @dimamatheesha03
    @dimamatheesha03 2 роки тому

    අනිවාර්යයෙන්ම රිප්ලයි ඕනේ. මිස් මගෙ තාත්තට මීට අවුරුදු 27කට කලින් තෑගි ඔප්පුවක් ලැබුනා තාත්තගෙ ලොකු අම්මගෙන් එයා දැන් නැති වෙලා. ඒ ඉඩමේ තාත්තෙ මල්ලි කෙනෙක් ගෙයක් හදාගෙන. ඒ මල්ලිගෙ නමින් තමයි ඒ ගෙදරට වතුර බිල ලයිට් බිල එන්නෙ. එතකොට එයාට ඒ ඉඩම අයිති වෙනවද? මිස්ගෙ ෆෝන් නම්බර් එක දෙනවද? දන්න එක්කෙනෙක් කියනවද?

  • @NaliniDamayanthi-f4m
    @NaliniDamayanthi-f4m Місяць тому

    Teliphone number eka danna

  • @ලෙසියෙන්වැඩගොඩක්

    පළාත්සභාවෙන් තක්සේරු වාර්තාව අනිවාර්යයෙන්ම ගන්න ඔනිද මවගෙන් පුතාට තැගි ඔප්පුවක් මගින් ඉඩම සහ නිවස ලිවිමෙදි

    • @hodophile3629
      @hodophile3629 2 роки тому

      මේකට පිලිතුරක් ලැබුනද

  • @NaliniDamayanthi-f4m
    @NaliniDamayanthi-f4m Місяць тому

    Teliphone number eka danna