තෑගි ඔප්පුවක් අවලංගු කල හැකිද..? Can a deed of Gift be revoked?

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 392

  • @chandanadeshapriya9887
    @chandanadeshapriya9887 Рік тому +3

    ගොඩක් ස්තූතියි මල්ලි වැදගත් කරුණු ටිකක් දැන ගත්තා

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      👍🤛.දිගටම මගේ වීඩියෝ බලලා දැනුවත් වෙන්න..

  • @jayanthabandara6562
    @jayanthabandara6562 Рік тому +5

    දැනුවත් කිරිමට ඉස්තුති යි ⛪✝️🙏🙏🙏

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      👍🤛.දිගටම මගේ වීඩියෝ බලලා දැනුවත් වෙන්න..බොහොම ස්තුතියි.

  • @nihalsurasingha567
    @nihalsurasingha567 Рік тому +3

    ඔබතුමා වටිනා අදහස් ගොඩක් ඉදිරිපත් කලා ගොඩක් ස්තුතිය , මගේ පුද්ගලික ඉඩම් ආරවුලක් තියනවා ඔබතුමා ගේ දුරකථන අංකය එවනවාද ,

  • @badrakoralage2836
    @badrakoralage2836 Рік тому +3

    මගේ දුවට මගේඅයියා විසින් ගෙය සහ idama තෑගි ඔප්පුවකින් ලිවුවමාගේ prana බුක්තිය සහිතව. දුව ඒ වන විටත් මානසික රෝගියෙක් . ඒ 2012දි.2023 දැන් මගෙන් ඔප්පුව ඉල්ලනවා ගේ විකුණලා ඉඩමක් අරහෙන ගෙයක් හදන්න ඕනි වෙනින් කියලා. මට ඉන්න තෙනක් නැ හැ එතකොට. එයා බෙහෙත් බොන්නෙත් නැති නිසා සමහර වෙලාවට දරුණු දේවලුත් කියනවා. මට බයයි. තාත්තා නෑ. සොහෝ යුර බැඳලා රට. නංගිත් බැඳලා වෙනම. ඔප්පුව අවලංගු කරන්න අවශ්‍ය නැති වුනත් විකුනන්න බැරි වෙන්න කරන්න පුළුවන් දෙයක් තිබේද.

    • @badrakoralage2836
      @badrakoralage2836 Рік тому +1

      රැකියා වක් හරියට කරන්නෙත් නෑ ආදා
      යමකුත් නෑ

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      ඉඩම විකුනන්න බැරි වෙන විදියට කරන්න දේවල් නම් නෑ.දුවගේ නමට අයිතිය ඔප්පුවකින් තියෙන නිසා දුවට එය විකිණීමට හැකියාව තිබෙනවා.

    • @sameeragunawardana6258
      @sameeragunawardana6258 9 місяців тому +1

      මෙ කියන කෙනාට එම ඉඩමෙ ප්‍රාන බුක්තිය තියල නෙද අයිය ඉඩම ලියල තියෙන්නෙ එයාගෙ දුවට..මෙ කෙනාට එම ඉඩම ජිවත් වෙලා ඉන්නකන් බුක්ති විදින්න පුලුවන් නෙද එ කියන්නෙ..ඉඩම විකුනන්න පුලුවන් වෙන්නෙ මෙ ප්‍රශ්නය අහපු කෙනත් මිය ගියාට පසුව නෙමෙයිද..මොකද මෙම තැනත්තියට එයාගෙ අයිය ප්‍රාන බුක්තිය තියල නෙද ඉඩම ලියල තියෙන්නෙ

    • @sameeragunawardana6258
      @sameeragunawardana6258 9 місяців тому +1

      මෙ ඉඩම ඔයාගෙ අයිය ලිව්වෙ ඔයාගෙත් ප්‍රාන බුක්තිය තියලනම් ඔබට ජිවත් වෙලා ඉන්න්කන් එම ඉඩමෙ බුක්ති විදින්න පුලුවන් වෙන්න ඕනැනෙ...නැත්තන් ප්‍රාන බුක්තියක් තියන්න ඕනෙ නැනෙ....ඔබටත් ඔය ඉඩමෙ ප්‍රාන බුක්තිය තියලනම් ඔබ ජිවත්ව ඉන්නකන් ඔබට බුක්ති විදින්න පුලුවන් වෙන්න නෙද ඔබගෙ අයිය ඔයාට ප්‍රානබුක්තිය ලබා දුන්නෙ එහෙම උනාම දුවට එ ඉඩම විකුනන්න පුලුවන්නම් ඔබ ට ලබාදිල තියෙන ප්‍රාන බුක්තිය විදින්නෙ මොන ඉඩමෙන්ද ....එහෙම විකුනන්න් පුලුවන්නම් ප්‍රානක්බුක්තියෙන් වැඩක් නැනෙ..ඔබට ඉඩම අයිතිය වෙනස් කරන්න නඩු පවරන්න බැ..මොකද ඔබ දීමනාකරු නොවෙන නිසා හැබැයි ඔබ ජිවත් වෙලා ඉන්නක්න් ඔබට බුක්ති විදින්න් පුලුවන් මොකද ඔබට ඔය ඉඩමෙ ජිවිත බුක්තිය තියෙන නිසා....එක නේද නීතිය

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  9 місяців тому

      @@sameeragunawardana6258 මගේ පිළිතුරට එකතු විය කොටසක් මට මගහැරිල තියනවා.විකිණීමට හැකියාව තිබුණත් විකිණීමේදී ප්‍රාණ භුක්තිය හිමි අයගේ එකඟතාව අවශ්‍ය වෙනවා.

  • @duneeshavaas5862
    @duneeshavaas5862 Рік тому +5

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්....👍

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      බොහෝම ස්තුතියි .නාලිකාව සමග දිගටම රැඳි සිටින්න..👍😊

  • @dammikajanaka9660
    @dammikajanaka9660 Рік тому +1

    Obathumata godak sthuthi api nodanna deyak ithamath pahadiliwa therumkarala dunnata theruwansaranai

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.දිගටම ඉදිරි වැඩසටහන් බලලා දැනුවත් වන්න.තෙරුවන් සරණයි.

  • @nadeekauthpala2216
    @nadeekauthpala2216 Рік тому +1

    Obathuma godak wadagath deyak siyalu denata kiyala denne obathumata bohoma pin

  • @maliniperera8245
    @maliniperera8245 Рік тому +1

    Itha watina karunu idiripath kala.ibata sthuthiy.mahathmayaneni.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 12 днів тому +1

    Bohoma sthuthi ❤

  • @priyanthiarachchi9935
    @priyanthiarachchi9935 Рік тому +1

    ගොඩාක් ස්තුති ඔබ තුමාට,

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      🤛👍.දිගටම මගේ දැනුවත් කිරීම බලන්න.බොහොම ස්තුතියි .

  • @florencemaliska726
    @florencemaliska726 Рік тому +1

    Kaleena niti upades danaganeemata awasthawak nathi kaleka obathuma karannawu me mahangu upades walata obathumata sthuthiy. A wagema niwasa kuliyata deddi badu oppuwaka awassyathawa ha a bandunu visthara gana danagannata kamathiy mahathmaya.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ඔබගේ අදහස් දැක්වීම ස්තුති පූර්වකව භාර ගන්නවා..ඒ වගේම බදු ඔප්පුව සහ නිවාස කුලියට දීම සම්බන්ධව මම ඉක්මනින්ම වීඩියෝවක් දාන්නම්..ස්තුතියි 👍😊

  • @anuruddhasenarath6304
    @anuruddhasenarath6304 Рік тому +10

    මෙවන් වූ අත්‍යාවශ්‍ය නීති කරුණු සම්බන්ධ දැනුම ජනතාව අතරට ගෙන යාම කාලීන අවශ්‍යතාවයක්ව පැවතියා. එම අඩුව සපුරන්නට ඔබගේ youtube චැනලය මහඟු දායකත්වයක් ලබා දෙනවා....👍

  • @samanwijesinhe7639
    @samanwijesinhe7639 Рік тому +2

    ඉතාම වැදගත් ...❤❤

  • @adithyahouse2104
    @adithyahouse2104 Рік тому +1

    Thank you for help us about low

  • @kithsirikumara2797
    @kithsirikumara2797 Рік тому +1

    Mahthmaya mata Kiri attha sha nandamma nandage idama appich tai ammatai jeevtha bukthiya thiyala mage namata thagi oppuwakin dunna appachchita salli uwamanawakata wenath kenekuta liyala salli gaththa Dan ea salli poliya okkoma gewala iwarai ea liyapu oppuwa nawatha appachchita dila thiyenne namuth eya nawatha harawala natha eya wenath kenekuta liyanna puluwannda mata idama ahimi weida kiriathta miya gos Atha mama Kala yuththe kumakda

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ඔබගේ නමට ලියන ලද තෑගි ඔප්පුවක් , ජීවිත භුක්තිය හිමි පියාට වෙනත් අයකුට ( උකසට හෝ ) පැවරීමට නොහැකිය.එසේම එය උකස් කලත් නැවත පැරීමක් සිදු කරන විට ඔබට මිස , මුලින්ම ඔබට තෑගි ලද ඔප්පුව මගින් ජීවිත භුක්තිය පමණක් හිමි පියාට පැවරීම නිවැරදි නොවේ.නීතීඥ මහතකු හමුව් අදාල සියලුම නිවැරදි කිරීම් සමග ඔප්පුවක් සකස් කිරීමට කටයුතු කරගන්න.නැතහොත් පියාට මෙම තත්වය පැහදිලි කර නැවත් මුල් ඔප්පුව පැවති ආකරයටම සකස් කරගන්න.නැතහොත් අධිකරණයෙහි පිහිට පැතීමට ඔබට සිදුවේ.

  • @kavindumadusanka8645
    @kavindumadusanka8645 Рік тому +1

    Thanks for your advise
    Sir let me know if I don't have a
    Stamp charges what can I do
    Because I wornt to give a property to my son ? Many regard sunil

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      Best thing you have to do is prepare a deed of gift. It is not necessary to put a big value for a deed of gift. It may be a nominal. Meet an attorney or a notary and discuss.

  • @appline3419
    @appline3419 5 місяців тому +1

    Tagi oppywa dunna kana miya gitama para aiti karuta aya kansal karannapulywanda

  • @udeshkumara7446
    @udeshkumara7446 6 місяців тому +1

    Lamaya school dagena Deannam kiyala nanagi thagi oppuwakin magen gatta jewitha bukthiya thiyagena Mama dunna awalangu karanna puluwan da Dan denna ba kiyanawa

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  6 місяців тому +1

      අධිකරණයේ නියෝගයක් ලබා ගැනීමෙන් හැකියාව තිබේ.නමුත් වීඩියෝවෙන් දක්වා තිබෙන ආකාරයට..නීතීඥ වරයකු හමුවී කරුණු විස්තර ඇතිව කතා කරගන්න.

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 місяців тому +3

    තෑගි ඔප්පුවක් ලිවීමට පෙර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවෙන් තක්සේරු වාර්තාවක් ලබා ගැනීම අනිවාර්යද ?
    එසේ නොමැතිව තෑගි ඔප්පුව ලිව්වොත් එය ලියාපදිංචි නොවී ආපසු එනවාද ?
    දඩ මුදලක් ගෙවීමට සිදු වේද ?
    (බස්නාහිර පළාත් සභාවට අයිති කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක්)

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  10 місяців тому +1

      තෑගි ඔප්පුවක් ලියද්දී එසේ අවශ්‍ය නොවේ.එවැනි ලියාපදිංචි නොකිරීමක් සිදු නොවේ.

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 10 місяців тому +1

      @@Sagara.Hemal.Vitharana Thanks

  • @deepthimanampery3681
    @deepthimanampery3681 Рік тому +1

    Mt dhigawisthrsyak sahitha thegi oppuwak pilibadawa pewasiya yutgui,obathumage durakathana ankaya labadiya heki wewida mahaththaya

  • @GayanRohana-en2wi
    @GayanRohana-en2wi 7 днів тому +1

    Pathiru vinasa vela kiyala thiyenawa.eth 1992 paththiru wala thiyenawa...ape idama haul idamak...ekata wena kenek oppuwak hadala ekata plan ekakuth hadala bank loan ekak aran...gam sithiyamath wenas karala ..mekata visadumak thiyenawada

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  6 днів тому

      නඩුවක් පවරා තම අයිතිය නැවත ලබා ගන්න හැකියාව තිබෙනවා. ඔබ සතු ලිපි ලේඛන සමග ගොස නීතිඥ වරයෙකුගේ උපදෙස් ලබා ගන්න..

  • @kT2015N
    @kT2015N 2 місяці тому

    Karunakarala kiyanna puluwanda sir .. Prakashana oppuwak (12 yrs) thiyenawanum E idame aithiya illala kenekta nadu dammata wadak weida?

  • @rupikawewage9347
    @rupikawewage9347 Рік тому +1

    CLEAR EXPLANATION. TX

  • @hasithakumara7440
    @hasithakumara7440 9 місяців тому +3

    Sir oppuwak naththan idamata oppuwak hada ganna barida

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  9 місяців тому

      පුලුවන් .ප්‍රකාශන ඔප්පු කියලා වර්ගයක් තියනවා..එවැනි ඔප්පුවක් සකස් කරන්න හැකියි.

  • @dilipkumara7093
    @dilipkumara7093 Рік тому +1

    හරිම සරලයි thanks ❤

  • @ranjanisilva8577
    @ranjanisilva8577 Рік тому +1

    Good Advice
    Thank you

  • @nandaninandani221
    @nandaninandani221 Рік тому +4

    හරිම පැහැදිලිකිරීමක් සිදුකලා.බොහෝම පින්.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      😊👍.ඉදිරියේදී ත් නාලිකාව සමග රැදී සිටින්න..

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o Рік тому +1

    Sir oppu liyala thiyenne vikunumkarayak vidihata mage wifta .namuth ekata eyage ammage jeewath bukthiyak dala thiyanawa ehema danna puluwanda?apita ema idam walata yannawath den naa

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      විකුණුම්කරයක් සහ තෑගි ඔප්පුවක් කියන්නේ දෙකක්.කෙසේ නමුත් අවස්තාවන් දෙකේදීම භුක්තියට බාධා කරන්න බෑ.

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому +1

    Thaagi oppuwaka jeewitha bukthiya ta ayithiya thaba gena liyapu namak ayin kota e wenuwata wena namak athul Kala hakida plz

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ජීවිත භුක්තිය තබා ගැනීම කල හැක්කේ ත්‍යාග දීමනාකරුට සහ කලත්‍රයාට පමණයි.කලත්‍රයාගේ නම ඉවත් කිරීමට අවශ්‍ය නම් සංශෝධන ඔප්පුවක් සකසා එය ලියාපදිංචි කිර්‍රිමට හැකියාව පවතී.

  • @nandaninandani221
    @nandaninandani221 Рік тому +3

    හොද පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි.

  • @kumuduniwijekoon5665
    @kumuduniwijekoon5665 Рік тому +1

    Giwita buttiya tiyagana liyala dunna oppuwaka akana miyagiyapasu wana katawata wanasa karanna puluwanda

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie Рік тому +1

    Mahat mayaneni, tagi oppuwakin mawa mata liya ati niwasa(mawa sitey)nangi balahat karayen padinchi we ata, ma wasarak pamana niwase sitiye nata, mata ehi padinchi wemata nohakida ?amma kiyanne gatumak ati nokara gata utu baway?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      මව විසින් ඔබට ලියා ඇති නිවස සහිත ඉඩමෙහි ඔබට පදිංචි වීමට ඔබට නීතිමය බාධාවක් නොමැත.නමුත් ඔබගේ නංගි එහි පදිංචි බැවින් පායෝගික බාධාවක් පවතී. බලෙන් එහි පදිංචි වීමට උත්සාහ කිර්‍රිම ගැටලු ඇති කරන්නකි.මූලිකවම අදාල පොලිස් ස්තානයේ පැමිණිළි කර , අධිකරණය මගින් නියෝගයක් ලබා ගෙන ඔවුන් ඉවත් කිරීමට කටයුතු කල යුතු වේ.

  • @SddammiSdk-cw1by
    @SddammiSdk-cw1by Рік тому +1

    Man rata hitapu nisa mata oppuwa mata liyanna bari una e oppuwa tattha ammata tagi oppuwak lasa liyala e oppuwa apahu mage namata liya ganna barida

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      newatha ammata puluwan obata thegi oppuwakin pawaranna. thaththata eya newatha obata pawaranna nam, ammata deepu oppuwa awalangu karanna wenawa. eyata wadaa, ammagen oba thegi oppuwakin pawaraganna. eya pahasuma aakarayai.

  • @ramseyfernando3420
    @ramseyfernando3420 Рік тому +4

    ඉතා වැදගත් ඔබ තුමාගෙ මෙම පැහැදිලි කිරිම. ඉදිරියටම කරගෙන යන්න.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      👍🤛.බොහොම ස්තුතියි .ඉදිරියටත් මගේ වැඩසටහන් බලලා..දැනුවත් වෙන්න..

  • @ujithagayanWanniarachchi
    @ujithagayanWanniarachchi Рік тому +2

    මුලු ඉඩම ලොට් 3බෙදා වෙන් කර තෑගි ඔප්පු ලියා ඇත එම ඉඩම් 3 ට ඇතුලුවීමට ප්‍රදාන පාර ප්ලෑනයේ පෙන්වා ඇත ඉඩම් කැබලි දෙකක් පමනක් අඩි20ක් පලල අඩි 60ක් දිග තීරූ දෙකකින් ඉඩම් 2කට ඇතුලු වීමට සිදු වී ඇත මෙම ඉඩම් 2න් එක් අයෙකු ඉඩම් දෙකටම ඇතුලු වීමට එක් පාරක් දීමට කැමති අතර එය ප්ලෑනයේ පෙන්වා ඔප්පුවට ඇතුලත් කරගන්නේ කෙසේද ? නිවැරැදි කර ගන්නේ කෙසේද ? පැහැදිලි කිරීමක් කරන්න .

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      අවශ්‍යය පරිදි මිනින්දෝරු සැලැස්මක් සකස් කර එය සම්බන්ධ කරමින් නැවත වෙන් වෙන් කැබලි වලට අදාල ඔප්පු වල උපලේඛන සංශෝධන කරමින් ඔප්පු සකස් කර ලියාපදිංචි කල යුතු වේ..එහිදී අවශ්‍ය සංශෝධන කිරීමට හැකියාව පවතින ආකාරය නීතීඥ වරයකු හෝ නොතරිස් වරයකු සමග සාකච්ඡා කිරීමට් කටයුතු කරන්න

    • @grannysoncooking7073
      @grannysoncooking7073 9 місяців тому

      pp

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 Рік тому +4

    ඉතාමත් හොඳ විස්තර සහිත වීඩියෝ වක්

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      බොහෝම ස්තුතියි .දිගටම නාලිකාව සමග රැඳී සිටින්න..😊👍

  • @anuruddhikasamanmali2245
    @anuruddhikasamanmali2245 Рік тому +1

    Sir ethakota thagi oppuwak mudal labadee liyagath pasu, kalayak gos awalangu karanna puluwanda?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      තෑගි ඔප්පුවක් මත ලබා දී ඇති ඉඩමක් මුදල් ලබා දී නැවත විකුණුම්කරයක් මගින් වෙනත් පාර්ශවයකට ලබා දී තිබෙන විට නැවත එය අවලංගු කරන්න බෑ.එවැනි අවස්තාවකදී ගරු අධිකරණයේ නඩුවක් ප්වරා එය ලබා ගත් අය ද පාර්ශව කරුවකු කිර්‍රිමට සිදුවේ..

  • @kamalawijerathna9369
    @kamalawijerathna9369 Рік тому +1

    Mahiyangana dewale idam eyalage seeya dewalae kapu mahattaya kalayak weda karaoth e podu de denna puluwanda thamage daruwanta thamage idakadam wge

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      තෑගි ලබා දෙන කෙනාට නීත්‍යානුකූල අයිති දේපලක් පමනයි තෑගි ඔප්පුවකින් වෙනත් කෙනෙක්ට දෙන්න පුලුවන්..මම දන්නේ නෑ..ඔය කියන ඉඩම සහ නීත්‍යානුකූල අයිතිකරුවන් සම්බන්ධව..ප්‍රදේශයේ නීතීඥවරයකු සමග සාකච්ඡා කර වැඩිදුර තොරතුරු සොයා බලා කටයුතු කරන්න..

  • @anojababilathenna169
    @anojababilathenna169 Рік тому +1

    Mage amma matayi akkatayi thattu 2 geyak hadala dunna dan mage pahale kotase wikunnanne one aake wikunnanne kohomade kiyala kiyannakoo.thawade mage kotese oppuwe maa laage thiyenwa akkatath thiyenwa wenname oppuwak please mage pahale kotase wikunnane kohomade

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ඔබ දෙදෙනාටම වෙන වෙනම ඔප්පු තිබේ නම් ගැටලුවක් නැත.නමුත් ඉඩමක තට්ටු දෙකක නිවසකට මහල් දෙක සඳහා වෙන වෙනම ඔප්පු සකසා තිබෙන ආකාරය පරීක්ෂා කර ඒ අනුව ඉදිරි කටයුතු කල යුතුය..සාමාන්‍යයෙන් අදාල ඉඩම සදහා වෙන වෙනම ඔප්ප්පු ලිවිය හැකි උවත් මහල් නිවාසවල අයිතිය වෙනම නීතිමය ප්‍රතිපාදන මත හුවමාරු කල යුතු තත්වකි.ඔප්පුව සකස් කල නීතීඥවරයා හමුවී උපදෙස් ගන්න..

  • @manurabandara3582
    @manurabandara3582 Рік тому +1

    Thank you .

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 Рік тому +1

    Good job 👍Thanks

  • @siromidealmeida3817
    @siromidealmeida3817 Рік тому +1

    My deed which was written in my maiden name a gift by my father and now I have given this to my daughter although the deed was given with my married name and if deed does not contain my maiden name is it going to be a problem

  • @asokafernando2779
    @asokafernando2779 7 місяців тому

    Damhalnivasa.pahal.mahla.damapiyantatabagana.udumahla.dana.fuluwanda.tanks

  • @chaminithewarapperuma5369
    @chaminithewarapperuma5369 Рік тому +1

    Labagath pudgalaya miyagiya hoth nawatha pawara Gatha hakida

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      තෑගි ඔප්පුව ලබා ගත් පසු මියගිය විට එය අවලංගු වීමක් නොවේ..එය මියගිය අයගේ උරුමකරුවන්ට අදාල පරිදි අයිතිය හිමිවේ.නමුත් එය අවලංගු කල හැකි ඔප්පුවක් නම්..තෑගි දුන් පුද්ගලයාට අවලංගු කල හැකිය.

  • @maheshmadu7078
    @maheshmadu7078 8 місяців тому +1

    Valuation report ekak ganna puluwanda wides Gatha wima sadaha thegi oppuwakata?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  7 місяців тому

      ඔව්.සාමාන්‍ය විකුණුම්කරයක් හා සමානවම තෑගි ඔප්පු සඳහා ද ගන්න පුලුවන්.

  • @KumaraThunga-x8r
    @KumaraThunga-x8r Рік тому +1

    Denuwath kirimata isthuthiyi...mata obathumawa sambanda kara genimata puluwanda

  • @NadeeGihanSamarathunga-tb9vx
    @NadeeGihanSamarathunga-tb9vx Рік тому +1

    Thegi oppuwakin thiyena edamak wikunanna puluwan 10 yrs walinda

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      එවැනි කාල සීමාවක් නෑ..තෑගි ඔප්පුවෙහි විශේෂයෙන් ඒ සඳහා කොන්දේසි යොදා නොමැති නම්, තෑගි ලැබුම් කරුට එය විකිණීමට හැකියාව පවතී.

    • @NadeeGihanSamarathunga-tb9vx
      @NadeeGihanSamarathunga-tb9vx Рік тому

      @Sagara.Hemal.Vitharana sir, thegi oppu walata eya dena theneththa jeewitha bukthiyak netha kiya liya attam, 10 yrs athulatha nadu danna puluwan neda?

    • @NadeeGihanSamarathunga-tb9vx
      @NadeeGihanSamarathunga-tb9vx Рік тому

      @@Sagara.Hemal.Vitharana thank you 😊

  • @pathminihemba839
    @pathminihemba839 Рік тому +1

    Matath thiyenne thagi oppuwak eaka mata mata pawarala dan aurudu 15, withara wenawa eakata mokakda karanna one

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ඔප්පුව තෑගී දුන් පසු එය අත්සන් කර භාරගෙන තිබේ නම් එහෙම කිසිම දෙයක් කරන්න උවමනා වෙන්නේ නෑ.නැත්නම් ප්‍රකාශන ඔප්පුවක් සකස් කර ගත යුතුය.නමුත් තෑගි දීමනාකරු මියගොස් නම් එසේ කල නොහැකිය..

  • @sanjujayaweera1708
    @sanjujayaweera1708 7 місяців тому +2

    ඉක්මනින් පිලිතුරක් ලබා දෙන්න.🙏 මාගේ පියා සතු ඉඩම මටත් මගෙ සහෝදරියටත් මවටත් නොදී වෙනත් අයෙකුට තෑගී ඔප්පුවක් මගින් ලබා දී ඇත.මටත් මවටත් ඉන්න තැනක් නැ.මේ සදහා කුමක්ද කල හැකි

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  7 місяців тому

      තෑගි ඔප්පුවක් මගින් ,ඕනෑම කෙනෙකු වෙත තම දේපල බැහැර කරන්න, එහෙම නැත්නම් ලබා දෙන්න දේපල හිමිකරුට හැකියි. මෙහිදී උරුමකරුවන් වෙත නැතුව වෙනත් අයට ලබා දීමට එරෙහිව උරුමකරුවන්ට කල හැකි දෙයක් නෑ.එය අයිතිකරු ගේ අභිමතය.තෑගි නොදී ඉතිරිව පවතින දේපලක් / කොටසක් වේ නම් පමණක් ඒ සඳහා , අයිතිකරු ගේ මරණින් පසුව උරුමකරුවන්ට අයිතිය කියන්න පුලුවන්

  • @imiyagegunawathi4841
    @imiyagegunawathi4841 Рік тому +1

    Anthima kemathi pathrayak genath kiyanna sir please

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      බොහොම ස්තුතියි අදහස් දැක්වීමට.මම ඒ ගැන දැනුවත් කිරීමක් කරන්නම් ඉදිරි වැඩසටහනකින්.

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 Рік тому +1

    mudal huwamaruwak unu bawata thagi oppuwe sadahan nam.....ewan thagi oppuwak awalangu kala hakida?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      සාමාසාමාන්‍යයෙන් මුදල් හුවමාරුවක් සිදු කල බවක් සඳහන් නොකරන නමුත් වැරදීමකින් හෝ එසේ වී ඇත්නම් නිවැරදි කිරීම හෝ..අවලංගු කිරීම කල හැකිය.

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq Рік тому +1

    Antima kamati patraya ganat kiyanna

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ස්තුතියි ඔබගේ අදහසට..ඉදිරියේදී ඒ සම්බන්ධ වීඩියෝවක් කරන්නම්..

  • @amalpeiris5223
    @amalpeiris5223 Рік тому +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lahiruprabath353
    @lahiruprabath353 Рік тому +1

    deed of gift magin dipu depalak deed of renunciation magin jiwana buktiya athherimak kalata passe, newatha mema depala pawara ganne kohomada

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      ස්ථිර තෑගි ඔප්පුවක් අවලංගු කිරීම සඳහා කලයුතු පරිදි..අදාල දිසා අධිකරණය මගින් ලබා දෙන නියෝගයක් මත අවලංගු කිරීම කල යුතු වේ .

    • @kanchanagunasekara1206
      @kanchanagunasekara1206 10 місяців тому

      ​@@Sagara.Hemal.Vitharanaඒ වෙද්දී දේපල වෙනත් අයකුට පවරා ඇත්නම් කුමක් කල හැකිද??

  • @DevikamanelManelkumari
    @DevikamanelManelkumari Рік тому +1

    Mage යාලුව කලින් නම වෙනස් කරලා ලංකාවේ prasidda කරලා නම අලුත් කරලා inne eya ge ගෙදර ඉඩම තියෙන්නේ පරණ නමින් dan එක කොහොම da අලුත් නමින් hada ගන්නේ ස්තුති ඔබ තුමා ta ❤❤❤

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      එම ඔප්පුව සදහා නැවත සංශෝධිත ඔප්පුවක් සකස් කිරීමට හැකිය.නැතහොත් ප්‍රකාශන ඔප්පුවක් මගින් මුල් ඔප්පුවේ සදහන් නම වෙනස් කිරීම සදහන් කරමින් සකසා ලියාපදිංචි කර අයිතිය තහවුරු කිරීම සිදු කල හැකිය.

    • @DevikamanelManelkumari
      @DevikamanelManelkumari Рік тому

      @@Sagara.Hemal.Vitharana ඔබ තුමා ta නිදුක් නිරෝගී dirgayu teruvan saranayi ගොඩක් ස්තුති පැහැදිලි පිළිතුරු ලබා දුන්නා ta

  • @miulamiula328
    @miulamiula328 Рік тому +1

    Stutei oba tumata budusaranei

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 Рік тому +1

    Thank you

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 2 місяці тому

    Very good tute

  • @SallyPerera
    @SallyPerera Рік тому +1

    If I'm (gift deed receiver )not in the country , can a gift deed be cancelled by the court as a result of a case bought by the deed giver??
    If the case is ruled cancelling the deed in terms ingratitude, will this case be considered as a conviction of a crime or an offence in my future?? Thanks in advance!

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      Yes. That can be taken place. You will have a chance to show causes or answer in front of the court for the same case. if you could not use that opportunity properly, it may happen. however It can not be considered as a criminal offence.

  • @yohanlahiru9281
    @yohanlahiru9281 Рік тому +1

    බාලවයස්කාර අයට දෙන තෑගි ඔප්පුවක් ගැන වීඩියෝව දෙන්න...

  • @FootprintsRM
    @FootprintsRM Рік тому +1

    Sir,
    Mage තාත්තා mata gift ek widiyata තෑගි ඔප්පුව widiyata ඉඩම ලියලා dunna. Dan තාත්තා නැති වෙලා
    Ita passe ගෙදර ඉන්නේ අම්මei akkei, එයාගෙ family ekai. Akka marry karala.
    Mata ඉඩම ලියනකොට තාත්තා දුන්නෙ අම්මගෙ ජිවන භුක්තිය thiyala
    Mata dena gann ඕනේ මම e gedra dan inne නැති nisa අක්කට නඩු dala ඉඩම ලියා ganna පුළුවන්ද eya 5 year එතැන ජීවත් unoth

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      අක්කා වසර 10 ක් හෝ ඊට වඩා එහි අඛණ්ඩව ජීවත් වූ පසු භුක්තිය මත අයිතිය කියා පෑමට ( කාලාවරෝධඅයිතිය ) හැකියාව ලැබේ.එයට පෙර ඔබ එහි භුක්තිවිදීම ආරම්භ කිරීම සහ පදිංචිය තහවුරු කිරීම මගින් එය වලක්වා ගන්න පුලුවන්..

  • @subasinghabandara5430
    @subasinghabandara5430 Рік тому +2

    thanks

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Рік тому +1

    Thank you mahathmaya

  • @pubuduindrajith
    @pubuduindrajith Рік тому +2

    වටිනව අයියේ ❤

  • @Thepathofnibbana
    @Thepathofnibbana 4 місяці тому

    මට මේකට පිලිතුරක් ඕන.අපි දැන් ඉන්න ඉඩමයි තව ඉඩම් 2කුයි අපේ තාත්තාගෙ නමට තියෙන්නේ.සීයා ආච්චිට ලියලා පස්සේ ආච්චි තාත්තට ලියලා.ඒ ඉඩම් 3ම එකම ඔප්පුවක තියෙන්නේ.ආච්චි තාත්තාට ලියද්දි තෑගිකරයයි විකුණුම්කරයයි ඔප්පු 2කට තමයි ලියල තියෙන්නේ.තාත්තගෙ පවුලේ 11දෙනෙක් ඉන්නවා.එයාලා එක එක වෙලාවට ඇවිල්ලා අයිතිය කියලා රණ්ඩු වෙනවා ඉඩම් වලට.ඒ සියලුම ඉඩම් හවුල් ඒවා කියලා එයාලා නඩු දාන්න හදනවා.අපේ පවුලට අයිති නැති අයත් ඒ නඩු දාන්න හදන අය අතර ඉන්නවා.අද පොලිසියෙදිත් ආරවුලකට ගිය වෙලාවකදි ඒ අය පොලිසිය මාර්ගයෙන් අපේ සියලුම ඔප්පු වල අංක හා පිටපත් ලබාගෙන අපගේ ඉඩම් වලට නඩු දමන බව පවසා සිටියා.එසේ සිදුකල හැකිද?හැකිනම් ඒ කෙලෙසද?

  • @dilipkumara7093
    @dilipkumara7093 Рік тому +1

    Thawa deyak kiyanna oppuwa awalangu kla haki ekak da nohaki ekakda kiyala danaganney kohomada kiyanna

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      Eya oppuwe mul pituwe sandahan kara thibenawaa. thegi lebum karuge nama thibena thenaya pasuwa boho wita.

  • @shiranthianusha3849
    @shiranthianusha3849 Рік тому +1

    Thagga baara gannea kena gea kamattak matha thagi oppuwA awalangu karannam puluwan neada???

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      මුල් අවස්තාවේදීම භාර නොගෙන සිටීමට හැකිය.අවලංගු කල නොහැකි ඔප්පුවක් නම් කැමත්තෙන් අවලංගු කිර්‍රිමක් ලෙස ප්‍රතිපාදන නැත.අවශ්‍ය නම් නැවත තෑගි ඔප්පුවකින් දුන් කෙනාටම් පැවරිය හැකිය .නමුත් ප්‍රායෝගිකව එවැනි අවස්තාවන් විරලය

  • @Jpr82511
    @Jpr82511 Рік тому +3

    Superb 👍

  • @anojababilathenna169
    @anojababilathenna169 Рік тому +1

    Thawade mage amma jiwathun aathre naa

  • @qtrqtr6534
    @qtrqtr6534 День тому

    Number tenda poluwanda plz sir

  • @sajeewanisilva5014
    @sajeewanisilva5014 9 місяців тому

    මවට අයත් වී තිබූ ඉඩම මව මිය යෑමෙන් පසුව දරුවන් දෙදෙනා සහ පියා විසින් තම ලේලියට, පියාට ප්‍රාණ භුක්තිය සහිතව කවර ආකාරයකින් වත් අවලංගු කළ නොහැකි තෑගි ඔප්පුවක් මගින් ලබා දී ඇත.
    පසුව දෙවන පුතා මියගොස් ඇත.
    පසුව පියා දෙවන විවාහයක් සිදුකරගෙන ඇත.
    ලේලිය විසින් නැවතත් එය පුතාට අවශ්‍ය වූ විටෙකදී අවලංගු කළ හැකි තෑගි ඔප්පුවක් මගින් ලබාදී ඇත්තේ පියාට හා ඔහුගේ දෙවන බිරිඳට ප්‍රාණ බුක්ති සහිතවය.
    දැන් පියා මියගොස් ඇත.
    පියාගේ දෙවන බිරිඳ විසින් පුතාට සහ ලේලියට මේ වන විට නිවසට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙයි.
    දැන් ඔප්පුව අවලංගු කළ හැකිද?
    ඔප්පුව අවලංගු කිරීමේදී පියාගේ දෙවන බිරිඳට ප්‍රාණ භුක්තිය ලබාදීම අහෝසි වෙනවද?

  • @qtrqtr6534
    @qtrqtr6534 День тому

    Number tenda poluwanda plz

  • @malakajalathpathirathne8930
    @malakajalathpathirathne8930 Рік тому +5

    හරිම වැදගත් මල්ලි.👍👍

  • @nishantharathnayake9661
    @nishantharathnayake9661 Рік тому +1

    Nadu thinduwakin kohomada oppuwak hadaganne?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      නඩු තීන්දුව අනුව බෙදා වෙන කරන ලද ඉඩමේ විසතර සහ නඩු තීන්දුව සම්බන්ධ කර එය සකස් කල හැකිය.ප්‍රසිද්ධ නොතාරිස් වරයකු හෝ..නීතීඥ වරයකු සමග සාකච්ඡා කරන්න..

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 3 дні тому +1

    රජයේ බලපත්‍ර ඉඩමකට තෑගි ඔප්පු ලිවිය හැකිද? තමාගේම දරුවෙකුට පැවරීම සදහා. ( කරුණකර මෙය පහදා දෙන්න )

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  2 дні тому

      එසේ ලිවීමට හැකියාව තිබෙනවා.ඒ සඳහා ප්‍රාදේශීය ලේඛම් ගෙන් අවසර ලබා ගත යුතු වෙනවා..එසේ ලබා ගන්නා අවසර ලිපිය ඉඩමේ නව ඔප්පුව සමග ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කල යුතුයි..එසේම ඔප්පුවේ කෙටුම්පත , ප්‍රාදේශීය ලේඛම් විසින් අනුමත කර තිබිය යුතුයි..නමුත් එසේ ලිවීමට විශේෂ හෝ සාධාරණ හේතුවක් තිබිය යුතු වෙනවා..වැඩිදුර විස්තර ප්‍රා.ලේ කාර්‍යාලයේ..ඉඩම් නිලධාරි වෙතින් ලබාගන්න..

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 Рік тому +1

    mahaththaya hawul nobeduu Idam genath Vedio ekak karanna

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      හොඳයි..මම අනිවාර්යයෙන්ම කරන්නම්.

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 8 місяців тому +3

    පත්‍ඉරු අවලන්ගු කිරිම කියන්නෙත් ඔප්පුව අවලන්ගු කිරිමද?

  • @janakajayathilake2548
    @janakajayathilake2548 Рік тому +1

    Kindly explain the legal situation about the property belongs to a father taking by wife and children without his willingness

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      It is not a valid deed as the deed has been prepared by children and wife without his intention to do so.That is illegal according to the Notaries Ordinance and the Prevention of Frauds Ordinance.

  • @NamalChaturanga-u8b
    @NamalChaturanga-u8b 11 місяців тому +1

    Sar.mama matale phone mamba aka Dana puluwanda

  • @keerthiananda2473
    @keerthiananda2473 11 місяців тому +1

    සර් තෑගි ඔප්පුවක් සහිත ඉඩමක අයිතිය වෙනත් පුද්ගලයෙකුට වසර 10 කට පසු කාලාවරෝධ අයිතියක් ලබා ගත හැකිද

  • @piyumisiriwardhana2405
    @piyumisiriwardhana2405 Рік тому +2

    Good job ayiya

  • @dilipkumara7093
    @dilipkumara7093 Рік тому +1

    Niyamay

  • @RasandiFonseka
    @RasandiFonseka 9 місяців тому +1

    සර් මට දැන ගන්න පුලුවන් ද මගෙ අම්මා ලොකූ ආක්කට එගෙ දෙපල තෑගි ඔප්පුවක් ලෙස ආක්කා ලබා දිලා අවුරුදු 3 ගත වෙලා දැන් ආක්කා ආම්මාව බලන්නැ එයට හිරි හැර කරනවා අම්මා පොලිසිය ටත් එ බව දෑන්නූවා එම ඔප්පු ලියලා තියෙන කොන්දෙසිය කටත් වෙනස් කලා නොහැකි විදියට දැන් අම්මා ගෙදර නෙමෙ ඉන්නෙත් මොකද කරන්නේ පුළුවන් සර්

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  9 місяців тому

      නඩුවක් පවරලා අම්මා දීපු තෑගි ඔප්පුව අවලංගු කරන්න හැකියාව තිබෙනවා කියලයි පෙනී යන්නේ ඔබ ඔය කියන කාරණා අනුව.කරුණාකර නොපමාව නීතීඥ මහතකු හමුවී උපදෙස් ලබා ගන්න.

  • @user-sk8dr7gm2i
    @user-sk8dr7gm2i 10 місяців тому +1

    Sir,
    සමාජ මාධය හරහා කරන ninda අපහස ඡායාරූ පළ කර මින් කරන දේ වලට නව නීතියෙන් එතී දඬුවම් ගැන programm යක් කරන්න sir🙏

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  10 місяців тому

      බොහොම ස්තුතියි .ඉදිරියේදී එවැනි වීඩියෝවක් කරමු.

    • @user-sk8dr7gm2i
      @user-sk8dr7gm2i 10 місяців тому +1

      ස්තූතියි Sir,
      ඔබතුමා නීතිය දැනුවත් කරන සේවය ට ගොඩක් පින්.
      ඔබතුමා ගෙන් රට ට වෙන මේ සේවය වැඩි වැඩි යෙන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා!.🙏

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  10 місяців тому

      ස්තුතියි ❤️

  • @warsil3735
    @warsil3735 Рік тому +1

    Great

  • @ChandanaSilva-jz6gt
    @ChandanaSilva-jz6gt 6 годин тому

    පරාන බුක්තිය තියන් තෑගි ඔප්පුවකින් දේපලක් ලියා දුන් පසු නැවතත් ඔහුට එය අවලංගු කර අයී ති කරගැනීමට පුලුවනිද

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Рік тому +2

    මටත් ඔය ප්‍රශ්නය ගැන ආහන්න ඔන මගේ අප්පච්චි අම්මට තැගි ඔප්පුව අම්මට පැවරුවා ඒකේ අක්කට ගේයක් හදලා දුන්නා අක්කා නැතී උනා මසිනා ඒක විකුණලා උත්තරයක් දේන්න නඩු දාලා aurd 20 ක් ඒකේන් ඒ අය අයින් කරා දැන් බේදුමි නඩු දාලා ❤

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      තෑගි ඔප්පුවකින් හිමිවූ දේපලක් එම තෑගි ලැබුම්කරු වෙනත් පාර්ශවයකට විකුනුවොත්, එය අවලංගු කිර්‍රිමට නම් නඩුවක් මගින් එය අභියෝගයට ලක් කිර්‍රිමට සිදුවේ.එය දීර්ඝ කාලයක් ගතවන නඩුකරයක් විය හැකිය.එවැනි නඩු පැවරීමක් සිදු කරන්නේ නම්..දේපල විකුණා බොහෝ කලකට පසු නඩු පැවරීම තුලින් ඉඩම මිලට ගෙන භුක්තිවිඳින පාර්ශවයනට කාලාවරෝධ අයිතිය කියා පෑමට හැකියාව පවතී.

  • @rohanfernando679
    @rohanfernando679 5 місяців тому +2

    ඔබතුමාගේ මට දැනගන්න ඕන මගේ දුවට අවුරුදු හතයි ේ තෑගි ඔප්පුවක් විදියට දුවට ලියලා තියෙන්නේ මගේ නෝනට පරාණ භුක්තිය තියල මෙයා ආපහු අරගන්න පුළුවන්ද නෝනගේ නමට

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  5 місяців тому

      අවලංගු කල නොහැකි ඔප්පුවක් ලියා තිබේ නම්.එසේ කල නොහැකියි

  • @mrsihan6688
    @mrsihan6688 Рік тому +1

    Etha wadagath

  • @slbikeride6721
    @slbikeride6721 Рік тому +1

    ඉඩම විකිණීමේ දී තෑගි දීමනාකරු අත්සන් කල යුතුද

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      විකිණීමට එසේ කල යුතු නොවේ.

    • @slbikeride6721
      @slbikeride6721 11 місяців тому +1

      @@Sagara.Hemal.Vitharana ස්තුතිය ඔබතුමාට

    • @slbikeride6721
      @slbikeride6721 11 місяців тому

      @@Sagara.Hemal.Vitharana තෑගි දීමනාකරු ජීවත බුක්තිය තියලා ඔප්පුව ලියලා තියෙන්නේ .. එතකොට ඉඩම විකුනන විට දීමනාකරු අත්සන් කිරීම අවශ්‍යයයි ද

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 Рік тому +2

    තෑගි ඔප්පුවකින් ලැබුන ඉඩමක් (ජීවිත බුක්තිය නැතිව) තෑගි දුන් කෙනා සිටියදී විකිනිය හැකිද ?

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому +1

      ඔව්.එසේ විකිණීමට හැකියාව තිබේ.

  • @AnushaChamari-z9j
    @AnushaChamari-z9j 5 місяців тому +1

    තෑගි ඔප්පුවක් අවලංගු කිරීමේදී තෑගි ඔප්පුව දීමනාකරු සහ ලැබුම්කරු යන දෙදෙනාම අත්සන් කළ යුතුද

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  5 місяців тому

      අවලංගු කල හැකි තෑගි ඔප්පුවක් නම්..තෑගි දීමනාකරුට පමනක් අත්සන් කර එය අවලංගු කරන්න පුලුවන්.

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 6 місяців тому

    මගේ තාත්තා මට තෑගි ඔප්පුවක් මගින් ඔහුට අයත් ඉඩමක් ලබා දුන්නා. මගේ අම්මට අවශ්‍ය එම ඉඩම මගේ අයියට ලබා දෙන්න. දැන් තාත්තා ඉන්නේ අසනීපෙන් තාත්තා නැති කාලෙක තෑගි ඔප්පුව අම්මට වෙනස් කළ හැකිද.
    එමෙන්ම අයිය දැන් බලෙන් එතන කඩයක් සෑදීමට යන්නේ. ඒ සඳහා මට කුමක් කළ හැකිද.

  • @asankagunasinghe1955
    @asankagunasinghe1955 8 днів тому +1

    අවලංගු කල හැකිද නැද්ද කියල කොහොමද දැනගන්නෙ, මට ලියනකොට මගෙ ලොයර් එහෙම කතාවක් කිව්වෙ නෑ

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  8 днів тому

      ඔප්පුව කියවන්න.ඒකෙ සඳහන් කරල තියනවා

  • @krishanthifonseka5597
    @krishanthifonseka5597 Рік тому +1

    mata tiyana pasnaya mage puta mata tagi oppuwak tagi keruwa mama marunot oppuwa awalangu wenawada

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      නෑ.ඔබගේ කලත්‍රයාට ( ස්වාමියාට හෝ බිරියට) බාගයක් සහ දරුවන්ට බාගයක් වශයෙන් එය ඔබගේ මරණින් පසුව ( උරුමකරුවන්ට ) හිමිකම ලැබේ

  • @Resanduseneth
    @Resanduseneth Рік тому +1

    සර් මගෙ අක්කා අම්මගෙ දේපල් එයාට තෑගි ඔප්පුවක් මගින් ලියාගෙන. එහිතාත්ත සාක්ෂියට අත්සන් කරල තියෙනව. නමුත් මගෙ අම්මාගෙ සිහිකල්පනාව අවුරුද්දයි මාස 6 ක සිට අඩු තත්වයක පැවතුනි. ඒ වගේම මගෙ තාත්තා ගෙ අත්සනද වෙනස්ය. සර් මට මේ සදහා කුමක් හෝ කරන්න පුළුවන්ද.

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  Рік тому

      මේ වන විට ලේඛන ලියාපදිංචි වී ඇත්නම් සහ ඒ සම්බන්ධව සැක කටයුතු තත්වයක් හෝ වංචනිකව සිදු කර ඇතිබව පෙනේ නම්, අදාල පොලිස් ස්ථානයට පැමිණිලි කර,වංචා වැලක්වීමේ පනත යටතේ නඩු පවරා යුක්තිය අපේක්ෂා කිරීමට ප්‍රතිපාදන පවතී.

  • @redcabbage9381
    @redcabbage9381 Рік тому +1

    Contact karagatha hakida

  • @nihalwaniganayaka8910
    @nihalwaniganayaka8910 Рік тому +1

    ස්තුතිය

  • @sumithranigunawardhana934
    @sumithranigunawardhana934 Рік тому +1

    Good job malli ❤👍

  • @madurashinidilrukshika9652
    @madurashinidilrukshika9652 5 місяців тому +1

    තෑගි ඔප්පුවක් සදහා මුද්දර ගාස්තු ගෙවනකොට ඒ ඔප්පුවට අදාල ඉඩමේ තියෙන ගොඩනැගිලි වලටත් මුද්දර ගාස්තු ගෙවන්න ඔනිද ? ජීවත් වෙන ගෙදර ටත් මුද්දර ගාස්තු ගෙවන්න ඔනිද

    • @Sagara.Hemal.Vitharana
      @Sagara.Hemal.Vitharana  5 місяців тому

      ඔප්පුවකට මුද්දර ගාස්තු ගෙවනවා කියන්නෙ, ඒ ඔප්පුව ලියාපදිංචි කරන වෙලාවෙ ගෙවන රජයේ මුද්දර බද්ද, නැත්නම් මුද්දර ගාස්තුව.ඒක ගෙවන්නේ ඉඩමේ සහ අදාල ගොඩනැගිලි සියල්ලේම මුලු තක්සේරු වටිනාකමට. වෙනම ගෙවන්න ඕනෙ නෑ.තෑගි.ඔප්පු සඳහා එය වෙනස් වෙනවා. වීඩියෝවෙ මම එය විස්තර කරනවා.