Me margaye yana aya godak ada wana wita samajaye innawa.. eyala wiwida adahas idiripath karanawa.. namuth geburata gihin balddi boho denek kiyna haraya ekai.. adyathmika margaye yana aya a gena anith ayawa denuwath kireemata wedi washyen pelabemta hethuwa mokadda.. pracharanaya kirimatda prasiddiytada.. Kohoma unth adyathmika pibideemak wela thiyenwa me wana wita samjaya lokaya thula.. math asawen hoyana adyana krana deyak..❤
Mata ayiyge channel ek hmbune lagadi..man mara asai me channel ekt balpu plweni dawse idan jeewithe blgen iddi wens krgnn puluwan una mata nm..mmth adythmika gaman yan kenk..mge jeewithe ek siduweemkin passe thma math me dewal hithnn gaththe..aththtm api mee loket enne laukika jeewithe hdagnn neme..eth ad kale hugk distraction nisa minissu adyathima paththen duras wela gihin..hriyata buduhamuduruwo deshsna kala wage samajaya pirihena bawa...ithin mee wage lassna dharmayk apita ahenna apit praguna karala apee jeewithe mee sansara gaman nathra karagnn laben mee durlaban kale ayiytath api hamotamth e sadaha pera kala pin balayn ismathu wela nirwanaya laga kara ganeemata shakthiya dhairya labewa..🌷Budu saranayi ayiye ❤
පුංචි ඉල්ලීමක්. විශ පිරුනු මිනිස්සු අතර අපෙ හිතට අනවශ්‍ය තරහ වගෙ සිතිවිලි ඇති වීම පාලනය කරගෙන ජීවත් වීම ගැනත් වීඩියෝ එකක් ගේන්න ❤
ඒක හොඳ අදහසක්. මම කරන්නම් :)
A enna sithuwili nathi karanna yanna epa kawadwth nathi karann beee.. ehem sithuwili eddi sithuwili awa kiyla oyta pewunm e sithuwili ibema ynwa balanna withari onaa..thern na wagenm miita wada saralawa kiynm cmnt krnn ..Deep ❤️😊🕊️
සිතුවිලි පාලනය කරන්න යන්න එපා, එය වෙහෙසක් පමණයි. සිතුවිලි පිළිබඳව දැනුවත් වෙන්න. අනවශ්‍ය සිතුවිලි බැහැර කරන්න
මේ ජිවිතයේදිම ධර්මාවබෝධය ලබා ගන්න ශක්තිය ලැබේවා . වීර්යය , උත්සාහ තව තවත් ඇති වේවා 🙏🌼
ඔබටත් එයම අදිෂ්ටාන කරනවා 🙏🌼
මේ චැනල් එක නිසා මම වෙනස් වුනා..
මමත් ඔය ගැන හොයන ගමන් ඉන්න කෙනෙක්.❤
ඔයා කරන මේ හොද දේවල් වල කුසලයෙන්ම ඔයාට ඔයා ගෙ ගමන යන්න පුළුවන් වෙන්න ඕන
Thankyou very much brother ❤
මේ වීඩියෝ එක හරි වටිනවා..මේ සම්බන්ධ තවත් වීඩියෝස් ගෙන්න..ගොඩක් ස්තූතියි❤
මන් මයිත්‍රී ප්‍රතමද්‍යානය වඩල තියනව අවු 16 දී .අවුරුදු 2 ක් තිබුන. එක්තරා රාත්‍රියක රෑ 8-9 අතර මිදුලෙ දේවතා එලි 9 විතර යම් අදුරු සෙවනැල්ලක් වටකරන් හෙමින් හසෙ යන ගමන් තිබ්බෙ. මොකක් හරි අරන් අනව දැක්කෙ ඊට පිටිපස්සෙන් තිබුන ආලෝක වල සම්පූර්න ආලෝකමත් රවුමම පෙවූනෙ නෑ ඒකෙන් සහ ඊට පිටිපසින් තිබුන ගස්වල සෙවනැලි පෙවුනෙ නෑ.මන් අදිශ්ටාන කලා තිසරය සහ මා කෙරෙහි නුකම්පාවෙන් නවතීව කියල අදිශ්ටාන කරාම අහසෙම නැවතුන පස්සෙ විවිද වර්න වෙනස් කර තිබූ ආලෝකය අවසාන වර්නයෙන් නැවතුනෙ පස්සෙ විනාඩි තත්පර 30 වගේ කාලයක් තිබිල පස්සෙ නැවත ආපු ඉතාමත් සෙමෙන් වේගෙන්ම නැවතුන අවසාන වර්නයත් සමග ඉදිරියට ගොස් ඇස් පිල්ලම් වදින මොහොතක නොවන අවස්තාවක නොපෙනී ගියා.මම නැවතත් ද්‍යාන වැඩීමට බලාපොරොත්තු වෙනව උත්සහ කරනව.දිගටම කරන්න වටිනා වීඩියෝවක් අය්යෙ අද සමාජයේ ගොඩක් අය නිවැරදි අවබෝධයක් ඇති කරන්න මිනිස්සු ඇතිකරගත යුතු මූලික ලෞකික අවබෝධයන් ලබා දීම ගැන ගොඩක් සතුටු වෙනව ❤
උඹ චරිතයක් ❤
මම බුදුදහම ගැන වැඩිය දන්නේ නෑ , මට තෙරිලා තියෙන විදිහට නම්
මම ඉන්නවා කියලා දැනෙන වැරදි අවබෝදය තමා මේ ලෝකෙ සියලු දුක් ගෙනත් දෙන්නෙ.ලෝකයේ අනිච්ච,දුක්ඛ,අන්ත්ත නිවරදිව දැන ගැනීමෙන් ඒ හැගීම,නැත්නම් තන්හාව නැති කරලා දාන්න පුලුවනි.
ඔයාලට හිතෙන්නෙ මොක්ද්ද ඒ ගැන , වැරැද්දක් තියේද එතන
අනිච්ච, දුක්ඛ, අන්ත්ත නිවරදිව දැන ගැනීම තමයි අපි කල යුත්තේ, ඒක නම් සහතිකයි.
හැබැයි ඔයා කියපු අනිත් කතාවට නම් - මම කියලා කෙනෙක් නැහැ කියලා ගන්න එකත් වැරදි. නොවෙනස් වම මම කියලා කෙනෙක් නැති බව තමයි අපි තේරුම් ගත යුත්තේ අපි. එතනත් ඔයා අර කලින් කිව්වා වගේ අනිච්ච, දුක්ඛ, අන්ත්ත ධම්මතාවය තමයි අපි තේරුම් ගත යුත්තේ.
@@itsEshana Not having a stable self
@@itsEshanaඅනිවාරෙන්. අවබෝධ නොකල දේ මම කියල දෙයක් නෑ කියල ගැනීම වැරදි.මොකද එම පුද්ගලයා සතෙක් මැරුවොත් මම නෙවේ කලේ කියල තමන් තමන්ව රවට්ට ගන්නව. කලයුත්තේ පංචඋපාදානස්කන්දය අනිත්‍ය,දුක්‍ය,අනන්ත වශයෙන් ගැනීමයි අවබෝධ කල පසුවයි මමත්වය නැති අවම දවස් 7 අනාගාමී වෙන්න පුලුවන් ❤
@@itsEshana බොහොම ස්තුති
පරක්කු වෙලා හරි මන් හොයපු චැනල් එක හම්බුනා ❤
ගොඩක් වටිනව😊❤
මේක මාරම මෙහෙමවරක් අය්යේ!
මටනම් හිතෙන්නෙ බුදු දහමෙ ප්‍රධාන අවිය භාවනාව කියලා ,අපි දන්සල් දෙන එක ,පන්සල් යන එකට සීමා වෙලා ඉන්නවා බෞද්ධ රටක් වෙලත් බහුතරය . සමාජය තුල කතිකාවතක් නෑ ඒත්
උබ හරි එක් ප්‍රදාන අවියක් තමා භාවනාව 🙂 ඕක තේරෙන්නෙ නෑ අර CCTV ආච්චිලාට 🙂
පට්ට ලස්සනට කියල දුන්නා ❤thank you aiye
අයියේ අපි දෙයක් කරද්දි ඒ කරන දෙයින් තවත් දේකට මාරු වෙද්දි ඒ වැඩේට ඔලුව හදාගෙන ඒකට විතරක් focus කරන්නෙ කොහොමද අයියේ.
උදාහරණයක් විදිහට ඉගෙන ගන්න ගමන් sport එකක් කරනවනම් sport එක කරද්දි ඒකට විතරක් අවධානය දෙන්නත්,ඉගෙනගනිද්දි ඒකට අවධානය දෙන්නෙත් කොහොමද අයියේ.
මේ වගේ වීඩියෝ එකකුත් බලාපොරොත්තු වෙනව අයියෙ ඉස්සරහ❤
Thank you🎉
බොහොම ස්තූතියි .
Me margaye yana aya godak ada wana wita samajaye innawa.. eyala wiwida adahas idiripath karanawa.. namuth geburata gihin balddi boho denek kiyna haraya ekai.. adyathmika margaye yana aya a gena anith ayawa denuwath kireemata wedi washyen pelabemta hethuwa mokadda.. pracharanaya kirimatda prasiddiytada..
Kohoma unth adyathmika pibideemak wela thiyenwa me wana wita samjaya lokaya thula.. math asawen hoyana adyana krana deyak..❤
ඔයා කියන එක 100% ඇත්ත. දැන් ඉස්සරට වඩා ගොඩ අය මේ ගැන හොයනවා. මට නම් හැඟුනේ මෙතනින් එහාට වටිනා දෙයක් නැති බව, අය එක්ක බෙදා ගන්න. :)
කේන්දර පලාපල ඇත්තටම අපේ ජිවිතයට බලපානවද ඒ ගැන video එකක් කරන්න පුලුවන් නම් ❤ thankyou ❤
කාරුනික ඉල්ලීම ; අන්‍යාගමිකයින් කලබල වෙන්න එපා වෙන්න කලින් කීවෙ හිනා මූනක් හෝ දමාවි හින්ට් එකට 🙂 එමගින් ඔබගේ ආගමේ" Quality" එක පේන්නෙ ඒ නිසා බලන්න බැරිනම් නොබලා යන්න තරහ යානවනම් ඉරිසියානම් ඒක ඔයාගෙ දුර්වලතාවක් 👍🙂 ( හේතුවක් ඇතුව කීවෙ දැන් ක්‍රිස්තියන්,කැතොලික්,ඉස්ලාම් එක්කෙනෙක් බැන්න කියමුකෝ සින්හල කෙනෙක් අනිවා බනිනව දෙන්න බැන ගන්නව අන්තිමේ ආගමටත් බැන ගන්නව අවසාන ඵලය = වෛරය,වේදනාව,දුක,සිට්ග කිලිටි වීම,ආගම්වාදය,අන්‍යාගමිකයක් පෙන්නන්නවත් බෑ ඒතරම් වෛර කරනව.අත්දැකීම් සහිතයි දැන් නම් එහෙම නෑ 🙂👍
Need more videos like this :)
Thank you 💙
I am also a same kind of a person. Thanks for sharing bro.
Super happy to hear that :)
Mm thm 1 🤭
අයියේ පුලුවන් නම් ඔයා මේවා ඉගෙනගන්න පාවිච්චි කරපු references ගැනත් වීඩීයෝ එකක් කරන්නකෝ , කොහොමද මෙහෙම ප්‍රායෝගිකව practice කරන්නේ කියලා කියන්න පුලුවන්ද? ❤
Oya oyawa hoyagnn try ekk denna 🎉
ත්‍රිපිටකයේ තියෙන සුත්‍ර ඇසුරෙන් සහ ගොඩක් දේශනා අහලා, බාවනා වදටසහන් වලට සහභාගී වෙලා තමයි මේ දේවල් ඉගෙන ගත්තේ :)
Mata ayiyge channel ek hmbune lagadi..man mara asai me channel ekt balpu plweni dawse idan jeewithe blgen iddi wens krgnn puluwan una mata nm..mmth adythmika gaman yan kenk..mge jeewithe ek siduweemkin passe thma math me dewal hithnn gaththe..aththtm api mee loket enne laukika jeewithe hdagnn neme..eth ad kale hugk distraction nisa minissu adyathima paththen duras wela gihin..hriyata buduhamuduruwo deshsna kala wage samajaya pirihena bawa...ithin mee wage lassna dharmayk apita ahenna apit praguna karala apee jeewithe mee sansara gaman nathra karagnn laben mee durlaban kale ayiytath api hamotamth e sadaha pera kala pin balayn ismathu wela nirwanaya laga kara ganeemata shakthiya dhairya labewa..🌷Budu saranayi ayiye ❤
Aiya, I registered for the free course a few weeks ago. Could you please let me know how I can join?
❤❤
💮
පොඩි වෙනසකට vlog එකක් කරන්න බැරිද?😊
💡
🌕
Can't explain in words how valuable this video is🤍🙏
අයියව contact කරගන්න විදියක් කියන්න පුළුවන් ද
මගේ telegram group එකෙන් contact කරන්න:
t.me/+vmmgE1u3CHdjNTll
😊❤
❤
❤
❤❤❤
❤️
❤
❤
❤️
❤
❤
😇❤
my bro