The most beautiful video I have ever watched in my whole life. All my worries and stresses just vanished when watching this video. A beautiful city, a beautiful place and a truly beautiful, beautiful family. Love, love watching the peace, harmony and the beautiful closeness between the three of you. Hope and pray and wish your family to remain like this forever. Exceptionally lovely video. Waiting for the next video. Very well done.
(9:03)
"තමන්ගෙ අයව ලඟින් තියාගන්න උත්සාහ කරන්න..ඒක මාරයි.
පුළුවන් තරම් යහපත් විදිහට ජීවත් වෙන්න ඕන..ඒක මාරයි." i felt it ❤🍃
❤️
ඇත්තටම අයියා Customer Service එකට වඩා වැඩි දෙයක් දැනෙනවා එතන අනිවාර්යෙන් යන්න ඕන. පට්ට තැනක් 5 Star..❤❤
❤️👍
@@travelwithlahiru12:53 12:55 12:57
ඔයාට ඔයා වගේම කට්ටියක් ලැබිලා හරිම සුන්දර කට්ටියක් එයාලාගේ හිනාවට ආදරේ බෑ එයාලාගේ හිනාවේ කිසිම ව්යායාජත්වයක් නෑ ❤️ හරිම ආදරණීයයි සුන්දරයි! ඔයා වගේමයි කට්ටියත් . ❤️💕💕💕💕💕
❤️👍
සුපිරි ම සුපිරි කියන්න වචන නැ. ලංකාවට
එනකම් ඉවසීමෙන් ඉන්නවා ඔයාල පරෙසසමින් .දෙවියන් වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් ලැබේවා ජෙ පිහිටයි ❤ ආදරෙයි
❤️❤️❤️
හැමෝටම එක වගේ සලකන නිහතමානී චරිතයක් ✌
❤️❤️❤️
අනිවාර්යයෙන්ම මම එනවා.මේ..ගමන ආවට පස්සේ.
❤️👍
නොමැත තවන් විදනයක් ලොවේ මෙවන්.....සුපිරි අයියේ 👍👍👍👍
❤️😍
මුළු ජිවිතෙ ම සුබ වෙවා අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
අපෙ හිත හොදයි නම් හිත හොද ආදරණීය මිනිස්සු මයි අපිට හමුවෙන්නෙ ඒක සත්‍යයක් ❤️❤️❤️❤️❤️
❤️
ඔකනම් සිරාවට මරු තැනක් අයියා පට්ට නිදහස් ඔතන
❤️
අයියේ මන් දැකපු ලස්සන සරල ම නිදහසෙ ඉන්න පවුලක් තමා ඔයාල ආදරෙයි ඉස්සරහට ලස්සන ලස්සන වීඩියෝ ගේන්න ❤🥰😍
❤️❤️
සීතලේ බාබකිව්👌 kaddi කොහොමද එකේ තියෙන රස ඒ කට්ටිය හරි ආසාවෙන් කෑම හදලා දුන්නේ
ලස්සන වීඩියෝ ටික ඔක්කොම👍😁
👍😁👍❤️
❤️❤️👍
Superb ලහිරු අයියා budusaranai dawe phetai
❤️❤️
ලස්සනම ලස්සනයි සුපිරි 👏👏👏👏👏👍👍🌹🌹😄🍺🍺🍺🍺ජයම වේවා
❤️
Supiri hode video hama ekak ma....💕💕💕🔥🔥🔥 congratulations🎉🎊
❤️
අම්මෝ😂 අන්තිමට තමා මරු 👌 😂 අත්පුඩි ගහපු එක 💖💖. Super vlog 💖💖💖
❤️❤️😍
@@travelwithlahiru 💖💖💖
මේ Vlog එක නම් සුපිරියක් ❤️🥶🍃💖🔥
ස්තුතියි
ජීවිතය ඉවර වෙන්න කලින් විදින්න පුළුවන් විදියට තමන්ගේ අය එක්ක හැමවෙලේම ඉන්න උත්සාහ කරන්න පුළුවන් තරම් යහපත්ව ඉන්න හැමෝම එක්ක හිනා වෙලා ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤️
❤️❤️❤️
සුපිරි අයියා ජයවේවා❤️🙏
❤️
හරිම සුන්දරයි ❤
❤
🤗🤗 නුවරඑළියේ යන්න ආස හිතුනා 😊
❤️
The most beautiful video I have ever watched in my whole life. All my worries and stresses just vanished when watching this video. A beautiful city, a beautiful place and a truly beautiful, beautiful family. Love, love watching the peace, harmony and the beautiful closeness between the three of you. Hope and pray and wish your family to remain like this forever. Exceptionally lovely video. Waiting for the next video.
Very well done.
❤️🙏
@@travelwithlahiruno aka danna
Thank you for the great video on our property 👍
The Private Bungalow Team 💝
❤️👍
💪😍 නියමයි අයියේ ජය වේවා
❤️
නියමයි 👍👍,විඳින්න තියෙන ජීවිතේ විඳින්න ඕන 🥰🥰😊
❤️
❤️
Sambage Telipon nambar eka danna@@travelwithlahiru
Happy family 👍👍👍 keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍
❤️
එළ එළ සුපිරි ජය වේවා ඔහොම යමු❤👌👌
❤️
උණු උණුවෙන් 𝙋𝙊𝙍𝙆&𝘽𝘽𝙌 එකෙන්ම සුපිරියක් 😋👌අයියා ❤
❤️❤️
Nida gena..inna kotasa nam mare maru....
😍
නියමයි සුපිරි තැනක් ඔයා හදුන්වල දුන්නෙ ජය වේවා
❤️
ලහිරු අයියගෙ Videos පොඩ්ඩක්වත් Skip නොකර බලන මං වගේ අය තවත් ඉන්නවදෝ...😁💖🌟❤️
❤️❤️❤️❤️
මෙවනෙ 5⭐ හොටෙල්.❤️ මාරම ලස්සනයී ඒ place එක ❤️🥶🍃
❤️❤️👍
හැමදාම You Tube ආවම මුලින්ම notification bar එක බලනො ඔයාගෙ Videos එකක් දාලද කියලා 🥺❤️ ඒ තරම්ම Addict වෙලා..😁❤️
❤️❤️❤️👍
සුපිරි අයියේ ජය වේවා 🔥🔥🔥😍😍😍😍
❤️
මනස නිවා ගන්න යන්න ඔනම නෑ කොහේවත් වීඩියො එක බැලුවම ප්‍රශ්නත් අමතක වෙනවා ජය වේවා ලහිරු අයියා ❤
❤️❤️❤️
නියම්යි ලහිරු අයියා ජය වේවා බුදු සරනයි
❤️
*ජය වෙිවා❤️*
👍❤️
notification eka ava gmn baluva,,, dn lahiru aiyage travell vedioes valata addict vela..🥶🥶
❤️
සුපිරි මචo..ජය වේවා!
❤️
නියමයි නියමයි මමත් යන්න ඕන...
❤️
aiye uthuru peththatath adimukoo...e kiwe vavniya, jaffna wage
අනිවා එනවා ❤️
සුපිරි වීඩියො සීරීස් එක❤❤❤❤ දිගටම කරගෙන යමු අය්යෙ❤
❤️
වන් ඩේ එකකට ගන්නවනම් ගනනුයි දවස් දෙකකට ගන්නවනම් ගනනුයි ටිකත් අන්තිමට දාන්න අයියේ සුපිරි ❤️
Description එකෙ නම්බර් එක තියෙනෙවා ඕනා විදිහට සෙට කරගන්න පුළුවන් 👍
niyamai👍👍👍👍
❤️
Lovely Family.God Bless!
❤️
Niyamayi supiri👍👍♥️♥️👍♥️
❤️❤️
Niyamai ganan wedida
❤️ නෑ
niyamai aiya❤️👍
❤️
ලංකාවේ හිටියා නම් මම එනවා.
ඒක නෙවෙයි ලහිරු අයියේ, ඔයා ගේ බඩ එහෙම රිදුනේ නැද්ද ?? මොකද දන්නවද මම මෙහ ඉදන් දන්නෙම නැතුව කෙල ගිල්ලා.😋
අවුලක් නෑ ඔයාලා මට ආදරෙයිනේ ඒ නිසා එහෙම වෙන් නෑ ❤️
Niyamai bro
👍❤️
lovely family.....
❤️
Can you mention name of the bunglow
privet bunglow
Lassanai mame ❤️❤️
❤️❤️
Aiye me banglow eke namai, location ekai kynna..... ptta thanak...
Description එකෙ නම්බර් එක තියෙනෙවා
Lovely family ❤❤🌹
❤️
නියමයිනේ 🌙👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌
❤️👍
ආතල් නේ 😍😍😍❤️❤️❤️❤️❤️😋
😍❤️
පට්ට සුපිරියක්
❤️👍
Meegamuvan nuwara eliyata bas aka tiyanna keeyatada
4 ට
Jayaweva🙏.
❤️
Aiya adath lassani weda shatahana koheda nuwara eliya thiyenna oya thena Inna ganawanam NB ekatha ekka dawanawada oya
Description එකෙ විස්තර කියනවා 👍❤️
budusaranai..
❤️
Nice family
❤️
Finally a beautiful & loving family and a happy future💖💖💖💖
❤️❤️
❤️❤️
Supiri ayyie
❤️
ලහිරු අයියේ ඇත්තටම මරු❤ අපි වැඩ ඇරලා රූම් එකට ඇවිත් මහන්සි නිවා ගන්න බලන්නෙ ඔයගේ විඩියෝ ඇත්තටම මරු ජයයෙන් ජය ඔයට❤ තව තවත් හොදට ඉස්සරහට වැඩටික කරන් යන්න ලැබේවා කියලා පර්තනා කරනවා අයියේ❤😎
❤️❤️❤️🙏
wow supiri ....
❤️
මම එක❤
👍❤️
Supiriyak aiyya
❤️❤️
Wow supiri bro wenawada wagema
❤️❤️
කොහොමද ගනන් එහෙම...
Niyamai mama apuwama yamu malli
👍👍❤️❤️❤️
ane polonnaruwe ennakoo
❤️👍
oyage hama vedio ekekma mamath balanawa
❤️❤️
Me dawaswala ehe seethala wadi athi?
ඔව් ඔව්
mru aiy 🥰🥰♥️♥️niymiii.... 😁
❤️
supiri lahiru aiya
❤️
Discrpshan ekata yanne kohomada mama danner
ස්යිඩ් එකෙ තියෙනෙවා යටින් click කරන්න
Ayyie ara music danawada ilaga video eke
❤️
Patta aiye👍
❤️
Super 💪😘
❤️
Class giya e hindha balanna parakku Una lahiru aiye❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
Aiye oya gaththa Package eka keeyda ooke
Description එකෙ නම්බර් එක තියෙනෙවා ඔයාට ඕනා විදිහට කතකරගන්න පුළුවන්
Etana sefti kohomada
❤👍
කොහේද මෙි තැන සමිබධන්ද කර ගන්න දුරකථන අංකය දාන්න
Description එකෙ තියෙනෙවා
තියෙන තැන හරියටම කියන්න පුළුවන්ද ස්තුතිය .
Description එකෙ විස්තර තියෙනෙවා
අනිවා අපිත් අයේ යමු දවසක ❤️👍💪
❤️
❤️❤️❤️❤️❤️Enjoy ❤️❤️❤️❤️
❤️
Bangalo aka nama mokakda දවසකට කීයක් ගන්නවාද aiye
නම්බර් එක තියෙනෙවා description එකේ කෝල් එකක් දෙන්න
me bbq walata enna thanata kocharak giyada price
Description එකෙ තියෙනෙවා නම්බර් එක කෝල් එකක් දෙන්න
ඔහොම කරන්න එපා අප්ප කටට කෙලත් ඉනුව.....🍺😋
😍😍❤️
එනකන්මයි හිටියෙ 😁
❤️
Oyala kanna api balana ennam.parassamin enna manikala bs jp
❤️
Lahiru aiya
❤️
ලයිරු අයියේ ට්‍රැක් එකේ link eka දාන්නකෝ daunlod karaganna 😊❤️
❤️👍
අය්යෙ ඒ music track එක දෙන්න පුලුවන්ද්🥺🙂❤
දෙන්නම් 👍
@@travelwithlahiru thanx❤❤❤
Ape akakth enakm set akakm balan innwa
❤️👍
🥰🥰🥰🥰
අයියා ඩ්‍රින්ක් ගන් නැද්ද 😜
🙃
Api nuwara eli idala iye awe ohe kiyala dannawa nm enawa blnna
❤️😍👍
@@travelwithlahiru gedr apu waham set wemu mn minuwangoda
Happy family lahiru. අන්තිම කෑල්ල වටිනවා .පවුලම එකට තුරුළුවෙලා ඉන්න එක. දෙමාපියෝ දරුවෝ මේ විදිහට සමීපව ආදරෙන් බැඳිලා නොසිටීම තමා අපේ රටේ පරිහානියට හේතුවෙලා තියන්නේ .ඒ වගේම ඔයාගේ අදහස්වල තිබුනා ගැහැනු සහ පිරිමි හිතන විදිහ වෙනස් කියන දේ.මේවා තේරුම් අරන් තමන්ගේ විදිහට අනෙකා හදන්න යන්නෙ නැතුව ආදරෙන් ඉන්නවා නම් ඔවුන් අනෙකා වෙනුවෙන් කැප කිරීම් කරාවී.ස්තුතියි ලහිරු මේ අදහස් සමාජගත කරනවාට.❤️❤️❤️
ඇත්තටම අපි ඉන්න ටික කාලෙ ආදරෙන් ජීවත් වෙන්න උත්සහා කරන්න ඕනා ❤️🙏
Supiry❤❤❤❤❤❤❤ අයියා
❤️