What golden words! Wish I heard these advice when I was much younger. Thank you for the very valuable video. Very well done. Waiting for the next video.
LIHIRU, Thank you for the video can you tell me how much you paid the place you stay please. [ love your videos watching from N.Y. and planning to visit Sri Lanka end of this month. Good Luck my friend. God Bless you and your beautiful family.
නුවරඑළියේ යන්නම ඔනි නැ මෙක බැලුවම ගියා වගේ තමයි ඇත්තටම නියමයි අයියේ දවසක ඔයාලත් එක්ක මේ වගේ ගමනක් යන්නත් ආසයි ❤️
❤️
ජිවත් වෙන්නනම් කබ්බෙක් වෙන්න එපා හිතට වදින්නම දිපු වදනක් ❤
❤️😍
සුපිරිම අදහස් ටික නියමයි හදවතටම වැදුනා සිහින තියා ගන්න ඕන ඒක කවදකම හරි ඉටුවෙනවා චිත්ත ධම්ම විද්‍යාව (Science of mind )වල උගන් වන්නෙත් ඕකම තමා
සුපිරි අදහස් ටික
ඔබතුමා සමග අපිත් නුවරඑළිය ආවා ඒ හැඟීම හිතට දැනුනා
ස්තුතියි ඔබතුමාට ගොඩක් පින් ආදරෙයි හැමදාම!
💕💓💜💛
❤️❤️👍
aththatama maru e minissu , nidahase idala enna maruma thanak aniwaren ynnm on a.... niyamai aiiy
❤️👍
1වෙනි comment එක මගෙන්
❤️
දමිළ අයගේ කෑම මාරම රහක් තියෙන්නේ😋👌 ආදරේ එකතු කරලා කෑම හදද්දී තවත් රස වැඩි වෙනවා සුපිරී අයියා ❤️
❤️
ලස්සන විඩියෝ එකක් ලස්සන වචන ටිකක් කිව්වා අයියා
හැමෝම එහෙම හිතනවානම් අපේ රට තවත් ලස්සනයි 🇱🇰❤️👍😁
👍👍👍😍
❤️👍
Machan lahiru supiri travel eka..oyage videos hama ekakma balanawa...jaya wewa brother
❤️🙏
Patta ..👍👍👌👌👌 poddak saddi තිබ්බා nam හොඳයි
❤️
සුපර් අයියේ ,ඉගණ ගත්ත කොටස බොහෝමයි ඹබගෙන්.🇱🇰💪❤️
❤️❤️
Danakan hitiye..හැම video එකක්ම බලලා තියනවා ..ආදරෙයි kattiyatama අයියේ, අක්කේ ,නංගී හැමොටම patta ආදරෙයි ❤✌😘😘😘
❤️🙏
හැදෙනවනම් ඔන කෙනෙක්ට වටින වචන ටිකක් වටින ඔවදන් ටිකක් දුන්නට ගොඩක් පින් ළහිරු අයියා ඔයාලට හැමදාමත් ආදරෙයි👍❤️🧡
❤️❤️❤️
Superb ලහිරු අයියා බුදුසරණ dawe phetai
❤️
ඒ motivation එක Thankyou aiya ♥️🔥
❤️
නියමයි ජය වේවා දුන්නු උපදෙස් ටික මරු.එළ අපේ එකා❤🙏🙏
❤️
kathawa hare...kaddo thmai godak inne...lankawa bohaoma sundarai...jaya wewa.
❤️
Hamadamath අපිට ලස්සන විඩියෝ දෙනව වගේම ඒ හැම එකකින්ම ජිවිතේටත් ලොකු පනිවිඩයක් දෙනව අයියේ ..ස්තුතියි ඔයාට 🙏🙏🙏🙏
❤️
සුපිරි උපදෙස් ටික අයියේ මරැ 🔥🔥🔥😍😍😍👍👍👍
❤️👍
ඔයාගේ වීඩියෝ බලන්න ගත්තෙ දැන් මාස දෙහෙක ඉදන්,,මල්ලි ඔයා පොලවේ පය ගහලා ඉන්න ලස්සන හදවතක් ඇති මනුස්සයෙක් බව ඒ දැකපු දේ වලින් තේරුම් ගත්තා,ඒ වගේම අද ඔය ඔයා කියූ වචන ගොඩාක් වටිනවා,අනුන් කරනකන් බලා ඉන්නෙ නැතුව තමන්ට තියෙන්නෙ මොනවාද ,ඒක ප්‍රයෝජනයට අරන් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඒවචන ගොඩාක් වටිනවා,මොකද ඔයාකියූ විදිහටම මන් ජීවිතේ තනියම ජය ගන්න කෙනෙක්,තමන්ගේ හිත තමා ශක්තිමත් කර ගත යුත්තේ,🙏
හිත හයිය උන් දිනනවා දුර්වල අය අනික් අයට බැන බැන ඉන්නවා ❤️👍
දැන් මාස 6 විතර වෙනවා හිතාගන්න බෑ ඔයාගේ chanal එකට පට්ට ආසවක් ඇති උනානේ video එකක් දානකන් බලාගෙන ඉන්නේ හැමවෙලේම මන් youtube eken බලන video වලින් මුල ඉදන් ඉවරවෙනකන්ම බලන්නේ ඔයාගේ video පට්ට නිදහසක් දැනෙන්නේ ඔයා කරන වැඩ වලින් ආදරෙයි 💞 ජය වේවා ❤️
❤️
ඔයාගෙ විඩියෝ මම හැමදාම බලනවා මාරම අදහස් ටිකක් ගන්ඩ පුළුවන්.. දියුනු වෙන කෙනෙක්ට නියම අදහස් ටිකක් දුන්නේ ....
❤️
චුටි දුව bonikkiyak wage cute lassanai
Nonatati දුවට යි thiyenne එකම අහින්සක නෙත් සඟල
❤❤🙏
ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ජීවිතේ ලස්සන ට ගෙවනවා කිසිම ලෙකු කමක් නැහැ හැම වෙලේම හිතන්නේ ලස්සන විදියට මමත් හරිම කැමතියි ඒ අදහස් වලට ඒත් මමත් හරි අසයි ඔයා හිතන විදිහට මම හැම වෙලේම ඔයග විඩයෙ බලන්න වා හරිම කැමතියි මමත් අසයි ඔයා පවුලේ අයට නංගි ත් හරිම කැමතියි
❤️
Negambo kollo kello
Harima vinodakami charitha
Niyamai malliyoooo
❤️
සරල මහපොළොවේ ජීවත් වෙන ලහිරු ඔයාගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි
❤️
😘😘😘😘😘geewethe vidina pudgalayek suba pathum lahiru sahodaraya😘😘😘😘😘
❤️
Nice Broo ala ala.... keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👍👍
❤️
අයියාගේ video මරු අද නම් පොඩි movitational එකක් ආවා.👍
❤️❤️
Thank you for the great video on our property 👍
The Private Bungalow Team 💝
👍❤️
ජයවේවා ජයවේවා .👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👍👍👌👌👍👌👌👍👍👌👌👍👌👌👌
❤️👍
Machan uba maru ban siravata
👍❤️
නියමයි අයියා බලන් ඉදියේ වීඩියෝ එක දානකන්
❤️
නියමයි මල්ලි තෙරුවන් සරණයි ❤️
❤️
පිස්සු හැදෙන රටක් තමයි ලංකාව ඒ වගේම හිතාගන්න බැරි පුදුම හිතෙන පරාදිසයක් ලංකව තුළ තියෙන ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි නො දැකපු තැන් කොච්චර තියෙනවා එවා දැක ගන්නම් අපි නිදහසේ ඇවිදින්න පුරුදු වෙන්න ඕන ජීවිතේට ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන් අපේ ජිවිතය කෙටියි කෙටියි ඉන්න ටික කාලය විදවන්නේ නැතුව විදින්න එකම රාමුවක කොටු වෙන්න නැතිව ඉස්සරහටම යන්න යහපත් දේවල් කරන්න උත්සහා කරන්න දර්මයෙන් ජිවතය ජය ගන්න ඉදිරි කාලය ලස්සන වෙවී ❤️❤️❤️
❤️
පලවෙනි comment eka magen
❤️
මට යන්න බැරි නිසා ඔය තැන්වල ලස්සන අයියගෙ ඇස්දෙකෙන් බලන්නෙ 🥰💪
❤️
What golden words! Wish I heard these advice when I was much younger. Thank you for the very valuable video. Very well done. Waiting for the next video.
You are so welcome!
Oyage hama video ekkama balanawa hoda hadawathin karana blog ekak jayaweva lahiru malli ❤
❤️❤️
Apit pala weni parata yanda inne aiye me vidiyo eka baluwama tawat asai appa niyamai .
ඔව් සුපිරි
parisarayeth.jeewithayeth rasa vidhimin.ewagema anith ayath samaga ewa bedaganimin oba yana idiri gamanata api ashirwada karanawa.💗bungalow eke wada karana e manussayatath hoda karunawantha kenek kiyala penawa..business gana hoda awabodayakuth thiyanawa..malli oyage duwatath oyage photographic geneas"pihitala👍🙏
❤❤❤❤
Superb. Thank you 🙏👍❤️
❤️
Supiri.ape paththatath enda❤🇱🇰
❤️
සුපිරි please eka අපිත් giya aiya.❤️😍
❤❤❤
Laheru ayya awela superee charetayak adaree laheru ayya samaga trawallakak yanna asae hoda kama welak kanna
❤️
Niyamai මල්ලි ,,api dakalth na,,සල්ලි ma හොයනවා ratawal walta wela,,
❤️
මාර ලස්සන අදහස් ටිකක් ❤️
❤️
උතුම් සොබා දහමේ අසිරිය වාගේම වටිනා වදන් පෙළ ජීවිතය විඳින්න පුළුවන් අයට උදව් වේවි.ඔබ සියලු දෙනාටම ජයවේවා!
❤️
Lensuwath badiinna aiye oya ethakota mara lassanai 3 jaya wewa!
❤️
Wishing your family and friends
❤️
Thank you
Harima lassanai malli. Apith nuwaraeliya giya lagadi oyage video eka dakiddi apita Godak lassana than miss vela kiyala hitenawa. Jesu pihitai 🙏🙏
❤️
Oya kiyapu eka aththa.kauru mona kiuwath apita ona widiyata api jiwath wenna ona..oyalata budu saranai..❤️❤️❤️
❤️🙏
ස්තූතියි මචන් දීපු මෝටිවේශ්න් එකට 👍
❤️
සුපිරි අයියා නියමයි❤️🙏
❤️
Environmental beauty🌺🌲🌷
❤️
Lassana vidiyo ekak adath👍👍👍
❤️
Sri Lanka wishing you nicely
❤️
Asama hitila.onna itin chanal eka saskraip kara hode
sthuthi
සුපිරි අයියෙ ඔයා ආතල් එකෙ ඉන්නෙ🖤
❤️
Good video
Machan lahiru. Mama ada hambauna ahungalla hotel ekidi .( Restaurants eke.) Ara vedio eka edit karala Danna. Thank you. Jaya veva.
👍👍
Niyami vidiyo eaka g.b❤❤❤
🧡🧡
වෙන චැනල් එකක වීඩියෝ එකක් බලනවා මම මේ දවස් වල අපේ ලංකාවේ දෙන්නෙක් ශීෂෙල්ස් කියන රටේ ( දූපතක්) සංවස්සරයක් තියෙන්නේ දුක හිතෙනවා ඒ රටේ දියුණුව දැක්කම අපේ රට වගේම තමයි පරිසරය ඒ රටවල් පාලකයෝ දියුණු කරලා අපේ රට අගාධයකට ඇදලා දාල පාලකයෝ හිතුව නම් ජීවත් වෙන පොඩ් කාලය තුළ හැමෝටම සතුට්න් ජීවිතේ ගෙවන්න සලස්සවන්න අපේ රට කොච්චර දියුණු ද පාලකයෝ කරේ ණය බරින් අපේ රට දියුණු කර එක .ඇත්තටම දුකයි මේ ලස්සනයි රට දියුණු කරා නම් සංචාරක කර්මාන්තය තුළින් කොච්චර පොහොසත් වෙන්න පුලුවන් ද
❤️
Meccara lassana රටක් විනාස karapu 225ta saapa වෙන්න one..
❤️
Thanks for motivation
❤️
Niyamai ayye..niyamai....all the best....🤩🤩🤩😍😍😍
❤️
The best video I see in your channel ❤❤
❤️❤️
ඔය වගේම..වටිනා අදහස්..ජිවිතයට අරගෙන ආත්ම ශක්තිය ..අරගෙන ජිවිතය පොඩ්ඩක් හෝ ඉදිරියට ..ගියා..යාලුවා..කියනවා වගේ ..දැහැනට සම වැදිගෙන ජිවිතයට ශක්තිය ක්.. සුවද පත්තරේ කතෘවරයා...සුජිව ප්‍රස්න ආරාච්චි... ( කලින් එනස්ට් වඩුගේ ) සුජිව ප්‍රසන්න ආරාච්චි .මුල් පිටුවේ ..ලියන ආත්මිය පිය සටහන්...ජිවිතය ට..ඒ වචන ශක්තියක්...වැටෙන මනුස්සයට..නැගිටින්න අත්වාරැවක්...ඒ වාගෙම අද..මෙ වචනත් ස්තුතියි
❤️
Gammak aiye aderei💔💔💔
❤️
Sound tikak madi wage video tike ayye
👍
💪😍😍 ,, ජය වේවා අයියේ ජේසු පිහිටයි! 👀
❤️
Adath lassani weda shatahana aiye harima lassnai 😍😍😍😍😍😍😍😍
❤️
මරු ලසිරු අන් කල් මරයි අපිත් යනවා ලබන මසෙ තව විඩියෙ දන්ඩ මරඅ❤❤
❤️
free fire ගහනව නේද
Gana keyanda kamata komada ganan
Great brother
❤️
LIHIRU, Thank you for the video can you tell me how much you paid the place you stay please. [ love your videos watching from N.Y. and planning to visit Sri Lanka end of this month. Good Luck my friend. God Bless you and your beautiful family.
This was a gift for me i mentioned phone number in description ple cl and ask any package
Niymai ayyaa
Ayye me rata me tathweta Adela damme rajapassala. Ai nagitinnanam minissu paksha wahalun wenna hoda neha. Alutin kenek Enna ona
❤️
ජයවේවා!❤
❤️
නියමයි ලහිරු 😍👍💚
❤️
1st comment ❤️❤️
❤️
Nice ❤️ bt if u can reduce the speaking time will be more better ❤️
❤️👍
සොක් malily marama ලස්සනයි jp 💖💖💕💕
❤️
Enjoy bro with family
❤️
Good😉
❤️
i called the bunglow for my next trip but no one picked up the phone..always ringing but no answer
I think they bz something cl i back
@@travelwithlahiru sure i will promote them..mama mulinma yannam
WhatsApp 009607795811 or call
Ela mawa mathakada nuwara eliya wanawadula hotel
ඔව් ඔව්
Supiri ayya 💗🍃
i like to try this place..is it closer to the town brother
❤️
Ammo,,තෝසෙ,වඩේ,මම ආසම ඒවා
❤️
Godak hodata karanawa bro video ewa
❤️
විදින්න තියන ජිවිතය විදවන් නැතිව විදින්න ඔනේ
👍❤️
Budu saranai putha🤗🤗🤗❤️
❤️
gammak lahiru putha
❤️
raula wawala konde badinna .lassanai ehema 👍🏻
❤️😍
Super❤👍
🙏❤️
Shoi ane oyala♥️budu saranai femily akata
❤️
Mn 3 වෙනියට බලන්නේ ✌❤😘
❤️
❤️
සුපිරි ❤❤😊
❤️
Rooms wala Hanan komada tundanakta
Description එකෙ නම්බර් එක තියෙනෙවා කෝල් කරලා බලන්න