චීස් කන්න ගියා බයික් එකේම අඹේවෙලට සීතලේ 😍සුපිරි රස්තියාදුව මොටර් සයිකලෙන් Nuwara eliya Vlog 8

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 306

  • @amilakumar465
    @amilakumar465 2 роки тому +17

    අයියේ කැමරාව දිහා බලාගෙන bike පදින්න එපා.ඔය පරවල් ලිස්සනවා.video 1ක සුපිරි .🙋🛵

  • @gaminibandara3022
    @gaminibandara3022 2 роки тому +10

    කලක් නුවර එලියේ ජිවත් වුන මට,
    ඔබ තුන් දෙනා පට්ට සිතලේ,පාර නොපෙනෙන මිදුම අස්සෙ විඩියෝ
    කරගෙන ස්කුටරය ගිය ගමන ගැන
    කියන්න වදන් නැහැ.
    අති සුපිරී 👍👍👍🤜❤️🤛

  • @amalchaminda5760
    @amalchaminda5760 2 роки тому +5

    ඇත්ත අපි අපේ රටේ මොනාද දැකලා තීන්නේ කොහේද ගිහින් තීන්නේ අපේ රට දිව්‍ය ලෝකයක් ඒ ලස්සන සුන්දරත්වය පෙන්වූ ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි!
    ආදරෙයි හැමදාම!
    💟💞💝💘

  • @ranjanik9774
    @ranjanik9774 2 роки тому +2

    Mama aurudu ganakata issara gihin satiyak hitiya puduma lassanak cheese gata godak pangedi zise ewat tiyanawa ranjani katugampola ♥️🇱🇰🇱🇰🇱🇰

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +10

    සුන්දර නුවරඑළිය පාරාදිසය මැදින්ගිය අපූරු ගමන හරිම ලස්සනයි 🥰❤️

  • @danushkadanu217
    @danushkadanu217 2 роки тому +24

    මේ රට තරන් ලස්සන රටක් කොහෙවත්නැ මේ රටේ ඉපදෙන්න ගොඩක් පිං කරන්න ඕන.ජය වේවා🙏❤❤❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +3

      ❤️

    • @ranjanik9774
      @ranjanik9774 2 роки тому

      Sahatika atta me rata as dekin dakinna puduma lassana tan tiyanawa mage rata wasanawak🇱🇰

    • @fareeshjurampathy6672
      @fareeshjurampathy6672 Рік тому

      me ape rata kochchara lassanada video aka ewara wenakam baluwa me Duma neda parissamin ❤❤❤❤❤❤ABUDHABI

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 роки тому +7

    මම කල්පනා කලේ මේ වගේ පිස්සුවක් කියලා . හැබැයි ඒ පිස්සු වෙන් අපිත් සතුටු වෙනවා උපරිමයෙන් ම. නියමයි
    පරෙසසමින් වැස්සෙ යනකොට. ජේසු පිහිටයි ❤❤❤

  • @sugathbandara6680
    @sugathbandara6680 2 роки тому +2

    Mona taram lassana ,sundara ratakda .ape minisunta age nathiunata

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 роки тому +4

    ඔබගෙ විඩියෝ බැලිමෙන් රටෙ නොදුටු ලස්සන තැන් බලාගන්න පුලුවන් .ගොඩාක් ස්තුතියි ඔයාලාට .

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 2 роки тому +1

    Mallee harima lassanata tour eka karanawa Well done..

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 7 місяців тому +3

    ලස්සනයි අයියෙ

  • @omaya7715
    @omaya7715 2 роки тому +9

    ඇම්මෝ ..ට්‍රැවලින් කරන එක අයියගෙ පිස්සුවක් ......ඒවා බලන එක දැන් අපිට පිස්සුවක් වෙලා ..වීඩියෝ එකක් දානකන් බලගෙන ඉන්නෙ .....ජය වේවා අයියේ .බුදුසරනයි 🙏🙏🙏

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      ස්තුතියි දෙන්නම් තව ලස්සන විඩියො ❤️👍

    • @virusfounds2021
      @virusfounds2021 2 роки тому +1

      meya travelling kalaata meyaagey pada naha..simple minihek..i hope he reaches 1 mill subscribers..he is a good soul on earth and universe is in his favour as always

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 роки тому +7

    අධික සීතල පරිසරයක යමින් හැමදෙනාටම ලංකාවේ ලස්සන දැක බලාගන්න සලස්වන එක අපි අගය කළයුතුමයි ලහිරු.

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 роки тому +3

    Ape rata kochchara lassanada 👍👍👍👍❤️❤️

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 роки тому +4

    ඇත්තෙන්ම පුදුම ලස්සනක් තියෙන්නෙ මේ අපේ රටද කියලා පුදුම හිතෙනවා . අර කිසි දෙයක් නැති පාලු පාර දකිද්දිනම් ලස්සන වගේම අබ්බූත බවකුත් තියෙනවා පාලු නිසා රෑක වගේනම් තනියම ඒ හරොයෙන් යන්න බය ගතියක් දැනෙනවා . වීඩියෝ එකනම් සුපිරි 👍👍

  • @ranisameer2954
    @ranisameer2954 2 роки тому +3

    ඔබගේ නුවරඑලිය (videos ) ඔක්කොම බැලුවා ,වගේම බලනවා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +2

    අම්මා වැස්සෙ ගමන ඒක මට හිතාගන්න බැ
    ජයවේවා!

  • @Nethum-r8g
    @Nethum-r8g 2 роки тому +3

    තේමාව : Let’s travel together and get lost in beautiful places🛵
    එක පට්ට♥️

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 роки тому +4

    ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන්👍
    👍👍👍😍

  • @isurumaduranga2196
    @isurumaduranga2196 2 роки тому +3

    අම්මෝ මේක නම් පිස්සුවක් බන් 😍😍😍 තව බයික් වලින් traveling karala viedio oneeee ❤️dawasaka yanawamai

  • @shalikaprabani238
    @shalikaprabani238 2 роки тому +2

    වාහලයාක් නැති වාහනෙක මෙවැඩෙ වෙනකෙනෙක් නම් කරන්නැ ඔයාලට පින් අයියා 🙏 අපිට යන්න අමාරු තැන් මෙහෙම හරි බලන්න පුලුවන් ලහිරු හන්දා දිර්ගායු වෙවා 🙏

  • @DuniduGimhan9410
    @DuniduGimhan9410 2 роки тому +3

    Harima lassanai ayyie
    Ikmanatama anith video ekakth ona

  • @macmac5170
    @macmac5170 2 роки тому +4

    අද Vlog එකත් සුපිරි අයියේ 👍👍👍💪💪💪😍😍🔥🔥🔥❤️❤️❤️

  • @3broscollection113
    @3broscollection113 2 роки тому +6

    නියමයි 🇱🇰 proud to be a sri lanka

  • @janaaisrael1058
    @janaaisrael1058 2 роки тому +2

    ලස්සනයි bro එකෙන්ම ජයම වේවා 👏👏👏🌹🌹🍺🍺🍺👍👍👍🌻🌻

  • @ajithvithanage6540
    @ajithvithanage6540 2 роки тому +1

    good luck malli harima lassani......take care

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 роки тому +5

    සීතල ස්වාභාවධර්මයා සමග Travel with Lahiru & Family ❤️🍃👍🙏

  • @delumimanjula5242
    @delumimanjula5242 2 роки тому +3

    Presisameni malily family akath eka bayaki eka padenine ,marama ලස්සනයි jp oyalata 💖💖💖💖

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 роки тому +2

    Beautiful, Beautiful, Beautiful video of the Beautiful Sri lankan countryside. I also travelled with you all to all the places you went. What lovely scenery! Enjoyed watching the video so much. Thank you very much for the video. Looking forward for the next one. Travel safely with your family. Good luck.

  • @devindagayan5401
    @devindagayan5401 2 роки тому +3

    ලස්සන පරිසරය ක් පෙන්නන ඔයාට ගොඩක් 🙏 ස්තූතියි

  • @travelwith7164
    @travelwith7164 2 роки тому +2

    දෙයකට ඇබ්බැහි වුනොත් වුනාම තමයි ඒ වගේ තමයි ඔයාගේ එක විඩියෝ එකක් අහම්බෙන් සෙට් වෙලා බැලුවේ දැන් ඇබ්බැහි වෙලා එ තරමටම දාන්නෙ කොයි වෙලාවෙද කියලා බලන් ඉන්නෙ විඩියෝ බලන්න ❤️❤️❤️❤️

  • @malanchathura5844
    @malanchathura5844 2 роки тому +3

    Ala Broo ala.. keep it up brooo keep it up 👍👍👍👍👍👍👍👍👍👏👏👏

  • @lovindushehan8234
    @lovindushehan8234 2 роки тому +4

    අයියෙ worldsend යනවනම් පොඩ්ඩක් හොයලා යන්න මම මාස 2 කට කලින් ආවා bike වල යන්න දුන්නේ නෑ දිවියෝ ඉන්න හින්දා මගේ වැලිමඩ යාලුවෙක් ඉන්නවා අපි දෙන්නා තමයි යන්න බැලුවේ new වලත් කිව්වලු bike වල යන්න එපා කියලා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ආ එහෙමද දැනගන්න එක හොදයි 👍

  • @tharindu8996
    @tharindu8996 2 роки тому +3

    ගොඩ කාලෙකින් වීඩියෝ එකක් බලන්න උනේ අයියා.. ජය වේවා❤️🔥

  • @prasadabeyrathna9685
    @prasadabeyrathna9685 2 роки тому +1

    Excellent....

  • @welgamageirangani417
    @welgamageirangani417 2 роки тому +3

    කඳුකරය කියන්නෙම පාරාදීසයක්.

  • @menushansilva6822
    @menushansilva6822 2 роки тому +2

    ලස්සන Video එකක්.

  • @kavinaroshan2260
    @kavinaroshan2260 2 роки тому +3

    Anith dawas wala wage shortai t shirt ekkai gahala yanna tibbe 😂😂😂😂 gal wei
    Anyways nice video bro❤️❤️❤️❤️

  • @sanathduminda4607
    @sanathduminda4607 2 роки тому +4

    අඹ්වෙල සුන්දරත්වය කියල නිමකරන්න බැහැ ඒතරමට ලස්සනයි.ම

  • @gayang1773
    @gayang1773 2 роки тому +1

    Paradeesayak mara lassanai yanna bari una kalakin harima dukai

  • @thanujaa4015
    @thanujaa4015 2 роки тому +2

    Niyamai putha😍❤️

  • @travelwithsushan1015
    @travelwithsushan1015 2 роки тому +4

    මුළු නුවර එළියම බැලුව වගේ🥰🥰

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 роки тому +2

    Lanka kiyanne mage Ratai...mulu lowa hoda nama dinu Ratai..mama jeewathwemi.ema Rate....eya mage jeewana koduate...

  • @kasunthilina8800
    @kasunthilina8800 2 роки тому +2

    මරු අයියේ 💪💪😍ජය වේවා!

  • @jasinthairangani3296
    @jasinthairangani3296 2 роки тому +2

    Ana malli parisamata donith akka yana nisa oyalata jp

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 роки тому +2

    Niyamayi lahiru aiye ♥️

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +5

    සිතලේ බයික් එකෙන් ගිහින් චිස් කලා උණු වෙන් බිව කිරි නියමයි 😊👌අයියා

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 роки тому +3

    අපේ මාතෘබූමිය කොච්චර ලස්ස්නද ❤️

  • @HallOfFameSriLanka
    @HallOfFameSriLanka 2 роки тому +3

    Woow supiri 😍😍

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 роки тому +2

    Wooow great

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 2 роки тому +2

    නුවරඑළිය සුන්දරත්වය නියමයි අයියෙ ❤️

  • @susilmathugama4560
    @susilmathugama4560 2 роки тому +1

    Niyami niyami jayaweva🙏.

  • @welikala1576
    @welikala1576 2 роки тому +1

    Supiri bro parissamen wessa kaleta

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 2 роки тому +1

    ලස්සන වීඩියෝවක්

  • @mellunuwila9857
    @mellunuwila9857 2 роки тому +5

    Lahiru Mallie, I have been watching your vlogs for sometime now and what I love most about you is your personality and your vision in life. You and your family are kind and positive people, that positivity is glowing from you, but above all what I love most is your inspirational attitude to life encouraging other people to follow such good advice. These qualities are rare in most people and it is great to see you encourage people like this. Unfortunately my 12yr old son cannot understand Sinhalese that well but I often translate your ideas and morals hoping he would pick up something. It’s humbling to see your kindness , may god bless you and your family. Just a little advice from someone living in a cold country, next time try to wear a waterproof light coat so that you are kept warm. The trick is to wear layers not one thick hoodie which the water will seep in making you cold. Thin layers will trap the warmth and the waterproof coat will keep you dry. Also those things you saw in Ambewela are wind turbines that generate electricity. Nice to see such beauty in my motherland and I always go with you in spirit and relive those beautiful places. Thanks so much for your vlogs. Sorry to type in English as my IPad doesn’t have Sinhalese font.

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake4188 6 місяців тому

    Vlogs වලින් බලන්න ආසම ඔයාලගෙ එක..

  • @ruvinirathnayake4188
    @ruvinirathnayake4188 6 місяців тому

    නියමයි.❤❤❤❤❤

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +4

    මාරම ලස්සනයි⛰️🏔️⛰️සත්ව ගොවිපළ බලන්න ගියෙ නැද්ද අයියා

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому +1

      වෙලාව මදි එදා වෙන වෙලාවක යනවා 👍

    • @sameerarathnayake9618
      @sameerarathnayake9618 2 роки тому

      @@travelwithlahiru හා අයියා👍❤️❤️

  • @rangadinuka4372
    @rangadinuka4372 2 роки тому +2

    super

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 роки тому +1

    Oyala 3 aththatama harima wasanawanthaii aiyee hamadama oyalata yahapathakma weva! Sithale yaddith bike eke marai neda 😊

  • @heshanibimanya6599
    @heshanibimanya6599 2 роки тому +2

    Wow ❤️

  • @lakminiwimalasuriya7779
    @lakminiwimalasuriya7779 2 роки тому +2

    New Zealand wage neda?

  • @gamingthuka3887
    @gamingthuka3887 2 роки тому +3

    Lahiru aiye car ekak gaththanam me wage video thawa godak balanna puluwan wei lankawa watema 😋❤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      ස්තුතියි ඒත් මෙහෙම යද්දි මාර ෆන් 😍

  • @dropshippingschool571
    @dropshippingschool571 2 роки тому +1

    Kupiriyak Thmai Ayeh ❤️ Super ආදරෙයි ❤️💪

  • @athasafariresorttravelerca5293
    @athasafariresorttravelerca5293 2 роки тому +2

    lahiru aiya jaya wewa......

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 роки тому +2

    wow😍😍නියමයි 😶‍🌫️😶‍🌫️😇

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 2 роки тому +2

    Adaraiiiii

  • @indiceleste9351
    @indiceleste9351 2 роки тому +1

    වැස්ස වෙලාවට පරිස්සමෙන් බ්‍රෝ.🤩

  • @DenethKavin
    @DenethKavin 2 роки тому +1

    Lassanai mame ❤️🤘

  • @lamayaj205
    @lamayaj205 2 роки тому +6

    අයියෙ දුව ස්කොලේ යන්නෙ නැද්ද ඔහොම ඇවිදින්නේ හැමදාම...😊😊

  • @himamalni525
    @himamalni525 Рік тому +1

    Eka lassanai

  • @nishandushmantha5130
    @nishandushmantha5130 2 роки тому +4

    වහිනවද බ්‍රෝ, අපිත් හෙට නැත්නම් අනිද්දා යන්න කියල ඉන්නේ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      දැන් පායනවා ඇති ඔය සතිදෙකකට කලින්

  • @kanchanaperera9072
    @kanchanaperera9072 2 роки тому +1

    Ela machan

  • @m.cchanal4132
    @m.cchanal4132 2 роки тому +2

    නියමයි සහොදරයා

  • @DKMUSIC-g1k
    @DKMUSIC-g1k 2 роки тому +5

    මේ වගේ සුපිරි වීඩියෝ ඉස්සරහටත් ඕනෙ ❤

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 роки тому +2

    👌👌👌👌👌 නියමයි

  • @shobishobi8763
    @shobishobi8763 2 роки тому +1

    Thanks

  • @ruchiniroshitha6597
    @ruchiniroshitha6597 2 роки тому +2

    Maru good

  • @slfunny2401
    @slfunny2401 2 роки тому +2

    වීඩීයෝ එකක් එනකන් බලන් හිටියේ❤

  • @DKCinematic
    @DKCinematic 2 роки тому +1

    සුපිරි පැත්ත ❤😃

  • @sithutharanga589
    @sithutharanga589 2 роки тому +1

    ලස්සනයි අයියේ 🥰

  • @udarathiwanka2573
    @udarathiwanka2573 2 роки тому +2

    Engaland wage 🥰🥰🥰

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 роки тому +1

    අඹේවෙල අපි හිටියා.warvic state

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 2 роки тому +3

    8 Vlog එක 🥰❤️

  • @easmadhushan2002
    @easmadhushan2002 2 роки тому +1

    Aiye Mata wisthara dana ganna one

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      Description එකෙ නම්බර් එක තියෙනෙවා

  • @xhansaka733
    @xhansaka733 2 роки тому +1

    Man oyawa dakka nuwara eliyedi
    trip ekak apu welawedi

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      කතා කරන්න අනික් දවසේ

  • @sahanchaturanga8015
    @sahanchaturanga8015 2 роки тому +1

    Niyamai

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 роки тому +3

    අඹේවල අයියා ඔයා තාම නුවරඑළියේද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 роки тому

      නෑ මල්ලි ඔය ගිය සතියේ 👍

  • @dulangafernando7487
    @dulangafernando7487 2 роки тому +2

    Supiri

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 2 роки тому +3

    Supiri❤️‍🔥🙂

  • @pasindupasta5044
    @pasindupasta5044 2 роки тому +1

    Full tank gahalda mechchara dura giye🤔

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 2 роки тому +2

    Waaw....

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 2 роки тому +2

    නියම ...යිනේ...පරිසරය ගැන නම් .කියන්න .වචන නැ.. හයිලන්ඩ් චොකලට් එකයි. පිසා කැල්ලයි.. මිගමු hospital එක ඉස්සර කඩේ..👍👍

  • @rajapakshapathiragathilina8411
    @rajapakshapathiragathilina8411 2 роки тому +1

    Sounds මදි

  • @prasannafrenando1731
    @prasannafrenando1731 2 роки тому +2

    Motorcycle eke yanakota seethala wadee

  • @dilipnuwan4170
    @dilipnuwan4170 2 роки тому +1

    Ayye bike eke yaddi samahara tanwala ayya kiyapuwa ahun na ayya lassnata vedio eka karanawa

  • @gagotravel1905
    @gagotravel1905 2 роки тому +1

    pissuwak thmai itin lahiru kiyanne 🇮🇹🇱🇰😍😍😍🇸🇪🇸🇪🇸🇪🇸🇪

  • @virusfounds2021
    @virusfounds2021 2 роки тому +2

    May the Universe be in favour of you..All the best brother..

  • @malamunasinge5675
    @malamunasinge5675 2 роки тому +1

    Ane koccar lasanada apa rata oyala parissamen vidiyo karanna duwatanm hodatama see talai nada

  • @amathrathnaseka6122
    @amathrathnaseka6122 2 роки тому +2

    ❤️‍🔥❤️‍🔥😍😍