Seems tasty food and lovely place.friendly staff.i will go there.thank you for the introduction.bandas presentation is excellent,manager and cheff equally nice.this is how restaurent must be.
Banda mama leaf ake inneh...oya order karapu items tikama order kala..kama tika patta...soup akath hodai...man me welcome ake inn man gen ahuwa oya neda bandage video ake inne kiyala ow kiuwa...🤣Thanx banda oya nisa hoda dine in akak ada rata ❤
Ha haa maekanam travel today videos Wala daapu drama video aekak....patta noondi wuna hahahaha keeyada gathae.....Mae full video aekama Mae restaurant aekatama kiyala gathu aekak.... bandage Moda jogy wedi.....
Attention !! This offer not available now ❌
Sorry for the inconvenience.
😮
Free
😋😋😋
Pachaya
Pachyo
පට්ට chef...💫අල්ලපු වැටේනෙ...යන්නෝනි....😋
ඒ කෑමනම් කන්නම ඕනි කියන සෙට් එක ලයික් එකක් දාමු 😁
(( සිනමා ලෝකයේ සැරිසරන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️))
Ubawa සබ් කරල ඉන්නෙ bokkha මාවත් poddak බලලා hellp එකක් දෙන්න
Mu nm hma video ekakama hingakanwa
කවුද බං
@@Chiran_Wijerathne matada kiuwe
@@Chiran_Wijerathne uba matanam kiuwe ubata wadak nahane mamane higa kanne thoge wadak balagena idapan pyanna
සුපිරි බංඩා ❤👍👊💪
ලස්සන තැන් ගැන,සුපිරි කෑම ගැන අපිට කියනවට කණ්ඩායමට ම ස්තූතියි !....සුභ පැතුම් !.
අනිවාර්යයෙන්ම ❤
චෙෆ් බයවුනා බඩබෝල බන්ඩා කන විදිහට 😂
කිඹුලා මැටි ගිලිනවා වගේ ගිලිනවනේ 😂
😆😆😆😆
හරකා මැටි ගිලිනවා වගේ😂😂
Bando mahath wei ohoma keliyoth nam
Sirawata
Haraka nemei bn meti gilinne kibula
Chef and manager are so friendly ❤❤❤
චෙෆ් නම් හොද මනුස්සයෙක් ❤
FHM baby VfB Stuttgart
Gj dk ö
G kg d.h. :(HDZFG g hj ;) fh kg fh lka all ;) GK kc glg LG Hl kb :* Hl LG dk hj i.H.v. LG FL
I GK kg dk äh h.M. dk fh kühl stellen
V h dk k h.M.
චෙෆ් නම් හරිම නිහතමානී පොරක්.👨🍳
බන්ඩෝ කෑම කද්දී ටික ටික කටට දාගනින් බන්..කට අරිද්දී ආමාශයත් පේනවා...😂
හම්මෝ ඒක.. 😂😂
Isuru Shehan z😂😂😂😂
@@traveltodaysl *එහෙම කට්ටිය කීවට අර පෙරේත ක්‍රමයටම කමු බණ්ඩෝ ඒක තමා බණ්ඩා වෙනස ...පෙරේතය වගේ කට පුරෝගෙනම කමු...පුරුද්ද අත අරින්න එපා*
@@shinayashai7678 hamoo😉😂😂😂😂
😅
නියමයි 🏁🇱🇰 .
ජය වේවා !!! දිගටම කරගෙන යමු මචෝ.
Tonight we had band combo..... It was Delicious.... Thank you banda.. Clover staff also very nice thank you all....
අම්මටසිරි පට්ට place එක මෙතන මන් හැම weekend එකේම dinner out යනවා clover එකට කෑම නම් පට්ටම පට්ට හරිම රසයි හරිම සාදාරනයි කෑම වල ගණනුත් ❤❤❤❤❤❤❤❤❤
අඩෙ බංඩා අපේ පැත්තට ඇවිල්ලා.එල එල බංඩො. ඔහොම සුපිරියටම කරගෙන යං......😋😋😋😋😋😋
Seems tasty food and lovely place.friendly staff.i will go there.thank you for the introduction.bandas presentation is excellent,manager and cheff equally nice.this is how restaurent must be.
ඒ චෙෆ් මාර ෆ්‍රෙන්ඩ්ලි
Yes bro
බන්ඩා කාලම මැරියන්😂😂😂කොච්චි ෆිශ් එක මරු ඇති ගල් බෝතලයක් ගහන්න.කෑම රසයි කිව්වාම චෙෆ්ගෙ මූනෙ සතුට කියලාවැඩක්නෑ නියම පොරක්
බණ්ඩ ඒක නම් පට්ට Place එක ඈ.සුපිරි කෑම ටික එකෙන්ම සුපිරි 🌟 🌟 🌟 🌟 🌟
Ela machan thanks. Puluwan nam ape facebook group eka photos danna.
අපි ලෙඩ වෙන්නෙ කෙල ගිලලා🤒🤒🤒
Hee ow ane😁🤭
True
😅😅😴
@@keshinshan6928 owww😢😢😢
eka nam atha😅😅
චෙෆ් අයියගෙ කෑම රස පාටයි.👍
Mamanm banda aiyatai cheftai e resturant eke introduce aiyatai marama kaamthi 😚😚😙😙😙😗😗😗
Good job keep it up from Canada 🇨🇦
වැඩ්ඩො දෙන්නෙක් ඉන්නෙ😋
මොනා උනත් පට්ට ප්ලෙස් එකක් වගෙ
අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක්..
බංඩට 100k ගහන්න සුබ පතන අය මේ පැත්තට එන්න
😊😊
@@traveltodaysl ❤
💛
Eththatama sobaneta kewanam kauruth asa wen balanne nehe. Bandage chanel eke Rahasa thamai Eya kana widiya katha krna widiya. Anith ekkenektawath eka behe❤👍
Thank you..
සුපිරියි අදත් වීඩියෝ එක...
Good job... එලම ආහ් වෙලාවක එනවා
සුපිරි බන්ඩා කොක් එකෙන් sponsor කරනවා වගේ 😁😁👍
චෙෆ් හරිම නිහතමානීයි..හරිම හොද පාටයි..
Gj DFL und entspannt GK kg dk k kg
U :(FL
Chef supirine ☺️☺️
නියමයි බන්ඩෝ🙂
awesome 👏 hopefully waiting
Woooooooow very nice 👍. Super 😊😊😊😊😊🙏🙏🙏🙏❤️
Banda mama leaf ake inneh...oya order karapu items tikama order kala..kama tika patta...soup akath hodai...man me welcome ake inn man gen ahuwa oya neda bandage video ake inne kiyala ow kiuwa...🤣Thanx banda oya nisa hoda dine in akak ada rata ❤
Ela ela.. niyamai. Enjoy your dinner ❤
@@traveltodaysl Thanx banda...❤ Video aka balala awe kiyalama kiuwa...😍
Thumbs up to chief 👍👍👍
Very good channel.....
කොහොම වුණත් අපේ රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කොහෙ ගියත් කන්න තියෙන්නේ මස්, මාළු, බිත්තර එක්ක විතරයි. ගොඩාක් වෙලාවට මට නං කොහෙ හරි ගියාම බඩගින්නේ තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒ වගේම සෑහෙන වෙලාවක් පෙට්‍රල් පුච්චගෙන රස්තියාදු වෙනවා නිර්මාංශ කෑම ගන්න ඇහැකි තැනක් හොයන්න. ලොකුම ප්‍රශ්නේ තමයි නිර්මාංශ කෑම වල තියෙන අධික මිල. මස්, මාළු, බිත්තර ඔක්කොම දාලා හදන කෑම වලට වඩා නිර්මාංශ කෑම හරිම ගණන්. මේ වීඩියෝ එකේ තියෙන Combo Meal එක රු. 1500 ට තිබුණට Hot hot butter mushroom portion එකක් එක්ක Vegetable Fried Rice එකක් ගන්නත් රු. 1500 ක් මදි. ඒකෙත් බත් එක එක්කෙනෙකුට වඩා කන්න බෑ. mushroom නං තුන් දෙනෙකුට විතර ඇති වෙයි. ඉතින් මං යෝජනා කරන්න කැමතියි ඔය විදියට සාධාරණ මිලට නිර්මාංශ කෑම ගන්න තියෙන තැන් කීපයක් ගැන video series එකක් කරන්න. මොකද කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම නිර්මාංශ කාණ්ඩේ ගොඩාක් ඉන්නවා. කොහොම වුණත් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කොළඹ විතරයි. මොකද අනිත් පළාත් වල මටනං Vegetarian Restaurant
එකක් හම්බවෙලා නෑ. අනිත් එක තමයි සාමාන්‍ය තැනකට ගිහින් අපි Vegetable Fried Rice එකක් ඉල්ලුවත් අපි දන්නේ නෑ ඒකට මොනවා දානවද කියලා. ඉතින් මං කියපු දේ ගැනත් සලකලා බලන්නකෝ........
270,171 views•Nov 20, 2019
Wow very nice banda my babys like to so much good luck mr.banda
කීවට තරහවෙන්න එපා මචන් උබෙ හොදටයි කියන්නෙ..ඔය කනව වගෙම පොඩි pt පාරකුත් යමන් නැත්තන් අනාගතේ බන්ඩෙක් හොයාගන්න බැරිවෙයි...
I love ur channel. Very interesting gud tips when I com to Lanka
Thanks bro.
Patta chef kenek♥️,..😋
Api kawa hrima rasai 👍
Oyata Bs, Guna busa.....✋🏻Japura...... 🤝bodubala sena........ ☸️okkoma..... 🙏🏻
100K එන්න සුභ පතනවා බ්‍රෝ
සුපිරි තැනක් බන්ඩෝ😀😀😀😀
බන්ඩගෙ බඩේ හිගන්නෙක් මං හිතන්නෙ😂😂😂😂
මේක දානව කිව්ව දවසෙ ඉදන් බල බල හිටියේ. මතකද කොටුවෙ shop එකකදි හම්බුනේ බන්ඩා✋🏻😁
Haha broh mathakai 💕
අඩේහ්..! බණ්ඩා අයියා අපෙ පැත්තටත් ඇවිත් නෙහ්..!
Bandoooo oyaaa nmm maru bando oya kana vidihata apitath kanna hithenwa ❤❤❤❤😀😀😀😀😀😟😟😟😟
එළ,සුපිරි, we love u ❤️❤️❤️
Niymai banda ❤
Cinnamon lakeside hottel eke goodies section foood ගැන video ekak danna
ජයලාල් ලොක්කා වැඩ්ඩෙක් තමයි එලම chef ❤️❤️
Banda enna Gampaha Mom’s touch restaurant ekata kama supiri😀😀😀😀😀
ජිම්පප්පා පරදයි බන්ඩ ට...මූනම් මනුස්සයෙක් වෙන්න බෑ...😂
වු සතෙක්
මේකට යනව නම් කලින් බුක් කරල යන්න.. මාත් බන්ඩ යන places follow කරන්ව.. මේ තැන tables 6ක් වත් නෑ.. උඩත් කරැමෙට book කරල තිබ්බොත් 8 ගිහිල්ල වහන්න කලින් නම් කාල එන්න පුලුවන් වෙයි.. හොදම දේ කලින් reserve කරල එන්න.. නැත්නම් කාර් පාක් එකෙ වේලි වේලි ඉන්න..
ඔව් ඊයේ දිනයේදී එහෙම ගැටලුවක් වෙලා තියෙනවා. අපි ඒ ගැන restaurant එකට කිව්වා. සිදුවු දේ ගැන කණගාටුයි.
niyamai bandaaaa...
බෙදාගෙන කන එක හොද වැඩක්😂
Excellent service .🍟️🌯🍲
Chef : ඔයා මේක තනියම කන්නද යන්නෙ?
Banda : මට තනියම කන්නත් පුලුවන්
අර පැස්ටා එක රස නෑ කියලා හිතෙන අය කෝ ෆිෂ් එක නම් රස පාටයි චෙෆ් හරිම නිහතමානි කෑම හදන කෙනෙකුගේ එකම සතුට කාලා රසයි කියන එක ඒක චෙෆ්ගේ මූනෙන්ම පෙනුනා
චෙෆ් නම් මාරම හොද පොරක්❤❤
Maru bro!!!!!😊😱
චෙෆානම් ආයෙ සුපිරි හදවතක් තියන මිනිහෙක් වගෙ 🥰
එ hotel එකනම් ftt ❤️❤️❤️👍
බන්ඩා ඒකනම් සුපිරි බන්👌👌👌👌👌
බංඩෝ....ලෙසියෙන් කන්න පුලුවන් බඩක් පිහිටන්නෙ නෑ...අපි වගේම ඩයල් එකක් උන එකට ඇත්තටම සතුටුයි
Another enthusiastic review Bando.... Keep up the good work guys!
Thanks bro.. ❤
@@traveltodaysl you are welcome....
හරිම පිරිසිදු ලස්සන තැනක්අනිවාර්යෙන්ම මේ තැනට යන්ඩ ඕන කෑම වේලක් කන්න
අනිවාර්යයෙන්ම යන්න ඕනි තැනක්..
අපිත් ඔයා වගේ කන්න තිබ්බ නම් පට්ට
බන්ඩෝ උබට බඩේ කැක්කුම හැදෙනව ශුවර්😂😂
Chefge hinawa ❤️
Meka මාරු channel eka 👆👆👆👆👆
Chef maru 😄😄😄😄😄
Mata hariyana channel ekak ❤
Thank you gor the giveaway 🙏🙏🙏
Eka marai. Banda yana hema thenam mari
Hilton wage 5 star hotel wala bufe ekak gana video ekak karanna puluwannam
බලමු වෙලාවක වීඩියෝ එකක් දෙන්නම් 😊😊
A chef shoiii❤️
uba nathi thanak nane yakoo....
චෙෆ් නම් පට්ට මනුස්සය..අන්තිම කෑම ටිකේ ගනන් කොහොමද බන්ඩො
Proud Nalandian...
Mmmmm mouth waiting 😋😋😋😋
Birthday uthsawa walata 50 dhenekuta price keeyadha
😛😛😛😛🔥🔥🔥බංඩෝ කෙල හැලෙනවා යකෝ...👍👍👍👍
Zoo l h.M. öv h.M.
Ghh
Perethayek banda cap eka galawala kapan perethayoo
niya mi a....
Banda kama kana hAtith igena gnna maye amma.. wade supiriii.. dapu okkoma balala thinne ada wenkn
Paw e chef attatama rasaida kiyala ahuwa widiya
Geniyanna gannath puluwanda?
UA-cam t shrt එකඇදගෙන ඉන්න එකා අවදානය ගන්න දගලනව සෑහෙන්න😂😂
අවධානය අමුතුවෙන් ගන්න දෙයක් නෑ මිත්‍රයා. මේ ටික බලලා එන්න.. ua-cam.com/play/PLLSG80o-MmgLsW4HOamJOhu7DDnOx7jRC.html
👌👌👌👌 නියම් බංඩෝ බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි 😘
Supiri
Chef was so sweet♥️
Ha haa maekanam travel today videos Wala daapu drama video aekak....patta noondi wuna hahahaha keeyada gathae.....Mae full video aekama Mae restaurant aekatama kiyala gathu aekak.... bandage Moda jogy wedi.....
Anee e chef hrima hodai wge attma hri nihthmani knk 😍💰 yna one bando okat ynwa me month eke pics dnnm
Yako Hematenama Kapan Oya Kana Velavatavath Toppiya Galavapan Kemata Gaurava Karapan Ubage Oluve Amaruval Netinam ???
google maps wala nane! location eka share kranna
Video description eke dala thiyenawa
wooooh hoooooooooo
අද නම් බණ්ඩා අඩියක් ගසල වගේ.....🤣🤣🤣🤣
Patta banda ayye hadata kanna
Great job.