oba wahanseta namaskara karanawa me karanawata pilithuru sepayima gena. lankawe minissu pau hamuduruwane samanthabadra himi ohe pissek wage kata kaliyawak nethuwa bana desanawa mulak ne agak ne minissunta eka therenne ne kiyana eka hari kiyala ohe ahagena innawa. oba wahanse idiriyatath a wage darmaya wikurthi karana ewa gena hera dakwanna. kath ekkawath api tharaha ne namuth lokaya eththa ethi setiyen dakinna ona.
ධර්මය රැක ගැනීමට ඔබ වැනි තරුණ භික්ෂුන් වහන්සේලා ඉදිරියට ඒම ගැන හරිම සතුටුයි. ඔබ වහන්සේගේ කටහඬ පවා හිත නිවනසුලුයි. වටිනා ධර්ම කාරනා අපට තව තවත් පැහැදිලි කරදෙන්න. 🙏🙏🙏
ita Honda pahadili kirimak
ObA wahanseta utum Tarwan saranaiii
බලන්න මේ අපරැක්කෙ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ මොන තරම් තැන්පත් ව , නිස්කලංක ව උත්තරේ පැහැදිලි කරනවද? සාදු.. සාදු.. සාදු..!! ❤
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඉතාමත් වටිනා ධර්ම දේසනාවක්! පැහැදිලියි ස්වාමින් වහන්ස
ගොඩක් පිං අපේ හාමුදුරැවනේ..ඒ ගැන නිසි අවබෝදයක් අපිට ලපාදුන්නට... බුදුසරණයි ඔබ වහන්සේට...🙏🙏🙏🙏🙏
පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේවටිනා දහම් කරුණු ඉතාමත් සරලව අපූරුවට පහදා දෙනවා. මෙහෙවින්ම පින් ඔබවහන්සේට. මෙවන් ස්වාමීන් වහන්සේලා ශාසනයට ආලෝකයක්
මිත්‍යා දෘෂ්ටික ධර්ම ප්‍රචාරය කරගෙන යන සිරි දම්ම හිමි වැනි අයට නිසි පිලිතුරක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ට
අනිවාර්යයෙන්
හරිම.ප්‍රසන්න නිවුන.සන්වර ඔබ වහන්සෙගෙ.desanawa.uttami.ඔබ.වහන්සෙට.niduk නිරෝගි.සුව labewa.saadu.saadu.saadu
සත්‍යය නොදන්නා වූ අපහට වටිනා පැහැදිලි කිරීමක් කරදුන් ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
නොදන්නා කරුනු, කරුනාවෙන් පැහැදිලි කරලා දෙන පින්වත් සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා ,ඔබවහන්සෙ වැනි පින්වත් ධර්මධර් විනයධර යති වරයාණන් වහන්සේලා තවත් පහල වේවා සාධු සාධු සාධු
ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට බොහොම පින් මෙි වගේ මිත්‍යා දෘෂ්ටික සමන්ත බඩ්ඩගේ වැදි බන තේරුම් කර දීම ගැන .ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබවහන්සේට ගොඩාක් පිං .... මේ කරුණු මිනිස්සුන්ට පැහැදිලි කරනවාට.. නැතිනම්.. .. ගෙරිමස් බුදින රහත් ගොවියා.. කියන කියන එක හරියි.. කිය කිය ඉදීවී සාදූ කිය කියා..❤ ඔබවහන්සේලා තව තව වීරිය අරන් මේවා කරන්න ශක්තිය ලැබේවා..
පුදුම සංයමයකින් ඔබ වහන්සේ පිටිදූව හාමුදුරුවන්ට ඇත්ත පැහැදිලි කරල දුන්න..බොහොම පින්..බුදු සසුනේ මෙවන් තරුණ ස්වාමීන් වහන්සේලා වැඩ සිටින එකම..අප ලද භාගයක් බව පවසමි..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏👌👌👌👌දිලේවා සසුන රැකදේවා...👌👌...
නොදැන හිටපු ගොඩක් දහම් කරුණු මේ වීඩියෝ එකෙන් දැන ගත්තා ගොඩක් පින් ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඔබ වහන්සේ ගේ තැන්පත්ව පිළිතුරු පහදා දීම අපව සන්සුන් කලා.🙏🙏🙏
බොහොම හොඳ පැහැදිලි කිරීම. මනා සංවරයකින් යුතුව පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම පිළිබඳව බෙහෙවින් සතුටු වෙමු. ඉදිරියටත් මෙවැනි පැහැදිලි කිරීම් කරන්නට හැකියාව ශක්තිය දිරිය ලැබේවා! තෙරුවන් සරණයි!
ස්වාමීන් වහන්සෙ අපි පිංකරලා තියෙනවා ඔබවාහන්සෙලා වගෙ කළ්‍යන මිත්‍රර ස්වාමීන් වහන්සෙලා අපිට ඇසුරු කරන්න ලැබෙන්වා 🙏🙏😥😥
ඔබවහන්සේට අපමණ පින්!!! මේ අය ගාවට යන්නේත් එතනට් ගැලපෙන අයයි.නොදැන නොවේ ඔය යන අය යන්නේත් .
ඔබ වහන්සේ ධර්මය තර්කානුකූලව පැහැදිලි කලා. තෙරැවන් සරණයි !
අපේ තවත් හාමුදුරුවෝ නමක් උතුම් වූ නිවනම වෙත්වා ඔබ වහන්සේට් 🥺❤️ තෙරුවන් සරණයි
අනුස්සති වඩමු..
හරිම ලස්සන පැහැදිලි කිරීමක්.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්සේට .හරිම
නිරවුල් ලෙස පැහැදිලි කර දෙන ඔබ වහන්සේට
මාගේ වන්දනාව වේවා .
සදු....සදු....සාදු ..
පොඩි හාමුදුරුවන්ගේ පැහැදිලි කිරිම ඉතාමත් හොදයි පැහැදිලියි ඒත් පිංවතුන් කාටවත් ගරහන්න එපා අපේ පොඩි හාමුදුරුවෝ වගේ හරි දේ දකින්න හොදදේ ගන්න ගැලපෙන් නැති දෙයක් ඇත්නම් ඉවත දමන්න කාටවත් නින්දා අපහාස නොකරනන්න එය ඔබගේ නිවන් මගට සහයක් වේවි සැමට බුදු දහම අවබෝධ වේවා
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
අධර්මයෙන් ධර්මය වහන්න නොදී යළි මතු කර ජනතාව දැනුවත් කරන පිනෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !ඉක්මන් භවයකදීම සුවසේ ධර්මාවබෝධය ලැබේවා ! 🙏🙏🙏
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි..
(මේ කොටස අනික් පාර්ශ්වයට- දැන් දැන් සංස්කෘතියටත් සලකන්න හිතිලා..) ලොකු දෙයක්)
හරිම පැහැදිලි ව ස්වාමීන්වහන්සේ විස්තර කලා.
ස්වාමීන්වහන්සේ ට තෙරුවන් සරණයි
ස්වාමින් වහන්ස දිගටම කරෙගන යන්න වටිනවා .ෙමි පැහැදිලි කිරිම
බන පදයකින් පුලුවන් හිතක් සුව පත් කරන්නත් හිතක් කඩන්නත් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏
බොහොම හොඳ පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමින් වහන්ස .🙏🙏🙏
බොහොම පිං ස්වාමීන් වහන්ස 🙏 වෙනදා වගේ හිතෙන හිතෙන දේවල් කියවන්න බය වෙලා වගේ නැත්නම් ඔහොම නෙමේ ඒ ඇත්තිට පිලිතුරු දෙන්නේ කඨින පිංකම හෑල්ලුවට ලක් කරමිනුයි ස්වාමීන් වහන්ස
ඉතා වටිනවා ස්වාමීන්වහන්ස ඒ පැහැදිලි කිරීම. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට තව දීර්ග කාලයක් මිනිසුන්ට දහම් කරුනු කියා දීමට සක්තිය දයිර්‍ය ලැබේවා,සාදු සාදු
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ....! ඇත්ත නැත්ත මොකක්ද කියල ඔබ වහන්සෙ පහදල දුන්න. ගොඩක් පින් උතුම් සම්මා සම්බුදු සරණයි ....!!!
ප්‍රශ්නයක් අහන්න ඕනේ ඊට සුදුසු පුද්ගලයෙක්ගෙන් මිසක් කට වාචාලකමට දොඩන අඥාන පුද්ගලයෙකුගෙන් නොවේ
@VipassanaSrilanka ඒ ප්‍රශ්නේ අහන කෙල්ලගේ ඇතිල්ලෙන්න ලානිල් පාට කකුල්වල ටිකක් muscle gain හැදිලා දෙබොක්කාව ඇතුළට වක්වෙලා curve hips නියමයි
😂ශාක්‍ය වංශයේ වාචාල යා
සම්බුද්ධ ශාසනයේ හරිමග යන මෙවැනි පිංවත් ස්වාමින් වහනසේලා අපේ රට තුල තවම වැඩ සිටිනව ඒත් නිහඩව තම මාර්ගය පැහැදාලි කරගනිමින් තම මාර්ගයේ ඉදිරියටම යමින් සිටිනව පිංවත් ස්වාමීන් වහන්සේලා සිංහයන් වගේ නිර්භිතව නිහඩවයි මාර්ගයේ යන්නෙ නරි කැගැහුවට හැමවෙලාවෙම සිංහයන් කියල පෙන්නන්න දගලන්නෙ නැ අවශ්‍ය තැනදි පමණක් සිංහයා බව පෙන්නුවා නිහඩ උනා 🙏🙏🙏
අනිවාර්යයෙන්ම
😊😊😊😊
😊😊@@Rastha-kd2ox
නියත මිත්‍යා දුෂ්ටියක ඉදගෙන මේ සසර බිය පවට බිය නොදැන මේ කියන මිත්‍යා දේවල් කිදෙනෙක්ගේ නිවන අහුරවනවා ඇත්ද 😢😢😢
අපේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර උතුම් මහා සඝ රුවන අපිට නිවැරදි පිරිසිදු උතුම් කල්‍යාණ ධර්මය කියලා මග පෙන්නන නිසා අපිත් ගැලවෙන්න පිං කරලා තියනවා 🙏🙏🙏නිවන් දක්නා මොහොත දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා නිවැරදි සත්පුරුෂ කල්‍යාණ ධර්මය පමණක් අසන්නට ලැබේවා 🙏🙏🙏
මෙමා කල සියළුම පිං කුසල් අප සැමටම සම්මා දිට්ටික වීමට උතුම් ධර්මය අවබෝධයෙන් සැනසීමට පාරමී පුරාණය වීම පිණිසම වේවා 🙏🙏🙏
පිටිදූවෙ සිරිධම්ම වගේ චීවරධාරියො දකින්න ලැබීමත් පවක්!
ඒ ඒ ධාතු ස්භාව වල අය එතන ඉන්නවා.
ඉවසමු.සැනසෙමු
චීවරධාරියා නෙවෙයි භික්ෂු ප්‍රතිරූපක මෙවැනි අය හැඳින්වීමට සුදුසු වචනය.
ඒක ඇත්ත
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරන්නෙ ලොකු පිංකමක්.සත්‍ය ධර්මය විනාස කරන , පිළිකුල් සහගත විදියට අමු අමුවේ ධර්මය දූෂණය කරන ,උද්ධච්ච පාපතරයෙක්ගෙ සැබෑ යථාර්ථය පෙන්නලා දෙන එක මහ පිනක්.පුලුවන් නම් මෙවැනි අයව බුද්ධ සාසනයෙන් නෙරපාහරින්න වැඩපිළිවෙළක් හදන්න.
වටිනා පැහැදිලි කිරීමක් ස්වාමින්වහන්ස .🙏🙏🙏
එහෙමයි අපේ හාමුදුරුවනේ ..වටිනා පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ඔබවහන්සේගේ දහම් දැනුම තව තවත් වැඩිවේවා
🎉🎉🎉❤සාධු!සාධු!!සාධු!!!
...සසුන් අඹර බබල වන්න තව තව ශක්තිය ධෛර්යය ලැබේවා !
සියළු දෙනාටම පහසුවෙන් සත්‍ය අවබෝධ ලැබේවා !තෙරුවන් සරණයි!!!
සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තමන්ගෙ හිත තමයි හැම දේටම.බක්තියේන් සන්තෝසෙන් දෙයක් දෙනවනම් ඒක ලොකු පිනක් ගෙන දෙයි.
අවසරයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏සම්මාසම්බුදුරජාණන් වහන්සේ මහෝපදේශනා සූත්‍රයේ දේශනා කළ පරිදි අප හට සූත්‍ර විනයේ බහා , සසදා බැලීමට ඔබවහන්සේලා ධර්ම කරුණක් පැහැදිලි කරනවානම් සූත්‍ර විනයේ එම කරුණ ඇති තැනත් සමගම පැහැදිලි කරනවානම් වටිනවා ( සූත්‍ර විනය පොත්වහන්සේ සහ සූත්‍රයේ නම ) අවසරයි 🙏
සාදු.. සාදු.. සාදු..!!
අනේ සාදු සාදු මමත් සතුට සිතින් යුතුව අනුමෝදන් වෙත්වා සාදු
පඤ්ඤා වථ්තාස්සායං ධම්මෝ නා යං ධම්මෝ දුප්පඤ්ඤස්ස
අනේ සුපින්වතානන් වහන්සේ පුලුවන් නම් බංඩාරවෙල වංගීස හිමි වහන්සේ දේශනා කරන අමුතු දහම ගැන විග්‍රහයක් ඉදිරිපත් කරනලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ❤❤
🙏ගරු,ස්වාමීන්ද්‍රයන් වහන්සේ🙏 🌺🌺🌺🌺
නිවැරැදි කරන විට,
ඒ අසන
ගිහි උපාසක,උපාසිකා වන්🌹🌹🌹🌹 පිරිසක් ☸️ අනෙක් හිමි නමට ගරිහා කර අකුසල් කර ගන්න එපා....❤❤❤❤
සිරි දම්ම සුවාමින් වහාන්සේගේ වචන අහලා කම්පාවුන මට අනික් සුවාමින් වහන්සේට පාද නමස්කාරය වෙවා
🙏🙏🙏🙏
සාධු ..සාධු ..සාධු ධර්ම කරුණු ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන් ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ලයමඬලෙන් උපන් බුද්ධ පුත්‍රයෝමයි.
ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම මනරම්🙏🙏🙏
ඉතාම විසිස්ටයි සාධූ සාධූ ස්වාමීන් වහන්ස! පින්වතුන් වහන්සේට නිදුක් නීරෝගි සුව දිගාසිරි වේවා!! තව තවත් උතුම්වු ධර්ම ඥාණය පහල වේවා මෙවැනි මිසදිටු අධර්ම බලවේග සුණුවිසුණූ කරණුපිනිස විදුරුසේ පිරිසිදු ඥාණය පහළවේවා 🙏🙏🙏
අපේ සාන්සේ තෙරැවන් සරනයි ඉදිරියටම යන්න පුලුවන් අධිෂ්ඨානයෙන් නිවන කරා
❤❤❤❤❤ Well explained, without misleading the public 👏
අනේ ඔබ වහන්සේ වැනි තරුණ හිමිවරු තව තවත් මේ සසුන බබුළුවන්න ඕන. සියලු ලෝක සත්ත්වයන්ගේ දුක නැති කරන මාර්ගය ආරක්ෂා කරන්න ඕන. සාදු සාදු සාදු ...!!!
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගේ නම ස්කාර වේවා🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,
සංස්කෘතික වටිනාකමක් බව කීවා ..මාර්ග ඵල ලැබීම තමා වටින්නේ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉගැන්වීමක් කරන්න ඕනි මේ විදියට තමයි. ඔබ වහන්සේට බොහොම පිං. 🙏
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
පින සහ කුසලය අර්ථ නිරූපණය කර දෙන මෙන් ඉල්ලා සිටිමි... සුවපත් වේවා
Ape podi hamuduruwage pahadili kirima goda watinwa
🙏🙏🙏
Tarwan saranaiii
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස 🙏🙏
Peteduwagamunabalantabayaiappa
den innaa hamuduruwan wahanselath thamange mathayata wena wena karunu minissunge hithe pela karanna hadana kaleka oba wahanse weni hamuduruwaruwaru thawath me weradi dewal minissunt kyana ayage boru oppu karanna pelabawewa ❤❤
උත්තර හරි
ඇත්තෙන්ම මේ පොඩ් සාදු දේශනා කල ශාන්ත විලාශය ට මා සාදු කාර දෙනවා.... බොහොම පිං.... සමන්ත භද්‍රගේ මුසා බණ අහල අපේ ඇගවල් පිච්චිලා හාමුදුරුවනේ... මේවට ධර්මයෙන් පිළිතුරු දීලා බුද්ධ සාසනය බේරා ගන්න... බොහොම පිං....
මම කතෝලික ආගමක උනත් මේ ස්වාමීන් වහන්සේ කතා කරන ආකාරය හරිම ප්‍රසන්නයි
Bohoma wedagath darmakarunu ,pahadili kara oba wahanse . oba wahanse niduk neerogee deerga aau labathwa. Samma sambudu saranai.
තවත් විඩියෝ😊
පිටිදුවෙ සිරිධම්ම ව්‍යාපාරිකයෙක් .....මිසක් ධර්මය ගැන අහල වැඩක් නැහැ .....
Eka hriiii.....hoda wyaparikyooo
බොහොම අගෙයි 🙏🙏🙏
The answer is exactly correct
Siridammata kohoma wunath thamuntanag niwana godak durai daruwo
Tharwan sarani apa shawamin whashatha bohama pin thrum kara vighra karala dunna uthum chuthraei sathya awabodhma waaawa🙏🙏🙏🙏
හරිම ලස්සනයි පැහැදිලි කිරීම මෙවැනි හිමිවරු අවශ්‍ය කාලය බක පණ්ඩිත මෝල් වහන්සේ ලට වඩා ❤
Great 👍
Okagen ahapan Thailand
badu gena
Budusaranai!!!
සාදු සාදු සාදු 🙏 සාදු 🙏 🙏 🙏 ..!!
සදු සදු සදු 🙏🙏
ගමයි පන්සලයි ඈත් කරන්න හදන NGO ඇතුලු සියලු බලවේග වලට ඇති ලොකුම බාධකයක් වන්නේය කටින උත්සවයයි ,එමනිසා එය අවතක්සේරු කිරමින් සිටින යුගයක ඔබ වහන්සේලාට ඉදිරියට ඒම පිළිබඳව සතුටුයි ,
සාදු සාදු සාදු
Oba vahanseta mage namas karaya wewa.....
🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ගායු ලැබේවා
oba wahanseta namaskara karanawa me karanawata pilithuru sepayima gena. lankawe minissu pau hamuduruwane samanthabadra himi ohe pissek wage kata kaliyawak nethuwa bana desanawa mulak ne agak ne minissunta eka therenne ne kiyana eka hari kiyala ohe ahagena innawa. oba wahanse idiriyatath a wage darmaya wikurthi karana ewa gena hera dakwanna. kath ekkawath api tharaha ne namuth lokaya eththa ethi setiyen dakinna ona.
කේවටිට ගොං ලබිබන්ට මොන බුදු බනද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ.
සිරිධමිම හාමුදුරුවෝ ඔච්චර බණ කියලා ඔබවහනිසේට ඇහුනේ කඨින චීවරය ගැන කියපු ප්‍රශ්නයනේ ප්‍රශ්ණ හැදෙන්නේ තමුන්ගේ හිතේ තියන මමත්වය අනුව ,සිරිධම්ම හාමුදරුවන්ගේ බණ මමත්වය නැතිකර නිවන් අවබෝධ කරගන්න කරන බණක් අහණකෙනාගෙත් බලාපොරොත්තුව එක්කනමි උන්වහන්සේ දේශනා කරන්නේ ඒ වෙනුවෙන් .
සිරිධම්ම සරණං ගච්චාමිද ඔයා ගිහින් ඉන්නෙ...
Gonek wenna epa
@@tusharusmankumari3372 ඔය දේ සිරිධම්මට කිව්වනම් වඩා ගැලපෙනවා. වඩා අර්ථවත් වෙනවා! සිරිධම්ම තරම් මමත්වයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන නින්දා කරන ධර්මය විකෘති කරන බුදුරජාණන් වහන්සේත් තමන් හා සමාන කරගන්නා වෙනත් හිස් පුද්ගලයෙක් ලංකාවේ නොමැති තරම්!
@@tusharusmankumari3372 ඔය දේ සිරිධම්මට කිව්වනම් වඩා ගැලපෙනවා. වඩා අර්ථවත් වෙනවා! සිරිධම්ම තරම් මමත්වයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන නින්දා කරන ධර්මය විකෘති කරන බුදුරජාණන් වහන්සේත් තමන් හා සමාන කරගන්නා වෙනත් හිස් පුද්ගලයෙක් ලංකාවේ නොමැති තරම්!
ඔව් ගොඩක් ඒවා තියනවා, ඒවා මීට හපන්
Sadu sadu saaduuu...... Thawath dharma karanna pehedili karanna ape hamuduruwane....
❤❤❤Ana pau
Theruwan saranai hamuduruwane🙏🙏🙏
Sadu sadu sadu
🙏🏻♥️
සිරි ධම්ම හාමුදුරැවන් ගෙන් බිස්නස් වියාපාර ගැන ප්‍රස්න අහන්න ධර්මය ගැන ප්‍රස්න මෙි ස්වාමින් වහන්සේලා ගෙන් අහන්න
Sri damma swaminvahansayge siethada nothala bohoma sangwarava pahadielie kierima apage gawuravayata pathra wana obavahansayta niduk nirogi deergausa nirvana sampaththieya labeva labeva labeva 🙏 💙💛❤🤍🧡🙏
තව තව සත්පුරුශයන් මේ වෙනුවෙන් නැගී සිටිත්වා...❤
Pitiduuwe gon naambage
Puke uththra
Amu gawayek sirawatama
Sirudamma/ Meewan gothAyay
අපෙ හමුදුරැවනෙ ගොඩක් පිං මබ වහන්සෙට මෙ දර්ම කරැනු පැහැදිලි කිරම මෙ නිගන්ටයන්ගෙන් බන අහන මෙ මොඩ මිනිස්සු කොහෙ යන්ඩද අප්ප
දර්මය විකෘතිකරන එකෙක් තමා සමන්තබඩ්ඩ කියන්නෙ🙂👍
අයියෝ සියල්ල දත්ත පිටිදූවේ සිරි damma
මුදල් ප්‍රශ්නයක් අහන්න එපැයි ලස්සනට කියයි.