Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහසේ කිව බන අහන් කොට හින් නිවෙන්වා
සාදු ..සාදු ..සාදු.. 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේලා ගැන නෙදන්න දේවල් වදාළට ඔබවහන්සේට පින් 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮
ඔබ වහන්සේට මතු බුදු වීමට වාසනාව අත්පත් වේවා මාගේ නමස්කාරම වේවා...🙏🙏🙏🙏❤
සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි මේ විස්තරය අරන එනවට
රාග ද්වේශ මෝහ නැතිකරන්න කියල දෙන ධර්මය හැම පැත්තකින් ම ඇසේවා!!!!කෙලෙස් අඩුකර ගන්න ව්දිහක් හැමෝටම අසන්න ලැබේවා.
අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤
Oba වහන්සේගේ bana saralai පැහැදිලිi ape daham දැනුම oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa
මෛත්‍රී බෝසතාණන් වහන්සේත්, දීපංකර බෝසතාණන් වහන්සේ ත්, අතර වූ පරතරය ගැන කරුණු පහදා දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
පඤ්ඤාවන්ත. බොදු. පින්වත් අයට. මේ මහා. පින්වත්. උතුමි. පූජනීය. ගෞරවනීය. ස්වාමීන්. වහන්සේගේ. සියලු. සද්ධර්ම දේශනා. ඉතාම. වටිනවා. ඒ. අවබෝධ. වන්නේ. පින්වත්. අයට. පමණයි
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
සාදූ සාදූ 🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🪷 💎 🪷💎 🪷 💎🪷 💎 🪷
❤❤❤❤❤❤❤
👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
Uthum METH BOSATHANAN WAHANSETA MAGE NAMASKARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lo
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
🙏🏼🙏🏼🙏🏼
අපේ හාමුදුරුවනේ...මේ අපිට අපේ ගෞතම බුදුන් වහන්සේ දේශණා කල ධර්ම හොඳටම ප්‍රමාණවත් නේද විමුක්තිය ලබාගන්න? එහෙම නම් ඇයි අපි මේ තවම නුපන් බුදුවරු ගැන කථා කරමින් කාලය නාස්ති කරන්නේ?
ඇත්ත
Eka thamai manikaka ipadila thawa manik hoyanna hoda na 😊
කුසල් නැත්තන් නිවන් දකින්න බැ ඉක්මනට කුසල් වඩගෙන නිවන් දකින්න තමා අනාගත බුදුවරැ ගැන කියන්නෙ😊
අනාගත බුදු වරුන්ගේ කාලයේ විවිධ ආකාරයෙන් නිර්වාණය ලබන්න පාරමී පුරන අය ඉන්න පුලුවන් ඒ ඒ අයට තම තමන්ගේ ප්‍රාර්ථනා ආකාරව කර්ම කල්ල එතනට යන්න අනාගතයේ මේ මේ නමින් බුදු වරු පහල වන බව දැන ගැනීම වැදගත්.අපේ බුදු රජාණන් වහන්සේ සුමේධ තාපස කාලයේ විවරණ ගන්නාවිට උන් වහන්සේ බුද්ධත්වයට පත් වන බව අසා යශෝධරා දේවිය ආ ගමන ප්‍රසිද්ධ කතාවක්.නිර්වාණයට ප්‍රමාද වෙන එක හොද නෑ නමුත් මේක වෙනත් දෙයක්.ඔයා මේ භවයේම නිර්වාණය පතනවනම් ඒක සම්පූර්ණ කරගන්න වෙන දේවල් පිටුපස යන්න ඕන නෑ.☸️💜
අනේ හාමුදුරුවනේ මං ඔබවහන්සේගේ බණ අහන්න තර්ක කරලා. මං තර්ක කරලා බණ අහලා දැන් රහත් වෙලා ඉන්නෙ.
Rahath una kiyala kiyanne nane
බුදු දහමෙන් උමතු වෙලා ඉන්නෙ ඔයා
මෝඩ පුරුෂයෙක්..😩
Sadu.sadu.sadu
😢❤
ගෞතම බුදුරජාණන් වහන්සේට වඩා මෛත්‍රී බෝධි සත්වයන්ට මාරයා බයද ගෞතම බුදුරජාණන් වහන්සේට හෝ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාරයා බිය වන්නේ නැත. මාරයා යනු අකුසල් සහ කෙලෙස් නියෝජනය කරන සංකල්පයකි. බුදුරජාණන් වහන්සේලා සහ බෝධිසත්වයන් වහන්සේලා මේ සියලු කෙලෙස් ජය ගෙන ඇති බැවින් මාරයාට ඔවුන් කෙරෙහි බලපෑමක් නැත.ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී මාරයා විසින් උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් බුද්ධ චරිතයේ සඳහන් වේ. උදාහරණයක් ලෙස, බුද්ධත්වයට පත්වීමට පෙර බෝධි වෘක්ෂය යට වාඩි වී සිටි අවස්ථාවේදී මාරයා උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළේය. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු බාධක ජය ගත්තේය.මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව කතා කරන විට, උන්වහන්සේ තවමත් බුද්ධත්වයට පත් වී නොමැති නමුත්, බෝධිසත්ව චර්යාවේ ඉතා ඉහළ මට්ටමක සිටින බව බුද්ධ ධර්මයේ විශ්වාස කෙරේ. එබැවින් මාරයාට උන්වහන්සේ කෙරෙහි බලපෑමක් කළ නොහැකිය.අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස පහළවන විට, උන්වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන් මාරයාගේ සියලු බාධක ජය ගනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ හාමුදුරුවන් ට මඤඤං.පාරමිතා කතා ඇත්තේ මහායාන බුද්ධාගමේ ය.ගොතම බුදු න් ඔය හැල්ලට අනුගතකර මහායාන යට ඇදගෙන යති.අනුන්ගේ නිවන වැහිම සංඝබේද සුත්‍රය ට අනුව නම් නිරයට විසා ගැනිමකි.මෙම සටහන තබන්නේ බලන අයගේ දැන ගැනිම සදහා පමනි.දහම විකෘති කිරිම ආනන්තර්ය පාපයකි,සංඝබේද සුත්‍රය ට අනුව
ඔයා ධර්මය දන්නවද ධර්මය දන්නවනම් මේ වගේ උත්තමයන් වහන්සේලාට මේ විදියට අපහාස කරලා වචන භාවිතා කරනවද. පුහුණුවක් නැතුව කිසිම දෙයක් අපට මේ ලෝකෙ කරන්න පුළුවන්ද එහෙව් එකේ අති උත්තම බුද්ධත්වය ලබන්න පාරමිතාවක් කරන්නැතුව එක පාරට ගෙදර ඉඳලා කරන්න පුළුවන්නම් ඔයත් එහෙනම් බුදු වෙලා මමත් බුදු වෙලා. ,,,අහෝ සසරක දුක්ඛිතභාවය සියල්ල ලැබිලත් මනස ලැබිල නෑ නිරවුල්ව කල්පනා කරන්න.
P⁰ĺĺpppp@@hapangesirirathna428
වැදගත් විදිහට කතා කරන්න......නාකි රිලවා......😅
සාධු සාධු සාධු ..
වර්තමාන මැතකාලින මහා රහතන් වහන්සේ
මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ බෝධිය නා ගහ නේද හාමුදුරුවනේ ගිහි කාලය අවුරුදු දහදාහයි නේද හාමුදුරුවනේ
Ne sathiyai
Sawaminwahansa nuga bodiyada na bodiyada
❤sadu❤sadu❤sadu❤🙏❤🙏❤🙏❤💞💞💞💞💞💞💕💕💕💞💞💞💞💞💞💞💞💞
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ මේ වගේ බොරු දේශනා කරන්න එපා. අපායේ යයි.
😂😢🎉😢😢😢😮😮😮😅😊
සාඩු සාඩු සාඩු
සාදු සාදු සාදු !!!🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷
පින් අපෙ හාමුදුරුවනේ ඔබ වහසේ කිව බන අහන් කොට හින් නිවෙන්වා
සාදු ..සාදු ..සාදු.. 🙏🙏🙏 බුදුරජාණන් වහන්සේලා ගැන නෙදන්න දේවල් වදාළට ඔබවහන්සේට පින් 🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮
ඔබ වහන්සේට මතු බුදු වීමට වාසනාව අත්පත් වේවා මාගේ නමස්කාරම වේවා...🙏🙏🙏🙏❤
සියලු බුදුරජාණන් වහන්සේලාට නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි මේ විස්තරය අරන එනවට
රාග ද්වේශ මෝහ නැතිකරන්න කියල දෙන ධර්මය හැම පැත්තකින් ම ඇසේවා!!!!කෙලෙස් අඩුකර ගන්න ව්දිහක් හැමෝටම අසන්න ලැබේවා.
අප මහා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය ධර්මය සියලූම දෙනාට වැටහේවා❤❤
Oba වහන්සේගේ bana saralai පැහැදිලිi ape daham දැනුම oba වහන්සේ දිගුකාලීනව ජීවත් wewa
මෛත්‍රී බෝසතාණන් වහන්සේත්, දීපංකර බෝසතාණන් වහන්සේ ත්, අතර වූ පරතරය ගැන කරුණු පහදා දුන් ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි !!!
පඤ්ඤාවන්ත. බොදු. පින්වත් අයට. මේ මහා. පින්වත්. උතුමි. පූජනීය. ගෞරවනීය. ස්වාමීන්. වහන්සේගේ. සියලු. සද්ධර්ම දේශනා. ඉතාම. වටිනවා. ඒ. අවබෝධ. වන්නේ. පින්වත්. අයට. පමණයි
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
සාදූ සාදූ 🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
🪷 💎 🪷
💎 🪷 💎
🪷 💎 🪷
❤❤❤❤❤❤❤
👍
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu
Uthum METH BOSATHANAN WAHANSETA MAGE NAMASKARAYA WEWA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 lo
🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️
🙏🏼🙏🏼🙏🏼
අපේ හාමුදුරුවනේ...මේ අපිට අපේ ගෞතම බුදුන් වහන්සේ දේශණා කල ධර්ම හොඳටම ප්‍රමාණවත් නේද විමුක්තිය ලබාගන්න? එහෙම නම් ඇයි අපි මේ තවම නුපන් බුදුවරු ගැන කථා කරමින් කාලය නාස්ති කරන්නේ?
ඇත්ත
Eka thamai manikaka ipadila thawa manik hoyanna hoda na 😊
කුසල් නැත්තන් නිවන් දකින්න බැ ඉක්මනට කුසල් වඩගෙන නිවන් දකින්න තමා අනාගත බුදුවරැ ගැන කියන්නෙ😊
අනාගත බුදු වරුන්ගේ කාලයේ විවිධ ආකාරයෙන් නිර්වාණය ලබන්න පාරමී පුරන අය ඉන්න පුලුවන් ඒ ඒ අයට තම තමන්ගේ ප්‍රාර්ථනා ආකාරව කර්ම කල්ල එතනට යන්න අනාගතයේ මේ මේ නමින් බුදු වරු පහල වන බව දැන ගැනීම වැදගත්.
අපේ බුදු රජාණන් වහන්සේ සුමේධ තාපස කාලයේ විවරණ ගන්නාවිට උන් වහන්සේ බුද්ධත්වයට පත් වන බව අසා යශෝධරා දේවිය ආ ගමන ප්‍රසිද්ධ කතාවක්.
නිර්වාණයට ප්‍රමාද වෙන එක හොද නෑ නමුත් මේක වෙනත් දෙයක්.ඔයා මේ භවයේම නිර්වාණය පතනවනම් ඒක සම්පූර්ණ කරගන්න වෙන දේවල් පිටුපස යන්න ඕන නෑ.☸️💜
අනේ හාමුදුරුවනේ මං ඔබවහන්සේගේ බණ අහන්න තර්ක කරලා. මං තර්ක කරලා බණ අහලා දැන් රහත් වෙලා ඉන්නෙ.
Rahath una kiyala kiyanne nane
බුදු දහමෙන් උමතු වෙලා ඉන්නෙ ඔයා
මෝඩ පුරුෂයෙක්..😩
Sadu.sadu.sadu
😢❤
ගෞතම බුදුරජාණන් වහන්සේට වඩා මෛත්‍රී බෝධි සත්වයන්ට මාරයා බයද
ගෞතම බුදුරජාණන් වහන්සේට හෝ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට මාරයා බිය වන්නේ නැත. මාරයා යනු අකුසල් සහ කෙලෙස් නියෝජනය කරන සංකල්පයකි. බුදුරජාණන් වහන්සේලා සහ බෝධිසත්වයන් වහන්සේලා මේ සියලු කෙලෙස් ජය ගෙන ඇති බැවින් මාරයාට ඔවුන් කෙරෙහි බලපෑමක් නැත.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේදී මාරයා විසින් උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළ අවස්ථා කිහිපයක් බුද්ධ චරිතයේ සඳහන් වේ. උදාහරණයක් ලෙස, බුද්ධත්වයට පත්වීමට පෙර බෝධි වෘක්ෂය යට වාඩි වී සිටි අවස්ථාවේදී මාරයා උන්වහන්සේව පරාජය කිරීමට උත්සාහ කළේය. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ සියලු බාධක ජය ගත්තේය.
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව කතා කරන විට, උන්වහන්සේ තවමත් බුද්ධත්වයට පත් වී නොමැති නමුත්, බෝධිසත්ව චර්යාවේ ඉතා ඉහළ මට්ටමක සිටින බව බුද්ධ ධර්මයේ විශ්වාස කෙරේ. එබැවින් මාරයාට උන්වහන්සේ කෙරෙහි බලපෑමක් කළ නොහැකිය.
අනාගතයේදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෙස පහළවන විට, උන්වහන්සේද ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන් මාරයාගේ සියලු බාධක ජය ගනු ඇතැයි විශ්වාස කෙරේ.