බුදු දහමට අනුව පොඩ්ඩක් බිවුවට කමක් නැද්ද? - Ven. Aparekke Pagngnasara Thero

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 353

  • @Madush-o6k
    @Madush-o6k 17 днів тому +12

    උතුම් බුදුදහම විකෘති කරලා කියන ඒවට පෙනී සිටින ඔබ වහන්සේ වැනි බුද්ධපුත්‍රයානන් වහන්සේලාට මාගේ උතුම් නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 11 днів тому +3

    ඔබවහන්සේගේ පැහැදිලිකිරීම විශිෂ්ටයි. ❤

  • @SadesSathsidu
    @SadesSathsidu Місяць тому +47

    ඔබ වහන්සේ බුදු සසුනට මිනි පහනක්.......

  • @SujithKumara-sr8ts
    @SujithKumara-sr8ts Місяць тому +50

    සාසනය වෙනුවෙන් මහත් කැපවීමක් කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි! උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු

  • @sujithindunil1999
    @sujithindunil1999 Місяць тому +22

    මෙන්න වැඩ.වටිනවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @sandunchamara9404
    @sandunchamara9404 Місяць тому +34

    මිත්‍යා දෘෂ්ටිය පැතිරවීමට විරුද්ධව ඔබ වහන්සේ පෙනි සිටීම පුණ්‍ය කර්මයක්.

  • @sujeewap
    @sujeewap Місяць тому +37

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!

  • @with_nature598
    @with_nature598 10 днів тому +1

    සාසනය විනාශ කරන දුශ්ශීල භික්ශු ප්‍රතිරූප වලින් සාසනය රැකගන්න ඔබ වහන්සේ ගන්නා උත්සහයට මාගේ නමස්කාරය වේවා❤

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 Місяць тому +30

    මෙවැනි පාපි භික්ශුවන් නියාමනය කිරිමට මහ නායකවරුන් පියවර ගනිත්වා..ඔබ වහන්සේ කරේ විශාල මෙහෙවරක්.

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +2

      මහනායක හිමිවරු ශාසන සුද්ද වෙන්න පියවර ගන්නව නම් මේවා වෙයිද..... උන්වහන්සේ ලා තකන්නෙ නෑ ඕවා

  • @prishanchanesh7736
    @prishanchanesh7736 12 днів тому +1

    මා කල සියලුම පින් බලයෙන් ඔබවහන්සේ ඔබවහන්සේ වැනි බුද්දපුත්‍රයන් වහන්සේලා හට අමා මහ නිර්වානය ඉක්මන්වම අවබෝදවෙත්වා. සාදූ... සාදූ... සාදූ...

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Місяць тому +68

    කසිප්පු බීල සූර් වෙන උන් කවද්ද ස්වාමීන් වහන්ස පන්සිල් රකින්නෙ . අපේ ස්වාමීන් වහන්සේට බොහෝම පිණ් මේවන් සුරා ලෝලියෙකුට බණ පදයක් තේරුම් කර දීම පිළිබදව. සරකාණි සුරා සොඩෙකු වුවත් ප්‍රඥාවන්ත පිංවතෙකු වූ බැවින් සෝවාන් ඵල ලැබුව. මෙ උන්දැටත් ප්‍රඥාව ලැබේවායි අනුකම්පා සිත් ඇතිව පිණ් අනුමෝදන් කරමු.

    • @dineshkrishantha5512
      @dineshkrishantha5512 18 днів тому

      ow e maha pawkaara buduradunge sri nama kelasana paapishtha bikshuwak,

  • @MithilaMadusanka-b1v
    @MithilaMadusanka-b1v Місяць тому +27

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරනයි .

    • @LalithBVLWejewardana-vg4kh
      @LalithBVLWejewardana-vg4kh Місяць тому

      සාදු සාදු සාදු අපේ ප්‍රඥාසාර හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!

  • @gamunupuragamunupura
    @gamunupuragamunupura 25 днів тому +4

    බවුද්ධයනි ප්‍රවේශම් වන්න වර්තමානයේ බුදු දහම විකුර්තිකරන සිවුරු පෙරවාගත් අමනයන් සිටී අපේ දහම රැකගමු මේ දහම හොදින් සොයන්න පසුව තීරනය කරගන්න ඔබවහන්සේට තෙරුවන් සරනය්

  • @sk74486
    @sk74486 Місяць тому +21

    මා භාග්‍යවතුන් වහන්සේ වදාල උතුම් වූ සද්ධර්මය අනුගමනය කරමින් සියලු මත්ද්‍රව්‍ය වලින් වැලකී සිටින පුද්ගලයෙක්මි. ඔබ වහන්සේලා මේ කරනා සේවයට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වී නිවනම අවබෝධ වේවා! තෙරුවන් සරණයි!

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Місяць тому +2

      ඔබෙ දිවිය සුවපත් වේවා ❤

    • @ImanthaDeSilva-eo3yt
      @ImanthaDeSilva-eo3yt Місяць тому

      Math mathvena jathi ganne na budu dahama anugamanya karanava🙏.

  • @meenugurusinghe5
    @meenugurusinghe5 Місяць тому +15

    මහනායක හිමිවරු දොයි.පොඩි හිමිවරු ශාසනේ රැකගන්න දුක් විදිනව

  • @KanishkaDilshan
    @KanishkaDilshan Місяць тому +11

    බොහොම පින් ස්වාමීන් වහන්ස මේවගේ තක්කඩි චීවරධාරීන් පතුරුවන දුර්මත බිඳල දානවට.

  • @AshokaFenando
    @AshokaFenando Місяць тому +5

    මෙවැනි ව්‍යාජ චීවර ධාරීන් ට නිසි අයුරින් පිලිතූරු සැපයීම දිගටම කරගෙන යන්න ඔබ වහන්සේ සැම විටකම ඉදිරිපත් වන්න.

  • @PradeepNishshanka-dl4uk
    @PradeepNishshanka-dl4uk Місяць тому +8

    සාසනය වෙනුවෙන් හඩ නගන ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා

  • @vgmadhushanka9405
    @vgmadhushanka9405 Місяць тому +11

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ... කරුණාවෙන් අපිට පැහැදිලි කර දුන්නාට 🙏🙏🙏

  • @MathaleMangala-wy8dp
    @MathaleMangala-wy8dp Місяць тому +9

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් ඔය මිත්‍යව පතුරුවන පවිටු භික්ෂූන් හැමදාම කලෙ අධර්මය කියන එක

  • @watercolorsusa
    @watercolorsusa 19 днів тому +3

    ඔබ වහන්සේලාගේ මැදිහත්වීම මේ ශාසනයට අත්‍යවශ්‍ය කාලයයි.

  • @cochchikadeariyavimalahimi7665
    @cochchikadeariyavimalahimi7665 Місяць тому +6

    තෙරුවන් සරණයි ඔබවහන්සේට මේ මිත්‍යා මතය බිදින්න

  • @ymudayakumarayaparathna2102
    @ymudayakumarayaparathna2102 Місяць тому +12

    ගොඩක් පිං ඔබවහන්සේට.
    හරිම සතුටුයි අපෙ හාමුදුරුවනේ.

  • @tishankavishka283
    @tishankavishka283 Місяць тому +2

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ..❤❤❤ අපහසයකින් තොරව ඔබ වහන්සේලා සිදුකරන වාදය ඉතාමත් වටිනවා

  • @samanrathnayake9783
    @samanrathnayake9783 Місяць тому +9

    අනේ මේ පින්වත් ස්වාමීන් වහන්සේ ලා දැක්කම මාරෙට පැහැදෙනව හිත.. ඇත්තටම........ අර පිස්සන්ට නම් මම ලොවෙත් බනිනව ඉතින් මං දන්නෑ පව්ද නැද්ද කියලවත්...

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy Місяць тому +7

    ඇත්තටම පුදුම ආඩම්බරයක් දැනෙන්නේ ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා මේ ලංකාවේ පහළ වෙච්ච එක ගැන
    ඔබ වහන්සේට ආයි වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා කියලා නැවතත්
    මා ප්‍රාර්ථනා කරමි
    මේ උතුම් සම්බුද්ධ ශාසනය රැකගන්න ඔබවහන්සේට ආරාධනා කර සිටිමි🙏🙏🙏💖😘🌷🌻🌹💙💛💚❤️🧡

  • @batman-js4zl
    @batman-js4zl Місяць тому +12

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏 ගොඩක් පිං දැනුවත් කලාට

  • @SithumAutomotive
    @SithumAutomotive Місяць тому +4

    🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @rangasaminda5569
    @rangasaminda5569 Місяць тому +4

    ඔබ වහන්සේට නිවන් දකින්න හේතුවාසනාව ලැබේවා.!!!

  • @piyantha71
    @piyantha71 Місяць тому +2

    ඔබ වහන්සේ ඉතා අනර්ඝ ලෙස කරන පැහැදිලි කිරීම ගැන අපි ඉතා සත්ටු වෙමු. ඔබ වහන්සේට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා ...🙏🙏🙏

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 Місяць тому +2

    මගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා .මේ තරම් අපූරු ලෙස ඔබ වහන්සේ පැහැදිලි කරලා දෙන ආකාරය හරිම වටිනවා .තෙරුවන් සරනයි

  • @WijayalathWijayalath
    @WijayalathWijayalath 17 днів тому +1

    මේ පින්වත් ස්වාමීන් වහන්සේ රැක ගන්න අපි එකතු විය යුතුයි. මේ දුස්සීල සියලු දාගත්ත හොර මිනිහගෙන් උතුම් බුදු සසුනට සිදුවන්නේ විශාල හානියකි.
    ඇත්තටම මේ රටේ භික්‍ෂූන් වහන්සේලා පෙළ ගැසිය යුතුයි මේ හොරාගෙ සිවුරු ගලවාලා දහම රැක ගන්න ට. නීතියක් ඉක්මනින් හදාගන්න ඕන . එහෙම කොහොමද මේ දහම.. එකී කාටවේ කෘති කරන්ඩ විහිලුවට ගන්න දෙන්නේ....
    ලොව්තුරා බුදුවරු ඉතාම දුකසේ .. කල්ප ගණන් ජීවිත ශරීර කොට සියලු දේ දන් දෙමින් පාරමිතා පුරමින්...
    අවබෝධ කරගත් උතුම් ධර්මයේ... මතුපිටින් කොටස් අරගෙන එක එක පව්කාරයෝ.....❤😊😢😢😢😢

  • @RanjanSumanasiri
    @RanjanSumanasiri Місяць тому +4

    ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමූදුරුවනෙ මෙක තෙරුම් කරලා දෙනවාට තෙරුවන් සරණයි

  • @Dinusha85
    @Dinusha85 Місяць тому +2

    මේ වගේ පැහැදිලි කිරීම් හරි වටිනවා මේ වගේ හිස් දේවල් වයිරල් වෙලා වෙන හානිය වැඩි.. නියම උත්තරයක් ඔබ වහන්සේගෙන් ලැබුණා බොහොම පින්. තේරුවන්සරණයි.

  • @SanjeewaThushara-t9m
    @SanjeewaThushara-t9m 23 дні тому +1

    අලජ්ජී උදායී භික්ෂු පරපුරේ වර්ථමාන සලකුණ... බුදුන් වහන්සේ ජීවමානව වැඩ සිටියානම් මුන්ගේ දේශනාව අහල පස්වැනි පාරාජිකාවකුත් පනවනවා..... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පිං මේ පැහැදිලි කිරීම ගැන....🙏

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha Місяць тому +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ,මේ වගේ දුස්සීලයන් නිසා නිවන් මග ඇහිරෙන අය බොහොම යක් ඉන්නවා .

  • @SadaruwanSaranga-p9p
    @SadaruwanSaranga-p9p 15 днів тому

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි...

  • @Menara111
    @Menara111 27 днів тому +2

    බොහෝම පින් ස්වාමීන්වහන්සේට🙏🙏🙏🙏

  • @yasascaldera2868
    @yasascaldera2868 29 днів тому +2

    ඔබවහන්සේගේ නිවන් අවබෝධයට මේ කරන්නා වූ කුසල් දාමය හේතු වේවා!ඔබවහන්සේ මෙවැනි පැහැදිලි කිරීමක් නොකරන්නට බොහොමත් බෞද්ධයන් මේ පිළිබඳව අවබෝධයක් නැත.එම නිසා මෙම මිථ්‍යාදෘෂ්ටික හාමුදුරුවරු වෙහෙසින් ඉන්න අය අධර්මය පතුරනවා ඇත.ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමම නිවන් අවබෝධය පිණිස හේතු වේවා! සාදු සාදු සාදු🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +3

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස 🙏🙏💐🙏🙏🌹. තවතවත් සම්බුදු සසුන බබළවන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐💐🙏💐🙏🙏💐💐🙏💐🙏

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye Місяць тому +5

    පින්වත් ස්වාමීන් වහන්ස,දුශ්සීලය වපුරන මුඩු මහණුන්ගේ මිථ්‍යාදෘෂ්ටීන් කණ්ඩනය කරන්න
    තෙරුවන් සරණයි

  • @සදරුවන්tv
    @සදරුවන්tv 20 днів тому +1

    ඔබ වහන්සේ වෙනුවෙන් අපි ඉන්නවා දිගටම කරගෙන යන්න අපේ හාමුදුරුවනේ දුසිල් මහනුන් විවේචනය කරන්න

  • @ashandulmeth
    @ashandulmeth Місяць тому +3

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @Lakshan-b3y
    @Lakshan-b3y Місяць тому +7

    හාමුදුරුවනේ ඔය හොරට සිවුරු දාගත්ත අය බුදු දහම දන්නෙත් නැහැ උන්ගේ ආගම දන්නෙත් නැහැ. එයාලා කරන්නේ පල්ලියෙන් කියලා දෙන ටික කැමරාවක් ඉස්සරහට ඇවිල්ල ගිරව් වගේ කියවන එක විතරයි. මොළේ තියෙන මිනිස්සු නම් කොහොමත් එයාලට රැවටෙන්නේ නැහැ. ඒත් ධර්මය දන්නැති අහිංසක මිනිස්සු ඕවා පිළිගන්නවා. ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙනවට 🙏🙏🙏

  • @janakadivarathne3137
    @janakadivarathne3137 Місяць тому +4

    මට හැමදෙටම වඩා ඔබවහන්සෙ බාවිතා කරන තාක්ෂණය .මෙ විදියටම මෙ ඩර්මය ලොකයටම රැගෙන යන්න.ඔබවහන්සෙ ගෙ නිවිච ප්‍රිය මනාප රුපයත් ඩර්මපුචාරයට පුදුම ගැලපිමක්.❤❤❤❤❤❤❤❤

  • @AnulabandaraManike-ku4yy
    @AnulabandaraManike-ku4yy Місяць тому +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බොහෝ පින් සිදු වේවා
    මේ ඔබවහන්සේලාගේ වාරය
    ඇත්තෙන්ම මේ සාසනය සම්බන්ධ තීරණ ගත යුත්තේ ඔබ වහන්සේලාය
    ගිහියෝ නොවන එහෙයින් ඔබවහන්සේට පූර්ණ ආශිර්වාදය පළ කරමි

  • @AvishkaMaduranga-h7k
    @AvishkaMaduranga-h7k Місяць тому +7

    මෙන්න දර්මය🎉❤

  • @tusetuse3853
    @tusetuse3853 Місяць тому +2

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස ඹය සිවුරු හොරට ඉතා ඉක්මනින් නිතියට රැගෙන ආ යුතුයි මුං දෙව දත්තලා ඩොලර් වලට බුදු දහම පවා දෙනවා

  • @MalaniMalani-fg2jp
    @MalaniMalani-fg2jp 8 днів тому

    බුදු රජාණන් වහන්සේ විටෙක දේශනා කරනවා මේ බුද්ධ ශාසනය පිරිහෙන්නේ අන්‍යාගමික අය අය නිසා නොවේ මේ ශාසනය තුලම සිටින අය නිසාමයි කියලා දේශනා කලා 🙏

  • @KavishkaMadhuranga-rz5uj
    @KavishkaMadhuranga-rz5uj Місяць тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 Місяць тому +2

    ඔබ වහන්සේවත් මේවා. තේරුම් කරපු එකවත් ගොඩක් පින්

  • @HarSam-do3hi
    @HarSam-do3hi Місяць тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙවා🙏 නමෝ බුද්ධාය!

  • @KrishanthachandanaMaduwalahewa

    ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා සිත මත් කරන පානයත් සිත් ප්‍රිතිමත් කරන පානයත් තිබෙන බව. තෝරා ගැනිම ඔබ සතුය...

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Місяць тому +14

    නිර්මල බුදු දහම විකෘති කරන ශමණ වෙස් ගත් අයගෙන් සසුන බේරගන්න
    තෙරුවන් සරණයි

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Місяць тому +4

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @Karma.sinhala
    @Karma.sinhala Місяць тому +5

    ඔබවහන්සේට බොහොම පිං.

    • @kasun9905
      @kasun9905 Місяць тому

      අපේ පොඩි ඥානසාර හාමුදුරුවෝ....ජාතිය අවදි කරන්න වෙරදරන

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i Місяць тому +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @dencilPerera-d5n
    @dencilPerera-d5n 13 днів тому

    Oba wahanseta yahapathak ma wewa.....education wenuwata study karana ekai ape hamuduruwane yali goda naga ganna ona.oba wahanseta godak pin.sathya samaja gatha karanna yodha bala yodha shakthiya labewa.....

  • @manojpriyankara7561
    @manojpriyankara7561 Місяць тому +2

    🙏🙏🙏🙏බොහෝම හොඳ පැහැදිලි කිරීමක්...ස්වාමීන් වහන්ස..

  • @nisharakaushalya.3710
    @nisharakaushalya.3710 Місяць тому +3

    ක්කලෙකට පස්සෙ බනක් ඇහුව උනන්දුවෙන්. මූලාශ්‍ර සහිතව සනාත කරමින් පැහැදික්ලි කීරීම ඉතාම අගයනො. මොකද අපිට පාලි නොතරේන නිසා. ඒ බාසාව සින්හලයට පරිවර්තනය කර පැහැදිලි කරදීම නිසා ඉතා හොදින් සවන් දුන්න.

  • @ArambekemaHamuduruwo
    @ArambekemaHamuduruwo Місяць тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @piyadhasapathirana
    @piyadhasapathirana Місяць тому +7

    ගෞරවනීය,ස්වාමීන්,වහන්ස,ඔය,ඉන්නෙ,නූතන,කෝකාලික,භික්ෂුව,මිත්‍යා දෘෂ්ටියෙන්,ගලවන්න,බැහැ,ඔබවහන්සේගේ, උත්සාහ යට,නමස්කාර,පූර්වක,ස්තුතිය,පුදමි

  • @KavishkaHirushan-y8l
    @KavishkaHirushan-y8l Місяць тому +7

    ඔබ වහන්සේ අහිංසක මිනිස්සුන්ට ඇත්ත පෙන්වා දෙනවාට ගොඩාක් පින් ❤❤❤❤❤❤❤

  • @TPDarmapala
    @TPDarmapala Місяць тому +4

    බුදු දහමට හානි කරන.....මේ වගේ දුෂ්ටයන්........ශාසනයෙන් පලව හැරීමට නීති රීති ගෙන ආ යුතුයි....මහානායක හිමිවරු මේ සඳහා පියවර ගත යුතුයි.............රටක් හැදීමට අවශ්‍ය වන දහමට නිගරු කිරීම.....නීති විරෝධ ක්‍රියාවක් නොවේද.........මෙවැනි බෞද්ධ විරෝධීන්.....අපාගත වූවට කමක් නැත....අහිංසක බෞද්ධයන් නොමග ඇරීම....විශාල පාපකර්මයකි....

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Місяць тому +3

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @ven.kurunegalakalyanakassa5852
    @ven.kurunegalakalyanakassa5852 19 днів тому

    Excellent clarification.pin cidu wevaa.Bs...

  • @upuljayarathna6245
    @upuljayarathna6245 Місяць тому +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @WddKasun
    @WddKasun Місяць тому +3

    Ape hamuduruwane mata hari sathutui oba wahanse mehema dakinna labuna eka . Mama sumedha , pasindu ekka taxi duwapu

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 Місяць тому +1

    තෙරුවන් සරණයි පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
    මට පුහුල් හොරා කරෙන් දැනේ කථාව සිහිවෙන්නව 🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 8 днів тому

    තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්ස මෙි සිවුරු දරන් ඉන්න අය ඇත්තම බුදු දහමෙිද ඉන්නේ කියලා හොයන්න වෙනවා මොකද මෙි වගේ අය නිසා තමා සාසනය විනාස කර්නේ නිකන් ඉදලා මිනිසුන් ට පවි පුරවන අය

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 Місяць тому

    සමන්තභද්‍ර අරහතන් වහන්සේ නමක් කියලා මිනිස්සු නොමගට යැවීමක් කරනවා තමන් හිතන හිතලු කියමින් ඒ ගැනත් මේ සමාජය දැනුවත් කරා නම් ඔබ වහන්සේට බොහෝම පිං අපේ ස්වාමීන් වහන්ස තෙරුවන්සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 25 днів тому +1

    තෙරුවණ් සරණයි 🙏🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 Місяць тому

    වාසියට සිවුරු පොරොව ගත්ත, බහුතර භික්ෂුන් අතරේ ඔබ වහන්සේ වැනි කිහිප දෙනෙක් හිටියේ නැත්නම් සාසනය ඉවරයි. මෙතනින් නතර නොවී සාසනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන්න හැකි වේවා! අද කොමෙන්ට් එකෙන් දායක උනත් එදාට හැමෝම එකතුවෙනවා

  • @asankab.l.5166
    @asankab.l.5166 Місяць тому +2

    May you attain the supreme bliss of nibbana! 🙏

  • @senavirathnabanda2354
    @senavirathnabanda2354 24 дні тому

    ඹබවහන්සෙ මිත්‍යමත ඛණ්ඩනය කිරීමට ගන්නාවුත්සහය අගයමි ඹබවහන්සෙ ට තෙරැවන්සරණයි

  • @DsRathnayaka-sb5pz
    @DsRathnayaka-sb5pz Місяць тому +3

    බුද්ධ ශාසනයට නිගා කරන..ධර්ම කරුණු විකෘතිි කරන...නුඹට යන්නඅපායක් නම් නැත නරකය හැරෙන්න

  • @JayathilakSampath
    @JayathilakSampath 23 дні тому

    පින් ගොඩක්

  • @前进了嘛嘛
    @前进了嘛嘛 Місяць тому

    අනේ ස්වාමීන් වහන්ස මිත්‍යා දෘෂ්ටියෙන් අප මුදවන ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණාවබෝධය අත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @imanthajayashan7637
    @imanthajayashan7637 Місяць тому

    ධර්මය පැහැදිලියි. අපේ හාමුදුරුවෝ මේ නිවැරදි කිරීමේ මේ පින නිවනට හේතු වේවා...❤

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 Місяць тому

    අපේ හාමුදුරුවන්ගේ පැහැදිලි කිරීම ඉතාමත්ම විශිෂ්ටයි
    ඉදිගටම කරගෙන යන්න
    අපේ නොදන්න මිනිසුන්ට ධර්මය පැහැදිලි කරන්න

  • @formycountry373
    @formycountry373 Місяць тому +1

    ඔබ වහන්සේට බොහෝම පින් මිනිසුන්ට විස්තරාත්මකව කියා දෙනවට මිනිසුන්ට,🙏🙏🙏
    මෙ වගෙ පාපි චීවරදාරීන් සාසානයෙන් නෙරපිය යුතුයි
    මහානායක ස්වාමීන් වහන්සෙලාගෙ නිහැඩියාව නිසා තමයි අද මේ වගෙ දේවල් එන්න එන්නම වැඩි වෙන්න හේතුව
    පරැෂ වදන කියන රාජාංගනයේ හාමුදුරුවන් තව සිංදු කියන නටන හාමූදූරැවරැ අද එමටයි
    හරිම කනගාටුයි මෙවැනි පුද්ගලයන් බුදු දහමට කරන අගෞරවය ගැන

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 Місяць тому +3

    Godak pin apee hamudruwanee 🙏🙏🙏🙏🙏

  • @amalhemantha4204
    @amalhemantha4204 Місяць тому +1

    හැසිරීම කට අරින අයුරින් හිතන්න පුලුවන් සුපිරි ගොන් තඩියෙක් කියලා
    අපේ හාමුදුරුවන් පැහැදිලි කරන්න ඉදිරිපත් වීම පි0

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 24 дні тому

    අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි!

  • @MaduraNuwan-ez2sm
    @MaduraNuwan-ez2sm 9 днів тому

    Theruwan saranai suwamini

  • @charlottepanawala7503
    @charlottepanawala7503 27 днів тому

    Bohoma hodai Swamin wahanse mehema pahadili kara dena ekawath hithata gena Budu dahamata nigaru kireema nawathiwaa🙏🙏🙏.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Місяць тому +14

    බෞද්ධයෝ ත්‍රිපිටකය කියවන්නේ නැහැ. ඒ නිසා සමහරු මේ බොරු පිළිගන්නවා..

  • @nissankatennakoon6293
    @nissankatennakoon6293 Місяць тому +3

    Ape swaminwahanse oya gora ganaya katahari kade yanaekek.

  • @dammikahettiarachchi5467
    @dammikahettiarachchi5467 Місяць тому +1

    තෙරුවන් සරණින් යහපතක්ම වෙවා,,,

  • @Lalith-g2q
    @Lalith-g2q 22 дні тому +1

    ස්වාමීනි.නොදන්නා.අයට.බණ.දෙසනා.කිරීමෙන්පලක්.නැත.ඔභ.වහන්සෙලා.වාගෙ.උතුම්.බික්සුව.අපට.අහිමි.වෙයි

  • @Pcwithoska
    @Pcwithoska Місяць тому

    ඔබ වහන්සේට කුසල් වඩන්න තව තවත් ආයූ බෝ වේවා..🙏🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya Місяць тому +1

    ගොඩක් වටිනව❤

  • @MangalaSamarathunga
    @MangalaSamarathunga 17 днів тому

    Obawanseta pin

  • @NisansalaChali
    @NisansalaChali 22 дні тому

    ape hamuduruvane mithyawata erehiva obawahanse nagi sitiyata bohoma pin

  • @මුතුවරුසා
    @මුතුවරුසා Місяць тому +1

    ඇත්තටම මේ ධර්මය විකෘති කරන උන්ට හෙන ගහන්න ඕනී

  • @NATURE-1M.
    @NATURE-1M. Місяць тому +1

    🌎 🌍 🌏 අර උන්වහන්සේගේ පිටුපස තියෙන පොත් ටික බැලුවනමි ප්‍රශ්න සේරටම උත්තර හොයාගන්න තිබුන ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @polaa.arts2003
    @polaa.arts2003 10 днів тому

    අනෙ අපෙ හාම්දුරුවන්‍ට පිං සිද්ද වෙනවා බුදුදහම විනාශ කරන්න සිවුරු පෙරවා ගත්ත අමනයො ඉන්න මෙ කාලෙ ඔබ වහන්සෙ අපෙ බුදුදහම රැක ගැනීමට නැගිටීම අපිට මහත් ශක්තියක් අපි ඔබ වහන්සෙ සමඟ අපෙ බුදුදහම අපි රැක ගමු

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 23 дні тому

    අපේ හාමුදුරුවොන්ට ධර්මය අවබෝධ කරගත හැකි වේවා ඉක්මනින් ම, එතකොට ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා❤🙏

  • @npltoscananihal212
    @npltoscananihal212 Місяць тому

    නමස්කාර වෙිිවා ඔබ වහන්සේ ට...🙏🙏🙏..මෙිි භික්ෂුව බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කෙනෙක් නොවෙයි.එදා භාග්‍යවතුන් වහන්සේ දඹදිව වැඩ සිටින විට මෙවැනි භික්‍ෂූන්හිටියා.ඔවුන් විවිධ සිල් පද සමාදන් වුණා.නමුත් බාහිර පෙනුම එකයි.පසුව භාග්‍යවතුන් වහන්සේගේ ගමන් මග වඩින ඒ උතුම් සංඝරත්නයේ වෙස්ගෙන ජීවත් වුණා.කිසිවකුට ඔවුන් හඳුනාගත නොහැකියි ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ උතුම්ම ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්යය කියලා.මොකද දේශනාව කරද්දී තමයි දැනගන්න පුළුවන් සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේගේ ගමන්ම මග වඩින අෂ්ඨ ආර්‍ය මහා සංඝරත්නයට අයිති කෙනෙක්ද කියලා.මෙවැනි භික්‍ෂූන්ගේ දේශනාවලින් පැහැදිලිව පේනවා මොවුන් අනුගමනය කරන්නේ පැවත එන්නේ එදා දඹදිව බුදුන් පහළ වන කොට සිටි කාම සම්පත් අනුභව කරන ඒවායේ ඇලීගැලීී සිටින මේ පරම්පරාවෙන් පැවති ගෙන එන භික්ෂූන් කියලා.ඔබවහන්සේ තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ඉතාමත් අගය කරනවා මේ පැහැදිලි කිරීම.මොවුන් එදා බුදුන් වහන්සේ කාලෙත් සිටියා. ඒනිසා මෙිි අලුත් දේවල් නොවෙයි. බුදුදහමට.

  • @JayathilakSampath
    @JayathilakSampath 23 дні тому

    Godak pin obawahanseta. Budu dahama araksa karala denna