Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දෙහි වලට පොල් තෙල් ටිකක් ගාන්න. ඕන කාලයක් තියන්න පුළුවන්. මිරිස් වල නැට්ට කඩන්න. එතකොට තියා ගන්න පුළුවන්.කරපිංචා අබ ඇට ටිකක් දාල විදුරු බෝතලයක දාන්න. මුකුත්ම වෙන්නේ නැහැ.කාට හරි වැදගත් වේවි කියලා comment එක දැම්මේ 👍
Thanks😊
දෙහි වල තෙල් ගාලා කොහොමද තියන්න් ඕන ෆිජ් එකේද
තැන්ක්යූ ❤️
Godak wedagath😍 karapincha kal thiyaganna aba atada danna ona uluhal atada dr?
@@nethz73 කරපිංචා දාන බෝතලේට අබ ඇට දාන්න
ඔයාගේ වැඩනම් කියල වැඩක් නෑ ❤❤❤❤ බලන් ඉන්නත් ආසයි මම එදා ඉදලම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤❤❤ ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් සුදු අදත් ඒ කොළවල නම මොකක්ද ❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️🌺🌺🌺
බොහෝ ම ස්තූතියි
Carrot ,beet hodata peel karala pothu arala sodala wathura welenna thiyala box wala dala thiya ganna puluwan mokut wenne na.sudu lunu blender karala ice cube hadala thiya ganna puluwan
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුට්න් ඉන්න බුදු සරණයි❤❤❤❤
Business tricks 🔥🤗
Motivated video 👍. Thank you so much 🥰💪.
පැණිරස කනවද ඔච්චර. බබා කනව ඇත්තෙ නේද. බුදුසරණය. ලස්සන වැදගත් වීඩියෝ එකක්.
ගොඩක් වටින වීඩියෝ එකක් , ❤
කැරට් වීදුරු බෝතල් වල වතුර පුරවා තියන්න පුලුවන්
අක්කෙ අපෙ අලුත් ගෙදරක් හදනව... එකෙ කිචන් එක ප්ලෑන් කරගන්න හොද අදහස් ගන්නත් එක්කම ඔයාගෙ කිචන් එකෙ tour විඩියෝ එකක් කරන්නකො 😍❤😊
amumiris hodana wathurata vinakiri tikak dala soda gena redi kadakata dala wiyalagena tisu dala ahurala thiya ganna amumiriswala netikadala ahura ganna godak kalayak thiya ganna puluwan.
හොඳයි.හැබැයි මේ විදිහට හැමෝටම කරන්න බෑ
මිරිස් ,තක්කාලි දාපු ලොකු ප්ලාස්ටික් බකට් එක ගන්න පුලුවන් ද ?කියද ?
Ane matath one podi eka
එදිනෙදා use krnn gnn rampa karapincha dapu box tynw da
Ape gedra fridge eka oya tharam loku naa, akka pennuwa wage podi containers thiynwda??
අනේ අදත් ලස්සනයි ..💕💕💕 බලන් ඉන්න ආසයි..
දකිද්දි ආසයි පිළිවෙලයි
Buckets ganne khmada kiyla fetails ewanna puluwanda
Thank you ❤
Thank you very much ❤❤❤
Apu nam karanne elawalu shopping maluwala dala fridge ekata danawa
අම්මෝ මොන නාස්තියක්ද ...මේ
Storage box oyage shop ake teyanawada ganna puluwana price keyanna
Thank you dear ❤❤
Thank u maduu...❤
Mea storage box kohomada oyagen ganne
ඔය ඔතපු කොළවල නමත ලිව්වනම් ගොඩක් වටිනවා.
තෙල් කොල / ඔයිල් පේපර් කියලා නේද කිව්වෙ..මට එහෙම ඇහුනෙ
❤😮 12:59 @@priyabandara5852
@@priyabandara5852 ඔව් කිව්වා
Sudu paththara
Oil papers
Watina video ekak. Thank you.
මේ containers කොහෙද ගන්න තියෙන්නෙ?
Thanks you Oyata godak watinawa Budusaranai Parissaman wada karaganna hodeWelwata kanna beheth bonnaHodada
හරි ම ලස්සන යි .. ඔයා Kichan එකට බඩු ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද බුදුසරණයි !
Fridge ekata Dana containers ganna puluwanda
good luck darling ❤
Kola walata wenama ganak yanawa
ඒකනෙ 😥😥..එයාට සල්ලි තියෙන නිසා හොදයි
කොල වල එතුවේ මොනාද කියලා උයන වෙලාවට හොයන්න තව වෙලාවක් යනවා 😂
මම හිතුවෙත් ඕකම තමයි කොල වලටම යනවා වෙනම ගානක් සල්ලි තියනවනම් හොදයි එලවලු ජාති තෝර ගන්න ඔක්කොම කොල දිගාරින්න ඕන
Owa boru wada kalaya ka damimak....
Lassanai vedio eka……❤
Kiynn pluwnda me wage containers kohenda gnne labeta kiyala
ලස්සනයි
First comment eka❤️😊
Thank you 👍👌👌👍
Thank you
අපිත් කරන්නෙ ඔය දේම තමා
කරැණකර දුප්පත් අය බලන්න එප සල්ලි ෙගාඩක් තිෙයන අය බලන්න 😊
Eka aththa dear
හම්....ඒක නම් ඇත්ත.
Ow ane😂😂😂api bala sanasemu😢😢😢
Eka nam aththa anee😢
Mekita pissu
Fridge එකට දාන containers koheda gannee
Oyage vedio blnn harim asawen balan inne akkiyo ❤❤❤ bs
Containers ගත්තෙ කොහෙන්ද dr?❤
ඒ, comment එකට ස්තූතියි.
හරිම ආශා හිතුනා .ඔය භාජන් වල මිල ගනන් කොහොමද ?
Me contains ganna puluwanda.
Karawala sahaalawalu dana bakat kiyak wanwada
Mata vegitables and fry fish dana box dekak ganna puluwanda ?gana kiyada
🌶️🍅🌰 bamma backet eka ganna puluwan da
Ane matath one
Kaarawala dana box ekak ganna puluwanda
Tissue papers, zip lock bags එහෙම නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔතලා තියනකොට ගන්න ඕනි කරන එළවළුව හොයාගන්න ඔක්කොම ඇර ඇර බලන්න වෙන්නෙ නැද්ද නම් ගහලා තිබ්බෙ නැත්තම්?
තට්ටුව වෙන්කර ගන්න . ඇතුලේ තිබුන දේ ලිස්ටෙකේ දෙරේ තබා ගන්න . ඉවර වෙන එලවලු ලිස්ටෙකේ කපන්නට .
Oya වට්ටක්කා wala hodama gunama kotasa thama ඉවත් kale .විටමින් බහුලම e කොටසේ .
Loki box eka Thule Dana Podi box sets thiyenawada
Best idea 👍
A.box ganne kohamada Gana keeyada akkiyo❤
Miris sudu loonu dana box kohenada gaththe
හොදයි.. ❤. හරිම ප්‍රයෝජනවත් ස්තූතියි. 👌💪. එත්.. ලොකු fridge එකකුත් ඕන වෙයි නේද ? ඔය ක්‍රමය කරල සති 2 ක් වත් තියා ගන්න ඕන නේ.
😮
මේ බාජන ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද අක්කේ...
Komada me wage bajanaya mila di ganna
Akke pol kiri mirikala Tiyagaanna Vidiya kiynko. Tikak
Lunu tikk dala viduru badunaka dala wahala frig eke tiyanna
Where did u buy that white colour boxes
Asked me kalupata cooking pot eka oyagawa wikunanda thiyanawadha
Nangi fridge eka LG ABANS da
Zip lock bag oya reuse karanawada
Can i buy the 4 in one bx pks
මේ භාජන ගත්තෙ කොහෙන්ද මිල දැනගන්න පුළුවන්ද
නංගී oya dapu a box matah ganna ganna kohamada
Containers ganne kohomada?
Madu ma storage boxes oya langa thiyenawada
M.r.Kitchen youtube චැනල් එක කරන්නෙත් ඔයාද..ඒ girl ගෙ කටහඬ නිසා ඇහුවෙ ..
ඔවුඑයා තමයි
hi may i know where you why thy Basket
Box ganne kohomada
From where u brought fridge organizers?
Matath e box genna ganna puluwanda
Very interesting to watch you vedio.
Akki oyage frigde eka mokadda
ටිෂූම ඕනෙද අනිවාර්යයෙන්ම
Me fridge ekata dana box wala prices wena wenama dannako
Rampe karapincha dehi ehema edineda pawichchiyata ganna oya da gaththa box eke kiyada 8.23
මම නම් තක්කාලි ,ඉගුරු ,සුදු ළූණු ,අල ,ළූණු ,ෆි(ර්)ජ් එකේ දාන්නේ නෑ .😊
Box ganna puluwan da price kohomada
From where did you get the containers from
Akke oyage box gaththe kohenda
Drain box ekak ganna puluwanda
Hi akka நான் உங்க சேனளுக்கு புதுசா வந்திருக்கிரேன்❤🖐👋🙌
අක්කෙ තක්කාලි අහුරපු කූඩයක් ඔයාගෙන් ගන්න පුළුවන්ද.කීයද
What r the prices of the comparment box u have stored garlic,green chillies?
You avido is very nice
Oya harima piliwelai
Mee boxes 2k mata ganna oni amu miris thakkali dana basket mata ganna oni
Matath ona
❤❤❤👍
Supiri
Mata vegetables boxes gana ona mila danna
Mata meka ganna puluwada
👍👍👌
Me box ganne kohenda?
ෆිජ් එකේ වර්ගය කියන්න
දෙහි වලට පොල් තෙල් ටිකක් ගාන්න. ඕන කාලයක් තියන්න පුළුවන්. මිරිස් වල නැට්ට කඩන්න. එතකොට තියා ගන්න පුළුවන්.කරපිංචා අබ ඇට ටිකක් දාල විදුරු බෝතලයක දාන්න. මුකුත්ම වෙන්නේ නැහැ.කාට හරි වැදගත් වේවි කියලා comment එක දැම්මේ 👍
Thanks😊
දෙහි වල තෙල් ගාලා කොහොමද තියන්න් ඕන ෆිජ් එකේද
තැන්ක්යූ ❤️
Godak wedagath😍 karapincha kal thiyaganna aba atada danna ona uluhal atada dr?
@@nethz73 කරපිංචා දාන බෝතලේට අබ ඇට දාන්න
ඔයාගේ වැඩනම් කියල වැඩක් නෑ ❤❤❤❤ බලන් ඉන්නත් ආසයි මම එදා ඉදලම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤❤❤ ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් සුදු අදත් ඒ කොළවල නම මොකක්ද ❤❤ ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️❤️🌺🌺🌺
බොහෝ ම ස්තූතියි
Carrot ,beet hodata peel karala pothu arala sodala wathura welenna thiyala box wala dala thiya ganna puluwan mokut wenne na.sudu lunu blender karala ice cube hadala thiya ganna puluwan
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුට්න් ඉන්න බුදු සරණයි❤❤❤❤
Business tricks 🔥🤗
Motivated video 👍. Thank you so much 🥰💪.
පැණිරස කනවද ඔච්චර. බබා කනව ඇත්තෙ නේද. බුදුසරණය. ලස්සන වැදගත් වීඩියෝ එකක්.
ගොඩක් වටින වීඩියෝ එකක් , ❤
කැරට් වීදුරු බෝතල් වල වතුර පුරවා තියන්න පුලුවන්
අක්කෙ අපෙ අලුත් ගෙදරක් හදනව... එකෙ කිචන් එක ප්ලෑන් කරගන්න හොද අදහස් ගන්නත් එක්කම ඔයාගෙ කිචන් එකෙ tour විඩියෝ එකක් කරන්නකො 😍❤😊
amumiris hodana wathurata vinakiri tikak dala soda gena redi kadakata dala wiyalagena tisu dala ahurala thiya ganna amumiriswala netikadala ahura ganna godak kalayak thiya ganna puluwan.
හොඳයි.හැබැයි මේ විදිහට හැමෝටම කරන්න බෑ
මිරිස් ,තක්කාලි දාපු ලොකු ප්ලාස්ටික් බකට් එක ගන්න පුලුවන් ද ?කියද ?
Ane matath one podi eka
එදිනෙදා use krnn gnn rampa karapincha dapu box tynw da
Ape gedra fridge eka oya tharam loku naa, akka pennuwa wage podi containers thiynwda??
අනේ අදත් ලස්සනයි ..💕💕💕 බලන් ඉන්න ආසයි..
දකිද්දි ආසයි පිළිවෙලයි
Buckets ganne khmada kiyla fetails ewanna puluwanda
Thank you ❤
Thank you very much ❤❤❤
Apu nam karanne elawalu shopping maluwala dala fridge ekata danawa
අම්මෝ මොන නාස්තියක්ද ...මේ
Storage box oyage shop ake teyanawada ganna puluwana price keyanna
Thank you dear ❤❤
Thank u maduu...❤
Mea storage box kohomada oyagen ganne
ඔය ඔතපු කොළවල නමත ලිව්වනම් ගොඩක් වටිනවා.
තෙල් කොල / ඔයිල් පේපර් කියලා නේද කිව්වෙ..මට එහෙම ඇහුනෙ
❤😮 12:59 @@priyabandara5852
@@priyabandara5852 ඔව් කිව්වා
Sudu paththara
Oil papers
Watina video ekak. Thank you.
මේ containers කොහෙද ගන්න තියෙන්නෙ?
Thanks you Oyata godak watinawa
Budusaranai Parissaman wada karaganna hode
Welwata kanna beheth bonna
Hodada
හරි ම ලස්සන යි .. ඔයා Kichan එකට බඩු ගත්තේ කොහෙන් ද කියලා කියන්න පුලුවන් ද බුදුසරණයි !
Fridge ekata Dana containers ganna puluwanda
good luck darling ❤
Kola walata wenama ganak yanawa
ඒකනෙ 😥😥..එයාට සල්ලි තියෙන නිසා හොදයි
කොල වල එතුවේ මොනාද කියලා උයන වෙලාවට හොයන්න තව වෙලාවක් යනවා 😂
මම හිතුවෙත් ඕකම තමයි කොල වලටම යනවා වෙනම ගානක් සල්ලි තියනවනම් හොදයි එලවලු ජාති තෝර ගන්න ඔක්කොම කොල දිගාරින්න ඕන
Owa boru wada kalaya ka damimak....
Lassanai vedio eka……❤
Kiynn pluwnda me wage containers kohenda gnne labeta kiyala
ලස්සනයි
First comment eka❤️😊
Thank you 👍👌👌👍
Thank you
අපිත් කරන්නෙ ඔය දේම තමා
කරැණකර දුප්පත් අය බලන්න එප සල්ලි ෙගාඩක් තිෙයන අය බලන්න 😊
Eka aththa dear
හම්....ඒක නම් ඇත්ත.
Ow ane😂😂😂api bala sanasemu😢😢😢
Eka nam aththa anee😢
Mekita pissu
Fridge එකට දාන containers koheda gannee
Oyage vedio blnn harim asawen balan inne akkiyo ❤❤❤ bs
Containers ගත්තෙ කොහෙන්ද dr?❤
ඒ, comment එකට ස්තූතියි.
හරිම ආශා හිතුනා .
ඔය භාජන් වල මිල ගනන් කොහොමද ?
Me contains ganna puluwanda.
Karawala sahaalawalu dana bakat kiyak wanwada
Mata vegitables and fry fish dana box dekak ganna puluwanda ?gana kiyada
🌶️🍅🌰 bamma backet eka ganna puluwan da
Ane matath one
Kaarawala dana box ekak ganna puluwanda
Tissue papers, zip lock bags එහෙම නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන්ද? ඔතලා තියනකොට ගන්න ඕනි කරන එළවළුව හොයාගන්න ඔක්කොම ඇර ඇර බලන්න වෙන්නෙ නැද්ද නම් ගහලා තිබ්බෙ නැත්තම්?
තට්ටුව වෙන්කර ගන්න .
ඇතුලේ තිබුන දේ ලිස්ටෙකේ දෙරේ තබා ගන්න . ඉවර වෙන එලවලු ලිස්ටෙකේ කපන්නට .
Oya වට්ටක්කා wala hodama gunama kotasa thama ඉවත් kale .විටමින් බහුලම e කොටසේ .
Loki box eka Thule Dana Podi box sets thiyenawada
Best idea 👍
A.box ganne kohamada
Gana keeyada akkiyo❤
Miris sudu loonu dana box kohenada gaththe
හොදයි.. ❤. හරිම ප්‍රයෝජනවත් ස්තූතියි. 👌💪. එත්.. ලොකු fridge එකකුත් ඕන වෙයි නේද ? ඔය ක්‍රමය කරල සති 2 ක් වත් තියා ගන්න ඕන නේ.
😮
මේ බාජන ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද අක්කේ...
Komada me wage bajanaya mila di ganna
Akke pol kiri mirikala Tiyagaanna Vidiya kiynko. Tikak
Lunu tikk dala viduru badunaka dala wahala frig eke tiyanna
Where did u buy that white colour boxes
Asked me kalupata cooking pot eka oyagawa wikunanda thiyanawadha
Nangi fridge eka LG ABANS da
Zip lock bag oya reuse karanawada
Can i buy the 4 in one bx pks
මේ භාජන ගත්තෙ කොහෙන්ද මිල දැනගන්න පුළුවන්ද
නංගී oya dapu a box matah ganna ganna kohamada
Containers ganne kohomada?
Madu ma storage boxes oya langa thiyenawada
M.r.Kitchen youtube චැනල් එක කරන්නෙත් ඔයාද..ඒ girl ගෙ කටහඬ නිසා ඇහුවෙ ..
ඔවු
එයා තමයි