විදුලි බිල අඩු වෙන්න ඉක්මනින්ම උයන්න.. ශීතකරණය පිළිවෙලට අසුරමු||How I organize my refrigerator?💡

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 259

  • @SLRFCA
    @SLRFCA 21 день тому +1

    හරිම ආසයි.ගොඩක් වැදගත්

  • @LakshiChulangani
    @LakshiChulangani 10 місяців тому +1

    හොඩක් වටිනා video ekak.. හරිම ආසවෙන් බැලුවා .. හරිම පිලිවෙලයි. පිරිසිදුයි.. ලස්සනයි .Thanks ඔයාට ..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @madushani7574
    @madushani7574 10 місяців тому +1

    අක්කා හරිම වැදගත් සරල ජිවන රටාවකට අවශ්‍ය දේවල් කියා දෙනවා❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 9 місяців тому +2

    ඇත්තෙන්ම හරිම ලස්සනයි .දකින්නත් ප්‍රියයි .ආස හිතෙනවා.නැවුම් එලවළු ලස්සනයි 🎉♥️
    තෙරුවන් සරනයි .

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 9 місяців тому +1

    අහම්බෙන් හමුුවුන හරිම වැදගත් චැනල් එකක්❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 10 місяців тому +5

    එලවලු ගොඩාක් ගෙදරක තියෙනව දැක්කම හරිම ලස්සනයි සතුටුයි පුතේ ...හරිම පිලිවෙලයි ,පිරිසිදු යි.❤එලවලු කල් තියාගන්න කියල දීපු දේවල් හරිම වැදගත්...

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි ...ඇත්තටම දැන් ටිකක් එලවලු මිල ටිකක් අඩු නිසා තමා..නැත්තං ඉතින් ආන්ටි දන්නවනේ😂

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 10 місяців тому +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක් ස්තූතියි❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Cuteoders123x
    @Cuteoders123x 9 місяців тому +1

    අක්කගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව ජීවිතේට❤

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 10 місяців тому

    හරිම ලස්සනයි ගොඩක් වටිනවා . ගොඩක් පිළිවෙලයි ❤❤❤❤ බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 10 місяців тому

    හරිම වටිනා වීඩියෝ එකක් නංගී.ඔයාගෙ පිලිවෙල දැක්කම ආස හිතෙනවා

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 місяців тому +1

    අදත් හරිම ලස්සනයි හරිම පිලිවෙලයි,පිරිසිදුයි හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹

  • @easyanddeliciouswitheufrasia
    @easyanddeliciouswitheufrasia 10 місяців тому +1

    Roshani, your attention to detail in organizing your refrigerator is truly admirable. It's evident that you put a lot of care into maintaining a tidy and efficient space. Keep up the fantastic work!

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Oh...😀😀 my dear unseen friend Eufrasia 🎉🎉🎉its so happy to see you again..thank you so much darling❤❤❤for being here ..love you so much my friend Eufrasia 🎉🎉🎉

    • @easyanddeliciouswitheufrasia
      @easyanddeliciouswitheufrasia 10 місяців тому

      @@lifewithlove89 Hi Roshani, my cherished friend! I trust all is going wonderfully for you. Wishing you a fantastic weekend filled with joy and relaxation. Take care!

  • @budumaga9149
    @budumaga9149 6 місяців тому +1

    ගොඩක් ගොඩක් වටිනවා බොහොම ස්තුතිය ❤

    • @lifewithlove89
      @lifewithlove89  6 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 10 місяців тому +1

    Harima lassanai piliwelai.godak as hithuna.❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 8 місяців тому +2

    අද තමයි අක්කේ මුලින්ම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ, හරිම වටිනවා. විඩීයෝ 3,4ක්ම එක දිගට බැලුවා. Good luck.

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @upulsameera9738
    @upulsameera9738 10 місяців тому

    Harima සරලයි නංගි ඔයාගේ ජීවන රටාව. හරිම පිළිවෙලයි. බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @Thushariwijesooeriya
    @Thushariwijesooeriya 10 місяців тому

    හරිම පිළිවෙලයි . හැමදාම සතුටින් ඉන්න

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @SampathPradeep-dr8hb
    @SampathPradeep-dr8hb 10 місяців тому +1

    Godak wadagath video ekak akke.gadak sthuthi.❤❤🎉

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @AnushaChanchalee
    @AnushaChanchalee 4 місяці тому +1

    Aththatma godak hodai akke oyge video ❤❤

  • @ARGJayathilaka
    @ARGJayathilaka 10 місяців тому

    අක්කියෝ. අද මන් ආසම දෙයක් තමයි කියලා දුන්නේ. හැම දාම කමෙන්ට් නොකලට මම හැම දාම අක්කගේ ඒවා බලනවා. බුදුසරණයි

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ,පුලු පුලුවන් වෙලාවට comment එකක් දාන්නකෝ

  • @teclasewwandi6221
    @teclasewwandi6221 8 місяців тому +1

    ගොඩක් ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 10 місяців тому

    ගොඩක් වටිනා video එකක් ,තව video දාන්න ,

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nissansunnyb11
    @nissansunnyb11 10 місяців тому +2

    Fridge eka niyamai.math ewidiyata tiyaganna ona.Thank you😊❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @nissansunnyb11
      @nissansunnyb11 10 місяців тому

      Oya hamadama Mata reply Ewan nisa thank you.wena kawruth oyawage reply danne na.

  • @chethananirmani956
    @chethananirmani956 10 місяців тому +1

    😊godak lassanai piliwelai nande❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි පැටියෝ ❤❤❤❤

  • @mistybose911
    @mistybose911 4 місяці тому +1

    Useful video

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 10 місяців тому

    Adath lassanai akke vedio eka.harama piliwelai.asa hitenwa.budu saranai.

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @bandulakumara2957
    @bandulakumara2957 10 місяців тому

    Very beautiful ❤❤❤ video....i know,you are doing it very clearly..❤❤🎉🎉

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Love you so much my better half 💕💕💕

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g 9 місяців тому +10

    අක්කේ අහම්බෙන් අද දැක්ක ඔයාගෙ vedio එක.ඔයාගෙ income එක ගෙන කියලා ඔයා දින 2 කලින් dhapu vedio එකක්(අවුරුදු වලට වියදම් කරන්නේ කොහොමද කියලා) man බැලුවා.ඒ wage podi income එකක් ලැබෙන කොට ඔයා කොහොමද me තරම් දේවල් කරන්නේ කියලා මට හිතුනා.මොකද අපිට මීට වඩා income එකක් ලැබිල th me wage වියදම් කරන්න පුළුවන් කමක් ne.e ගෙන කියලා දෙන්න අක්කේ.ඔයාට බුදු saranayi.

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි .බුදු සරණයී..අනිවාර්යයෙන්ම අරන් එන්නන්

    • @chathuripriyangika-b4g
      @chathuripriyangika-b4g 9 місяців тому

      ❤​@@lifewithlove89

    • @SulanigunarathneGunarathne
      @SulanigunarathneGunarathne 9 місяців тому

      හරිම වැදගත්...මමත් මෙිි විදියටම කරන්නෙ.තව දේවල් ටිකක් එකතු කරගන්නවා මමත්

    • @SachithyaNisansala
      @SachithyaNisansala 2 місяці тому

      Ekane me badu tika ganna 50000 wadanm yanawane maseta.

  • @SandaDina
    @SandaDina 8 місяців тому

    Harima lassanayi ayeth balanna hithenawa akke.jayawewa oyata

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී ❤❤❤

  • @fareenamjmrafeek2431
    @fareenamjmrafeek2431 8 місяців тому

    අහම්බෙන් දැකලා තමා බැලුවේ ..ගොඩක් වටිනවා ....suba පැතුම් ...අනිත් ewath බැලුවා ..hari සතුටු i

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  • @Onis-357
    @Onis-357 4 місяці тому +1

    HARIMA WATINAWA

  • @nishadisandahansi4072
    @nishadisandahansi4072 9 місяців тому

    Hari ma watinawa meka

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sewwandikumaradasa1822
    @sewwandikumaradasa1822 10 місяців тому

    Oyage me dawastike video tika matamai danne.ettatama watinawa oyata pin.udeta koitaram lesida mema karama.❤❤❤❤oyage ligt bila 60ta wada adu karagattu vidiyat ikmaninma kiyanna akke.adrei me hemadema kiyadenawata.budusaranai menika

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @hansanielwitigala1918
    @hansanielwitigala1918 4 місяці тому +1

    Ane oyage videos godak watinawa. Mn godak ewa eken dena gatta. Mage podi babek innawa. 1.5yrs . Eyata gena fruits ehema kohimada fridge eke danne? Orange, papaw, watermelon, banana wage ewa ithuru unama. Koi kotaseda danna one process eka kiyanna puluwan da. Gdk pin ❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 10 місяців тому +1

    Nice video

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Thank you so much madam❤❤💕💕

  • @indujeewani3519
    @indujeewani3519 8 місяців тому

    🎉ස්තුතියි ❤

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      Iබොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤

  • @buddikajayamini3970
    @buddikajayamini3970 10 місяців тому

    ශිතකරනය නම් අපේ හස්බන් තමය්.ඒ වැඩේ එයාට හොදට පුලුවන්.අපි දෙන්නා විතරක් ඉන්නකොට ගනිපූ පොඩි එකක් තියෙන්නෙ.අවුරුදු 12. දොර විතරය් පොඩ්ඩක් සව්ත්තු වෙලා තියෙන්නෙ.හරිම වැදගත් විඩියොවක්.නොදත් බොහො දේ දැන ගත්තා.බොහොම ස්තුතියි ඔයාට. කරවල ඔය විදියට මාත් හදන්න ඔනා

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..මං කීවා විතරයි මෙන්න මෙයා ඇවිත් comment එකකුත් දාලා...ආදරෙයි හොදේ

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z 10 місяців тому

    Adth lassni video aka❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @isankadilrukshi4516
    @isankadilrukshi4516 9 місяців тому

    Lassanai ❤

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Shenu12383
    @Shenu12383 7 місяців тому

    Oyage videos godak watinw...mata ada thama hambunee danata godaak videos baluwa..ahagena innath asaii harima pahadiliwa kiyla denw❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  7 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕

  • @chavikamanumitha5636
    @chavikamanumitha5636 10 місяців тому

    Adath lassanai nangi vedio eka.oyage gedara pilivala dekkama asa hithuna 😊❤digatama vlogs danna

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නර්මදා අක්කා

  • @ayeshamaduwanthi8859
    @ayeshamaduwanthi8859 9 днів тому

    Clean krnna kalin fridge eka off karanne nadda.. current ynawane godak

  • @dilushamadushani1340
    @dilushamadushani1340 10 місяців тому

    අද බඩු ගෙනාව අක්කෙ හෙට පිජ් එක සොදන්න ඉන්නෙ ස්කොලෙ නිවාඩු නිසා මටම කරපු විඩියෝ එකක් වගේ අක්කෙගෙ බඩු වගේම බඩු ගොඩක් අහුරන්න තියනවා මං දන්න එවාට අමතර දන්නැති දැන් දැනගත්තා අක්කෙ තෙරුවන් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      ආ..එහෙනම් මේ video එක ඔයාටමයි....හැමදාමත් සතුටින් ඉන්න ..ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @dilushamadushani1340
      @dilushamadushani1340 10 місяців тому

      @@lifewithlove89 🙏👍❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      @@dilushamadushani1340 ❤❤💕💕

  • @irosha2102
    @irosha2102 4 місяці тому +1

    හරි ම සරලයි පිලිවෙලයි.අපි කෑම වලටම මාසෙට 60000කට් වඩා වියදම් කරනවා😢.

  • @nilanthirajakaruna2888
    @nilanthirajakaruna2888 10 місяців тому

    Ry neat and attractive Good luck

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Thank you so much darling❤❤❤❤❤

  • @udulanelum6959
    @udulanelum6959 10 місяців тому

    Good job akka ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Joyfultrio
    @Joyfultrio 10 місяців тому

    අදත් ලස්සනයි .දැන් තමයි බැලුවේ අක්කේ .ජයේන් ජයමවේවා මගේ අක්කට.🥰

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාගේ වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ

    • @Joyfultrio
      @Joyfultrio 10 місяців тому

      බොහොම ස්තුති 🙏🙏

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr 10 місяців тому +1

    හැමදාම වගේ අද වීඩියෝ එකත් ගොඩක් වටිනා එකක් .ඒත් අක්කි ෆ්‍රිජ් එක ඔන් එකේ තියාගෙන ක්ලීන් කරන්න එපා.❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @nethumiprabhasha5876
    @nethumiprabhasha5876 7 місяців тому +1

    Mama adai baluwe.harima asawen.

    • @lifewithlove89
      @lifewithlove89  7 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ..බුදු සරණයී

  • @SandamsliNirosha
    @SandamsliNirosha 4 місяці тому

    Mage lagat tyenne oya warge frige ekak nangi ,at lagadi idala feesar ake nomal ake tyennet ,maalu dammama ice badenawa maaalu kaali ganna amaarui godak welaa yanakam

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 10 місяців тому

    නියමයි අක්කි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @shakiramadushani5313
    @shakiramadushani5313 8 місяців тому

    Mama gaththa thani dore podi fridge ekak,mas malu sathiyata sarayak thamai mn gnne deepfreezer eke thiyanne godak mas malu naththan kohomada cool eka thiyanna ona,mage❤fridge eke cool eka wadida danna mas tika ice kata wage eliyata gaththama paya thunakata wadiya yanawa kamara ushnathweta enna

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      නංගී freezer එක ඕනවට වඩා cool වෙනවද දන්නේ නෑ..මාත් හරියටම දන්නේ නෑ..මොකද මට ඔය වර්ගේ එකක් තිබිලා නෑ...❤❤❤

  • @NayaniWikramanayaka
    @NayaniWikramanayaka 10 місяців тому

    Godaaaariyak watina video ekak

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wimalkanthinanayakkara620
    @wimalkanthinanayakkara620 6 місяців тому

    අද තමා බැලුවේ. අපූරුයි
    සුබ පැතුම්.....
    නංගී පත්තර කොල වල තියෙන තීන්ත හොද නෑ...ඒ වෙනුවට බත් ඔතන කොළ තියෙනවා. ඩිමයි වගේ.අඩුවට ගන්නත් පුළුවන්
    ඒකොළෙ නම ලියලා ම තියන්න හැකි.

    • @lifewithlove89
      @lifewithlove89  6 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි අක්කා ❤❤❤❤❤

  • @sitharagamage9355
    @sitharagamage9355 8 місяців тому

    Thank you somucj

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @ShalikaMadhushani-eu8bv
    @ShalikaMadhushani-eu8bv 8 місяців тому

    Harims lassanai

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 6 місяців тому +4

    Oya box gaththe kohenda akke.wewal walin hadapu buckets wala prices ehema kiyana vedio ekak genna.digatama vedios danna❤bs

    • @lifewithlove89
      @lifewithlove89  6 місяців тому +1

      Box නං ගත්තේ ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් .වේවැල් නං අරන් දැන් ගොඩක් කල්..දැන් මං මිල වැඩි වෙලා ඇති

  • @maneeshbunnahapola6934
    @maneeshbunnahapola6934 10 місяців тому +1

    piliwela galapanna kiyawanna aramba karanna hodatama kiyala dena e athara jiwithe arthawathwa galagena yanna guruharukam dena adaraniya akke oyata godaaaak sthuthi.api digatama me gamana yamu.vidieo ekak genna e vidieo eka hadana kena godaak mahansi wenawa.vidieo ekak mama beluwoth aniwaryen comments karanne e hithata thawath dewal api wenuwen genna shakthiya lebennai.mulu family ekatama adarei.mama inoka.sorry comment eka diga unata

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අනේ මේ තරම් දිගට එවන comment කියවන්න මං ගොඩක් ආසයි...ඔයාලගේ මේ වචන මාව ගොඩක් දිරිමත් කරනවා.....ගොඩක් වෙලාවට එකම දේ කීප සැරයක් කියවනවා..ඉතින් ගොඩක් ආදරෙයි මට මේ දෙන ආදරේට ගොඩක් 💕💕

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 9 місяців тому

    මමත් ඔයා වගේ ඒත් තවත් දේවල් ඉගෙන ගත්තා

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @aselajayanath6157
    @aselajayanath6157 7 місяців тому +1

    Current bila adu karaganna widiha kiyala denna akki.

    • @lifewithlove89
      @lifewithlove89  7 місяців тому

      ඉක්මනින්ම ඒ video එක අරන් එන්නන් ❤❤❤

  • @NayanaWijesinghe-r3o
    @NayanaWijesinghe-r3o 2 місяці тому

    Akki karawala halmesso sodala welalada බෝතල්වලට demme?

  • @kavishkadilshan1006
    @kavishkadilshan1006 10 місяців тому +1

    පොල් කල් තියා ගන්න හැටි ඊට පස්සේ පාවිච්චි කරන හැටි කියලා දෙන්නකෝ නංගී.
    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි.
    හැමදාමත් මේ වගේ අපිට ප්‍රයෝජනවත් ලස්සන වීඩියෝ ගෙනියන්න මට ඔයාට ගොඩක් ස්තුතියි.
    රැකියාවක් කරන අපිට මේ දේවල් ගොඩක් වටිනවා.
    ඉදිරියටත් ලස්සන ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
    බුදු සරණයි නංගී.

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..අනිවාර්යයෙන්ම මං ඒ ගැන video එකක් ඉක්මනින්ම ගේන්නම්

    • @nilminiabesekara
      @nilminiabesekara 9 місяців тому

      හරිම ලස්සන වීඩියෝ එකක් අක්කා , රෝල්ස් කොච්චර දවසක් එහෙම තියාගන්න පුලුවන්ද පීසර් එකේ

  • @ChandaniRathnayake-h8u
    @ChandaniRathnayake-h8u 9 місяців тому

    Lassanai.mmt ohoma tama.dove green thushari akkagen igena gatte.ada me vdo eka dekke.

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @waruninawarathne1596
    @waruninawarathne1596 10 місяців тому

    Jaya wewa oyata

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sumalinayana2227
    @sumalinayana2227 10 місяців тому

    හරිම ලස්සන යි .පිලිවෙලයි නංගි . බුදු සරනයි ඔයාලට.

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 10 місяців тому

    Thank u so much dear❤️❤️ .God bless u ❤& Budusaranai ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @amharriyas5041
    @amharriyas5041 10 місяців тому

    Nice sharing 😊😊😊😊

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Thank you so much darling❤❤❤❤❤

  • @nilminiabesekara
    @nilminiabesekara 9 місяців тому

    ඔයාගේ වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා ❤❤❤
    පීසර් එකේ රෝල්ස් එහෙම තිබ්බට මුකුත් වෙන් නැද්ද කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මාස තුනක් විතර

  • @thisagabroslyoutibechanel9026
    @thisagabroslyoutibechanel9026 10 місяців тому

    Excellent 👍 akke. Budu saranai.idia walata godak pin

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 10 місяців тому

    දවස් කීපයක් බලන්න බැරි උනා අක්කේ වීඩියෝ රාමාදන් නිසා වැඩ වැඩි ලොකු අඩුවක් බැලුව නැති උනාම බුදුසරණයි 🙏හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🥰🥰

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයා මුස්ලිම් නංගී කෙනෙක්ද..ගොඩක් සතුටුයි දැනගන්න ලැබුනු එක

    • @AnuAnu-kh4dw
      @AnuAnu-kh4dw 10 місяців тому

      @@lifewithlove89 නෑ මම ඉන්නේ කුවේට් අක්කේ නොවරදවා ඔයාගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා ඉන්නේ හරිම අසාවෙන් බලනවා 🥰🥰මේ දවස් වල වැඩ වැඩි 🙄

  • @mangalikagunasekara1234
    @mangalikagunasekara1234 10 місяців тому

    මාලු මස් වලට ලුණු මිරිස් තුනපහා අතගාලම දන්න එතකොට ගොඩක්ම රසයි..

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      එහෙමත් වෙලාවකට තියෙනවා 🌸🌸 බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @actdiarysrilanka
    @actdiarysrilanka 4 місяці тому

    හරිම ලස්සනයි අක්කෙ. අනේ අක්කා මගෙ kitchen එකෙත් මන් plants තියලා තියෙනවා . තියෙන්නෙ moneyplants අනේ අක්කෙ ඒවගෙ කොල සව්ත්තු වෙලා කැත වෙලා යනවා. ඒ පැල වර්දනය වෙන්නෙ නෑනෙ. ඇයි එහෙම වෙන්නෙ

  • @kavithabastian5725
    @kavithabastian5725 10 місяців тому

    Very nice vlog sister(i am Negmbo

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Thank you so much darling❤❤❤❤❤ you are warmly welcome to my channel

  • @Udeshika-qs8qt
    @Udeshika-qs8qt 10 місяців тому

    Math b luunu ohoma sudda karala damma akka kaalayak..eka godak pahasui..eth eka video ekaka man dakka ehema hoda na kiyala ....man dan ehema karan na ane...

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ලූනු සුද්ද කරලා හරියට වැහෙන්නේ නැති භාජනවල දාපුවම තමා හොද නැත්තේ..මේ විදිහට තියන එකේ කිසි ගැටලුවක් නැහැ

  • @ishanipeires2719
    @ishanipeires2719 2 місяці тому

    Ala wage dewal danne koheda

  • @IpNiro
    @IpNiro 10 місяців тому

    Akka karawala halmasso sauthu wannadda cethakarana dapuwahama

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      මුකුත් වෙන්නේ නෑ නංගී ..මං දැන් අවුරුදු ගානක ඉදන් මේ විදිහට තියෙනවා ..හරිම නැවුම් ..හැබැයි හොදින් වැහෙන මූඩියක් තියෙන භාජන වල දාන්න...හෝදලා දාලා තිබ්බොත් නං නරක් වෙනවා.නොසෝදා කෑලි කපලා දාන්න❤❤❤

  • @thilinipremila8019
    @thilinipremila8019 10 місяців тому +1

    හරිම පිලිවෙලයි.....😊😊 හරිම පහසුයි අක්කෙ ඔහොම තියගත්තම.... මමත් ඔය විදියට වැඩ ටික කරගෙන යනවා... ඇත්තටම මම ඒ දේවල් පුරුදු උනේ dove green miracle channel එකේ තුශාරි අක්කගෙන්.... 😊❤ ඉටිපන්දම ගැන නම් අදමයි දැනගත්තෙ....😊 අම්මො.... unit 60 ට වඩා අඩු කරගන්න විදියනම් ඕනමයි.... 😂 😉ආදරෙයි අක්කෙ.... ❤❤❤❤ බුදු සරණයි ....🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාගේ වගේම තමා මගේ ජීවිතෙත් turning point එක තුශාරි අක්කා තමා💕💕💕

    • @thilinipremila8019
      @thilinipremila8019 10 місяців тому

      @@lifewithlove89 ❤❤❤❤❤🥰

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      @thilinipremila8019 💕💕🌸🌸

  • @wathsalanilmini7235
    @wathsalanilmini7235 10 місяців тому

    වීඩියෝ එක ගොඩක් වැදගත් අක්කෙ❤
    අක්කෙ,අපි සෙනසුරාදාට යාපහුව බලකොටුව බලන්න එනවා ස්කූල් ලමයි එක්ක. ඒකෙ පඩිපෙල විතරද බලන්න තියෙන්නෙ? නැත්තම් තව බලන්න දේවල් තියෙනව ද උඩහ??

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ඔයාට reply කරන්න ටිකක් පරක්කු වුනා ..sorry නංගී ❤❤❤❤
      නංගී යාපහුවේ ගල උඩ පරන දාගැබක නටබුන් විතරයි තියෙන්නේ ..පහල පඩිපෙල නගින්නේ මාලිගාවෙ ඇතුල් වෙන තැනට..ඒත් එතන දැන් මොකුත් නෑ..පඩිපෙළ පහල රාජ සභාවක නටබුන් තියෙනවා ...මේ දවස්වල එනවනං වතුර තොප්පි..එහෙම අරන් එන්න..මෙහාට මේ ටිකේ සෙල්සියස් 39 වගේ යනවා ,temperature එක දවල් වෙද්දි

    • @chathuripriyangika-b4g
      @chathuripriyangika-b4g 9 місяців тому

      අක්කේ අහම්බෙන් අද දැක්ක ඔයාගෙ vedio එක.ඔයාගෙ income එක ගෙන කියලා ඔයා දින 2 කලින් dhapu vedio එකක්(අවුරුදු වලට වියදම් කරන්නේ කොහොමද කියලා) man බැලුවා.ඒ wage podi income එකක් ලැබෙන කොට ඔයා කොහොමද me තරම් දේවල් කරන්නේ කියලා මට හිතුනා.මොකද අපිට මීට වඩා income එකක් ලැබිල th me wage වියදම් කරන්න පුළුවන් කමක් ne.e ගෙන කියලා දෙන්න අක්කේ.ඔයාට බුදු saranayi.

  • @prasadiniKapukotuwa7755
    @prasadiniKapukotuwa7755 3 місяці тому

    Akke ara gum eka fridge eke thibbata awlak nadda? Chemical neda...

  • @ExcitedBarn-mb7bt
    @ExcitedBarn-mb7bt 10 місяців тому

    Akkage wade nam marama neet.oyage videos balala godak dewal mame igene gaththa.maseta badu gannewanm kochchara viyadamak yanewada .ithuru karaganne vidiha vedio ekak danneko.

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අනිවාර්යයෙන්ම ඒ ගැන මං video එකක් ඉක්මනින්ම ගේන්නම්

  • @nishakadissanayake2881
    @nishakadissanayake2881 10 місяців тому

    Nice video!!! Thetha hal piti kiyanne monawada? Kohenda ganna puluwan? Thanks nangi

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      ඒවා කඩේකින් අරන් නෙවේ..කැකුලු හාල් පැය 10ක් විතර පෙගුනම..තෙත බේරලා grinder cup එකේ කොටලා ගත්තේ...ඕක ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් කෑම හිතුන ගමන් හදන්න❤❤❤

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 8 місяців тому

    Mama ada thamai akkiyoo oyage video eka dekke.. ahamben hambela beluwe.. godak watina dewal tikak thama oya qyl dunne.. subscribe kala adama mn oyawa.. thank u very much.. ❤️👌

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Harshisdiary8443
    @Harshisdiary8443 9 місяців тому

    Balana bari una videos godak thiyenwa.piliwelata balagena yana gaman ra wenakm❤

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому +1

      මේ ලමයා සෑහෙන්න නිදිමරන හැඩයි...දැන් වෙලාව කීයද බන්..ඔහොම හොද නෑ 💕💕❤❤

    • @Harshisdiary8443
      @Harshisdiary8443 9 місяців тому

      @@lifewithlove89🥰❤️

  • @iroshapremathilaka3651
    @iroshapremathilaka3651 10 місяців тому

    Beaking soda kohenda ganne akke

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      මේවා සිල්ලර බඩු කඩවල තියෙනවා ..ආප්ප සෝඩා කියන්නේ මේවටම තමා🌸🌸🌸🌸

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 9 місяців тому

    Unit 60ta kohomada current pawichchi karanne?
    Mata 150 withara yanawane?

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому +2

      අනේ එහෙමද..මගේ නං මේ මාසෙත් bill එක unit 59යි..රු..2098😊අවුරුදු පහුවෙලා current bill එක අඩුකරගන්න හැටි video එකකින් අරන් එන්නං..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

    • @PradeepGayan-yy6hx
      @PradeepGayan-yy6hx 9 місяців тому

      @@lifewithlove89 mamath uparima adu karagatta matath echchrwath yanna Dan

    • @Vishmi122
      @Vishmi122 8 місяців тому

      Mt unit 21 me mase fridge,rice cooker,iron only.

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому

      @@Vishmi122 මට 60 ක් යන්නේ නංගී ❤❤❤අවන් එක පාවිච්චි කරනවනේ බිස්නස් එකට

  • @deepikasilva8253
    @deepikasilva8253 10 місяців тому

    Currant eka off kranna clen kranna klin

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      වෙනදට එහෙම තමා කර්න්නේ..ඒත් video කරද්දී එලිය මදි..මං ඒ ගැන video එකේ දැනුවත් කරලා තියෙන්නේ

  • @beautifulsrilanka1741
    @beautifulsrilanka1741 10 місяців тому

    Frij 1 off karala sudda karnna.

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      Fridge එක සාමාන්‍යයෙන් පිරිසිදු කරනකොට මාත් fridge එක off කරනවා.නමුත් video එකක් කරනකොට ආලෝකය සම්බන්ධ ගැටලු ඇතිවන නිසා off කරන්න අපහසුයි...ඒ ගැන මං video එක අතරතුරදි සදහ්ස්න් කරලා තියෙනවා 💕💕💕💕💕💕💕

  • @kamalpriyan2006
    @kamalpriyan2006 10 місяців тому

    Math ohoma thamai serama sudda krala tiyaganne

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @ishaniishani8791
    @ishaniishani8791 8 місяців тому

    👍👍👍

    • @lifewithlove89
      @lifewithlove89  8 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @sanjusara3751
    @sanjusara3751 9 місяців тому

    Mona de karath wadak na onama de nokara. Fridge 1a clean karanakota off karala clean karanna. Aparade light bill 1a wadi wenawa...

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому +2

      අනේ සුදු...ඒක මට වැරදිලා නෙවේ..මේක video එකක් ..video කරනකොට fridge එකේ light off කරලා කරන්න බෑ..පිටින් කොච්චර light කලත් ඇතුල අදුරුයි..පැහැදිලි ව පෙනෙන්නේ නෑ...වැරැද්දක් උනා නං උනේ මට ඒක mention කරන්න බැරි වෙලා...ඒත් ඒක ගැන ගොඩක් අය දන්න නිසා ගැටලුවක් වුනේ නෑ...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤කොහොම වුනත් මගේ bill එක unit 60 ට අඩුයි

  • @Onis-357
    @Onis-357 10 місяців тому +1

    අහම්බෙන් අද දැක්කෙ...හරිම පිරිසිදු පිලිවෙල අක්ක කෙනෙක්

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 10 місяців тому +1

    ඇත්තටම හරිම පිලිවෙලයි

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 10 місяців тому

    😊😊😊😊

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Nisansala-17
    @Nisansala-17 10 місяців тому

    😍❤️

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @thiliniiresha1809
    @thiliniiresha1809 10 місяців тому

    Akkiyoo storage box gaththe kohenda white colour .. plz reply me..

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +1

      බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
      මං ඒ box ගත්තේ මේ පැත්තේ තියෙන සාමාන්‍ය ප්ලාස්ටික් බඩු තියෙන කඩේකින් ....හැබැයි මං හිතනවා ඒවා arpico super market වල ඇති කියලා ...ටිකක් බලන්න ..ඒත් නැත්තං මං දවසක් නං daraz එකෙත් දාලා තියෙනවා දැක්කා..දැන් මාසෙකට දෙකකට කලින් ..ඕවා හොයාගන්න අමාරු නෑ..ගොඩක් ප්ලාස්ටික් බඩු තියෙන කඩවල තියෙනවා 💕💕💕💕

  • @pabasara2634
    @pabasara2634 10 місяців тому

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ගොඩක්

  • @chandikarajapaksha381
    @chandikarajapaksha381 10 місяців тому +1

    Newspapers wala kisima deyak otanna hoda ne dear

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому +2

      Thank you so much darling❤❤ ඔය ගැන මං අහලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහට ..උනුසුම් වර්ග..පිසින ලද කෑම..ඔතන්න හොද නෑ කියලා ..නමුත් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට අපි උයන වෙලාවට පොත්ත යවනවා..ඒ නැතත් හොදින් සෝදනවානේ..බඩ ඉරිගු නං කොල ඔක්කොම ගලවනවනේ...මොනා වුනත් මං ඔයා කියපු දේත් අහන්නංකෝ...එහෙනම් බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි 💕💕💕💕

  • @KumuduniPuhambugoda
    @KumuduniPuhambugoda Місяць тому

    Oya nam pissuwak .weda karanna matath asawak ati una

  • @karunathilakashalu972
    @karunathilakashalu972 9 місяців тому

    • @lifewithlove89
      @lifewithlove89  9 місяців тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @Jksm123Sudika
    @Jksm123Sudika 10 місяців тому

    ❤❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  10 місяців тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි