Harima lassanata manage karala thiyenawa. Godak honda adarshayak. Oya video eke anthimata kiyana hemadema godak vatinawa... Wish karanawa oyage hema heenayakma sebe wenna kiyala. Mama balapu lassanama video ekak.... Me video eka balala thamai oyawa subscribe kale.... 🥰🥰 Theruwan saranai 🙏 God bless you ❤️
Harima lassana kichen ekak.podi dayak ahanada.oyaga kichen eka thiyana pot holders kohenda gathe.mama e wage set mahanawa.oka man mahapu set eka wagemai.aki ahuwa.Good luck
Mama mage yaluwek me set eka status dala thiyenawa dakala thamai ahuwe. Eya mata mewa mahana kenawa contact karala dunna. Girl kenek campus yana. Samaharawita e oya wennath puluwan😊😊❤
Eththamai harima lassanai piliwelai nangi math me dawas wala mage kitchen eka tikak aluth karana gaman inne oyage video eken mata godak ideas ganna puluwan una 🙏❤️thank you nangi . Hemadamath lassanata sathutin jeewath wenna wasanawa lebenna ona budusaranai 💝
Thank you so much akkee..🤭🌸♥️ mama iye hawasath oyage page ekata gihin baluwa aluth video ekak dalada kiyala🙂 oyath ikmanata video ekak aran enna akki🙂♥️
ඔයාට ගොඩක් පින් මන් mrry karala දැන් ඉන්නේ husband ගේ ගෙදර , අපිට නිදහසේ ඉන්න ඕනී නිසාම මහ ගෙදර ට උඩින් තියනවා සාමාන්‍යයෙන් ලොකු කඩ කාමරයක්,, ඉතින් අපි දැන් ඉන්නේ ඒකේ,, මන් දෑවැද්ද ට කුස්සියට ඔනී බඩු වගේම ගෙදරකට ඕනී බඩුත් සේරම ගෙනාවා,, එත් මගේ husband ට උවමනාවක් නෑ පොඩියට හරි ගෙදරක් හදන්න😥😥😥, මම ඉතින් මහ ගෙදර ට ගිහින් ඔක්කෝටමත් එක්ක උයලා උඩත් අරගෙන එනවා,, මට මේක ගොඩක් ලොකු මානසික ව්දයක් වෙලා තියෙන්නේ,, දන්නවනේ සමහර වෙලාවට හිත රිදෙන දේවල් ඒ ගෙදර අයගෙන් පිට වෙන්නේ බත් එක අතට ගත්තාම,, මගේ හිතට හරි නෑ වගේ එත්කොට ,, 😥 ඒ දේවල් husband ට කියලා එයාට එයාගේ පවුලේ අය ගැන අහිතක් හිතනවට මම කැමති නෑ,,, මන් මේ දේවල් ඔයාට ලියන්නෙත් අවුරුද්දක් විතර කාටවත්ම නොකියා හිතේ තියාගෙන ඉදලා,,, අනික මන් ගොඩක් කැමති නිදහසේ ඉන්න,,,, මේ නිසා මන් මේ දැනුත් දුකෙන් හිටියේ මට විතරක් මෙහෙම වෙන්නේ ඇයි කියලා,, එත් දැන් ඔයා කියල දුන්නු විදියට මන් පුන්චි kitchen එකක් ලස්සනට හදා ගන්නවා,, ඔයාට ගොඩාක් පින් ... බුදුසරණයි ඔයාට ,, තව තවත් දියුණු වෙන්න,, සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😘😘😘😘😘😘😘😘😘
Husband ගෙත් උදවුවෙන් ලස්සනට පොඩියට කුස්සියක් හදා ගන්න..හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.. ඔයාලගෙම කියල ලස්සන ගෙදරක් හදා ගන්න ඔයාගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉක්මනටම ඉටු වෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..🙏🥺🙂♥️ දුක් වෙන්නෙපා සතුටින් හිත ශක්තිමත් කරගෙන හීන හැබෑ වෙනකන් ඉවසගෙන ඉන්න..💪💛🌸
😘😘😘thanku ❤️❤️❤️❤️❤️
@@hansi5539 mata kiynna puluwnda oya badinakota gedarata kussiya ta gaththe monada kiyla. Badu
Mamath oya widiyatama duk wenda පුංචිම පුංචි room ekaka hitiye,mage hasbanta thattu 3 geyak thibilath api nidagaththe kema iewe ara room eke,eth ada api denna ekathuwela e ayata pennam loku geyak heduwa තට්ටු 3k,hethA deira karaganna වැටෙන hemawelawakama negitinna ,e duka mama hodata dannawa,oyata budusaranai ,ඉක්මනින් siyalu pethum ituwewa
මාත් දුක් වින්ද දැන් නිදහසේ ඉන්නෙ
හරිම පිලිවෙලයි.. පිරිසිදුයි.. ලස්සනයි.. දැක්කම ආසයි..😋💕 ගොඩක් ලස්සනයි අක්කේ.. තෙරුවන් සරණයි ♥️
බොහොම ස්තූතියි..🙏♥️🌸
ශා.....නියමයි...කවී..ඔයාගෙ වීඩියෝ ..කුස්සිය ලස්සනයි....අහම්බෙන් වගේ දැකලා බැලුවෙ ...ලස්සන පොඩි කුස්සිය.මමත් බලන්න ඕන ට්‍රයි එකක් දීලා...කුස්සිය පිලිවෙල කරගන්න...
පොඩි උනාට කුස්සිය හරිම ලස්සනයි ❤❤පිලිවලට තියේනවා
මම මගෙ පුංචි කුස්සිය කොහොමද ලස්සනට පිලිවෙලට හදා ගන්නෙ කිය්ලා වීඩියෝ ගොඩක් මේ දවස් ටිකේම බලද්දි ඔයාගෙ වීඩියො එක දැක්කෙ, ඔයාගෙ විදිය හරිම සරලයි පිලිවෙලයි, මං කැමති විදියට ගොඩක් සමානයි,
ලස්සනයි ❤❤❤❤.ඒත් මම ආසම කවුන්ටර් ටොප් එක ක්ලියර් වෙලා තියෙනවට
හරිම ලස්සනයි❤❤
Godariyak ලස්සනයි oyage kitchen eka mn ada thamai oyage vedio dakke 😘
Harima neat lassana kitchen ekak dear❤️
Thank you so much..🙏🌸♥️
නියම ආකල්ප පුතේ .බුදු සරණයි ❤
ගොඩක් ස්තූතියි...🥰🌹
ලස්සනයි........ පිළිවෙළයි.......... පිරිසිදුයි.......... ආසයි දැක්කම. Very nice akki..... ❣️❣️❣️
Thank you🙏♥️
Harima lassanai ! Nangi.... හෙම්බිරිස්සාවට බොන්න අම්මා හදලා දීපු කුඩු එකේ recipe එක දාන්න පුළුවන් ද??
.ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි.
ගොඩක් ලස්සනයි kavita ඔයාගෙ වැඩ කොහොමත් පිළිවෙලයි දරුවෝ❣️❣️❣️
Thank you akke..♥️🙏🌸🤭
හරිම ලස්සනයි අක්කී ඔයාගේ කුස්සිය හරිම පිලිවෙලයි🥰🙂
@@Nethu-rk6pu ගොඩාක් ස්තූතියි❤
Aththatama akki harima piliwelai .oyage kichan aeka harima lassanai .
Thank you so much🙏
Harima lssanai..balagena hitiya nisa fst cmment ek danna plwan unah.oyage ammalage aluth gedra home tour ekk onah ikmanin
Thank you so much..🙂♥️ Thawa tika dawasakin dannam aniwaryen🙏🌸♥️
Indoor plants oya vidiyata saruwata hadanna pohora warga danawada nangi oya
Harima lassanata manage karala thiyenawa. Godak honda adarshayak. Oya video eke anthimata kiyana hemadema godak vatinawa... Wish karanawa oyage hema heenayakma sebe wenna kiyala. Mama balapu lassanama video ekak.... Me video eka balala thamai oyawa subscribe kale.... 🥰🥰 Theruwan saranai 🙏 God bless you ❤️
Ane bohoma sthuthiy..🙏🌸♥️ theruwan saranai🙏🙏
@@vlogswithkawee7754 💕💕💕
හරිම ලස්සනයි. දැක්කහම ආස හිතෙනවා ඔයාගේ කිචන් එක. 😊
🙏🌸♥️
හරිම ලස්සනයි ..හැමදාම සතුට්න් ඉන්න ..බුදු සරනයි
Thank you so much🙏♥️🌸
Harima lassana kichen ekak.podi dayak ahanada.oyaga kichen eka thiyana pot holders kohenda gathe.mama e wage set mahanawa.oka man mahapu set eka wagemai.aki ahuwa.Good luck
Mama mage yaluwek me set eka status dala thiyenawa dakala thamai ahuwe. Eya mata mewa mahana kenawa contact karala dunna. Girl kenek campus yana. Samaharawita e oya wennath puluwan😊😊❤
ගොඩක් ලස්සනයි නංගො.මගේ kitchen එකත් ඔය විදියමයි.ඔයාගෙන් අලුත් දේවල් ගොඩක් ඉගෙන ගත්ත .ගොඩක් ස්තූතියි!
Thank you so much akka♥️🙏🌸🤭
ඇත්තටම pantry cupboard
තිබුණා නම් බොහෝ බඩු ඒවායේ තැන්පත් කරනවා
කවුන්ට ටොප් එක හිස්ව සුන්දරව තබාගත හැකියි ඒ සිතටත් නිදහසක්
ඔබ කිව්වා මෙය
මිනිමලිස්ට් කුස්සියක් කියලා ඇත්තෙන්ම මිනිමලිස්ට් වෙනවනම් මීටත් වඩා බඩු අඩු වෙන්නට අවශ්‍යයි
මම නම් කැමති ඉතාම අඩුවෙන් බඩු තිබෙන කවුන්ට ටොප් එක පවා හිස්ව තිබෙන සුන්දර සැහැල්ලු තැනකට
එය මගේ අදහසක් පමණයි ඒ මගේ කැමැත්ත
akka oya oyaga kichen aka ala tiyana leaf gatta koahanada
මේ පිළිවෙලට තමයි මං ආසම❤❤❤❤❤❤
Thank you nelum🌸♥️🙏😘
ලස්සනයි ❤❤❤
Nangi eththatama oyata bohoma sthuthikiyannoni mulinma.mamath oyagen nitharama illuwa kitchen tour ekk..thank u so much nitharama wage oyage page ekat ghin balanwa monawama hari oya dala ethi kiyala..eka paratama dekke mn asawenma hitapu vedio eka..kitchen tour ek..harima happy hithuna eka husmata beluwa..harima piliweli nngi..sralai cham adaarshmath..math me dawas wala ape ge maru karala ena thenakata awith inne..me gedaeath kitchen ekk nhe..ane gdk pin epama wela inna welawaka oya aluth jawayak dunna mata..
Ane thank you akka♥️🙏🌸😘🤭 oyatah lassana piliwela kitchen ekak ikmanatama hada ganna labenna ona
Ane akki mata oyage kissya hadagaththa widiya balaganna ona.e kiwwe pantry eka.mata 4tos ekka wisthara tikak dennako
ලස්සනයි dear ..asa hithenawa oyage කුස්සිය ta..
Thank you so much dr🌸🙂♥️
Harima lassanai pilivelayi....
❤❤
Balaporoththu una video ekak nangi.....thank u so much....
Harima lassanai....piliwelai.❤❤❤❤❤
Thank you so much akka🙏♥️🌸🤭
Nice sharing 🙂👍
♥️🌸🙏
Lassanaiii❤️❤️❤️nangi .thawa vedio akak arn enna ikmanata.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you akka😘😘♥️
Harima lassanai kavi...
Thank you akke🙏🤭
Harima lassanai piliwelai.rallata wiyadam karanne natuwa oya wage lassanata tiya ganna puluwan kiyala pennapu eka ada hadena lamaita Loku adarshayak.eka tamai diunuwe rahasa. tamanta puluwan taramata tamai wada karanna one.godak Aya rallata weda karanna gihin amaruwe watenawane.oya buddimath girl kenek duwa.
Harima lassanai thanks oyata💗💗💗💗💗💗💗💗
Godak ideas gaththa me video eken.pan vatti kohenda gaththe kiyanwad
Eththamai harima lassanai piliwelai nangi math me dawas wala mage kitchen eka tikak aluth karana gaman inne oyage video eken mata godak ideas ganna puluwan una 🙏❤️thank you nangi . Hemadamath lassanata sathutin jeewath wenna wasanawa lebenna ona budusaranai 💝
බොහොම ස්තූතියි අක්කේ..🙏🌸♥️
So beautiful .. ❤️
හරිම පිළිවලයි. ❤️
Thank you madu❤️😘
Iassanata inna gedara ayage udaw nathi aka thamai mata thiyana ?
So beautiful your kitchen 💕💕💕
Thank you..🙏🌸♥️
Niyamai.mama yakada bar kiyala dakke oya kiwata passi.modern kussiyak vagema niyameta hadala tiyenawa❤❤
හරි ලස්සනයි නංගී ඔයාගෙ kitchen eka❤❤
Thank you so much 🙏♥️
ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් 😘😘😘😘😘
බොහොම ස්තූතියි..♥️🌸🙏
very beautiful kitchen❤🌸🌼🌸.subscribed
Thank you so much 🤎❤️
හරිම ලස්සනයි හරිම සුන්දරයි
Thank you so much❤
Very nice
Oya hani dana box kohenda ganna puluwan
හරිම ලස්සනයි.මට දැනගන්න පුලුවන්ද දැන ගන්න අර shelf ගත්තෙ කොහෙන්ද කියලා???❤
E shop ekakin ganipu ewa nemei dr hadawapu ewa
හරිම ලස්සනයි, piliwelai අක්කේ, 👍 😘😘 තෙරුවන් සරණයි ඔයාට 🙏
🙏♥️🙂🌸
හරිම ලස්සනයි
අනේ...හරීම ලස්සනයි ....❤😍😍
♥️🙏
ලස්සන pantry cupboard නැති වුනාට පුදුම ලස්සනක් කුස්සියේ තියෙන්නෙ .පිලිවෙලයි පිරිසිදුයි දැක්කම ආසයි .අද තමයි මම ඔයා ගෙ vlogs එකක් දැක්කේ .අනේ හරි ලස්සනයි ජය සතුට සැප බුදු සරණයි
L
Thank you so much🌸🙏♥️
Hello
Where do you get the jars milk powder ND sugar jars
Manjari Galle
@@vlogswithkawee7754 tnkq
harima lassanai kawee.❤️ude edan balan hitiye.👌
Thank you oshii😘🙏🌸♥️
Good Luck kawee ❤️
Thank you😊❤
හරිම පිලිවෙලයි.ලස්සනයි .
🙏🌸♥️
මට කියන්න කෝ කුස්සියකට ඔනී බඩු මොනවද් කියලා දෑවෙද්දට මොනවද ඔනී කියලා අනේ අක්කා කියන්න කෝ
Wow nangi ❤️ harima lassanai oyage kitchen eka. Man godak asai oya decorate karala tiyana vidiyata ❤️ 💙 💜 Video eka dapu gaman balanna bari una me para..kohoma hari awa oyage lassana kitchen eka balanna..wenada wagema me video ekat godak lassanai nangi 💋 😘
Thank you so much akkee..🤭🌸♥️ mama iye hawasath oyage page ekata gihin baluwa aluth video ekak dalada kiyala🙂 oyath ikmanata video ekak aran enna akki🙂♥️
Sink eka koheda akka
Oya me kussiye uyanne nada.... A taramata clean😍❤
Hamadama uyanne me kussiye dr..🙂💛
@@vlogswithkawee7754 ❤❤🤗
So nice your sayings are 100 percent true.
Thank you dear♥️🙏🌸
අනේ හරීම ලස්සනයි අක්කේ හරීම ශොක් ❤️
🌸🙏♥️
Looks nice
🙏♥️
Very impressive.👍🙏
Excellent kavee ♥️
Thank you sasa😘🙏♥️
Hari ma lassanai😍
Thank you so much 🙏♥️🌸
I like your kitchen❤️❤️❤️
Thank you so much..🙏🌸♥️
Home tour ekak karanna
🙏👍♥️
Akke me basket ganne kohenda
Very beautiful ❤️
හරිම ලස්සනයි😍😍
♥️🌸🙏
Jayama weva obata suwapathweva
🙏🙏🙏
Harima lassanai
Thank you🙏♥️
ඇත්තටම ගොඩක් ලස්සනයි akke
අනේ හරිම ලස්සනයි ❤️
🌸♥️🙏
හරිම ලස්සනයි ..
🙏♥️
Oya kiyana hama dama මමත් akagai mamat ඔයාව follow karanawa
මට හිතෙන දෙයක් කියන්නද. මන් ඔයා වුනා නම් අර hang කරලා තියෙන plants වල photos ටික අයින් කරනවා. මට ඒව නිකන් කැතයි වගේ. වෙන නම් කිසිම කැතක් නෑ. ඔයාගෙන් මම ගොඩාක් ideas ගත්තා. Thank you.❤
මමත් ඔයා වගෙ හදා ගන්න ඕනි. අදහස් වලට ස්තුති .
🙏♥️
Panwatti gatte kohinda
හරිම ලස්සනයි dear ඔයා wall එකට ගහලා තියෙන්නේ ඇදපු ඒවාද
Na dr. Print karala ganipu ewa
ලස්සනයි අක්කෙ.. අර පන් වට්ටි ගත්තෙ කොහෙන්ද ඔයා. කීයද..
Dan awuruddakata withara kalin ewath gaththe wewaldeniyen. Ekak 500/- k wage thamai une hariyatama mathaka na nangi😊
@@vlogswithkawee7754 ❤️❤️👍
Wow so buatiful kitchen 😃💕
🌸♥️🙏
Harima lassanai pirisidui ❤❤❤❤
🙏🌸♥️
ලස්සනයි හරිම සතුටුයි
🙏♥️🌸
Your kitchen is wonderful . Although it is small it is well organised . Your ideas are superb . thank you and God bless you .
Thank you so much dr..🤭🌸🙏♥️ god bless you too♥️🙏
Lassanay godak
🙏♥️
ලස්සනයි
🙏🌸♥️
Akke suger ehema dala thiyena bottle gaththe kohenda 🥺
Manjari galle
Akki oyage kitchen eke panwatti walata gullo enne nathda? Ape gedara අල , ලුුණු danna pan walin hadapu rack ekak genawa. Eke sudu patata godak kudu kudu wage thiyanawa. Ekata mokakkda karanna puluwan kiyala kiyannako ❤
Mama panwatti genapu gamanma දැව ආරක්ෂක ගාලා ඊට පස්සෙ ඒව වේලුනාම තමයි බඩු දැම්මෙ නංගි.. දැන් අවුරුදු දෙකක් වෙන්නත් එනව තාම දිරලවත් නෑ. ඔයත් ඒ විදියට කරල බලන්න පැටියො..🙂
Akke mini biter eka gaththe kohenda
Online page ekakin nangi😊
Shelves walata monawada aran thiyena board eka
Gypsum board
මමත් අසයි ඕහෝම තියා ගන්ඩ ඒත් කෝහේද ඉතින් 😢
Soo beautiful 😍
Thank you♥️🙏🌸
Lassanai
Thank you so much..🙏🌸♥️
Kawee ❤️😍🥰
Punchaa..😘🙏🌸♥️
Beautiful 😍
Thank you so much..🙏🌸♥️