සාත්තු සේවයට ඊශ්‍රායලයට මාසෙන් යවනවා | කැමති කෙනෙකුට යන්න පුලුවන් | Israel Caregiver | Sinhala

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024
  • සාත්තු සේවයට ඊශ්‍රායලයට මාසෙන් යවනවා | සීමාවක් නැහැ කැමති කෙනෙකුට යන්න පුලුවන් | Israel Caregiver | Sinhala
    • සාත්තු සේවයට ඊශ්‍රායලය...

КОМЕНТАРІ • 523

  • @kumududarshani3755
    @kumududarshani3755 Рік тому

    ගොඩාක් ස්තූති ,,, මම ගොඩක් තොරතුරු ලබා ගත්තා මේ vdo එකෙන්, the bullet ,මම ඔක්කෝටම vdo බලනවා,

  • @nishanigamage6225
    @nishanigamage6225 Рік тому +63

    ඇත්තටම ඊශ්‍රරායෙල් මිනිස්සු ගොඩාක් ලංකාවේ අයට කැමති අපේ මනුස්ස කම් වලට අපේ හිනාවට, අපේ පිලිවෙල පිරිසිදු කමට එයාලා ගොඩාක් කැමති අපේ සුහදශීලී කමට එයාලා ආදරෙයි .❤️❤️❤️🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤️❤️❤️❤️❤️ ඊශ්‍රරායෙල් කියන්නෙ ආගමක් ..මම ඒ ආගම අදහන බැතිමතියක්🇮🇱🙏🇮🇱❤️

    • @sachinitharuka9191
      @sachinitharuka9191 Рік тому +1

      Caregiver coz eka kohind akke krnne

    • @nishanigamage6225
      @nishanigamage6225 Рік тому

      @@sachinitharuka9191 ඉස්සර නම් නංගි කලේ කඩවත ..training center එකේ..ඔය ඔක්කෝ බලනවා ඉතින් ලේසි නෑ ..හැමදේම ඕනේ interview නම් ගොඩකට face කලා ..✌🌹🔥 දැන් විදේශසේවා එක හරහා ගෙන්වන්නේ ..ඉස්සරත් ලේසි නෑ ඉතින් ...

    • @sachinitharuka9191
      @sachinitharuka9191 Рік тому

      @@nishanigamage6225 ehemd akka masa kiyak thiyda coz eka

    • @kumeeperera1898
      @kumeeperera1898 Рік тому +1

      Miss.. මාත් කඩවත Training එක කරා මෙයිට අවුරුදු ගානකට කලින්.. හැබැයි Singapore course එක.. ඒත් මට යන්න ලැබුනෙ නෑ.. Israel එනවා නම් මුලින්ම අපි මොකක්ද කරන්න ඕනේ.. ඉස්සෙල්ලාම කොහෙටද යන්න ඕනේ.. පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද pl.. 🙏

    • @nishanigamage6225
      @nishanigamage6225 Рік тому

      @@sachinitharuka9191 මාසයක් කලා..ඒත් දැන් විදේශසේවා එක හරහලු කරන්නෙ ..

  • @professionalgaming5039
    @professionalgaming5039 Рік тому +2

    වැඩසටහන සුපිරි 🎉🎉🎉🎉

  • @shanishania3917
    @shanishania3917 Рік тому +1

    Bohomathma sthuthi oba thumata saha bullet obata.. Watina video ekk.. Godak wistara danagatta me haraha.. Thank you so much

  • @סנדיסנדי-כ7צ
    @סנדיסנדי-כ7צ Рік тому +9

    ඊශ්‍රායල් වලින් කෝටා දුන්නා 3000කට...ලංකාවෙන් එවිවාද කියලා තවම දන්නෙ නැහැ...කෝස් එක අනිවාර්‍යයි...හිබෘ බාෂාව හෝ අරාබි බාෂාව/ඉංගිූසි දැනුම අනිවාර්‍යයි....හොද ශරිර සෙෘඛ්‍යයක් තිබිය යුතුයි.. මෙඩිකල් සමත් විය යුතුයි.....

    • @teklalasanthi3238
      @teklalasanthi3238 Рік тому

      As kannadi pavichchi karanawanam barida .Mata wayasa 33i

    • @twentyabc2751
      @twentyabc2751 Рік тому +1

      Lebanon ඉන්න අපට එන්න බැරිද

    • @MallikaRathnayake-c3r
      @MallikaRathnayake-c3r Місяць тому

      කාලය නිමවා ලංකාවට ආපු කෙනෙකුට නැවත yannapuluwanda

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 Рік тому +3

    wadagath vedio ekaknam bullet thamai.korean yanna inne.uwamana godak dewal danaganne bullet eken thamai.thank you♡♡♥♡♡

  • @samilapriyankara7405
    @samilapriyankara7405 Рік тому +19

    ලංකාවේ ඉන්න හොරු එක්ක ජිවිත්වෙට පොඩි මිනිහෙක්ට ගොඩ ඒමක් නෑ😢

  • @vinoryperera3597
    @vinoryperera3597 Рік тому +37

    රජගිරියෙ දියත උයනෙදි හොර ජවරම් කරුවන් අල්ලා දුන්නෙ මම සහ මගෙ යලුවන් අහින්සක මිනිස්සුන්ගෙ හීනත් එක්ක සෙල්ලම් කරන හොරු හතර දෙනෙක් අල්ලා දුන්න එහෙම සී ය් ඩී එකට කොටු කර දුන්නෙ තවත් අහින්සකයෙක් හසු නෙවෙන්න.පසුව දෙනගන්න ලබුන සහ මට කොල් කරා කීප දෙනෙක් ලක්ස අට ගනෙ ඖන්ට මුදල් දීල පව් එ මිනිස්සු...

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +2

      ඒකට ස්තූතියි. තව කෙනෙක්ට එහෙම නොවෙන්නයි මෙි දැනුවත් කිරිම කරන්නේ

    • @chandrawathie1102
      @chandrawathie1102 Рік тому

      Mr please contact me ihau guide spec English olso arabeq before Saudi Arabia family Kuwait family please Mr sand masage baiy whatsapp Sri Lanka no money no happy OK Mr tanks

    • @dayalandaya-wu7xe
      @dayalandaya-wu7xe Рік тому +1

      Aiye oyagee number eka denna puluwantha

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل Рік тому

      ඔබට ජාති,,,ජාතිත්,,,පිං,,,,,අසරණ මිනිස්සුන්ගෙ හීනත් සමග සෙල්ලම් කරපු හොර තක්කඩි කාලකන්නි හැත්ත නීතිය උගුලට හසු කර දුන්නාට,,,,,,

    • @jayaniginige5416
      @jayaniginige5416 Рік тому

      Contact number pls

  • @rseco-fun1682
    @rseco-fun1682 Рік тому +2

    මම, NVQ 3 care giver course එක කරලා තියෙන්නේ මට Israel යන්න ආසාවක් තියනවා.

  • @adfuyt5236
    @adfuyt5236 Рік тому +4

    ඒජන්සිවලින් එන්නත් අවස්ථාව දුන්න නම් හරි නෙ කැමති කෙනෙකුට එන්න බැරි අය රජයෙන් එන්න පුලුවන් මහා අපරාදයක් උනෙ 🙂🙂🙂

  • @سعيدالقحطاني-ث7ل

    මල්ලී,,,,ඔයාට පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න මේ අවුරුද්දේ කාර්යාංසය පුහුණු කරන සාත්තු සේවා පාඨමාලාව ඉදිරි මාස6 කාලසටහන දානවද,,,මම ලංකාවට එන්න හිතන් ඉන්නේ 9මාසේ,,,කෝස් එක කරන්න බලාපොරොත්තු වෙන් එන්නේ,,,ඒ පාඨමාලා ව පැවැත්වෙන කාලය ඒ සදහා කලින් දින වෙන් කරගතයුතුද,,,සියල්ල පිලිබද වීඩියෝ එකක් කරන්න,,,,,🙏🙏🙏🙏

  • @sajeewaherath59
    @sajeewaherath59 Рік тому +3

    අහඹු ලෙස ලොතරැයියක් ඇදීමක් කරනවා නම් ලොතරැයි ඇදීමක් නොලැබෙන අයට මොකද වෙන්නේ කියලා දැනුවත් කරනවාද

  • @siromaniwijesuriya188
    @siromaniwijesuriya188 Рік тому

    Ayi wasayas simawak dala thiyene..mama cyprus idala avith NVQ 3 kalaa..apta wayas simawa aurudu 50 dakwa dikkarana peara thibu vidihata..api adatath balan innawa..karuna karala awasthawak hadanna mahaththayo ..eka loku deyak...

  • @MelanPerera-q5p
    @MelanPerera-q5p 28 днів тому

    Wayasa 45y masa6kpahuwela sr ehemaunoth rata yanna barida😢

  • @sweetlifejourney1393
    @sweetlifejourney1393 Рік тому

    Israel loto eken thetila wrb eke inna ayata agreement thama parakkui bulat wedasatahan meheyawana mahathmayanani yapa sir samaga newatha sakachchawak karala apita thorathuru labadenna🙏🙏🙏

  • @newnew-wf2dn
    @newnew-wf2dn Рік тому +14

    ඔය කියනවා වගේ ලේසි නෑ 😏
    * web එකේ 4000ක ට වඩා ඉන්නවා යන්න බලන්.
    * ඩොකියුමන්ට් බාර දීලාත් ලෝට්‍රි එකට දාපු නැති ගොඩක් අය ඉන්නවා
    * ගොඩක් අය ස්කයිප් ඉන්ටව්ව් ගිහිනුත් සෑහෙන්න කල් බලන් ඉන්නවා කවදහරි agreement එයි කියලා 😒
    * කරන්න තියෙන ඔක්කොම වියදම් කරා ට පස්සේ බියුරෝ එකෙන් එක එක හේතු කියලා හලලා දානවා
    කරලම බලන්න ඕන 😏ඔය සුරංගනා කතා එතකොට නෑ

    • @aaaa-ls5rm
      @aaaa-ls5rm Рік тому +2

      අම්මෝ සහතික ඇත්ත.
      මේ ගහන කෙබර .පට්ට විදියට මිනිස්සු අමාරුවේ දාලා සල්ලි කඩනවා..සල්ලි දීලා ඉන්ටවීව් එකට සහ වෙබ් එකටත් දාගන්නවාලු ..පව් අහිංසක මිනිස්සුන්ගේ කාලය සල්ලි ..සේරම ඇඳුනුම්කමක් සහ මුදල් මත විකිණෙන යුගයක්...

    • @malshamilani6927
      @malshamilani6927 Рік тому

      වෙබ් එකේ 4000 ක් ඉන්න විදිහක් නෑ..කෝස් කරපු අය ඇති 4000ක්.

    • @newnew-wf2dn
      @newnew-wf2dn Рік тому

      @@malshamilani6927 ඔයා බියුරෝ එකේ වෙන්න ඇතිනේ. ඒනම් හරියටම ගාන කියන්න කීයක්ද web එකේ ඉන්නේ කියලා. මේ ඔක්කොම බොරු කියලා ඔප්පු කරන්න

    • @malshamilani6927
      @malshamilani6927 Рік тому

      වෙබ් එකේ කොහොමද 4000 ක් එකතුවෙන්නෙ...ලොටරි වලින් සිලෙක්ට් වුන ගානවත් 4000 ක් නැතුව ඇති..

    • @newnew-wf2dn
      @newnew-wf2dn Рік тому

      @@malshamilani6927 ඇයි web එකේ රෙජිස්ටර් වුණාට පස්සේනේ ඩොකියුමන්ට් බාර දෙන්නේ, ඊටපස්සේනේ ලොට්‍ර් එකට දාන්නේ ඉතිං එතකොට කීයක් රෙජිස්ටර් වෙලා ඉන්නවාද web එකේ? ඒ ඔක්කොම ලෝට්‍රි දාලා නෑ

  • @hiroshinikulathunga91
    @hiroshinikulathunga91 Рік тому +2

    Mun rate innath nathi karala තියෙන්නේ මැරෙන්න denneth නැහැ dan වයස ගිහින් අන්තිමට ජීවත් වෙන්න මාර්ග නැහැ apita rata යන්නත් නැහැ wayasa බලපානවා ekatath වයස 50 num yanna baha ගොඩක් අසරණ wela තියෙන්නේ a වයසක අය oyalage සියලුම බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා prarthana කරනවා

  • @achinthirathnaweera4146
    @achinthirathnaweera4146 Рік тому +1

    Wayasa awurudu 45ta wadi ayata me course eka karanna saha widesha ratakata yanna barida

  • @kaveejadeesara6525
    @kaveejadeesara6525 Рік тому

    Wadasatahana hodai.habai apith owa okkoma kala.dan dahaduk vidinawa.owa API kalee Naya wela.minissu rawatenawa vitharai

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Рік тому +2

    මම හොදින් ඊස්‍රායල් වල ඉදල ආව කෙනෙක් 2012 ආවේ.මගේ contact එක ඉවර කරල ආවේ.දැන් වයස 57 යි මම හොද නිරෝගිමත් ආය යන්න බැරිද.කරුනාකර උත්තරයක් දෙන්න.

  • @piumimadushanikalugaka5086
    @piumimadushanikalugaka5086 Рік тому

    Mage malli kenek me aurudde A/L liwwe eyath risult awama israyel yanna adahask thynwa hodata english puluwn, rajaya magin krna nisa shuwarda?,

  • @ShSh-k6y
    @ShSh-k6y Рік тому

    Mama saththusevikawak danata saudi yeammakenek bala gena inne mata udaukaranna puluwanda

  • @sugandikadamayanthi5623
    @sugandikadamayanthi5623 Рік тому +3

    Mth yanna try kala Israel caregiver nvq L3 thiyenawa ath api wge duppath ayawa yawanne na thora bera thamai yawanne ath slbfe aken yawanwanam mn danne lagadi madaperadiga duk vidinws gewalwal api

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙම වෙන්නේ නැ. ඔබ සුදුසුකමි සියල්ල හදාගෙන අයදුමි කරන්න

  • @kumarikannangara5681
    @kumarikannangara5681 Рік тому

    Mata wayasa 38 yanna puluwanda saththu sewayata awashya sudusukam monawada pls wistharayak denna

  • @hirananushanka5370
    @hirananushanka5370 Рік тому

    Adtath giya kenek nane me gamakawath.ajansiwalin yauwanam kardarayak nane.minissunta therenna kohen patangannada kiyala.math aswen enne.cypurs edala aweth esrayal wanna.

    • @dinethrathnayake8106
      @dinethrathnayake8106 9 місяців тому

      ඒක සිරාම කතාව, වෙබ් එකේ හිටියත් වැඩක් නෑ දේශපාලන හරහා දාන අය ගොඩක් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ. අනික මෙයාලාගේන් කෝස් කරලා විස්තර ගන්න ගියහම විනාඩි 5ක් කතා කරන්න කැමති නෑ අපි එක්ක.

  • @DinethAkalanka-t9m
    @DinethAkalanka-t9m 9 місяців тому

    Hada ganna ona Liya kiyaweli tika danna puluwannda

  • @samanthikakumari8797
    @samanthikakumari8797 Рік тому +2

    Thank you✌️

  • @nilanthiwikramawardana605
    @nilanthiwikramawardana605 Рік тому +1

    48i waysa yanna barida man cyprus auru 6 wada kala

  • @IreshaLakmali-f3j
    @IreshaLakmali-f3j 4 місяці тому

    Mata private nursing home ekaka masa 6ka puhunu sahatikayak tiyenawa....madida eeka

  • @sanjudisanayak9370
    @sanjudisanayak9370 Рік тому

    Sir Mama CNA coss karala thiyenne danata awrudu 10 UAE mage wayasa 48 y mata Israel yanna barida

  • @LasanthiLiyanage
    @LasanthiLiyanage Рік тому

    ,kohomada yanna mata kiyanna coll nsmbara kiyala

  • @yasirunawoda6557
    @yasirunawoda6557 Рік тому +2

    අයියෙ japan ssw ගැන මෙවගෙ තනි video එකක් කරන්න

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 Рік тому

    When I see this interview, he mentioned about the Divorce and seperate which unclear part. Let me know If someone who seperate from marriage( without apply for the divorce), is she can submit her application? What is the procedure for seperate women to get true the application and the visa? I think this information would help. Thanks.

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 Рік тому

    Mama nam kiyanne ajanciyata salli dila ana aka wada hidai anduwata wada ayala awanne ayalata ona aya malli me okkoma horu deviyange pihiten api israel awe daham lanka aken visa akai awala hada 💘marena thuru palenna adarei israel walata vidio aka karana pasna ahana oba god bleas

  • @samankumara6386
    @samankumara6386 Рік тому +1

    බොහොම ස්තුතියි

  • @piyarathnaid1983
    @piyarathnaid1983 Рік тому +2

    Vayasa keyeanda balanne mamahaththaya

  • @disnakanthi5095
    @disnakanthi5095 Рік тому

    Ammo ape agency karayo minisunge ririmanseth ekka huragena kanawa

  • @ireshakarunasekara
    @ireshakarunasekara Рік тому +1

    Wayasa kite ayada yawanne danata mama Jordan garment factory ekaka wada karanne

    • @newnew-wf2dn
      @newnew-wf2dn Рік тому

      45ට අඩු, මිනිස්ට්‍ර් එකේ හරි බියුරෝ එකේ හරි කන්ටැක් තියෙනවා නම් යන්න පුළුවන්

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      45

  • @shanilitanage3112
    @shanilitanage3112 Рік тому +1

    Apita english puluvan onama kenek english interview akak muhuna denna man lasti .man ghilla kata kala ath ayala ahanava oya english egena gatta sahatike pennanna kiyala .. etinman kohomada ahema pennanne man english egena gatte mage ammagen

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙම ඉල්ලන්නේ එ ඩොකියුමන්ටි ඒ රටට යවන්න ඕන නිසා.

  • @samnsomn2639
    @samnsomn2639 Рік тому +1

    Mama inne Cyprus wala mage wayasa 38 .mata yanna puluwanda. Den wekansi tiyenawada.mata denaganna puluwanda.kohmada eplai karanne kiyala.

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 Рік тому

      මම මේ පැනලා දෙනවා කියලා 😂කවුරුත් හිතන්න එපා අනේ හැමෝම එන්න ආසාවෙන් ඉන්නෙ දන්න දේ කියන්න හිතුනා හැමෝගෙම පැතුම් ඉටුවේවා.මම දැන් ඉන්නෙ ඊශ්‍රායල් ඔයාට පුලුවන් යාලුවා උත්සහා කරන්න

    • @seethahettuarachi8065
      @seethahettuarachi8065 Рік тому +1

      Oyage no denna math cyprus enna enne

  • @shanilitanage3112
    @shanilitanage3112 Рік тому +2

    Man job akak karana kenek man kohomada job aka ath harala dawas 14k class karanne man english dannavane ai apita wena mokak hari options nadda

  • @chathurikanisansala617
    @chathurikanisansala617 Рік тому +1

    Thank you🙏

  • @ගයනිසූලක්ඛනාබණ්ඩාර

    මම දැනට ඉන්නේ සවුදි .තව මාසෙකින් ලංකාවට යනවා.මේකේ කියලා තියෙනවා හිටපු රටින් සහ ඉන්න රටේ පොලිස් රිපෝට් ඕනි කියලා .අපි දැන්ම මේ රටින් පොලිස් රිපෝට් එක ගන්න ඔනිද නැත්නම් ලංකාවට ගිහින්ද ඇප්ලයි කරන්න ඕනි .please මට රිප්ලයි කරන්න .ගොඩක් අයගෙන් මේ සම්බන්ධයෙන් ඇහුවට කවුරුත් කිව්වේ නැහැ.

  • @madhaveepoornima1880
    @madhaveepoornima1880 Рік тому +4

    Great job ....👍

  • @shanilitanage3112
    @shanilitanage3112 Рік тому +4

    Man danna taramin godaakma chance aka denne hospitol wala wada karana ayata mokada rajayen ayalata salary gewanna baha a nisa ayala aurudu 5ka newaduvak dala ayalava yavanava etin apita hama pattenma karadara

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 Рік тому +1

    Oni kenekuta yanna puluwan kiwwata...ediripath wena ayata yanna bane...

  • @samanthadewage732
    @samanthadewage732 Рік тому +1

    Sir kisima prasnaya k una na kohomda Aplay karanna

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      වැඩසටහන බලන්න. සියලු විස්තර ඇත

  • @samanthadewage732
    @samanthadewage732 Рік тому

    Sir gihin apu ayata yana awsthawak dannako

  • @CharuniLakshika-bx4uy
    @CharuniLakshika-bx4uy Рік тому

    Kapl vesa nadda

  • @rakrak6955
    @rakrak6955 Рік тому

    Attendance,meka,au,50,yanna,puluwanda

  • @DilrukshiK.i-jl9vj
    @DilrukshiK.i-jl9vj Рік тому

    Ghin apu ayata yanna uluvanda

  • @Malka-d9o
    @Malka-d9o Рік тому

    Saththu sewayata ,wayasa kochcharakda balapanne

  • @nilushikamuthumali559
    @nilushikamuthumali559 Рік тому +1

    Great 🙏🙏👍👍👍

  • @MahindaKumara-zm6ld
    @MahindaKumara-zm6ld 9 місяців тому

    Puhunu madyastana tiyanne kohedha mama galle

  • @surangithilakarathne7205
    @surangithilakarathne7205 Рік тому

    U
    Sudusukam monawada?kohomada

  • @samudrasamudra1038
    @samudrasamudra1038 Рік тому

    ganna horu jathiyama jhathiya kanna hana gahana salli ganna plis maws nethi karanna

  • @pushpakumari3528
    @pushpakumari3528 Рік тому

    Mata wayasa aw52 . Mata hodata weda karanna puluwan . Mata eshrayal yanna puluwanda??

  • @sanjiwanigunathilaka
    @sanjiwanigunathilaka Рік тому +1

    Kohomd ඊශ්රායල් yanna apply krnne

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 Рік тому +13

    සියලු දේනාගෙම ඊශ්‍රායල් සිහිනය සැබැ වේවා.මේ සිහිනය කොච්චර වටිනවද කියලා ඊශ්‍රායලයට ඇවිත් ඉන්න අපි දන්නවා.එජන්සිවලට දිගටම දුන්නානම් ගොඩක් හොදයි.ඔනීම කෙනෙකුට උත්සහා කරන්න අවස්ථාව තිබ්බා.❤

    • @nureshamadushani1396
      @nureshamadushani1396 Рік тому

      නංගී mata oyage tele phone no denawada

    • @nureshamadushani1396
      @nureshamadushani1396 Рік тому +1

      Mata wisthare ටිකක් denaganna ona.

    • @nureshamadushani1396
      @nureshamadushani1396 Рік тому +1

      Oyata puluwanda කියන්න .

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 Рік тому

      @@nureshamadushani1396 මම මේ නමින්ම fb ඉන්නවා එකේ මැසෙන්ජර් වලින් එන්න මම නොම්බරේ දෙන්නම්..

    • @nureshamadushani1396
      @nureshamadushani1396 Рік тому

      Mama fb nehe නංගී .watsapp විතරයි තියෙන්නෙ .

  • @sachinidinushika2435
    @sachinidinushika2435 Рік тому +2

    Western egency kiyala ekak caregiver hire karanawa. Eka aththatakda?

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 Рік тому

    මේකට කාගෙවත් වරදක් නෙමෙයි මේ කාලකන්නි ආන්ඩුවෙ තමා වරද..මේ කාලකන්නි ඕනිවට වඩා කැටයම් දාල පුද්ගලික ඒජන්සි වලට ඇරල මුන්ගෙ සහ ඇමතියන්ගෙ කටු කන උන් යවන්න අරන් සහ මුන් ලක්ශ ගනන් ජරාව කාල මිනිස්සු යවන්නෙ. මුන්ගෙ සක්කිලි ගතිය සහ රජය ගෑවුනත් කිසින දෙයක් කරන්න බෑ..

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      කාගෙන්ද එහෙම මුදල් අරන් තියෙන්නේ... තොරතුරැ දෙන්න. නැතිනම් ඔබෙි සිතැගි සටහන් කරන්න එපා

  • @viranmadushanka2663
    @viranmadushanka2663 Рік тому +1

    Samurdi labi ,duppath Aya israyalayata yawanna

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      සුදුසුකමි හදාගෙන අයදුමි කරන්න

  • @tharanganayanajith5795
    @tharanganayanajith5795 Рік тому +3

    Corse karala auruddak vithara,,aparade ape mudal sha kaalaya,,, yawanna බැරිනම් ඇයි Corse කරවන්නේ මිනිස්සුන්ගෙ කාලයත් mudaluth vinasha කරල,,,

  • @HarshaniKumudu-wm8sm
    @HarshaniKumudu-wm8sm Рік тому +1

    Sir mevage job walata o/L balanna apa sir.rogiyekuta upastana karanna puluwannam a kenata awastawa denna.obatumala hama ugannanawana ona kenek igena gannawa.api wage o/l karaganna bari una ayatat awastawa denna.mekata piliturak balaporottu wenawa.

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 Рік тому

      බය වෙන්න එපා අට පාස් නැති අයත් ඇවිත් ඉන්නවා ඔය කියන තරම් යකා කලු නෑ .ඔයාලා උත්සහා කරන්න දිනන්න පුලුවන් .

    • @HarshaniKumudu-wm8sm
      @HarshaniKumudu-wm8sm Рік тому

      Thanks akke.

    • @HarshaniKumudu-wm8sm
      @HarshaniKumudu-wm8sm Рік тому +1

      @@sandhiyagurugamage9135 akka israel da inne

    • @sandhiyagurugamage9135
      @sandhiyagurugamage9135 Рік тому

      @@HarshaniKumudu-wm8sm ඔව්

    • @HarshaniKumudu-wm8sm
      @HarshaniKumudu-wm8sm Рік тому

      @@sandhiyagurugamage9135 akkematat anna ona barida udw karanna

  • @tiwankadinuka6088
    @tiwankadinuka6088 Рік тому +1

    2022 2 කොටසේ කොරියන් විභාගය සමත් අය කවදටද වෙබ් දාන්නේ.රැකියා ගිවිසුම් කෝටාව පසූ උනාට පස්සේ දාලා වැඩක් නෑ.20ට කලි වෙබ් දාවීද??

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙම කෝටාව ඉවර වෙන්නේ නැ.

  • @shanthifatung4993
    @shanthifatung4993 Рік тому

    Kohomada yanne monawada sudusu kam engrshi oneda

  • @gihanimanchana-pw2bj
    @gihanimanchana-pw2bj Рік тому

    Kohomda mekt sambanda venne kiynnko danna knek

  • @minoriranathunga4460
    @minoriranathunga4460 Рік тому +1

    Mama denata enne Japan wala kohomda eka apply karanne Message karanna berida

  • @theresafernando1767
    @theresafernando1767 Рік тому +3

    Second round can we go?

  • @hwhiej5483
    @hwhiej5483 Рік тому

    Mama awrudu 14 masa dekak israelwala jiteya 2007 israel walin aweth interviv kala arabi english danagena hiteya ae aya mawa toragattha kiyana taram sahatika gatthe naha polish report akai medical akai loyer kenek edereye sahatikayai inworld aken giye english basawa nam tekak oni eth mama giyata passe ahe hiteya ape lankawe aya melowa deyak danne naja wada hondaine pireseduine uyanna dannaeane echcharai ae aya hare adarei ledawa adaren balagannawa nam achcharai

  • @samanthadewage732
    @samanthadewage732 Рік тому +1

    Sir gihin Apu Ayata yanna puluwn da

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +1

      ගැටලුවක් නොවුනනම් පුලුවන්

  • @shamilaharold6374
    @shamilaharold6374 3 місяці тому

    වයස කෝමද ledi කෙනෙකුට isrel yanna

  • @tharakathilan9104
    @tharakathilan9104 Рік тому

    Mamath rate aurudu 4 weada kala eth ape ratehoru nisa dan laksa ganan danna ona thamula me rateta yanna thiyena bada ain karala a raten labena hoda patiyak thiyena eth ape rate horu nisa yanna be ai a rate wada karala awa ayata nawath yanna beri ape rate ayawa wena ratewal walata arina me wage ratakata arinna pahasu kan hadanne nedda ai

  • @SujeewachaminiPerera
    @SujeewachaminiPerera 3 місяці тому

    monawada ona sahateka

  • @ayunichristeen5832
    @ayunichristeen5832 Рік тому

    Apen mudal gewimak karanda oni nadda?

  • @artpodda385
    @artpodda385 Рік тому +1

    Care giver කරලා පිරිමින්ට යන්න බැරිද...

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 Рік тому

    Ane patta noru

  • @DamindaKumara-lq1ru
    @DamindaKumara-lq1ru Рік тому

    Mama Israel edala a ith danata aurudu 6wenawa aya yanna awasthawak nedda

  • @sarojalakmali2876
    @sarojalakmali2876 Рік тому

    Coss kara kara inna kalayak ne ane yannai one..neththam kanna nathuwa marenawa heta aniddama..😢😢😢

  • @vijithaherath6893
    @vijithaherath6893 Рік тому +1

    Sir awrudu 4ta aduwen hitapu ayata apply karanna puluwsnda

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      එහෙ ගැටලුවක් නොතිබිබානමි පුලුවන්.

    • @vijithaherath6893
      @vijithaherath6893 Рік тому

      A kiwwe@@TheBulletSriLanka

  • @pasindurashmika1517
    @pasindurashmika1517 Рік тому +26

    සල්ලි දීලා ඒජන්සියකින් හරි යන්න තිබුණ එකත් නැති කරා කාලකණ්නි හැත්ත. දැන් බයිලා කෙලිනවා

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +2

      ඒ අවස්ථාව නැතිකරගත්තේ ඒ ආයතන විසින්මයි. ඇයි දැන් ඔබට යන්න අවස්ථාව නැතිවෙලා නැනේ. කලින් තිබුණ අවස්ථාවට වඩා විධිමත් විධිහට යන්න පුලුවන්නේ. සුදුසුකමි තියෙනවා නම් සදහන් කරලා තියෙන ආකාරයට අයදුම් කරලා යන්න.

    • @wasanagimhani8328
      @wasanagimhani8328 Рік тому +3

      මෙයාලා කියන තරම් ලේසි නෑ.. අච්චිගෙ අම්මගෙ උප්පැන්නෙ ඉදලා බලන්වා.. සුදුසුකම් නෙමෙයි වටේ යවන්වා..

    • @adfuyt5236
      @adfuyt5236 Рік тому +1

      @@TheBulletSriLanka තමුනුත් බොරැවට අහුවෙලා ඉන්නෙ ඒක දන්නෙ නැහැ ඔයා පව්

    • @adfuyt5236
      @adfuyt5236 Рік тому

      අනිවාර්යයෙන් ඒක නැති කලා ඒජන්සිකරුවන් නෙමෙයි ඊශ්‍රායලයෙ ඉන්න කුහක හැතිකරෙ

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому +6

      @@adfuyt5236 මට තේරෙනවා. ඔයා පව්. අහිංසක මිනිස්සුන්ගේ රීරීමාංශ හූරගෙන කන්න බලාගෙන හිටපු තමුන්ලට ඒ අවස්ථාව නැති උනාම ගොඩාක් අමාරැයි තමයි. මොකද ලක්ෂ 6,7කින් යවන්න පුලුවන් JOB වලට තමුන්ලා යැව්වේ ලක්ෂ 25,30 අරගෙන. ඒකයි ඒ අවස්ථාව තමුන්ලට නැති උනේ. තමුන්ලා කරපු වැරදි නිසාම තමයි තමුන්ලට ඒ අවස්ථාව නැති උනේ. ආයේ එහෙම කරන්න එපා.

  • @herathnilu7027
    @herathnilu7027 Рік тому +2

    Mama inne israyel godak hoda ratak hamotama inna wasanawa labewa

    • @lasithagamage-re8oy
      @lasithagamage-re8oy Рік тому

      Ane pliz matath Enna udau krannako oyata godak pin

    • @hiroshinikulathunga91
      @hiroshinikulathunga91 Рік тому +1

      Oya හරිම wasana wanththi ape වයස prassnayak wela තියෙන්නේ හැමතැනම ගිහින් baluwa yanna baha වයස 50, නිසා oyata තුණුරුවන් සරණයි සියලුම බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා prarthana කරනවා

    • @herathnilu7027
      @herathnilu7027 Рік тому

      Ane oyatat enna labenna kiyala parrtanakaranawa ane mehe 50 tawadiya wayasa aya innawa

    • @shanweera4693
      @shanweera4693 Рік тому

      Oyage job eka mokakda

    • @SanojaPriyangani
      @SanojaPriyangani Рік тому

      කොහොමද අපි apply karanna ona කියලා dennako..

  • @nilushilokuhettige3369
    @nilushilokuhettige3369 Рік тому

    Dubai wala edala israel yanna puluwanda.

  • @sanjeewaniinokaw.gunasekar5230

    Sir matath yanna puluvanda. Mama denata Singapore vala veda karanava.

  • @piumalithathsarani-qj8kw
    @piumalithathsarani-qj8kw Рік тому

    අවු:23 ayta yann puluwan de .kohoma de තොරතුරු දැනගන්නෙ

  • @nadeehewamanna9043
    @nadeehewamanna9043 9 місяців тому

    Lottery එකෙන් select වෙන්නෙ නැති අයට යන්න බැරිද?

  • @neranja84
    @neranja84 Рік тому +6

    විදේශ සේවා එකෙන් care giver course එක සති අන්තයේ පවත්වන්නේ නැද්ද? අපි කරන රැකියා වලින් නිවාඩු අරන් එක දිගට එන්න අමාරුයි...

    • @likeleena3026
      @likeleena3026 Рік тому +1

      නැහැ. දවස් 45 එක දිගටම

    • @neranja84
      @neranja84 Рік тому

      @@likeleena3026 ස්තූතිය

    • @ranukaperera785
      @ranukaperera785 Рік тому

      Kohomada register wenne..

    • @nimesha-nh7jr
      @nimesha-nh7jr Рік тому +1

      ​@@likeleena3026 ඒ කෝස් එකට සම්බන්ද වෙන්නෙ කොහොමද pls help me 🙏

  • @malanimalani774
    @malanimalani774 Рік тому

    Yes i can speak to english ..(reading and writing )

    • @damayanthigamage2937
      @damayanthigamage2937 Рік тому

      කොහොමද තොරතුරු දැනගන්නේ අනෙක රට නොගිය කෙනෙකුට israel යන්න බැරිද marry කරලා ඉන්න කට්ටිය ට යන්න බැරිද

  • @chandimagamage9777
    @chandimagamage9777 2 місяці тому

    Online පාඨමාලාව රාජ්‍ය සේවකයින්ට ආරම්භ කරන්න.

  • @dumindanalaka9406
    @dumindanalaka9406 Рік тому +1

    Thawa lasai karanna uanna...

  • @slnidu3116
    @slnidu3116 8 місяців тому

    Men lata nedda

  • @pyankakumari
    @pyankakumari Рік тому +2

    මම යින්නෙ සවුදියෙ මට බැරිද ඹන්ලයින් ඒ දින45පුහුනුව කරන්න අපිත් අවුරුදු 7:8ක් ලෙඩිඩු තමයි බැලුවෙ සහතික නැතිවුනාට

  • @animallovedog
    @animallovedog Рік тому

    කොරියන් xsem eka issued wela xsem det eka tma dila ne, mta berida xsem eka cansal kranda

  • @سعيدالقحطاني-ث7ل

    සර්,,,මම අවශ්‍ය ලියකියවිලි සූදානම් කරන ගමන් ඉන්නේ,,,,මේ සැම ලියවිල්ලකම ඉංග්‍රීසි පරිවර්තනය ඒ,,ජී,,ඔෆීස් එකෙන් ගත්තාට කමක් නැ නේද..එහෙම නැතිව නීතිඥය මහත්මයෙක් ගෙන් ගන්න ඕනද,,,,

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      පිළිගත් අනුමත භාෂා පරිවර්තකයෙක් ගෙන් විය යුතුයි

    • @delikajayasekara2007
      @delikajayasekara2007 Рік тому

      මට කියන්න පුලුවන්ද අවිවාහක අය යද්දි එයාගෙ සටහා්දර සහෝදරියන් රට ඉන්නවනම් එයාලගෙ පාස්පෝට් වල කොපි ඕනද කියලා

  • @kimyunjun5577
    @kimyunjun5577 Рік тому

    Please Mata udaw karannakohoma Hari Awasttaeak denna

  • @malinduharshana2154
    @malinduharshana2154 Рік тому +1

    Gihin apu ayata yanna barida

    • @TheBulletSriLanka
      @TheBulletSriLanka  Рік тому

      ප්‍රශ්නයක් නැත්නම් පුලුවන්

  • @lalanidona2201
    @lalanidona2201 Рік тому +2

    ගොඩාක් ස්තුතියි විස්තර දුන්නට .වයස සීමාවක් තියනවද.50 ට වැඩි යන්න පුලුවන්ද

    • @ranjanikusumalatha8135
      @ranjanikusumalatha8135 Рік тому

      Matath wayasa 51,k mamath yanna asai denata saththu sevikawsk lesa kuweti Wala plz kiyanna

  • @dilushaliyanage9980
    @dilushaliyanage9980 Рік тому

    වයස 55 ට යන්න පුලුවන්ද english හොඳින් කතා කරන්න පුලුවන් please kiyanna

  • @jayanthibotheju715
    @jayanthibotheju715 Рік тому

    53 mata wayasa yanna baroda??

  • @anushkawijethunga-fl1vk
    @anushkawijethunga-fl1vk Рік тому

    Kohomada aplastic eka purawanne