One of the best travel with Chathura programs.meke okkoma hodai superb..habai ekak arenna.antimata "All of me.." music eka natuwa sinhala music piece ekak dammanam perfect 💐 All the best Chathura and Derana !!🎊
thank you for the people of the village for maintaining the old ,I remember my grand mother in 1957, who was a kandiyan Sinhalese 92 years old at that time. had a house like that Menikinna. and we wrote our property to the relatives who lived there. went one time in 2003 but did not find the old houses.
නියම ලාංකිකත්වය සිහලකම දැනුනා හදවතටම.හරිම පින් ඔබට චතුර....බුදු සරනයි .
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
ඔබ නම් සැබෑම මාධ්‍යවේදීයෙක්.. ඔබ ඔබගේ වගකීම නිවැරැදිව ඉෂ්ට කරනවා... ජයෙන් ජයම වේවා....
පට්ට ලංකාවේ නාමය ලෝකෙට ගෙනියන්න ශක්තිය ධෛර්යය අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා
We are srilankan
Yaa 👍
Ela kollek
God bless you 🙏
We are srilankan 🇱🇰 bro....
Proud of you too
ලෝකයේ නිදහස්ම රට මගේ මව්බිම...මේ පිං බිමට ආයුබොහෝවේවා...🙏🙏🙏
මාටින්වික්‍රමසිංහ ශූරීන්ගෙ අපේගම, ගම්පෙරලිය වගේ පොත් කියවද්දි හිතේ ඇඳුන චිත්‍ර මේ වැඩසටහන බලද්දි සියැසින්ම දැක්ක...
අද වැඩසටහනෙ ලස්සනම කොටස තමයි චතුර පුංචි එවුන් ටික් වට කරං වැලිපිල්ලෙ දෙරණ කියල ලිවුව කොටස...
රූපරාමුවලටම හරියන පසුබිම් වාදන ටිකකුත් තිබුන...
සුපිරි.. නියමයි...
ජය වේවා...!
ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක.
Subscribe and join to My channel.
ua-cam.com/video/Ze2c42_meKY/v-deo.html
@@uksrilankantraveller6783 "තිත" මගේ Channel එක Subscribe කරලා Help එකක් දෙන්නකෝ යාලුවේ . Thanks 😍✌🏻
Wow best we are Sri Lankan love you all keep it up Derana tv love you chatura
👍👍👏
අපේ කම,බුදු දහම ,සිංහල සිරිත් විරිත් වියැකී යන යුගයක මෙය ගොඩාක් වටිනවා ......ලාභ ප්‍රයෝජනයට ,මුදලට...බුදු දහම ,සිංහලකමත් පාවාදෙන උන්ට මෙය ආදර්ෂයක් ......බුදු දහම ,සිංහල කම සුරැකේවා ...බුදු සරණ වේවා ..
මේ ලෝකෙන් වාසනාවන්තන පුද්‍ගලයෙක් කියන්න කියලා කවුරුහරි කිව්වොත් මම ඔයාව අනිවාර්යයෙන්ම කියනවා චතුර අයියේ ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි සහ අපිත් වාසනාවන්තයි මේ වගේ programme දකින්න පුලුවන් වෙන එක අනෙක් කාරණය තමයි අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අපේ රටේ වටිනාකම තේරෙන්නනම් වෙන රටකට එන්නම වෙනවා 👍
_;(
ඇත්ත
Oya kauda
අපිත් අනුරාධපුරේ ගොඩාක් සතුටුයි හැමෝටම මේ තැන පෙන්නපු එකට❤️ගොඩාක් ලස්සන තැනක්
pure koheda me gama thiyenne thamuththegama kohe hariye wageda
TV එකේ කියලා බලන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක විතරයි. පටන් ගත්තු දවසේ ඉඳලා එක ප්‍රෝග්‍රෑම් එකක් වත් අතපසු කරලා නෑ. ඔක්කොම බලලා තියනවා. නියමයි. චතුර ඔයාට තවත් මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කරගෙන යන්න ශක්තිය, ධෛර්ය ලැබේවා.
ඔබ නොදැකපු , ලන්ඩනයේ බෝට්ටු සවාරි යන ලාංකිකයා. බලන්න මේ විඩියෝ එක.
Subscribe and join to My channel.
ua-cam.com/video/Ze2c42_meKY/v-deo.html
Kawadatada kiyatada thiyenne
එහෙම වැඩ සටහනක් දෙරණ නාලිකාවේ විකාශය වෙනවා කියලා දන්නේ දැන්.
එදා ඉදන් හැම එපිසෝඩ් එකක්ම වගේ බැලුවා අද තමයි ලස්සනම එපිසෝඩ් එක බැලුවේ අයියා..පට්ටම ලස්සනයි..❤️❤️🇱🇰🇱🇰
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
රඹුක්කන පින්නවලත් මේ වගේ පැරණි ගම කියල තියෙනවා .හරි ලස්සනයි
මේ පාර වැඩසටහන නියමයි ලස්සනටම තිබුනා.ස්තුතියි දෙරන සහා චතුරට.
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
චතුර මහත්තයට ගොඩක් පින් ...මගේ බාල අවදියට ගියා...ඉස්සර මුලු ලංකාවම මෙහෙම හිටිය
චතුර සහෝදරයා මේක නම් පට්ට ,,,
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
Bohomahoda vedeyoeka mepuranagama kohomahare balannaone
Stuti chatura malli theruwansaranai
මම මේ වැඩසටහන් එකක්වත් අතාරින්නෙ නැතුව බැලුවා..ඒත් අද හිතුනා මම බලපු ලස්සනම එපිසොඩ් එක කියල..නියමයි චතුර අයියේ..ඉදිරියටත් තව ලස්සනට වැඩසටහන කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා..
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
I love my mother land,thank you brother,super -from Canada
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
කොච්චර සුන්දරද,චාම්ද,සරලද අපේ සිංහල සංස්කෘතිය
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
වනය මැද තියෙන පුංචි ගෙදරකට වෙලා ජීවත්වෙන්න ආසයි මේවා දකිද්දී
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
ඒක තමා ජීවිතේ ❤
wow reminding our time childhood memory of going to Anuradhapura in ox cart 1960s
Chatura aiya oyage wadasatahanak dakkuth ,tiyanawanao hari aniwa balanawa oya e wadasataha karana widiya harima apurui suba pathanawa hadawatinma......b.s
ගැමි ජීවිතයේ සුන්දරත්වය...අපූරුයි ඇත්තටම හරිම අපූරුයි සිතේ ගතෙ නිදහස විඳින්න ඇත්නම් මෙහෙම හරිම පින්කාරයි සත්තකින්ම.. චතුර අයිය වාසනාවන්තයි ජීවිතය ලස්සනට විඳිනවා..සිදාදියේ සංකර ජීවිතයට වඩා ගැමි සුවඳ හරිම ලෝකෝත්තර හැඟීමක් ආසයි විඳින්න හැමදාම ....
ඇත්තටම වටින වැඩක් මේ තමයි අපී කම. නියමයි චතුර අයියෙ
මෙතෙක් බලපු ලස්සනම episode එක❤️
Boru epa
Naaaaaaa😂
well done. thank you so much Chatura. i live in U.S but today tear came to my eyes. how beautiful is my country. thank you
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
හරිම ආඩම්බරයි.......superi වැඩක් චතුර අය්යා😘😘😘❤❤❤
Thank you very much for letting us to see very beautiful and remarkable places with our own soul! 💎💎💎💎
සිංහල
කියලා කියපු ගමන්ම අපේ හිතේ ඇඳෙන චිත්‍රය හරිම ලස්සනයි.
ජන කවි
සිතුවම්
ජන ක්‍රීඩා
රබන් පද
පොල් අතු සෙවිලි කළ වහළය
පන් පැදුරු
කෙහෙල් කොළ
කිරි බත්
ලුණු මිරිස්
මුං කැවුම්
කොකිස්
අළුවා
වැලි තලප
කුරහන් පිට්ටු
නෙළුම් අල
පලා වර්ග
සරළ ජීවන රටාව එක්ක ගහට පොත්ත වගේ බැඳිච්ච බෞද්ධකම.
කොයිතරම් නම් පරයෝ ඇවිත් මේ රටේ 👹👽☠️👺💩 නටලා ගියත්
ඒවා නැති කර දාන්න බැරි වුණා.
ඒ ගැන නම් මට තියෙන්නේ පුදුම ආදරයක්.
Travel with chathura,mn asama program ekak meka..namuth ai meka saturday witharak paya bagekata pennanne,mata thiyena gataluwa DEWANI INIMA,SIDU,mula sita agata kiya kiya hamadama paya ganan danava ..ai lamainta saha wadihitiyanta watina me wage deval aduma davas 5tavath paya bage gane danne nathe..me sinhalathwe thyena gothrikathwe nathi wennanan danvath wadagath deval tv wala radio wala ahenna,balanna salaswanna.mathu parapura nodanna godak deval ada samajen nathi wela yanava ikmntama .me bolada teledrama navathala mevage wada digatama karanna..thank u chathura &tv derana me obe awadanaya pinisai😊😊😊
මාමට පිංසිද්ද වෙන්න රටටම පෙන්නුවා ගොඩාක් ස්තුතියි 🙂🙂🙂🙂
අතීතය කොච්චර සරලද සුන්දරද ❤❤
ගැමි ජීවිතේ හරිම ලස්සනයි බං ඒ කාලේ
I am 81 years....remember my Grand Mother house & village in Poruwedanda
.......just like this.....
From an ExPat in USA
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
චතුර පර දේවල් බලන කොට හරිම අගෙයි පරණ දේවල් අලුත් කරලා පෙන්නන එක ඔයාට කොචිචර ස්තුතියි කරත් මදි ඔයාට තව තව දේවල් කරන්න සක්තිය දයිරි ය ලැබේවා කියා පතමි....
දෙරණට ස්තුතියි! මොන තරම් සුන්දර අතීතයක්ද සරලයි චාම්
Waw super 👍👍👍🇱🇰🇩🇪
මටත් ආසයි මේ වගේ ගේ පොඩ්ඩක් හදාගෙන ගමේම පැලපදියම් වෙන්න.🙏🙏❤️
Avivren yanvamai...hithata dukak danuna...ko ape sundara atheeethaya kiyala..api pirihila...mara dukai hithata...ane.apitath e sundara ateetaye jeeawath wenna tibba nm...mehema hari rakila thina eka pin sidu wewa....namobuddhaya
ඇත්තටම බලන්න යන්න ඕනෙම තැනක් 💞
චතුර ඔයාගෙ වැඩසටහන නියමයි. මම අනුරාධපුර.
බඩ පපුව දාලා ගියා බන් 🔥🔥😍
pita rataka hitiyath podi welawakata lankawe jivath wenawa wage hagimak enava. mey progamme eka baluwama thank you chathura!! well done !!!and thank you.
😲 super dear 💕 chathura.... From kerala
One of the best travel with Chathura programs.meke okkoma hodai superb..habai ekak arenna.antimata "All of me.." music eka natuwa sinhala music piece ekak dammanam perfect 💐 All the best Chathura and Derana !!🎊
Supipi Ann Chrishmalie Subasinghe athta athta😂😂😂😂😜😜😜😜😜
පට්ටම ලස්සනයි... good job Chathura
I never forget to watch "Travel with Chathura" . It's a realy interesting program. And thank you very much Mr. Chathura.
Atthatama chathuge me වැඩ සටහන නොවරදවාම බලනවා harima ලස්සනයි me ape ගමයි
Very beautifully, same feels like Kerala
Oyge hodama program eka🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🙏👀
පුදුම ලස්සනක් තියෙන්නේ...හැබැහින් දැක්කා වගෙ සතුටක් දැනුනා. මේ program එක කරන චතුරටත් දෙරණ ටීවි එකටත් ස්තුතියි කරන්න වචන මදි ගොඩක් පින් අපිට කවදාවත් මේ දේවල් හැබැහින් දැක ගන්න බැරි ගොඩක් දේ අපි මේවැඩසටහනින් බලනවා..හරිම වාසනාවන්ත කොල්ලෙක් චතුර කියන්නෙ ඔයාට සුබ ගමන්
Lovely video.. really enjoyed it.. ❤
Harima lassanai hithe thibuna kalabala kari gathiyen tikak nidahas una wagevdenuna godak lassanai bs
කොයි තරම්නම් සුන්දරද. කොන්ක්‍රීට් වනන්තරේ නැති.යාන වාහන නැති විදුලිය නැති ඒ අතීතය.ඒක තමා ජීවිතේ විඳීම කියන්නේ. අපි ජීවිත විදවනවා. හොදට කරනව programe එක. තෙරුවන් සරනයි චතුර
අවුලක් නැහැ ..දෙකක් දා ගත්තම බුදු ගුණ ගීයටත් !........
thank you for the people of the village for maintaining the old ,I remember my grand mother in 1957, who was a kandiyan Sinhalese 92 years old at that time. had a house like that Menikinna. and we wrote our property to the relatives who lived there. went one time in 2003 but did not find the old houses.
Patta bro හරිම lassanai❤️❤️❤️🇱🇰
චතුර අයියේ කියන්න වචන නෑ... එ තරම් ලස්සනයි.. නියමයි.. l love this program 😍♥️♥️♥️♥️♥️
ඔක්කොම කොටස් බලල තියෙන්නේ ...ඇත්තේන්ම ලස්සනයි
ලන්කාවේ TV වලනම් බලන්න තියෙන්නෙ වෙඩ සටහන් කීපයයි, එයින් එකක් තමයි චතුර ඔයගෙ මෙ වෙඩසටහන. කදාවත් නෙතුව අද නම් මෙ වෙඩසටහන 2 පාරක් බෙලුවා. අරිම සුන්දරයි කාලතරනයට අනේ මට යන්න අත්නම් දෙයියනේ අයෙ නොඑන්නම යනවා. කොටින්ම කියනවනම් දෙනෙතට කදුලක් අවා.මගෙ ආච්චි සහ අම්මා මට එයාල ගෙව් සුන්දර නිදහස් ජිවිත ගෙන කියලා තිබුනා.ඒක මගේ දෙනෙත් දෙකින්ම දකින්න වාසනාව ලෙබුනා.අපේ රට තරම් සුන්දර රටක් මම ලොකේ කොහෙවත් දුටුවේ නෙහෙ.මම ලොකෙ රටවල් 40 ක පමන සංචාරයකරලා තියන නිසායි කියන්නේ.ඉස්තුතියි ඔබට චතුර.💐💐💐👍👍👍👍
මාරම ලස්සනයි චතුර අයියෙ......... ලන්කාවට දුවන් එන්න හිතුනා ........ අනිවාර්යයෙන් ආවාම යනවා මෙක බලන්න.........
මන් දැක්ක සුපිරිම වැඩසටහන
ලස්සනයි ඉපිසෝඩ් එක සහෝ,ජය වේවා ටීවී දෙරණ
No Doubt,the best travel program in Sri Lanka!!
Woooooow godaaak lassanai.mn inne rata.awa gaman yanawa chathura mahathtayo.niyamai.jaya wewa travel with chathura 👌👌👌👌👍👍👍👍👍
Pattama lassanai ape paramparika gami jivithaya aluth parapurata mehema hari dakinna labima wasanawak. chathura aiya program eka hodatama karanawa.
කියන්න වදන් නෑ, ජය
Your the best mr chathura ..
Love you ..
Keep going n god bless you
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
marai amuth hageemak danune chathura,thanks me wage lassanata oyage wedasatahana kranavata,me purana gama mara lassani apith lankawata awama enava purana gamata,
Nice thanks chathura on my vacation I want to visit this place
ඉස්තුතියි දෙරණ. හරිම ලස්සනයි .කියන්න බැරි තරම් .
චිරං ජයතු චතුර! බොහොම පින් අපිට මේවා පෙන්නනවට...
Herewith the Contact 0777443812
සුපිරි ..වැඩසටහන ..මරු .👍👍
Beauty full village but I never know this place.thank you chathura brother
ඉස්සර කොච්චර ලස්සනද . නිදහස් පරිසරය. නියමයි චතුර 👍
මේක නම් සුපිරි වැඩක් !
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
ඇත්තටම මාර ලස්සනයි. එක තැනකදි කොරලෙ මහත්තයට හින්ට් එකක් ගැහැවුවද මන්ද. ගෙ හදල තියෙන්නෙ වැවට නාන්න එන මිනිස්සු පෙන තැනක කියල. කොරලෙ කොහොමත් වල්නෙහ්...🤣🤣🤣
Really i glad to see your all episods. Because this is natural..
චතුර් අයියාගේ වැඩසටහනෙ මේ වෙනකන් දැකපු හොඳම වැඩසටහන. මට දැන් මේක බලන්න යනකම් පුදුම හදිස්සියක්. ඉක්මනට කොරෝනා ඉවරවෙයන්. ඉස්සරලම යන්නෙ මෙහෙ
Sri lankan best travel programme no doubt it 👍 Thanks chathura aiya
This is the only country.... This kind of beauty...... Amazing....
This is very rare feel that can gain and marvelous creation.True village environment can be experienced.
This is the Best traveling program i hv ever watch.god job brother 👍👍👍
ඇත්තටම ලස්සනයි ආසයි යන්න බලන්න
ආඩම්බරයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන 😘
Chatura ayya oyanam niyamay...godak wedagath deyak oya ape rata wenuwen karanne....budu saranay ayye
අපෙ ගම ❤️❤️❤️
හිත ගියා ගමේ පොඩි කෙල්ලට 👧 ❤😍😘😘😘😘
මගෙත් පෙන්නුවෙ නෑ හරියට
anuradapurayatama yanna wei ehenam😜
Chanaka Kumanayaka අනුරාධපුරත් දුරක්ද .ඒ ගමේ ලස්සන පොඩි මැනිකෙ ලැබෙනවනම් චතුර අයියෙ 🙋❤️
@@මනසින් ayeth ahala...api giyamath idiyda eya ...
Plz chatura ayya third eye 1a giya episode 1a (2018-11-17)ikmanata UA-cam denna kooo...plz😍
What a beautiful concept, I honestly hope they survived the down-turn with Corvid.Love to experience this.
Ethathamai gami sirith virith godak athakata gihin thiyena ugayaka me wage dewal dakkama hithata danena sathuta kiyanna ba...good job chathura..
මම දැක්ක ලස්සනම වැඩසටහන චතුර අය්යේ
Woow excellent program 💖 i love my sri lanka
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
It s very very nice...thanks..
ගොඩාක් වටිනවා චතුර නියමයි
Maru lankawata apu dawasaka yanawa thanks derana tv
මේ විඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න බලලා ඔයා කැමතිනම් 'Widescreen SL Nature' UA-cam Channel එක Subscribe කරන්න.මෙන්න විඩියෝ එක 👉👉👉ua-cam.com/video/sRt1F4QBZA0/v-deo.html 😊😊😊
Chathura puluwannam English Subtitle dala upload karanna. etakota ape rate lassana then gena denaganna puluwani videshikayantat..
එකගයි...
Good idea
පිස්සු හැදේනවා ..I miss sri lanka ❤️❤️❤️😘😘😘
මටත්...😥😥😥😥
good job චතුර waraddan netiwa balana akama program aka.💐💐👍👍
2020 කවුද බලන්නෙ
කී පාරක් නම් ගිහිං තියෙනවද කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ.
aneèee soooo nice next time I come to Lanka I will go there, ,
බුදු සරණයි චතුර අයියේ