අපේ සුන්දර ගැමි ජීවිතය හා ඉපැරණි හේන් ගොවිතැන | Thewawa sri lankan culture Documentary

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 88

  • @liyanageandrays1319
    @liyanageandrays1319 4 місяці тому +4

    මට දැන් අවුරුදු 80 ක් වෙනව මමත් තරුණ කාලයේදී කුරක්කන් හෙන් හැදුවා ඒ කාලෙ හරිම සුන්දරයි රෑට පැල ළඟ ගිනි මැලයක් ගහගෙන පැල් රැකපු හැටි මේ වගේ වැඩ සටහන් දකින කොට අදටත් මතක් වෙනවා හරිම ආසයි

  • @jacob3_
    @jacob3_ 3 роки тому +25

    මේවනෙ trending යන්න ඕනෙ

  • @avishkamaduwantha9061
    @avishkamaduwantha9061 3 роки тому +17

    කොච්චර වටිනවද මේ වගේ වැඩසටහන් ඇත්තටම මේව සමාජය විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මේ වැඩසටහන් දැම්මට ඔබට බොහෝම පින්

  • @anoma7450
    @anoma7450 3 роки тому +29

    දුප්පත් වුණත් ඒ සුන්දර අතීතයට ආදරෙයි විටෙක සුන්දරයි විටෙක කටුකයි අත්දැකීම් බොහොමයි

    • @gumnadee
      @gumnadee 2 роки тому

      ඒඋනාට ඒකාලෙ හරි සුන්දරය්

    • @technophile741
      @technophile741 Рік тому +2

      දුප්පත් කියන එක සාපේක්ෂයි, ඔයා පෝසත් වෙන්න ඇති ඒත් දැන් හිතේ හැටියට කාලා බීලා මානසික සතුටින් ඉන්නවද?

    • @sithumrajitha9969
      @sithumrajitha9969 Рік тому

      @@gumnadeeහරියට බෙහෙත් ගන්න රෝහල් නෑ, සනීපාරක්ෂණය අන්තිමයි, ලැට් එකක් වත් නෑ, ඕව මතක් වෙනකොට තමයි සුන්දරත්වය තේරෙන්නෙ( මේකේ මේ අනුරාධපුර යුගය නෙමෙයි පෙන්නනෙ, මේ සංස්කෘතික ලක්ෂණ කෝට්ටෙ, මහනුවර වගේ යුග, ඔය යුග හිතන තරම් සුන්දර නෑ)

    • @saman-w8t2t
      @saman-w8t2t Рік тому

      @@technophile741 හරියට හරි ☸️🙏✨️

    • @janeeshathathsarani9978
      @janeeshathathsarani9978 3 місяці тому

      ඒ සුන්දර ගැමි ජීවිතේට දුප්පත් කියන්න බැහැ නේද?වර්තමානේදි තාක්ෂණයේ දියුනුවත් එක්කනේ ඔය දුප්පත් පොහොසත් භේදේ තියෙන්නෙ.♥️♥️

  • @manojchamal5288
    @manojchamal5288 3 роки тому +17

    හරිම වටිනා වීඩියෝවක් ඉස්සරහට තව මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...

  • @sl8579
    @sl8579 2 роки тому +10

    රූපවාහිනියේ විකාශනය වුණ දවස් වල පටන් හරිම අාසාවෙන් බලපු වැඩ සටහනක්. හරිම අාස්වාදජනකයි,ඉගෙන ගන්න බොහෝ දේවල් තියනව😍

    • @motivated.311
      @motivated.311 8 місяців тому

      ඔව් බං කියන්න වචන නැහැ මගේ ආසම වැඩසටහනක් වුනා එදත් අහම්බෙන් හමු වු අදත්

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +9

    ඉතාමත් වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamikararuchiranga4690
    @chamikararuchiranga4690 3 місяці тому +1

    ගොඩාක් වටිනවා මේ වීඩියෝ එක 💟💟💟💟💟💟💟💟💟

  • @safrasasis2235
    @safrasasis2235 2 роки тому +32

    අනුන්ගේ කුණු අවුස්සන, කුණු අපුල්ලන වැඩසටහන් වලට නම් views ,මිලියන ගණන්. මේවගේ ලස්සන, වැදගත් වැඩසටහන් වලට තැනක් නෑ. ඉතිං රටකට, ජාතියකට හරියයිද?

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 Рік тому +1

      ඕකම තමයි මාත් හිතුවෙ dear.බලන්න තිබුණ ගෑනියෙක්ගෙ ගවුම් කෑල්ලක් උඩ ගියා නම්.මේ වගේ මිනිස්සු ඉන්න රටකට මෙහෙම වෙන එක අරුමයක් නෙවෙයි dear

    • @samankumara-so4ur
      @samankumara-so4ur Рік тому +2

      Ape ratte minissu dan mewa balannane. Eth gamata adaraya karana kattiyanam balay . Thankyou dear.

  • @motivated.311
    @motivated.311 9 місяців тому +2

    මං ආසම වැඩ සටහන ඉස්කෝලේ යන කාලෙත් අනිවාර්යෙන්ම මං බලනවා දැන් වැඩට යන කාලෙත් බලනවා

  • @vishmikaudari1340
    @vishmikaudari1340 2 роки тому +3

    ඇත්තම නොදැක්ක නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.... ඒක හරිම සුන්දරයී 😍😍😍

  • @SajiwaRanasingha-dy3dp
    @SajiwaRanasingha-dy3dp 11 місяців тому +1

    මෙවැනි වැඩ සටන් ඉතාමත් වටනවා අපෙ ගැමි ජිවිතය කොචිචර සුන්දරද ජයවෙවා

  • @motivated.311
    @motivated.311 8 місяців тому +2

    අනිවාර්යෙන්ම බං මෙවා තමයි trending යන්න ඕනේ දැන් ඉන්න වුන් දන්නෙ නැහැ ඔවා ගැන

  • @kumarikumari-jn1do
    @kumarikumari-jn1do 3 роки тому +7

    දුප්පත් වුණාට tama atitayata godak adarei 😘😘

  • @chathurikaharshani419
    @chathurikaharshani419 3 роки тому +6

    වටිනව...ඈ....❤

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 роки тому +5

    බුදුසරණයි

  • @thiliniimalka843
    @thiliniimalka843 5 місяців тому

    දරුවන්ට උගන්වන්න වටින පාඩමක්

  • @nimamadu4742
    @nimamadu4742 3 роки тому +4

    youtube eke dakka watinama channel ekak

  • @kalanakumara4208
    @kalanakumara4208 2 роки тому +2

    වටිනා වෙඩසටහනක්

  • @prasannakasun2110
    @prasannakasun2110 Рік тому +2

    සල්ලි නෑ මේ ගෙවල් වල ඒත් සල්ලි ඇරෙන්නට අනික් සියල්ලෙන් ශශ්‍රීකයි...

    • @motivated.311
      @motivated.311 8 місяців тому

      අනිවාර්යෙන්ම බං

  • @sandunithisara9675
    @sandunithisara9675 Місяць тому

    ගොඩක් වටිනවා ස්තූතියි .❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +1

    ඉස්සර hama dema karanne godak duk මහන්සියෙන් et e උදවිය ජීවත් une හරිම satutin❤

  • @Pra_S
    @Pra_S Рік тому +1

    වටිනා වැඩසටහනක්❤

  • @dilankothalawala8989
    @dilankothalawala8989 7 днів тому

    මාරම වටිනවා

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому

    Ane harima ලස්සනයි mm ගොඩාක් asai වැව් ,hen walata❤

  • @prasannakasun2110
    @prasannakasun2110 Рік тому +1

    ළඟදිම ලංකාව මේ වගේ වේවි..මේ මිනිස්සු හැල්මෙ දුවල දුවල සල්ලි පස්සෙ දුවල මාන්නය තරාතිරම අහංකාර බව යකඩ ගොඩවල් (වාහන) කොංක්‍රීට් වනාන්තර පස්සෙ ගිහින් හති වැටෙන දවසට එකිනෙකා පරයා යාම තේරුමක් නැති බව තේරුම් ගත්ත දාට මේ ජීවිතයේ සුන්දර නිවුන බව හොයන් ඒවි

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Рік тому

    තෙරුවන් සරනයි හරිම සුන්දරයි 😊

  • @sampat-qe7rp
    @sampat-qe7rp Рік тому

    Aththamai dushkara namuth nidahasa uparima niwana a nisamai theruwan saranai jayama wewa mage Ratata

  • @neetharanjani1692
    @neetharanjani1692 2 роки тому +3

    අනේ මේ ජිවත මොන තරම් ලස්සනයි ද 🌷💜️

  • @ChandrasiriMudalige-m5p
    @ChandrasiriMudalige-m5p Рік тому

    ඉතා ම .වට්න වදනක්

  • @nandananda5932
    @nandananda5932 3 роки тому +4

    Lassana video aka

    • @rulankasl
      @rulankasl  3 роки тому

      බොහොම ස්තූතී.

  • @Dhammadewa518
    @Dhammadewa518 Рік тому +1

    අහින්සක මාලුවාගේ ජීවිතය අපරාදේ

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu Рік тому

    Me wadasatahan hzrima lassanai lamaita hoda atdakim

  • @iroshannadeera6914
    @iroshannadeera6914 Рік тому

    Sri lankan proud🇱🇰🇱🇰💪

  • @dishantharuka1576
    @dishantharuka1576 Рік тому

    මරු කඳ ඒකි❤

  • @nadeeshanlahiru7870
    @nadeeshanlahiru7870 Рік тому

    Niyamai

  • @SdSd-wu8ub
    @SdSd-wu8ub 2 роки тому +1

    Ou matath kalakata fassa dakka agivitha vitaka sundaraii vitaka asundaraii awagi aathdakimata harima adarii

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 2 роки тому +2

    Niyami

  • @RumeshNimesha
    @RumeshNimesha 10 місяців тому

    හරිම ශෝක්. අතීතයේ විවාහ මංගල්‍යය කටයුතු වුන විදිහත් දාන්නකො

  • @sarathgaminijayalath9437
    @sarathgaminijayalath9437 2 роки тому +2

    ගමේ තිබුනේ ස්වයන් පෝෂිත ගොවිතැන් ක්‍රමයක්,හෙන් ගොවිතැන්.
    කැලෑ වවන්න ඵය තහනම් කලා.
    අද කැලාවත් නෑ
    හේනත් නෑ

  • @lakruwanisuru4831
    @lakruwanisuru4831 Місяць тому

    ❤❤❤🙏 අනේ අපිට උන දෙයක් කියල හිතෙනව.

  • @xyzo1194
    @xyzo1194 Рік тому +1

    මොන තරම් සුන්දර පරිසරයක්ද ගැමි ජිවිතයත් හරිම සුන්දරයි එ් අතිතයට යන්න තියනවානම්

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 3 роки тому +9

    Me wage channels thama balen hari famous karawanna orni. A wenuwen mokak hari karanna. Nethnam aparadayak. Balannako koi tharm lassanada?

    • @rulankasl
      @rulankasl  3 роки тому +3

      බොහොම ස්තූතියි ඔබේ අදහස් අපිත් එක්ක බෙදාගත්තාට. දිගටම අපිටත් එක්ක ඉන්න .

  • @jeewanliyanage8763
    @jeewanliyanage8763 Рік тому

    Good luck video...

  • @bilalmohamed4199
    @bilalmohamed4199 Рік тому

    Hari ma lassanai , mang gemi gedharata Hari aasai Mata Kati Meti geval kohomadha hadhane kiyala vidio dhanna puluvandha

  • @motivated.311
    @motivated.311 8 місяців тому +1

    වෙලාවකට හිතෙනවා නගෙරන් අයින් වෙලා ඔහොම ගමක ජිවත් වෙන්න

  • @sasidusasidu7072
    @sasidusasidu7072 Рік тому +3

    අපේ රට විනාශ වී ඇත අනේ දෙවියනේ මගේ රට බේරල දෙන්න🙏😭

  • @jayanilakshani8368
    @jayanilakshani8368 2 роки тому +1

    මා දුටු ඉතා අගනා යූ ටියුබ් නාලිකාවකි.

  • @nandananda5932
    @nandananda5932 3 роки тому +3

    👍👍👍👍

  • @rajithapamalka9440
    @rajithapamalka9440 3 роки тому +2

    UA-cam channel walin dakapu supirima chanal ekak

  • @isiriherath6557
    @isiriherath6557 Рік тому

    Gamaka inna thibbanam

  • @history4196
    @history4196 2 роки тому +1

    මේව නිර්මාණය විශිෂ්ටයි.ඔයාලා රටට නය නෑ

  • @Sudarshikulathunga
    @Sudarshikulathunga Рік тому +1

    මෙවැනි ගම් ආදර්ශයට ගෙන චිත්‍ර පට නිර්මනය කල යුතුයි

  • @dinukaprebath4760
    @dinukaprebath4760 2 роки тому +2

    ඉතුරු කොටස් දන්න පුළුවන්ද...

  • @edwardedward7710
    @edwardedward7710 2 роки тому +2

    Petaune mame visikarahan pin

    • @dulaniamisha1349
      @dulaniamisha1349 2 роки тому +1

      ගොඩාක් ආදරෙයි ඒ අතීතයට 😃😃

  • @gunarathana2172
    @gunarathana2172 Рік тому +1

    අපේ පැරණි ගොවිතැනින් තොරව රට ගොඩනැගිය නොහැකියි

  • @relaxingmeditationmusic1065
    @relaxingmeditationmusic1065 2 роки тому +1

    karak gediya dakke aday... eda heladiwa pothay meka gena liyala tiyanawa

  • @samindajayasena8245
    @samindajayasena8245 3 роки тому +2

    😍😍😍😍😍😍🙏🙏🙏🙏

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 Рік тому

    ❤️🙏❤️🙏

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 9 місяців тому

    😘😘😘😘

  • @lakshanlchathuranga261
    @lakshanlchathuranga261 3 роки тому +2

    ❤️

  • @rohangunasekara2024
    @rohangunasekara2024 2 роки тому +3

    නමුත් මහත්මයාණෙනි ..මෙවෙනි වටිනා නිර්මාණයන් නිර්ලෝබීව බෙදා ගැනීමට අවසරයක් තිබේ නම් ඔබේ කාර්‍යයන් තවත් දිදුලාවි නේද ?

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 роки тому +1

    Me gama koheda

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl Рік тому

    Viswayatath obathumatath isthuti

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu Рік тому

    Ane matat daruwo ekka mehema jeewatwenna tibunnam

  • @samindajayasena1192
    @samindajayasena1192 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @rashmikamanel5942
    @rashmikamanel5942 Рік тому

    අඩා ඔහේ කරක් ගැහුව්වොත් අර ඉන්න මාලුත් දුවනවා

  • @suyathraudawela4262
    @suyathraudawela4262 Рік тому

    ගිනි යාදින්න පැහැදිලිව ඇහෙන්නෑ පසුබිම් කථනය නිසා.අනේ ඒක වෙනම අහන්න බැරි ද

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 роки тому +1

    Me ragapamakda aththatama gamakda

  • @pushpakumari5774
    @pushpakumari5774 Рік тому

    💐💐💐

  • @gayanlukes
    @gayanlukes Рік тому

    ❤❤❤❤

  • @skpkaushi2667
    @skpkaushi2667 Рік тому

  • @nireshprabashana8572
    @nireshprabashana8572 5 місяців тому

    ❤❤❤❤

  • @KirthiKirthi-qm4ln
    @KirthiKirthi-qm4ln 4 місяці тому

    ❤❤❤❤❤❤