පාර්ලිමේන්තුවේ ඉන්න හොරු මනාපෙ දෙයිද කවදාවත් අනුරට? -හිමිනමක් හොරුන්ගෙ පලු යවයි

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @BSTEFAN
    @BSTEFAN 2 роки тому +47

    අනුර සහෝදරයාට මේ වෙලාවේ රට බාර දිය යුතුයි..මොකද අපට ඕනත් වෙනසක් අනුර සහෝදරයා රටට ආදරය කරන මහජනතාවට අවංකවම සේවය කරන සැබෑම ආදරණීය නායකයෙක් ඔබ වහන්සේ තවන් උනත්දු කරවන්න ඔබ වහන්සේට බොහොම පිං මහජනතාව දැනුවත් කරාට ...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 роки тому +12

    ස්වාමීන් වහන්ස, ජනතාව තව තවත් දැනුවත් කරන්න .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!! ලැබේවා !!!ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepweerasingha5261
    @pradeepweerasingha5261 2 роки тому +62

    සහතික ඇත්ත හාමු‌‌දුරුවනේ! තව තවත් ජනතාව දැනුවත් කර වදාරන්ඩ ඕනැ අපේ හාමුදුරුවනේ.

    • @nimalgunatunga961
      @nimalgunatunga961 2 роки тому

      හාබුදුරැවනේ .මම.වැඩ.කරන
      ගමන්.තමයි.ලියන්නේ.වැරදුනා
      මට.සමාවෙන්න.මමකටාර් බුදුසරණයි

    • @krishankavinda4896
      @krishankavinda4896 2 роки тому

      හරියට hari ape hamaduruwane

  • @prashanmadusanka4015
    @prashanmadusanka4015 2 роки тому +21

    Npp jvp ජාතික ජන බලවේගය අපි ඔබ සමගයි මේ පාර වෙනසක් කරමු ජයවේවා බුදු සරනයි dewi pihitai good luck 2022/2024

  • @123randinu
    @123randinu 2 роки тому +45

    හාමු‌‌දුරුවනේ! තව තවත් ජනතාව දැනුවත් කර වදාරන්ඩ ඕනැ අපේ හාමුදුරුවනේ.

  • @sathyanawarathna5340
    @sathyanawarathna5340 2 роки тому +35

    තවදුරටත් ජනතාව දැනුවත් කරන්න ස්වාමීන් වහන්ස...
    ..

  • @ashokasamalatha3401
    @ashokasamalatha3401 2 роки тому +10

    ජයවේවා.අපිටත් ඒ ටික තමයි ඕන.හාමුදුරුවනේ.ඔබ වහන්සේගේ කෙළින් කතාවට බොහොමත්ම පිං.

  • @BSTEFAN
    @BSTEFAN 2 роки тому +18

    සහතික ඇත්ත ඔබ වහන්සේ කියන දේ .

  • @gaminividanage9649
    @gaminividanage9649 2 роки тому +14

    ඔබ වහන්සේ හරියටම හරි

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 роки тому +30

    අපේ හාමුදුරුවනේ අපි අපේ රට හරිම විදියට ගොඩනගමු ....සාමූහික ප්‍රයත්නය සහිත දැක්මක් වැඩපිළිවෙළක් අරමුණක් ඇති ජාතික ජනබලවේගේ වටා එකමුතුවී අපි අපේ රට හරිම විදියට හදමු ...

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 роки тому +22

    සහතික ඇත්ත හාමුදුරුවනේ ❤️🫡

  • @rohanaarya6423
    @rohanaarya6423 2 роки тому +5

    කිසිදු ලාභ උපකාරයක් බලාපොරොත්තු නොවී, නොබියව, ඔබවහන්සේ මේ කරන්නාවු උතුම් මෙහෙවරට සියලු ජනතාවගේ ශක්තිය, ආශිර්වාදය, ලැබේවා!!!

  • @turneyindrajith8967
    @turneyindrajith8967 2 роки тому +2

    ලංකීය ජාතිය වෙනුවෙන් ඔබවහන්සේට දීර්ඝ ආයු 🙏

  • @rishaninew4163
    @rishaninew4163 2 роки тому +12

    සහතික.ඇත්ත.හාමුදුරැවනේ

  • @fernandoantony593
    @fernandoantony593 2 роки тому +3

    සහතික attha ape හාමුදුරුවනේ obawahansege කතාව

  • @janakaranasingha4402
    @janakaranasingha4402 2 роки тому +29

    සිදු විය යුතු දේ එයයි.. මේ සම්බන්ධයෙන් ‍රට තුල සංවාදයක් ගොඩනැගිය යුතුයි.. නැත්නම් ජාතියක් ජම්මයක් නැති දූෂිත දේශපාලකයො සහන ටිකක් දීල ජනතාව රවටලා අවශ්‍ය දේවල් කර ගනීවි.

  • @niranjalachaturani7233
    @niranjalachaturani7233 2 роки тому +16

    හොඳින් කියලාහරි යන්නෑ අපේ හාමුදුරුවනේ,සංඝයා වහන්සේලා මේ වෙලාවේ පෙරමුණ ගන්න.නැත්නම් රනිල් නමැති අලුගෝසුවා තරුණයන්ට මොනවා කරයිද දන්නෑ.

  • @chathurisudarshani420
    @chathurisudarshani420 2 роки тому +13

    ඒක ඇත්ත හාමුදුරුවනේ...පාර්ලිමේන්තු ඡන්දෙන් පත් කරන්නෙ හොරෙක්වම තමයි👍🙏

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ ඔබට බුදු සරණයි හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 2 роки тому +7

    Jaya wewa jvp 👍

  • @harithasalinda1766
    @harithasalinda1766 2 роки тому +7

    මගේ මතයමයි අපෙ හාමුදුරුවනේ

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 роки тому +1

    ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත අනුරට හොරු බලය දෙන් නෑ අපි ඔහුව ජනතා කැමත්තෙන් ජනපති කරමු

  • @mama-d3w9g
    @mama-d3w9g 2 роки тому +19

    ඔබ වහන්සේ කරුණු ගෙන හැර දැක්වීම රටට යහපතක්මය දුක්විඳින ජනතාවගේ මොළේ කළඳක් හෝ ඇති නම් අවුරුදු 74ක් පුරාවට රට කෑව මුං දෙගොල්ලම පන්නා රට ඉක්මනින් බේරාගන්න ජවිපෙ ආණ්ඩුවක් ගෙන එමට සිත යොමු වේවා

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 роки тому +7

    Oba wanse give advice great for all Srilankan 🇱🇰 people 🇱🇰❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪🙏🙏🙏

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 роки тому +2

    හාමුදුරුවො හැමදාම සත්‍ය් වෙනුවෙන් හඩනැගුවා.

  • @smartqcargo8014
    @smartqcargo8014 2 роки тому

    Jayama wewa 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @xtrausa2762
    @xtrausa2762 2 роки тому +2

    හොරු හොරුන්ට කත් අදී අනුර දිසානායකට චන්දෙ දෙන්න පාර්ලිමේන්තුවේ උන් බයයි අපේ කැමත්ත අනුරට

  • @sachchadis8883
    @sachchadis8883 2 роки тому

    👍👍 සම්පූර්ණ ඇත්ත.

  • @mahindagallawa454
    @mahindagallawa454 2 роки тому +3

    හාමුදුරුවෝ මිනිසුන් දැනුමෙන් හදමු දැනුවත් කරන්න පසුබිම හදන්න බලාගමු

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 2 роки тому

    ස්වාමීනි.ඔබවහන්සේ.වැනි.සංඝ
    පීතෘන්වහන්සේලා.මගෙමව්බිමට.
    වාසනාවන්......ජනදුක.හඳුනන.දේශ
    ප්‍රේමී. සංඝයා.වහන්සේලා.තවතවත්
    අපගේ.දුක.බලත්වා......

  • @udith-pz4tv
    @udith-pz4tv 2 роки тому +1

    සහතික ඇත්ත .. පාර්ලිමේන්තුව තූල අනුරට කවමදාවත් කැමැත්ත පල නොවෙ උන් ඔක්කොම හොරු....

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 роки тому +6

    අනිවාර්යෙන්ම හාමුදුරුවනේ.. මේ කාලකන්නි හොරැ රැල කවදාවත් අනුරට ඡන්දය දෙන්නෑ.. රාජපක්ෂලාගේ හොරකම් කරපු ධනය යලි පවරා ගත හැක්කේ උන්ට දඩුවම් කල හැක්කේ අනුර කුමාර දිසානායකට පමණයි.
    මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව, එකම විසඳුම අනුර කුමාර දිසානායක පමණයි.

  • @fawmynaleem260
    @fawmynaleem260 2 роки тому +5

    Our only hope is N P P

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 2 роки тому +11

    මේ පල් හොර දේශපාලුවෝ අනුරට සරත් පොන්සේකාලට චන්දේ දෙන්නෙ නැහැ . මේ පල් හොරු වුන්ව ආරක්ෂා කරන එවුන්ට තමා චන්දේ දෙන්නෙ . රටේ හොර දේශපාලුවන්ට ඕනා විදියට රටේ සෙල්ලම් දාන්න දෙන්න බැහැ . මුන් ගැන ජනතාව තිිරණ ඉදිරියේ දී ගනියි . මේ සෙල්ලම දැන්වත් ⁣නවතන්න. දේශපාලුවෝ තමයි තවටත් මේ රට අස්ථාවර කරන්නෙ . ජනතාව කැමති අනුරට තොපි මේක තේරුම් අරන් මේ රට තවත් අස්ථාවර නොකර අනුරව පත්කරන්න . මේ ප්‍රශ්නය මෙතනින් අවසන් විය යුතුයි . තොපි කැමති තවත් හොරා කකා මේ විදියට රට කරන්නද . ඒකට ජනතාව මින් ඉදිරියට ඉඩ දෙන්නේ නැත . එය තේරුම් අරන් වැඩ කරන්න .

  • @pathmasiriekanayake2063
    @pathmasiriekanayake2063 2 роки тому +11

    අනුරට නොදෙන එවුන් ගම්වලට ආවාම නිරුවත් කර ගස් බදිමු .

    • @dilaniperera7509
      @dilaniperera7509 2 роки тому +4

      ඔය කතා කියන්න එපා අනුරසමාකාමී මනව හිතවාදී නායකයෙක්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +2

      @@dilaniperera7509 ඒක ඇත්ත .

  • @dinushaniroshani652
    @dinushaniroshani652 2 роки тому +1

    සහතික ඇත්ත සහතික ඇත්ත
    👍👍

  • @kkww3805
    @kkww3805 2 роки тому +2

    එහේමයි සවාමින් වහන්ස අනුර කුමාර දිසානායකටත් අවශ්ථාවක් දිලා බලන්න ඔිනේ. අරගලයට ජයවේවා.

  • @janakapriyalal7590
    @janakapriyalal7590 2 роки тому +1

    ජයවේවා !!!!
    මිත්තියාවෙන් තොර
    විද්‍යාත්මකව සිතන සමාජයක් බිහි කිරීමට...
    ධනවාදීන් බිහිවීමට නොව, පීඩිත පන්තියේ අසරණ පුරවැසියන් වෙනුවෙන්... අනුර කුමාර දිසානායක
    ප්‍රමුඛ ජාතික ජන බලවේගය ...

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 2 роки тому +4

    Very good speech Thank you ven

  • @asankaudara5521
    @asankaudara5521 2 роки тому

    Sahathika atta 🙏🙏🙏🙏🙏

  • @arunanishantha6875
    @arunanishantha6875 2 роки тому +2

    Ape haamuduruwane kawada hoo Aaththa jayagannawaamai 🙏🙏🙏🙏🙏

  • @siyadsiyan9845
    @siyadsiyan9845 2 роки тому +7

    Anura best of king

  • @jayarathnasilva6398
    @jayarathnasilva6398 2 роки тому +4

    You Right.

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 роки тому

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @radical1455
    @radical1455 2 роки тому +1

    අපි හරිම අසරණයි හාමුදුරුවනේ..තුප්පහි තුජ්ජ හොරු පොකුරක් රට පාලනය කරනවා....ඊයා.

  • @nissankayakkala3970
    @nissankayakkala3970 2 роки тому +3

    අපොයි චන්දය දෙන එකක් නෑ මොකද හොරු කැමති නැහැ කවදාවත් හොරෙක් බලයට පත්වෙනවට.

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 роки тому +1

    ජාතික ජනබලවෙගයට ජය වෙවා ජයවෙවා

  • @අපේගණිතලන්තය

    Niyamai

  • @kumarachandana9367
    @kumarachandana9367 2 роки тому +2

    අනිවාර්යයෙන්ම අනුර කුමාර මහතාට රට භාරදිය යුතුයි දැඩි පාලනයක් ක්‍රියාත්මක කල යුතුයි .

  • @chamindawickramage2702
    @chamindawickramage2702 2 роки тому

    Aththa kathawa ape hamuduruwaney

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 2 роки тому +1

    Theruwansaranai Swaminwahansa! Thank you for speaking for NPP and AKD. Let’s win this election and save this country.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 роки тому

    Very true. Totally agree.

  • @mahendrankeerthika.7083
    @mahendrankeerthika.7083 2 роки тому +4

    Good.

  • @kusumdias5070
    @kusumdias5070 2 роки тому

    සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ. දැන් සමහර යුරෝපයේ ටියුබ් කාරයින් දර්ශන හදුන්ගොඩ වගේ සල්ලි කුට්ටි වලට අනුරට හොදටම මඩ ගහනව. තව තව දැනුවත් කරන්න හාමුදුරුවෝ ණේ. ඔබවහන්සේ ට පිංසිද්ද සිද්ධ වෙනවා.

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 2 роки тому +5

    සන්නද්ධ නැගිටීමක් අවශ්‍යයි.

    • @dilhanrajitha8676
      @dilhanrajitha8676 2 роки тому +1

      Minissu danuwath kirimen pamanai ,,me arbudayen goda enna puluwan wenne,,

  • @dasun50
    @dasun50 2 роки тому +4

    Simple loud and clear..

  • @shamilagamage8950
    @shamilagamage8950 2 роки тому +2

    අනුර vithari balaporoththuwak තියන්න පුළුවන්

  • @majubandara5842
    @majubandara5842 2 роки тому

    Nice tanekes for you to

  • @sisirakumarasinghe2342
    @sisirakumarasinghe2342 2 роки тому +3

    👍👍👍👍👍👍❤❤❤❤❤

  • @nadikasadamali8153
    @nadikasadamali8153 2 роки тому +2

    අනුරට පාලිමෙන්තුව හොරු චන්දන දෙන් ne

  • @srilanka5819
    @srilanka5819 2 роки тому

    සූරියවැව කුුීඩා පිටියෙන් වගා සංගුුාමය ආරමිභකරමු . නෙළුම් කුළුණ වටා දඹල වවමු. මත්තල ගුවන් තොටුපොළ කුරක්කන් වගාවට
    යොදවා ගනිමු . ආර්ථිකය ටිකක් හෝ
    දියුණු වෙයි .

  • @jayakusumtv1480
    @jayakusumtv1480 2 роки тому +1

    හාමුදුරුවනේ කතාව ඇත්ත ජනතාවගෙන් පත්කර ගැනිම සදහ තමයි සුදුසු .නමුත් මේ රටේ දැවැන්ත මුල්‍ය අර්බුධය ඔබ වහන්සෙට නොතරෙන කම තියෙන්නෙ හා රටේ අර්ථිකය අවබොදයක් නැත්තෙ ලගට ඇව්ත් ලැබෙන දෙ නිසාවයි

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 2 роки тому

    You are correct, ' Ranil Rajapaksha!

  • @zareenathurna7199
    @zareenathurna7199 2 роки тому +1

    Shaji sirta denneth neha anura kumara disanayakata sirtawath a dennata kawruth jemathi neha ekai eththa hamuduruwane theruwan saranai

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 роки тому +1

    ඔබ වහන්සෙ පවසන සියලුම දේ ගැන දෙපාරක් හිතන්න අවශ්‍ය නැහැ මුලින්ම මහජනයාගේ කැමැත්තට ඉඩ දිය යුතුය එයාලට අවශ්‍ය විඳිය ට ඉඩ දුන්නොත් අපේ බුද්ධිමත් තරුණ පරපුර ට ශක්තිමත් ධෛර්ය වන්ත උගත් අනාගතයක් ලබන්නට හැකි වෙයිද ඔබ වහන්සේ විසින් සත්‍ය ඇති සැටියෙන් පෙන්වා දීම ඉතා අගය කොට සලකමි ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @lumbinikumarapeli2492
    @lumbinikumarapeli2492 2 роки тому +1

    💯👍👍👍🙏🙏🙏

  • @preemaverakoon8713
    @preemaverakoon8713 2 роки тому

    Very good

  • @chamithprasad1424
    @chamithprasad1424 2 роки тому

    Ow haamuduruwane,, thawa thawat danuwat karanna

  • @pradeepamarashinghe5147
    @pradeepamarashinghe5147 2 роки тому +2

    anuruta jaya

  • @deepthipathiratne6964
    @deepthipathiratne6964 2 роки тому

    Obawahanse kiyanne sampurna aththa. 🙏🙏🙏

  • @ghhy9974
    @ghhy9974 2 роки тому

    👍👍👍👍👍👍

  • @arunanishantha6875
    @arunanishantha6875 2 роки тому +2

    👍 good

  • @smartqcargo8014
    @smartqcargo8014 2 роки тому

    Aniwaren 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @nilunilu4025
    @nilunilu4025 2 роки тому +3

    Esemi hamuduruwane satya prakshaya

  • @rupaamarasinghe6880
    @rupaamarasinghe6880 2 роки тому

    දැන් අයෙමත් එන්නෙ හොරුන් ම තමයි හාමුදුරුවනේ මහජන මතය බලන්න මැතිවරණ යක් එන්න ඔනෑ

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 2 роки тому +3

    ♥️♥️♥️

  • @arunanishantha6875
    @arunanishantha6875 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dammikakodi
    @Dammikakodi 2 роки тому +1

    🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @nalindesilva4736
    @nalindesilva4736 2 роки тому

    People send these MPs to the Parliament......that is the "Peoples' Choice" at least for the next election...just face to the reality..............

  • @heenatigalakalum2987
    @heenatigalakalum2987 2 роки тому +2

    Sahathika aththa kathawa. Jvp.npp ekata jaya.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 2 роки тому

    Sahathika aththa hamuduruwane. Karunakarala Anurakumara Disanayake mahatha balayata kohomahari genena hamuduruwane

  • @ghhy9974
    @ghhy9974 2 роки тому

    🌹🌹🌹🌹

  • @jayantiwalpola6729
    @jayantiwalpola6729 2 роки тому

    කතාව ඉතා අගය කරමි රනිල්. පල ගෙදර අපට ඕන අනූර කුමාර සරත් ෆොන්සේකා

  • @chachaS25
    @chachaS25 2 роки тому

    ජනාධිපති කෙනෙක් ඔනි නැ හාමුදුරුවනේ. ....ඕය පට්ටම තියනකම් මේ රට ගොඩ යන්නේ නැ....අගමැති කෙනෙක් හොදටම ඇති අපිට..

  • @kalingajagath6089
    @kalingajagath6089 2 роки тому +1

    ඊලග ජනාධිපතිවරණයේදී නිසැක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බව බහුතර ජනතාවගේ මතයයි

  • @sandya1168
    @sandya1168 2 роки тому

    Parliament හොරු ටික අනුරට ජන්දෙ දෙන්නෙ නැහැ.
    Let’s call for general elections soon and get the right leaders.

  • @mohammadsubair8519
    @mohammadsubair8519 2 роки тому

    Apehamturuweneta. Obata..jayawewa. hotata. Trumkarala. Tenna

  • @kaleelurrahumanrahuman99
    @kaleelurrahumanrahuman99 2 роки тому +1

    Anura is the suitable candidate for president hamiduruweny

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 2 роки тому +2

    💯👍

  • @tuderhemachandra4177
    @tuderhemachandra4177 2 роки тому +2

    💪👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansaman8697
    @samansaman8697 2 роки тому

    Mama galnewe dammapala very god

  • @lalithmilroy
    @lalithmilroy 2 роки тому +1

    අපේ හාමුදුරුවනේ තව තවත් ජනතාව දැනුවත් කරන්න මුල් වෙන්න ඔබ වහන්සේ. එකම විසදුම අනුර දිසානායක ප්‍රධාන ජාතික ජන බලවේගය පමණයි.

  • @thilakarathnapallek9037
    @thilakarathnapallek9037 2 роки тому +1

    ua-cam.com/video/BLOo15bbZn8/v-deo.html ලංකා බැංකුවෙන් කොටි ගණනක් මුදලක් මාරුවුනේ කාටද? හිටපු පෙරටුගමීන්ට, රැට්ටල, බට්ටල, දිලන්ල කීප දෙනකුට දැනටමත් කුට්ටිය හම්බුවෙළලු. බල ගනිල්ලා අරගලය පාවා දෙන ආකාරය. ජින් ඇන්ටි,ලාල් අයිය මුන්ගෙන් ඕගොල්ලොත් ගානක් ඉල්ලා ගන්න හොදේ. ලංකා බැංකුවට ගොසේ කොටි 5ක් පමණ(laksha 476) මුදල අරගෙන තිබෙන්නේ රැට්ට, කෝනර සහ ඩිලාන් යන තිදෙනලු. නුබල අවංක නම් රටෙන් සහ පිටරටින් ලැබුන සියලුම මුදල සහ වෙනත් ආධාර රටේ මාද්දයට දක්වපල්ලා.

  • @nesavaira1850
    @nesavaira1850 2 роки тому

    It is better to go for election.

  • @silaalis2691
    @silaalis2691 2 роки тому

    Aunurata jayawewa

  • @nularathif1473
    @nularathif1473 2 роки тому +6

    Aniwaren
    Ape paulama dan jvp
    Kalin sajith gota ta dunne

    • @manathungasilva6113
      @manathungasilva6113 2 роки тому +2

      Sahathika ahtha ape hamuduruwane 🙏🙏🙏🙏 🙌🙌🙌🙌🙌
      Only solution is Anura 👍👍👍👍

    • @dilaniperera7509
      @dilaniperera7509 2 роки тому +2

      අනිවා මුලු රටම එහෙමයි

  • @tuderhemachandra4177
    @tuderhemachandra4177 2 роки тому +2

    👍👍👍👍👍👍👏👏👏👏👏👏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 роки тому

    Niya Mai hamuduruwane oya akek hoda ne kawadawath un rata hadanne janatawa vinsa karala un 225..ma balanne un pahara kalakanni 225ma apa hamuduruwane anura nam hodai 🙏🙏🙏🙏🙏

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 2 роки тому +3

    mathiwaranayak ikmanin awasyayi......janathawa theeranayak gannawa

  • @mdzarook1468
    @mdzarook1468 2 роки тому

    Jayawewa anura janadhipathi