කවුරු නැතත් අපි එකට සහාය දෙනවා.දුම්රිය වෘත්තිය සමිති ක්ලීන් ශ්‍රී ලංකා ගැන කිව්ව දේ.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 79

  • @aroshaya
    @aroshaya 15 днів тому +35

    ඇත්තෙන්ම ඔබතුමා ගැන ගොඩාක් සතුටුයි.
    අපි අපේ රට කොහොම හරි ගොඩගන්න ඕනෙ, අපි නීතිගරුක, නිසි විනයකින් එක්සේසත්ව අපි උපරිම කැපවීමකින් , අපේ රට අනිවාර්යයෙන්ම ලෝකයේ ප්‍රථම වතාවට ගුණගරුක ,නීතිගරුක , නිවැරදි සමාජීය පසුබිමක් සහිත,නිවැරදි හිතකාමී මානසික නිදහස අගයන පරිසරයක් ගොඩනගා, රටේ ජනතාවට එකමවකගේ දරුවන් සේ ජීවත්වීමට ,ජීවිතය නිදහසේ ජීවත් කරවීමට හා විදගැනීමට සුදුසු නිහතමානිත්වයෙන් සතුටු වියහැකි අභිමානවත් රටක් ගොඩනගමු. එම කටයුත්ත කරලීමට උදෙසා සහයෝගය, කැපවීම වර්ථමාන රටේ ජනතා ආණ්ඩුවටත් , සිංහයෙකුමෙන් ක්‍රීයාකාරීව ,නොපසුබට උත්සාහයෙන් , රටේ මුලුමහත් ජනතාවගේ පිනට පහල වූ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ජනපතිට සහාය දෙමු.

  • @AIAttanayake
    @AIAttanayake 15 днів тому +34

    බොහොම ස්තුතියි. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

  • @ritaadikarama2464
    @ritaadikarama2464 15 днів тому +44

    කොහොමද මේ අදහස් පලකල මෙතුමා . මේ වගෙ හැමෝම එකතු උනොත් ම් රට අපේ දරුවන්ට හොඳ රටක් බිහිවෙයි. . ❤️❤️❤️

  • @prasannapriyalal1434
    @prasannapriyalal1434 15 днів тому +33

    බොහෝම ස්තුතියි ❤❤❤❤හරීම වැදගත් ❤❤❤❤ඔබලාට පිං❤❤❤උගත් බුද්ධිමත් ජනතාව❤❤❤❤❤දළදා සමිඳුගේ පිහිටයි❤❤❤❤❤මරු ❤මරු❤මරු❤

    • @honorhuawei3574
      @honorhuawei3574 15 днів тому

      ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏

  • @ishanthakankani5224
    @ishanthakankani5224 15 днів тому +18

    ජයවේවා ඔබතුමන්ලට❤❤❤❤❤❤❤❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 15 днів тому +19

    සුපිරියි රටට ආදරේ ඇති සින්හ ලේ.ජේසු පිහිටයි

  • @jej1002
    @jej1002 15 днів тому +25

    සතුටුයි ⁣අප රට ගොඩ නගමු දරුවන්ට තිදහස් රටක් උරුම කරමු

  • @UjithaTaroshan
    @UjithaTaroshan 15 днів тому +17

    ස්තූතියි ඔබ තුමාට ...🎉🎉🎉

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 15 днів тому +19

    ස්තුතියි ඔබ තුමාට. ඔය විදියට හැමෝම හිතන්න පුළුවන් උනා නම් කොයි තරම් ලස්සනයිද. එතුමා කිව්වේ සහතික ඇත්ත. කුණු අහිමි වෙන දුකට තමයි උන් කෑගහන්නේ විරුද්ද වෙන්නෙ. රෙස්පෙක්ට් sir ඔබේ පැහැදිලි කිරීමට

  • @NimaliHemanthi
    @NimaliHemanthi 15 днів тому +7

    අපි රජය සමගයි. හොරකං කරන්න නැති නිසා තමයි ගොං රැළ කෑගහන්නෙ. ඉදිරියටම යමු. Respect

  • @dammikaw9050
    @dammikaw9050 15 днів тому +10

    ඔබ තුමා වගේ නිලධාරී තව තවත් බිහි වේවා අනිවාර්යෙන් සියල්ලම සුද්ද විය යුතුයි ජයවේවා ජයවේවා ජයවේවා

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 15 днів тому +4

    ස්තුතියි ඔබ තුමාට ඉතා වැදගත් පැහැදිලි කිරිමක්. දැන් හොරකන් කරන්න බැහැ. නියමයි අපේ ජනාධිපතිතුමාට ස්තුතියි .

  • @sumithnandana4478
    @sumithnandana4478 15 днів тому +17

    විතානගේ සහෝදරයා ජයවේවා

  • @chamildiss
    @chamildiss 15 днів тому +8

    ඔබලට ජය වේවා ❤❤❤

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 15 днів тому +3

    අනාගතය දරැවන්ට පොහොසත් රට ක් ලස්සන ජිවිතය ක් ❤❤❤

  • @sunethpathirage219
    @sunethpathirage219 15 днів тому

    ස්තුතියි ඔබ තුමා ඇතුලු සියලුම සේවක මණ්ඩලයට ජය වේවා ජය වේවා ජය වේවා

  • @ravindraoss7063
    @ravindraoss7063 15 днів тому +6

    Great speech 👏❤

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 15 днів тому +2

    ඔබලා ගැන ආඩම්බයි❤❤

  • @upendramadduma8621
    @upendramadduma8621 15 днів тому +9

    මෙන්න මේ වගේ හැමෝම වෙනස් විය යුතුයි මේ රට අපි හැමෝගෙම රට මෙය අපි විසින්ම වෙනස් කළ යුතුයි හොඳ මඟට

  • @ShenuSenansa
    @ShenuSenansa 14 днів тому +1

    ඌරන්ට හාරන්න කුණු වලක් නැහැ ඒ කතාව මරු අවංකව කතා කිරීම ගැන සතූටුයි සුබ කටයුතු සඳහ ඉදිරිපත් වෙන සැමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ආරක්ෂාව ආකර්ෂණය ලැබේවා

  • @ව්මලායාපා
    @ව්මලායාපා 14 днів тому

    බොහොම හොදයි .ඔබ වැනි නිහතමානී මිනිසුන් බිහිවේවා .රටට .මිනිසුන්ට .ගහ කොල සතා සිවුපාවුන්ට පවා නිදහස ලැබේවා .

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 14 днів тому +1

    ජය ජය ජය වේවා මගේ රට ට ....❤❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 15 днів тому +1

    What a great speech gentlemen thank you sir 👍👍👍

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 15 днів тому +4

    නියමයි

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 14 днів тому

    ඔබට නිරෝගී සුවය ලැබේවා❤

  • @KandyCanada-ni6oj
    @KandyCanada-ni6oj 14 днів тому

    ස්තූතියි මහත්මයානෙනී නියම පුරවැසියො❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 15 днів тому +1

    අපි සියලු දෙනා සහය දෙමු ගරු ජානාදිපතිතුමා මේ සියලු දේ කරන්නෙ ජනතාවගෙ යහපත සදහා ජය රටට සුබ අනාගතයක්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 15 днів тому +4

    මේ වැඩ සටහනට විරුද්ද වෙන උන් ගැන රටේ ජනතාව බලාගන්න. උන් හිතන්නේ උන් ගැන මිසක් රට හෝ රටේ ජනතාව ගැන හිතන්නේ නෑ

  • @Mprop-u8d
    @Mprop-u8d 15 днів тому +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Excellent 😊

  • @MerinJayathilaka
    @MerinJayathilaka 15 днів тому

    Sthuthi kelin katha kirima theruwansaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Asokawijerathna
    @Asokawijerathna 15 днів тому +1

    Ei bas undalata me widiyata hithanna beri godak Hoda mahaththayek budu saranai oba thumata

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 14 днів тому

    ❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට

  • @hsndkb5945
    @hsndkb5945 15 днів тому +1

    Respect ❤❤❤❤❤❤❤❤

  • @SumanasiriHewage
    @SumanasiriHewage 14 днів тому

    නියමයි මාලිමාවට ජය

  • @KhemaSubhashini
    @KhemaSubhashini 15 днів тому

    Niyamai🎉🎉🎉🎉🎉🎉

  • @dreamvale5565
    @dreamvale5565 15 днів тому +3

    Supiri

  • @BackToPastWithChamara
    @BackToPastWithChamara 15 днів тому +3

    ස්තුතියි ඔබ තුමාට ❤

  • @puranidesilva5810
    @puranidesilva5810 15 днів тому +2

    ❤❤❤❤

  • @Sinethkelumbanadar
    @Sinethkelumbanadar 15 днів тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 15 днів тому +1

    Obathumanlata bohoma pin. N p p❤

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 13 днів тому

    JAYawewa jayawewa

  • @mohamedsanoon121
    @mohamedsanoon121 15 днів тому

    Nihathamani manussayek jayawewa❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤😂🎉🎉🎉❤❤❤😂

  • @nalindanallaperuma4082
    @nalindanallaperuma4082 15 днів тому +3

    👍🙏

  • @RevetiReveti
    @RevetiReveti 15 днів тому

    Super ❤❤❤❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 15 днів тому

    ❤️❤️❤️❤️👌👌👌👌👌

  • @annejasintha1988
    @annejasintha1988 14 днів тому +1

    නියම කතාව බස් ගමූනුවා ඔකා බටලන්ද වධක මහ බැන්කූ හොරා ගේ කොන්ත්‍රාත්තුව කරන්නෙ ඌ කැමතී නෑ රට හැදෙන්න වාට රට දියුණු වෙනවාට

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 15 днів тому +1

    ඉස්ට්‍රයික් කලොත් ගෙදර හොදේ

  • @hanz6282
    @hanz6282 15 днів тому +2

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 15 днів тому +1

    👍👍👍😀

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 15 днів тому +1

    ❤❤❤❤❤👍👍🙏🙏🙏

  • @asnhomes9189
    @asnhomes9189 14 днів тому

    👍

  • @VindyaPrasadini
    @VindyaPrasadini 15 днів тому +1

    🎉🎉🎉

  • @SenaniThillakarathne-mt2ev
    @SenaniThillakarathne-mt2ev 15 днів тому +1

    ඔව් ,ඔව්,දුම්රිය ප්‍රමාදවීමම හේතුවක් ජනතාවට ලස්සන ජීවිතයකට.නේද?බස් වර්ජනය කලොත් ගමනාගමනයට බුදු සරණයි.මොකද හොන්ද දුම්රිය සේවයක් තියනවනේ.ක්ලීන් sri lanka.?

    • @crishanpubudu997
      @crishanpubudu997 14 днів тому

      ඔන්න ඉතින් බිරැව එකෙක් හරි ඉන්නව හරිනාත්මකව හිතන මෙච්චර කල් නොවුන නිසානෙ ටමතරමට වැඩටික කරන්න අමාරැ

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @NadeeraDilhani-j7c
    @NadeeraDilhani-j7c 14 днів тому

    🎉

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 15 днів тому

    එයා ඇත්තනේකියන්නේ මාලිමාට මඩගහන උන් බලපල්ලා

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 15 днів тому

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 15 днів тому

    ❤🙏

  • @SagaraFdo-w1g
    @SagaraFdo-w1g 15 днів тому

    ❤❤❤🎉🎉🎉

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 15 днів тому +1

    🥰

  • @lakshmangunasekera
    @lakshmangunasekera 14 днів тому

    💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💘

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 14 днів тому

    Hoda dewal walata Sahara denna Bari samahara nalika gna dukai ithin.

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 14 днів тому

    දුම්රිය ආසන වෙන්කිරිමේ ක්‍රියානවිතය ගැන තව තවත් සොයා බලන්න. එතන තවමත් විශාල මාෆියාවක්‌ තියෙනවා, ඇප් එක ඕපන් වෙනකොටම ටිකට් නැති වෙන්නේ කොහොමද. ටිකට් තුනෙන් දෙකක් වහලා තමයි එයාල ඇප් එක ඕපන් කරන්නේ. කරුණාකර මේ ගැන සොයා බලන්න.

  • @mohamedsanoon121
    @mohamedsanoon121 15 днів тому

    ❤❤❤❤❤😂😂😂🎉🎉😂🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤😮❤❤❤

  • @neelralapulperera6453
    @neelralapulperera6453 15 днів тому

    හරියට හරි ඌරු වලට වැඩි ලෝකයක් තියනව කියා දන්නෑ.

  • @upalidombagoda1914
    @upalidombagoda1914 15 днів тому +1

    2025 RATA GODA YANAWA
    JANATHAWA TA JAYAWEWA

  • @WijerathnaWijekoon-p3s
    @WijerathnaWijekoon-p3s 15 днів тому

    ටිකට් වලින් ඉඩම් වලින් හොරා කන එක මංකොල්ල කන එක නවත්තන්න

  • @sshadowDe
    @sshadowDe 14 днів тому

    වර්ජන කරොත් රැකියාව නැති කරන්න ංඕනෙ

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 15 днів тому

    Mun maadyawediyoda monawada me buruwa ahanne

  • @chalithdilhan6591
    @chalithdilhan6591 15 днів тому

    ආදරෙයි ඔබට දිර්ගායුෂ ලැබේවා

  • @eshmo9427
    @eshmo9427 15 днів тому +2

    👍👍👍👍👍👍👍👍👍👍

  • @NamalDishantha
    @NamalDishantha 15 днів тому +1

    ❤❤❤

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 13 днів тому