Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යකෝ ! මුන්ට ඉල්ලන්නෙත් නැතිවම දීලා. හෙණ ගහපං දුන්න එකාට
බලනකොට එකෙක්වත් ඉල්ලලා නෑ යකෝ බලෙන්නෙ දීලා තියෙන්නේ 😡
ඉල්ලීමක් නැතිවම ඒ අයට මුදල් ලැබිල..😂😂😂😂
නොඉල්ලා දුන්නනම් ඌට තිබුණානේ ඔයිට කලින් ඒ සල්ලි ගෙවන්න 😂😂😂😂 දැන් බයිලා ගහනවා
කවුරු උනත් ඔහොම එන්න. එතකොට රෙද්ද ඇගේ තියෙයි.
බලාගෙන යන කොට අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ නිවට හිඟන්නො ටිකක්නේ.
නලින්ද ජයතිස්ස මැතිතුමාගේ එලිකරේ නැත්නම් හොර අත්සන් ගහලා වෙන බුවෙක් අරගෙනද කියලා හොයා ගන්න බැරි වෙනවා.
ඔබ ගත්තේ නෑ කියලා විතරක් මදි. ඔබේ නම විකුණලා වෙන කෙනෙක් ගත්තනම් ඒ සදහා පියවරක් ගත යුතුයි.පරීක්ෂණයක් විය යුතුයි.
Me kament dana siyalu dena hitanne aparade ape amma thatha apiwa me loeketa bihi kale ipaddewa nam kanna denna one marena kamma
කවුද කියලා දන්නේ නැහැ මෙහෙම අය හිටියාද පහුගිය රජයේ
අබුද්ධස්ස කාලේ මෙහෙම වැඩ වෙනවා 🤣🤣🤣
මේ තොත්ත බබා දන්නේ නැහැ ඌට මුදල් හමුවුන බව
මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ලෝක හොරෙක් 😂😂
ඔය ආකාරයට බැලුවම මටත් දීලද දන්නෙ නැහැ බං
මෙයා දන්නෙත් නැතුව මුදල් ලැබිලා..පට්ට හොරු
එවකට හිටපු ජනාධිපතිගේ අම්මගෙයි අප්පගෙයි බූදලය විදියට වෙන්න ඇති ජනාධිපති අරමුදල පාවිච්චි කරල තියෙන්නෙ මොකද ඉල්ලුම් කරන්නෙ නැතුව අරමුදලෙන් මුදල් ලබාදීම 😅😅😅 කීයද්ද කියලවත් තවමත් ලෙඩා දන්නෙ නැ පුදෙමෙ කියන්නෙ 😅😅😅😅😅
මහඡනතාවට තියෙන්නෙ පෞද්ගලිකව එක් එක් අයෙක් සමඟ ඇති පුශ්ණයක් නොවෙයි.ඒ පැරණි දේශපාලන මඡර කැත සංස්කෘතිය තුල සමාජයේ එක් කොටසකට පමණක් ඉතාමත් පහසුවෙන් පුතිලාභ ලබාදුන් ඡනාධිපති අරමුදල පිළිබඳව ඇති විරෝධයක්.ඒ විරෝධය ඉතාමත්ම සාධාරණයි.දුප්පත්කම වෑස්සෙන අපි වගේ රටක දේශපාලඥයින් සඳහා පමණක් මෙවන් විශාල මුදල් බෙදාගැනීම ඉතාමත්ම අසාධාරණයි.
සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ගන්න දස දුක් විඳින්න ඕනෙ.මෙයාලට දන්නෙත් නැතුව මුදල් ලැබිල
මුං ඔක්කොම බබාල 😂😂😂😂
අපෙන් අරන් එයාට දීල...😂😂😂
ඔබ ට රාජකාරි වෙලාවේ (පොදු වැඩ) අනතුරේ දි මුදල් දීම හරි කියමුකෝ නුමුත් ඒ මුදල නිසි ලෙස ලැබ් නැති හැඩක් මාට්යා ගැහිල්ලක් තියේද බලන්න ඔබ නිදොස් වෙන්න බලන්න
All government funds and finances should be under the Auditor and presented to Parliament annuall.
ඉල්ලන්නෙ නැතුව මුදල් දීලද 😂😂
ඔය සියලු අරමුදල් එක අරමුදලකට රැස්කර සමාජයට වැඩදායක දෙයක් කරන්න. මේක පිස්සෝ රජකරපු අමුතු ලන්තයක්නේ ඕයි NLB & DLB must be reorganized for people's betterment. Over to you Mr. President.
මූ බබා 😢😢😢😢
මෙවැනි හොරු හැර නොදැන සල්ලි ලැබුන තවත් හොරු සිටීද...?
කවුද මේ?
Anna ahama annako
Ubala baba
අහිංසක ඇත්තටම රෝගි වෙලා සැත්කමට ඔය අරමුදලෙන් සල්ලි ඉල්ලන්න කීදෙනෙක් ලගට යන්න ඕනෙද කීදෙනෙක් අත්සන් කරන්න ඕනෙද එහෙම කලත් හම්බ වෙන්නේ ලක්ෂ 2ක් 3 නක් මේ ගොල්ලන්ට කියන්නේ නැතුව අහන්නේ නැතුව මුදල් එවනව ගාන.ලක්ෂ 10 ඉදල සමහර උන් ලක්ෂ 100 ය 200 අරන් ඇත්තටම මුන් මිනිස්සු ද උන් ලොකු වට.බෙදා ගෙන..ජනතාව ට කන් හැන්දක් නෑ වෙලාවට මාලිමාව ව වගේ ආන්ඩුව ක් ජනතාව හැදුවේ නැතන් මුන් ගේ හෙලුව කාටවත් පේන්නේ නෑ අනුර කුමාර දිසානායක සහෝදරය ඔය අරමුදල ගන්න.නිර්ණායක වෙනස් කරන්න ඕක සැත්කමට විතරක් දෙන්න ආර්ථික අපහසුතාවට පත් වෙලා ඉන්න ..
මු කියන්නේ අමු බොරු දැන් කටවහගෙන වෙන දේ බලා ගෙන හිටපිය .
බලපුවහම ඔක්කොම හොරු හොය හොය සල්ලි බෙදල....
Janadipathi aramudala thahanam karanna.Rajaye hospital wadi dunu kara nomile samata prathikara karanna
3 LAKS FOR. ALL IS REASONABLE. WHO HAS TAKEN MORE THAN THAT MUST BE RETURNED.
Ane me wage horu.....
ඉතින් කව්රු හරි බලෙන් දුන්න නම් එපා කියන්න එපයි බොල තොපිට නිකන් දෙනවා අපිට කොල පුරවලත් නෑ .... ලැජ්ජ නැති වැඩ කරල බිජ්ජනැති කතා කියන්න එපා බොල
උබ හිතන්නේ සල්ලි ආපහු ගෙවල අත පිහාගන්න පුළුවන් කියලද. රජයේ මුදල් අයුතු පරිහරණය කලොත් දෙගුණයක් ගෙවන්න වෙනවා විතරක් නෙවෙයි. හිරේ යන්නත් වෙනවා. ඒකට ලෑස්තිවෙල හිටපන්
මේ කවුද බන් මේ?? කොහෙන් ආපු එකෙක්ද??
My heart sugery claim was rejected because of Iam income tax payer (150,000/= ) 2016
Ane palahutho
Hukapiya ballo
Thopila dane Naha baloo
Marune, ellemak nokara aramudal dena janadepatheAramudalak. Ane ape podu maha janathawa kochchara ellem karate aramudal nodenaJanadepathe aramudalak. MARU BOLE.😀😀😀
Oya Dan danagaththa ne aragena thiyenawa kiyala oya witharak newe deeshapalana hal paluwo unta gathiikan karala gaththa hamoma Dan gaththa janathawage duppath unta dena shalli lajjawak Nathnan gewapalla
මේ තමයි ඇත්ත හිගන්නෝ
Mun babala
Now everyone come out with excuses
යකෝ ! මුන්ට ඉල්ලන්නෙත් නැතිවම දීලා. හෙණ ගහපං දුන්න එකාට.
යකෝ ! මුන්ට ඉල්ලන්නෙත් නැතිවම දීලා. හෙණ ගහපං දුන්න එකාට
බලනකොට එකෙක්වත් ඉල්ලලා නෑ යකෝ බලෙන්නෙ දීලා තියෙන්නේ 😡
ඉල්ලීමක් නැතිවම ඒ අයට මුදල් ලැබිල..😂😂😂😂
නොඉල්ලා දුන්නනම් ඌට තිබුණානේ ඔයිට කලින් ඒ සල්ලි ගෙවන්න 😂😂😂😂 දැන් බයිලා ගහනවා
කවුරු උනත් ඔහොම එන්න. එතකොට රෙද්ද ඇගේ තියෙයි.
බලාගෙන යන කොට අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ නිවට හිඟන්නො ටිකක්නේ.
නලින්ද ජයතිස්ස මැතිතුමාගේ එලිකරේ නැත්නම් හොර අත්සන් ගහලා වෙන බුවෙක් අරගෙනද කියලා හොයා ගන්න බැරි වෙනවා.
ඔබ ගත්තේ නෑ කියලා විතරක් මදි. ඔබේ නම විකුණලා වෙන කෙනෙක් ගත්තනම් ඒ සදහා පියවරක් ගත යුතුයි.
පරීක්ෂණයක් විය යුතුයි.
Me kament dana siyalu dena hitanne aparade ape amma thatha apiwa me loeketa bihi kale ipaddewa nam kanna denna one marena kamma
කවුද කියලා දන්නේ නැහැ මෙහෙම අය හිටියාද පහුගිය රජයේ
අබුද්ධස්ස කාලේ මෙහෙම වැඩ වෙනවා 🤣🤣🤣
මේ තොත්ත බබා දන්නේ නැහැ ඌට මුදල් හමුවුන බව
මූණ දැක්ක ගමන් කියන්න පුළුවන් ලෝක හොරෙක් 😂😂
ඔය ආකාරයට බැලුවම මටත් දීලද දන්නෙ නැහැ බං
මෙයා දන්නෙත් නැතුව මුදල් ලැබිලා..පට්ට හොරු
එවකට හිටපු ජනාධිපතිගේ අම්මගෙයි අප්පගෙයි බූදලය විදියට වෙන්න ඇති ජනාධිපති අරමුදල පාවිච්චි කරල තියෙන්නෙ මොකද ඉල්ලුම් කරන්නෙ නැතුව අරමුදලෙන් මුදල් ලබාදීම 😅😅😅 කීයද්ද කියලවත් තවමත් ලෙඩා දන්නෙ නැ පුදෙමෙ කියන්නෙ 😅😅😅😅😅
මහඡනතාවට තියෙන්නෙ පෞද්ගලිකව එක් එක් අයෙක් සමඟ ඇති පුශ්ණයක් නොවෙයි.ඒ පැරණි දේශපාලන මඡර කැත සංස්කෘතිය තුල සමාජයේ එක් කොටසකට පමණක් ඉතාමත් පහසුවෙන් පුතිලාභ ලබාදුන් ඡනාධිපති අරමුදල පිළිබඳව ඇති විරෝධයක්.ඒ විරෝධය ඉතාමත්ම සාධාරණයි.දුප්පත්කම වෑස්සෙන අපි වගේ රටක දේශපාලඥයින් සඳහා පමණක් මෙවන් විශාල මුදල් බෙදාගැනීම ඉතාමත්ම අසාධාරණයි.
සාමාන්‍ය මිනිස්සුන්ට සල්ලි ගන්න දස දුක් විඳින්න ඕනෙ.මෙයාලට දන්නෙත් නැතුව මුදල් ලැබිල
මුං ඔක්කොම බබාල 😂😂😂😂
අපෙන් අරන් එයාට දීල...😂😂😂
ඔබ ට රාජකාරි වෙලාවේ (පොදු වැඩ) අනතුරේ දි මුදල් දීම හරි කියමුකෝ නුමුත් ඒ මුදල නිසි ලෙස ලැබ් නැති හැඩක් මාට්යා ගැහිල්ලක් තියේද බලන්න ඔබ නිදොස් වෙන්න බලන්න
All government funds and finances should be under the Auditor and presented to Parliament annuall.
ඉල්ලන්නෙ නැතුව මුදල් දීලද 😂😂
ඔය සියලු අරමුදල් එක අරමුදලකට රැස්කර සමාජයට වැඩදායක දෙයක් කරන්න. මේක පිස්සෝ රජකරපු අමුතු ලන්තයක්නේ ඕයි
NLB & DLB must be reorganized for people's betterment. Over to you Mr. President.
මූ බබා 😢😢😢😢
මෙවැනි හොරු හැර නොදැන සල්ලි ලැබුන තවත් හොරු සිටීද...?
කවුද මේ?
Anna ahama annako
Ubala baba
අහිංසක ඇත්තටම රෝගි වෙලා සැත්කමට ඔය අරමුදලෙන් සල්ලි ඉල්ලන්න කීදෙනෙක් ලගට යන්න ඕනෙද කීදෙනෙක් අත්සන් කරන්න ඕනෙද එහෙම කලත් හම්බ වෙන්නේ ලක්ෂ 2ක් 3 නක් මේ ගොල්ලන්ට කියන්නේ නැතුව අහන්නේ නැතුව මුදල් එවනව ගාන.ලක්ෂ 10 ඉදල සමහර උන් ලක්ෂ 100 ය 200 අරන් ඇත්තටම මුන් මිනිස්සු ද උන් ලොකු වට.බෙදා ගෙන..ජනතාව ට කන් හැන්දක් නෑ වෙලාවට මාලිමාව ව වගේ ආන්ඩුව ක් ජනතාව හැදුවේ නැතන් මුන් ගේ හෙලුව කාටවත් පේන්නේ නෑ අනුර කුමාර දිසානායක සහෝදරය ඔය අරමුදල ගන්න.නිර්ණායක වෙනස් කරන්න ඕක සැත්කමට විතරක් දෙන්න ආර්ථික අපහසුතාවට පත් වෙලා ඉන්න ..
මු කියන්නේ අමු බොරු දැන් කටවහගෙන වෙන දේ බලා ගෙන හිටපිය .
බලපුවහම ඔක්කොම හොරු හොය හොය සල්ලි බෙදල....
Janadipathi aramudala thahanam karanna.
Rajaye hospital wadi dunu kara nomile samata prathikara karanna
3 LAKS FOR. ALL IS REASONABLE. WHO HAS TAKEN MORE THAN THAT MUST BE RETURNED.
Ane me wage horu.....
ඉතින් කව්රු හරි බලෙන් දුන්න නම් එපා කියන්න එපයි බොල තොපිට නිකන් දෙනවා අපිට කොල පුරවලත් නෑ .... ලැජ්ජ නැති වැඩ කරල බිජ්ජනැති කතා කියන්න එපා බොල
උබ හිතන්නේ සල්ලි ආපහු ගෙවල අත පිහාගන්න පුළුවන් කියලද. රජයේ මුදල් අයුතු පරිහරණය කලොත් දෙගුණයක් ගෙවන්න වෙනවා විතරක් නෙවෙයි. හිරේ යන්නත් වෙනවා. ඒකට ලෑස්තිවෙල හිටපන්
මේ කවුද බන් මේ?? කොහෙන් ආපු එකෙක්ද??
My heart sugery claim was rejected because of Iam income tax payer (150,000/= ) 2016
Ane palahutho
Hukapiya ballo
Thopila dane Naha baloo
Marune, ellemak nokara aramudal dena janadepathe
Aramudalak. Ane ape podu maha janathawa kochchara ellem karate aramudal nodena
Janadepathe aramudalak. MARU BOLE.
😀😀😀