Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියම පිරිමියෙක්.ඇත්තටම ලොක්කන්ගේ ඇස් ඇරෙන්න මේ වගෙ කොල්ලො රටට ඉන්න ඕන.❤❤
අනිවාර්යෙන්ම
mokadda bn niyma pirimi kama.. pare yana miniussunta ida nathuwa. legal viloation ekak karala badu wikunana eka
සුපිරි කොල්ලෙක් මචං සාදාරනයක් කරන්න පව් අහිංසකයෝ
ඒ මනුස්සයා කියන විදියට ඉතින වෙළෙඳ පොලවක් ඔක්කොම අයින් කරලා පාර අයිනේ ,වෙළෙදාම්කරන්න දෙන්න ඔනේ 😂🙂
👍👍👍❤️❤️❤️🤲
@@Badsada_Editගෙන් කියලා පෙන්නන්න එපා බන් 😂😂
සුපිරි කොල්ලාත් උඩ දාගෙන අනුරට කඩේ යන්න ඇති සුවර්,හොද වැඩේ අපි කලින් කියනකොට අනුරගේ වහල්ලු දුන්නු ටොක්ස්,දැන් සනීප ඇති
ඔහොම තමයි ඉන්න ඔනී අහිංසක.මිනිස්සුන්ගෙ දුක ඔය ලොකු ලොකු පුටු රත් කරන උන්ට තේරෙන්නැ🤗🤗🤗
සුපිරි බං,, උබ මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් තේරුම් නොගන්නවනම් මුං මිනිස්සු වෙන්න බැහැ
ජනාදිපති අනුර සහෝදරයා . අනිවාර්‍යෙන්ම මේ අහිංසක ජනතාවට සාධාරණයක් කරන්න. සුපිරිම✌සුපිරි කොල්ලෙක්. 👍🇱🇰
කොයි ඒකා රට ගත්තත් අපි බටගින්නේ
දුප්පත් අපිටම තමයි කෙලින්නේ
@@ialithawaduge3192itin hambkarpn 😂
@@ajithlasanthakumara1111 korai hutha
Ne mey karanava podibkalayak balan innako
ඒ තරුණයාගේ කතාව සාධාරණයි. ❤️👍🏻
@@Sanu19455 ana paw asran misu ma ramaya nidi maha rata minssu marinara awata kisima visedum ganna
අනිවා!! සුපිරි කොල්ලා උබේ කතාවට අපිටත් සුපිරි රසයක් එළ උබලා හරි ජයවේවා
අනේ හලෝ එහෙනම් හැම පදික වේදිකාවම බිස්නස් වලට දෙන්න වෙයි...එතකොට රට හැදෙන්නෙ කොහොමද...මේව වැරදි වැඩ...පාරෙ යන්න විදිහක් නැ
ඒව කළේ දේශපාලනය.ඒවා හදන්නගියාම ප්‍රශ්න.බුද්ධිමත්ව කටයුතු කරන්න.
@@nelkafernando1187 ow gota korana kota WERADI NEDA!!
@@travhols මම නම් එදත් ඕකමයි කිව්වෙ....මොකද මම එයාට චන්දෙ දුන්නත් වහල්කමට නෙමෙයි රටේ වියයුතු දේවල්
Me minisunta sadaramayak karala ayin kara nam hari.pissu ballo raja wunama ohom thama
අවංකව මනුස්සකම දන්න සුපිරි හදවතක් දවසක උතුරන්න හරියන්න ඔනේ. ඔයා කතා කරා අදල බලදරින්ට දැනෙන්නම.බුදු සරණයි ..❤❤
මෙිියාා.සාදර්න ඉල්ලිමක්.ඉල්ලනෙ .පවිි අපි .සැමටම .එයාගෙ .ඉල්ලිම.තමයි ඔනී.අපේ රටට.මොකෝවෙන්නෙ
Umba Hari malli.mokaata chande dunnath API hingannu
මේ වගේ මිනිස්සු තමයි මේ ලංකාව කියන රටට ඕන. අසාධාරණේට කතාකරන්න ඕන අම්ම තාත්තට උනත්. අපේ පක්ෂෙ, අපි චන්දෙ දුන්න එකා කිය කියා කඩේ නොයා, එක එකාට බාල්දු නොවී තමන්ගෙ අදහස් මේ විදියට කියල හරි ඉටුකරගන්න උත්සහ කරන එකාට තමයි උගත් බුද්ධිමත් කියන්නෙ. සමාජ දැනුම කියන දේ තමයි මිනිස්සුන්ට ඕන, නැතුව පොත්වල දැණුම පේපරේට ලියල ගන්න උපාධි සහතිකේ නෙමෙයි. අහින්සක මිනිස්සුන්ගෙ කරමතින් බලයට්
සුපිරි බන්..උබල පව් මහ පාරෙ දුක් විදිනව..සාදාරනයක් වෙන්න ඕන
උඹල හරි බං උන්ට සාධාරණයක් කරන්න ඕන අනිවාර්යෙන්ම නැත්තං පව්නේඋන් අහිංසකයො ❤❤❤❤ජයමවෙවා❤❤❤
පදික වේළදාම පදිකයන්ට අවහිරයක් වුනත්, ජිවිතය ගැටගහගන්න වේරදරන මිනිසුන් වෙනුවෙන් නීතියටවඩා මනුෂ්‍යයත්වයට වටිනාකමක් ලබාදී කටයුතු සැලැස්වීම යහපත් කාර්යකි.
කොල්ල ගේ හොද කතාවක් අහින්සක මිනිස්සුන් ට වෙළෙඳාම කරගන්න දෙන්න.
නියමයිනේ කතාව ඇත්ත අපි ඔක්කොම ජීවත් වෙන්න ඕන පොලිසිය කියන්නේ රජයේ padi කාරයෝ අසාධාරණ වැඩ කරන්න එපා
නියමයි සහොදරා කෙලින් කතා කරා ❤❤❤💪💪💪💪💪💪💪
එල කොල්ලෙක්. මිනිස්සු හැමෝම මෙහෙම වෙන්න ඕන.
නියමයි තරැණයා.
හැමෝම දඟලන්නෙ ජීවත් වෙන්න අඩුම තරමෙ පාරක් අය්නෙ වත් බිස්නස් එකක් කරගන්න දෙන්න නැත්නම් හොරු වැඩිවෙයි 😢
ඇත්ත මේ සහෝදරයා කියන්නේ හාල් හන්ගගෙන හිටියට එළවලු හන්ගගෙන විකුනන්න බැ කුනුවෙනවා මහත්තයෝ එළවලු වෙලෙනදා ගැනත් ඒ මනුස්සයන්ගේ දරුවෝ ගැනත් හිතන්න කුඩු බිස්නස්කාරයෝ නම් සුපිරි ගේම් ගහලා මාලිගා හදනවා දරුවෝ පිටරට ඉගන ගන්නවා එත්කොට දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ දරුවෝ නෙවෙයිද ජනාධිපතිතුමාටත් රට හදන්න කාලයක් ඕන එතෙක් අහින්සක මිනිසුන්ට ජීවත් වෙන්න පිලිවෙලකුත් හදලා දෙන්න
වෙළඳාමට ඉඩ දිම අවශ්‍යයි..මේ මිනිස්සු කියන දේට අැහුම්කන් දෙන්න..රජය මේ ගැන අවධානය යොමු කරන්න.
අවහිරයක් නැත්නම් ස්ථිර ස්ථානක් සූදානම් කරලා දෙනකම් ඔවුන්ගේ වෙළදාම කරගෙන යන්න ඉඩදෙනවා නම් හොදයි කියලා මට හිතෙනවා.
හ හොදයි මැණිකේ ,
Para blok wenawani😂
අනිවාර්යයෙන්ම
සුපිරි🥰 නියමයි කොල්ලෝ.. පොලිසියේ උන් අපෙන්ම පඩි අරන් අපිටම අරින්න හරි දක්ශයි.. ඔකුන්ගේ පඩි අඩු කරන්න ඔනි
මේ මිනිසුන්ගේ කතාව සාදාරණයි ජනාධිපති තුමණි මේ මිනිසුන්ගේ අසරණ කමින් මුදවා සැමට ලස්සන ජිවිතයක් ගත කරන්න උපකාර කරන එක සහෝදරයා ඔබ හරි විසදුම් දෙනතූරු ඉවසීමෙන් ඉන්න ජනාධිපති තුමන් රටේ ජනතාවට ආදරෙයි ඉක්මනින් විසදුමක් ලැබේවා
Janapathi redda 😂
කවුරු ආවත් නැති බැරි මිනිහට තමයි ඔක්කොම නීති නැති බැරි මිනිහට තමයි ඇත්ත කතාව මේ මිනිස්සුන්ට සාධාරනයක් කරපල්ලා අහින්සක මිනිස්සුන්ට......
පව් මේ මිනිස්සු . මුන් සද්ද දාන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි
මේ මිනිස්සුන්ට බලදාරින් සාදාරන තැනක් හදල දෙන්න අහින්සක මිනිස්සු මාලිමාවේ රජයක් හැදුවේ දුප්පත් මිනිස්සු නිලදාරින් මැදිහත් වෙන්න...😢😢😢
සාදාරන තැන් හදල දුන්නම මුන් එතනයට යනව ඔතනට වෙන සෙට් එකක් එනව අරැන්ට බිස්නස් නැතිව යනව උන් ලෙඩෙ දානව 😂
සුපිරි.ජයවේවා
මේ වගේ අයට අත දෙන්න ඕන..අවන්කව වෙහෙසෙන මිනිස්සු..
කොල්ලා හොදට කතා කරනවා එක ඇත්ත.හැබැයි පේමන්ට් වල බඩු විකුනන්න බෑ.විදේශ රටකට ගිහිම් බලන්න පේමන්ට් වල ඔහොම බඩු විකුනන්නෑ.මිනිස්සුත් හැදෙන්න ඕන.
විදේශ රටවල street markets තියනවා ඔයා ගියේ කොයි රටවලටද?
@anandafernando1662 සින්ගපූර්.ඔය වගේ බිම එලාගෙන වෙලදාම් කරන්නෙ නෑ ඒ රටවල් වල.🙂.ඔහොම දූවිලි වැදි වැදි එලවලු පලතුරු විකුනන්නෙත් නෑ.
විදෙස් රටවල වීදි ආහාර තියෙනව සින්ගප් පූර් වැඩක් නැහැ මෙක ලන්කාවට අපෙ රටෙ මිනිසුන් ජීවන රටාව එකට ගැලපෙන විදියට රට හදන්න ඕන අනුකරන වැඩක් නැහැ ආදර්ශයක් ගත්තොත් තමයි හොද
@@SachiniSurangi-y6q ඔයාලා වගේ ප්‍රාතමික ජීවින් එක්ක මේ රට කොහොමත් හදන්න බෑ.💔මිනිස්සු හැදෙන්න ඔන ඉස්සෙල්ලම.ඔහොම බිම එලාගෙන දුවිලි වැදි වැදි කෑම බීම විකුනලා ඒවයින් එන ලෙඩ රෝග එතකොට.ඒ රටවල් වල 80,90 වයස මිනිස්සු ටැක්සි පවා දුවනවා.ඒකට ලන්කාවේ වයස 60 උනගමන් ලෙඩ ඇදේ.පිරිසිදුව කෑම බීම විකුනනවා නම් මිනිස්සු ලෙඩ වෙන්නෙ නෑ.තේරුම් කරන්නත් බෑ මිනිස්සුන්ට මේවා.ඔයාල වගේ අය ඔහොම හිතන නිසා තමා මේ රට දියුනු වෙන්නෙ නැත්තෙ.ආන්ඩු කීයක් ආවත් වැඩක් නෑ මිනිස්සු පරන විදිහටම හිතනවානම්.👍
Oi bima hadena alawalu bima vikunuwahama henada halo @@rakithamadushan9722
අහිංසකයන් වෙනුවෙන් ලාල් ඉදිරිපත් කළ යුතුයි
සුපිරි සහෝදරයා.💪👍
හොරකම් කරන්නැතුව මෙහෙම සාදාරන වියාපාරයක් කරන මිනිස්සු අගය කරන්න ඕන. හොද කතාව අහගෙන යන්න මහත්තයෝ
මේ comment දාන සමහර අය දේශපාලනික ලෙස හිතන්නඑපා...
සූපිරි. මල්ලි. හඩ නගපන්❤❤❤❤❤❤
ජනාධිපති තුමනි මෙ තරුණයා කියන කතාව ඇත්ත නිලදාරින් කරන්නෙ ඔව්න් එලවන එක නිසි තැනක් මොන්ට ලබා දෙන්න පවු මොවුන් 🙏🙏🙏
අනිවාර්යයෙන් මේ අහිංසක මිනිසුන්ට සාධාරණයක් වෙන්න ඕන.මාත් දැකලා තියෙනවා.නගර සභාවෙන් එනවා කියපු ගමන් දුවන මිනිස්සු ඇත්තටම පව්
ඒක ඇත්ත . කොයිතරම් ජරා වැඩ කරන මිනිස්සු ඉන්නවද .කෝ ඔය ලොකු ජරාවැඩ කරන මිනිස්සුන්ට කිසිම නීතියක් නැහැ .ඔය ලොකු බිස්නස් කරන අය පුදුම විදියට ශබ්ද දූශනය කරගෙන බිස්නස් කරන්නෙ .උන්ට මොන නීතියක් වත් නැහැ
එල කිරි කතාව
සුපිරි කොල්ලෙක් 100% හරි බන් උබට අනිවා සාධාරණයක් වෙන්න ඔනී ඒ වගේ ම උබ වගේ අනික් උන්ටත් ලැබෙන්න ඔනී
කතා කරන කොල්ල සුපිරි පොරක් අපි හැමෝම ආණ්ඩු ගණනාවක් ගෙනවා, දුප්පත් මනුස්සයා අමාරුවෙන් කරගෙන යන ව්‍යපාරයකට කෙලින්න අදනවා නම් ඔය නීතිය කරන අයගෙන් අහන්නේ තමන් කරන රැකියාව පඩි නැතුවද කරන්නේ, තමන් කන්න බොන්න දරුවන් අදන්න මුදල් අවශ්‍ය නැද්ද, තමන් විතර කන්න ඕනේ බොන්න ඕනෙ, තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයන කෙනෙකුට මෙහෙම කරනවා කියන්නේ ආර්ථික ගාතනයක්, මේක ඒම නැහැ කියලා කියන්න පුළුවන් නම් ඕනම ජගතෙක් සමග එලිපිට කතා කරන්න මම ලෑස්තියි.. රට කරවන නායකයන් මේව ගැන දැන් හොඳට ඇස් ඇරලා බලන්න කාලය ඇවිත් තිරිසන් ගතිය අවසන් කියලා මේ ආණ්වෙන් බලාපොරොත්තු වෙනවා, අපි හමෝම ජන්දය දුන්නට ආණ්ඩු ගැන මින් ඉදිරියටත් අවදානයෙන්..
මේක තාම ජපනය නෙවෙයි ඔවුන්ට ඇහුකාම් දෙන්න සාදාරනය කරන්න මාලිමාවට ජය වේවා ❤❤❤
මාලිමාවේ හාදයන්ට වෙන්නේ NපීP ත්‍රස්තවාදීන් අමරකීර්ති අතුකෝරලට කරාවගේ තලා බිමදිගේ ඇදගෙන යාවි!
Eka aththa😊
පව් මේ මිනිස්සු
නියම කොල්ලෙක්....කොන්ද කෙලින් තියන් කෙලින් කතා කරනවා...සුපිරි .....
මම ජවිපෙ ආන්ඩුවක් ගේන්න අවුරුදු 15 ජන්දය පාවිච්චි කලේ වෙන මොකටවත් නෙමෙයි මෙන්න මේ වගේ දෑතෙ මහන්සියෙන් ජීවත් වන මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කරන්න.ඒ වගේම ශ්‍රම බලකාය රටේ ආර්ථිකය නගා හිටවන්න හවුල් කරගන්න.ඒ වගේම නිකන් පිනට කන්නදෙන එක නවත්වන්න.අපි බලාගෙන ඉන්නවා ඔයාල ඒක කරනවද කියල.අපි හිතනව ඔයාල මේ රට ගොඩගනියි කියල
ජනාදිපති තුමනි මොවුන්ට සාදාරන විසදුමක් හොයල දෙන්න මොවුනුත් මනුස්සයෝ
විදි කඩ තියා වමාන කඩයක්වත් නගරය ඇතුල දානවනමි අවසර නැතුව කරන්න බැ කියලා තද නිති තියෙන්න ඔනි
ජීවිතය ගැටගහගන්න උත්සහකරන මිනිස්සු 😢 උඹලට සාධාරණයක් වෙනවා ,පොලිස් මහත්වරු නීතිය වගේම මනුෂ්‍යත්වය ගැන හිතන්න, ආඩම්බරයි මේ තරුණයා ගැන ❤
මේ මිනිස්සුන්ට සාදාරනයක් කරන්න.. මෙයාල ඇත්ත කියන්න. පව් 👍👍👍👍
කතාව ඇත්ත. මේවට විසදුම් දීලා අයින් කරන්න. එයාලත් අහිංසක මිනිසු. ජිවත් වෙන්නයි පොර බදින්නේ
සුපිරි කොල්ලො බං උබ ❤❤❤
Supiri Malli niyemai.
කිය යුතු සියල්ල මේ පුද්ගලායා නිවැරදිව පැහැදිලි කරනවා. 💕🙏
නියමයි යාළුවා 👍👍👍👍👍👍👍
ඔව්න්ට උපරිම සාඩාරණයක් කරන්න
සුපිරි අයියේ
ජීවත් වෙන්න දෙන සටනක්.අවුරුදු 75ක අවිධිමත් පාලනයක ප්‍රථිපල.😢😢😢😢
බලය.ගන්න.දෙශපාලුවොකරපු.දෙවල්.
අපේ ආන්ඩුව මාලිමාව නුබලා ඇස මෙය ගැටේවා🎉🎉
ඒමිනිස්සුන්ට සාධාරණයක් ඉටුකරලා ඉන්නJVP සවුත්තුවෙන් එපාඔය මිනිස්සුන්ගේ චන්දේ ලැබුනෙත් අපිටJVP ජයවේවා ❤❤❤❤❤❤ මගේ රටට ජයවේවා ❤❤❤❤❤ සිහිබුද්දියෙන් වැඩ කලයුතුයි
ඇත්ත මිනිසුන්ට සාදාරණය කරන්න . පල් වැඩ කරන්න එපා .
මේ මිනිස්සු සමග සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසදන්න
කොල්ලා ට 👋👋👋👋👋👋 මගෙන්,මුං කියන්නේ කුඩු විකුනන්න කියලා ද අහිංසකයාන්ට
නිතියමවිතරක්ක්‍රියාත්මකකරන්නහෑබැයිමෙයාලගෙරැකියාවත්ආරක්ෂාවියයූතූමයි
පව් මේ මිනිස්සු විකල්පයක් දෙන්න 😢😢
ආදායමක් නැති උනාට ළමයි 5යිලු.. හරිනම් දඩ ගහන්න ඕන ආදායමක් නැතිව පඩිපෙළ වගේ ළමයි හදනවට...😅😅
හරිම අසාදරනයි එක එකාට ඕනනක කඩ දාන්න දෙන්නම එපා. තව ටික දවසකින් බලෙන් ගෙවල අස්සට රිංගයි. කතාවට බය වෙන්න එපා
@@sriyone6228 අනික පාරෙ ඔහොම දාන්න දෙන්නත් එපා.ඔය මොකෙක් හරි එලවලු ටිකක් එක්ක ඔතනට එවල.කොල්ලොයි බල්ලොයි ඔක්කොම පේමන්ට් වල ඉන්න ගියොත් මේක ඉන්දියාව වගේ වෙයි.ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු කාලයක් තමයි.ඒත් මෙහෙම ඉන්න ඉන්න දෙන්න එපා.ඒකට විදිමත් ක්‍රමයක් තියෙන්න ඕන.අනික මෙතන ඉන්න අනිත් එවුන් දිහා පොඩ්ඩක් බලන්න.
ජනාධිපති තුමනි ඔබ තුමා නිදිද මේ අහිංසක වෙලදුන්ට හොද විසදුමක් දේන්න
Nedi newei rate oita wada ugra prasjna tjeyenawa ethumage oluwa kanne nathuwa ewassla edapalla
Supiri kolla 👌👌👌❤️❤️❤️
හොද හිත් ඇති කොල්ලෙක්
නියමයිකොල්ලෝ
ජනාධිපති තුමනි ඔබට විතරයි සාදාරනයක් කරන්න පුළුවන් 🙏🙏🙏
Korai korai
@@yamunaprabashini6625Ane ban umba nodanna ewata kata noda hitapiya. Thopita hariyanne Ranil Sajith wage thopiwa gonata andana ewun witharada?
අනුර සහොදරය මෙ විසදුමක් දීලා අසරණ ජනතාව
තරුණයාගේ කතාව සාධාරණයි.නීතිය? ,මනුස්සකම.?
නීතිය ❤
නීතියට ගරු කරන්න හැමෝටම යුතුකමක් ඇත.
හොද ආත්ම ශක්තියක් තියන දරැවෙක්
යකෝ අපි ජනතාවක් හැටියට ඉවසන්න ඕන මේ රට අනුර අරන් මාසයක් නැහැ නය බරින් අනාත රටක් රනිල් හිගා කාල රට රටවල ගිහින් නය අරන් මේ රට නය බරින් මිරිකිලා අපි ටික ටික මේ රට ගොඩ ගන්න අපි එකතු වෙමු සමගියෙන් ඉවසීමෙන් මේ සියල්ල විසදගමු අපි ඉවසීමෙන් ප්‍රස්න විස්දගමු🙏🙏🙏🙏🙏🙏🙏
තාමත් ඉන්නව පරණ නිළධාරීන්. උන් කැමතියි මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න .
LAL KANTHA Sahodaraya me gena balanna.( Anurata mewa balanna welawak ne. Peradunu ewun Anura Saho elawanna baratama weda.Anura ewa gena balannath Ona ne.
නියමයි අයියේ ඔයා හරි කොයි බල්ලා ආවත් එක යී අපි රට ආවේ දරුවෝ වෙනුවෙන් එත් මේ අනුර ආවත් හරි අපි ට ත් කෙල උන උන්න ට නම් මොකද අපි ට වගේ නෙමෙයි නෙ ඔයා නම් නියමයි අයියේ නියම ට කිව්වා බුදුසරණයි ඔයාට
❤අනුර කුමාර දිසානායක මහතා මේ පිලිබදව අවධානය යොමුකරන්න...අනික මේ රට හදලා මිසක් එහෙම එලවන්න බෑ...කලින් අය එලවනවා වගේ...රට හදලා අවුරුද්දක් දෙකක් ඇතුලත වගේ එතුමන්ලා තරුනයන් ට රට බාර දීලා විශ්‍රාම ගන්නවා....බය නොවී ඉන්න...කුහකකම පෙන්වන්නේ නැතුව....අවුරුදු 76 ක් විතර කාපු රට දවසින් දෙකෙන් ගොඩගන්න බැරි බව සමහර බත් කන හරක් ට තේරෙන්නේ නෑ...තේරැම් කරන්නත් බැ...😂😂😂😂😂
Niyami kollo ❤
පට්ට සතුටුයි මචං මෙහෙම කතා කරනවා දැක්කම හොදින් මතක තබාගත යුතුයි අනුර ඔයා පත් කරෙත් මිනිස්සු ඔයා ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නෙත් මිනිස්සු ඒ නිසා වැරදි කරන්නෙපා
මෙච්චර කියලත් රජයේ බූරූවන්ට තේරෙන් නැත්තං රට ඉන්න අපිත් ඉස්සරහට රජයට හුකාගන්න කියලා...අපිත් උණ්ඩ්යල් සල්ලි දාන්න පටං ගන්නවා
නියම kollek budu saranai
ආර්ථිකය ශක්තිමත් වෙන්න පාරවල් වහලා වෙලඳාමට දෙන්න ඕනෑ
මෙන්න මේ වගේ කොල්ලෝ 25 ක් හිටියනම් මුලු රටටම සෙතක් වෙනවා ..ජයෙන්ජයම වේවා...
අයියෝ ශාන්ත. ළමයි ඉන්න සැවොම පාරෙ එළවලු විකුන පල්ලා. බදු ගහල හරි පාරේ වෙලදාම් කරන්න දෙන්නලු. ඇගපුරාම මොලේ තියන මාර ඉනිස්සු ඕයි මේ.
Kiyana kathaawa nam sahathika Aththa. මේ මිනිස්සුන්ට විසදුමක් දීලා ඉන්න ඕන.හැබැයි ආපු පොලිස්කාරයත් කොරවුනා කොල්ලගේ වචන වලට
මේ අයට විසඳුම් දීලා තීන්දුව ගත්තා nam hodai නේද
සුපිරි කොල්ලෝ
ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පස්සෙ හරියයි.
නේ කොල්ලා කියන සේරම ඇත්ත .. ඇත්තටම මේ ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබාදිය යුතුමය...
ස්ථිර විසඳුමක් දෙන්න කියන්නේ කලින් ඔතන ඉන්න කියලා කවුරුවත් කිව්වේ නැහැනේ. ඔතන ඉන්න අවසර දුන්නෙ නෑ නේ එතකොට අනවසරයෙන් ඔතනට ආවනම් ඉතින් නීතියට අනුව යන්නම වෙනවා. නීතියට අනුකූල නොවන දේවල් කරන්න එපා කවද හරි විඳවන්න වෙනවා.
අනිවාර්යයෙන් මෙතනට කවුරු හරි මෙයාලව දාම තියෙනවා
රජයේ අවධානය යොමු වෙන්න ඔනි මේ මිනිස්සුන්ටත්.දුප්පත්කම නැති කරන්න නම්
Supiri kollek👍👍👍 janapathige awadanayata 🥺
පොඩි මිනිස්සු හැමතැනින්ම තලනවා......වැඩක් නැහැ මේ දේශපාලකයෝ
මීටින් වල බලං ඉන්නකොට ඔය කටවල් තිබ්බෙ නැද්ද
සම්පූර්ණ ඇත්ත.මිනිස්සු වෙනසක් බලාපොරොත්තුව akd ගෙනාවා.එයටත් අහින්සක මිනිසුන්ගේ දුක තේරෙන්නෑ.රටක් හදන්න ඔය දේ කරලා බෑ කියල ඕනම ගොන් හරකෙක්ට තේරෙනවා.අනික මේ සමාජය හදන්න මුලින්ම පටන් ගන්න ඕන පාසලෙන්.සිලබස් වලට පොත් පුරවලා වැඩක් නෑ.දියුනු උන රටවල් ඔලුව ඉස්සුවෙ මෙහෙම නෙවෙ
Niyamai❤
චන්දෙට කලින් මොන්වද බන් නොදෙනවා කීවෙ.. මැරුන උන්ට පන දෙනවා කීවනම් ඒකටත් තොපි ඇන්දිලා😂
නියමයි මචං👍👍👍 අනුර රට කරන්න බැරිනම් අයින් වියන්. මේවගේ තරුණ යෝ තමා පාර්ලිමේන්තු යවන්න ඕනේ
අනෙ බොල පාරේ බ්ලොක් කරගෙන මොකා කරත් වැරදි
හා උබ කියනකන් හිටියෙ මන් අනුරට කියන්නම්.උබ කිව්වා කියලා කොහොමද කියන්න ඕන දාර ටොබයියෙක් කිව්වා කියලද 😂
😂😂
Namal RAJAPKSHA sir maru
මේ වගේ අය රට කරයිද විශ්වාසද
ඉවසුවා ඇති . දුන් පොරොන්දු ඉටු කරපිය
නීතිය කාටත් සාධාරණ විය යුතුයි වෙළෙන්දන් ට කියල වෙනම නීතිය ක් නැහැ අනුකම්පාවට නීති වෙනස් කරන්න බැහැ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න ඉඩ නොදීය යුතුයි
එල බං❤❤❤😢
නියම පිරිමියෙක්.ඇත්තටම ලොක්කන්ගේ ඇස් ඇරෙන්න මේ වගෙ කොල්ලො රටට ඉන්න ඕන.❤❤
අනිවාර්යෙන්ම
mokadda bn niyma pirimi kama.. pare yana miniussunta ida nathuwa. legal viloation ekak karala badu wikunana eka
සුපිරි කොල්ලෙක් මචං සාදාරනයක් කරන්න පව් අහිංසකයෝ
ඒ මනුස්සයා කියන විදියට ඉතින වෙළෙඳ පොලවක් ඔක්කොම අයින් කරලා පාර අයිනේ ,වෙළෙදාම්කරන්න දෙන්න ඔනේ 😂🙂
👍👍👍❤️❤️❤️🤲
@@Badsada_Editගෙන් කියලා පෙන්නන්න එපා බන් 😂😂
සුපිරි කොල්ලාත් උඩ දාගෙන අනුරට කඩේ යන්න ඇති සුවර්,හොද වැඩේ අපි කලින් කියනකොට අනුරගේ වහල්ලු දුන්නු ටොක්ස්,දැන් සනීප ඇති
ඔහොම තමයි ඉන්න ඔනී අහිංසක.මිනිස්සුන්ගෙ දුක ඔය ලොකු ලොකු පුටු රත් කරන උන්ට තේරෙන්නැ🤗🤗🤗
සුපිරි බං,, උබ මෙච්චර ලස්සනට පැහැදිලි කරලත් තේරුම් නොගන්නවනම් මුං මිනිස්සු වෙන්න බැහැ
ජනාදිපති අනුර සහෝදරයා . අනිවාර්‍යෙන්ම මේ අහිංසක ජනතාවට සාධාරණයක් කරන්න. සුපිරිම✌සුපිරි කොල්ලෙක්. 👍🇱🇰
කොයි ඒකා රට ගත්තත් අපි බටගින්නේ
දුප්පත් අපිටම තමයි කෙලින්නේ
@@ialithawaduge3192itin hambkarpn 😂
@@ajithlasanthakumara1111 korai hutha
Ne mey karanava podibkalayak balan innako
ඒ තරුණයාගේ කතාව සාධාරණයි. ❤️👍🏻
@@Sanu19455 ana paw asran misu ma ramaya nidi maha rata minssu marinara awata kisima visedum ganna
අනිවා!! සුපිරි කොල්ලා උබේ කතාවට අපිටත් සුපිරි රසයක් එළ උබලා හරි ජයවේවා
අනේ හලෝ එහෙනම් හැම පදික වේදිකාවම බිස්නස් වලට දෙන්න වෙයි...එතකොට රට හැදෙන්නෙ කොහොමද...මේව වැරදි වැඩ...පාරෙ යන්න විදිහක් නැ
ඒව කළේ දේශපාලනය.ඒවා හදන්න
ගියාම ප්‍රශ්න.බුද්ධිමත්ව කටයුතු කරන්න.
@@nelkafernando1187 ow gota korana kota WERADI NEDA!!
@@travhols මම නම් එදත් ඕකමයි කිව්වෙ....මොකද මම එයාට චන්දෙ දුන්නත් වහල්කමට නෙමෙයි රටේ වියයුතු දේවල්
Me minisunta sadaramayak karala ayin kara nam hari.pissu ballo raja wunama ohom thama
අවංකව මනුස්සකම දන්න සුපිරි හදවතක් දවසක උතුරන්න හරියන්න ඔනේ. ඔයා කතා කරා අදල බලදරින්ට දැනෙන්නම.බුදු සරණයි ..❤❤
මෙිියාා.සාදර්න ඉල්ලිමක්.ඉල්ලනෙ .පවිි අපි .සැමටම .එයාගෙ .ඉල්ලිම.තමයි ඔනී.අපේ රටට.මොකෝවෙන්නෙ
Umba Hari malli.mokaata chande dunnath API hingannu
මේ වගේ මිනිස්සු තමයි මේ ලංකාව කියන රටට ඕන. අසාධාරණේට කතාකරන්න ඕන අම්ම තාත්තට උනත්. අපේ පක්ෂෙ, අපි චන්දෙ දුන්න එකා කිය කියා කඩේ නොයා, එක එකාට බාල්දු නොවී තමන්ගෙ අදහස් මේ විදියට කියල හරි ඉටුකරගන්න උත්සහ කරන එකාට තමයි උගත් බුද්ධිමත් කියන්නෙ. සමාජ දැනුම කියන දේ තමයි මිනිස්සුන්ට ඕන, නැතුව පොත්වල දැණුම පේපරේට ලියල ගන්න උපාධි සහතිකේ නෙමෙයි. අහින්සක මිනිස්සුන්ගෙ කරමතින් බලයට්
සුපිරි බන්..උබල පව් මහ පාරෙ දුක් විදිනව..සාදාරනයක් වෙන්න ඕන
උඹල හරි බං උන්ට සාධාරණයක් කරන්න ඕන අනිවාර්යෙන්ම නැත්තං පව්නේඋන් අහිංසකයො ❤❤❤❤ජයමවෙවා❤❤❤
පදික වේළදාම පදිකයන්ට අවහිරයක්
වුනත්, ජිවිතය ගැටගහගන්න වේරදරන මිනිසුන් වෙනුවෙන් නීතියට
වඩා මනුෂ්‍යයත්වයට වටිනාකමක්
ලබාදී කටයුතු සැලැස්වීම යහපත් කාර්යකි.
කොල්ල ගේ හොද කතාවක් අහින්සක මිනිස්සුන් ට වෙළෙඳාම කරගන්න දෙන්න.
නියමයිනේ කතාව ඇත්ත අපි ඔක්කොම ජීවත් වෙන්න ඕන පොලිසිය කියන්නේ රජයේ padi කාරයෝ අසාධාරණ වැඩ කරන්න එපා
නියමයි සහොදරා කෙලින් කතා කරා ❤❤❤💪💪💪💪💪💪💪
එල කොල්ලෙක්. මිනිස්සු හැමෝම මෙහෙම වෙන්න ඕන.
නියමයි තරැණයා.
හැමෝම දඟලන්නෙ ජීවත් වෙන්න අඩුම තරමෙ පාරක් අය්නෙ වත් බිස්නස් එකක් කරගන්න දෙන්න නැත්නම් හොරු වැඩිවෙයි 😢
ඇත්ත මේ සහෝදරයා කියන්නේ හාල් හන්ගගෙන හිටියට එළවලු හන්ගගෙන විකුනන්න බැ කුනුවෙනවා මහත්තයෝ එළවලු වෙලෙනදා ගැනත් ඒ මනුස්සයන්ගේ දරුවෝ ගැනත් හිතන්න කුඩු බිස්නස්කාරයෝ නම් සුපිරි ගේම් ගහලා මාලිගා හදනවා දරුවෝ පිටරට ඉගන ගන්නවා එත්කොට දුප්පත් මිනිස්සුන්ගේ දරුවෝ දරුවෝ නෙවෙයිද ජනාධිපතිතුමාටත් රට හදන්න කාලයක් ඕන එතෙක් අහින්සක මිනිසුන්ට ජීවත් වෙන්න පිලිවෙලකුත් හදලා දෙන්න
වෙළඳාමට ඉඩ දිම අවශ්‍යයි..මේ මිනිස්සු කියන දේට අැහුම්කන් දෙන්න..රජය මේ ගැන අවධානය යොමු කරන්න.
අවහිරයක් නැත්නම් ස්ථිර ස්ථානක් සූදානම් කරලා දෙනකම් ඔවුන්ගේ වෙළදාම කරගෙන යන්න ඉඩදෙනවා නම් හොදයි කියලා මට හිතෙනවා.
හ හොදයි මැණිකේ ,
Para blok wenawani😂
අනිවාර්යයෙන්ම
සුපිරි🥰 නියමයි කොල්ලෝ.. පොලිසියේ උන් අපෙන්ම පඩි අරන් අපිටම අරින්න හරි දක්ශයි.. ඔකුන්ගේ පඩි අඩු කරන්න ඔනි
මේ මිනිසුන්ගේ කතාව සාදාරණයි ජනාධිපති තුමණි මේ මිනිසුන්ගේ අසරණ කමින් මුදවා සැමට ලස්සන ජිවිතයක් ගත කරන්න උපකාර කරන එක සහෝදරයා ඔබ හරි විසදුම් දෙනතූරු ඉවසීමෙන් ඉන්න ජනාධිපති තුමන් රටේ ජනතාවට ආදරෙයි ඉක්මනින් විසදුමක් ලැබේවා
Janapathi redda 😂
කවුරු ආවත් නැති බැරි මිනිහට තමයි ඔක්කොම නීති නැති බැරි මිනිහට තමයි ඇත්ත කතාව මේ මිනිස්සුන්ට සාධාරනයක් කරපල්ලා අහින්සක මිනිස්සුන්ට......
පව් මේ මිනිස්සු . මුන් සද්ද දාන්නෙ පොඩි මිනිස්සුන්ට විතරයි
මේ මිනිස්සුන්ට බලදාරින් සාදාරන තැනක් හදල දෙන්න අහින්සක මිනිස්සු මාලිමාවේ රජයක් හැදුවේ දුප්පත් මිනිස්සු නිලදාරින් මැදිහත් වෙන්න...😢😢😢
සාදාරන තැන් හදල දුන්නම මුන් එතනයට යනව ඔතනට වෙන සෙට් එකක් එනව
අරැන්ට බිස්නස් නැතිව යනව උන් ලෙඩෙ දානව 😂
සුපිරි.ජයවේවා
මේ වගේ අයට අත දෙන්න ඕන..අවන්කව වෙහෙසෙන මිනිස්සු..
කොල්ලා හොදට කතා කරනවා එක ඇත්ත.හැබැයි පේමන්ට් වල බඩු විකුනන්න බෑ.විදේශ රටකට ගිහිම් බලන්න පේමන්ට් වල ඔහොම බඩු විකුනන්නෑ.මිනිස්සුත් හැදෙන්න ඕන.
විදේශ රටවල street markets තියනවා ඔයා ගියේ කොයි රටවලටද?
@anandafernando1662 සින්ගපූර්.ඔය වගේ බිම එලාගෙන වෙලදාම් කරන්නෙ නෑ ඒ රටවල් වල.🙂.ඔහොම දූවිලි වැදි වැදි එලවලු පලතුරු විකුනන්නෙත් නෑ.
විදෙස් රටවල වීදි ආහාර තියෙනව සින්ගප් පූර් වැඩක් නැහැ මෙක ලන්කාවට අපෙ රටෙ මිනිසුන් ජීවන රටාව එකට ගැලපෙන විදියට රට හදන්න ඕන අනුකරන වැඩක් නැහැ ආදර්ශයක් ගත්තොත් තමයි හොද
@@SachiniSurangi-y6q ඔයාලා වගේ ප්‍රාතමික ජීවින් එක්ක මේ රට කොහොමත් හදන්න බෑ.💔මිනිස්සු හැදෙන්න ඔන ඉස්සෙල්ලම.ඔහොම බිම එලාගෙන දුවිලි වැදි වැදි කෑම බීම විකුනලා ඒවයින් එන ලෙඩ රෝග එතකොට.ඒ රටවල් වල 80,90 වයස මිනිස්සු ටැක්සි පවා දුවනවා.ඒකට ලන්කාවේ වයස 60 උනගමන් ලෙඩ ඇදේ.පිරිසිදුව කෑම බීම විකුනනවා නම් මිනිස්සු ලෙඩ වෙන්නෙ නෑ.තේරුම් කරන්නත් බෑ මිනිස්සුන්ට මේවා.ඔයාල වගේ අය ඔහොම හිතන නිසා තමා මේ රට දියුනු වෙන්නෙ නැත්තෙ.ආන්ඩු කීයක් ආවත් වැඩක් නෑ මිනිස්සු පරන විදිහටම හිතනවානම්.👍
Oi bima hadena alawalu bima vikunuwahama henada halo @@rakithamadushan9722
අහිංසකයන් වෙනුවෙන් ලාල් ඉදිරිපත් කළ යුතුයි
සුපිරි සහෝදරයා.💪👍
හොරකම් කරන්නැතුව මෙහෙම සාදාරන වියාපාරයක් කරන මිනිස්සු අගය කරන්න ඕන. හොද කතාව අහගෙන යන්න මහත්තයෝ
මේ comment දාන සමහර අය දේශපාලනික ලෙස හිතන්නඑපා...
සූපිරි. මල්ලි. හඩ නගපන්❤❤❤❤❤❤
ජනාධිපති තුමනි මෙ තරුණයා කියන කතාව ඇත්ත නිලදාරින් කරන්නෙ ඔව්න් එලවන එක නිසි තැනක් මොන්ට ලබා දෙන්න පවු මොවුන් 🙏🙏🙏
අනිවාර්යයෙන් මේ අහිංසක මිනිසුන්ට සාධාරණයක් වෙන්න ඕන.මාත් දැකලා තියෙනවා.නගර සභාවෙන් එනවා කියපු ගමන් දුවන මිනිස්සු ඇත්තටම පව්
ඒක ඇත්ත . කොයිතරම් ජරා වැඩ කරන මිනිස්සු ඉන්නවද .කෝ ඔය ලොකු ජරාවැඩ කරන මිනිස්සුන්ට කිසිම නීතියක් නැහැ .ඔය ලොකු බිස්නස් කරන අය පුදුම විදියට ශබ්ද දූශනය කරගෙන බිස්නස් කරන්නෙ .උන්ට මොන නීතියක් වත් නැහැ
එල කිරි කතාව
සුපිරි කොල්ලෙක් 100% හරි බන් උබට අනිවා සාධාරණයක් වෙන්න ඔනී ඒ වගේ ම උබ වගේ අනික් උන්ටත් ලැබෙන්න ඔනී
කතා කරන කොල්ල සුපිරි පොරක් අපි හැමෝම ආණ්ඩු ගණනාවක් ගෙනවා, දුප්පත් මනුස්සයා අමාරුවෙන් කරගෙන යන ව්‍යපාරයකට කෙලින්න අදනවා නම් ඔය නීතිය කරන අයගෙන් අහන්නේ තමන් කරන රැකියාව පඩි නැතුවද කරන්නේ, තමන් කන්න බොන්න දරුවන් අදන්න මුදල් අවශ්‍ය නැද්ද, තමන් විතර කන්න ඕනේ බොන්න ඕනෙ, තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයන කෙනෙකුට මෙහෙම කරනවා කියන්නේ ආර්ථික ගාතනයක්, මේක ඒම නැහැ කියලා කියන්න පුළුවන් නම් ඕනම ජගතෙක් සමග එලිපිට කතා කරන්න මම ලෑස්තියි.. රට කරවන නායකයන් මේව ගැන දැන් හොඳට ඇස් ඇරලා බලන්න කාලය ඇවිත් තිරිසන් ගතිය අවසන් කියලා මේ ආණ්වෙන් බලාපොරොත්තු වෙනවා, අපි හමෝම ජන්දය දුන්නට ආණ්ඩු ගැන මින් ඉදිරියටත් අවදානයෙන්..
මේක තාම ජපනය නෙවෙයි ඔවුන්ට ඇහුකාම් දෙන්න සාදාරනය කරන්න මාලිමාවට ජය වේවා ❤❤❤
මාලිමාවේ හාදයන්ට වෙන්නේ NපීP ත්‍රස්තවාදීන් අමරකීර්ති අතුකෝරලට කරාවගේ තලා බිමදිගේ ඇදගෙන යාවි!
Eka aththa😊
පව් මේ මිනිස්සු
නියම කොල්ලෙක්....කොන්ද කෙලින් තියන් කෙලින් කතා කරනවා...සුපිරි .....
මම ජවිපෙ ආන්ඩුවක් ගේන්න අවුරුදු 15 ජන්දය පාවිච්චි කලේ වෙන මොකටවත් නෙමෙයි මෙන්න මේ වගේ දෑතෙ මහන්සියෙන් ජීවත් වන මිනිසුන්ගේ ජීවන මට්ටම උසස් කරන්න.ඒ වගේම ශ්‍රම බලකාය රටේ ආර්ථිකය නගා හිටවන්න හවුල් කරගන්න.ඒ වගේම නිකන් පිනට කන්නදෙන එක නවත්වන්න.අපි බලාගෙන ඉන්නවා ඔයාල ඒක කරනවද කියල.අපි හිතනව ඔයාල මේ රට ගොඩගනියි කියල
ජනාදිපති තුමනි මොවුන්ට සාදාරන විසදුමක් හොයල දෙන්න මොවුනුත් මනුස්සයෝ
විදි කඩ තියා වමාන කඩයක්වත් නගරය ඇතුල දානවනමි අවසර නැතුව කරන්න බැ කියලා තද නිති තියෙන්න ඔනි
ජීවිතය ගැටගහගන්න උත්සහකරන මිනිස්සු 😢 උඹලට සාධාරණයක් වෙනවා ,පොලිස් මහත්වරු නීතිය වගේම මනුෂ්‍යත්වය ගැන හිතන්න, ආඩම්බරයි මේ තරුණයා ගැන ❤
මේ මිනිස්සුන්ට සාදාරනයක් කරන්න.. මෙයාල ඇත්ත කියන්න. පව් 👍👍👍👍
කතාව ඇත්ත. මේවට විසදුම් දීලා අයින් කරන්න. එයාලත් අහිංසක මිනිසු. ජිවත් වෙන්නයි පොර බදින්නේ
සුපිරි කොල්ලො බං උබ ❤❤❤
Supiri Malli niyemai.
කිය යුතු සියල්ල මේ පුද්ගලායා නිවැරදිව පැහැදිලි කරනවා. 💕🙏
නියමයි යාළුවා 👍👍👍👍👍👍👍
ඔව්න්ට උපරිම සාඩාරණයක් කරන්න
සුපිරි අයියේ
ජීවත් වෙන්න දෙන සටනක්.
අවුරුදු 75ක අවිධිමත් පාලනයක ප්‍රථිපල.😢😢😢😢
බලය.ගන්න.දෙශපාලුවො
කරපු.දෙවල්.
අපේ ආන්ඩුව මාලිමාව නුබලා ඇස මෙය ගැටේවා🎉🎉
ඒමිනිස්සුන්ට සාධාරණයක් ඉටුකරලා ඉන්න
JVP සවුත්තුවෙන් එපා
ඔය මිනිස්සුන්ගේ චන්දේ ලැබුනෙත් අපිට
JVP ජයවේවා ❤❤❤❤❤❤ මගේ රටට ජයවේවා ❤❤❤❤❤ සිහිබුද්දියෙන් වැඩ කලයුතුයි
ඇත්ත මිනිසුන්ට සාදාරණය කරන්න . පල් වැඩ කරන්න එපා .
මේ මිනිස්සු සමග සාකච්ඡා කරල ප්‍රශ්නෙ විසදන්න
කොල්ලා ට 👋👋👋👋👋👋 මගෙන්,මුං කියන්නේ කුඩු විකුනන්න කියලා ද අහිංසකයාන්ට
නිතියමවිතරක්ක්‍රියාත්මකකරන්නහෑබැයිමෙයාලගෙරැකියාවත්ආරක්ෂාවියයූතූමයි
පව් මේ මිනිස්සු විකල්පයක් දෙන්න 😢😢
ආදායමක් නැති උනාට ළමයි 5යිලු.. හරිනම් දඩ ගහන්න ඕන ආදායමක් නැතිව පඩිපෙළ වගේ ළමයි හදනවට...😅😅
හරිම අසාදරනයි එක එකාට ඕනනක කඩ දාන්න දෙන්නම එපා. තව ටික දවසකින් බලෙන් ගෙවල අස්සට රිංගයි. කතාවට බය වෙන්න එපා
@@sriyone6228 අනික පාරෙ ඔහොම දාන්න දෙන්නත් එපා.ඔය මොකෙක් හරි එලවලු ටිකක් එක්ක ඔතනට එවල.කොල්ලොයි බල්ලොයි ඔක්කොම පේමන්ට් වල ඉන්න ගියොත් මේක ඉන්දියාව වගේ වෙයි.ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරු කාලයක් තමයි.ඒත් මෙහෙම ඉන්න ඉන්න දෙන්න එපා.ඒකට විදිමත් ක්‍රමයක් තියෙන්න ඕන.අනික මෙතන ඉන්න අනිත් එවුන් දිහා පොඩ්ඩක් බලන්න.
ජනාධිපති තුමනි ඔබ තුමා නිදිද මේ අහිංසක වෙලදුන්ට හොද විසදුමක් දේන්න
Nedi newei rate oita wada ugra prasjna tjeyenawa ethumage oluwa kanne nathuwa ewassla edapalla
Supiri kolla 👌👌👌❤️❤️❤️
හොද හිත් ඇති කොල්ලෙක්
නියමයිකොල්ලෝ
ජනාධිපති තුමනි ඔබට විතරයි සාදාරනයක් කරන්න පුළුවන් 🙏🙏🙏
Korai korai
@@yamunaprabashini6625Ane ban umba nodanna ewata kata noda hitapiya. Thopita hariyanne Ranil Sajith wage thopiwa gonata andana ewun witharada?
අනුර සහොදරය මෙ විසදුමක් දීලා අසරණ ජනතාව
තරුණයාගේ කතාව සාධාරණයි.නීතිය? ,මනුස්සකම.?
නීතිය ❤
නීතියට ගරු කරන්න හැමෝටම යුතුකමක් ඇත.
හොද ආත්ම ශක්තියක් තියන දරැවෙක්
යකෝ අපි ජනතාවක් හැටියට ඉවසන්න ඕන මේ රට අනුර අරන් මාසයක් නැහැ නය බරින් අනාත රටක් රනිල් හිගා කාල රට රටවල ගිහින් නය අරන් මේ රට නය බරින් මිරිකිලා අපි ටික ටික මේ රට ගොඩ ගන්න අපි එකතු වෙමු සමගියෙන් ඉවසීමෙන් මේ සියල්ල විසදගමු අපි ඉවසීමෙන් ප්‍රස්න විස්දගමු🙏🙏🙏🙏🙏🙏🙏
තාමත් ඉන්නව පරණ නිළධාරීන්. උන් කැමතියි මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න .
LAL KANTHA Sahodaraya me gena balanna.( Anurata mewa balanna welawak ne. Peradunu ewun Anura Saho elawanna baratama weda.Anura ewa gena balannath Ona ne.
නියමයි අයියේ ඔයා හරි කොයි බල්ලා ආවත් එක යී අපි රට ආවේ දරුවෝ වෙනුවෙන් එත් මේ අනුර ආවත් හරි අපි ට ත් කෙල උන උන්න ට නම් මොකද අපි ට වගේ නෙමෙයි නෙ ඔයා නම් නියමයි අයියේ නියම ට කිව්වා බුදුසරණයි ඔයාට
❤අනුර කුමාර දිසානායක මහතා මේ පිලිබදව අවධානය යොමුකරන්න...අනික මේ රට හදලා මිසක් එහෙම එලවන්න බෑ...කලින් අය එලවනවා වගේ...රට හදලා අවුරුද්දක් දෙකක් ඇතුලත වගේ එතුමන්ලා තරුනයන් ට රට බාර දීලා විශ්‍රාම ගන්නවා....බය නොවී ඉන්න...කුහකකම පෙන්වන්නේ නැතුව....අවුරුදු 76 ක් විතර කාපු රට දවසින් දෙකෙන් ගොඩගන්න බැරි බව සමහර බත් කන හරක් ට තේරෙන්නේ නෑ...තේරැම් කරන්නත් බැ...😂😂😂😂😂
Niyami kollo ❤
පට්ට සතුටුයි මචං මෙහෙම කතා කරනවා දැක්කම
හොදින් මතක තබාගත යුතුයි අනුර ඔයා පත් කරෙත් මිනිස්සු ඔයා ඉන්නවද නැද්ද කියලා තීරණය කරන්නෙත් මිනිස්සු ඒ නිසා වැරදි කරන්නෙපා