බුදුහාමුදුරුවෝ අපේ මී මුත්තෙක් ලු ... | ස්වාමීන්වහන්සේලා තුන් නමක් සමග සාකච්ඡාව

Поділитися
Вставка
  • Опубліковано 29 вер 2024
  • වැඩිදුර තොරතුරු සදහා සහ උපකාර කිරීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න :- www.werectifyourhistory.com
    post@werectifyourhistory.com

КОМЕНТАРІ • 392

  • @Dayarathn92
    @Dayarathn92 6 місяців тому +5

    ඉතාම කාලෝචිතයි..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 роки тому +31

    මේ නාලිකාව මෙහෙය වන පුතා ගැන ආඩම්බරයි !!!!මේ ආකාරයේ වැඩ සටහන් තවත් ඉදිරිපත් කිරීමට ධර්‍යය ලැබේවා !!

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 роки тому +6

    බුදු දහමත් නිවැරදි ඉතිහාසත් මතු කරමින් ගවේෂණයක යෙදී සිටින ඔබවහන්සේලාට කායික නිදුක් නිරෝගි සුවපත් බාවයම වෙත්වා යි අදිටන් කරමි

  • @vishwasathya9368
    @vishwasathya9368 2 роки тому +34

    මීවනපලානේ සිරි ධම්මාලංකාර අරියන්වහන්සේ තොරක් නැති චෝදනා අපහාස ගැරහුම් ඉවසමින් පෙන්වා දුන් සත්‍ය බුදු දහම සහ නිවැරදි බුදුන් උපන් දේශය පිලිගන්නා හෙලයින් දිනෙන් දින වැඩි වීම සතුටට කාරනයක්. උන්වහන්සේ කිව් පරිදි සත්‍ය බුදු දහම මතුවීම වැලක්වීමටනොහැකි සේම සත්‍ය යටපත් කිරීමට වලිකන කන්ඩායම් ඉතිහාසයේ කුනු බක්කියට ඇද වැටීම වැලැක්විය නොහැක.

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 місяці тому +1

    මේ කරන කර්තව්‍යයට බොහොම පිං.ඇත්ත දැනගන්නට සලස්වන එක ගැන සතුටුයි. ඔබ වහන්සේලාට නිදුක් නිරොගි සුව. අත් වේවා

  • @dylanliyanage
    @dylanliyanage 5 років тому +82

    මම ඉන්නේ එංගලන්තයේ. ගෙරි සුද්දෝ හොරා කාපු හැම දෙයක්ම ගන්න පුලුවන් හැම ක්‍රමයක්ම ලාංකිකයෝ සියලුම දෙනා දැනුවත් කරන්න එයට අදාල සියලුම ආයතන දැනුවත් කරලා ඒවා නැවත ලංකාවට ගෙන ඒමට කටයුතු කල යුතුයි. ඊට අවශ්‍යය තොරතුරැ සපයන්නසෑම සියලුම දෙනා එකට එකතු විය යුතුයි.

    • @sadusha736
      @sadusha736 4 роки тому +3

      බුදුසරණයි ! බොකු.

    • @siridesayearutha
      @siridesayearutha 3 роки тому +7

      සම්මත විකුර්ති කතාවේ අරුත ,,?? නියම නිවැරදි හේතුපල දහම නම් වු බුදු වදන ,, පෙරපින් බලයටම අසන්න ලැබෙන උතුම් බුදු කෙනෙක් දේශනා කරන නිවන්මගයි .,!! මෙය හුදු ආගමක්, ඇදහිල්ලක් , දර්ශනයක් , වාදයක් නොවේ,,,,!!! දුක නැමති අදුර නම් ලෝකයෙන් මුදවන්නට, මගදී බසින් දේශිත, අට්ටක්කරා තීනිපදා වේ, එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන සංඛතයන්ගේ යතා ස්වාභාවයවු විපරිනාම දර්මතාවය නොදැන, අස්මිමානයෙන් (මංඥතාවයෙන්) නිච්ච සුඛ අත්ත ලෙසින් පංචස්කන්ධ උපාදානය කරගෙන තන්හා වීම, ( රාග දේශ මෝහ ගති චිත්තසංතානයේ මුල්බැසගෙන යලි ක්‍රියාත්මක වීමයි, ) = යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස , තංහාවට වහලෙකුවි සංසාර දුකපැවැත්ම දායාද කරගැනීමයි, මෙලෙස සමුදය වීමට හේතුව දෙයන්තය අතර මැනීම තුලින් මාන 21 ක් ක්‍රියාත්මක වීමයි, අටලෝදහම ලෙසින් සදාකල්ම විද්‍යාමාන වන මේ දුකෙහි යතාභූත ඥාාන දර්ශනය නොදැන සත්ව පුද්ගල ලෙස තල 31ක පැවැත්ම (රාග දේශ මොහ ගති වශයෙන් ) ක්‍රියාත්මක විම නතර කිරීමේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම භාවිතා කිරීම විනා වෙනත් හරයක් මේ උතුම් මගතුල නොමැත,, වසර1800 ක් විකුර්ති බුද්ධ ආගමක් වු මේ උතුම් මග මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා මීවනපලානේ සිරි සද්ධර්මාලන්කර මහාප්‍රග්ඥායන් වහන්සේ ගෙන් උතුම් බන අසා සතර කමටහන් වශයෙන් ප්‍රායෝගිකව යුගනද්ධව භාවිතා බහුලීකතා කරන පෙරපින් ඇති සුතවත් ශ්‍රාවක සිවිහෙලයෝ අප්‍රමදව අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිවේදයයි ත්‍රිවිධ සාසනය යනු ,, මේ අරියශ්‍රාවකයන් ලග මානයෙන් පිම්බී ලෝකයාට ප්‍ර දස්සිනා කිරීමක් නැත, මාන ඇතිතැන දුක නම්වු ලෝක පැවැත්මයි,, පැවැත්මේ අපැවැත්මම නිවන නම් උතුම් මිදිමයි ,,!! විමුක්ති යනු මේ පරම නිවීමයි,, සුවපත් වෙත්වා,,!! පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා ,,!! මේ සමග ගැටෙන්නේ පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් බැවින් ඔවුන්ට පරම සත්‍ය තේරුම් ගැනීමට මෛත්‍රී පතුරවමින් උපෙක්ඛා සිතිං වාසය කරනවා හැරෙන්නට ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ ඇවැඩක් ලෝකයාට නොමැත, මෙයයි සැබෑ ප්‍රකුර්තිය නම් පරම සත්‍ය, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වෙත්ව ,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය ,,සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

    • @wickramawitharana2670
      @wickramawitharana2670 2 роки тому

      @@siridesayearutha සිව් පිලි සිබියා කියන්නෙ මොකද්ද? කියලා දෙන්න

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      @@wickramawitharana2670 siwpili simbiya yanuwen meewana plane. Aretha dak wanuye. Kaanthaawakage. Endum. Hewath pili 4 k sipagath pudgalaya hannah ....Bresiyaraya ..yata saya. Jangiya. Saha cortex ....sipa geneema.

    • @champaperera8487
      @champaperera8487 Рік тому +1

      @@kularathnakodithuwakku8823හපොයි දෙවියනේ ඔය ඇත්තමද කියන්නෙ,එහෙම ප්‍රකාශ කලාද

  • @sampathkumara4948
    @sampathkumara4948 2 роки тому +30

    අතිපූජනීය මීමනපලානේ අරිහතුන් වහන්සේ කල ඒ ප්‍රාතිහාර්‍ය තුලින් මිනිසුන් සතිය සොයායන්න පටන්ගෙන මේ ඇත්ත මතු උනා, සාදු සාදු සාදු!!!!

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      මොකක්ද උන්වහන්සේ කරපු ප්‍රතිභාර්ය?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      @@ThilakaRandeniChannel boru kiyala modayo nomaga yawala. Hiriwadunnedi. Un. Moothraa Saha. Asoochiwalin. Nehwweema.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      @@kularathnakodithuwakku8823 කවුද කාවද අශූචිවලින් නැහැව්වේ?

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      @@ThilakaRandeniChannel hiriwadunne. GALPOTHTHAK. Boruwata. Waiirasanaya kiyala. Meyaa. Lanuwak dunna.
      Eeta pasu. NGO. Ugarhthu yay. Kiyaagath. Hara NGO kaarayo tikak. Hiriwadunna yewwa. ....hiriwadunne. Minisun. Ownta asoochi Mishra. Moothraa wathura. Nahawa. NIBBUTHA. Padawalinuth. Amathala. Wlawa gaththa....edaa mown. Minisun rawatanna.OTHAREY TICKET seeyakuth. Arangiya
      ...
      Eheth. Hiriwadunne weera. Kaanthaawo. Duwannama dunna....den hiriwadunna mama keewa math. Meyalata. Hiri wetenawa....

    • @wijekoonHerath-eo8ln
      @wijekoonHerath-eo8ln 6 місяців тому

      U n ekenut piliaran ivarai. Ariyamagga swamin wahanseta bauddayo nayagetiy.

  • @wimalawathiwa7594
    @wimalawathiwa7594 2 місяці тому

    ඔබ වහන්සේ ලා ට කරැණාවෙන් මතක්කර සිටින්න කැමතියි මීරිගම පරම නිබිබාන ධර්මායතනය තුළ ...........මෙම
    නිවැරදි සිරි සද්ධර්මය සමග පොත්පත් වල.පිටපත් ..................තියෙනවා .
    අරියමග්ග ස්වාමින් වහන්සේ සමග එකතු වෙන ගමන් ඒ ගැනත් සොයා දැනගන්නා මෙන් ඉල්ලා සිටිමු .

  • @UpaliWickramasinghe-sq8zi
    @UpaliWickramasinghe-sq8zi 2 місяці тому

    මේ ස්වාමින් වන්සේලා ප්‍රකාශ කරන කරුණු සමහර ස්වාමින් වන්සේලාට තේරෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නය තියෙන්නේ .......ඒහැමෝටම සත්ත්‍ය වැටහේවා ........තෙරුවන් සරනයි .......

  • @sudharma4313
    @sudharma4313 2 роки тому +2

    අර්‍යන් වහන්සේලට දීර්ඝායුෂ ලැබේවා සුවපත් වේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏

  • @raaja_tv
    @raaja_tv 5 років тому +6

    Good..Job..Sakiya

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 роки тому +3

    නියමයි මල්ලි නියමයි ඉදිරියටම යන්න සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 7 місяців тому

    බොහොම වැදගත් ක්‍රියාවක් ඒ සියළු කටයුතු ඉතා ඉහලින්ම සාර්ථක වේවා යහපතක්ම වේවා

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 2 роки тому +2

    තෙරුවන් සරණයි. ජයවේවා අපි ඔබ සමගයි.

  • @bandarams8415
    @bandarams8415 Рік тому +1

    නියමයි. ඔබ වැනි දරුවන් සමග නිර්මල දහම් මඟ යන හැමෝ ම එකතුවේවා.අනෙක් හැමදෙනාට ම
    දහම් මග විවර වේවා🙏🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 роки тому +2

    තෙරැවන් සරණයි !!!🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏!!!

  • @dammikagunasekara4754
    @dammikagunasekara4754 2 роки тому +1

    සුවපත් වෙත්වා 🙏

  • @MistyPs-c5t
    @MistyPs-c5t 8 місяців тому +1

    Ariyamagga him👍👍❤️🙏🌹🙏🌹🙏🌹🇱🇰

  • @medavi47
    @medavi47 5 років тому +11

    ලංකාවේ මිනිස්සු හරිම මෝඩයි.... එංගලන්තේ පුස්කොල පොත් දිරාපත්වෙමින් තියෙන්නේ.. ඒ සියල්ල නීතිය්න්ම ගත යුතුයි. නැත්නම් එදා හිටිය හෙළයන්ගේ දක්ෂතාවය එතනම විනාශ වෙනවා. දැනටමත් බොහොම පුස්කොල පොත් දිරා පත්වී ඇත. මම මේවා කියවා බැලු නිසයි කියන්නේ. අපේ මෝඩ හරක් කරන්නේ මිනිස්සුන්ට අපහාස කර කර ඉන්නවා විනා අතවශ්‍ය දේවල් වලට උදව් කරන්නේ නෑ. උන්ට කරන්නත් බැ කරන මිනිස්සුන්ට ඉඩ දෙන්නෙත් නෑ.මම මේක කිව්වම අවජාතක උන් මට කුණුහරපෙන් බනීවී.ඒ ඉතින් ඔවුන්ගේ සැබෑ ද්වේශය අවදි කිරීමක් වගේම ඔවුන්ගේ අවජාතක කම ප්‍රදර්ශනය කිරීමක්.

    • @kpkannangara
      @kpkannangara 4 роки тому +1

      Those books are now brought to Meerigama(Sri Lanka) by Arahath Meewanapalane Sri Dhammalankara Swameenwahanse and it is available there. If any body wants to refer it can now go there and refer those books. Please refrain blame each other in this regard.
      I have referred those books and now I know the different between the real Buddhism(which I am practicing now) and the Buddhist Religion which is included the Jaina Mahaweera Buddha's practises by Buddhagosha Thero prior to burn our seven story Buddhist library at Anuradhapura.

  • @slspktv6341
    @slspktv6341 5 років тому +4

    Niyamaiiiii

  • @shehanwarnasuriya4653
    @shehanwarnasuriya4653 5 років тому +20

    මමත් පිළිගන්නවා සිදුහත් කුමාරයා ලංකාවේ ඉපදුනු බවට නමුත් ඕවා වැඩිහිටියන්ට කියන්න ගිහිල්ලා හොඳ වචන අහගත්තා ☹️

    • @susanthashan6443
      @susanthashan6443 5 років тому

      ඒ ඔබට සහ ඔබේ වැඩිහිටියන්නට ඉතිහාස දැනුම නොමැති නිසා

    • @shehanwarnasuriya4653
      @shehanwarnasuriya4653 5 років тому +4

      @@susanthashan6443 මගේ සටහන හරියට කියවන්න, මම ගැන කියපු එක

    • @susanthashan6443
      @susanthashan6443 5 років тому

      @@shehanwarnasuriya4653 ඔවුන්ට හහරියට වටහා ‌ෙදෙෙෙෙෙ මහත්න්න්ත්ත්ත්ත්ත
      තයාතයාතයතන්නන්න

    • @sam39352
      @sam39352 4 роки тому

      Aprth wadihitiyo ehema thamai sahodaraya. Hariyata lin madiyo wage. Pragnawen dewal diha balanna kamathima naa. Bhakthiyen andha wela inne.
      Ganan gannepa. Nobo kalakin sathya lokaya hamuwe nirawaranaya wewi. Suwapath wewa !

  • @ARCHE2006
    @ARCHE2006 2 роки тому +1

    Master විමලරතන 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +2

    රාවණා අප්පච්ච් පිහිටයි

  • @siridesayearutha
    @siridesayearutha Рік тому +2

    ,සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පිලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය. අසත්‍යය අසත්‍යය ලෙසින් බැහැර කිරීමට නිර්භය විය යුතුය. සත්‍යය සත්‍යය ලෙසින් මතුකර පෙන්වීමට හා සත්‍යය පිළිගැනීමට නිහතමානී වීම ද බුද්ධ ධර්මයෙන් පෙන් වූ මාර්ගයයි. චංකි සූත‍්‍රය, විමංසා සූත‍්‍රය, සතර මහාපදේශ හා කාලාමා සූත‍්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාල උතුම් උපදේශයන් අදටත් වලංගුය.මෙවැනි විවෘත නිදහසක් කිසිඳු අදහන ආගමක දැකගන්නට නැත. අද පවතින බුද්ධ "ආගමේ" ද මේ උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් පුද්ගල නිදහසක් නැති බව වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. අද බුද්ධාගම යැයි නමට පමණක් ආගම අදහන බොහෝ ගිහි පැවිදි අය අන්ධානුකරණයෙන් ආගමික මතවාදයන් හි එල්බ ගෙන අටුවා ආචාරීන් පෙන්වාදුන් වැරදි මතවලට මත් වී මෙන්, කරණු ලබන බොහොමයක් ක‍්‍රියාකාරකම් උතුම් බුද්ධ ධර්මය යටපත් කරදමා ආගමක් පවත්වාගෙන යන්නට පමණක් ම උපකාරවන ඒවා බවත් ඔවුන් නොදනී. උතුම් බුද්ධ ධර්මය මතු කර නිවන් මග පාදා විවෘත කරන්නට ක‍්‍රියාකරණ නිදහස් චින්තකයෙකුට අවස්ථාවක් ලබා නොදෙන ආකාරයටම අද බුද්ධ ආගමට ද අයිතිකරුවන් බිහි වී ඇත. අද යමෙක් අරහත් තත්වයට පත්වෙන්නට ක‍්‍රියා කලහොත් ඒ අරහත් තත්වයට පත්වන උතුමාණන්ට ද විරුද්ධව ක‍්‍රියාකරන්නේ බුද්ධ ආගම අන්ධානුකරණයෙන් අදහන, සංමතයෙන් අධිකාරී නිලතල දරණ බලය ඇති බුද්ධාගමේම නායක කාරකාදීන් විසින් මය. මේ අනුව අද මධ්‍යමණ්ඩලයේ උපත ලබා කරුණු කාරණා අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැලී උතුම් මග පල ලබාගන්නට උත්සාහ දරණ කෙනෙකුට ප‍්‍රායෝගිකව බාධාකරන බලවත් ම බාධකය වන්නේ සංමත ආගම මිසක් වෙනත් කිසිවක් නොවන බව පැහැදිලිව ම පෙන්වා දිය යුතුය. අද බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු මිත්‍යා දෘෂ්ඨිය හා සංමා දෘෂ්ඨිය අතර ඇති වෙනසවත් යථා පරිදි තේරුම් ගෙන නැත. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී සංමා දෘෂ්ඨීයේ පිහිටා ක‍්‍රියාකරන්නට දන්නා උගතුන් අද අදහන ආගම්වල ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. සං ගායනාවක් කර සං දේශණාවක් දේශණා කර ”සං” පිළිබඳව ඥාණ පද හතර විග‍්‍රහ කර පෙන්වා දිය යුත්තේ බෞද්ධ ලෝකයාට උපකාර වන නියම සං මා දෘෂ්ඨිය ”පැහැදිලි කරදීමටය.......
    _සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ෴_
    www.utube.sirisaddharmaya.net

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා.......!!!

  • @prasannaudayakumara323
    @prasannaudayakumara323 7 місяців тому

    Kauru mona de kiwath miwalapanawe hamuduruwo thama niwaradima budu dahama desana karanne

  • @vithuu7830
    @vithuu7830 2 роки тому +1

    ජයරත්න පතිර අාරච්චි නම් වු ලොරි ඩ්‍රයිවරයා විසින් 2006 ට පෙර පැවසු සත්‍ය සංඝයාට අවොබොධ වෙමින් පවති. ඉදිරිපත් කරන අය හෘද සාක්ෂියට අනුව ඔබලාට මේ කරුන අවබෝධ කරගත් දවස මතක් කර ගන්න

  • @inokaherath3871
    @inokaherath3871 Рік тому

    Obathumata goodk pin meya idiriyata genayanawata obage demapiyantath pin

  • @venusbeautysalon901
    @venusbeautysalon901 4 роки тому +2

    Yana margya hodai malli .අලුත් toraturu සොයා vidio s digatma karnna

  • @ishinimaldeniya1099
    @ishinimaldeniya1099 Рік тому +1

    🙏🙏🙏

  • @ajithprasanna1200
    @ajithprasanna1200 2 роки тому

    Niyamai sakiyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @siridesayearutha
    @siridesayearutha 2 роки тому +1

    සුවපත් වේවා,,!! ඔබ අප හිතනවාට වඩා බුදු දහම හා බුද්ධ ආගම වෙනස් ,,බුද්ධ ආගමත් හින්දු ජෛන ස්ලාම් කතෝලික ආදි ආගම් මෙන් සසර පැවැත්ම යහපත් කරන තැන්ක්,, දහම යනු සසර දුක් පැවැත්ම නැවැත්වීමට බුදු පියාණන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 73ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවයකි ,,! බුදු කෙනෙක් දේශනා කරනුයේ සත්වයා තම චිත්තසංතානයේ හෙවත් සිතෙහි මුල්බැසගෙන ක්‍රියාත්මකවන ,,රාග දේශ මෝහ තුන නිසා මිනිස්ලොව,(තිරිසන්, බූත, ප්‍රේත , නිරය ) යන සතර අපායෙත් දිවියලොක 6 කත් බ්‍රක්ම ලෝක 20 යන ස්තාන 31ක උපද්න බවයි, ඒවා සුගති හා දුගති ලෙස කොටස් 2කට බෙදා පෙන්වයි,, මේ ස්තාන වලට තල 31 වගේම ගති 31 ලෙසත් උන්වහන්නේ පෙන්වා දුන්නේ ලොවුතුරා සම්මාසම්බුදුවරුන් වහන්සේලාගේ උතුම් බුදු නුවනටයි මෙය විශය වනුයේ ඊට අමතරව අරහතුන් වහන්සේ ලාටත් මේ ධර්මතාවය පේනවා,, මේ පැවැත්ම මිනිසුන් , සතුන් කරන කියන හිතන ආකාරය වශයෙන් පල උරුමවෙන්නේ මරනින් මතුයි,, දෙවිකෙනෙකුගෙ, බුදුකෙනෙකුගෙ හො තවත් අදුශ්‍යමාන බලවේගයෙන් සිදුවීම මැවුම් නිමවුන් වෙන්නේ නෑ ඒහෙම උනොත් ඒක අසාදාරනයක් ,,චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව සිදුවන ගැබුරු දර්මතාවයකි මෙය තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාවයි මේ අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ඇතුලු සියලුම පින්වත් ස්වාමින්වහන්සේලා හා සියලුදෙනා දේශනා කරනුයේ මේ දර්මතාවය තේරුම් ගනිත්වා සුවපත් වේවා susith min of health www sirisaddharmaya lk and බෝපිටියේ සදහම් පාසැල හා ඉසිපතනයේ මිගදායේ සදහම් මණ්ඩපය බලන්න සුවපත් වේවා

  • @manelperera5336
    @manelperera5336 8 місяців тому

    අපේ රටෙි ලොකු පන්සල් වල එකතුවන මුදල් යොදවන්න.අපේ උරැම පොත් ටික ගෙන්න ගන්න.බුදුමග නමට නෙමෙයි අවංකව කරන්න.රටට කලයුතු වගකිම.නිවන අවබොධ නමි කලයුතු යුතුකම එයයි

  • @ranuranu1234
    @ranuranu1234 6 місяців тому

    ❤❤

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 роки тому

    🙏💜️🇱🇰 🙏💜️🇱🇰 🙏💜️🇱🇰

  • @monarchtailors8080
    @monarchtailors8080 Рік тому +2

    ඔය පොත් ටික එහේ තියෙනකල් ආරක්ෂිතයි.හැකිනම් කොපි විතරක් මෙහේ ගේන්න.ඕවා මෙහේ ගෙනාවම ඕවා කෞතුකාගාරයට දෙයි.දේශපාලුවන්ගේ හිතවත්තු ඕවා විනාශ කරයි.ඉන්දියාවේ වන්දනාවේ ගෙනියන නඩ ඔය පොත් විනාශ කරයි.මුළු ඉතිහාසයම ඉවරයි එතකොට.මෙතරම් කලක් පිටරටක තියන්න ඔවුන් අපේ උරුමය රැක්කා.ඒකට ස්තූති කරලා ඒවා එහෙම තියලා ඒවයේ පිටපත් පමනක් මෙරටට ගේන්න.

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 8 місяців тому

    Sradhawa nethi😮parapurak.

  • @Nikapitiyesudhammathero
    @Nikapitiyesudhammathero 7 місяців тому

    Thopita kiyak hambawwnawada

  • @dnhupdates
    @dnhupdates 5 років тому +53

    හෙලබොදු ඉතිහාසය මතුකිරීමට ගන්නා වෑයම සාර්තක වේවායි අදිශඨාන කරමි.

  • @ChandikaPriyanthi-d4d
    @ChandikaPriyanthi-d4d 3 місяці тому

    🙏

  • @dnhupdates
    @dnhupdates 5 років тому +67

    නාගල විහාරාධිපති ස්වාමින්වහන්සේ හා අපේ සේනාපති හාමුදුරුවෝ නේද මේ? සුවපත්වෙත්වා 🙏🙏🙏🙏 ඔබ දෙපලට.

  • @Angeluslove7
    @Angeluslove7 5 років тому +60

    අරියමග්ග හාමුදුරුවන්ට මාගේ නමස්කාරය 🙏 උන්වහන්සේගේ උත්සාහය ඵල දරත්වා!!!

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 місяців тому

      අරියමග්ග..කව්ද අර LTTE පකෙයා රහතෙක්ද ගොන් හුත්තො

  • @mrmathiya
    @mrmathiya 2 роки тому +32

    බිබිල බාවනා මධ්‍යස්ථානයේ විමලරත්න ස්වාමින් වහනේසේ ගේ දවස් 7 වැඩසටහන් වලට මාත් සහභාගී වෙලා තියනවා ඇත්තටම ඒක නම් කියාගන්න බැරි ආශ්චර්යක් නිවැරදි දාහම් කරුණු ජීවිතේට හොඳ කරන්න බැරි මිනිස්සු බුදු බණ දේශනා කරද්දී හොඳ වෙනවා ඇත්තටම වචන වලින් කියාගන්න බැරි බුදු බලයක්. නිවන් අවබෝධ කරගන්න පුළුවන් දර්මය ඇත්තටම කොච්චර දරුණු නසරනි මනුස්සයෙක් ආවත් ආයෙ එතනින් යන්නේ යහපත් බෞද්ධ මනුස්සයෙක් වෙලා බුදුසරණයි ❤️🙏🙏🙏

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 роки тому +43

    සත්‍ය බුදු දහම ලොව පුරා ලගදීම බබළවන්නට ඔබ වහන්සේලාට පුලුවන් වේවා

  • @pasidumadava2330
    @pasidumadava2330 5 років тому +41

    නියමයි මල්ලි උබලා වගේ නියම හේලයේ ඉන්න එ්ක ගැන සුවපත් වේත්වා මල්ලි මේ දේ ඉදිරියට කරගේන යන්න

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Рік тому +21

    වසර 1800ක් වැසීගිය නිර්මල බුදුදහම පතුරවන ඔබ වහන්සේලා බුදුවේවා ...🙏🙏🙏 සාධු සාධු සාධු

  • @artofthenature237
    @artofthenature237 6 місяців тому +21

    මීවනපලානේ මහානාහිමි මේ පොත් ගෙනල්ල බොහොමකල් මීවනපලානේ මහානාහිමි හමුවන්න පොත් ලබාගතහැකියි උන්වහන්සේ තමයිමේසත්‍ය දහම පලමුව හෙලිකල යතිවරයානෝ

    • @newtonpereraperera5599
      @newtonpereraperera5599 Місяць тому

      පලමුවෙම්ම සොයාගත්තේ වහරක හාමුදුරුවො

  • @susanthashan6443
    @susanthashan6443 5 років тому +51

    රාවණා පරපුරේ බුදුවරැ උපන් දඹදිව ‌හෙළබිම

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 місяців тому

      මීවනයගෙ පක තමයි හෙලබිමේ මතුවුනේ

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 роки тому +37

    අන්න පුතා නියමයි බහින්න මගෙ පුතා ගමනට අපි ඉන්නවා ඔයත් එක්ක.

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +29

    බුදුහාමුරැවො අපේ ලේ ඤාතියෙක් බව දැන්වත් මෙ හෙලයෝ හදුනාගත්තානම් ඉදිරියට මෙ මවු භුමියට යහපතක් සිදුවෙයි..ඔබට යහපතක් වෙවායි මම ඉතහිතින් අධිෂ්ඨාන කරමි.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому +1

      ලේ ඤාතියෙකු වූවා කියා යහපතක් වෙන්නේ නෑ ධර්මය පිළිපදින්නේ නැතිනම්.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 2 роки тому

      SUDDODANA murhthage. Mynupurek....

  • @helayehatankaru
    @helayehatankaru 5 років тому +32

    හෙළබිම සත්‍යය මතුකරන නූතන හෙළ පරපුර

  • @morinabandara7458
    @morinabandara7458 5 років тому +30

    යහපතක්ම වේවා..මෙවැනි වැඩසටහන් ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.ඉතාමත් වටිනා දැනුවත් කිරිමක්...

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 років тому +16

    මේ කමෙට් දාන අය කලබල වෙන්න එපා අපිත් අහලා හොයලා බලමු එන්ගලන්තෙ තියෙන්නේ අපේ පැරණි පොත් නේ ඒවා කාටවත් වෙනස් කරන්න බැහැනේ

  • @priyanthapnd6954
    @priyanthapnd6954 5 років тому +75

    මේ නිවැරදි ධර්මයත් ඉතිහාසයත් ලෝකයට පෙන්වා දී වදාළේ මහා ප්‍රාඥ බුද්ධපුත්‍ර මීවනපලානේ සිරිධම්මාලංකාර ආර්යන් වහන්සේ විසිනුයි.දැන් උන්වහන්සේ මේ පොත්පත් වලින් විශාල ප්‍රමාණයක් මීරිගම පරම නිබ්බාන ධර්මායතනය ට රැගෙන ඇවිත් පවතී අපේ ඒ අතීත පුස්කොළපොත් දෑසින් දැක ගන්න පං ඇති ඔබත් පැමිණෙන්න.......

    • @dnhupdates
      @dnhupdates 5 років тому +5

      සුවපත්වෙත්වා 🙏

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 5 років тому +5

      ඔය කියන පොත් අපිත් බැලුවා, එංගලන්තයේ දීම. ලංකාවේ වගේ එක්කෙනෙකුට දෙන තව කෙනෙකුට නොදෙන පොත් පත් එංගලන්තයේ ක්‍රමය තුල නැහැ. ඔය පොත් සේරම ගෙනාවා යැයි කියන කතා මුසාවාද. මජ්ජිම නිකායක් සිංහලෙන් එංගලන්ත යේ ඔය කියන පුස්තකාලයේ නැහැ. ඔය හාමුදුරුවරු වෙසින් පෙනී සිටින හා අනුන් ගේ උවමනාවට කතා කරන අය කරුණාකරලා තමන්ට අවංක වී දහම පුරුදු කරන්න උත්සාහ වත් වෙන්න. එතකොට තමන්ටම වැටහෙයි මොකක්ද ඇත්ත කියලා.

    • @dnhupdates
      @dnhupdates 5 років тому +7

      @@madhurikajayawardana9365 ඔව් දැන් එම පුස්තකාලයේ එම පොත් නෑ. ඒව වෙන තැනකට ගෙනිහින් තියන්නේ. මජ්ජිම නිකාය british library එකෙන් මිලදී ගත් ලිය කියවිලි අප සතුයි. ලක්ශ 14 පමන ගියා ඒ කොටස පමනක් මිලදී ගන්න.

    • @madhurikajayawardana9365
      @madhurikajayawardana9365 5 років тому +2

      @@dnhupdates බොහොම ස්තුතියි පනිව්ඩයට. ඒකේ Number එක දානවද. අපිටත් බලන්න. යමක් open වෙන තරමට නේද එහි සත්‍යතාවය පිළිබඳව තහවුරු වන්නේ. අපි හැමදෙනාම හොයන්නේ මේකෙ ඇත්ත මොකක්ද කියලා නිසා විනිවිද භාවය ඉතා වැදගත්. ඔබ ඊට එකඟ වෙයි කියා මා හිතනවා. ඒ නිසා ඒවා අපටත් ලබා දෙන්න. ස්තුතියි .

    • @dnhupdates
      @dnhupdates 5 років тому +7

      @@madhurikajayawardana9365 හැබැයි මෙහෙම දෙයක් තියනව මජ්ජිම නිකාය ගේන්න මීරිගමට දර්මායතනය කාගෙන්වත් සල්ලි එකතුකරේ නෑ. ඒ සදහා එන්ගලන්තෙ ජීවත් වෙන ඔය පුස්තකාලයේ සේවය කරන ලංකාවේ නිලදාරී මහත්මයෙක් සහ එම මැතිනිය තමා සම්පූර්ණ බර පැන දැරුවේ. මේ vedio වට සම්බන්ද අය මීරිගම දර්මායතනය හා සම්බන්ද අය නම් නොවේ.

  • @MorgashwewaPooranabodhiy-bv9nq
    @MorgashwewaPooranabodhiy-bv9nq 8 місяців тому +4

    කන්දේගම හාමුදුරැවන් හරිම ලස්සනට තේරේන භාෂාවෙන් කිව්වා ...තේරෑම් ගන්න ඔබතුමන්ලා සත්‍යයට ඉඩ දීලා පරික්ෂණ කරගෙන ස්ථීර කරගන්න...

  • @priyanthapnd6954
    @priyanthapnd6954 5 років тому +10

    මේ නිවැරදි ත්‍රිපිටකය ගන්නට අපේ රජයන්ගෙන් කීප සැරයක් උත්සාහ ගත්තා ඒත් ඒ කිසිම දෙයක් ඔවුන් දෙන්න නැහැ. එක අද ඔවුන්ගේ වත්කමක්. අපේ රටේ යන කිසිම කෙනෙකුට ඔවුන් එය පෙන්නන්නෙ නැහැ. අපි මේ සියල්ල ගත් ක්‍රමය ඔබට වටහා දිය හැකි ය. එන්න අපේ මාසික බුද්ධ භාවනා වැඩසටහනට. මාගධී පදවලින් ලියැවුණු මේ පුස්කොල පොත් එක වචනයක් පදයක් වෙන් නොකර පෙළ දහම ලෙසම එහි අන්තර්ගතයි. අද තියෙන ත්‍රිපිටකය සියලු වචන පදවැල් ඕන ඕන විදිහට වෙනස් කරලා බුදු හාමුදුරුවෝ එපයි කිව්වා දේම කරලා මාගධී පදවැල් වලට සිංහල අර්ථකතන දීලා ධර්මය විකෘති කරලා ආර්ය උපවාදයට බොහෝ අය පත්වෙලා. අද තියන ත්‍රිපිටකය සැකසූ අය එය පිළිගත්තා. පැමිණෙන්න පින්වත නුෂ්‍යත්වය පටිලාභය තුළ නිබ්බාන වීම මතු බුදු වන බුදුන් වහන්සේට වත් දෙව් මිනිස් සැප කෙලවර ටවත් දමන්න එපා නිබ්බාන වීම දැන් අද්දකින. සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා...!!!

    • @medavi47
      @medavi47 5 років тому

      බොරු ලියන්න එපා.මමත් ගිහින් බලලා තියෙනවා. ටිකක් හොයන්න අමාරුයි. එපමණයි. ඒ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා හොදින් ආරක්ෂා කරලා තියෙනවා. ඒවගේ පිටපත් මුදල් ගෙවා ගන්න පුළුවන්. නමුත් ගොඩක් වියදම් යනවා.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 роки тому +16

    යටපත් කරන ලද අපේ සත්‍ය බුද්ධ ඉතිහාසය යළි මතුවෙනවා.. සාදු..!! සාදු!!!

  • @sl4tech30
    @sl4tech30 5 років тому +9

    ආඩම්බරයි බං මල්ලි උබ ගැන.පරිස්සමෙන් වැඩ කරගෙන පලයන් තරහකාරයෝ ඇති කරගන්න එපා.ඕනම හොද වැඩකට මට කතා කරපන්.මාත් ඉන්නවා උබත් එක්ක.උබට වරදින්නේ නෑ බං.

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk Рік тому +6

    දැන්වත් ඇස් ඇරෙනවනම් සතුටුයි. මා හැමදාම සිතුවේ බුදු සමිඳුන් අපේ මී මුත්තා බව . උන්වහන්සේ අපේ බව සිතට නතරම සිතුන . ලක්වැසියනට. නඇණනඋවන පහල වේවා .

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana 6 місяців тому +2

    එංගලන්තයට රැගෙන ගිය පොත්පත්වල සහතික කරන ලද බයෝ ෆිල්ම් පිටපත් මීවන පලානේ සිරි ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ විසින් ලංකාවට ගෙන ඇවිත් තිබෙනවා. මීරිගම උන්වහන්සේගේ අසපුවට ගොස් බලන්න. ඊළඟ කාරණය තමයි මෙම පොත්පත් ජෝර්ජ් ටර්නර් මහත්මයා විසින් කුවිතාන්සියක් පිට මිලදී ගත් පොත්පත් නිසා මේවා නඩු පවරා ලබාගත නොහැකියි.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +20

    ස්වාමින්වහන්සේලා ට සිරසා වදිමි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @isurugamage7992
    @isurugamage7992 3 роки тому +26

    බුදුන්වහන්සේ උපන් රටේ හෙලබොදු ඉතිහාසය ඉස්මතුවී බැබැලෙන කලයක් ..මේ උතුම් සද්ක්‍රියාවට දායක වෙන මහාසන්ගරත්නය ඇතුලු සියලුගිහි පැවිදි පින්වතුන්ට නිදුක් නිරෝගී සුවය අදිටන් කරමි. සුවපත් වෙත්වා.

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +6

    සම්මත විකුර්ති කතාවේ අරුත ,,?? නියම නිවැරදි හේතුපල දහම නම් වු බුදු වදන ,, පෙරපින් බලයටම අසන්න ලැබෙන උතුම් බුදු කෙනෙක් දේශනා කරන නිවන්මගයි .,!! මෙය හුදු ආගමක්, ඇදහිල්ලක් , දර්ශනයක් , වාදයක් නොවේ,,,,!!! දුක නැමති අදුර නම් ලෝකයෙන් මුදවන්නට, මගදී බසින් දේශිත, අට්ටක්කරා තීනිපදා වේ, එනම් අනිච්ච දුක්ඛ අනත්ත යන සංඛතයන්ගේ යතා ස්වාභාවයවු විපරිනාම දර්මතාවය නොදැන, අස්මිමානයෙන් (මංඥතාවයෙන්) නිච්ච සුඛ අත්ත ලෙසින් පංචස්කන්ධ උපාදානය කරගෙන තන්හා වීම, ( රාග දේශ මෝහ ගති චිත්තසංතානයේ මුල්බැසගෙන යලි ක්‍රියාත්මක වීමයි, ) = යායං තංහා පෝනෝභවිකා තත්ත්‍රාභිනන්දනී ලෙස , තංහාවට වහලෙකුවි සංසාර දුකපැවැත්ම දායාද කරගැනීමයි, මෙලෙස සමුදය වීමට හේතුව දෙයන්තය අතර මැනීම තුලින් මාන 21 ක් ක්‍රියාත්මක වීමයි, අටලෝදහම ලෙසින් සදාකල්ම විද්‍යාමාන වන මේ දුකෙහි යතාභූත ඥාාන දර්ශනය නොදැන සත්ව පුද්ගල ලෙස තල 31ක පැවැත්ම (රාග දේශ මොහ ගති වශයෙන් ) ක්‍රියාත්මක විම නතර කිරීමේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ වර්තමාන මොහොතක් මොහොතක් පාසාම භාවිතා කිරීම විනා වෙනත් හරයක් මේ උතුම් මගතුල නොමැත,, වසර1800 ක් විකුර්ති බුද්ධ ආගමක් වු මේ උතුම් මග මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා මීවනපලානේ සිරි සද්ධර්මාලන්කර මහාප්‍රග්ඥායන් වහන්සේ ගෙන් උතුම් බන අසා සතර කමටහන් වශයෙන් ප්‍රායෝගිකව යුගනද්ධව භාවිතා බහුලීකතා කරන පෙරපින් ඇති සුතවත් ශ්‍රාවක සිවිහෙලයෝ අප්‍රමදව අනුගමනය කිරීමෙන් ලබන ප්‍රතිවේදයයි ත්‍රිවිධ සාසනය යනු ,, මේ අරියශ්‍රාවකයන් ලග මානයෙන් පිම්බී ලෝකයාට ප්‍ර දස්සිනා කිරීමක් නැත, මාන ඇතිතැන දුක නම්වු ලෝක පැවැත්මයි,, පැවැත්මේ අපැවැත්මම නිවන නම් උතුම් මිදිමයි ,,!! විමුක්ති යනු මේ පරම නිවීමයි,, සුවපත් වෙත්වා,,!! පෙරපින් ඇත්තෝ අප්‍රමද වෙත්වා ,,!! මේ සමග ගැටෙන්නේ පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් බැවින් ඔවුන්ට පරම සත්‍ය තේරුම් ගැනීමට මෛත්‍රී පතුරවමින් උපෙක්ඛා සිතිං වාසය කරනවා හැරෙන්නට ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසකගේ ඇවැඩක් ලෝකයාට නොමැත, මෙයයි සැබෑ ප්‍රකුර්තිය නම් පරම සත්‍ය, සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! සුවපත් වෙත්ව ,, !! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල හා මිත්‍යාවෙන් එහා යතාර්තය ,,සිරිදේසයේ අරුත පරිශිලනය කරත්වා

  • @janithakasun4160
    @janithakasun4160 5 років тому +17

    පට්ට බන් ආදරෙයි ගොඩක් ❤️❤️🎙️

  • @Dd-ie5cv
    @Dd-ie5cv 5 років тому +10

    Puthe oya karana hodama wade meka.godak ayage දැනගැනීම පිනිස..

  • @dk4386
    @dk4386 2 роки тому +14

    අපේ ඉතිහාසයත් බුදු දහමත් යටපත් වුණා, එය නැවත මතු කිරීමට කටයුතු කරන ඔබ වහන්සේ ඇතුලූ සියලු දෙනාට
    උපහාරය.

  • @parakumbagebuwaneka7103
    @parakumbagebuwaneka7103 3 роки тому +12

    ඉතාමත් කාලෝචිත ඉදිරිපත් කිරීමක්‌. තෙරුවන් සරණයි!!!.

  • @lalithlalith6730
    @lalithlalith6730 5 років тому +7

    ඒ රටවල් ලෝක බලවතුන් වෙලා තියෙන්නෙ අපේ රට වගෙ රටවල් වල වටිනා සමිිපත් කොල්ල කාල.

  • @rohanfernando679
    @rohanfernando679 Рік тому +2

    මේ දේශය බුදුන්ගේ දේශයයි සුදු අපිට ගහපු ගැටේ දැන් ටික ටික ටික ලිහෙනවා උන් හදලා ගිය කලු සුද්දො ටික තමයි රට පාලනය කරේ ඒ නිසා මේවා වැහිල තිබුණා උන්ට උඩගෙඩි දෙන ස්වාමීන් වහන්සේලාත් හිටියා තවමත් ඉන්නවා ඒ නිසා මෙම ඛේදවාචකය සොයා හරි දේ අපේ මිනිස්සුන්ට සොයලා දෙන්න දායක වෙන සියලුම දෙනාට පින් රටට දහමට ආදරය කරන සියලුම ස්වාමීන් වහන්සේලා දේශපාලන අධිකාරිය මේ රටේ සියලුම සංවිධාන මෙයට දායක විය යුතු බව මගේ අදහසයි සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @siridesayearutha
    @siridesayearutha Рік тому +2

    ,සත්‍යය පරම සත්‍යයක් ලෙස පසක් කොට දැකගත් පසුව එය නොබියව ප‍්‍රකාශ කිරීමත් ඒ සත්‍යය අවශේෂ ලෝකයාට විවෘත කරදීමත් බුද්ධ දේශණාවට අනුකූල වුවකි. පෙර මෙවන් දෙයක් අසා නොතිබූ පිලියටම, සමාජ සංමතයෙන් වැරදි යමක් පිළිගත් පලියටම, දේශපාලන බලධාරීන් හා රජය සම්මත නීති පනවාගෙන අදහන පලියටම පරම සත්‍යය යටපත්කළ නොහැකිය. ඒ පරම සත්‍යය කවදා කෙසේ හෝ කවුරුන් අතින් හෝ විවෘත වී සාධාරණ පිළිගැනීමකට ලක්වීම කාටවත් ම වලක්වා ලිය නොහැකිය. අසත්‍යය අසත්‍යය ලෙසින් බැහැර කිරීමට නිර්භය විය යුතුය. සත්‍යය සත්‍යය ලෙසින් මතුකර පෙන්වීමට හා සත්‍යය පිළිගැනීමට නිහතමානී වීම ද බුද්ධ ධර්මයෙන් පෙන් වූ මාර්ගයයි. චංකි සූත‍්‍රය, විමංසා සූත‍්‍රය, සතර මහාපදේශ හා කාලාමා සූත‍්‍රයෙන් බුදුන්වහන්සේ පෙන්වා වදාල උතුම් උපදේශයන් අදටත් වලංගුය.මෙවැනි විවෘත නිදහසක් කිසිඳු අදහන ආගමක දැකගන්නට නැත. අද පවතින බුද්ධ "ආගමේ" ද මේ උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් පුද්ගල නිදහසක් නැති බව වර්තමානයේ සිදුවන බොහෝ සිදුවීම් දෙස බලන විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. අද බුද්ධාගම යැයි නමට පමණක් ආගම අදහන බොහෝ ගිහි පැවිදි අය අන්ධානුකරණයෙන් ආගමික මතවාදයන් හි එල්බ ගෙන අටුවා ආචාරීන් පෙන්වාදුන් වැරදි මතවලට මත් වී මෙන්, කරණු ලබන බොහොමයක් ක‍්‍රියාකාරකම් උතුම් බුද්ධ ධර්මය යටපත් කරදමා ආගමක් පවත්වාගෙන යන්නට පමණක් ම උපකාරවන ඒවා බවත් ඔවුන් නොදනී. උතුම් බුද්ධ ධර්මය මතු කර නිවන් මග පාදා විවෘත කරන්නට ක‍්‍රියාකරණ නිදහස් චින්තකයෙකුට අවස්ථාවක් ලබා නොදෙන ආකාරයටම අද බුද්ධ ආගමට ද අයිතිකරුවන් බිහි වී ඇත. අද යමෙක් අරහත් තත්වයට පත්වෙන්නට ක‍්‍රියා කලහොත් ඒ අරහත් තත්වයට පත්වන උතුමාණන්ට ද විරුද්ධව ක‍්‍රියාකරන්නේ බුද්ධ ආගම අන්ධානුකරණයෙන් අදහන, සංමතයෙන් අධිකාරී නිලතල දරණ බලය ඇති බුද්ධාගමේම නායක කාරකාදීන් විසින් මය. මේ අනුව අද මධ්‍යමණ්ඩලයේ උපත ලබා කරුණු කාරණා අවබෝධ කරගෙන ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැලී උතුම් මග පල ලබාගන්නට උත්සාහ දරණ කෙනෙකුට ප‍්‍රායෝගිකව බාධාකරන බලවත් ම බාධකය වන්නේ සංමත ආගම මිසක් වෙනත් කිසිවක් නොවන බව පැහැදිලිව ම පෙන්වා දිය යුතුය. අද බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු මිත්‍යා දෘෂ්ඨිය හා සංමා දෘෂ්ඨිය අතර ඇති වෙනසවත් යථා පරිදි තේරුම් ගෙන නැත. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී සංමා දෘෂ්ඨීයේ පිහිටා ක‍්‍රියාකරන්නට දන්නා උගතුන් අද අදහන ආගම්වල ඇතැයි ප‍්‍රකාශ කළ නොහැකිය. සං ගායනාවක් කර සං දේශණාවක් දේශණා කර ”සං” පිළිබඳව ඥාණ පද හතර විග‍්‍රහ කර පෙන්වා දිය යුත්තේ බෞද්ධ ලෝකයාට උපකාර වන නියම සං මා දෘෂ්ඨිය ”පැහැදිලි කරදීමටය.......
    _සිරි ධම්මාලංකාර මහඅරහතුන් වහන්සේ෴_
    www.utube.sirisaddharmaya.net

  • @chandranathandmaliniewickr6995

    බොහෝ දෙනා තම තමන්ගේ පෞද්ගලික ආත්ම වර්ණනාවන් මෙන්ම හරසුන් නීරස වැඩසටහන් බොහෝදෙනා ඉදිරිපත් කරද්දී මේ පුතා කරන සද්කාර්යය ඉතාම වටිනවා. ඉතාම අගය කළ යුතු වැඩ සටහනක් පුතා. ඔබගේ ඉදිරි ගමනට අප සුබ පතනවා. හිතා මතා යටපත් කර ඇති මේ ඉතිහාසය මතු වී අපේ රට නැවතත් ලොව බැබළෙනු නියතයි. සත්‍ය ජයගන්නවා නියතයි.

  • @chintakaprasad4148
    @chintakaprasad4148 5 років тому +21

    සුපිරි, සුපිරි ජයවේවා !

  • @indraniperera2983
    @indraniperera2983 3 місяці тому +1

    ඔය පොත් ට්ක ගෙනාවත් ට්ක කලකින් අතුරු දන් කියයි එම නිසා ඒ ගැනත් ඔබ තුමන්ලා සැලකිලිමත් වන්න තෙරුවන් සරණයි හෙළයන්ට ස්තුතියි ❤❤❤❤

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +3

    මේ යුගයේ පහලවන ධම්ම නියාමය තේරුම් ගැනීමට siri dhesaye arutha utube eke සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය vidio 6 balanna

  • @vishwasamuditha
    @vishwasamuditha 5 років тому +22

    වැසී යටපත්ව තිබූ පරම සත්‍ය හෙළ බොදු ඉතිහාසය ලොවටම විවර වෙමින් පවතී.

    • @padmachandra2430
      @padmachandra2430 Рік тому

      හෙල බොදු ඉතිහාසය හා සත්‍ය ඉක්මනින් විවර වෙවා. සාදු සාදු සාදු.

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 8 місяців тому +2

    සිංහලයිනි පෙරට එනු.එක්වී ,සංවිධානය වී සුද්දා විසින් විකුර්ති කල අපේ ඉතිහාසය නැවත නිවැරැදි කර ලෝකයාට ඉදිරිපත් කරන්න පෙලගැසෙමු

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 2 роки тому +3

    ලංකාවේ තමා බුදුහාමුදුරුවෛා්
    භාෂාව ධාතූන් වහන්සේලා
    නිය ධාතු පරිහරනය කළදේ
    තුිපිටකය සියලු දේ ලංකාවේ නම්

  • @ishaniwickramasigha6523
    @ishaniwickramasigha6523 5 місяців тому +1

    සුද්දා අපට ජරා මිනිස්සු කියලා තියෙන්නෙ අපෙ අයගේ හැටි දන්නවා . ඉතිහාසය පුරාවටම රට,ජතිය,බුදුදහම ඒ විතරක් නෙවෙයි. අඹුදරුවන් පවා පාවා දීපු හැත්තක් හිටියෙ...දැන් ඉන්න එව්නුත් එහෙම නේ....බුදුසරණයි ...

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 7 місяців тому +8

    නිවැරැදි බුදුදහම ලොවට පෙන්වාදෙන්න ඔබ වහන්සේ ලා ගන්නා මේ උත්සාහ ය අතිසාර්ථක වේවා 🙏🙏🙏 මේ සදහා ඉදිරිපත් වන පුතේ ඔබ ගැන අපට ආඩම්බරයි.මේ සිරිසද්ධර්මය ලොවට හෙළිදරව් කර සම්මාසම්බුදුපියාණන් වහන්සේ ගෙන් පසුව නැවතත් පෙර නොඇසූ විරු දහමක් පෙන්වාදෙන්න අපේ ආර්‍යයන් වහන්සේ ලා කීපනමක් ම අද අපේ රටේ වැඩ ඉන්නවා .උන්වහන්සේ ලා ට අපගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏

  • @bharathahapuarachchi1097
    @bharathahapuarachchi1097 5 років тому +16

    I am glad to see that young people like you have an interest in these topics. If we can prove that prince Siddhartha and Lord Buddha was born and Enlightened in Sri Lanka (“Jambudveepaya”) it will be a big wake up call to the lost Sri Lankan nation to raise again with pure Buddhist teaching (“Sathdharmaya) to be honourable people in the world. Furthermore Sri Lanka is the country with the least gravity in the world. This means it is the country which has the most cosmic energy in the world. This is the reason that NASA is doing lots of experiments in places in Sri Lanka. This is evidence to show that the geographically Sri Lanka is a best place to become an enlightened person.

    • @samanthifernando8283
      @samanthifernando8283 4 роки тому +1

      Scientist Mr Mahinda Pathegama who invented The Artificial Intelligence has announced that the real Birth Place of Lord Buddha will be revealed in 2020.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 3 роки тому +1

      Definitely True statement .,.Our siduhath princess bron in haladeepa.,.I believe on my soul.

  • @indrasenapathi-py3ux
    @indrasenapathi-py3ux 6 місяців тому +1

    පුතුනේ උපන්නානම්
    හෙළයෙකුව ඔබ
    ගත යුතු පියවරකි
    ගත්තේ මහඟු සුබ

  • @hmkodi
    @hmkodi 2 роки тому +3

    එංගලන්තයේ ඇති පොත් ආපසු ගෙන ඒම නොකලයුතුය. සිරිලාන්කීය උරුමය සහතිකවෙන පරිධි එම පොත් එහෙ තිබුනාවේ.
    එම පොත් පරිහරණය පිළිබඳව කරන අයකිරිම්වලින් මුදලක් ලංකාවේ ජනතාවට හිමිවියයුතුය. අවශ්‍යමනම් එම පොත්වල චායා පිටපත් මේ රටේ අයට දැක බලා ගැනීමට කටයුතු සලසමු. අපේ රටේ එවුන්ට එදා මේ පොත් රැක බලාගැනීමට නොහැකිවුණා වගේම අද ජීවත්වෙන බහුතරයකට මේ වටිනා පොත්වල වටිනාකමක් නැත.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 роки тому

      ඒක ඇත්ත. දැක්කානේ කෞතුකාගාරයේ තිබුණු කූඩුවලට වෙච්ච දේ

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Рік тому +2

    පොත ලලිත විස්තරය.ඒක බොරු.සූත්‍රපිටකය හරි

  • @sirisal2914
    @sirisal2914 2 роки тому +4

    ඇස්වලට කදුලු එනවා ඇත්තටම මොනවද මෙි හාස්කම අනේ යහපතක්ම වෙිවා බුදුසරණයි මල්ලි ඔයාට

  • @dinukavlogs3679
    @dinukavlogs3679 5 років тому +11

    සුපිරි අයියේ මම ඩිනුක බ්‍රෝ ...

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg Місяць тому +1

    ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව පතමි

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 років тому +8

    ඔබල සැමට යහපතක්ම වේවා. ජය නියතයි.

  • @HumansofDondra
    @HumansofDondra Рік тому +2

    මෙවැනි වැදගත් නාලිකා තව තවත් බිහි වේවා!
    ස්තූතියි.

  • @Dayarathn92
    @Dayarathn92 6 місяців тому +2

    ඉතාම කාලෝචිතයි..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..🙏

  • @haymaranwaka2899
    @haymaranwaka2899 Рік тому +1

    පිස්සු නටන්න එපා බං ඔය තියෙන පොත් වල තියෙන ගුණ ධර්ම ඉගෙන ගනිං බුදුන් ඉපදුනේ දඹදිව ලුම්බිනියේ රටවල් දෙකේ වෙනස ඉගෙන ගනිං බුදු කෙනෙකු උගන්වන්නේ ගුණ ධර්ම වඩමින් මාර්ගයේ යන හැටි ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඉගෙන ගන්න.

  • @RohinoGunawardena
    @RohinoGunawardena 5 місяців тому +1

    AriyaMagga Suvameen Vahanseta, Niduk Niroogi, Suvaya Deergaausha AdishtanaKarami, Obavahanseta Gaveshana Vada valata Shaktiya Labeva,
    Teruvan Saranai,

  • @nisansalamallawaarachchi9816
    @nisansalamallawaarachchi9816 10 місяців тому +1

    අන්න ඔය කියන පොත් පොටෝ කොපි ගහල ගෙනත් තියෙනවා බලපල්ලා..

  • @HiruniIHALAGE
    @HiruniIHALAGE 4 місяці тому +1

    නිවන ලාබා ගන්නා ආකාරය ඩාර්මානුකුලව අපි ඉගෙන ගත්තා සෙනාපාතියෙ ස්වාමින් වාහන්සෙගෙන් ඔබ වහන්සෙට බුඩු බව ලබේව

  • @sirilee139
    @sirilee139 2 роки тому +4

    ඉතාම හොද වැඩක්. තෙරැවන් ගේ
    සරණින් ඉතා ඉක්මනින් සිව් හෙළයේ සත්තය විවෘත වේවා.

  • @medavi47
    @medavi47 5 років тому +17

    සුවපත්වෙවා දරුවනේ !

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 років тому +7

    සකියා මල්ලි බොහොම හොද වැඩක් ජයවෙිවා

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 6 місяців тому +1

    55 වන ජීනීවා සමුළුවේ මේ සම්බන්ධව කථා කලා... මං ඒක අද දැක්කේ...

  • @ShakilaUdani-wj7kl
    @ShakilaUdani-wj7kl 3 місяці тому

    ගෙරි සුද්ද අපේ මිනිස්සු මැරුව සිංහල ළමයි මැරුව ගැබිණි මව්වරුන්ගේ බඩවල් පලල ළමයි මැරුව බුද්ධාගම විනාශ කලා පන්සල් ගිනි තිබ්බ හාමුදුරුවරු මැරුව මේ කාළකණ්ණියන්ට පස්ස අල්ලන පාලකයො ඝණයො පුරා විද්‍යාවෙ එවුන් දේශපාලුවො මුන් අපේ බුද්ධවංසය රාජ වංශය හෙළ වංශය හෙළයින්ගේ සාරධර්ම විනාශ කරනව

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc 9 місяців тому +2

    ඔබවහන්සේට මෙි මොහොතේදීම උතුම් නිවන් මග පැදේවා සාදු සාදු සාදු .

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 Місяць тому

    සකියෝ දැන් විඩියෝ එක දමලා අවු. 4 ක් වෙලා තවම අරියමග්ග හිමිට බැරි වුනා . මෙි මෑතක නමි පුවනතාවයක් තිබුනා ඒ ගැන. නමුත් නැවත කිසිම පිබිදිමක් නැහැ. සිද්ධිය යටපත් වෙනවා වගේ පෙනෙන් නෙ.