Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඕනිම ප්‍රශ්නයක් බය නැතුව , හරි උත්තරයක් ගන්න පුලුවන් , හිත හදන එකම කෙනා අම්මා ❤️
අම්මා තරම් වටිනා කෙනෙක්..මේලෝකයේ කොහේවත් නෑ..❤❤❤❤
ඔව් අම්ම තරම් කවුරුවත් නෑ
අම්මා❤❤❤❤
ඇත්ත තමයි කොයිතරම් බැන්නත් ගැහුවත් අම්මා තමයි..... 💞💞
මේව රගපානව කියල හිතෙන් නැත්තෙ මට විතරද
සෙනෙහස වැඩි දා හිත ද බොළඳ වී , මායාවක් වී එහි තනි වූ දා, අම්මා පමණයි ලග ඉන්නේ ❤😢
Aniwa ❤
සහතික ාඇත්ත
සරණි එයාගෙ අම්මගේ උකලේ අඬනවා රෙහාන් එයාගෙ අම්මගෙ උකුලේ අඬනවා හොදම.උත්තර.හොදම සැනසුම තියෙන්නෙ අම්මලා ගාව තමයි ආදරණීය අම්මලා ආදරයෙන් රැකගන්න ❤
එතකොට අම්මා ලග නැති අය සැනසෙන්නෙ කොහේද😢
@@chawiathapaththu3627ow mtnma ammtha na thatha na minihtha na😢😢😢😢
@@meddaduwagesriyaniperera6210 duk wenna epa oyt kawada hari sathutak ledei
මෙතනින් පෙන්නනේ අම්මා කියන්නේ කව්ද ජිව්තේ ට අම්මා ඇරි මෙලොකේ අපි ව තෙරුම් ගත්තු සහා අම්මා ගේ ආදරේ සෙනෙහස කරුනව දායව තියෙන එකම එක කෙනා ආදරනිය කෙනා සහා මෙලොකේ ව්ස්වාස කරන්න පුළුවන් සහා එකම සෙනෙහස ලෑබේවානම් එ උතුම් ඌ අපගේ අදරනිය අම්මා පමනයි ,,,,අම්මා කෙනෙක් දරුවා න්ට වරදින්න දෙන්නේ නැහැ එකයි කතාවෙන් පෙන්නුවේ ,,,රෙනාන් අලුව්හාරෙ හෙවත් උද්දික Excellent acting එයා ඇරි වෙන කාටවත් මෙ චරිතය කරන්න බැහැ එ වෙලාවෙ දිගටම මම ඇඩුවා ,,,❤❤❤
@@chawiathapaththu3627 ai oyata amma nadda any??
නියමයි උද්දික අයියේ...මුලු අනුරාධපුරයටම ඔයා වගේ කලාකරුවෙක් ලොකු ආඩම්බරයක්...ඒ වගේම මුලු රටටම ත්... අතිවිශිෂ්ට රංගනයක්... මේ හැම නළු නිළියෝත් එහෙමයි..
A/pura කොහේද
Adari goodk
උද්දික අයියගෙ acting නම් සුපිරියි..කියන්න වචන නෑ..හදවතට දැනෙන්න රගපානවා නියමෙටම..❤️
Parliament එකේ ඉන්න අයට ඕව සුලු දේවල්😊
Ane rehan paw
මයින්ද මාතියා එක්ක හොඳටම රගපාලා ලන්කාවට සුපිරි විදියට ඇරියා මතකයි
කවදා ඉදන්ද එයා ඔයාගේ අයියා උනේ 😂😂😂😂
APo man nam asa na eyage ragapama onawata wadi over acting 🎭
කොල්ලෙක්ට මොන තරම් දේවල් කරන්න පුලුවන් උනත් අන්තිමට අසරන උන වෙලාවට අම්මා තමයි හැම දේටම ඉන්නේ අම්මා කියන්නේ ලෝකයක් ❤❤❤
මේ නාට්‍ය මේ තරම් ලස්සන වුණේ එහි රංගන ශිල්පීන් සියළුදෙනා තම චරිතයට උපරිමය කළ නිසා. ඒ අතර ඉහළින්ම ඉන්නෙ උද්දික . ඒ වගේම දුශේනිත්, අනිත් අයත් Best of luck ❤❤❤
"ඇහෙනවා නම් හිත හඬන තරම්" නියමයි උද්දික..නියමයි..
💜️
දරාගන්නම බැරි ප්‍රශ්නයක් ආවම ඕනම ලොකු මිනිහෙක් අඩාගෙන වැටෙන්නෙ අම්මගෙ ඔඩොක්කුවට නේද..මාර ලස්සනයි අද කොටස...
ඒ අම්මගෙයි පුතාගෙයි කොටස හිතට වැදුනා..💓
උද්දික අයියා තමයි නියම නලුවා.. කියන්න වචන නෑ... තාත්වික එකේ උපරිමය.👌❤️
අදත් අඩපු කට්ටිය ඉන්නවද මන් වගේ😢 අද රෙහාන් ඇත්ත කතාකරා ඒකට ගොඩක් ආදරෙයි අම්මත් අද සරනි ගැන හිතුවේ හොඳ පැත්ත ගැන ඒකත් පුතාගේ මානසිකත්වය බලලා පුතාව තේරුම් අරන් අද නම් ලස්සන කතාවක් බැලුවා ස්තුති හැමෝටම
අම්මා කියන්නෙ ම නිවනක්🙏🙏🙏,දරුවො වෙනුවෙන් මරුකටට උනාත් යන ලොව එකම ගැහැනිය අම්මා 🙏🙏🙏
Hi
අද තමා හොදම කොටස...කොච්චර පිම්බුවත් ගැස්සුවත් අන්තිමේට ඉතුරු වෙන්නෙ අම්ම විතරයි
Ekanan atha❤️
Komath හැමෝම pummbanne අම්මාට නෙ. Pau අපේ අම්මලා. Mathak weddi atthatama dukai
ඇය අම්මා නම් විය...❤❤❤
Aththa ban
අනිවාර්යෙන් ම ඒක ඇත්ත
දුක් සීන් බලන අස්සේ ටුටුගෙ හැමදාම අදින ඇදුම දැක්කාම තවත් දුකයි 😢😊
😂😂😂😂😂 ekanam aththa.😅😅
අඩේ ඔව් ඕයි... මාත් ආසයි ටුටු ලස්සන ගව්ම් ටිකක් අඳිනව දකින්න
අද තමයි මෙච්චර කාලෙකට දුක හිතුනම දවස.. ( රෙහාන්ගේ කොටස ) 😢😢
Paw Rehan.😢
ඇස් දෙකට කදුළුත් ආවා.
,රෙහාන් ඇත්ත පිලිගත්ත එකට සතුටුයි ..
@@nimalimapatuna7472 අනිවාර්යයෙන්ම 😍😍❤️
@@indikakumarapperuma7078 ඒකනේ 😍
😢Amma..... එ තමයි amma...😮😮Uddika ආසම චරිතයක් ❤❤
මොනවා උනත් රීටා ආන්ටිගේ චරිතයට සාදාර්නයක් උනා ❤❤❤
Eeeeeeeeeeefeffffefefeef
ඇත්ත ජිවිතෙ රිටා ආන්ටි හරි හොද කෙනෙක් කිසි ලොකු කමක් නැ, තලවතුගොඩ ඉදලා මට හම්බෙනවා හරි හොදයි පුතා කියලා කට ඇරලා හොදට කතා කරනවා
ආදරෙයි ❤❤❤ රීටා ආන්ටි..😘😘😘😘
😍😍😍😍😍😍
Hama amma kenekma දරුවෝ වෙනුවෙන් peni innnawa
උද්දික නිසාම මේ drama එක බලන්න ගත්තෙ. උද්දික ඒකට හොඳ සාධාරණයක් කලාඅති විශිෂ්ටයි ❤❤❤❤❤
" රෙහාන් අළුවිහාරේ මහත්තයා චරිත වල ජීවත්වෙලා එයත් අඬලා අපිවත් අඬවනකොට....." රීටා ආන්ටී චරිත වලට පන පොවලා " අමිමා කියන්නෙ කවුද කියලා මුළු ලෝකයකටම පෙන්නලා දෙනවා 🤟🤟🤟
ආදරනීය අම්මා❤❤❤
Anna ආදර්ශමත් ammala
@@ushanwalkersrilanka ඕවු හදවතට දැනුණා 🤟🤟
@@SulaLifesulakshana3200 ඒකනමි ඇත්තටම
Pirimiyek wechcha matath kadulu awa
කතාවට උනත් ඇත්තටම උනත් අවසානෙට දරුවොන්ගෙ හිත් හදන්න ඉන්නෙ අම්මලා තමා 💖 💖💖💖
පාර දිගේ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
me papi
මම වයර්ලස් එකෙනුත් බැලුවා 😂
❤
ලයික් හිගන්නු
උබලට පිස්සුද බං...
මොන ප්‍රශ්නයක් ආවත් අම්මගේ උකුලේ ඔළුව තිබ්බම ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඒත් දැන් රට ඉද්දි 😢😢😢😢😢 අම්මා නිතරම මතක් වෙනවා මට ❤❤❤❤ මගේ පණ
Artist උද්දික ප්රේමරත්නකියන්න වචන නැහැ...❤️Superb Acting ❤️Facial expression & moreAnyway Good Luck for your future ✅
එ ඇක්ටිනම් ඉතින් කියලා නිම කරන්න බෑ ❤️❤️❤️❤️ එ තරම් 👌👌👌👌👌👌
ඇති ඇති
රීටා ඇන්ටි දෙන්නව ඉක්මනින්ම සමදාන කරයි
We love Uddika. No Rehan.
Ane malli harima dukai♥️♥️
මායාවක් වී එහි තනි උනු දා අම්මා පමණයි ලඟ ඉන්නේ 😢💕💕
රෙහාන් අඩන කොට මගේ පපුවත් වාවන්නේ නෑ. උද්දිකගේ ඇක්ටින් නමි මරැ. මොන දේ කලත් අවසානේ පිහිටට ඉන්නේ මවිනි පියානෙනි ඔබ දෙපලයී.
රෙහාන් අඩනකොට මටත් වාවන්නෑ යකො.... 😹😹😭😭
Gobba jeewtha
එහෙනමි අඩන්න 😂😂😂❤️
අම්මා කියන්නෙම දරුවන් වෙනුවෙන් හුස්ම දෙන ඔක්සිජන් එකක් .
ඇත්තම තමයි ...මෙික තමයි නියම කමන්ටි එක.👌 ❤
උද්දික කියන්නෙ brand එකක්.. perfect 💯💯
උද්දිකගේ රංගනය අතිවිශිශ්ඨයි. අම්මා චරිතයත් අති විශිශ්ඨයි . දකශ නලු නිලියන් ගෙන් උපරිම චරිත නිරූපනය ලබා ගැනිමට අධ්‍යක්ෂක තුමා සමත් වීම ගැන සතුටුයි
මේ කතාවේ එකම ආදර්ශය මේ ලෝකේ කවුරු නැති උනත් තමන්ගේ දේමවිපියන් නැති වෙන්නැති එක විතරයි දෙන ආදර්ශය❤❤
👍එහෙම ආදර්ශයක්වත් දුන්න එකයි පුදුමේ 😆☹️
@@m.s.1019 💯, at last.😅
@@Sunshine-ce5dl 👍😆☹️
ඔය කොයි පුතාත් සෙල්ලම් දැම්මත් අවසානේ ඉතිරිය මව් සෙනෙහසපමණයි .තාවකාලික නැති ස්ථිර ආදරයක් අවංකව තියෙන්නෙ අම්මා ගාව විතරයි
අද කොටස හරිම ලස්සනයි
මගේ ජීවිතේටම මම දැකපු තාත්ත්වික රංගනය උද්දිකගෙන් අද දැක්කා.ඇත්තටම ඇහැට කදුලක් ආවා.
අද නම් පළවෙනි වතාවටරීටා ගැන පොඩි ආදරයක් පහළ උනා... ❤️මොකක් වෙයිද මන්දා ඉතිම් 😒රීටා ගේ හැසීරිම
ආදරෙයි අම්මා ❤❤❤
මොනා උනත් රීටා ආන්ට්ත් අම්මා කෙනෙක් නේ 🤔🤔🤔
බණ්ඩා නිසා රුක්ෂානගෙ ඇත්ත දැනගත්තනෙ.ඒකයි දැන් අම්ම වෙනස් වෙලා ඉන්නෙ.එදා රුක්ෂාන හම්බවෙන්න ගියෙ එයා ආයෙ ලේලි කරගන්න බලාගෙනනෙ.ඒ උනේ එයාගෙ ඇත්ත අහම්බෙන් දැනගත්තු එක.ඒකයි දැන් ඔහොම හැසිරෙන්නෙ.
අම්ම තරම් දරැවෙකුගෙ හිත හදන්න වෙන කවුරැත් නැහැ
Matath adenawa halo boru nattiya unath
හින්දි ෆිල්ම් වල ෂාරුක් කාන් අඩනවා දැක්කාම අපිට ඇඩුනා😢😢😢😢. ඒ වගේම රෙහාන් අඩනවා දැක්කාම ඒ වගේම දුකක් දැනුනා😢😢😢.රෙහාන් අලුවිහාරේට ජීවය දෙන ඔබ අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් ❤❤❤
කොච්චර දැන උගත්දැවැන්තයෙක්උනත් ආදරේ ඉස්සරහා හරි අපූරුවට හීලෑ වෙනවා ❤️🙏
Ehmdh 😂
ආදරෙයි අම්මේ❤
Aniwaren ❤
❤❤
අම්මගේ ආදරේ
අම්මාගෙ උකුල උඩ ඇලවෙලා අම්මාට සරනි ගැන කියලා අඩන තැන හරිම සංවේදීයි,ඒ වගෙම තාත්ත්විකයි.මන් ඒ කොටස කිිපවිටක්ම බැලුවා .ඇත්තටම කදුලක් ආවා.හරිම දක්ශයි උද්දික නම්.
සරණිට තමන්ගෙ ජීවිතය ඉල්ලන්න වුනෙත් අම්මගෙන්. රෙහාන්ටත් ඒකම වුනා..සමස්ථ සමාජයටම වැදගත් කරුණු රාශියක් ගන්න පුළුවන් අවස්ථාවක්.❤
ඒ අම්මා නම් වේ..❤❤❤❤
Nothing can compared to mother’s love
ඇත්ත.. ❤️❤️❤️❤️❤️
උද්දික චරිතේ සුපිරියටම කරනවා ඇත්තටම පාරදිගේ බලන්නෙත් ආශාවෙන් ❤❤
අද කියන්න හිතුනා මෙ නාට්‍ය කරන්න මහන්සි වුන පාර දිගේ සෙටි එක ඇත්ත ටම හැමොටම සමිමානයක් ලැබෙන්න ඔින හැමෝගෙම හදවත්වල ඉදි ජය වෙවා
අද කතාව බලලා අඬපු අය කෝ බලන්න😢😢😢😢😢😢😢
මවකගේ හා පුතකුගේ බැදිම කවදාවත් බිරිඳගේ හා ස්වාමීයාගේ ගේ බැදිමට දෙවැනි නොවේ.
දුමෙශ්ගෙ චරිතෙ චොර.. මිනිහාගෙ එකම කේස් එක මේක ව්තරයි 😂
මේ කථාව නම් සුපිරිම විධියට හදලා තියෙනව, කලින් හිතන්නම බෑ වෙන කථා වල වගෙ, අනිත් දෙ සියලුම රගපෑම් අති විශිෂ්ඨයි.
රෙහාන් සරණි රගපානව මරු හරිම ස්වබාවිකයි....❤❤❤❤
රෙහාන් අඩද්දි දුක හිතුනු අය ඉන්නවා ද😒😥
Anduna..
Ou.matath
Ow matath aduna😭😭😭😭😭😭
දුක හිතුන එකන්ම් කමක් නෑ ඇඩුනත් එක 🥺❤️🥺❤️
Hmmmmou
උද්දිකගෙ රන්ගනය ගැනනම් කියන්න වචන නෑ ඇත්තටම ❤️😍සරනි කෝ අනේ🥺
අම්මා එපා කියලා ඈත් කරන්න ඇතැම් පුතාලා හිතුවත් දුකක් කරදරයක් ආවාම ඉස්සරලාම එන්නේ අම්මා ලඟට."මට අම්මා ඉන්නවනේ" රෙහාන්ගේ ඒ වදන් වලින් ඒ බව මොනවටඔප්පු වෙනවා.
you should watch the drama from the beginning.
Oyala katawat hitenne nadda e Amma kata karannema e kasade kadanna kiyala e Amma e daruwa duka ahanne na
රේහාන් ගැන නම් අද පට්ට දුකයි ...බානුකගේ සින්දුව ලස්සනයි ❤️
කොයි දේ උනත් අන්තිමට අම්මා පිහිටට එනවා❤😌
දැන් තමා රෙහාන්ට අම්මගේ අගේ තෙරිලා තියෙන්නේ 😹😭😭😭
මගේ අම්මා මතක් උනා..ලන්කාවෙ ඉන්නකොට ඔහොම වැටිලා අඩනවා..😢 අද ගොඩාක් 😭 දුකයි..ලස්සනයි ❤
පාර දිගේ රෙහාන්ගෙ චරිතෙ හරිම කෙනාට ලැබුණෙ කියල අද උද්දිකගෙ රංඟනය තුලින් මනාවට පිළිබිඹු වුනෙ. දුක, වේදනාව, කලකිරීම, අසරණකම මේ හැම ඉරියව්වක්ම ඔහු රඟපානවද කියලවත් හිතෙන්නෙ නෑ.
100% agree
මායාවක් වී ලොව තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ අද ගොඩක් දුක හිතුණ දවසක්. උද්දිකගේ රංගන නම් අති විශිෂ්ඨයි
අන්තිම හරියෙ රෙහාන් හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. හිතේ තිබුන දුක අම්මට කිව්ව නිසා වෙන්න අැති
Yes
අද තමා මේ කතාවේ ලස්සනම කොටස ඒකත් රෙහාන්ගෙයි අම්මගෙයි කොටස සුපිරි නලුවෙක්❤️❤️❤️
❤❤❤ඇවිලෙන ඕනම හිතකට හිත නිවන බෙහෙත ආදරණීය අම්මා ❤❤❤
උද්දික patta actors ඒ හැඟීම් උද්දීපනය පට්ට ඒක වෙන කෙනෙකුට කරන්න බෑ❤❤අනික කතාව නියම තැනකට ගෙනාව අම්ම තමා අන්තිමට ඉන්නේ කියන තැනට කතාව පුරාවට රෙහාන්ගේ අම්ම එපාම වෙලා හිටපු අපිට අම්ම කියන්නෙම අම්ම තමා කියල පෙන්නල දුන්න පට්ට
මෙච්චර කාලෙකට අද තමයි කතාව වේදනාවෙන්ම බලපු දවස 😢😢. රීට දැන් ඔයාටත් හොඳ වෙන්න කාලෙ හරි
The only c1😥😨
අද නම් පාර දිගේ ලස්සනම කොටසක් අම්මා කියන නමට සාධාරණයක් උනා 🌹❤️🌹
එවන් කන්දක් නාය යන්නෙ දාරාගන්නට බැරිම මොහොතක...❤
අම්මෝ උද්දික වටේ කීදෙනෙක් ඉන්නවා ද.. හැගීම් ප්රකාශනය..මාර පර්පෙක්ට්..නලුවෙක්...අයියෝ රෙහාන් අඩන්න එපා..අපිට දුකයි..නියම රග පෑම ..👌👌👌
බානුකගෙ Love එක දැක්කාම මටත් මොකක්දෝ වගෙ..😄😄😄😄😋😋❤️❤️
Matath😁
අම්මා කියන්නේ දරුවන් වෙනුවෙන්ඕනම දුකක් උහුලන උත්තරීතර සෙනෙහසකට❤️❤️❤️
සුවද හාදු දුනි සතපා යහනාවෙ මා හොවා....පින්සාර ඇයගේ තුරුලේ සනසේවි රජුන් පවා....ඒ දරැවෙකුගේ පන වැනි උත්තම අම්මාගේ ආදරයයි....මේ...ජීවයේ.....
උද්දික ,,,,ඔයානම් අපිවත් ඇඩෙව්වා.....😢😢😢😢 විශිෂ්ට රංගනයක්.....
අද කොටසට මන් කැමතියි ,එ රෙහාන් තමන්ගෙ අම්මට ආදරනීය විදියට කතා කරල අවංකව හැමදෙයක්ම කීව නිසා ❤ පව් එ අම්ම නපුරු වෙන තැන් වල නපුරු වෙන එක සාධාරණයි ,,ඕනම අම්ම කෙනෙකුට තමන්ගෙ දරුවෝ අහස වගේ ,,❤❤😢😢අම්මගෙ ආදරේ මහමෙරක් දරුවන්ට 🙏😢🙏😢🙏🙏🙏🙏🙏අම්මා❤ හිතන්නෙනම තමන්ගෙ දරුවෝ ගැන විතරමයි ,,,එ තමයි අම්මා සරනිට මන් අකමැතිම තැන් එ අම්මට නරක විදියට කතා කරල දුශ්ට වැඩ කර කරපු එකට ,අනික තමන්ට හරි යනව නම් ඕනම කෙනෙක්ට රිද්දන්න ,බොරු කියන්න පුළුවන් සරනිල වගෙ අයට 😨😡😨😡මන් එ චරිතෙට කොහෝමත්ම කැමති නැ
👍ඔයාගේ අදහස හරියටම හරි 👍👍මමත් අකමැතිම චරිතය සරණි🤮
අපි කවුරුත් එයාට කැමති නෑ. හැබැයි 'සරනිට ඔක්කා දම්මන්න, අඤේ සරනි බොරු කලාට ආදරේ පිවිතුරුයි' ගාගෙන වැලලෙන අයගෙ ඉල්ලීම් ඉටු කරනවට වඩා මේ විදිහ ටිකක් හරි හොඳයි. තාම දන්නෙ නෑනෙ මොනවා වෙයිද කියලා බලාගෙන ඉමු.
@@m.s.1019 💯
@@Sunshine-ce5dl 👍
උද්දිකWoooooooooooow 👏👏👏👏👏👏👏අද රඟපෑම නම් අතිශය තාත්විකයි.එය රඟපෑමක් කියා හිතුනේම නැහැ.ඔබ නළුවෙකු නොවසැබැවින් සමාජයේ ජීවත්වන රොහාන් විදියටම තමයි පෙනුනෙ දැනුනේ.ඔබ අම්මාගේ උකුලේ හිස තබා ගෙන කළ රඟපෑම extremely excellent 👌👌👏👏👏 .අද එම කොටසින් සදාකාලිකවම සත්‍ය වන බැඳීමක් කියා දුන්නා.විශේෂයෙන්ම තරුණ දූ දරුවන්ට අගනා පාඩමකි මෙය.මව්පිය සෙනෙහස අමතක කර ඔවුන්ව රවටමින් මොන ගේමක් ගැහුවත් ,අවසානයේ ...........නොමග ගිය දරුවන්ගේ අතිශය බැරෑරුම් ගැටලු වලට ආදරය සෙනෙහස තැවරූ සුන්දර විසඳුම් ඇත්තේ මගේ සිත තුල පමනක්ම බව.තවද....................ලෝකයේ මෙතෙක් තැනූ සැපපහසුකමින් ඉස්තරම් නිදියහන් වලට වඩා සැනසුම දැනෙන්නේ මවගේ උකුල් යහන බව .එය සදාකාලික සත්‍යයකි.එයට හේතුව මවකට දරුවා යනු වෙන කෙනෙක් නොව තමාගේ ශරීරයේ ම කොටසක් නිසා වන බව.(තිස්ස ජනනායක සර් මේ ලඟදි මව හා දරුවා අතර බැඳීම ගැන විශිෂ්ට වීඩියෝවක් කරලා තියෙනවා.හැමෝම මේක බලන්න.එතකොට මම මේ කියන කතාව තවත් හොඳින් වැටහේවි).රෙහාන් කියන ආකාරයටම ආ චාර්ය මහාචාර්ය උපාධි වලින් ලබාගත් උපාධි වලින් වත්,කෝටි ගණන් පඩිලැබෙන රැකියා වලින් වත් දරුවන්ට ඔවුන්ගේ ගැටළුවට පිළිතුරු සොයාගත නොහැකි ඌවත්.....අම්මා යන අකුරු තුනේ මහා බලගතුශක්තියක් ඇති බව.* දරුවාගේ කඳුළු ඉදිරියේ එච්චරටම නපුරුකමට සිටී රීටාගේ හදවත අද වෙඬරු පිඩක් මෙන් දියකර හැරීමට සමත් වුණේ අන්න ඒ මව සහ දරුවා අතරේ තිබෙන සංසාරික බැදීමම නොවේද .😍❤️❤❤️❤️❤️❤️❤️❤️.රීටා එතරම්ම නපුරු උනේත් අද මෙතරම්ම සන්වේදී උනේත් සම් ,මස්,ඇට ,පසාරු කරගෙන ඇටමිදුලු කරා දිවෙන දරුණු සෙනෙහසම පමනි.සූරියබණ්ඩාර මැතිදුනි,මොන හතර වටයක් ගැහුවත් ඔබතුමා අද නියම පොයින්ට් එකට කතාව ගෙනාවා. නියමයි නියමයි.👌👌👌👏👏👏.මේ කතාවේසරනි/රෙහාන් ,බන්ඩා සහ කණ්ඩායම,නානා,රුක්ශානා,රීටා ,ටුටු,ඩාලින් ,සිකුරා ආදී සියලු චරිත වැරදි නැත.මේ system එකේ වරද නිසාවෙන් එසේ කිරීමට පොලබවා ඇත.😢😢😢😢.ඒවාට විසඳුම් කිසිවක්ද නැත.System change යනු සදාකාලික සිහිනයකි.😥😥😥😥😥😥😥දැන් ඉතින් අප කුමක් කරන්නද??????????????ඔහේ බලා සිටිනු මිස.😢😥😲😲😥😲.
සෙනෙහස වැඩිදා සිතද බොලඳවී ලොවම ආදරේ කියා සිතේ මායාවක්වී එහි තනිවූදා අම්මා පමණයි ළඟ ඉන්නේ..❤️
❤❤❤❤❤❤❤
ජීවිතේ අපිට එන ඕනම ප්රශ්නෙකිදි අම්මා ගේ හයිය තියෙනවනම් ලොකු අස්වසිල්ලක්😞😞😞 අම්මා කියන්නෙම සසරක්♥️😞
අද තමා අම්මාගේ සෙනෙහස අපරිමිත බව පෙනෙන්නෙ . ❤❤❤
අම්මගෙයි ,පුතාගෙයි ඒ දර්ශණය දැකලා කඩුළක් ආවේ නැති නම් බොරුවක් ..ඒක ඒ තරමට හැගීම්බරයි..🎉🎉🎉🎉🎉❤❤❤
අද නම් මගේ ඇස්වලට කදුලු ආවා..රෙහාන් අඩද්දි,..මටත් ඕනා රෙක්සි වගේ යාලුවෙක් ..කඩා වැටෙද්දි ලගින් ඉදගෙන සනසවන..❤❤❤
මමත් ඒ වගේම තමයි
අද කතාව ලස්සනයි...රෙහන්ගේ අම්මා රෙහාන්ව තේරුම් ගත්ත එකම ලොකු දෙයක් තමයි අම්මගෙයි පුතාගෙයි කොටස් ටිකට දුක හිතුනා 😢...
හැමෝම ඔහොම තමයි ජීවිතේ වැටෙන්නම ඔනේ අම්මව මතක් වෙන්න.. කොහොම උනත් අම්මලගෙ ආදරේ හැමදාම එක වගෙයි..❤️❤️
මොන දේ උනත් අන්තිමට අපිට අම්මා විතරයි 😊❤️
රෙහාන් චරිතයට හොදටම සාදාරනය කලා
අම්මෙකුට දරුවකුගේ ඕනෑම ප්‍රශ්නයකදී කරන්න බැරි කිසිම දෙයක් නැහැ රෙහාන් ගේ අම්මත් පව් සරනිත් පව් රෙහාන් ගොඩක් පව් ❤❤❤
උද්දික අයියා ගැන කියන්න වචන නෑ සුපිරිම නලුවෙක් පට්ටම පට්ටයි 😘😘😘😘😘අදරෙයි අය්යේ 💕💕💕💕
කට්ටිය කොච්චර බැන්නත් රෙහාන්ගෙ අම්මා චරිතෙන් පේනවා නේද අම්මෙක්ගෙ සෙනෙහස මහමෙරක් වගේ කියලා ❤❤❤
අනේ ටුටු ගේ ලස්සන සිනාව ❤❤❤🇶🇦
Adha tutugei baanukagei seen eka maru
අද රෙහාන්ගේ කොටසනම් දුක හිතුනා...best of luck uddika aiya 😞🙂👍
අද නම් මාත් ඇඩුව උද්දික acting super
ඕනිම දුකක් අම්මට කිව්වට පස්සේ අම්මගේ තුරුලේ ඉන්නකොට හැමවේදනාවක්ම ඉවරයි අම්මගේ ආදරේ එහෙමයි ❤❤❤❤
❤️❤️❤️💪💪👌👌👌
" නෙතක් නිදිවරන රෑ යම සිතක් හඩනවා ගතත් සීතලේ ගැහෙමින් සුසුම් හෙලනවා සොඳුරු මතක ඇදි සිතුවම් බොද වී යනවා හිමිවීම ද නොලැබීම ද හද විමසනවා..." .
මෙින්නය කවි 😂
Hmmm ❤❤❤
සෙනෙහස වැඩිදා සිතද බොලද වී...ලොවම ආදරෙයි කියා සිතේ...මායවක් වී එහි තනිවූදා..අම්මා පමණයි ලග ඉන්නෙ...❤
රෙහාන් වගේ ආදරේ වෙනුවෙන් දුක්විඳපු ආදරේ හොයන හිතකට සරණිගෙන් ඒ හිත පිරෙන්න ආදරේ ලැබෙන්න ඕනි ❤😊
රෙහාන්ගෙ කොටස් බලද්දි ඇත්තටම ඇඩෙනවා..❤
රෙහාන් ගැන අද පුදුම තරන් දුක හිතුන.තාත්විකව එ් රංගනය උද්දික හැර වෙන කෙනෙක් කරයිද.❤
හානුක+ටුටූ නියම කපල් එක😎💖
මේ වෙනකං රිටා ආන්ටිට අකමැති වෙලා හිටියේ අදනම් එයා ගැන කියලා වැඩක් නැ❤❤❤😥
Ey vunaata mamanam ,Rita va visvaasa karannay neha. Oya nodenenna kivvay, ohoma kenek ekka digatama gamana yanna puluvanda kiyalaa. Rehan therum ganna ethi. Yati hithin kemathi nethi bava. Pana ethi pirimiyek vaagay, Rehan thamangay Anaagathaya , thora beraa gatha yuthuyi. Ammagay kemeththa mokatada?? Sarani gay vagakeema Rehan athey. Eeta kalin Rita, Sarani gay gedara gihin, visa povayi. Honda virusayak oluvata damayi. Rehan vaga Balaa gatha yuthuyi.😂😂
දරුවෙක් අසරණ උනාම කවුරු හැර ගියත් අම්මා පමණයි හැමදාමත් ලඟ ඉන්නෙ.❤❤
ටුටු ❤බානූ කතාව පටන් ගන්න වගේ යන්නේ ❤
මෙහෙම කතාවක් බැළුවමයි. පට්ට. තැන්ක්ස් 😊😊😊😊
කාලෙකින් සම්පූර්ණ කතාව බැලුව අදනම් දුකයි කතාව
රෙහාන් ඒ කොටස හොදටම කරා❤ආදරෙයි අප්පා රෙහාන් අයියට ජය වේවා
අඩෝ කතාවේ දුකම හිතෙන ලස්සනම තැන ඒ තමයි අම්මා මේ හැමදේම අපිට කියන්න ඉන්නේ අම්මා ඉන්නකල් විතරයි ඒකත් මතක තියාගන්නම ඕනේ 😔😔😔😔😔
අනේ දුකක් දැනෙන්නේ රෙහාන් අලුවිහරේ..ආදරෙයි ..ආඩම්බරයකි .මේ..රගපාන..උද්දික..කලාකරුවා ..ආදරෙයි ගොඩාක්
හැබැ පිරිමියෙක්ගෙ හිතේ ආදරයක් ඇති වෙන්නෙ එක පාරයි ඒක සදාකාලිකයි.❤ #Rehan😎
ඒක පට්ට පල් බොරු බොරු 😔💔
@@noor-nr2dv ඒක තමයි කියලා තියෙන්නෙ “ හැබැ පිරිමියෙක්” කියල. හැම පිරිමියම නෙවෙයි.🙏✌️😏
@@gayanmadhusanka902 අන්න ඒක ඇත්ත 😔
@@gayanmadhusanka902 Are there REAL men??? I don’t think so. They’re in films, tv dramas,novels. In reality, men can change their minds in a flash, just a few seconds. Why so, because biologically they’ve been made that way by Mother Nature.
පුතෙක් ගන්න ඕනෙ හොදම තීරණය තමයි රෙහාන් ගත්තේ ..... යාළුවෝ එක්ක කොච්චර කතා කලත් අම්මගෙන් වගේ පිළිතුරක් ලැබෙන්නේ නැහැ ... හරිම හැගීම්බරයි ...ආදරණීයයි අද අම්මගෙයි පුතාගෙයි කොටස
ඒත් අම්මා කෙනෙක් .😭😭😭 අනේ ඔහොම අඩන්න එපා මගෙ දෙයියෝ චරිතෙට උනත් අඩනකොට බලාගෙන ඉන්න බෑ . 😭😭😭
අම්මා කියන්න අම්මා😢 එ තැන ගන්න කටවත් බැ අද රිටා අම්මාත් පුතුත් අපිව හැඩෙවුව😢 බුදු සරණයි
උද්දික ප්‍රේමරත්න නම් අසහාය රංගන ශිල්පියා ගැන කවර කතාද? විශිෂ්ටයි .
මෙච්චර කාලෙකට පාරදිගෙ එක්ක අද වගෙ දවසක් දැනිල නැ ...රෙහාන් සහ අම්මගෙ කතා ව. ඇත්තටම සංවේදි රංගනයක්..පවුල කියන ඒකකය තුල තියෙන උත්තරිතර බව...එ ආදරය හිත් වලට දැනෙන තරම..ප්‍රශ්ණ හමුවෙ මිනිසුන්ගෙ හැසිරීම් , විශිෂ්ඨ රංගනයක් උද්දික සහ අම්මා ❤ අම්මෙක් තමන්ගෙ දරුවෙක්ට දක්වන අසීමිත ආදරය ❤ රෙහාන් ගෙ අම්මාව තේරුම් ගත්තෙ අද 😊 ටුටු ත් දිනුම් ❤❤ හරිම ලස්සනට පාරදිගෙ අවසන් වෙයි වගෙ...බැනුම් අහමින් අපට හොද රසවින්දනයක් ගෙනාව ❤❤❤❤
ඕනිම ප්‍රශ්නයක් බය නැතුව , හරි උත්තරයක් ගන්න පුලුවන් , හිත හදන එකම කෙනා අම්මා ❤️
අම්මා තරම් වටිනා කෙනෙක්..මේ
ලෝකයේ කොහේවත් නෑ..❤❤❤❤
ඔව් අම්ම තරම් කවුරුවත් නෑ
අම්මා❤❤❤❤
ඇත්ත තමයි කොයිතරම් බැන්නත් ගැහුවත් අම්මා තමයි..... 💞💞
මේව රගපානව කියල හිතෙන් නැත්තෙ මට විතරද
සෙනෙහස වැඩි දා හිත ද බොළඳ වී , මායාවක් වී එහි තනි වූ දා, අම්මා පමණයි ලග ඉන්නේ ❤😢
Aniwa ❤
සහතික ාඇත්ත
සරණි එයාගෙ අම්මගේ උකලේ අඬනවා රෙහාන් එයාගෙ අම්මගෙ උකුලේ අඬනවා
හොදම.උත්තර.හොදම සැනසුම තියෙන්නෙ අම්මලා ගාව තමයි ආදරණීය අම්මලා ආදරයෙන් රැකගන්න ❤
එතකොට අම්මා ලග නැති අය සැනසෙන්නෙ කොහේද😢
@@chawiathapaththu3627ow mtnma ammtha na thatha na minihtha na😢😢😢😢
@@meddaduwagesriyaniperera6210 duk wenna epa oyt kawada hari sathutak ledei
මෙතනින් පෙන්නනේ අම්මා කියන්නේ කව්ද ජිව්තේ ට අම්මා ඇරි මෙලොකේ අපි ව තෙරුම් ගත්තු සහා අම්මා ගේ ආදරේ සෙනෙහස කරුනව දායව තියෙන එකම එක කෙනා ආදරනිය කෙනා සහා මෙලොකේ ව්ස්වාස කරන්න පුළුවන් සහා එකම සෙනෙහස ලෑබේවානම් එ උතුම් ඌ අපගේ අදරනිය අම්මා පමනයි ,,,,අම්මා කෙනෙක් දරුවා න්ට වරදින්න දෙන්නේ නැහැ එකයි කතාවෙන් පෙන්නුවේ ,,,රෙනාන් අලුව්හාරෙ හෙවත් උද්දික Excellent acting එයා ඇරි වෙන කාටවත් මෙ චරිතය කරන්න බැහැ එ වෙලාවෙ දිගටම මම ඇඩුවා ,,,❤❤❤
@@chawiathapaththu3627 ai oyata amma nadda any??
නියමයි උද්දික අයියේ...මුලු අනුරාධපුරයටම ඔයා වගේ කලාකරුවෙක් ලොකු ආඩම්බරයක්...ඒ වගේම මුලු රටටම ත්... අතිවිශිෂ්ට රංගනයක්... මේ හැම නළු නිළියෝත් එහෙමයි..
A/pura කොහේද
Adari goodk
උද්දික අයියගෙ acting නම් සුපිරියි..කියන්න වචන නෑ..හදවතට දැනෙන්න රගපානවා නියමෙටම..❤️
Parliament එකේ ඉන්න අයට ඕව සුලු දේවල්😊
Ane rehan paw
මයින්ද මාතියා එක්ක හොඳටම රගපාලා ලන්කාවට සුපිරි විදියට ඇරියා මතකයි
කවදා ඉදන්ද එයා ඔයාගේ අයියා උනේ 😂😂😂😂
APo man nam asa na eyage ragapama onawata wadi over acting 🎭
කොල්ලෙක්ට මොන තරම් දේවල් කරන්න පුලුවන් උනත් අන්තිමට අසරන උන වෙලාවට අම්මා තමයි හැම දේටම ඉන්නේ අම්මා කියන්නේ ලෝකයක් ❤❤❤
මේ නාට්‍ය මේ තරම් ලස්සන වුණේ එහි රංගන ශිල්පීන් සියළුදෙනා තම චරිතයට උපරිමය කළ නිසා. ඒ අතර ඉහළින්ම ඉන්නෙ උද්දික . ඒ වගේම දුශේනිත්, අනිත් අයත්
Best of luck ❤❤❤
"ඇහෙනවා නම් හිත හඬන තරම්" නියමයි උද්දික..නියමයි..
💜️
දරාගන්නම බැරි ප්‍රශ්නයක් ආවම ඕනම ලොකු මිනිහෙක් අඩාගෙන වැටෙන්නෙ අම්මගෙ ඔඩොක්කුවට නේද..මාර ලස්සනයි අද කොටස...
ඒ අම්මගෙයි පුතාගෙයි කොටස හිතට වැදුනා..💓
උද්දික අයියා තමයි නියම නලුවා.. කියන්න වචන නෑ... තාත්වික එකේ උපරිමය.👌❤️
අදත් අඩපු කට්ටිය ඉන්නවද මන් වගේ😢 අද රෙහාන් ඇත්ත කතාකරා ඒකට ගොඩක් ආදරෙයි අම්මත් අද සරනි ගැන හිතුවේ හොඳ පැත්ත ගැන ඒකත් පුතාගේ මානසිකත්වය බලලා පුතාව තේරුම් අරන් අද නම් ලස්සන කතාවක් බැලුවා ස්තුති හැමෝටම
අම්මා කියන්නෙ ම නිවනක්🙏🙏🙏,දරුවො වෙනුවෙන් මරුකටට උනාත් යන ලොව එකම ගැහැනිය අම්මා 🙏🙏🙏
Hi
අද තමා හොදම කොටස...කොච්චර පිම්බුවත් ගැස්සුවත් අන්තිමේට ඉතුරු වෙන්නෙ අම්ම විතරයි
Ekanan atha
❤️
Komath හැමෝම pummbanne අම්මාට නෙ. Pau අපේ අම්මලා. Mathak weddi atthatama dukai
ඇය අම්මා නම් විය...❤❤❤
Aththa ban
අනිවාර්යෙන් ම ඒක ඇත්ත
දුක් සීන් බලන අස්සේ ටුටුගෙ හැමදාම අදින ඇදුම දැක්කාම තවත් දුකයි 😢😊
😂😂😂😂😂 ekanam aththa.😅😅
අඩේ ඔව් ඕයි... මාත් ආසයි ටුටු ලස්සන ගව්ම් ටිකක් අඳිනව දකින්න
අද තමයි මෙච්චර කාලෙකට දුක හිතුනම දවස.. ( රෙහාන්ගේ කොටස ) 😢😢
Paw Rehan.😢
ඇස් දෙකට කදුළුත් ආවා.
,රෙහාන් ඇත්ත පිලිගත්ත එකට සතුටුයි ..
@@nimalimapatuna7472 අනිවාර්යයෙන්ම 😍😍❤️
@@indikakumarapperuma7078 ඒකනේ 😍
😢Amma.....
එ තමයි amma...😮😮
Uddika ආසම චරිතයක් ❤❤
මොනවා උනත් රීටා ආන්ටිගේ චරිතයට සාදාර්නයක් උනා ❤❤❤
Eeeeeeeeeeefeffffefefeef
ඇත්ත ජිවිතෙ රිටා ආන්ටි හරි හොද කෙනෙක් කිසි ලොකු කමක් නැ, තලවතුගොඩ ඉදලා මට හම්බෙනවා හරි හොදයි පුතා කියලා කට ඇරලා හොදට කතා කරනවා
ආදරෙයි ❤❤❤ රීටා ආන්ටි..😘😘😘😘
😍😍😍😍😍😍
Hama amma kenekma දරුවෝ වෙනුවෙන් peni innnawa
උද්දික නිසාම මේ drama එක බලන්න ගත්තෙ.
උද්දික ඒකට හොඳ සාධාරණයක් කලා
අති විශිෂ්ටයි ❤❤❤❤❤
" රෙහාන් අළුවිහාරේ මහත්තයා චරිත වල ජීවත්වෙලා එයත් අඬලා අපිවත් අඬවනකොට....." රීටා ආන්ටී චරිත වලට පන පොවලා " අමිමා කියන්නෙ කවුද කියලා මුළු ලෝකයකටම පෙන්නලා දෙනවා 🤟🤟🤟
ආදරනීය අම්මා❤❤❤
Anna ආදර්ශමත් ammala
@@ushanwalkersrilanka ඕවු හදවතට දැනුණා 🤟🤟
@@SulaLifesulakshana3200 ඒකනමි ඇත්තටම
Pirimiyek wechcha matath kadulu awa
කතාවට උනත් ඇත්තටම උනත් අවසානෙට දරුවොන්ගෙ හිත් හදන්න ඉන්නෙ අම්මලා තමා 💖 💖💖💖
පාර දිගේ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖
me papi
මම වයර්ලස් එකෙනුත් බැලුවා 😂
❤
ලයික් හිගන්නු
උබලට පිස්සුද බං...
මොන ප්‍රශ්නයක් ආවත් අම්මගේ උකුලේ ඔළුව තිබ්බම ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි ඒත් දැන් රට ඉද්දි 😢😢😢😢😢 අම්මා නිතරම මතක් වෙනවා මට ❤❤❤❤ මගේ පණ
Artist උද්දික ප්‍රේමරත්න
කියන්න වචන නැහැ...❤️
Superb Acting ❤️
Facial expression & more
Anyway Good Luck for your future ✅
එ ඇක්ටිනම් ඉතින් කියලා නිම කරන්න බෑ ❤️❤️❤️❤️ එ තරම් 👌👌👌👌👌👌
ඇති ඇති
රීටා ඇන්ටි දෙන්නව ඉක්මනින්ම සමදාන කරයි
We love Uddika. No Rehan.
Ane malli harima dukai♥️♥️
මායාවක් වී එහි තනි උනු දා අම්මා පමණයි ලඟ ඉන්නේ 😢💕💕
රෙහාන් අඩන කොට මගේ පපුවත් වාවන්නේ නෑ. උද්දිකගේ ඇක්ටින් නමි මරැ. මොන දේ කලත් අවසානේ පිහිටට ඉන්නේ මවිනි පියානෙනි ඔබ දෙපලයී.
රෙහාන් අඩනකොට මටත් වාවන්නෑ යකො.... 😹😹😭😭
Gobba jeewtha
එහෙනමි අඩන්න 😂😂😂❤️
අම්මා කියන්නෙම දරුවන් වෙනුවෙන් හුස්ම දෙන ඔක්සිජන් එකක් .
ඇත්තම තමයි ...
මෙික තමයි නියම කමන්ටි එක.👌 ❤
උද්දික කියන්නෙ brand එකක්.. perfect 💯💯
උද්දිකගේ රංගනය අතිවිශිශ්ඨයි. අම්මා චරිතයත් අති විශිශ්ඨයි . දකශ නලු නිලියන් ගෙන් උපරිම චරිත නිරූපනය ලබා ගැනිමට අධ්‍යක්ෂක තුමා සමත් වීම ගැන සතුටුයි
මේ කතාවේ එකම ආදර්ශය මේ ලෝකේ කවුරු නැති උනත් තමන්ගේ දේමවිපියන් නැති වෙන්නැති එක විතරයි දෙන ආදර්ශය❤❤
👍එහෙම ආදර්ශයක්වත් දුන්න එකයි පුදුමේ 😆☹️
@@m.s.1019 💯, at last.😅
@@Sunshine-ce5dl 👍😆☹️
ඔය කොයි පුතාත් සෙල්ලම් දැම්මත් අවසානේ ඉතිරිය මව් සෙනෙහසපමණයි .තාවකාලික නැති ස්ථිර ආදරයක් අවංකව තියෙන්නෙ අම්මා ගාව විතරයි
අද කොටස හරිම ලස්සනයි
මගේ ජීවිතේටම මම දැකපු තාත්ත්වික රංගනය උද්දිකගෙන් අද දැක්කා.ඇත්තටම ඇහැට කදුලක් ආවා.
අද නම් පළවෙනි වතාවට
රීටා ගැන පොඩි ආදරයක් පහළ උනා... ❤️
මොකක් වෙයිද මන්දා ඉතිම් 😒
රීටා ගේ හැසීරිම
ආදරෙයි අම්මා ❤❤❤
මොනා උනත් රීටා ආන්ට්ත් අම්මා කෙනෙක් නේ 🤔🤔🤔
බණ්ඩා නිසා රුක්ෂානගෙ ඇත්ත දැනගත්තනෙ.ඒකයි දැන් අම්ම වෙනස් වෙලා ඉන්නෙ.එදා රුක්ෂාන හම්බවෙන්න ගියෙ එයා ආයෙ ලේලි කරගන්න බලාගෙනනෙ.ඒ උනේ එයාගෙ ඇත්ත අහම්බෙන් දැනගත්තු එක.ඒකයි දැන් ඔහොම හැසිරෙන්නෙ.
අම්ම තරම් දරැවෙකුගෙ හිත හදන්න වෙන කවුරැත් නැහැ
Matath adenawa halo boru nattiya unath
හින්දි ෆිල්ම් වල ෂාරුක් කාන් අඩනවා දැක්කාම අපිට ඇඩුනා😢😢😢😢. ඒ වගේම රෙහාන් අඩනවා දැක්කාම ඒ වගේම දුකක් දැනුනා😢😢😢.රෙහාන් අලුවිහාරේට ජීවය දෙන ඔබ අති විශිෂ්ඨ රංගන ශිල්පියෙක් ❤❤❤
කොච්චර දැන උගත්
දැවැන්තයෙක්
උනත් ආදරේ ඉස්සරහා හරි අපූරුවට හීලෑ වෙනවා ❤️🙏
Ehmdh 😂
ආදරෙයි අම්මේ❤
Aniwaren ❤
❤❤
අම්මගේ ආදරේ
අම්මාගෙ උකුල උඩ ඇලවෙලා අම්මාට සරනි ගැන කියලා අඩන තැන හරිම සංවේදීයි,ඒ වගෙම තාත්ත්විකයි.මන් ඒ කොටස කිිපවිටක්ම බැලුවා .ඇත්තටම කදුලක් ආවා.හරිම දක්ශයි උද්දික නම්.
සරණිට තමන්ගෙ ජීවිතය ඉල්ලන්න වුනෙත් අම්මගෙන්. රෙහාන්ටත් ඒකම වුනා..සමස්ථ සමාජයටම වැදගත් කරුණු රාශියක් ගන්න පුළුවන් අවස්ථාවක්.❤
ඒ අම්මා නම් වේ..❤❤❤❤
Nothing can compared to mother’s love
ඇත්ත.. ❤️❤️❤️❤️❤️
උද්දික චරිතේ සුපිරියටම කරනවා ඇත්තටම පාරදිගේ බලන්නෙත් ආශාවෙන් ❤❤
අද කියන්න හිතුනා මෙ නාට්‍ය කරන්න මහන්සි වුන පාර දිගේ සෙටි එක ඇත්ත ටම හැමොටම සමිමානයක් ලැබෙන්න ඔින හැමෝගෙම හදවත්වල ඉදි ජය වෙවා
අද කතාව බලලා අඬපු අය කෝ බලන්න😢😢😢😢😢😢😢
මවකගේ හා පුතකුගේ බැදිම කවදාවත් බිරිඳගේ හා ස්වාමීයාගේ ගේ බැදිමට දෙවැනි නොවේ.
දුමෙශ්ගෙ චරිතෙ චොර.. මිනිහාගෙ එකම කේස් එක මේක ව්තරයි 😂
මේ කථාව නම් සුපිරිම විධියට හදලා තියෙනව, කලින් හිතන්නම බෑ වෙන කථා වල වගෙ, අනිත් දෙ සියලුම රගපෑම් අති විශිෂ්ඨයි.
රෙහාන් සරණි රගපානව මරු හරිම ස්වබාවිකයි....❤❤❤❤
රෙහාන් අඩද්දි දුක හිතුනු අය ඉන්නවා ද😒😥
Anduna..
Ou.matath
Ow matath aduna😭😭😭😭😭😭
දුක හිතුන එකන්ම් කමක් නෑ ඇඩුනත් එක 🥺❤️🥺❤️
Hmmmmou
උද්දිකගෙ රන්ගනය ගැනනම් කියන්න වචන නෑ ඇත්තටම ❤️😍සරනි කෝ අනේ🥺
අම්මා එපා කියලා ඈත් කරන්න ඇතැම් පුතාලා හිතුවත් දුකක් කරදරයක් ආවාම ඉස්සරලාම එන්නේ අම්මා ලඟට."මට අම්මා ඉන්නවනේ" රෙහාන්ගේ ඒ වදන් වලින් ඒ බව මොනවට
ඔප්පු වෙනවා.
you should watch the drama from the beginning.
Oyala katawat hitenne nadda e Amma kata karannema e kasade kadanna kiyala e Amma e daruwa duka ahanne na
රේහාන් ගැන නම් අද පට්ට දුකයි ...බානුකගේ සින්දුව ලස්සනයි ❤️
කොයි දේ උනත් අන්තිමට අම්මා පිහිටට එනවා❤😌
දැන් තමා රෙහාන්ට අම්මගේ අගේ තෙරිලා තියෙන්නේ 😹😭😭😭
මගේ අම්මා මතක් උනා..ලන්කාවෙ ඉන්නකොට ඔහොම වැටිලා අඩනවා..😢 අද ගොඩාක් 😭 දුකයි..ලස්සනයි ❤
පාර දිගේ රෙහාන්ගෙ චරිතෙ හරිම කෙනාට ලැබුණෙ කියල අද උද්දිකගෙ රංඟනය තුලින් මනාවට පිළිබිඹු වුනෙ. දුක, වේදනාව, කලකිරීම, අසරණකම මේ හැම ඉරියව්වක්ම ඔහු රඟපානවද කියලවත් හිතෙන්නෙ නෑ.
100% agree
මායාවක් වී ලොව තනිවූ දා අම්මා පමණයි ළඟ ඉන්නේ අද ගොඩක් දුක හිතුණ දවසක්. උද්දිකගේ රංගන නම් අති විශිෂ්ඨයි
අන්තිම හරියෙ රෙහාන් හරි සැහැල්ලුවෙන් ඉන්නෙ. හිතේ තිබුන දුක අම්මට කිව්ව නිසා වෙන්න අැති
Yes
අද තමා මේ කතාවේ ලස්සනම කොටස ඒකත් රෙහාන්ගෙයි අම්මගෙයි කොටස සුපිරි නලුවෙක්❤️❤️❤️
❤❤❤ඇවිලෙන ඕනම හිතකට හිත නිවන බෙහෙත ආදරණීය අම්මා ❤❤❤
❤❤
උද්දික patta actors ඒ හැඟීම් උද්දීපනය පට්ට ඒක වෙන කෙනෙකුට කරන්න බෑ❤❤
අනික කතාව නියම තැනකට ගෙනාව අම්ම තමා අන්තිමට ඉන්නේ කියන තැනට කතාව පුරාවට රෙහාන්ගේ අම්ම එපාම වෙලා හිටපු අපිට අම්ම කියන්නෙම අම්ම තමා කියල පෙන්නල දුන්න පට්ට
මෙච්චර කාලෙකට අද තමයි කතාව වේදනාවෙන්ම බලපු දවස 😢😢. රීට දැන් ඔයාටත් හොඳ වෙන්න කාලෙ හරි
The only c1😥😨
අද නම් පාර දිගේ ලස්සනම කොටසක් අම්මා කියන නමට සාධාරණයක් උනා 🌹❤️🌹
එවන් කන්දක් නාය යන්නෙ දාරාගන්නට බැරිම මොහොතක...❤
අම්මෝ උද්දික වටේ කීදෙනෙක් ඉන්නවා ද.. හැගීම් ප්රකාශනය..මාර පර්පෙක්ට්..නලුවෙක්...අයියෝ රෙහාන් අඩන්න එපා..අපිට දුකයි..නියම රග පෑම ..👌👌👌
බානුකගෙ Love එක දැක්කාම මටත් මොකක්දෝ වගෙ..😄😄😄😄😋😋❤️❤️
Matath😁
අම්මා කියන්නේ දරුවන් වෙනුවෙන්
ඕනම දුකක් උහුලන උත්තරීතර සෙනෙහසකට❤️❤️❤️
සුවද හාදු දුනි සතපා යහනාවෙ මා හොවා....පින්සාර ඇයගේ තුරුලේ සනසේවි රජුන් පවා....ඒ දරැවෙකුගේ පන වැනි උත්තම අම්මාගේ ආදරයයි....මේ...ජීවයේ.....
උද්දික ,,,,ඔයානම් අපිවත් ඇඩෙව්වා.....😢😢😢😢 විශිෂ්ට රංගනයක්.....
අද කොටසට මන් කැමතියි ,එ රෙහාන් තමන්ගෙ අම්මට ආදරනීය විදියට කතා කරල අවංකව හැමදෙයක්ම කීව නිසා ❤
පව් එ අම්ම නපුරු වෙන තැන් වල නපුරු වෙන එක සාධාරණයි ,,ඕනම
අම්ම කෙනෙකුට තමන්ගෙ දරුවෝ අහස වගේ ,,
❤❤😢😢
අම්මගෙ ආදරේ මහමෙරක් දරුවන්ට 🙏😢🙏😢🙏🙏🙏🙏🙏
අම්මා❤ හිතන්නෙනම තමන්ගෙ දරුවෝ ගැන විතරමයි ,,,එ තමයි අම්මා
සරනිට මන් අකමැතිම තැන් එ අම්මට නරක විදියට කතා කරල දුශ්ට වැඩ කර කරපු එකට ,අනික තමන්ට හරි යනව නම් ඕනම කෙනෙක්ට රිද්දන්න ,බොරු කියන්න පුළුවන් සරනිල වගෙ අයට 😨😡😨😡
මන් එ චරිතෙට කොහෝමත්ම කැමති නැ
👍ඔයාගේ අදහස හරියටම හරි 👍👍මමත් අකමැතිම චරිතය සරණි🤮
අපි කවුරුත් එයාට කැමති නෑ. හැබැයි 'සරනිට ඔක්කා දම්මන්න, අඤේ සරනි බොරු කලාට ආදරේ පිවිතුරුයි' ගාගෙන වැලලෙන අයගෙ ඉල්ලීම් ඉටු කරනවට වඩා මේ විදිහ ටිකක් හරි හොඳයි. තාම දන්නෙ නෑනෙ මොනවා වෙයිද කියලා බලාගෙන ඉමු.
@@m.s.1019 💯
@@Sunshine-ce5dl 👍
උද්දික
Woooooooooooow
👏👏👏👏👏👏👏
අද රඟපෑම නම් අතිශය තාත්විකයි.
එය රඟපෑමක් කියා හිතුනේම නැහැ.
ඔබ නළුවෙකු නොව
සැබැවින් සමාජයේ ජීවත්වන රොහාන් විදියටම තමයි පෙනුනෙ දැනුනේ.
ඔබ අම්මාගේ උකුලේ හිස තබා ගෙන කළ රඟපෑම extremely excellent 👌👌👏👏👏 .
අද එම කොටසින් සදාකාලිකවම සත්‍ය වන බැඳීමක් කියා දුන්නා.
විශේෂයෙන්ම තරුණ දූ දරුවන්ට අගනා පාඩමකි මෙය.
මව්පිය සෙනෙහස අමතක කර ඔවුන්ව රවටමින් මොන ගේමක් ගැහුවත් ,
අවසානයේ ...........
නොමග ගිය දරුවන්ගේ අතිශය බැරෑරුම් ගැටලු වලට
ආදරය සෙනෙහස තැවරූ සුන්දර විසඳුම් ඇත්තේ මගේ සිත තුල පමනක්ම බව.
තවද....................
ලෝකයේ මෙතෙක් තැනූ සැපපහසුකමින් ඉස්තරම් නිදියහන් වලට වඩා සැනසුම දැනෙන්නේ මවගේ උකුල් යහන බව .
එය සදාකාලික සත්‍යයකි.
එයට හේතුව මවකට දරුවා යනු වෙන කෙනෙක් නොව තමාගේ ශරීරයේ ම කොටසක් නිසා වන බව.(තිස්ස ජනනායක සර් මේ ලඟදි මව හා දරුවා අතර බැඳීම ගැන විශිෂ්ට වීඩියෝවක් කරලා තියෙනවා.හැමෝම මේක බලන්න.
එතකොට මම මේ කියන කතාව තවත් හොඳින් වැටහේවි).
රෙහාන් කියන ආකාරයටම ආ චාර්ය මහාචාර්ය උපාධි වලින් ලබාගත් උපාධි වලින් වත්,කෝටි ගණන් පඩිලැබෙන රැකියා වලින් වත් දරුවන්ට ඔවුන්ගේ ගැටළුවට පිළිතුරු සොයාගත නොහැකි ඌවත්.....
අම්මා යන අකුරු තුනේ මහා බලගතු
ශක්තියක් ඇති බව.
* දරුවාගේ කඳුළු ඉදිරියේ එච්චරටම නපුරුකමට සිටී රීටාගේ හදවත අද වෙඬරු පිඩක් මෙන් දියකර හැරීමට සමත් වුණේ අන්න ඒ මව සහ දරුවා අතරේ තිබෙන සංසාරික බැදීමම නොවේද .😍❤️❤❤️❤️❤️❤️❤️❤️.
රීටා එතරම්ම නපුරු උනේත් අද මෙතරම්ම සන්වේදී උනේත් සම් ,මස්,ඇට ,පසාරු කරගෙන ඇටමිදුලු කරා දිවෙන දරුණු සෙනෙහසම පමනි.
සූරියබණ්ඩාර මැතිදුනි,
මොන හතර වටයක් ගැහුවත් ඔබතුමා අද නියම පොයින්ට් එකට කතාව ගෙනාවා.
නියමයි නියමයි.👌👌👌👏👏👏
.
මේ කතාවේ
සරනි/රෙහාන් ,බන්ඩා සහ කණ්ඩායම,
නානා,රුක්ශානා,රීටා ,
ටුටු,ඩාලින් ,සිකුරා ආදී සියලු චරිත වැරදි නැත.
මේ system එකේ වරද නිසාවෙන් එසේ කිරීමට පොලබවා ඇත.😢😢😢😢.
ඒවාට විසඳුම් කිසිවක්ද නැත.
System change යනු
සදාකාලික සිහිනයකි.😥😥😥😥😥😥😥
දැන් ඉතින් අප කුමක්
කරන්නද??????????????
ඔහේ බලා සිටිනු මිස.😢😥😲
😲😥😲.
සෙනෙහස වැඩිදා සිතද බොලඳවී ලොවම ආදරේ කියා සිතේ මායාවක්වී එහි තනිවූදා අම්මා පමණයි ළඟ ඉන්නේ..❤️
❤❤❤❤❤❤❤
ජීවිතේ අපිට එන ඕනම ප්රශ්නෙකිදි අම්මා ගේ හයිය තියෙනවනම් ලොකු අස්වසිල්ලක්😞😞😞 අම්මා කියන්නෙම සසරක්♥️😞
අද තමා අම්මාගේ සෙනෙහස අපරිමිත බව පෙනෙන්නෙ . ❤❤❤
අම්මගෙයි ,පුතාගෙයි ඒ දර්ශණය දැකලා කඩුළක් ආවේ නැති නම් බොරුවක් ..ඒක ඒ තරමට හැගීම්බරයි..🎉🎉🎉🎉🎉❤❤❤
අද නම් මගේ ඇස්වලට කදුලු ආවා..රෙහාන් අඩද්දි,..මටත් ඕනා රෙක්සි වගේ යාලුවෙක් ..කඩා වැටෙද්දි ලගින් ඉදගෙන සනසවන..❤❤❤
මමත් ඒ වගේම තමයි
අද කතාව ලස්සනයි...රෙහන්ගේ අම්මා රෙහාන්ව තේරුම් ගත්ත එකම ලොකු දෙයක් තමයි අම්මගෙයි පුතාගෙයි කොටස් ටිකට දුක හිතුනා 😢...
හැමෝම ඔහොම තමයි ජීවිතේ වැටෙන්නම ඔනේ අම්මව මතක් වෙන්න.. කොහොම උනත් අම්මලගෙ ආදරේ හැමදාම එක වගෙයි..❤️❤️
මොන දේ උනත් අන්තිමට අපිට අම්මා විතරයි 😊❤️
රෙහාන් චරිතයට හොදටම සාදාරනය කලා
අම්මෙකුට දරුවකුගේ ඕනෑම ප්‍රශ්නයකදී කරන්න බැරි කිසිම දෙයක් නැහැ රෙහාන් ගේ අම්මත් පව් සරනිත් පව් රෙහාන් ගොඩක් පව් ❤❤❤
උද්දික අයියා ගැන කියන්න වචන නෑ සුපිරිම නලුවෙක් පට්ටම පට්ටයි 😘😘😘😘😘අදරෙයි අය්යේ 💕💕💕💕
කට්ටිය කොච්චර බැන්නත් රෙහාන්ගෙ අම්මා චරිතෙන් පේනවා නේද අම්මෙක්ගෙ සෙනෙහස මහමෙරක් වගේ කියලා ❤❤❤
අනේ ටුටු ගේ ලස්සන සිනාව ❤❤❤🇶🇦
Adha tutugei baanukagei seen eka maru
අද රෙහාන්ගේ කොටසනම් දුක හිතුනා...best of luck uddika aiya 😞🙂👍
අද නම් මාත් ඇඩුව උද්දික acting super
ඕනිම දුකක් අම්මට කිව්වට පස්සේ අම්මගේ තුරුලේ ඉන්නකොට හැමවේදනාවක්ම ඉවරයි අම්මගේ ආදරේ එහෙමයි ❤❤❤❤
❤️❤️❤️💪💪👌👌👌
" නෙතක් නිදිවරන රෑ යම
සිතක් හඩනවා
ගතත් සීතලේ ගැහෙමින්
සුසුම් හෙලනවා
සොඳුරු මතක ඇදි සිතුවම්
බොද වී යනවා
හිමිවීම ද නොලැබීම ද
හද විමසනවා..."
.
මෙින්නය කවි 😂
Hmmm ❤❤❤
සෙනෙහස වැඩිදා සිතද බොලද වී...
ලොවම ආදරෙයි කියා සිතේ...
මායවක් වී එහි තනිවූදා..
අම්මා පමණයි ලග ඉන්නෙ...❤