Paara Dige || Episode 542 || පාර දිගේ || 22nd June 2023

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @user-olivia96
    @user-olivia96 Рік тому +683

    අනුන්ට ගින්දර දුන්නොත් ඒක පත්තු වෙනවා ඩාලිං රුක්ශනා ගේ චරිත හොදම උදාහරණ අද කතාව සුපිරි ❤

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Рік тому +812

    ආදරයක් වෙනුවෙන් ආදරයක් ලබන්න ගෑනියෙක් කොච්චර හිතින් විදවනවද සරනිගෙ චරිතය හොදම උදාහරනයක්

    • @wanishitharanika1744
      @wanishitharanika1744 Рік тому +3

      Hmm

    • @renukakumari5890
      @renukakumari5890 Рік тому +7

      ඒක නම් ඇත්ත

    • @indranialwis2124
      @indranialwis2124 Рік тому +5

      Adareta noweyi, rehange Salli walata, sapa sampath walata thiyena kaadara kamata, pawula goda da ganna thiyena uwamanawakata. Eka hondatama pahadili Karunak.

    • @m.s.1019
      @m.s.1019 Рік тому +2

      @@indranialwis2124 👍

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 Рік тому +6

      ​@@indranialwis2124
      ඔයා නාට්‍ය හරියට බැලුවෙ නැතෙයි

  • @nayanadeepani447
    @nayanadeepani447 Рік тому +40

    මේ කතාවේ නලු නිලි දෙපක්ෂයේම රඟපෑම් ඉතාමත් අනර්ගයි අතිවිශිෂ්ඨ‍යි.. සම්මාන දෙනවනම් දෙන්න ඕන හැමෝටම මිසක් එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි. අපි කට ඇරගෙන බලන මේ කතාවට පන දෙන්න මේ හැමෝම මොනතරම් කැපවීමක් කරනවද..

  • @TheVnv23
    @TheVnv23 Рік тому +151

    Ruක්ෂානට වෙනමම සම්මානයක් දෙන්න ඕන මේ නාට්‍ය ඇතුලෙම ගුටිකාපු තරමට 😂😂

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +1180

    මුළු කතාවේම රීටට බැන බැන හිටපු අයට දැන් කතාවේ ඉන්න හොඳම කෙනා රීටා අම්මලා එහෙම තමයි❤❤❤❤❤❤❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +813

    රුක්ශානාට හැමෝම බැන්නට
    ACTING නම් SUPERB ❤️✅

  • @Coffee-n8e
    @Coffee-n8e Рік тому +323

    ගැටුමක් නැති තැන නාට්‍යයක් නෑ කියනව වගේ රුක්ෂානා අක්කි නැත්තන් මේ කතාව මෙච්චර ලස්සන වෙන්නෙත් නෑ. නපුරු චරිතයක් රගපෑවට දුකයි මෙහෙම උනාම...🤧💔

  • @CookwithSS-h5z
    @CookwithSS-h5z Рік тому +91

    අම්මෝ රෙහාන් සරනිගෙ වේදනාව මට දැනුනා.පපුවත් රිදෙනවා මගෙ😭😭😭ඇත්තෙන්ම අපේ රටේ දක්ශයෝ දෙන්නෙක්..සුභපැතුම් 🌹🌹🌹🌹උද්දික & දුශේනි

  • @prabathmadushanka86
    @prabathmadushanka86 Рік тому +110

    අද රුක්ෂානාටයි ඩාලින්ටයි දෙකටම කෙලවුනා😅 පියුමි "රුක්ෂානා" චරිතයට සාධාරණයක් කරනව.චන්දිමාත් "ඩාලින්" චරිතයට සාධාරණයක් කරනව.සාර්ථකයි

  • @deciderof8848
    @deciderof8848 Рік тому +26

    උද්ධික පරිණත නලුවෙක් එත් දුෂේනීගෙ රංගනය මාරම තාත්විකයි…

  • @SandunLakmal-m5g
    @SandunLakmal-m5g Рік тому +21

    උද්දික කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියකු ඔබට බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏❤️

  • @hirunibhagya430
    @hirunibhagya430 Рік тому +16

    මගෙත් එකම ප්‍රාර්තනාව මගෙ ලමයි දෙන්නට දුකක් නැතුව හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලයි..ලස්සන පව්ලක් හදාගෙන මම වින්ද සහ විඳින දුක දශමයක්වත් එයාලට නම් විඳින්න වෙන්න එපා කියන එකයි ❤❤

  • @sandyafernando2697
    @sandyafernando2697 Рік тому +199

    රීටා ටත් හොඳම සම්මානය දෙන්න..අම්මගෙ භූමිකාවෛතම හොදට ...කරනවා..කව්රුත් අම්මලා එහෙම තමයි... රිටට.මගේ සුබපැතුම්

    • @poo206
      @poo206 Рік тому

      Math oka pereda kiwa gedra mekata vitarak neme eya hitapu okkoma drama Wala acting super a wage ayata hodama niliya denna one young girls lawama thoranne nathiwa ekata ekak change eyae acting expression ❤️❤️apita taraha yanawa kiyanne eyala a character Eka hodata karana Nisa

  • @itsb2619
    @itsb2619 Рік тому +598

    අද කතාව බලද්දි ඩ්‍රාම එකක් කියලා හිතුනෙම නෑ චරිතවලට ෆට්ට සාදාරනයක් කරනව සියලු දෙනා ම❤️පාරදිගේ 🤟

  • @minurichamaniminurichamani
    @minurichamaniminurichamani Рік тому +49

    සරනිගෙ රගපෑම කොච්චර හොදද කියනවනම් වැඩිය ඇඩෙන්නෙ නැති මට කදුලු ආව👌 perfect sarani👌❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 Рік тому +257

    රෙහාන්ගෙයි සරණිගෙයි ආදරණීය මුහුණු පෙනෙනවා ❤❤❤❤ congratulations 💐💐💐 both of you ❤

  • @shyamalie2000
    @shyamalie2000 Рік тому +185

    උද්දික සුපුරුදු ලෙසම හැඟීම් සමඟ කරන ගනුදෙනුවට පුදුම ආද⁣රෙයි ,,,,, superb acting,,,

  • @sathushi
    @sathushi Рік тому +626

    අද සරනිගෙයි රෙහාන්ගේ සන්වාදේ කට ඇරගේන බලපු අය ඉන්න්වන්ම් කමෙන්ට් එකක් දන්න 😃😂😂😮

  • @buddhika3535
    @buddhika3535 Рік тому +71

    අම්මා මොකක් හරි කරන්න එපා කියද්දි.. අපිට රුස්සන්න බැරි චරිතේ වුනේ අම්මා.. ඒ අම්මා කියපු දෙයක් මෙච්චර කල් වැරදිලා නෑ.. එච්චර හැකියාවක්... අපිව තේරුම් ගන්න ඉන්න එකම චරිතේ අම්මා විතරයී...විතරමයි 🥺

    • @sajithsamarakoon3895
      @sajithsamarakoon3895 Рік тому +1

      අද මාත් සතුටින් ඉන්නෙ මගෙ අම්මා නිසා.. ❤️❤️❤️නැත් නම් මම මේ ලොකෙ නැ

    • @imadissanayake7721
      @imadissanayake7721 Рік тому

      E kathawanm 💯 aththa 🥺🥺🥺

    • @sajithsamarakoon3895
      @sajithsamarakoon3895 Рік тому

      @@imadissanayake7721 අනිවාර්යයෙන්ම

    • @dammiweerasinghe8991
      @dammiweerasinghe8991 Рік тому

      ඒ දේවල් දරුවො තේරුම් ගන්නෙ ගොඩක් පහුවෙලා

  • @lankaharshani4183
    @lankaharshani4183 Рік тому +536

    මොනවා උනත් රුක්ෂානට වෙච්ච දේ දැක්කහම හිතම ගැස්සිලා ගියා

    • @MuthuStyle
      @MuthuStyle Рік тому +7

      මලාද දන්නෑ

    • @prasangiama6739
      @prasangiama6739 Рік тому +9

      බත් කන ගමන් කතාව බැලුවෙ ඒකත් හිර උනා

    • @Cool-pd3ck
      @Cool-pd3ck Рік тому +5

      සත්තකින්ම

    • @lihinilihini4120
      @lihinilihini4120 Рік тому +4

      එයා මැරුනද...ඒ

    • @hansihansi2408
      @hansihansi2408 Рік тому +2

      Rehan wage kenekta boru krala krala krl dn hoda geni wenna hdnakot me wge deyk thma wenna oni

  • @sujeeedirisinghe5884
    @sujeeedirisinghe5884 Рік тому +45

    මෙච්චර දවසක් ඇස් දෙකට කදුලු ආවේ නෑ මොන කොටස බැලුවත්...අද සරනි ගේ කෝල් එකට මං දන්නෙම නැතුව ඇස් වලට කදුලු ආවා..😥

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +240

    රෙහාන් CEO මහත්තයා
    බොළඳ ආදරවන්තයෙක් වෙලා
    ❤️🙂🌼

    • @sathushi
      @sathushi Рік тому +15

      එහෙම තමා MD ටවත් නැතුව ඇති එවාගේ අදරය්ක් 🙈

    • @devikaperera4511
      @devikaperera4511 Рік тому +21

      බොළඳ නිසාමයි ආදරය ලස්සන...නේද ?
      CEO මහත්තයාටත් ඒක එහෙම මයි.. .ඒක නිසාම අපිත් ඒ දෙන්නාට ආදරය වෙලා... අති විශිෂ්ට රංගනයක්..

    • @udithasooriyaarachchi9335
      @udithasooriyaarachchi9335 Рік тому +12

      ආදරය බොලදයි තමා...CEO කියලා වෙනසක් නැහැ.

    • @pathmakumari2385
      @pathmakumari2385 Рік тому +11

      ආදරය ලගදි ප්‍රොපෙසර් කෙනෙක් උනත් ගොඩක් බොළදයි තමයි ..

    • @krishanthijayasundara4434
      @krishanthijayasundara4434 Рік тому +4

      CEO kiyala ayata adarayak athi venne nadsa.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +81

    අදනම් සරනිගේ හිත පිරිලා ඇති ආදරයෙන්..එයා දන්නවා නම් කෝල් කරද්දී රෙහාන් මොකක්ද බලමින් සිටියේ කියලා ..❤ සරනිගෙ රෙහාන්ගේ මු⁣හුනේ ගොඩක් දවසකින් ⁣දැක්කේ ලස්සන ආදරවන්ත පෙනුමක් තියෙනවා .... ❤❤❤ .

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 Рік тому +58

    Api දුප්පත් unath පොසත් උනත් ,අපි වෙනුවෙන් hemadetama නොසැලී ලගින්ම හිටියෙ අම්මලා විතරයි ❤😢😢

  • @DNsrilanka..
    @DNsrilanka.. Рік тому +172

    ඩාලින්ට කෙලවෙන් හැට් දක්කම ආසවේ බැ අප්පා...😃😃😃

  • @nimashadilani5645
    @nimashadilani5645 Рік тому +166

    සරණිගෙ කතා ටික අහලා ඉවරවෙනකොට මට හෙම්බිරිස්සාව හැදුනා ඇඬිලම ❤❤❤
    පාළු නැති උනාට කමක් නැහැ මහත්තයා කාලා බීලා ඉන්න ❤😊

  • @sachitharu9623
    @sachitharu9623 Рік тому +601

    සරණිගේ...රෙහාන්ගේ...කතාවට...ඇඩුනේ..මට විතරද...😪😪😪

  • @shanikasewmini2982
    @shanikasewmini2982 Рік тому +56

    9:58 රුක්ශානාගේ acting perfect ❤

  • @jacky-ladytraveler894
    @jacky-ladytraveler894 Рік тому +20

    බොරු කරලා හිත කඩලා දැම්මට පස්සේ ආයිත් පරන තත්වෙට ඇවිත් පරන විදිහට එක වචනයක් කතා කරන්න හිත හදාගන්න කොච්චර අමාරුද කියලා රෙහාන්ගේ රිඇක්ෂන් වලින් හොදට පේනවා. ඇත්ත ජීවිතේ විදපු අත්දැකීම් කතාවකින් නැවත දකිනවා 💔🥺

    • @dabey873
      @dabey873 Рік тому

      Eyvunaata Rehan ta boru valin nidahas venna beha. Eyagay Magul sahathikay nisaanay avul godaak sidda vunay. Rehanta thiyennay, ammatath kivvay eyduka saha lejjaava. Kella kivvata passay kema kanna giyaa. 😂😂😂🥬🥦🥦🥒🍅🥗🫕🤣🤣😂😂. Aney,aney rehan 😹😹🙀🙀

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      👍ඒක හරි 👍

    • @upulranjith3624
      @upulranjith3624 Рік тому

      Ekane hamoma Saranige boru wa gana katha katakaranawa anith aya naha

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +115

    මණ්ඩලයේ කචල් මිත්‍රවරුනි 🙂
    බණ්ඩාගේ පිලට වාසි අත්​වන බව පෙනේ 😌

  • @madu2650
    @madu2650 Рік тому +117

    ඩාලිංට කෙලවෙනකොට හොද වැඩේ කියලා අන්තිමේ දී කට්ටියම කියයි ඩාලිං ගැන නම් අද දුක හිතුනා කියයි. රීටා ට, රුක්ශානාටත් එහෙම තමා කිව්වේ. මේක බලන අයගේ හිත් උනු වෙන අය 😍

    • @TharuAsha
      @TharuAsha Рік тому +6

      😂😂😂 අපෝ මේ ඩාලිංල ගැනනම් වැරදිලවත් දුක් වෙන්න හොද නෑ

    • @primaniamarasiri9364
      @primaniamarasiri9364 Рік тому +2

      අනාගත ජනාදිපති නාමල් ඒක sur

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u Рік тому +1

      හොද වැඩෙි වැඩි තන්නාව

    • @SandayaHemanthi
      @SandayaHemanthi Рік тому

      ​@@primaniamarasiri9364😊

  • @itsb2619
    @itsb2619 Рік тому +388

    ඩාර්ලිං ට හොද වැඩේ කියන අය කෝ😒

    • @SayuriAmaya
      @SayuriAmaya Рік тому +5

      ඩාලිංට විතරක් නෙමෙයි රුක්ෂානාටත්

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому +1

      බන්ඩාටත් හොඳ වැඩේ කියන්න දවසක් එන්න ඕන

  • @thishanishamika2507
    @thishanishamika2507 Рік тому +51

    ඕනම ප්‍රශ්නයක් අම්මට කිවුවාම තමයි හිත නිදහස් වෙන්නෙ. ❤️❤️🥺ඒක අද කතාවෙනුත් පෙන්නුවා. 🥺❤️

  • @abdullahkw2645
    @abdullahkw2645 Рік тому +90

    සරණි දැන් බොලේ වගේ මුණ බොලේ වෙලා. ❤️❤️❤️❤️❤️ආදරෙයි සරනිට. දුසේනිට නෙමෙයි 👍👍👍👍

  • @dislshanimalk7563
    @dislshanimalk7563 Рік тому +6

    රෙහාන්ගෙ අම්මගෙ කතාව මගේ අැස්වලට කදුලු අාව.රෙහාන් වගේම මගෙ පුතත් හරිම නිහඩයි අාදරනීයයි උපාදියක් තිබුනත් සමහර ප්‍රස්න වලදි එයා බොලදයි.මාත් රෙහෙන්ගෙ අම්ම වගේම
    බයයි දරැවන්ට කරදරයක් වෙයි කියල.හැහ
    ම අම්මම එහෙමයි.මහත්තය නැතිවෙලා අවුරැදු දෙකටත් ලගයි .එ්ත් එයා වෙනුවෙන් මං මගේ දරැවන්ට රෙහාන්ගෙ අම්ම වගේම අාරක්ෂාව දෙනව.දියුනුව බලාපොරොත්තු වෙනව.ලෝකෙ ජයගන්න එයාලට උදව් වෙනව.❤❤❤.මට තුන්දෙනෙක්
    ඉන්නව.මගෙ දරැවො තුන් දෙනාටම එකවගේ මං අාදරෙයි.

  • @mihidusadaruwn9210
    @mihidusadaruwn9210 Рік тому +1989

    ඩාලින්ට කෙලවෙනවට හොදයි කියන අය කෝ.

    • @sathushi
      @sathushi Рік тому +16

      අනිවාරයෙන්ම 🖐️

    • @sathushi
      @sathushi Рік тому +8

      @hirunikaveesha380 එහෙම කැමැත්තක් නෑ අර පින්තුර ලස්ස්නයි එකයි 💙❤️🧡

    • @tharkanilanthi9592
      @tharkanilanthi9592 Рік тому +4

      Hoda vade okita anunta kelavenakan balan inna dalinla vage untath hoda padama

    • @Mr.kanna_di
      @Mr.kanna_di Рік тому +2

      ​@hirunikaveesha380ඇයි ඔයා bts ලට කැමති

    • @muthunmadushan5157
      @muthunmadushan5157 Рік тому +17

      ඩාලින්,රුක්ශානා දෙන්නටම හොද වැඩේ 😂😂

  • @malimali6694
    @malimali6694 Рік тому +96

    රෙහාන් සරණි නැවත එකතු උන දවසට අපිටත් ලොකු සතුටක් ඇති වෙයි කතාව ඉවර වෙන්න ලගයි වගේ

  • @sumedhawijerathna
    @sumedhawijerathna Рік тому +10

    කාලෙකදි කුණු බැනුම් අහන මිනිස්සු කාලෙකදි හොඳ අහනවා,කලින් හොඳ අය දැන් නරක් වුනාම ආයෙ බනිනවා. පූර්ව නිගමන, චරිත සහතික දෙන්න ඉක්මන් නොවී නිහඬව බලා සිටීම සැබෑ රසවින්දනයයි.

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Рік тому +306

    ❤️❤️❤️❤️හැමදාම කිඋව සරණි රෙහාන් එකතු වෙනොට කැමති ඒ අයට අද කතාව අනිවාර්යෙන් බලන්න ❤❤❤❤

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Рік тому +135

    මේ දෙන්නා මෙහෙම ඉන්නවා කියන්නෙ.එයාලට වැඩිය මට සතුටුයි.❤💙

    • @noor-nr2dv
      @noor-nr2dv Рік тому +4

      😁😁😁😁😁😁😜

    • @kavinduthushantha1774
      @kavinduthushantha1774 Рік тому +4

      මමත් ආසයි රෙහාන් සරණි ඉස්සර වගේම ආදරේ ඉන්න ව බලන්න කෝ ඒ කට්ටිය

    • @WDSulakkana
      @WDSulakkana Рік тому

      Really

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 Рік тому +9

    ඩාලින්ටයි රුක්ෂානාටයි වේච්ච දෙනම් නියමයි ඔවට තමයි කියන්නේ කලකම් පල දේනවා කියලා ලස්සනට කතාව ඉවර කරන්න හදන්නේ ලස්සනයි ❤❤❤❤

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +35

    සමහර ගතිගුණ තියන මිනිස්සු ජීවිතේට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.
    ඒ නිසා මිනිස්සුන්ට බොරු කරද්දී පරිස්සමින්,
    මොකද ඔයාට අහිමි වෙන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් වෙන්න පුළුවන්!
    ❤‍🩹

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka Рік тому

      ❤🤗

    • @N.Tha...
      @N.Tha... Рік тому +1

    • @noor-nr2dv
      @noor-nr2dv Рік тому +1

      Yes 😔😔😔😔

    • @positivethoughts9404
      @positivethoughts9404 Рік тому

      මෙන්න පීටර් මරපු එකා පාර දිගේටත් ඇවිත් රෙහාන් ගේ මූණ දාගෙන

  • @itsb2619
    @itsb2619 Рік тому +391

    සරණි ❤️රෙහාන් එකතුවෙලා ආයෙත් ඉස්සර වගේ ආදරෙන් ඉන්නවට කැමති අය කෝ❤️

  • @sadamaliperera4181
    @sadamaliperera4181 Рік тому +8

    සරණි රෙහාන් එක්ක කතා කරපු විදිය හදවතටම දැනුනා..ඇහැ අගට කඳුලකුත් ආවා💗

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +126

    රුක්ශානා ඔළුව වැදිලා
    බිත්තිය දිගේ රූටලා වැටෙන තැන
    හරියට පෙනුම
    Aashaqui එකේ කෙල්ල වගේ ❤️😊

  • @nalinjehle4053
    @nalinjehle4053 Рік тому +30

    රැක්ෂානගෙ වැඩේම ගෑනුන්ගෙන් ගුටි කන එක.
    නියම රගපෑම ❤

  • @ජානු-ට8භ
    @ජානු-ට8භ Рік тому +30

    රෙහාන්❤සරනී එ කතාවට මම විතරද ඇඩුවේ අයියෝ රූකීට වෙච්චි දෙට මගේ ❤ නතර උනා පවු අප්පා😭😭😭😭

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +67

    රුක්ශානා ගේ ඔළුව හැප්පිලා
    """ කීං """ ගාන සද්දේට
    මගේ කන් දෙකත්
    කෑ ගහනෝ 😒👍

  • @simplykitchen8517
    @simplykitchen8517 Рік тому +39

    rehan's expression tells paining of suffering..such a talented actor.

    • @dabey873
      @dabey873 Рік тому +2

      He’s mentally suffering because of his hasty ,foolish actions. Now he’s in a dilemma of his own creations. Pride comes before a fall. He has to find solutions to the questions he himself has created by being in a great hurry to pass judgement on his wife. In that hurry, he forgot that he played the major part in the lying fiasco. His reluctance to speak,although he accepted the call,showed his guilty feelings and shame. Sarani had a cheerful face. Maybe Rita’s visit gave her confidence to call ,and not get rejected. 😂💃

  • @vajirasalpage5244
    @vajirasalpage5244 Рік тому +15

    ලොකු කම කොච්චර ද කියනවනම් ඇත්තටම පාලු උනත් ,පාලුයි කියලා කියන්නෙ නැතුව ,මම පස්සෙ ගන්නම් කියන රෙහාන්ගෙ ලොකු සීන්.. පව් සරණි😢

  • @SujathaDharmasiri
    @SujathaDharmasiri Рік тому +20

    අවසානය සතුටින් අවසන් වෙනවනම් ආසයි , teli drama එකක් කියල හිතෙන්නෙ නෑ , හදවතට දැනුනු කතාවක් , රෙහාන් සරනි දෙන්න පරන තරහවල් ප්‍රස්න අමතක කරල ආයෙත් සතුටින් එක් වෙනව දක්න්න ලැබෙන්න ඕනි , ❤😊😊

  • @nipunivimukthika6739
    @nipunivimukthika6739 Рік тому +52

    රැක්ෂානාගේ Acting නම් සුපිරී ❤️‍🔥

  • @dilumamunugama4839
    @dilumamunugama4839 Рік тому +44

    Uddika your acting is superb 🎉

  • @indikalk1409
    @indikalk1409 Рік тому +5

    මහත්තයා 1 2 3 කියට හරි කමක් නැ ගන්න .මන් බලන් ඉන්න වා❤️❤️

  • @roshanimadu5868
    @roshanimadu5868 Рік тому +7

    ජිවිතේ මොන දේ අපිට උනත් හැමමොහොතේම ලග ඉන්නේ අම්මා විතරයි ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +45

    දැන් ඉතිං රුක්ශානා පව් කියලා
    ලියන හෑලි බලන් ඉන්න එපැයි
    රීටා ට ලියනවා වගේ 😒👍

  • @thilakasenalkh
    @thilakasenalkh Рік тому +40

    රීටා අැන්ටි දැන් තමයි අමිමගේ චරිතෙට අාවෙි කියන අය තවත් ඉන්නවද

  • @TinaTina-fm7qm
    @TinaTina-fm7qm Рік тому +41

    කුස්සියේ මිරිස් කුඩු බෝතලයෙන් ඇරඹුණු නැන්දම්මා - ලේලි වලිය නිසා මෙච්චර කාලයක් බුර බුරා ඇවිලුනු බයංකාර ගින්න සීතල වතුර පොදකින් නැන්දම්මාම නිවා දමයි වගේ 😀😀

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +18

    උද්දික අයියාගේ රගපෑම සුපිරි ❤❤

  • @gamingwithvizer3528
    @gamingwithvizer3528 Рік тому +127

    Thumbnail එකෙ සරණී,රෙහානුයි ඉන්නවා දැක්කාම ඇත්තටම සතුටක් ආවා ❤️

  • @shashidrimesha2091
    @shashidrimesha2091 Рік тому +35

    සරනිගේ අැක්ටින් නම් පට්ට.. දැනෙන්නම දෙනවා ..

  • @itsb2619
    @itsb2619 Рік тому +67

    සරණි ❤️රෙහාන් ඩිවෝස් වෙන්නෑ කිව් සෙට් එක කෝ🤟❤️

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Рік тому +24

    මතුපිටින් ආදරේ නොපෙන්නුවට පිරිමින්ගේ හිත් වලත් ආදරේ තිබුනා මදි නොකියන්න.💕

    • @sunilanishsanka7108
      @sunilanishsanka7108 Рік тому +5

      පෙන්නුවා ඒක අපූරුවට. නළු ,උද්දික ප්‍රේමරත්න .❤

    • @indikakumarapperuma7078
      @indikakumarapperuma7078 Рік тому

      @@sunilanishsanka7108
      👍

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 Рік тому +30

    අාදරේ බොලඳයි❤
    ඔව් එ්කයි අාදරේ මේ
    තරම්ම ලස්සන❤❤
    විරහව පවා සොඳුරුයි
    මහා රිඳුමක් සමඟින්
    සිහින් මිහිරක් ගෙනෙන❤❤
    හදවත් හරිම සොඳුරුයි
    එවන් අාදරයක් පිලිගැනෙන❤❤
    මහා මුහුදක් සේ ගැඹුරුයි
    එවන් සෙනෙහස නිමක් නොපෙනෙන❤❤

  • @Dedu-x8e
    @Dedu-x8e Рік тому +82

    රුක්ශානා මැරුණොත් කතාව සෙට් නෑ😒

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому +1

      හොස්පිටල් එකෙ කොටසක් තියෙනවා නෙ රුක්ෂානගෙ මුන රෙද්දෙ න් වහනව

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 Рік тому +1

      ​@@surekanishani4771අයියෝ ඒ කියන්නේ රුක්ෂානා මැරෙන වද . නෑ නෑ එයාට සිහිය නැති වෙලා ඇති . කරපු වැඩවලට බැන්නට . පව් එහෙම දෙයක් වෙන්නෙ එපා.

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому

      @@gunaseeligunaseeli12 කාතවට අනේ 😋

    • @gunaseeligunaseeli12
      @gunaseeligunaseeli12 Рік тому +1

      @@surekanishani4771 මෙහෙමයි ඒක කතාවක් නම් තමයි ඒත් අපි බලද්දි ඒක තමන්ගේ ම කරගෙන නේ බලන්නේ එ්කයි මට එහෙම හිතුනේ මොකද අපිට මෙහේ අපේ කියල කාත් කවුරුවත් නැති නිසා ඒ.

    • @surekanishani4771
      @surekanishani4771 Рік тому

      @@gunaseeligunaseeli12 🤗🤗🤗🤗

  • @sriyanifrenando554
    @sriyanifrenando554 Рік тому +16

    අම්මෝ..ආදරේ කරන දෙන්නෙක් නම් මොන හෙතුවකටවත් වෙන්න වෙන්න එපා..මට ඒ ටිකනම් කතවක් කියලා දැනුනේ නෑ මොකද මගෙත් ආදරේ අද මාලග නෑ ඒ වේදනාව අදටත් හිත පාරනවා...මමත් සරනි වගේ කවදා හෝ මගේ මහත්තයා ඒවී කියා සිතන් ඉන්නවා..😥😥😥

    • @pathumikumarika6849
      @pathumikumarika6849 Рік тому

      Duka hithanna epa babo mage kathawa me widiyamai eth babala nisa iwasagena innawa💪💪

  • @sathushi
    @sathushi Рік тому +74

    අද කතාව ස්කිප් කරපු නැති අය කො 🙉😃

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Рік тому +20

    රෑ එකට දෙකට ගන්න එපා මගෙ ඔලුව රිදෙනවා 😉😊

  • @Suddi474
    @Suddi474 Рік тому +71

    කල කල දේ පල පල දේ
    ඩාලින්ට හොද වැඩේ 😂

  • @hansinianurada632
    @hansinianurada632 Рік тому +10

    ඔහොම නැන්දම්ම කෙනෙක් මේ විදිහට වෙනස් වෙන එකනම් කීයටවත් ලංකාව වගෙ රටක මුනගැහෙන්නැ 😁😁

    • @dabey873
      @dabey873 Рік тому +1

      Rita venas vunay ,Rukshana gay gedaradee aapu call eka nisaa. Ey call eken Eyaagay hora charithaya elivuna. Ritata eyvelaavay ethanin pena ganna vinaadiyak giyay neha. Puthata vivaha kaaledi karapu naraka hesireema nisa amma kalakirenavaa. Namuth ethakam Putha gay magula kadanna ekathu velaa hitiya. Rehan Amma, saha nangigay eysambandaya dannay nethuva ethi. Parana nonaa ekka ekathu veema puthaata karana avanambuvak. Sarani kalaay Rehan gay rassava saha eymagin ethivunu magula arassa ksraganna mahansi veema. Mang hithannay ehema. Hondin thiyena magulak kadana eka samaajayata ,saha eydennata ksrana aparadhayak. Daruvek hitiya nam kohomada duk vindeema.😭😭

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +2

      කතාව බොරුව වංචාව දිගේ අරන් ගිය විදිහට, ඒ වගේ අතාත්වික වෙනස් වීමක් පෙන්නන්නෙ නැතුව ආපහු ට්‍රැක් එකට ගන්න බෑ.

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      @@dabey873 🤣🤣🤣🤣🤣

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      👍

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      @@Sunshine-ce5dl 👍කොච්චර වෙනස් වෙලාද කියනවනම් ඒ නිළියගේ රගපැමත් over acting වෙලා ☹️

  • @suwimalijayasinghe8587
    @suwimalijayasinghe8587 Рік тому +17

    රුක්ශානාගේ ඔලුව වැදුණු වෙලේ ආපු සද්දෙට මම හිතුවෙ බිත්තිය පැලුනා කියලා 😂😂🤣

  • @Mashii473
    @Mashii473 Рік тому +1

    සක්වල එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට ඇසෙනා
    මුලු මිහිතලයම කම්පා කරවන
    එකම හඩයි අම්මා...
    අම්මා කියන්නෙ අම්මටම විතරයි ඒ අදරෙ අපි උපන්දා සිට අම්මගෙ ජීවිතේ අවසාම මොහොත වෙනකල් නොවෙනස්ව එකම විදියට අපිට ආදරෙයි ඒත් දරුවන්ටයි සමහර තැන්වල දේමාපියො මගහැරෙන්නෙ කවුරු ජීවිතේට ආවත් අම්මගෙන් එහාට ඔනෙවට වඩා විශ්වාස කරන්න එපා අවසාමෙට අම්මා විතරයි අපිට ඉන්නෙ දුක කියලා අඩන්න හරි... අවන්කව ජිවත් වෙමු කාටවත්ම කරදරයක් නොවි

  • @shanikakumari1872
    @shanikakumari1872 Рік тому +11

    සරනි ගේ මහත්තයා ගේ කොටස දෙපාරක්ම බැලුවා ❤ අනේ සොක්

  • @Minigametime
    @Minigametime Рік тому +9

    අම්මා කියන්නේ හිත නිවන භාවනවක් ❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +9

    හිතනා දුර😂😂😂 කෝ දුර හිතලම නෑ😢😢😢

  • @dilumlakshan598
    @dilumlakshan598 Рік тому +24

    රෙහාන්ගේ සරණිගේ සතුටට ආයේ මොනම හේතුවක් වත් ඒන්න ඒපා ඒ ආදර කතාව ලස්සනට ලියන්න 🥺👩‍❤️‍👨

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Рік тому +21

    අම්මෝ රෙහාන්
    U are a super hero .
    Excellent performance facial expressions and body language .
    Amazing amazing amazing .

  • @oshi9643
    @oshi9643 Рік тому +12

    රෙහාන්ව ඕනෑවටත් වැඩිය බොළද ප්‍රේමවන්තයෙක් කළාට මගේ බලවත් විරෝධය 😏

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      👍විකාරයි ☹️

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 Рік тому +71

    දැකිමත් සතුටක් ඔය දෙදෙනාගෙ සිනාමුසු මුහුණ . රුක්ෂානා ඩාලීන් 🔥 පත්තු වෙයි.

  • @saduniwasana6398
    @saduniwasana6398 Рік тому +56

    මගෙ පලවෙනි comments එක ඇත්තටම කතාව ලස්සනයි මුල ඉදලම බැලුවා ❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +13

    Mr : බුද්ධිකට බැනපු නිසාමද මන්දා...
    අවසානයක් තියෙන හැඩයි..
    ලස්සන 🌼❤️

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +14

    💛❤️ජීවිත ප්‍රශ්න පත්තරේදී තමන්ගේ ප්‍රශ්න පත්‍රයට අනුන්ගේ ප්‍රශ්න වල උත්තර ලියන්න යන්න එපා.ඉස්කෝලේ විභාගෙට ඒක යම් සාර්ථකත්වයක් තිබුනද,
    💜ජීවිතය නම් ප්‍රශ්න පත්‍ර එකකට එකක් ඉතා වෙනස්ය.
    එයට වෙනස් පිලිතුරු පිටපත් කිරීමට ගියහොත් සැබෑ පිලිතුර සැගවී යනු ඇත.
    💙ඒක නිසා අනුන්ගේ ජීවිත කොපි කරන්න උත්සාහ කිරිමෙන් වලකින්න 👍

    • @m.s.1019
      @m.s.1019 Рік тому +1

      👍ඇත්තක් කිව්වා

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +63

    අද නම් කතාව සුපිරියි
    ❤️✅✅✅

  • @at_diaries
    @at_diaries Рік тому +9

    සරණි ටිකක් මහත් වෙලා වගේ පේන්නේ මට විතරද 😊

  • @gimhanikasuni3108
    @gimhanikasuni3108 Рік тому +29

    ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා සාදාරන බයක් තියෙන්නෙ 😢

  • @nayomidilrukshi3141
    @nayomidilrukshi3141 Рік тому +25

    අද කතාවට නම් දුක හිතුනා😢😢ආදරනීයයි

  • @laksirisisira1078
    @laksirisisira1078 Рік тому +4

    අම්මා හැමදාමත් දරුවන් ට ආදරෙයි දුකේදිත් සතුටේදිත් දරුවොත් එක්කම ඉන්නවා ඒක තමයි සැබැම ආදරෙ

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 Рік тому +7

    කොල්ලන්ට අම්මලා කොහොමත් වැඩිපුර ආදරෙයිනේ

  • @dilanislg62
    @dilanislg62 Рік тому +6

    සරනී,දාස්පෙතියා මල ,,ලස්සනයි අදත් ,❤❤

  • @rnews6334
    @rnews6334 Рік тому +10

    යකෝ සරනිගේ වසගම හිතානදුර සරනි උනට ගොඩක් හිතන්නැතුවමනේ වැඩ කරේ 😂😂

  • @gamingkeshara8811
    @gamingkeshara8811 Рік тому +47

    අම්මෝ අද තමයි දවස ඔය දෙන්නගේ මුණේ හිනාව දකින්න බලන් හිටියේ

  • @s.s.3584
    @s.s.3584 Рік тому +41

    රෙහාන් සරණි වෙන් වෙනකම් මේක කට අරන් බලන් හිටිය උන්ට ගව්රවයෙන් බුදුසරණයි 😂😂😂😂

  • @ruwanchamara9042
    @ruwanchamara9042 Рік тому +8

    තාමත් බන්ටිගේ කෝලම් කතාව වෙනස් කරලා නෑ.. කට හදලා බුදු සරණයි මහත්තයා කියනකොට මල විකසිත වෙනවා.

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +4

      ආදරෙයි කියලා හැමෝම රැවටෙන්නෙ ඒවට තමයි

    • @m.s.1019
      @m.s.1019 Рік тому +2

      👍රෙහාන් රැවටුනේ ඕවටනේ,ඉතින් කොහොමද ඒවා වෙනස් කරන්නේ 😆☹️🤮

    • @m.s.1019
      @m.s.1019 Рік тому +2

      @@Sunshine-ce5dl 👍

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +2

      @@m.s.1019 ඒකනෙ තවත් ලැජ්ජා නැතිව රැවටෙනවා

  • @dilharalakshinidil
    @dilharalakshinidil Рік тому +40

    රුක්ශානා ට මොකද උනේ 😎 රීටා කියන්නෙ හොඳ අම්මා කෙනෙක් ...❤ රෙහාන් සරණි එකතු වෙලා ඉක්මනින් කතාව ඉවර කරන්න ...ඇද ඇද ඉන්නෙපා..😁👍

    • @anushkasanjeewani3292
      @anushkasanjeewani3292 Рік тому +2

      Me kathawa witharai asawen balanne mekath iwara unoth😮😢😢

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 Рік тому +2

      Balanna wena lasana kathawak nha

    • @sanathkirishantha4344
      @sanathkirishantha4344 Рік тому +1

      Ha ha anti oya kiyanakm thama hitiye kathawa iwara karanna

    • @scasiri
      @scasiri Рік тому

      තව 8යි වැඩිය නැහැ. ජූලි 4 වෙනිදා ඉවරම වෙයි. ඊට පස්සෙ ඉතිං ඉවර කරපාාාාන් කිය කිය බලන්න නාට්‍යය නැති වෙනවා. ඒ නිසා තව දවස් 8ක් ඉවසන්න, මේ ඉවසුවා වගේ...

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana Рік тому +7

    අලුවිහාරේ මහත්තය ..හැගුම් බර වෙලා ..අතීතය සිහිනයක් පමණයි සැබැ සුවද ක් නැ.....😢😅🎉

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +29

    රුක්ශානා ගේ මළ ගෙදර
    යන අය ලෑස්ති වෙන්න ළමයි...
    හෙට උදේ 8.00 ට
    අඟුලාන හන්දියට එන්න

    • @ilchandanijayarathna7935
      @ilchandanijayarathna7935 Рік тому

      😂😂

    • @pgmchannel7359
      @pgmchannel7359 Рік тому

      බස් එකක් යනවද....අපෙන් 22 ක් ඉන්නවා...🤔🤔🤔

    • @ranji6657
      @ranji6657 Рік тому

      අපි රටනේ ඵන්න බැනේ බිස්කටි ඵකක් කලා බිම ඵකක් බිලා ඵන්න ඔයාලා අපි නිවන් සුව පැතුවා කියන්න රැකි හද😂😂😂

    • @thanujalumbini1407
      @thanujalumbini1407 Рік тому

      @@pgmchannel7359 සංසාරේ 😂

    • @devikaperera4511
      @devikaperera4511 Рік тому

      කලබලේට හෙට යන්න එපා ලමයි ... post mortem එකෙන් පස්සේනෙ body එක release කරන්නෙ... අනිද්දා යමු... 😀

  • @enjalvlogs9509
    @enjalvlogs9509 Рік тому +98

    පාර දිගේ කතාවේ හැටියට අවසානයේ
    රුක්ෂානා මැරෙනවා .ඩාර්ලින් හිරේ යනවා .

    • @udaraudara5885
      @udaraudara5885 Рік тому +12

      මැරේන ඒකක් නෑ ඒක තැන් වේයී.මැරැනෝත් කරපූ දේවල් වලට ඒයාට දෑනීමක් නෑ

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 Рік тому +4

      Widawanna oni humthi

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 Рік тому +8

      සරණි පිවිතුරු ආදරේ අවංක සංකේතය වෙනවා 😂😂😂

    • @lathapn8728
      @lathapn8728 Рік тому +5

      Rukshana marenawa,hospitl ekakade, man dakka shutin ekakak.

    • @enjalvlogs9509
      @enjalvlogs9509 Рік тому +5

      රුක්ෂානා මැරෙනවා මං දැක්කා ෂූටින් එක කරනවා hospital එකේ

  • @s.s.3584
    @s.s.3584 Рік тому +53

    රෙහාන් සරණි කවදාවත් වෙන් වෙන්නේ නෑ කියලා කිව්වේ ඔන්න ඕක තමයි. එත් සමහර උන්ට ඒ පවුල කැඩෙනකම් නින්ද ගියේ නෑනේ. කමෙන්ට් දදා වැලලුනා මේක අස්සේ 😂😂🤮🤮

    • @ශානිමිල්ලවත්ත
      @ශානිමිල්ලවත්ත Рік тому +5

      Eeka ඇත්ත.කතාවට හරි අපි ඒ දෙන්න එකතු කරා.ඒත් සමහර අය😥 හැබෑජිවිතයේ මොනා කරනවා ඇතිද අනිත් මිනිස්සු න්‍රට

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому +4

      ඕක තුර්කි කතාවක් හින්දා ඒකේ විදිහට එකතුවෙලා ලමයෙකුත් ලැබිල තමයි ඉතින් කතාව අවසන් වෙන්නේ

    • @s.s.3584
      @s.s.3584 Рік тому +7

      @@ශානිමිල්ලවත්ත එහෙම අනුන්ගේ පවුල් කඩපු මිනිස්සු, ඒවා පුරුදු මිනිස්සු තමයි යටි හිතින් හරි අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉදල සතුටු වෙන්නේ

    • @princelysandakirana
      @princelysandakirana Рік тому +2

      අනිවාර්යයෙන්ම my dear

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 Рік тому +2

      Yes of course

  • @sewwandianuradhadias6342
    @sewwandianuradhadias6342 Рік тому +7

    ඩාලිං ගෙ ලමයි දෙන්නා අඩනවා කිව්වෙ ටුටු යි... සිකුරයි වෙන්න ඇති 😂😂😂😂😂පව් ලමයි දෙන්නා 😁😁😁😁

  • @harshakumara9897
    @harshakumara9897 Рік тому +4

    රුක්ෂානාගේ රග පෑම සුපිරි 👌👌👌