Paara Dige || Episode 550 "අවසාන කොටස" || පාර දිගේ || 05th July 2023

Поділитися
Вставка
  • Опубліковано 3 лис 2024

КОМЕНТАРІ • 10 тис.

  • @swarnavahinitv
    @swarnavahinitv  Рік тому +9712

    මෙතෙක් කල් අපිත් එක්ක පාරදිගේ ආ ආදරණීය ප්‍රේක්ෂක ඔබට ස්තුතියි ❤

  • @yomalbuddima6094
    @yomalbuddima6094 Рік тому +333

    බන්ඩා තමා කතාවේ විරයා💪
    සහොදරකම,යලු කම කතවෙ පුරවටම කියා දුන්න සුපිරිම චරිතයක්..💖කතවේ හැමොටම අදරෙයි...💖💖💯.

  • @Shanifernando9326
    @Shanifernando9326 Рік тому +701

    ආසම චරිතෙ බංඬා ❤️😊 හැමෝම ලස්සනට රඟපෑවා.රොෂාන් පිලපිටියගෙ රඟපෑමත් අති විශිෂ්ඨයි ❤️

    • @chathurikapathirana6993
      @chathurikapathirana6993 Рік тому +4

      ඔව්

    • @damayanthiperera8528
      @damayanthiperera8528 Рік тому +15

      මමත් හිතුවෙනෑ රොෂාන්ට මේවගේ චරිත මෙතරම් තාත්විකව රඟපාන්න පුළුවන් කියලා .හරිනම් හොඳම සහායනළුවා සම්මානය ඔහුට ලැබිය යුතුයි.

    • @gayaniudayakanthi2737
      @gayaniudayakanthi2737 Рік тому +3

      ❤️❤️❤️

    • @sahan9289
      @sahan9289 Рік тому +6

      ඇනිවාර්‍යෙන් නානා සුපිරි 💥🧡

    • @kumudupriyanka2700
      @kumudupriyanka2700 Рік тому +1

      Ow aka hari

  • @padmagalkotuwe
    @padmagalkotuwe Рік тому +34

    අද දෙවෙනි වතාවටත් කතාව බලල අවසන් කරා..
    මම මෙ. කතාව මුල ඉඳල බලන්න පටන් ගත්තෙ සුමති. ටෙලි සම්මාන ය ලැබුනු දා ඉඳල...
    එදා ඉඳල කතාව ඉදිරි කොටස් ටික පිලිවෙලින් අවසානය තෙක් බලල
    නැවතත් සුමති සම්මාන ය ලැබුනු දා සිට දෙවෙනි වතාවට බලල අද ඉවර කලා..ඇත්තටම මෙම චරිත ගොන්න. හරිම තාත්වික යි..බලන්න සමහර කොටස් බැලුව වාර ගණන මතක නෑ..හරිම ආදරණීයයි..
    හැමෝටම ආදරෙයි..ගොඩක්ම ගොඩක් දුකයි..උද්දික කීව වගේ
    අපේ හදවතේ සම්මාන ය තමයි ලැබුනෙ..තව සම්මාන ලැබුනත් මදි ඔබලාට..ලස්සන නිර්මාණයක්. ඔබලාට ජයෙන් ජයෙන් ම වේවා🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @kavishkaweerasinghe1236
      @kavishkaweerasinghe1236 4 місяці тому +1

      Mmth ada 3 weni wathawt bll iwara kla. ❤❤❤😊

    • @kushi784
      @kushi784 3 місяці тому +1

      මාත් දෙවනි පාරට බලලා අද ඉවර කලා.කොච්චර බැලුවත් එපා වෙන්න නෑ

  • @kindu5757
    @kindu5757 Рік тому +388

    කොටස් 550 ම youtube එකෙන් බැලුවේ මෙතෙක් කතා වලින් මම බලපු ලස්සනම කතාව❤ ලස්සන ආදර්ශයක් අමතක නොවෙන චරිත මෙවගේ තව කතා ඕන පාරදිගේ team එකට respect ❤

    • @dinesh42949
      @dinesh42949 Рік тому +3

      නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යට පස්සේ බලපු ලස්සන ටෙලිනාට්‍ය මේක 😊😊😊

    • @sahan9289
      @sahan9289 Рік тому +1

      ඔව් 😕🧡

    • @ravindi4994
      @ravindi4994 Рік тому +2

      Math ehemai

    • @ravindi4994
      @ravindi4994 Рік тому +1

      Math

    • @suseemasanjeewani6505
      @suseemasanjeewani6505 Рік тому

      අනේ බංඩ.😢

  • @kumarifranando2908
    @kumarifranando2908 Рік тому +276

    ලස්සනම ලස්සන ආදරනීය කතාවක් ❤උද්දික,දුශේනි ඇතුලු පාර දිගේ කණ්ඩායමට සුබ පැතුම් 🎉

  • @nirangadilshan4099
    @nirangadilshan4099 Рік тому +153

    සුපිරිම කතාවක්.ලස්සන එන්ඩ් එකක්.කාලෙකින් ආසාවෙන් බලලා ලස්සන එන්ඩ් එකකින් ඉවර උන සුපිරියක්.හැම කොටසක්ම හදවතේ තියේවි හැමදාම ❤️❤️❤️

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK Рік тому +227

    "මැඩම් මං මොනවද කරන්න ඕන?" උද්දිකගෙ වොයිස් එක එතන 😍 so romantic ❤

  • @indurangiumanga7618
    @indurangiumanga7618 Рік тому +324

    සුපිරි කතාවක් ❤️🙌🌻 ඇදෙන්නැතුව මතකයේ රැදෙන විදියට අවසන් කරාට අධ්‍යක්ෂකතුමාට සහ රංගන දායකත්වය ලබා දුන් සියලුම රංගන ශිල්පීන්ට බොහොම ස්තූතියි....🖤🌸👍

  • @c.u3661
    @c.u3661 Рік тому +441

    මෙච්චර කාලෙකට බලපු සුපිරිම කතාවක් ❤ ඉවර වෙද්දි පට්ටම දුකයි 🥺😥 නාඩගම්කාරයො වගේ නැතුව ලස්සන අවසානයක් දුන්නා 💔 🙏🙏

    • @sudarshanisilva9991
      @sudarshanisilva9991 Рік тому +4

      ඇත්තටම ඔවු ගොඩක් දුක හිතුනා අවසාන කොටස බලනකො මොකද ගොඩක් අසවෙන් බලන් ඉන්නේ පාර දිගේ කතාව එනකම් මට ඉවසිල්ක් නැ අනිත් දවස උදාවෙනකම් ඉතින් එකත් අවසනයි සියලුම දේනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ik6298
      @ik6298 Рік тому +7

      බන්ඩා පව් නෙද ගොඩක් දුකයි

    • @dongun1483
      @dongun1483 Рік тому +3

      Para dige harima lassana kata wa hugak lassanata iwera kala ape lankawe Hoda daksa malu niliyo innwa kiyala katawen pennuwa Thnks all of you

  • @vindysanju296
    @vindysanju296 Рік тому +258

    මුල ඉදන් අවසාන වෙනකන් එකම කොටසක්වත් අත්නොහැර බලපු එකම කතාව.❤️❤️
    ලස්සන නිර්මාණයක් ලබාදුන් සියලු කලාකරුවන්ට ස්තූතියි .🙏.ජයෙන් ජය ❤️ 💐

  • @kethnidimalka3873
    @kethnidimalka3873 Рік тому +428

    ලස්සන අවසානයක් දැකපු මුල ඉදන්ම ආසාවෙන් බලපු කවදාවත් අමතක නොවෙන කතාවක් නම් පාර දිගේ තමයි..🎉💫❤️

  • @sandyaniroshani382
    @sandyaniroshani382 Рік тому +253

    රෙහාන්ලා වගේ රියල් පිරිමි හරි අඩුයි.අපිට ලස්සන කතාවක් දෙන්න උපරිම වෙහෙසක් දැරු ඔබ සියලු දෙනාට ස්තූතී❤

  • @nickleo831
    @nickleo831 Рік тому +567

    කොටස් 550 ම youtube එකෙන් බැලුවේ ❤ 2021 ඉදන් මේ දක්වා අපිට ලස්සන කතාවක් ලබාදුන් පාරදිගේ team එකට Respect ❤

    • @janakabandara7764
      @janakabandara7764 Рік тому +1

      ❤❤❤

    • @supunthiwanka
      @supunthiwanka Рік тому +4

      මමත් ❤
      පලවෙනි කොටසේ සිට අවසානය දක්වාම , UA-cam එකෙන් බැලුවේ ..

    • @s.m.snadeera7679
      @s.m.snadeera7679 Рік тому

      Apoth asai podi minissunta thenak dila mewage thawath lasssna kathawak balanda paradige kathawa nispadanayakarapu siyaludenatama thanks

    • @niwranijayaveera214
      @niwranijayaveera214 Рік тому +3

      මාත් එහෙම තමා පොන්නෙකෙන් තමා මේ මුලු කතාවම බැලුවේ හරිම ලස්සන කතාවක් 💖💖

    • @randyrandy3634
      @randyrandy3634 Рік тому +1

      Mamath

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Рік тому +430

    ටෙලි නාට්‍යක් අපිව අරන්ගිය දුර.කතාව අවසානය කියන්නෙ ඇත්තටම දුකක්.පුදුම උන්මාදයක් ඇතිකරපු නාට්‍යක් පාර දිගේ.. රෙහාන්💙 සරණි ❤ හැමදාම මතකෙ තියෙයි...💐

    • @viryas9940
      @viryas9940 Рік тому +4

      banda,banu ,annya,abi😥😥😥

    • @pathmanilmini6446
      @pathmanilmini6446 Рік тому +1

      Kiyala wedk na mara dukai ❤❤💐

    • @chithragamage9638
      @chithragamage9638 Рік тому +1

      Harrma lassanai ❤❤❤❤❤

    • @anojad7275
      @anojad7275 Рік тому +2

      මේ නාට්‍ය ඇතුලේ නානා හැර සත්‍ය ජීවිතේ තාත්වික රංගනයන්නේ තිබ්බේ.. ඒත නානා ගේ චරිතය රඟපාන එක ලේසි නෑ... රොහාන් පිළපිටිය කියන්නේ විකට නලුවෙක් නෙවෙයි .. ඒත් ඉරියව් වලින් පවා හාස්‍ය මතුවෙන විදිහට ගොංපාට් එකක් නොවී අපූරු රඟපෑමක් කලා ඒ දෙබස් වලට රචකයාට තමා credit එක යන්නේ.. රුක්ශානාගෙ චරිතයත් අමාරුම එකක් සමාජයෙන් එන ප්‍රතික්ශේප වීම්... ගුටිකන එකේ ඉවරයක් නෑ... ඩාලිංගෙ චරිතයත් ඒ වගේ... ඒ නිසා මේ කතාවේ හිටිය හැම දෙනාම අධ්‍යක්ෂකතුමා අපූරුවට හසුරුවලා තියනවා.... ලස්සනම තැනකින් නවත්තපු එකටත් ස්තූතියි... තව ගියානං නාඩගම්කාරයෝ කෑවා වගේ වෙනවා..

    • @dhammikawickramasingha8253
      @dhammikawickramasingha8253 Рік тому

  • @ChamilaKumari-iy3sl
    @ChamilaKumari-iy3sl Рік тому +66

    මේ දෙන්නගෙ ආදරෙය නම් පිස්සුවක්..... කොච්චර බැලුවත් එපා වෙන්න් නැ... පාර දිගේ ට ඇබ්බැහි වෙලා, උදේ දවල් රෑ එලිවෙනකම් බලනවා. මට නම් පිස්සු වගෙයි. ඒ ආදරෙට ආදරෙයි ගොඩක් ගොඩක්.💕🌹💕 සරනි සහ රෙහාන් ❤ ❤ ආදරෙයි ආදරෙයි ආදරෙයි

    • @badlife2834
      @badlife2834 Рік тому +1

      මටත් ගොඩක් ආස ඵ දෙන්නාට ඵ ආදරේ නම් මරයි

    • @SamithaSadamali
      @SamithaSadamali Рік тому

      Ekanam aththa

  • @PubuduPremathilake-gy1hc
    @PubuduPremathilake-gy1hc Рік тому +945

    කතාවේ මටනම් වීරයා උනේ බංඩා. ඒ වගේ ඇත්තටම චරිතයක් ජීවිතේට හම්බ වෙන්නම ඕනී ❤

    • @m.s.1019
      @m.s.1019 Рік тому +9

      🤣🤮

    • @vs-jm1do
      @vs-jm1do Рік тому +2

      Matath

    • @udithajayantha3628
      @udithajayantha3628 Рік тому +2

      👍👍👍👍👍👍

    • @LLLaa282
      @LLLaa282 Рік тому +6

      Matanam hora Mera vancha asadaranakam virakriya nevei. Eka thamai anthimata Manchu dagan a unee

    • @m.s.1019
      @m.s.1019 Рік тому +2

      @@LLLaa282 👍👍

  • @ravichathuranga3237
    @ravichathuranga3237 Рік тому +495

    බන්ඩා තමයි චරිතේ, සහෝදරකම යාලුකම කියාලා දුන්න හොදම කතාවක් ❤

  • @Fnu..h...a
    @Fnu..h...a Рік тому +911

    කොටස් එකක්වත් මගහැරියේ නැති උනාට ඉවරවෙද්දි ගොඩක් දුකයි🥺❤️🙏🏻

    • @slshanuboy1525
      @slshanuboy1525 Рік тому +5

      Ane mage papuvath pichchenava. Ai ivara une. Ane paradise 2 kotasak tibunanam hodai neda. Suriya bandana mahaththayo.

    • @virajinibois4913
      @virajinibois4913 Рік тому +1

      ඔව් අනෙ ගොඩක් 😭

    • @sriyanipriyanka-yz6ru
      @sriyanipriyanka-yz6ru Рік тому +1

      ඇත්තමයි එක

    • @Fnu..h...a
      @Fnu..h...a Рік тому

      @@slshanuboy1525 ow ane 🥺❤️

    • @rasikaruvanmali574
      @rasikaruvanmali574 Рік тому +2

      මග ඇරුනත් පෝන් එකෙන් බලනවා අනේ ඒ තරම්ම පිස්සු වැටිලා හිටියේ

  • @manyadikari1879
    @manyadikari1879 Рік тому +22

    හරිම ලස්සනට ඉවර කලා අසවේන් හැම කොටස් 550ම බැලුවා .....හැම දේනාම ලස්සනට රගපැවා .....ආදරේයි රේහන් සරනි රේක්සි බන්ඩා බනුක චබියා ජුටා ....වැඩියේන්ම හිතේ රෑදුන චරිත .....🎉🎉🎉🎉

  • @pu2128
    @pu2128 Рік тому +289

    ආදරෙයි පාර දිගේ..හදවතේ රැදෙන, රැදුන කතාවක්..චරිතයට උපරිම සාධාරණයක් කරපු නළු නිළි කැලට හදපිරි ප්‍රණාමය..

  • @sanjeewaniamarawansha8437
    @sanjeewaniamarawansha8437 Рік тому +4972

    බංඩාර ගැන දුක හිතෙන අය කෝ බලන්න

  • @ajithpriyantha3396
    @ajithpriyantha3396 Рік тому +131

    බංඩගේ රංගනය හරිම තාත්විකයි ❤️ කතාවේ මහමොළකරු ❤

  • @ahmedshabreez7035
    @ahmedshabreez7035 Рік тому +248

    මෙච්චර කාලයක් බලපු කතාවල පිළිවෙළකට ලස්සනට ඉවර කරපු එකම කතාව...

    • @biomathsseteka2005
      @biomathsseteka2005 Рік тому

      @sgirl8888 නානට බෑනට බය වෙලා ඉන්නේ. අන්තිමට කිවුවේ රුක්ශානාට. ඩාලීන් හිරේ ගියා. සිකුරා හොස්පිටල් එකේ

    • @dnfkt7191
      @dnfkt7191 Рік тому

      ​@@biomathsseteka2005 banda jail eke 😂😂😂

  • @thusharisasika3724
    @thusharisasika3724 Рік тому +209

    පිස්සුවට්ටපූ කතාවක් ,ජීවීතේ ටවත් අමතක වෙන්නේ නැති වෙයි❤

  • @sujeewaperera4161
    @sujeewaperera4161 Рік тому +182

    ලස්සනම ලස්සන කතාවක් .. එක කොටසක් වත් මග අරින් නැතිව බැලුවා.. පාර දිගේ කණ්ඩායමේ සියලූම දෙනාට සුභ පැතුම්.. 🎉❤🎉❤

  • @MuthuWimalasooriya-we7rg
    @MuthuWimalasooriya-we7rg Рік тому +103

    බන්ඩවත් නිදහස් වෙනවා පෙන්නලම ඉවර කරානම් මං සතුටින්.. මේක drama එකක් බව ඇත්ත.. ඒත් මං තාමත් ඉන්නේ ඒ කතාව ඇතුලේ.. බන්ඩා කියන්නෙ මාර චරිතයක්.. 😟❤️

  • @Hansisewwandi-b6h
    @Hansisewwandi-b6h Рік тому +202

    බංඩා නිසා කථාව හරිම ලස්සනයි අවසනෙට ඇස් වලට කදුලක් ආවා හරිම ලස්සන කථාවක්❤

  • @nalanidilrukshi3074
    @nalanidilrukshi3074 Рік тому +812

    මුලු කථාවම run කරපු වීරයා බංඩා.හැමෝගෙම ජීවිත හදලා සතුටින් නීතියට භාර උනා.පට්ටම චරිතයක්❤

    • @AnimateAI-FN
      @AnimateAI-FN Рік тому +5

      yea for real he is a good guy pretend to be a bad & robbing guy Peace

    • @indikasiumali5867
      @indikasiumali5867 Рік тому

      ❤❤❤❤

    • @vinofernando9940
      @vinofernando9940 Рік тому +6

      Aththatama Banda thamai kathawa godak lassana kare❤

    • @swarnavahinitv
      @swarnavahinitv  Рік тому +99

      බණ්ඩා කියන්නෙ කතාවේ වීරයා ❤

    • @buddhichathurika3566
      @buddhichathurika3566 Рік тому +14

      බන්ඩා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට යාලුවෙක් 😢❤.

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 Рік тому +434

    උද්දික හා දුශේනිගේ රංගනය හරිම ආකර්ශනීයයි.❤

  • @jeevithetasupuwatha5794
    @jeevithetasupuwatha5794 Рік тому +42

    ආයේ ආයේ බලන්න හිතෙනවා දෙක කොටස හදන්න කෝ 🙏🙏🙏
    එච්චරටම ලෝබයි

  • @piumisakunthala2758
    @piumisakunthala2758 Рік тому +190

    ඒකතාවෙ සුපිරිම චරිතෙ බණ්ඩා..❤ කතාව ඉවර කරපු විදිය ලස්සනයි

  • @malichaya2611
    @malichaya2611 Рік тому +62

    හරිම පාලුයි. ළඟම හිතවතෙක් ඈත් වුණා වගේ හිතට දැනෙනවා.
    ස්තුතියි පාර දිගේ set එකටම..❤️🥰

  • @nirmanisewwandi207
    @nirmanisewwandi207 Рік тому +1374

    අයේ කතාව යන්නෙ නෑ කියලා මතක් උනාම දුක හිතෙනවා කියන අය කෝ.😢♥️

  • @KorealoversSD
    @KorealoversSD Рік тому +5

    බංඩා වගේ යාලුවේක් ලොවෙත් නැ ලොවි ගහෙත් නැ, ඔක්කොම යාලුවෝ වෙනුවෙන් දිලා, අනිතිමට යන්නම ගියා, නිකන් නෙමෙ හිනාවත් අරගෙන, යාලුවන්ට බලාපොරොත්තුවක් දිලාමයි ගියේ,මේ වගේ සුපිරි script ekk, සුපිරි කාතාවක් ආයේ ඔනේ,හැම පාරකම අවසානයක් තියෙනවානේ පාර දිගේ සැමටම යන්න අවසරයි අපට අරන් යන්න ඇත්තේ සදාකල් නොමැකෙන පාරක මත්කය පමනයි,thanks para dige team, need season 2 😊

  • @durocreation6083
    @durocreation6083 Рік тому +343

    එක කොටසක්වත් අතාරින්නෙ නැතුව, ආසාවෙන් බලපු සුපිරිම කථාව. කොල්ලෙක්ට කෙල්ලෙක්ට හැදෙනවනම් මේක හොදටම ඇති. බොහොම ස්තුතියි ඔබ හැමෝටම

  • @sujeeedirisinghe5884
    @sujeeedirisinghe5884 Рік тому +276

    අමතක නොවන චරිත රාශියක් රසික අපේ හිත් වල ඉතුරු කරපු පාර දිගේ රංගනයෙන් තිර රචනය වේසනිරූපනය කැමරා ශිල්පීන් හැමෝටම ස්තූතිය ...🙏🙏🙏

  • @devinda_xix
    @devinda_xix Рік тому +495

    කතාව අද ඉවරවුනත් කොටස් 550 ක නොමියෙන මතක ගොන්නක් හැමදාටම අපේ හිත්වල රැදිලා තියේවි 🥺❤️

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 Рік тому +2

      Yes ane harem a dukai mona Karannada ceyaludanatama budu saranai😧

    • @sriyaniramanayaka5608
      @sriyaniramanayaka5608 Рік тому +1

      Yes

    • @devinda_xix
      @devinda_xix Рік тому +3

      @@sriyaniramanayaka5608 ආයිත් මේ වගේම ටෙලිනාට්‍යක් ආවොත් එදාට මුණගැහෙමු මේ විදිහටම 🥺

  • @Stephanieperera699
    @Stephanieperera699 Рік тому +29

    ඇත්තටම මන් බලපු කතා වලින් ලස්සනම කතාව පාර දිගේ... ඉවර වෙද්දි ඇඬුනත් එක්ක... සමහර කතා වල අවසානය කිසිම තේරුමක් නැති විදියට ඉවර වෙන්නේ ලස්සන කතාවක් මන් බලපු ♥️😍😍😍

  • @sanjeewanigawarammana2609
    @sanjeewanigawarammana2609 Рік тому +172

    ලස්සනම ලස්සන කතාවක්...ඉවර උනාටනම් දුකයි..කාලෙකින් බලපු කාලෙකට මතක තියෙන ලස්සන අවසානයක්..සුභ පතනවා සියලුම දෙනාට ❤️❤️❤️❤️❤️

    • @IsharaMadu-b1k
      @IsharaMadu-b1k Рік тому

      Lassanama lassanai katawak Meka mama hamadama baluwa ikmanata ewara una aka GANA dukai ayeth aluth katawakin API hamuwata Anna adarei para dige samatama ❤❤❤❤❤

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 Рік тому +57

    දුෂේනි, උද්දික, කුසල් ඇතුළු සියලූම පාරදිගේ කණ්ඩායමට ස්තූතියි, මෙවන් නිර්මාණයක් රසවිදිමට ලබාදිම ගැන...දුෂේනි, හැමදාමත් බලාගෙන ඉන්නවා,ඔබගේ රංගන දක්ෂතාවයන් .. සුභ පතනවා සියලුම දෙනාට..

  • @ThimeshEmbuldeniya
    @ThimeshEmbuldeniya Рік тому +209

    ආඩම්බරයි ටීවී දෙරණ වගේ අප්පිරිය වෙන්න ඇද ඇද යන්නෙ නැතුව මෙහෙම ලස්සන අවසානයක් දුන්නාට 😌❤

  • @hikkkies
    @hikkkies Рік тому +60

    එම්බාම් මල්ලි 😂 නියමයි ඒ සිංදුව නම් එකෙන්ම සුපිරි ❤ beautifully put together 🎉 at the same time it has a very deep meaning for ppl to stop and think

  • @dhammikapathinayake9103
    @dhammikapathinayake9103 Рік тому +222

    මෑතකදී බිහි වූ විශිෂ්ටතම රංගනයක් ඉදිරිපත් පාරදිගෙ නාට්‍යය සියලුම දෙනා හදපිරි ස්තූතිය පුද කරමි.

    • @renukakumari5890
      @renukakumari5890 Рік тому +1

      ❤❤❤

    • @sandyaliyanapathirana7455
      @sandyaliyanapathirana7455 Рік тому +2

      අනේ හරිම අසාවෙන් බලපු කතාවක් අද ඉවර උනා හරිම දුකයි.

    • @sihanasadar5860
      @sihanasadar5860 Рік тому +1

      Haiyooo 😢😢😢😢 thawa tikak thiyanna thibbe😢😢

  • @dasiy791
    @dasiy791 Рік тому +273

    කෝ බලන්න මේ කතාව 4n එකෙන්ම බැලුව අය, පාර දිගේ 2 ඕනේ 😢❤#paradige #seoson2😢

    • @chanuchanu2619
      @chanuchanu2619 Рік тому +3

      ❤❤

    • @kudagamaks8493
      @kudagamaks8493 Рік тому +6

      ඔව්..ලස්සන කතාවක් වෙයි, එහෙම උනොත් ඒකත්..හොඳ යෝජනාවක් .

    • @sithu7924
      @sithu7924 Рік тому +3

      👍👍👍

    • @sithu7924
      @sithu7924 Рік тому +3

      hithata danunu marama lassana drama ekak❤️

    • @w.g.suneetha7686
      @w.g.suneetha7686 Рік тому +2

      Para dige 2 one

  • @kuwenisuraj3487
    @kuwenisuraj3487 Рік тому +128

    පාර දිගේ අදින් ඉවර උනත් මේහි සියලුම චරිත හද⁣වතේ රැදි අවසානයි ❤️❤️❤️

  • @kannaspace
    @kannaspace Рік тому +57

    දනට බලලා තියන කතා වලින් ලස්ස්නම කතාව.... ❤

  • @BasnayakageHansaniMadhus-qk5bt
    @BasnayakageHansaniMadhus-qk5bt Рік тому +119

    කවදාවත් අමතක වෙන් නැති සුපිරි කතාවක් ❤️
    ඉවර වුනාටත් දුකයි 😔

    • @bhashithasampath6344
      @bhashithasampath6344 Рік тому

      බලපු ලස්සනම කතාවක් ❤️❤️ ඉවර උන එකට දුකයි 😢😔

    • @malithisandeepani7261
      @malithisandeepani7261 Рік тому

      ඇත්තටම 🥺❤️

  • @surajnilanga3262
    @surajnilanga3262 Рік тому +68

    හරිම ලස්සන අවසානයක්!!! "බන්ඩා" ඇත්තටම එහෙම චරිත අද සමාජයේ නැහැ..හැම දෙනාම චරිත වලට උපරිම සාධාරණයක් කලා.විශිෂ්ඨයි...

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +759

    පාර දිගේ සමඟින්
    අපිව හැඩ කළ
    රසවත් කළ
    සියළුම රංගන ශිල්පීන් ශිල්පිනියන්
    හට ස්තුතිවන්ත වේවා ❤️🙏
    සුබ ගමන් ☆

  • @dinushikasachini9481
    @dinushikasachini9481 Рік тому +83

    හදවතේ රැදුනු චරිතය බණ්ඩා... ❤️❤️... ලස්සන අවසානයක්... ස්තූතියි ස්වර්ණවාහිනී... 🙏

  • @shehan72
    @shehan72 Рік тому +2646

    මෙ කතාව ඉවර වෙනවට කැමති නැති අය කො 😢

  • @minurikavindya8674
    @minurikavindya8674 Рік тому +83

    මෙච්චර කාලයක් අසාවෙන් බලපු ලස්සනම කතාවක් ,❤කතාවෙ හිතට දැනෙන්නම රගපාපු චරිතෙ බණ්ඩා 💓👀පාර දිගෙ හැමෝටම ගොඩක් ස්තූති අපෙ හිත් සතුටු කරාට ❤

  • @yytt7784
    @yytt7784 Рік тому +82

    මම මෙතෙක් දුරට බලපු ටෙලි නාට්‍ය ....අතරින් ඉතාමත් නොවසිල්ලෙන් සහ හරිම අසාවෙන් බලපු එකම කතාව ...හරිම ලස්සනයි හොද නිමාවක් ...❤❤❤❤❤❤❤❤❤ආදෙරෙයි හැමෝටම ....

  • @sudusn
    @sudusn Рік тому +43

    ආසාවෙන් බලපු එකම එක කතාවත් ඉවර උනා .🥰🙏 ස්තූතියි පාර දිගේ රූගත කල සැමට හා නිෂ්පාදක තුමාට

  • @kanchananiroshani3270
    @kanchananiroshani3270 Рік тому +111

    කවදාවත් අමතක වෙන් නැති ලස්සන කතාවක්...හැමෝටම සුභ පැතුම්...

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 Рік тому +150

    මේ කතාව නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.. හැමදාම ආසවෙන් බලපු එකම ටෙලිනාට්‍ය.. මේ නාට්‍යයේ අපිත් ජීවත් උනා.. අවසානය මොකද වෙන්නේ කියලා ඉක්මනට බලන්න ඕනී උනාට දැන් නම් දුකයි ඉවර උනාට 😢❤❤

    • @mallikathamel9025
      @mallikathamel9025 Рік тому +2

      ගොඩක් ඉස්තුතියි ලස්සන කතාවක් සියලුදෙනාටම දෙවියන්ගේ ආසිර්වාද ලැබේවා ආදරෙයි ආදරෙයි ආදරෙයි

    • @kanchanaharshanikumari
      @kanchanaharshanikumari Рік тому +1

      Lassanata patan aran naturally lesin kathawa nirmanaya karala lassanata awasan unu kathawak ,thanks all, but so sad about the end of dramma

  • @DuthiDinethma-um7uu
    @DuthiDinethma-um7uu Рік тому +75

    ඇයි අප්පා බන්ඩාට අරෙහෙම කරේ..පට්ටම දුකයි....හැමෝමටම ජය...පාරදිගේ පවුලෙ හැමදෙනායම ආදරෙයි...❤️

    • @Vividnook
      @Vividnook Рік тому +2

      Banda ta ehema awasanayak pennapu ekata dukai

  • @lahirumadushan4900
    @lahirumadushan4900 Рік тому +23

    1 කොටසෙ ඉදන් 550 වෙනකල් බැලුව.ලස්සනයි. හිතට ගන්නවා නම් ආදර්ශ ගොඩයි. සුපිරිම චරිතෙ බන්ඩා.❤

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 Рік тому

      මොකද්ද උගෙ තියෙන ආදර්ශ ටික හොරකම් කරන එකද 😅

  • @NoniFernado-mk4qc
    @NoniFernado-mk4qc Рік тому +258

    ස්තුතියි පාර දිගේ කණ්ඩායමට.. ලස්සන කතාවක් ලබා දුන්නට...බණ්ඩා එක්ක අලුතෙන් කතාවක් එනකම් අපි බලන් ඉන්නවා ❤❤❤

  • @Fnu..h...a
    @Fnu..h...a Рік тому +330

    මේtele drama එකේ රංගනය දක්වපු සෑම නලුනිලියන්ටම බොහොම ස්තූතියි
    Specially Uddika Premarathna, Dusheni Miurangy, Kusal Maduranga

  • @dasundassa2624
    @dasundassa2624 Рік тому +92

    කතාව එපා නොකර කතාව ඉවර කරපු එක ගොඩාක් වටිනව අපිව මෙච්චර කලයක් පිනෙවුවට තේ හදපු කෙනාගෙපටන් අද්ද්‍යක්ශක තුමන් දක්වා පාර දිගේ හැමෝටම ගොඩක් තුති❤

  • @Nipuninimesha-s9t
    @Nipuninimesha-s9t Рік тому +36

    කතාවෙ වීරයා බණ්ඩා..අපිව අඬවලම ඉවර කරානෙ 😢

  • @nadeekafernando301
    @nadeekafernando301 Рік тому +73

    ලස්සන අවසානයක්. පාර දිගේ ...දායකත්වය දුන් හැමදෙනාටම සුබ පැතුම් 💐❤

  • @chathurinirushika4694
    @chathurinirushika4694 Рік тому +91

    ගොඩක් ලස්සන ආදරණීය කතාවක්. ජීවිතයට දැනෙන කතාවක්. ස්තූතිය රංගනයෙන් දායක වු නළු නිළියන්ට හා ස්වර්ණවාහිනීයට ❤❤

  • @kasunch7184
    @kasunch7184 Рік тому +252

    A to Z episode ඔක්කොම බලන්න තරම් පිස්සු වට්ටපු පාර දිගේ සෙට් එකටම ජය!........❤️🇦🇪

    • @chandrikachand3967
      @chandrikachand3967 Рік тому

      🇸🇦🇱🇰🇸🇦🇱🇰🇸🇦

    • @swarnavahinitv
      @swarnavahinitv  Рік тому +6

      ස්තූතියි. හැමදාම ස්වර්ණවාහිනී සමග සමග රැඳී සිටින්න ❤

    • @sathushi
      @sathushi Рік тому +4

      ​@@swarnavahinitv මේවාගේ රොමැන්ටික් කතා දන්න 😍 උද්දික ඉන්නවන්ම් ඔන එකක් ❤️‍🔥

    • @SamithaSadamali
      @SamithaSadamali 11 місяців тому

      ​@@swarnavahinitvparadige 2 oniii

  • @kavishasewwandi6606
    @kavishasewwandi6606 Рік тому +37

    වෙන කතා වගෙ විකාර කර කර කතාව ඇද්දෙත් නැ.හැමොටම දුන්න චරිතෙ අනුව එකට හරි සදාරනෙකුත් හැමොම කරා.ආසාවෙන් කාලෙකට පස්සේ බලපු හොදම කතාව ❤️

    • @moviesforever8805
      @moviesforever8805 Рік тому

      ඇද්දේ නෑ 😂😂😂😂😂😂 .චොර කරලා යන්තම් shape කරලා ඉවර කරා

  • @dimalhansana9214
    @dimalhansana9214 Рік тому +96

    බණ්ඩා ගැනයි ආන්‍යා ගැනයි ගොඩක් දුකයි
    මොනවා උනත් කතාවේ අවසානය ලස්සනයි❤❤❤

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Рік тому +1

      ආන්‍යා ගැලපෙන්නෙ නෑ .. ආන්‍යා ගන්න ගියොත් භානුකට ප්‍රශ්න වැඩි වෙනව

    • @slshanuboy1525
      @slshanuboy1525 Рік тому

      Banda hamadema hire innane. Ai nidahas venavane. Mini marala nevene

    • @lotusaus9394
      @lotusaus9394 Рік тому +1

      සරනිගෙ ආදරේ දිනෙව්වට ආන්‍යට එහෙම වෙන්න ඕනෙ නෑ. මොකද ආන්‍යා හැමවෙලේම කියන්නෙ බොරු, අනිත් එක ඕප දූප. සරනි වගේ වැදගත් විදිහට හිටියෙ නෑ.

  • @poornimagamlath7297
    @poornimagamlath7297 Рік тому +36

    මාරම රසවත් කතාවක් ..කොච්චර පටලලා කතාව අරන් ගියත් අවසානය ලස්සනයි ගොඩක්😍
    රංගනයෙන් දායක වුණ හැමෝම තමනෙගෙ චරිතෙ හරියටම සාධාරණව උපරිමෙන් කරා..ආදරෙයි පාරදිගේ කණ්ඩායමටම❤️😘🫂 හැමදාම මතකේ රැදෙන කතාවක් වෙයි✊🔥

  • @chamindarchamindar7960
    @chamindarchamindar7960 Рік тому +55

    කවදාවත් අමතක වන්නේ නැති කතාවක් බණ්ඩා ගැන දුකයි ❤❤❤❤❤

  • @NiroshaKaluarachchi-j5y
    @NiroshaKaluarachchi-j5y Рік тому +137

    පාර දිගේ දෙක ඕනේ කියන අය ඉන්නවද.

    • @dnfkt7191
      @dnfkt7191 Рік тому +3

      Na needa 😂

    • @manaveejayasinghe2001
      @manaveejayasinghe2001 Рік тому +2

      එපා. කතාවට තියෙන අකමැත්තක් නෙවෙයි. ඒත් මේ ඉවර උන විදිහෙන් හිතට දැනුණා සෑහෙන්න. ඒක නැති වෙනවා දෙවෙනි කොටසක් කරොත්

    • @KashuriSadamalee-mm7bz
      @KashuriSadamalee-mm7bz Рік тому

      ඔව්

    • @badlife2834
      @badlife2834 Рік тому +1

      මන් කුවේට් සිට නිරෝෂා බංඩා ආනිවරයේන්ම ඔනේ

    • @sujeewatanuja1812
      @sujeewatanuja1812 Рік тому

      ​@@manaveejayasinghe2001ද

  • @kanchanawijerathna7951
    @kanchanawijerathna7951 Рік тому +140

    එපාවීමක් නැතුව අවසානයක් වෙනකල් බලපු නිර්මාණයක් ❤ සියළුම රංගන ශිල්පි ශිල්පිණියන්ට බොහොමත්ම ස්තූතියි නිර්මාණයේ සාර්ථකත්වය දිගටම රැදෙව්වට .💕❤️

    • @shanikaranasinharatanapura4083
      @shanikaranasinharatanapura4083 Рік тому

      Paradige katawa hariyata ape jivita katawak wage lassana dewal awe pahuwela paradige teli drama ekata adayasya tma .කලාකරුවන් siyaluma denata jayen jayama wewa...🙏

  • @sachithpriyankara2121
    @sachithpriyankara2121 Рік тому +242

    මෙතෙක් කාලයකට බලපු ලස්සනම, නිර්මාණාත්මකම ටෙලිනාට්‍ය....
    ~පාර දිගේ~ ❤

  • @chamathgunathilake5602
    @chamathgunathilake5602 Рік тому +235

    ඇස් වගේවත් නාඩගම්කාරයෝ වගේ ගොබ්බ අවසානයක් නෙවෙයි
    පාර දිගෙ නාට්‍ය ලස්සනට ඉවර කරා❤❤❤❤

    • @dilsankaudara8601
      @dilsankaudara8601 Рік тому +5

      ඇයි ඉවර උනෙ දුකායි😥😥😥

    • @chithrakumari488
      @chithrakumari488 Рік тому +3

      Ane harimaclassani harima thathvikai ...mehka layapu obathumanla depaltm sthuthi .prekshaka apiwa godk sathutu kara asawen balapu ekam nattiya kisima korasak maga harun na ...mehke ranganayen dayakaunu siyalu nalu niliyanta bohomthm sthuthi ...

  • @priyankakarunarathne6280
    @priyankakarunarathne6280 Рік тому +7

    රංග න ශිල්පීන් සියලු දෙනාම තමන්ගේ චරිත යට හොඳ සාධාරණ yak කලා .අපි සමහර චරිත වලට banna සමහර චරිත වලට ආදරය කලා .නිර්මාණය ලස්සනයි දායක වුණ සැමටම ජය වේවා

  • @SamanthaDilhani-b6n
    @SamanthaDilhani-b6n Рік тому +72

    මෙතෙක් කාලෙට එපා නොවි බලපු එකම කතාව.. විශිෂ්ට ආරම්භයක් වගේම අවසානයක්.. ❤. හොඳ නිර්මාණයක් .. ආදරෙයි බන්ඩො... අවසානෙදි නම් ඇස් වලට කදුලුත් ආවා.... තෙරුවන් සරණයි ..!! දෙවි පිහිටයි හැමෝටම ....❤❤❤❤❤❤❤❤

    • @darshanadilshan2289
      @darshanadilshan2289 Рік тому +1

      A unata awasanaya tawa tibunanam mokada wenne .ane dewani kotasak dannakoo

  • @ushannishantha
    @ushannishantha Рік тому +66

    බණ්ඩා සදා අමතක නොවන චරිතයක්❤️

    • @RusiRujayavardana
      @RusiRujayavardana Рік тому +1

      අන්න මචං යාලුවො ❤️❤️

  • @nimaliudeshika1440
    @nimaliudeshika1440 Рік тому +59

    අසාවෙන් බලපු, එක කොටසක්වත් මග නොඇරපු එකම, ආසම, ලස්සනම නාට්‍යය.... රගදැක් වූ හැමෝටම ගොඩක් පින් අපිව සතුටු කලාට... 🙏🙏🙏❤️❤️❤️

  • @කොත්මලේඅසිරිය

    ආදරෙන් බලපු ලස්සනම ලස්සන.
    කිසිදා අමතක නොවෙන නාට්‍යක්.❤️❤️❤️
    කතාව නම් සුපිරි කොහොම හරි හැමදාම බැලුවා ස්තුතියි පාරදිගේ හැමෝටම. 🙏👍🌟

  • @nethuvindi6567
    @nethuvindi6567 Рік тому +70

    සුපිරි අවසානයක්. ...
    අනුන්ගේ සාර්ථකත්වයට
    තමන් ගැන
    නොහිතා කැපවුනු
    බංඩා නියම
    චරිතයක්.ආදරෙයි
    ඔක්කෝටම🥰🥰🥰🥰

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 Рік тому +103

    බණ්ඩා හැමෝගෙම හීන වලට පණ දීලා අමාරුවෙ වැටුනා. බණ්ඩා තමයි කාතවෙ වීරයා ❤

  • @Fnu..h...a
    @Fnu..h...a Рік тому +200

    අවසාන කොටස කියද්දි හිතට දැනෙන දුක, 🥺❤️මෙච්චර ලස්සන couple එකක් කොහෙවත් දැකලා නෑ ❤️❤️🔥

  • @bawanthaprasad7370
    @bawanthaprasad7370 Рік тому +63

    මේ කතාවේ ඉදපු ආසම චරිත දෙක තමා බණ්ඩායි නානායක්කාර මුදලාලියි ❤️

  • @tharushihansika437
    @tharushihansika437 Рік тому +323

    බණ්ඩා🥹යාලුවො වෙනුවෙන් හැමදේම කරපු බණ්ඩට තමා ආසම❤️බණ්ඩගෙ චරිතෙට ඔයිට වඩා සාදාරණයක් කරයි කියලා බලාපොරොත්තු උනා☹️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Рік тому +7

      ඒකනෙ. බන්ඩටත් සරනි වගේම හොඳ ගෑනු ලමෙක්ගෙන් උතුම් ආදරයක් හම්බවෙන්න ඕනෙ. ඇයි දන්නෙ නෑ එහෙම කරේ නැත්තෙ.

    • @tharushihansika437
      @tharushihansika437 Рік тому +8

      @@Sunshine-ce5dl ☹️ආදරයක් නැතත් බණ්ඩා කතාවෙ අන්තිමට හොද තැනක ඉදි කියලා බලාපොරොත්තු උනා

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 Рік тому

      😭😭😭😭❤️❤️❤️❤️👍👍🙏

    • @chathurinandani9793
      @chathurinandani9793 Рік тому +11

      බංඩා යාලුවන්ට කලේ ඉතිං තවත් මනුස්සයෙක්ට ගින්දර දීලා නෙ. එ්වට දඩුවම් විදින්න ඕන.

    • @SW-pp1qh
      @SW-pp1qh Рік тому +2

      Habai meka thamai bitter truth reality

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 Рік тому +20

    පාරදිගේ මුලු Team එකටම හදවතින්ම ස්තූතියි!
    කවදාවත් අමතක නොවන චරිත එක්ක දුන්න ඒ කතාවට....
    ඒ කරපු සාධාරණේට....
    ඒ ලස්සන අවසානෙට....
    මේ නාට්‍ය masterpiece එකක් කියලා prove කරලා ඉවරයි...
    ඒත් ප්‍රේක්ෂකයෙක් විදිහට මට මෙච්චර ලස්සන මතක ගොඩක් එකතු කරපු එකට ගොඩක්ම ස්තූතියි.
    හැම award show එකක්ම miss නොකර ඔයාලා වෙනුවෙන් sms කරලා ඒ awards ඔයාලා අතට එද්දි මටම ලැබුනා වගේ ඒ දැනුන සතුට තාම මතකයි....
    ඉන්න හැම programme එකක්ම පුලුවන් විදිහට බලලා ඒ අයත් එක්කම ඒ සතුටට හවුල් වුන විදිහ හැමදාම මතක තියෙයි....
    එක්කෙනෙක් විතරක් ගැන විශේෂයෙන් කියන්න බෑ.
    මේ Team work එක ඒ තරම් ලස්සනයි , successful.
    ඉතින් නැවතත් ගොඩක්ම ස්තූතියි!

  • @IshiniKurera
    @IshiniKurera Рік тому +40

    රෙහාන් සරණිගේ මුනෙ තියෙන හැගීම් ප්‍රකාශනය හරිම ලස්සනයි. ලස්සන අවසානයක්. එත් බණ්ඩා ගැන දුකයි. ❤

  • @rgrenuka3058
    @rgrenuka3058 Рік тому +5

    උඩ්ඩික ප්‍රෙමරත්න මාරම මාර දක්ශ නලුවෙක් නම දිනාගත් මන්ත්‍රි කෙනෙක් ඉටාත් වඩා ලස්සනට සින්දු කියන්න පුලුව ගායකයෙක් ඔක්කොමලා මාර ලස්සනට රගpewa ඔක්කොමට බුදුසරණයි

  • @akenyastory
    @akenyastory Рік тому +50

    අනේ......කතාව ඉවරයි ......මහා පාළුවක් දැනෙනවා හිතට 😢😢😢

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 Рік тому +67

    ලස්සන අවසානයක් තිබුන කතාවක් තමයි ❤❤❤ බන්ඩා පව් කොල්ලො තුන්දෙනා වෙනුවෙන් කරපු කැපකිරීම...නියම සහෝදරයෙක් තමයි බන්ඩා ගේ චරිතය ..රෙහන් සරනි ❤ හරිම ලස්සනයි ..

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +92

    පාරදිගේ මුල ඉඳන්
    අවසානය දක්වා
    බලපු අය කෝ බලන්න..
    ❤️❤️❤️🙏🙏🙏

  • @nisansalanisansala-nm9qd
    @nisansalanisansala-nm9qd Рік тому +14

    පාර දිගේ කතාව ගොඩක් ලස්සනයි. උද්දික අයියා සුපිරි. අනිත් අයත් ඒ වගේම තමයි. අසාවෙන් බලපු කතාවක් ඉවර උනේ. සියළුම දෙනාට බුදුසරණයි.👍👍

  • @hansikaushalya-ml8lq
    @hansikaushalya-ml8lq Рік тому +40

    පාරදිගේ හොදම නිර්මාණයක්.. කියන්න වචන නෑ.. 👌👌👌.. පොඩි දුකක් තියනවා ඉවර උන එක ගැන ජිවිතේම කොටසක් උනා පිට රටක ඉන්න අපිට..මෙතෙක් කල් මම බලපු හොදම නිර්මාණයක් පාරදිගේ 👌👌

  • @sandhukumari6703
    @sandhukumari6703 Рік тому +70

    හැම කොටසක් ම බැලුවා ....ඇත්තටම මේ කාලෙදි බලපු ලස්සන ම කතාව .....thank you පාර දිගේ set එකටම....❤❤❤❤❤

  • @harshamalis.880
    @harshamalis.880 Рік тому +192

    කතාවේ හැම චරිතෙකටම අතිවිශිෂ්ට ලෙස පන පොවපු සියලු නළුනිලියන්ටත් තිරය පිටුපස සියලු දෙනාටත් ස්තූතියි මේ තරම් රසකින් කතාව ගෙනාවට ❤

  • @chamarajanaka8148
    @chamarajanaka8148 Рік тому +12

    අසාවෙන් බැලුව කතාවක්.ඒ ආසාව දිය වෙලා යන්න කලින් ඉවර කරපු එකට ස්තුතියි..බානුකයා ගැන නන් තරහයි ආන්න්‍යාට කරපු දේට... ලස්සන කතාවක්.සෙට් එකටම ආදරෙයි...❤️❤️❤️

  • @rashigimhani9087
    @rashigimhani9087 Рік тому +81

    මෙච්චර කාලයක් ලස්සන කතාවක් අපිට දුන්නට පාර දිගේ සෙට් එකට බොහොම ස්තූතී🙏❤️ ජය💪

  • @dilhariprashadini8805
    @dilhariprashadini8805 Рік тому +78

    බලපු සුපිරිම කතාවක්.කියන්න වචන නෑ. බන්ඩා අරන්‍ ය නකොට ඇඩුනා😔 බොහොම ස්තුතියි ස්වර්නවාහිනිය ඇතුලු ටෙලිනාටයේ සියලුම දෙනාට ❤❤😊😊😊

    • @sandamalidahanayaka711
      @sandamalidahanayaka711 Рік тому +2

      Pitarataka inna api godak thaniwelaa mewani nirmana nisaa sathutin e atharin paara dige kiyanne hodama yahaluwo tikak elka jivithe bedaa gaththaa wage aththatama dukahithunaa iwaraweddi me nirmanayata dayaka una siyaluma denata suba pathanawaa බුදු සරනයි

  • @kawyadewmini9990
    @kawyadewmini9990 Рік тому +26

    "මං ආපහු එද්දි මට ආඩම්බර හිතෙන විදිහට ඉන්න ඕනේ " 🥺♥️
    ඒ යාළුකම ගැන නම් කියන්න වචන නෑ......

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 9 місяців тому +6

    පාර දිගේ වගේ ආදර කතාවක් තවම..හමු උනේ නෙත

  • @lovelymemories
    @lovelymemories Рік тому +290

    සුන්දර මතකයන් ඉතිරි කරලා .ලස්සන අවසානයක් ලබා දුන් තිරය පිටුපස සිටින හැමෝටම සහ රංගන දායකත්වය ලබාදුන්න හැමෝටම ගොඩක්ම ස්තුතියි.විශේෂයෙන්ම දුශේනි සහ උද්දිකගේ අතිවිශිෂ්ට රංගනයට 🎉🎉🎉🎉❤❤❤❤❤

    • @LankaCool-dk5yt
      @LankaCool-dk5yt Рік тому +4

      අනිවාරේන්ම අනිවාරේන්ම ....ලස්සන ට...කතාව.ඉවරඋනා

    • @swarnavahinitv
      @swarnavahinitv  Рік тому +17

      ස්තූතියි. හැමදාම ස්වර්ණවාහිනී සමග රැඳී සිටින්න ❤

    • @udenipelpola2967
      @udenipelpola2967 Рік тому +2

      ​@@swarnavahinitv😊👌👌❤️

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 Рік тому +2

      Uddika and Dusheni acting excellent

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Рік тому

      ​@@swarnavahinitv why not any programme with the cast or crew relating to their experience and challenges they faced / whatever ?????