Paara Dige || Episode 538 || පාර දිගේ || 16th June 2023

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 863

  • @surangalakpriya
    @surangalakpriya Рік тому +278

    Rexi ඔයා නම් නියමයි
    ඔයා වගේ මිනිස්සු මෙ සමජයේ දකින්නත් නැතිම තරම් i really appreciated your character

    • @LankaCool-dk5yt
      @LankaCool-dk5yt Рік тому +5

      අනිවාරේන්ම අනිවාරේන්ම

    • @sonyabanda6543
      @sonyabanda6543 Рік тому +2

      සමනල් රෙක්සියා ඕනාට වැඩී.. ඇගිලි ගහනවා හෙරක් රෙහාන්ට සෙට් කරන්න

    • @DeepaRanjani-us6vf
      @DeepaRanjani-us6vf Рік тому +1

      Kathawala vitharai ban ohoma yaluwo inne

  • @kalinduyashodya188
    @kalinduyashodya188 Рік тому +450

    ආරියසෙන නලු කමට දක්ශයෙක් වෙනම level එකක් ❤

  • @Nilukshi423
    @Nilukshi423 Рік тому +55

    ඇත්තටම කතාව අතර මැද දාලා ගියෙ නැති නළු නිලියො හිටිය එකම කතාව තමයි පාර දිගේ...😘

  • @devikaperera4511
    @devikaperera4511 Рік тому +345

    ආරි අංකල්ගේ කතාවෙන් පස්සෙ ඒ ගැන මොකුත්ම නොකියා 'ආරියසේන කෑම එක අරගෙන එනකම් මං කාර් එකේ ඉන්නම්' කියලා රෙහාන් කියනවා... මේ dialogue එක ලස්සනයි .... extraordinary acting from everyone ❤

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Рік тому +210

    හැමදේම කතාකරන්න පුළුවන් හොදම යාළුවෙක් ලග ඉන්නවා කියන්නේ ඉතිං ජිවිතේටම ලොකු හයියක් ..💕 ✍️

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +255

    ආරියසේන අංකල් ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉශ්ට කරනවා 👍👌

  • @dilrukshidilrukshi-dk7li
    @dilrukshidilrukshi-dk7li Рік тому +76

    ඇයි උද්දික ගැන විතරක් කියන්නෙ අපේ රෙක්සි ගෙ ඇක්ටින් මාරයි නේ අනික එයා ලස්සනයි ❤❤❤

  • @wasantikumari8885
    @wasantikumari8885 Рік тому +333

    ආරියසේන රෙහාන්ට.තාත්තා කෙනෙක් වගේ එයාගේ හිත හරි හොඳයි රෙහාන්ටත් ආරියසේන ගැන දුක හිතුනද කොහෙද😢😢😢

  • @rohanshaminda4151
    @rohanshaminda4151 Рік тому +335

    උද්දික මේ නාට්‍යට උපරිම රංගනය දායකත්වයක්‌ සුපිරි 👍

  • @Kaviyh__
    @Kaviyh__ Рік тому +510

    රෙහාන්ගෙ ඇක්ටින් සුපිරි කියන සෙට් එක කෝ...❤

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana Рік тому +471

    උද්දික මහතා ගේ උසස් රගපෑම නිසා මුලු නාට්‍ය ම ලස්සනයි😊😂😅❤

  • @hirunibhagya430
    @hirunibhagya430 Рік тому +323

    අධිකාරිටයි නෝනටයි හීන් දාඩිය දාන්නෙ ලඟදිම දවසක භානුල ඉන්න තැන දකිනකොට ...මොකුත් බෑ කියල කපල දාන අය තමයි දවසක දිනන්නෙ ලෝකෙම ❤

  • @tileeshmemo6956
    @tileeshmemo6956 Рік тому +201

    බානුකලා හිනා වෙනකොට හිත ඇතුලෙන් සතුටු වෙන්වා මට හරි ගියා වගේ දැනෙන්නේ💗💗💗

  • @surangasampath2571
    @surangasampath2571 Рік тому +51

    මේ පාර නම් උද්දික තමයි හොදම නලුවා වෙන්න ඕන.best action Uddhika premarathna

  • @CoversByRansi
    @CoversByRansi Рік тому +216

    කතාවේ උනත් කාටහරි හරියනවනම් මට මාරම සතුටක් දැනෙන්නේ 🥰🥰🥰🥰

  • @diluprabodha2079
    @diluprabodha2079 Рік тому +93

    රෙහාන්ගේ යාළුවත් නියමයි.ඒ වාගේ යාළුවොත් හම්බෙන්නේ හරිම කලාතුරකින්.කොහොම හරි හදන්නෙම ඒ පවුල එකතු කරන්නමයි.🙏🙏🙏🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +186

    මෙි කතාවෙි හැමෝම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාදාරනයක් කරනවා සුපිරි ❤❤

  • @sudharmavidyarathna
    @sudharmavidyarathna Рік тому +105

    . කොටස් 538 . යනකම් අතර මග දමා නොගිය එක ම නළු වා උද්දීකයි❤❤❤❤

    • @dasu169
      @dasu169 Рік тому +2

      Yes...eya pita rata tours giyath kathawa shoot karala giye.... anika gihin maasa ganan inne mathuwa awa....anith aya wage wada maga daala giye..na..

    • @shirlyjayarathna7634
      @shirlyjayarathna7634 Рік тому

      Kauda wada. maga. dala giye

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 Рік тому +61

    මේ කතාවේ අනිවාර්යයෙන්ම සම්මාන දෙන්න ඕන චරිත තුනක් තියෙනවා තව...නානා ., ආරියසේන , රෙක්සි ..❤️❤️❤️

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Рік тому +67

    කතාව ඉවර වෙන්න කලින් එක දවසක් හරි රෙහාන් අර දම් පාට shirt එක ඇදලා ඉන්නවා බලන්න ආසයි 😂❤.ඒ shirt එකට රෙහා හරි ලස්සනයි ☺️

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 Рік тому +56

    රේක්සි ,හොදයාලුවෙක්,,රේහාන්ට,,,බන්ඩහොද,යාලුවෙක්,බන්ටිට❤❤❤❤

  • @v.p.dhammika8897
    @v.p.dhammika8897 Рік тому +16

    රෙහාන්ගෙ චරිතය ට සුපිරි ම දායකත්වයක් දෙන උද්දිකගේ අති විශිෂ්ට රංගනය අගය කළ යුතුමයි....

  • @_wickramasinghe
    @_wickramasinghe Рік тому +24

    කළු අරලිය,පාර දිගේ ❤

  • @nadeeshadoorage4419
    @nadeeshadoorage4419 Рік тому +31

    විෂුවල් එකට ටුටූව ගනී කියල හිතෙන්නෙ මට විතරද😍

  • @HAMKHathurusinghe-td3fg
    @HAMKHathurusinghe-td3fg Рік тому +6

    ආරියසේන අන්කල්ගේ රංගනය ඉතා ම හැඟීම්බරයි.
    ඔහුගේ රංගන වින්‍යාසය ඉතා ඉහල මට්ටම ක තියෙනවා.
    ඔහුගේ තියෙන්නේ වෙනම vibe එකක්.
    හිසේ සිට පාදාන්තය දක්වාම ඔහු ඔහුගේ චලනයන් මනාව හසුරවනවා.
    සරලව ම කිවුවොත් නලුකම ඇඟේම තියෙන මනුස්සයෙක්.
    අද කොටසේ,තමන්ගේ නොසන්සුභාවය පෙන්නන්න ඔහු ඔහුගේ අතේ ඇඟිලි ටික පවා චලනය කරනවා.
    ඒ වගේ සියුම් තැන් පවා හරියට ම අල්ලා ගන්න නලු නිලියෝ ගොඩක් අඩුයිනෙ ලංකාවේ.
    කතාව තුල විවිධ ලේබල් ( කපටියෙක්,ගුණමකුවෙක්,) විටින් විට වැදුණත්
    ඔහු වෘත්තීය මට්ටමින් නම් ඉතාම සාර්ථකයි.
    හොඳ හැදෑරීමක් තියෙන බව පේනවා ඔහුට රංගනය ගැන.
    ඒ වගේම ඔහුගේ කටහඬ භාවිතයක් හොඳ ම මට්ටමේ තියෙනවා.
    හිනාවෙන එක සරල උනාට අඬන එක ලේසි නැහැනේ.
    ඔහු ඔහුගේ රංගනය හරිම සංයමයකින් තාත්ත්විකට ඉදිරිපත් කලා.
    ඒ වගේම රෙහාන් සහ ආරි අන්කල් අද කොටස තුල එකිනෙකා සම්බන්ධ උනු විදියත් හරිම අපූරුයි.
    දෙදෙනාම තමන්ගේ කාර්යය හරිම ලස්සනට කලා සිද්ධිය තුල
    සියලු දෙනාම තමන්ගේ චරිත වලට උපරිම සාධාරණයක් කරනවා ❤️😍😍👍🙏

  • @rasikakumudunirasika
    @rasikakumudunirasika Рік тому +174

    ආරීයසෙන අරහෙම කියනකොට ඇස්දෙකට කදුලු ආවා.අනේ මන්දා පව් ඉතින් සරණී,,රෙහාන්..කතාවක් උණත් පට්ට හැගීමක් දැනෙනවා.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 Рік тому +59

    රෙහාන්ගෙ ඇක්ටින් සුපිරි කියන සෙටි එක අය කෝ❤️❤️

    • @walhawa780
      @walhawa780 Рік тому

      Hari ithin oka hamoma kiyana deyakne walalenda ep mek harida

  • @mekalasewwandi7329
    @mekalasewwandi7329 Рік тому +46

    මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තීනවා අද කාලේ ඔහොම ප්‍රශ්නයක් උනානම් රෙක්ස් වගේ යලුවෙක් හොයා ගන්නවත් නෑ දැන් ඉන්න උන් ආ ගෑනි ගියාද එහෙනම් අපි බොමුකියයි. හිත හදලා කැඩෙන්න යනපව්ලක් එකතු කරන යාලුවො නෑ ඒ අතින් රෙක්සි නියම යාලුවෙක් 💖

  • @rannyranny2579
    @rannyranny2579 Рік тому +194

    අදනමි රෙහාන්ගෙ මුන ටිකක් පින් පාටට පේනවා ❤❤ආදරෙයි රෙහාන් සරනි ඉක්මනට ගෙදර ඵක්ක ගෙන ඵන්න ❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Рік тому

      Burich hiyek ne?😂

    • @sumudupriyanath6225
      @sumudupriyanath6225 Рік тому

      Aniwaryen Mona uanath Amma thama enne dukedi sapedi msgkrnna

    • @YamaMame
      @YamaMame Рік тому +1

      ඉක්මනට එක්ක ගෙන ආවොත් කතාව ඉවර වෙයි😂😂 පොඩ්ඩක් ඉදලම ආපුදෙන්😅

    • @sathushi
      @sathushi Рік тому +3

      රෙක්සි ටිකක් මුඩ් එක හැදුවානේ ☺️

    • @rannyranny2579
      @rannyranny2579 Рік тому +3

      ඵකනමි ඇත්ත රේක්සි හොද යාලුවා

  • @s.s.3584
    @s.s.3584 Рік тому +67

    රෙක්සි වගේ යාලුවෝ හැමෝටම ලැබෙන්න ඕන.අද සමාජේ පවුලක් කඩන්න තමයි හැමෝම බලන්නේ. එකතු කරන්න නෙමෙයි

    • @dabey873
      @dabey873 Рік тому

      😂😂😂🎉🎉🎉🎉🎉

  • @ravinduasas1608
    @ravinduasas1608 Рік тому +41

    සැපට දුකට ලඟම ඉන්න රෙක්සි, බන්ඩා වගේ යාලුවො හැමෝටම ලැබෙන්න ඕනෙ ❤

  • @كانتيبشرى
    @كانتيبشرى Рік тому +89

    ආරිය සේනක කතාවට
    මටත් ඇඩුනා

  • @maleeshabandara3725
    @maleeshabandara3725 Рік тому +25

    ආරියසේන අංකල් ගෙදර වැඩ කාරයා උනත් එතන තාත්තා කෙනෙක් වගේ. හරිම නිහතමානී චරිතයක් . ❤️❤️❤️

  • @Amith1334
    @Amith1334 Рік тому +104

    සමන් හොදයි සිතා හොදයී සිතා හොදට ඉගන ගන්න්වා .හිටන් මතක් උනා නානා🤣🤣🤣

    • @ChampikaHettiaracchi-ft3gf
      @ChampikaHettiaracchi-ft3gf Рік тому +2

      Ana sarani gai rahangai පවුල kadanna nam apa dawiyana !

    • @ashikaperera
      @ashikaperera Рік тому

      Sure එකටම ඒ නානාගෙ අලුත් සින්දුව😂

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +32

    දන්නවද දෙයක්
    උඹ හිතනවට වැඩියෙන් මහ හුගක් මට උඹව ඕනි
    උඹෙන් වෙන් වෙනවා කියලා හිතන තප්පරේ ඉදන් මම හුගක් විදෙව්වා
    උඹ නොදන්නවා උනාට
    කවදාවත් ලන් වෙන්නත් බැරි වෙන් වෙන්නත් බැරි උඹෙයි මගෙයි බැදීමට මම හුගක් ලන් වෙලා
    මට බයයි මිනිස්සු එක්ක කතා කරන්න
    මොකද මට ඇඩෙයි කියලා
    මට බයයි කාටත් හොරා අඩන්නත්
    මොකද මට ඉකිගැහෙයි කියලා
    ඒ උනාට මට ඕන ඉකිගහලා අඩන්නත්
    මේ දුක නිවෙන්න
    හිත සැනසෙන්න
    එක පාරක්
    කොහෙට හරි ගිහින් කෑගහලා අඩලා ආවනම්
    හිත හැදෙයි ආයේ ඇඩෙන්නෙ නැති තරමටවත්
    ඒ උනාට
    දුක හිතෙයි
    අමතක කරන්න බැරි මතකයන් එක්ක
    මාත් ජීවත් වෙයි
    උඹ නැති ලෝකෙක
    කවදාහරි
    මුන ගැහුනොත් උඹව
    මූනට හිනාවක් ගන්න පුලුවන් වෙන තරමට
    හිත හදා ගන්නයි ඕන මට

  • @prettygirl-lm5lx
    @prettygirl-lm5lx Рік тому +30

    සියලුම චරිත හොඳටම කරනවා ඒ දේ..රෙහාන් සරණි රෙක්සි ආරියසේන බණ්ඩා ඩාලිං ටුටූ භානුක වගේ හැමෝම..යුටියුබ් එකෙන් බලන්නෙ කතාව හැමදාම..ඉවර වෙන එක දුකයි

  • @රුක්ෂානානිල්මිණි

    නානායක්කාරගෙ වාදන් නමි සුපිරි
    රෝෂාන් පිලපිටිය නියමෙිට රගපනවා...

  • @sanjayasandya1391
    @sanjayasandya1391 Рік тому +122

    කුඹුරු කොට කොට හිටපු පොඩි මුදියන්සෙ දැන් ලෝයර් කෙනෙක්😂

  • @Dedu-x8e
    @Dedu-x8e Рік тому +76

    නානාගෙයි රෙක්සිගෙයි කොටස් ටික මරු😂🤭😂

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 Рік тому +20

    රෙහන්ගෙ රගපැමට ඔසකර් සම්මන දෙන්න ඔනෙ එතරන් විශිෂ්ට යි ❤

  • @vinithakp966
    @vinithakp966 Рік тому +6

    උද්දික මහතාගේ උසස් රගපැම නිසා මුළු නට්‍යම සුපිරියි, හරිම අශවෙන් බලන්නේ❤️🥰❤

  • @දිළිණිරසාංගා

    නාට්‍යයට උනත් භානු,ජූඩා,අභියා සතුටින් ඉන්නකොට හිතට දැනෙන්නේ හරියට අපේ සහෝදරයන්ට හරි යනවා වගේ❤❤❤❤❤

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq Рік тому +42

    මේ කතාවට නියමෙටම ගලපලා තියෙන තියෙන ජොඩුව රෙහාන් සරනි මිනිස්සු වශි කරගත්තා ඇබ්බැහි කරගත්තා ඇස්වලින් කදුලු වැටුන ගොඩක් කොටස් වලදි මේක කතාවක් කියලා මිනිස්සුන්ට අමතක කෙරෙවුව රෙහාන් සරනි විශිෂ්ඨ අති විශිෂ්ඨ රන්ගනයෙන්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +72

    බානුක + ටුටු
    එකතු වෙනවානේ....
    ඒක මරු ❤️✅

  • @kaveeshadewmini6365
    @kaveeshadewmini6365 Рік тому +59

    ආසාවෙන් බලන එකම කතාව 🥰❤️ අදත් ලස්සනයි ❤️❤️

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +36

    හොද දාහක් කරලත්
    එක පුංචි වැරැද්දකට හිත් අමනාපකම් වෙන මිනිස්සු ඉද්දි ....
    අමාරු කාල වලදිත්
    ලග ඉදන් ම උදව් කරලත්
    වෙන මිනිස්සු ජීවිතේ ට ආවම මුල අමතක වෙන මිනිස්සු ඉද්දි ...
    සතුටු වෙන්න
    එහෙම නොවන මිනිස්සු අතර ඔයත් ඉද්දි ....!

  • @kanthikan5145
    @kanthikan5145 Рік тому +20

    ආරියසේනගෙ කතාවට දුක හිතුනා රෙහාන්ගෙ රංගනය මරැ

  • @anusha8290
    @anusha8290 Рік тому +27

    අද කොටසන් ලස්සනයි අදරෙය් හැමෝටම ❤️❤️❤️❤️👍

  • @disnafernando4438
    @disnafernando4438 Рік тому +33

    නියමයි උද්දික ෙග් රගපැම ❤

  • @sameeraruwan7637
    @sameeraruwan7637 Рік тому +49

    කතාවට උනත් සීට් බෝල්ට් දාපියව් 😊😊

  • @nirashasl958
    @nirashasl958 Рік тому +35

    රෙක්සි වගේ යාලුවෝ දැන් කාලේ හරි අඩුයි❤️ . ප්‍රශ්නයකදි තව පිදුරු දාලා තව ටිකක් අවුලන යාලුවන්ට රෙක්සිගේ චරිතය ලොකු ආදර්ශයක්.

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw Рік тому +36

    අවංක ආදරය කවදා හරි ජය ගන්නවා රෙහාන් සරනි නැවත එකතු වෙනවට හරිම සතුටුයි ❤❤❤❤

    • @dabey873
      @dabey873 Рік тому +1

      Avanka aadsra mey lokay netha. Minis sathvayo, ithaa ikmanin theerana ganna nisaa. Rehan dihaama balaaa igenganna eththa thathvay. Theerana gannay thamangay vaasiyata. Vediyama venas vennay pirimi. Sthree pakshaya bohoma aduyi venas venavaa. Daruvo innavaanam, ivasaagena innava. Pirimi daala, athurudahan venavaa. Rehan, Sarani ta kathaa ksranna vath kemathi neha. Rexy kiyannay hemeeta geta lihaagena, divorce vedayta bahinna kiyala. Vivaha sahathikay yavannath atha pasu karalaa. Kiseema theeranayak ganna beri minihek. Namuth Sarani yavaganna bohoma kalabala vuna. Hethuva, madikamak vu nisaa. Sikura gay ema gillaa. Maaluva vaagay ema kaala, amaaruvay vetenavaa.🐟🐠 . Rita Sarani gen Puthaava beraa ganiyi. Mul indalaa eka thama amma,saha duva plana gehuvay. Den Rita ta Sarani va virus daala ayin karanna puluvan. 🦠🦠🦠 . Divorce vachanaya oluvata aavata passay, ekathu vunath, tika kalakin magula kedenavaa. Issara thibuna Aadara thathvaya, Nevatha hadaa ganna beha. Sekaya mul venavaa. Nona bayen innay, eynisaa, nishshabdava innavaa. Dennatama denna epaa venavaa. Eka thama eththa. Den Loku paluddak thiyena vivaahayak thiyennay. Koi velaavay elavaa dayida kiyala, Sarani bayen indee. Ehema jeevath venna amaaruyi. 😹😿

  • @dhanushitimasha6471
    @dhanushitimasha6471 Рік тому +63

    අද කොටසත් ලස්සනයි 🥰

    • @walhawa780
      @walhawa780 Рік тому

      Ehemada

    • @pushparathnayakapushpa8304
      @pushparathnayakapushpa8304 Рік тому

      කතාව නම් සුපිරි.සියලුම දෙනාඋපරිම රංගනයක යෙදෙනවා.සැබෑම රංගන දායකත් වයක්.

  • @sumia626
    @sumia626 Рік тому +13

    මොනව උනත් ආදරේ අවංකව කරාම වචනවලින් එළියළට දැම්මට. හිත රවට්ට ගන්න උත්සාහ කරත් ❤හදවතට බොරු කරන්න බෑ.

  • @dulanishehara5499
    @dulanishehara5499 Рік тому +18

    රෙහාන් නම් සුපෙර්බ් ❤සම්මාන ලාබියෙක් ❤

  • @priyadarshanie4461
    @priyadarshanie4461 Рік тому +44

    බංඩා නම් රත්තරං යාළුවෙක් ,,

    • @peaceRose
      @peaceRose Рік тому

      👱🏻‍♀️✌🏻🌹❤️

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Рік тому +128

    දැන් රබර් පටියක් වගේ ඇදුනට
    තව ටික දවසකින්..
    #කතාව #ඉවරයි කියලා
    මතක් උනහම නම් අව්ල් 😌❤️✅

  • @incrediblemoments2021
    @incrediblemoments2021 Рік тому +8

    ආරියසේනගේ චරිතෙත් හරිම තාත්විකයි..❤

  • @gimhani890
    @gimhani890 Рік тому +7

    රෙහාන්ගේ චරිතේනම් මාර ඩීසන් ❤️😍

  • @Zupunie_Madhunisha
    @Zupunie_Madhunisha Рік тому +22

    රෙහාන් ඔයා මාරයි අනේ ❤

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 Рік тому +76

    ඉක්මනින් කතාව ඉවර වුණොත් දැන් නම් දුකයි. ලස්සනයි පාරදිගේ .
    ❤️❤️❤️

  • @gayani5685
    @gayani5685 Рік тому +12

    උද්දික පුතේ අනේ රත්තරං පුතා ගේ රඟන ය නමි ඉස්තරම් ..අගය කරන්න සමිමානය පුතා ට ලැබුනේ අපේ් ආදරය නිසා මයි...මෙි දවස් වල දුෂේනි දුව නැති ව නාට්‍ය තුල පාළුව ක් තියන ව ....රෙක්සි රෙහාන් ගේ හිත හදන්න මයි උත්සාහ ගන්නෙ ...නානායක්කාර ඩාලිං වගේ අය අනුන් ගේ කුණු අවුස්සල සල්ලි ගන්න බලන්නෙ .....අද සමාජ ය තුල ඔහොම අය ඉන්න ව.....සියලුම ශිල්පීන් ට තෙරැවන් සරණයි ..

  • @dulyafernando6869
    @dulyafernando6869 Рік тому +15

    බණ්ඩා නම් නියම සහෝදරයෙක් ! ❤
    තමන් වෙනුවෙන් දෙයක් කරගන්නේ නැතිව කොහොම හරි කට්ටියව ගොඩ දාන්න තමයි try කරන්නේ !

  • @funnypetparadise3988
    @funnypetparadise3988 Рік тому +71

    ආන්‍යගේ අම්මටයි තාත්තටයි තරු පෙනෙයි භානුකල යන තැන දැකල😂💔 දේව් මොන වැල්වටාරම් කිව්වත් හා බොරු ද🤣

  • @nawodyamroopasena
    @nawodyamroopasena Рік тому +14

    අද කාලේ රෙක්සි වගේ යාලුවෝ නෑ 🖐️ මොකද අද කාලේ ඉන්න උන් සල්ලි තියෙම යාලුවෙක් ලගට ලන් වෙලා හූරන් කන එක විතරයී කරන්නේ 🖐️😐 ඒත් රෙක්සි රෙහාන්ගේ දුකට සැපට දෙකටම රෙහාන් එක්කලා ඉදියා 🙂 කොච්චර රෙහාන්ට සල්ලි තිබ්බත් රෙක්සි කඩා වඩා ගත්තේ නෑ රෙහාන්ගෙන් 😌 රෙක්සි පට්ට යාලුවෙක් ඒ අතින් කතාවට උනත් ✊✌️❤️

  • @yasooma4858
    @yasooma4858 Рік тому +25

    මේ කතාවේ රෙහාන්ට රෙක්සි පන වගේ හොද යාලුවෙක් වුනාට අද සමාජයේ ඒ වගේ පන දෙන්න ඉන්නයාලුවෝ දිය යටින්ගින්දර ගෙනියනවා

  • @gayani5685
    @gayani5685 Рік тому +11

    අනේ අද දවසට මෙි episode එක හතර පස් පාර ක් බැලුවා ...රෙක්සි කියන්නේ මුළු හදපත්ලෙන් යාළුව හිත ලස්සන ට හදනව...ආරියසේන ත් අනේ සරනි ට ආදරෙයි .....

  • @geethanigeethani5619
    @geethanigeethani5619 Рік тому +32

    නානා ආතල් ලොකයක්❤️❤️❤️❤️❤️❤️❤️

  • @akiladewasiri7455
    @akiladewasiri7455 Рік тому +37

    ආරියසේන වැඩ කාරයෙක් නෙවෙයී තාත්තා කෙනෙක් ❤

  • @rivi6449
    @rivi6449 Рік тому +18

    රෙක්සි නමි මාරම හොද යාලුවෙක් ඔහොම යාලුවෙක් මටත් හිටියනමි මගෙ පවුල් ජීවිතේ අද තියනව

    • @jithairoshima7876
      @jithairoshima7876 Рік тому

      අප්පටසිරි ඔයත් කඩා ගත්තද පවුල යාලු 😭

    • @rivi6449
      @rivi6449 Рік тому

      @@jithairoshima7876 මම නෙමෙඉ වටේ ඉන්න අය තමා වටේ ඉන්න තමන්ගෙම අය තමා එඉක කළේ

  • @Dedu-x8e
    @Dedu-x8e Рік тому +10

    බණ්ඩා එයාගේ යාලුවොන්ට හොදට සලකනවා💥🌝 හොද යාලුවෙක් තමා බණ්ඩා

  • @kanchanadamayanthi2508
    @kanchanadamayanthi2508 Рік тому +15

    ආරියසේන..අන්කල් අනේ ..ඒ ටික අහද්දීනම් මේ මගේ..ඇස් දෙකටත්😂.ආවා

  • @HashiniDilrukshi2
    @HashiniDilrukshi2 Рік тому +2

    මේක බලනකොට කතාවක් කියලා හිතෙන්නෙවත් නැති තරම් ❤️

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 Рік тому +23

    රෙහාන්ගෙ ඇක්ටින් රියල් කියන අය කො

  • @ranifrando
    @ranifrando Рік тому +68

    රුක්ෂාණා ගුටි කයි වගේ 😂😂
    රෙහාන් සරණි එකතු උනොත්
    හොදයි ඉක්මනට තවත් කේළම් ඕනි නෑ 😂😂😂

  • @thamarinadeeshika680
    @thamarinadeeshika680 Рік тому +12

    උද්දික...👌රංගනය 🌹7👌

  • @සුදුමල්ලි-ශ8ජ

    රේහාන් වගේම තමයි ආරියසේන අංකල් අඬද්දි ඊට වඩා දුක හිතුනා..

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +7

    පාර දීගේ හැමදාම youtube එකේ බලන කස්ටිය කෝ😍💖

  • @Nimalbamunuarachchi98
    @Nimalbamunuarachchi98 Рік тому +58

    එක්කෙනෙක් ලග විතරක් සැනසෙන,🌏♥️
    තමන්ගෙම කියලා හැගිම දැනෙන ආදරයක් ලැබෙනකම්
    මිනිස්සු කිදෙනෙක් නම් බලන් ඇතිද. 🥺
    ආදරය කියන්නේ මහ පුදුමාකාර දෙයක්.....
    එක ලෝකයේ තියන මායාවක්.......
    හැබැයි ඒක සුන්දර හැඟීමක්......🌝🌝
    💝💝💝💖💖

    • @pradeepaapsandamali
      @pradeepaapsandamali Рік тому

      Aththa ayye.

    • @noor-nr2dv
      @noor-nr2dv Рік тому +2

      මන් අඋරුදු 5ක්‌ ආදරේ කරපු කෙනා මට කරේම බොරු එත් ආදරේ හින්දා අඋරුදු 5ක්‌ ඉවසුවා... බැරිම හින්දා එයාව අත් හැරියා 😔💔ආදරේ මිනිස්සු බොරු කරන්නේ ඇයි කියලා හිත ගන්න බැ...
      ඒ ආදරේන්... හින්දා මට මාව නැත්තටම නැති උනා 😔මගේ හින ඔක්කොම නැති උනා....
      මට කිසිම කේන්තියක් නෑ එයා එක්ක
      එත් මන් හිතන්නේ හිත් වල සැනසීම නැති කරන මිනිස්සු හබ්බ වෙන්න එපා කිසිම අත්මයක...
      😢😢😢

    • @lakshimadu5076
      @lakshimadu5076 Рік тому +4

      මාත් පොඩි කාලේ ඉඳන්ම ආදරේ මහ මෙරක් විතර බලාපොරොත්තු වුණු කෙනෙක්.
      ඒත්, පෙම්වතාගෙන්වත්, හස්බන්ඩ්ගෙන්වත්, අඩු ගාණේ දරුවෙක්ගෙන්වත් තාම මට ඒ ආදරේ ලැබුණේ නෑ......
      මං තාමත් පිස්සියෙක් වගේ අඬ අඬ ඒ ආදරේ හොයනවා......
      😢😢😢😢

    • @dabey873
      @dabey873 Рік тому +1

      It doesn’t mean anything
      to me. Love is just a short term hormonal feeling.
      Once the hormone goes down, life becomes normal.
      That’s all. Don’t expect love with a marriage.where’s Rehan’s love for Sarani now.
      One appearance from Sikura, killed his love and respect for his wife . He felt let down by Sarani. But he didn’t see how he was involved in the marriage certificate fiascos.
      When a man loses his nambukaara kama, the wife gets kicked out. That’s MARRIAGE 🙃🤣😂😅😃🥹🥹 Ha,ha haa. Everybody is happy.🤡🤡🤡🤡😈👿 love is a joke. Marriage is a joke.That’s all.🥵😳🥶😾😿😹

    • @noor-nr2dv
      @noor-nr2dv Рік тому

      @x ඔව් ඒක ඇත්ත.... 😔😢එත් හිත් හදාගන්න හරිම අමරුයි අප්පා

  • @deshadiperera4220
    @deshadiperera4220 Рік тому +7

    රෙක්සි වගේ හොදම යාලුවෙක් හැමෝටම හම්බෙන්න ඕනෙ 🥺❤️

    • @m.s.1019
      @m.s.1019 Рік тому

      🤮🤮🤮🤮🤮🤮

  • @dilumamunugama4839
    @dilumamunugama4839 Рік тому +46

    Superb acting Uddika 🎉 you are the best 👌

  • @pathmagamage1374
    @pathmagamage1374 Рік тому +2

    ආයුබෝවේවා සැමටම ටෙලිවෘතාන්තයක් සහසම්බන්දවූ සැමගේම රන්ගනය අතිවිශිෂ්ටයි අපගේ ප්‍රනාමය රෙහාන් මහතා රෙක්සි කොලුවා, නානා, ටුටූ, හැමදෙනාම ඉතාමත්ම ආශාවෙන් නරඹන ටෙලි වෘතාන්තයක් සැමටම තෙරැවන් සරනින් නීරෝගිමත් වාසනාවන්ත සුබ අනාගතයක් උදාවේවා චිරන් ජයතු

  • @12nilantha78
    @12nilantha78 Рік тому +25

    උද්දික කියන්නෙ........... ♥️
    දේශපාලනය⁣ට නොආවානම්. මැනැයි ......

  • @maheshiwijerathne4489
    @maheshiwijerathne4489 Рік тому +22

    Uddika premarthne ❤️ superb 😍

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm Рік тому +2

    Epe..537.... ,අශුචි වලේ ඉන්න මැස්සන්ගෙන්, පණුවන්ගෙන් මගේ පුතා බෙිරාගැමට මා හෙළු කදුළු වලට මට සහයෝගය දක්වමින් කදුළු සැලු ඔබ සැමට මා කෘතවෙිදී වන අතර,ඒ අය සදහා සුප්පුවක් සහ ලේන්සුවක් නොමිලේ පරිත්‍යග කිරිමට අදහස් කරමි.තරැණාකර පෝලිමෙි පැමිණෙන්න.ස්තුතියි.
    මීට .... සරණීගේ නැන්දමිමා.

  • @අම්මාසදකි-ච3ළ

    නානා නම කියන්නෙ රෙක්ෂිට විතරයි 😂 අනිත් ඔක්කොටම එයා නම් දාලා තියෙන්නේ

  • @sumithfernando9861
    @sumithfernando9861 Рік тому +16

    🔥👍👌පොඩි එකී සල්ලි ගන්න විදිහ එල patta 👍👌🔥

  • @nayomid.perera
    @nayomid.perera Рік тому +2

    ආරියසේන අන්කල්ගේ චරිතය ට පණ පොවන රංගන ශිල්පියා බලන්න .ඔවුන් ප්‍රධාන චරිත නොවෙයි.ඒත් ඔවුන් මුළු නිර්මාණය ම තම සුළු චරිතයෙන් ඉහලටම ඔසවා තබනවා. මෙවැනි සුළු චරිත නිර්මාණය කරන රංගන ශිල්පීන් බොහොමයක් ඉන්නවා .ඒ අයට කලා ක්ෂෙත්‍රයේ වටිනාකම ලැබිය යුතුයි

  • @inigam6739
    @inigam6739 Рік тому +25

    🪘🥁🎷🎺🪕🎻🎸හරි හරි අදිකාරී පැමිලි එකට තටු පුරුක් ඇරෙයි අලුත් සින්දුව හිට් උනාම බලමුකෝ 🎧🎬🎼🎹🎤😊

    • @nimashanushka7342
      @nimashanushka7342 Рік тому +1

      Rehan sarani adareta lobai

    • @inigam6739
      @inigam6739 Рік тому

      @@nimashanushka7342 ආපහු එදෙන්නා එක්වෙන දවස කොහොම තියේවිද ❤️

  • @kelumrathnayake2608
    @kelumrathnayake2608 Рік тому +6

    Uddika superb acting ......emotional 😢😢😢😢

  • @sankaudaya341
    @sankaudaya341 Рік тому +6

    3:21 2048 වෙනකල් ඉවසපංකෝ.. 🤭 සුඛිත මුදිත වුණාම.... නානා 🤭

  • @m.s.1019
    @m.s.1019 Рік тому +10

    ☹️මෝඩ රෙක්සියි,ආරියි රෙහන්වත් මෝඩයම කරනවා ☹️සරණි මොනවා කියන්නද රෙහාන්ට විරුද්දව...☹️☹️

  • @manorimadhushika2899
    @manorimadhushika2899 Рік тому +10

    2048 කාතාව තාමා හැබැයි මරු😂😂

  • @yashintharanuka9247
    @yashintharanuka9247 Рік тому +7

    ලස්සනයි කතාව අදත්

  • @DilushaNishanthi-y9e
    @DilushaNishanthi-y9e Рік тому +14

    රෙහාන්
    චරිතය ...නියමයි...
    උද්දික best act....

  • @dildilru6120
    @dildilru6120 Рік тому +1

    ජීවත් වෙන්න කට්ට කන හැම මනුස්සයටම දවසක හරියන්න ඕනී 🙏

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 Рік тому

    Paara dige නාට්‍යයේ රගපාන හැමෝම හරිම ලස්සනට රංගනයේ යෙදෙනවා..... රෙහාන්,සරනි, බන්ඩා,රෙක්සි, නානායක්කාර,රීටා ඇන්ටි, නන්දසේන,භානුක,මාටියා,ඇතුලු හැම දෙනාම පාර දිගේ ටෙලි සිත්තමට සාධාරණය ඉෂ්ට කරනවා නම් කිව් අයත් නොකියපු අයත් සියලු දෙනාටම ස්තුතියි රෙහාන් පාර දිගේ දිගටම ඉන්න අපි ඔයාල ඔක්කෝටම ආදරෙයි ❤ ❤❤

  • @sunandaliyanage37
    @sunandaliyanage37 Рік тому +9

    ටුටුව භානුක බදින්න ඕනෙ මොකද ආන්යට වඩා ටුටු අවංකයි.

  • @كانتيبشرى
    @كانتيبشرى Рік тому +23

    මේ වගේ යාලුවේක් නම් කවද වත් හම්බ වේන්නේ නැ රේහාන්ට

  • @achee4673
    @achee4673 Рік тому +2

    පිරිමියෙකුට තියෙන්න ඕන දැඩිබව, නිහඩ බව, සෘජු බව, පෞරුෂය හැමදේම කිසිම අඩුවක් නැතිව රෙහාන්ට තියෙනවා