No words to say my dear young friend. For Srilankan s those are dreams here in Sri Lanka. Very well explained. Viewers could have chances to compare the systems in both countries by viewing this. Thank you very much for posting this video.
Your video is great, ඔබ සිටින තැන සිට අපි කොපමණ පහළ තත්වයකද ඉන්නෙ. අපි තවම ලොරි chassy උඩ යන්නේ, ඔබේ uniform එක, glous දෙක මෙහෙට නම් මඤඤo. රැකියාවෙ වැදගත්කම සහ තාක්ෂණය ලංකාවට සම කරන්න තව පරම්පරා හතරක් පහක් විතර යාවී. But some people are expecting prosperity of the country, so you can help our motherland making videos like this and I respect your hard work. I have seen some persons like you, try to explain to our country about standards of the world. අහෝ දෙවියනි අපට කලක් යාවිද?
Niyamai....Godak Diyunu Ratak Vage....Santhosai Danuvath kirema gana.Thuthi Veva,.. Obata...me Greece Valath Me ha Samana bus Thiyanava.Namuth Oya tharamma Supire Naha....Theruvan Saranai Oba Samata. Jayama Veva.....!!!!!!
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. කියන්න පුලුවන්ද public transport සම්බන්ද වෙන්නේ කොහොමද කියල, මමත් දැනට malta public transport වැඩ කරන්නේ. ඉඩක් ලැබුනොත් පිළිතුරක් දෙන්න.
bus driver hari wena driver kenek widiyata hari jerman walata enna ona sudusukam monawada malli? koiwage awasthawak thiyanawada ewage rakiayawakata enna? please reply me
D N R - Day Night Reverse When you are driving at the day time please use D gear, and when driving in the night please use 'N' gear. For reverse gear there's no day or night difference.
A great explanation 👍 Really a new experience..Thank you so much. Wish you to have safe journeys always whether the drive (or the bus) is short or long... Take care, be safe..
Really nice one- Those buses have more functions than i thought, especially the retarder brake system. Waiting for the more videos on public transportation system in Europe! 👍😊👌🚍🚦
mulinma Finland vage ratakata buddimath keepadenek yavala a rate adyapanaya gana adyanaya karala lankaveth a kramaya kriyathmaka karanna. guruvarunge indala a krameta hadanna. apita bari unath anagatha parapurata hari lassanata jeevath venna puluvan. thanks
kurunagala nuwara fuso ctb bus ekak thiyanawa. japan ekak. eketh oya widiyata driver bell warga 3k thiyanawa. man eth kalpana kara ai me bell warga 3k kiyala. dan tama terune. man hithanne recondition lankawata genwanna athi
යුරෝපයේ බස් සේවාව - දෙවන කොටස බලන්න මෙතනින්👉ua-cam.com/video/JfT1L8ir5Sc/v-deo.html
මමත් ජර්මනියේ ජීවත් වන්නේ.
පුතා ගැන මම හරිම ආඩම්බරයි ශ්‍රී ලංකාවේ ජනයාට ජර්මනියෙ තියෙන පොදු ප්‍රවාහනය බස් රථය ගැන දැනුවත් කිරීම ගැන.
ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මේවට තමයි කියන්නෙ සැබෑ දියුණුව කියල....සේවය ලබන පුද්ගලයාට වගේම සේවය ලබාදෙන පුද්ගලයාටත් පහසුව සැලසීම...ඒවගේම සමාජයේ සැම තරාතිරමක අයෙකුට එක විදියට සේවය සැපයීම...අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි...ස්තුතියි...ජේසු පිහිටයි ❤🙏
ආඩම්බරයක් දැනෙන්නෙ අපේ රටේ කෙනෙක් මේ වගේ රටක බස් එකක් එළවන එක ගැන😍😍
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Ape rate tharuna gehenu kenek..ITALO trains drive karanawa..aththatama aadambaray..👍👍💐💐
Respect
වීඩියෝ එක කරන්න සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.. ❤️
ඉදිරිපත් කිරීම අනර්ඝයි! ඉතාමත් පැහැදිලියි! බොහොම ස්තූතියි!
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මේවා දකිද්දී ලංකාවේ කාලකන්නි දේශපාලකයින් මතක් වෙන්නේ..
උදේ හවස ස්ට්‍රයික් කරන අය, හොරෙන් යන අයත් මතක් කරගෙන යමු.
❤️
බස් කාරයා වෙනුවට බස් රථ රියදුරු මහතා කියන ගෞරවය දීලා තියන රටවල්. කොයි තරං අගේද.. අපේ බස් වල "පහසුකම්" කියන එක නෑ. පහසුකම්=ස්ටිකර්,කැසට් එක
කියල හිතන අය ඉන්නේ
ඔබට ජය..✌
Ow ewa watawela photo gahana set tama mehe inne. Ehema innakan apita mewa heena thama
ඒක නම් ඇත්ත.
දෙවැනි vlog එක අද හෙටම දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Ape aiyalata ehema nokiya bahane karanabwada walata 😊😊
ලංකාවෙ තියෙන ලඩි වලට හැරෙන්නවත් බෑ මේ බස් එක්ක🔥🔥
සේවාවත් හරිම පිළිවෙලයි🔥
වීඩියෝ එක නියමයි 🤩🔥
ජීවිතේට දැකල නැති දේවල් දැක්කා🤩
කවදහරි මේ වගේ රටකට ඇවිල්ලා ජීවිතේ ඉතුරු කාලෙ ගෙවන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤️
ගොඩක් ස්තුතියි comment එකට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ලංකාවේ කෙනෙක් ඔය වගේ රටකට ගිහින් ඔය වගේ ජොබ් එකක් කරනවා කියන්නෙ ගැම්මක් තමා..💪👌💯
අනිවාර්යෙන්ම. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
රැකියාව කරන ගමන් මෙහෙම දෙයක් කරන එක ගැන සතුටුයි ඔඛට ජය.
ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මේ වගේද අපේ කූඹියෝ බස් එක, දම් රැජින 😂😂..අම්මෝ...වාසනාවන්ත මිනිස්සු ඉන්න රටවල් ඉතින් ඕව ❤️
ලංකාවට මේ වගේ බස් නැ කියලා ගොඩක් අය බැනලා තිබ්බා. ඒක ඇත්ත. ඒත් මේ වගේ බස් ලංකාවෙ තිබ්බොත් මොනා වෙයිද. මේ බස් මාසයක් යද්දි ඉවරයි. ලංකාවෙ මිනිස්සු දන්නෙ නෑ මේව use කරන විදිය. අනික ලංකාවෙ මාර්ග පද්ධතිය මේ වගෙ බස් එකක් යන්න තරම් දියුනු නෑ. කොලඹ උනත් මේ වගෙ බස් එකක් දුවන්න අමාරුයි ගොඩක් දුරට. ඒ නිසා වෙනස් එන්න ඕනෙ බස් විතරක් නෙවෙයි. මිනිස්සුන්ගෙ ඉදන් මුලු system එකම 🙂🤗
ඇත්ත කතාව...
දම් රැජිනි රෝස පැටික්කි කිය කියා තොරන් වගේ ලයිට් දාගෙන ඉන්න ඉන්දියන් ලඩි ෆෑන්ස්ලට මේව දැක්කම ඇඬෙයි 😂
ඔව් බන් සිරාවටම.තොරන් වගේ ලයිට් දගෙන කන පැලෙන්න සිංදු දාන් මැරෙන්න හදන කාලකන්නි හැත්ත..ඇති පහසුකමක් නෑ ඔය ඉන්දියන් ලඩි වල,,ඔය බස් වලට කඩේ යන එවුන්නම් ඇත්තටම සාපයක්
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මේවා බැලුවම අපිට අපි ගැනම ලොකු දුකක් එනවා මචන්, මොනවද මේ හැත්ත අපේ රටට කරල තියෙන්නෙ කියලා, මොකද මුන් මේවා කරන්නෙ නොදැනුවත්කම නිසා නෙමි, දැනගෙන නොකර ඉන්නවා මේවා හරියට කරොත් උන් දන්නවා උන්ට පැවැත්මක් නෑ කියල , 😒⚡⚡⚡⚡
Ow brother duki apita 72 Eyr
sira katwa bn
ඔස්ට්‍රියාවේ උසම තැනට ගිහින් බිරියානි කාපු අපෙ සෙට් එකේ කතාව👇
ua-cam.com/video/ioK2PFrkvkI/v-deo.html
Bus video ithuru kotasa onii 💓❤️ super video
@@videgamesclub5177 ළඟදීම දෙන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
සතුටුයි ඇත්තටම ,, මනා අවබෝධයෙන් හා සංයමයකින් පැහැදිලි කිරීමක් ,, ජය වේවා from Switzerland
මේවා දැක්කම හිතෙනවා මේ වගේ සුන්දර රටකට ගිහින් ඉන්න තියෙනවනම් කොච්චර හොදද කියලා..😔😓😢මෙහෙ ඉන්න කාලකන්නී දේ.......වෝ ඉන්නකන් මේ රට ඉවරයි....😠
ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
1950 දී අපි තමා ආසියාවේ දෙවෙනියට පෝසත්ම රට....😅💔
දැන් අපිට වඩා පල්ලෙහයින් ඉන්නේ එක අටයි...
වසර හැත්තෑවක අනර්ග දේශපාලනය
No words to say my dear young friend. For Srilankan s those are dreams here in Sri Lanka. Very well explained. Viewers could have chances to compare the systems in both countries by viewing this. Thank you very much for posting this video.
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ඔබලගෙ සියලුම ප්‍රාර්ථනා ඉටුවේවා... අහගෙන හිටියා ඉවර වෙනතුරු .. ඔබට පිං.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි ...පරෙස්සමින්...
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
ඇත්තටම වටින්වා මේවා දැක්කම අපේ රට තියෙන තැන පේනවා😥හරි දුකයි2100වත් මේ වගේ ප්‍ර්වාහන සේවයක් නම් නැති එකනම් සුවර්,ඇත්තටම වටිනා youtube channel එකක්,😊දිගටම විඩීයෝ දාන්න,බොහොම ස්තූතියි ව්ඩීයෝ එකට😍
ගොඩක් ස්තුතියි ඔබටත්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@@europayeapi අනිවා 2වෙනි එකත් බැලුවා😍😍 බස් එක Auto නේද🤔
මටනං ඉරිසියත් හිතුනා අපි මෙහෙ විදින දුක දැකල අැත්තටම thank's මෙිවගේ vedio වලින් අපිව දැනුවත් කලාට බුදුසරනයි
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
Niyamai machan බුදු සරණයි .bus අයියා
Tram ගැන විස්තර ඇතුලත් වීඩියෝ එකක් පුළුවන් නම් මේ වගේම විස්තර සහිතව නිර්මාණය කරන්න. ඉතාම වටිනා කවදාවත් අහලා නැති ඒ වගේම හිතන්නේ වත් නැති දැනුමක් ලබා ගත්තා. ඉතාම පැහැදිලිව විස්තර කරනවා. ගොඩක් මහන්සි වෙලා කරපු බව පේනවා. ගොඩක් ඉස්තුති.
අනිවාර්යෙන්ම, ලඟදීම දෙන්නම් එකත්. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
අයියේ මේ ජොබ් එකට ආපු විදිහ ගැන. පරන විස්තර ටිකක් කරල දාන්නකෝ ගොඩක් අයට ඒක හයියක් වෙයි❤️❤️🖤
Aiye supiri wedak dekke nethi godak dewal dekka .. Godak Pin ah .. Supiri Job ekak Good Luck
ගොඩක් ස්තුතියි
තව video එකක් අද හෙටම දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Your video is great, ඔබ සිටින තැන සිට අපි කොපමණ පහළ තත්වයකද ඉන්නෙ. අපි තවම ලොරි chassy උඩ යන්නේ, ඔබේ uniform එක, glous දෙක මෙහෙට නම් මඤඤo. රැකියාවෙ වැදගත්කම සහ තාක්ෂණය ලංකාවට සම කරන්න තව පරම්පරා හතරක් පහක් විතර යාවී. But some people are expecting prosperity of the country, so you can help our motherland making videos like this and I respect your hard work. I have seen some persons like you, try to explain to our country about standards of the world. අහෝ දෙවියනි අපට කලක් යාවිද?
me vage rataval vala inna aya puluvan tharam lankave janathava danuvath karanna.
@@luxmikoswattha9295 Yes, really they have to do that, we highly appreciate about it and expect to share their valuable experiences. Thank you.
මේක දකිනකොට ඇත්තටම ඇඬෙනව මේ ලංකාවෙ අපි තවත් ඉන්නෙ මොකටද කියල. දේශපාලන හොරු ඉන්නකන් ගොඩ ඒමක් නෑ.
මේ විඩියෝ එක පෙන්නන්ඩ ඕනේ ලංකාවේ දේශපනේම බදාගෙන ඉන්න ඩෑල් වලට...
අඩෝ පට්ට කතාව 😂
ඉතාම උසස් ගැඹුරැ ලෙස තේරැම් කරලා දෙන විඩියෝ එකක් මේවගේ. බස් නම් ලංකාවේ කවම දාවත් බලන්නවත් නොලැබේවි නේද? ගොඩක් ස්තුතියි No1 video excellent 👍 your
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
Idiripath kirima ithamath pahdili hodatama karanawa ,digatama karan yanna ..good luck ❤️❤️
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
හොද වොයිස් එකක් අයියේ වදන පැහැදිලි 😀 අපේ රටේ කේනේක් ආඩම්බරයි එත් ලංකාව ගැන දුකයි
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ආස හිතුනා ඒකටනම්.Long Distance යන බස් ගැනත් Video එකක් දාන්න.👍
අනිවාර්යෙන්ම. ඉදිරියේදී දෙන්නම්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
අම්බෝහ් එක නම් සුපිරියක් ලංකාවේ බස් මොනා ද කියලා හිතෙනවා..❤️🤙
❤️
නියමයී මල්ලී .අපේ රටේ කවදා ඔවැනී ප්‍රවාහන පහසුකම් ලැබෙයීද මන්දා .හරිම ආසයී ඔවැනී ප්‍රවාහන පහසුකම් අපේ රටේ තියේනම්.මෙහෙනම් (සයිප්‍රස් වල ) ඔය පහසුකම් ඔක්කෝම තියෙනවා .ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න. බුදු සරනයී .
ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
ජයවේවා කොල්ලනේ
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
බස් එකේ ගියාට අදයි දන්නෙත් thank you 😊
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Niyamai....Godak Diyunu Ratak Vage....Santhosai Danuvath kirema gana.Thuthi Veva,.. Obata...me Greece Valath Me ha Samana bus Thiyanava.Namuth Oya tharamma Supire Naha....Theruvan Saranai Oba Samata. Jayama Veva.....!!!!!!
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Godak watina vedio ekk.api innna thaamath kothnada kiyla hitha gnna puluwan.ayye dighatama oya wage vedio gennna.aasai balanna.yannath aaasa hitenwa.meewa dkinkota.
ගොඩක් ස්තුතියී! ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
සුපිරියි ,,,නියමෛ,,,තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ඇත්තටම කිව්වොත් ලංකාවේ බස් එක්ක මේවට compare කරන්න දෙයක් නැහැ, ඔය bus වල තියෙන option කිසිම එකක් ලංකාවේ බස් වලට දෙන්නෙ නෑ, ලංකාවේ බස් එකක් කියන්නෙ literally රෝද 4ක් උඩ දුවන පෙට්ටියක් විතරයි. හරිම ආසයි මේ වගේ දේවල් දකින්නත්❤
වීඩියෝ එකේ මට්ටම නම් බොහෝම ඉහලයි, ඒ වගේම හොඳ ඉදිරිපත් කිරීමක්, ලංකාවෙ driving licen එකෙන් පුලුවන්ද? ඔබට ජය, සුභ පැතුම් !!!
බැහැ මෙහෙ license ඔනෙ
ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
Very beautiful caring.. that's why many Jaffna Tamils in Europe!!
❤️
බුදු සරණයි. ජයවේවා
බුදු සරණයි
ගොඩක් ස්තුතියි
❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
නියමයිනේ👍👍👍,lankawata ganna godak dewal thiyenawa.ජයවේවා
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මං නම් කැමති ලංකාවෙ බස් වලට,නගින්න බහින්න ඉස්සල්ල බස් එක අද්දනවා,කන පැලෙන්න සිංදු අහන්න පුළුවන්,ඕනම වෙලාවක ජනේලයෙන් ඔලුව විතරක් නෙවෙයි ඇඟම උනත් එලියට දාගෙන ඕනෙමනම් කෙලත් ගගහ යන්න නිදහස තියනවා,ඒ විතරක්ද නාකි මනමාලයො බස් එක පිරෙන්න ඉන්නවා,ඇයි හෝන් සද්දෙ ඒ ඔක්කොම අමුතුම සුන්දරත්වයක් සහ අද්දැකීමක් ජීවිතයට ගේනවා...ඔයාලට ඒව එකක්වත් ඔය බස් එකේ තියනවද....😢
Hahah. සිරාවට. ඒක නම් ඇත්ත. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Video wagema kathakirime hakiyawa 👌 hoda deyak, suba pathanawa ayya anagathayata
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
නිර්මාණාත්මක video එකක් ...සුභ පැතුම් ...මල්ලි ...බුදු සරණයි !
බුදු සරණයි !
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Menna riyaduru MAHATHURU lanwe inne mehema Aya ithama athalossai wadihariyaka inne riyaduru HARAK. Obathuma geth obaTuma jeewath rateth vinaya gana video eken pahadili wena. Digatama vedios karana suba pathanawa
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
niyama wadak lokka , good job
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Respect sri lankan❤️🇱🇰
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
#always #srilankan 💪
මේ වගේ දේවල් කියලා අපිව දැනුවත් කරනවට බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ape ctb bus kohomath hulan behepu gaman 50cm 60cm pahath wenawa.
Ado malli.sathutui.lewa aiya
Thank you Ayya. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්. කියන්න පුලුවන්ද public transport සම්බන්ද වෙන්නේ කොහොමද කියල, මමත් දැනට malta public transport වැඩ කරන්නේ. ඉඩක් ලැබුනොත් පිළිතුරක් දෙන්න.
ගොඩක් ස්තුතියි. එ සඳහා, apprenticeship එකක් කරන්න වෙනවා අවුරුදු 3 ක. යුරෝපයේ පොදු ප්‍රවාහන සේවයේ වැඩ කරන්න නිසා ක්‍රමවේදය කොහොමද කියලා හරියටම කියන්න දන්නෙ නැහැ.
❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ගොඩක් වටිනවා.. 👍 Keep it up guys!!
ගොඩක් ස්තුතියි ❤️ දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️
Good luck,well detailed ,carry on👍😎❤
Thank you ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Excellent video brother. You explain so well.
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
දිගටම කරන්න...අපි බලනවා❤
ගොඩක් ස්තුතියි අපිත් එක්ක රැඳිලා ඉන්න එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊 ❤️
සුපිරි වැඩක් 🔥⚡💪
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
bus driver hari wena driver kenek widiyata hari jerman walata enna ona sudusukam monawada malli? koiwage awasthawak thiyanawada ewage rakiayawakata enna? please reply me
Me wage bus lankawata heena thamai..ape palakayanta puluwan hora kanna witharai nodakin
ඔයාලගේ වීඩියෝ හරිම පිළිවෙලයි ලස්සනයි 👍😍😊😊😊😊♥️😍
ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
@@europayeapi 👍
Supiri wadak meka
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
D N R - Day Night Reverse
When you are driving at the day time please use D gear, and when driving in the night please use 'N' gear.
For reverse gear there's no day or night difference.
😅😅😅 එහෙමත් මරු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍
A great video. Thank you very much 🤘
Thank you for the comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
A great explanation 👍 Really a new experience..Thank you so much.
Wish you to have safe journeys always whether the drive (or the bus) is short or long...
Take care, be safe..
Thank you for your comment ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Mage vayasa 35i . Truk or bus vocational training apply karanna puluwanda.
අපේ facebook group එක සමග සම්බන්ද වෙන්න ❤️🇱🇰🇩🇪🇪🇺😊👍
This is amazing 🤩👌💯❤
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
පට්ට තාක්ෂණයක් නේ තියෙන්නේ...අපේ රටේ බස්වල කොහෙද එච්චර Technology එකක්....
ඒක නම් ඇත්ත, bus එකේ Black Box එකක් තියනවා කිව්වොත් විස්වාස කරනවද? 😊
එ ගැන ඉදිරි video වලින් ගෙන්නම්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
පට්ටයි අෑ❤️😍
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Really nice one- Those buses have more functions than i thought, especially the retarder brake system.
Waiting for the more videos on public transportation system in Europe! 👍😊👌🚍🚦
Thank you so much ❤️
Stay tuned for more videos 😊🇩🇪🇱🇰🇪🇺👍♥️
mulinma Finland vage ratakata buddimath keepadenek yavala a rate adyapanaya gana adyanaya karala lankaveth a kramaya kriyathmaka karanna. guruvarunge indala a krameta hadanna. apita bari unath anagatha parapurata hari lassanata jeevath venna puluvan. thanks
Pilot kanak wage,සුපිරි , ekata ape drivers la
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Uropaye තියෙන hoda bus gema මොනවාද අයියේ
ඊලග විඩියෝ එකත් ඔනී ඉක්මනට..
සුපිරි විඩියෝ එක...
අනිවාර්යයෙන්ම, ලඟදීම දෙන්නම් 👍❤️🇱🇰🇩🇪🇪🇺😊❤️
Good. Really informative one.
Thank you so much ❤️
Please share and circulate among your loved ones ad well 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Superb... Great work
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Kohomda okata join wenne kiynnako.please
බලන්න ඉස්සෙල්ලම comment එකක් දාන්න හිතුනා!! 😍👌🏻💕
ගොඩක් ස්තුතියි ❤️
දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
New : ජර්මන් භාෂාව සිංහලෙන්..
ua-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html
kurunagala nuwara fuso ctb bus ekak thiyanawa. japan ekak. eketh oya widiyata driver bell warga 3k thiyanawa. man eth kalpana kara ai me bell warga 3k kiyala. dan tama terune. man hithanne recondition lankawata genwanna athi
ඔව් වෙන්න පුළුවන්. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
පට්ටා..💕😋😍
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ඔබට ගොඩක් pin.....
ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Supirima watinwa ♥👌💪
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Good job අපි යුරෝපයේ අසිරිය
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Thank You very much for the video!
You are most welcome 😊
Stay tuned for more videos. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍😊
New : ජර්මන් භාෂාව සිංහලෙන්..
ua-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html
Wow great .
Thank you so much ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Budusaranai
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
මටත් ආසයි ඒ රටේ බස් driver job එකක් කරන්න
Lankawe duwana lorry chassis monawada kiyala hithena me wa dakiddi
අපේ රටේ තියෙන්නෙ මොනවද කියලා හිතෙනවා මේ බස් එක දැක්කම බුදු සරණයි පරිස්සමට රැකියාව කරන්න වීඩියෝ එක සුපිරි
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
නියමයි අයියේ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
සුපිරි දිගටම විඩියෝ දාන්න.හිටලර්ගේ එක බැලුවා.😣.අදමයි දැක්කේ.පුළුහන්නමිි එකේ පාර්ටි 3එකක් දාන්න.තව බලන්න බැරිද එකේ ඇතුලේ.පරිස්සමෙන් ඉන්න සේරමලා 💪🙏
ගොඩක් ස්තුතියි. ඒකේ නම් ඔච්චර තමයි බලන්නෙ තියෙන්නේ. තව ඔය වගේ camps තියනවා, ඒවා ට යන්න පුළුවන්. බලමු. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
ඒ විිඩියෝ 2නමිි පිස්සු වගේ.තැනකස්.සේරමලට.🙏🍻
බුදුසරණයි
බුදු සරණයි. 🙏
❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
Puluwanm nm aiye eruop walat enna krama ganath dannako.
Good job bro ♥️♥️
Thanks 🔥
යුරෝපයේ ප්‍රයිමුවර්(Truk) රියදුරන්ගේ ජිවන රටාව සම්බන්ධවත් විඩියෝවක් කරානම් හොඳයි
Also available in France.
Yes indeed. Thank you so much for the comment. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊
සිංගප්පූරුවේ තියෙන්නේ ඔය ජාතියේම බස්. Driving කරන එක්කෙනාට කියන්නෙ bus captain කියල.
නියමයි නේ, සතුටුයි දැනගන්න ලැබුණු එකට. ❤️🇱🇰🇩🇪🇪🇺👍😊
නියම වීඩියෝ එකක්.
ඔය බස් එකක් ලංකාවේ ගෙනාවොත් මොකක් වෙයිද.
අඩියක්වත් යන්න පුළුවන් වෙයිද. වංගු නිසා 🤔🤔
ලෙයිලන්ඩ් එකෙන් අලුතෙන් එනවා ඔච්චර දිග පහසුකම් නෑ මේ වගේ තියෙනවා දෙරනෙ on topic බලන්න
@@yanjana5815 ou baluwa bro ඒ වුනාට ඒක මෙච්චර දිග නෑ
@@pasix_Art ඔව් මෙච්චර දිග නෑ ලන්කාවෙ තියෙන ලෝකෙ හොදම පාරවල් වල යන්න බෑනෙ
@@yanjana5815 ou
Good, Digatama Video Karanna.............
Godak sthuthi ❤️
Aniwaryayenma, digatama radila inna apith ekka 😊🇪🇺🇩🇪💪👍
New : ජර්මන් භාෂාව සිංහලෙන්..
ua-cam.com/channels/k7CMGJ7_6F-9DROh0fdMCQ.html