අපේ ගම this is where I live in Norway.රෑ 12 ටත් ඉර පායලා.ලෝකෙ පැතලියි කියන අයට කනට ගහලා මේක පෙන්නන්න

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 2,4 тис.

  • @gappiya
    @gappiya 2 роки тому +395

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තැන්ක් යු.

    • @pasindumuthumina4901
      @pasindumuthumina4901 2 роки тому +8

      Legend

    • @slyt4206
      @slyt4206 2 роки тому +9

      Gappiya 🔥🔥🔥❤❤❤

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 2 роки тому +7

      අයියෙ මෙන්න ගප්පියා comment එකක් දාල ❤💙❤💙

    • @WIKUMA212
      @WIKUMA212 2 роки тому +7

      U tube legend 🖤🖤

    • @isuruumayanga990
      @isuruumayanga990 2 роки тому +1

      Legend gappiya 😍

  • @ASHANonline
    @ASHANonline 2 роки тому +584

    නියමයි මචං.අපිත් උඹත් එක්කම ගම වටේ රවුමක් ගියා.sounds footages droneshots presentation,Perfect.දිගටම වැඩේ කරන්න.අදයි මුලින්ම දැක්කේ.දැන් දිගටම බලනවා.ජය වේවා.පුලුවන් උනොත් හම්බවෙමු දවසක.ඔහෙදීම ☘️❤️

    • @yuganudayanga866
      @yuganudayanga866 2 роки тому +7

      Lassanai budusaranai obata

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +63

      Ashan bro..thank you ඔයා මෙච්චර simple da අප්පා..අනිවාර්යයෙන් නොර්වේ ආවොත් මාව අමතන්න බ්‍රෝ..මාව instagram add karaganna .youtube දිගටම ගියත් නැතත් මේ comment එකම මට වටිනවා..ඒ ඔයා loku youtube chanal එකක් කරන නිසා නෙමෙ..like you as a person ., thaks a lot bro...❤️❤️🙏🙏🙏🙏🙏

    • @tharanganishantha6997
      @tharanganishantha6997 2 роки тому +5

      අද තමා මූලින්ම මේ විදියට දැක්කේ මේ චිත්‍රයක් ද කියල හිතෙනවා හරිම අපූරුයි මචං අපේ පොඩි කාලේ මතක් වුනා උබලා වාසනාවන්තයි ලස්සන විස්තරයක් එක්ක vidiyo එකක්‌ දාපන් මචං පුළුවන් දවසක හමුවෙමු උබට බුදු සරණයි, ජේසු පිහිටයි

    • @kalanaudagedara
      @kalanaudagedara 2 роки тому +2

      math enawa ubath ekka.man ganee

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 роки тому +1

      හරිම ලස්සනයි ස්තුති

  • @madushamalshan4747
    @madushamalshan4747 2 роки тому +98

    අරගල නෙමෙ මොනව කරත් අපේ රටවල් මේ ගානට ගන්න බෑ..ආකල්ප තමයි මෙ දියුණුවට නිදහසට රහස...මේවගේ රටක ජිවත් වෙන එකත් වාසනාවක්.. ❤️❤️

    • @Reaper_Man1
      @Reaper_Man1 2 роки тому +5

      හේතුව ලංකාවෙ බහුතරයක් පිනට කන්න බලාගෙන ඉන්නෙ. පිනට කිව්වෙ ඉල්ලගෙන කනවා නෙමෙයි. වෙන කෙනෙක්ගෙ නිශ්පාදන මිල දීගන්න පුරුදු වෙලා. අඩුම තරමින් ඇල්පෙනෙත්තවත් හදනවද. නෑනෙ. එහෙම උනාම රටට විදේශ විණිමය එනවා නෙමෙයි, යනවා. ණය ගන්න්වා පිට රටින් බඩු ගන්න වියදම් කරනවා ඔය රට ආයේ ජීවිතේට ගොඩ ගන්න බෑ.

    • @madushamalshan4747
      @madushamalshan4747 2 роки тому +3

      @@Reaper_Man1 අධ්‍යාපන අඩුකම තමයි මෙකට හෙතුව..රටක් දියුණු වෙන්නෙ එ රටේ මිනිස්සු නිසා..මිනිස්සු දියුණු වෙන්න් අධ්‍යාපනයෙන්..

  • @ashanikaushalya5502
    @ashanikaushalya5502 Рік тому +2

    නෝර්වේ gana danan හිටපු hama dema එක vidio එකකින් බැලුවා ....❤ සුපිරි ....

  • @mahimaabenayake2483
    @mahimaabenayake2483 2 роки тому +89

    රටක සංවර්ධනය කියන්නෙ අහස උසට ගොඩනැගිලි හදන එකවත් මං මාවත් පුළුල් කරන එකවත් නෙවෙයි මිනිස්සුන්ගෙ ආකල්පයි දියුණුවෙන්න ඕන.මෙය එයට හොඳම උදාහරනයක්.ඇත්තටම ලස්සන රටක්❤️

    • @Reaper_Man1
      @Reaper_Man1 2 роки тому +4

      ලංකාවෙ කොන්ක්‍රීට් වලින් ගොඩ කලේ සංවර්ධනය කරන්න නෙමෙයි.රාජපක්ෂලාට හොරකම් කරන්න. මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා හම්බන්තොට වරාය ණයට කුළුන හතර ගුණයකින් වියදම් වැඩිපුර ගෙවලා හදපු පාරවල්, තව ගොඩාක් දේවල්. රට බංකොලොත් උනා. උන් රටවල දූපත් සල්ලි දීලා ගත්තා. කොහොමද ඒක

  • @europayeapi
    @europayeapi 2 роки тому +15

    ජයවේවා බ්‍රෝ... Drone shots ටික සුපිරි.
    අනිවා ආවොත් සෙට් වෙමු නෝවේ අහස යටදී. ❤

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +2

      aniwaa,,.. i like that,, Norway ahasa....

  • @buliya
    @buliya 2 роки тому +140

    ඔයා තනියම ගහන ගේම පට්ට..මල්ලියා..නෝර්වේ ගමක් අපේ වීදයට දැනෙන්න පෙන්නුව.. අපිත් ගියා ඔයා එක්කම.. ලගදිම දාමූ එකට හයික් එකක්..වීඩියෝ එක වෙන ලෙවල් එකක.. පට්ට..

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому +1

      ON

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +6

      අනිවාර්යයෙන් ..ආදරෙයි බොක්ක....youtube නිසා හමුවුන සහොදරයෙක් ඔයා...❤❤

    • @GhkkhgsGhsid
      @GhkkhgsGhsid Рік тому

      Godak drywal igenagaththa eyalage aagamika wishwasa genath kiyanna,uropaye gemiyan kiyala anwartha naamayen may aya adunwanne parisarayata godak aadare nisa wenna ethi

  • @chandrika8657
    @chandrika8657 2 роки тому +150

    මට අහම්බෙන් බලන්න ලැබුණ වීඩියෝවක්. ඔයා නම් මාරම ලකී. අපේ රටත් කෘෂිකාර්මික රටක්. ඒත් මේ රට කරවපු දේශපාලුවෝ මේක විනාශ කරා. අපේ රටේ මිනිස්සු අද දුක් විදින තරම්...දැක්මක් නැති නායකයෝ නිසා...ඔයාල ඒ අතින් මාරම වාසනාවන්තයි. තෙරුවන් සරණයි හැමෝටම..❣❣💕💕💖💖

    • @thegost6990
      @thegost6990 2 роки тому +1

      අයියා දෙශපාලුවො විතරක් නෙවෙ.. මිනිසුන් ගෙ අකල්පත් වෙනස් වෙන්න ඔනි... මොන තරම් හොරු හිටියත් හොරා කන්න බැරී වෙන system එකක් හැදෙන්න ඔනි කියල මම හිතෙන්නේ ....🙏👍

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      ❤❤❤❤❤️❤️❤️🙏🙏🙏🙏🙏😍

    • @sumilism
      @sumilism 2 роки тому

      දේශපාලකයෝ නෙමේ බන් ආගම ජාතිය ලොකු කරගත්ත මෝඩ මිනිස්සු හොරුන්ව කපටියන්ව නායකත්වයට පත් කරගත්ත නිසා මෙහෙම උනේ.

    • @nayanasunandani5792
      @nayanasunandani5792 2 роки тому +2

      @@Travelineurope a

    • @mohammedmusthafafaiza5623
      @mohammedmusthafafaiza5623 2 роки тому

      😃😃😃👍👍👍👍💕💕💕

  • @chanakakeshan
    @chanakakeshan 2 місяці тому

    ලගදි channel එකට සෙට් උනේ.ඇත්තටම හරිම ලස්සනයි❤🥺

  • @kaviy1332
    @kaviy1332 2 роки тому +1

    Harima lassanai. heenayak dakinawa wage lassanata vedio krala tiyenawa.thank you.

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 роки тому +16

    ඔබතුමාගේ මෙම වීඩියෝ එක ඉතාමත් ලස්සනයි. අද තමයි ඔබගේ චැනල් එක දුටුවේ . ඉතාම ලස්සන සුන්දර පරිසරයක ජීවත් වෙන්න ලැබෙන එකත් වාසනාමක්. රටක් වේවා ගමක් වේවා දිවුණු වෙන්නනම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුමයි. ස්තූති.

  • @Layan--..--
    @Layan--..-- 2 роки тому +434

    නෝර්වේ මිනිස්සුන්ගෙ ආකල්ප 100% බලපාලා තමයි මේවගේ දියුණු,ලස්සන විදියට රට ගොඩනැගිලා තියෙන්නේ....ලංකාවෙ දේෂපාලයට වඩා දියුණු වෙන්න ඕන මිනිස්සුන්ගෙ ආකල්ප එතකොට සේරම හරියයි.....ලස්සන volg එකක් පට්ට!

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому +18

      නොර්වේ කාරයෝ හොදට අදායම් බදු ගෙවනවා, අපේ උන් ඔහේ ගිහින් settle වෙලා ගෙවල් අරන් බදු ගෙවන්න කිව්වහම තමයි අඩේ ලංකාව හොදයි නේ කියල හිතෙන්නේ

    • @Djthinukarimex
      @Djthinukarimex 2 роки тому +15

      වැඩිය යාන වාහන අඩු කරදර නැති හොඳම රටක් මාත් දවසක නෝර්වේ එනවා 👍❤️😊

    • @Djthinukarimex
      @Djthinukarimex 2 роки тому +10

      නිදහසේ ගමනක් යන්න පුලුවන් රටක් මරු ❤️❤️

    • @buddikaamila7458
      @buddikaamila7458 2 роки тому

      ලන්කාවෙි මිනිසුන්ගේ ආකල්ප තුලින් තමයි දේශපාලකඤයා බිහි වෙන්නෙ ⁣.මෝඩ දේශපාලඤ්යා සහ බුද්ධිමත් දේශපාලඤ්යා එකට ජන්දෙ ඉල්ලනකොට මොඩයා විතරක් දිනන්නෙ ලන්කාවෙි මිනිසුන් හිතන පතන විදියටයි මොලේ නැතුව ජන්දය දීලා නියමිත කාලයට කලින් ලේ වැගිරීම් කරගෙන එලවන්න හදනවා ඕවා ගැන කතා කරලා වැඩක් නැහැ ඉපදුනාට මේ රටේ ජීවත් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ

    • @click_my_picture_watch_my_vids
      @click_my_picture_watch_my_vids 2 роки тому +1

      @@Djthinukarimex
      Wadiyenma adre rata mokadaa ?

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 роки тому +3

    ආව් කොච්චර ලස්සන වෙඩ සටහනක් ද ...වෙඩ සටහන ඉවර වෙනකන් ඇස් පිල්ලන් ගහන්නේ නෙතුව බෙලුවා ....දිගටම කරගෙන යන්න විස්තර කරන ආකාරයත් , විඩියෝ කරලා තියෙන ආකාරයත් පරිසරය තුල තිබෙන නිස්කලංක බාවයත් හොදටම ගෙලපෙනවා ...ඒ හෙම දෙයක් තුලින් ම මගේ ආදරනිය මව්රට සසඳා බලන කොට හිතට අහිංසක දුකක් නොදුනුවත්වම හිතට ඇතුලු වෙනවා ...ඔබට ජයෙන් ජයම වේවා !!! බුදු සරණයි ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @asokajayanthi9179
    @asokajayanthi9179 2 роки тому +2

    අදයි දැක්කෙ හරිම ලස්සනයි.
    බොහොම ස්තුතියි අපට නෝර්වේ පෙන්නුවාට.

  • @amalsamantha
    @amalsamantha 2 роки тому

    අද තමයි මුලින්ම චැනල් එක දැක්කෙ. Sub කළා...නියමයි....වටිනා තොරතුරු සමූහයක් දැනගත්තා. ඇවිත් ,ඉන්න හිතෙන රටක්❤

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 роки тому +31

    මාරම ලස්සන පරිසරයක් ඔය පරිසරයත් මිනිස්සුන්ට ප්‍රශ්න නැති වෙන්න හේතුවක් මට හිතෙන විදිහට... නියමයි බ්‍රෝ 👌💯👌❤

    • @Travelineurope
      @Travelineurope  2 роки тому

      ❤❤❤❤❤

    • @Ramiperera
      @Ramiperera 2 роки тому

      anika thama hama reddatama agamak bada gena un inne na...boru jaatiwadya and nationalistic attitudes na .... ea nisa politicians lata rawattana widi na minissunwa !

  • @ahokakumari2330
    @ahokakumari2330 2 роки тому +39

    මාරම ලස්සන ගමක තමයි මල්ලි ඔයා ජීවත් වෙන්නේ .එහෙම ගමක ඉන්නත් වාසනාවක් තියෙන්න ඕනි.ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ වගේ වටිනා ලස්සන ගමන් පෙන්නුවට

  • @champikadamayanthi8756
    @champikadamayanthi8756 2 роки тому +12

    හරිම ලස්සනයි ඒ ගම ඔබතුමා හරි නිදහස් ජීවිතයක් ගත කරනව කියලා දැනෙනවා මේ වීඩියෝ එක දකිද්දී හරි නිදහස් හැගීමක් දැනෙනවා

  • @ahasni3192
    @ahasni3192 2 роки тому +10

    හරිම ලස්සනයි 😍🌱🌱🌲මේ පරිසරය ..මම ඉන්නෙත් ජපානයේ..මේ වගේ ගමක..හරිම ලස්සනයි පරිසරය...හැමදේම..මිනිස්සුන්ගෙ ආකල්ප ,විනය ගොඩක් ඉහලයි..ජීවත් වෙන්න ආස හිතෙනවා..මේ කාලෙ මෙහෙත් පාන්දර 4 වගේ වෙද්දි ඉර පායනවා..ගොඩක් වෙලාවට උදේට🚲න් ගම වටේ ටිකක් යනවා..කුබුරු යායට එහායින් highway එකයි ඊට එහායින් ඈත ත්සුකුබා කන්දයි,මහායින් කිනුගාවා ගගයි...🏞️එතනට ගිහින් ටිකක් වෙලා ඉද්දි ඒ දැනෙන හැගීමනම් මාරයි..වෙහෙසක්,හිතට ප්‍රශ්නයක් දැනෙන හැම වෙලාවකම එතනට ගිහින් ටිකක් ඉද්දි,ඒ පරිසරය විදගද්දි හිතට පුදුමාකාර සැනසීමක් දැනෙන්නෙ..රෑ 7.30 ,8 වගේ වෙනකන් මෙහෙත් එලියයි මේ කාලෙ....
    දවසක නෝර්වේ ,ස්වීස්ටර්ලන්තය වගේ රටක ලස්සන බලන්න යන එකත්., dream එකක්..😍💚

    • @ruwanisinharachi8458
      @ruwanisinharachi8458 Рік тому +1

      Lassanai

    • @ssswarna2446
      @ssswarna2446 Рік тому

      Lassanae malle attatama sundarama ratak oyagae wasanawta eanta labela teyaennae buusaranae

  • @daminda.j
    @daminda.j 2 роки тому

    අහම්බෙන් හම්බුන ලස්සන Channel එකක්. Good luck Bro. Keep it up.

  • @asankaatapattu6395
    @asankaatapattu6395 2 роки тому +82

    හරිම ලස්සන රටක්. ඔය වගේ රටක ජීවත් වෙන්න වාසනාව තියෙන්න ඕනේ.

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +2

      ❤❤❤

    • @arunakumara6357
      @arunakumara6357 2 роки тому +3

      Ape ratath godak lassanai . ape minissuge hadawatha thama diun naha ekai prasne.😢

    • @mohammedmusthafafaiza5623
      @mohammedmusthafafaiza5623 2 роки тому

      yes we are puw er pining❤❤❤❤

    • @devindisanduni6724
      @devindisanduni6724 2 роки тому +1

      @@arunakumara6357 ඔව් මටත් මගේ රට හොදය්😔

    • @BtwinUnW
      @BtwinUnW 2 роки тому +1

      ඔව් ඉතින් මාස තුනක් විතර , සමර් තියෙද්දි. අනෙත් මාස ටිකේම ගැහි ගැහී ඉන්න පුලුවන්

  • @jayasiribuddhiwickrama3485
    @jayasiribuddhiwickrama3485 2 роки тому +46

    මෙි වගෙ ලස්සන පිළිවෙළක් තියෙන රටක ජීවත් වෙන එක නෙමෙයි දකින ඔයා ගෙ ඇස් දෙකත් හරිම වාසනාවන්තයි.අඩි ගණන් උසට හිම වැටෙනව තමයි,ඒත් මටනං හරිම ආසයි මෙි ශාන්ත නිශ්කලංක වටපිටාවට.

    • @dangerhasa
      @dangerhasa 2 роки тому +1

      madyama palatha dakala nadda?

    • @tanakayamada9857
      @tanakayamada9857 2 роки тому

      Ammo. Ohoma video ekak balala nigamana walata elabenna epa😂.
      Meeta wada lassana than Sundara Switzerland walath thiyenawa, bombs pipirena Pakistan walath thiyenawa👆.

    • @mptech4352
      @mptech4352 2 роки тому +1

      @@dangerhasa මධ්‍යම පලාතෙ ප්‍රදාන නගරෙ ප්‍රදාන වැව කොහොමද

    • @mptech4352
      @mptech4352 2 роки тому +1

      @@tanakayamada9857 🤣🤣 pakistan වල නෙමෙ යකො afgh වල උබ දන්නවද norway කියන්නෙ ලොකෙ දියුනුම රට ලොකෙ හොදම අද්‍යපනය වගෙම ලොකෙ සතුටිම්ම ඉන්න මිනිස්සු ඉන්න රටක් 🤣 swiss ලොකෙ මිල අදිකම රට

    • @dangerhasa
      @dangerhasa 2 роки тому +1

      @@mptech4352 eka wenama kathaawak. uda comment ekata adalawa piliwelata inna, niskalnkawa inna rata adaala naa.

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 роки тому +21

    අනේ...චිත්‍රයක් වාගෙ...හරී..ම සුන්දරයි...අපිට එන්න ඇත්නම්...සිහිනෙන් වත්...
    ඔබේ ඉදිරිපත් කිරීම නම් 👍👍👍👍👍👍♥️

    • @Travelineurope
      @Travelineurope  2 роки тому

      ❤❤❤🙏🙏🙏🙏🙏❤️

    • @aberathnakumara6817
      @aberathnakumara6817 2 роки тому +1

      හරිම ලස්සනයි තවත් විඩියො එකක් කරන්න සුන්දර තැන් අපිට පෙන්නන්න

  • @sumanasiriamugoda8384
    @sumanasiriamugoda8384 2 роки тому

    හරිම ලස්සනයි මම අහම්බෙන් මේ වීඩිඔඑක දැක්කේ පරිසරය මෙච්චර ලස්සන වෙන්න මිනිස්සුත් ඔව්න්ගේ සිතිවිලිත් ගොඩක් ලස්සන වෙන්න ඕන...තව ලස්සන වීඩිඕ දාන්න ස්වබාදහම ගැන...නියමයි👌

  • @dinesharandeny8136
    @dinesharandeny8136 2 роки тому +15

    ඔයාට 🇱🇰 අපෙන් සුභ පැතුම් ...කොහේ කොහොම හිටියත් සතුටින් පරිස්සමින් ඉන්න ...

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 2 роки тому +13

    බෝරින් නෑ බන් පට්ටම ලස්සනයි♥️😇

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 2 роки тому +18

    අනේ හරි ම ලස්සනයි ...ඒ පිරිසිදු කම...දකිද්දිත් හරි ආසයි...මගේ පුතා මේක බලං ඉඳලා අහනවා රෑ 12 ට විතර ඉර බැහැලා ආයිත් කීයටද ඉර පායන්නෙ කියලා...

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      මේ මාසෙ ඉර බහින්නෙම නෑ..next man idan podda podda wadi wenawa ira paayana welawa

    • @LKAV0125
      @LKAV0125 2 роки тому +1

      Machoo oya kohomada Norway 🇳🇴 walata giyeee?

  • @epleblomst91
    @epleblomst91 2 роки тому +79

    රටේ නීතියට ගරු කිරිම හා සිස්ටම් එක හා කලමණාකරනය ද දරුවෙකුට තේරෙන වයසේ සිටම රටේ ජිවත්වෙන රටාවට හුරුවිමත් වගකිමක් ඇතිව ජිවත් විමතනීතියට ගරු කිරිමයි. 🇳🇴🇳🇴🇳🇴❤️❤️❤️

    • @sotthigod2995
      @sotthigod2995 2 роки тому +1

      ota denmark kodiya bn umba daala tiyenne

  • @induamarasena7892
    @induamarasena7892 Рік тому

    Wow lassanayi හීනයක් වගේ. බොහොම ස්තුතියි.

  • @amalkrishna918
    @amalkrishna918 2 роки тому +1

    ජයවේවා සහෝදරයා උබට. තනියෙන් ගහපු ගේම පට්ට. ❤️❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 роки тому +19

    හරිම හිත සන්සුන් කරන වීඩියෝ එකක්. දකින්න ලැබීමත් සතුටුයි. කව්රු හරි පිටරට යන්න ඉන්නවන ම් කොහොමහරි යන්න උත්සාහ ගන්න. අත්හරින්න නැතුව.
    ඔව් ආකල්ප නැති කම අපේ රටේ හෙනයක්. ඒ වගේම තමා ආර්ථිකය පැත්තෙන් දුර්වල උනාමත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරවන්න හේතු වෙනවා මගේ නම් අදහස. නැත්නම් ලංකාවේ මිනිස්සුන්ගේ හිතා ගන්න බැරි තරම් සුහද , ධනාත්මක ආකල්ප තීන අය ඉන්නවා. බහුතරයකට එහෙම වෙන්න බැරි ආර්ථිකය අතින් ශක්තිමත් නැති නිසා. ස්තූතී

  • @Oshanvideocreation94
    @Oshanvideocreation94 2 роки тому +10

    අමතක නොවන වීඩියෝ එකක් අයියේ .... ලස්සනයි .... පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි

  • @teranneranga3586
    @teranneranga3586 2 роки тому +12

    අම්මෝ මාර stress එකක හිටියේ, ඔයාගේ වීඩියෝ එක suggest උණා වෙලාවට, මාත් නිකං norway ගියා වගේ.Thanks bro!

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Рік тому

    හරිම ලස්සන video එකක්. ගොඩක් ආසාවෙන් බැලුවා. අපිට කවදාවත් බලාගන්න වෙන්නෙ නැති දේවල් පෙන්වනවට thank you so much.

  • @dilinichandima7111
    @dilinichandima7111 2 роки тому +1

    Wonderful .....ඔයාගෙ ගමේ කතාව සිත නිවන කතාව ක් වගෙ ...you are very lucky ..රාත්‍රි 12 🌞 තියෙනවා කියන්නෙ හරිම අපුරුයි..thank you so much මේ තරම් ලස්සන පිරිසිදු ගමක් අපට පෙන්නුවා ට All the best ...

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 роки тому +13

    Dream කරන රටවල් 3නෙන් එකක් 😍 Thank u අයියේ හරිම ලස්සනයි video එක, නිදහසේ බලං ඉන්න පුළුවන් එ්ක ✌️❤️💙

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 роки тому +24

    මාරම ලස්සන ඒවගේම නිදහස් පරිසරයක්......😍😍😍
    මේ වගේ රටවල්වල ජීවත්වෙන්නත් පින තියෙන්න ඕනේ.....
    මටත් කවදහරි norway වලට යන්න ඇත්නම්....😥😥😥

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 роки тому +2

      අනිවාර්‍යෙන් උත්සහ කරන්න යන්න ❤

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      ❤❤❤❤

    • @eranjeneabeysinghe8100
      @eranjeneabeysinghe8100 2 роки тому +3

      @@chamikajayawardena525 api ewage hitiyata second class citizens ne machan.. ethnic minority.. api hadanne one ape rata ewage keranne puluwannam..

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 роки тому +5

      @@eranjeneabeysinghe8100 හැබැයි නෝර්වේ වලනම් ටිකක් multicultural ගතිය අඩුයි හැබැයි දැන් දැන් ටිකක් indian උන් වගෙ වැඩියි..හැබැයි canada new zealand aussie වල නම්.එහෙම නෑ මොකද 50 50 වගේ ඉන්නේ ඒ නිසා ගොඩක් multicultural ගතිය වැඩියි..
      ඔව් අනිවාර්‍යෙන් මේ රට හදන්න පුලුවන් සුපිරියටම හදන්න පුලුවන් රටක්.මේක අපිත් ආසයි පිට රටවල් වලට අපේ දෙමව්පියෝ ආදරේ කරන අය දාලා යන්නෙ නැතුව මේ රටේම ජීවත් වෙන්න.. බලමු ඉස්සරහට හොද දෙයක් වෙයි හැමෝම එකතු වෙන්න ඕනා

    • @maheshdombawellage6632
      @maheshdombawellage6632 2 роки тому

      😂 you realy don"t know how norway is sir.

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 2 роки тому +11

    මචන් ඔයා හොදටම වීඩියෝ එක කරනව.ආසාවෙන් බැලුවා.

  • @sheronefernando5291
    @sheronefernando5291 7 місяців тому

    Man asa ratak ,,,
    Aiyage videos baladdi thamai rata dakke
    aiyage godak videos mn baluwa issarahatath balanawa
    kawada hari mn norway awoth aniwaren aiyawa hambenna enawa ❤

  • @techpoddalk
    @techpoddalk 2 роки тому +1

    විඩියෝ එක සුපිරි වීඩියෝ කොලිටියත් පට්ට

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 роки тому +4

    භාවනාවක් වගේ,හරිම ලස්සනයි ,👍👍🌼🌼🌼🌼

  • @travelwithlahiru
    @travelwithlahiru 2 роки тому +6

    අදයි සෙට් උනේ මචන් සුපිරි මාරම ලස්සනයි සුපිරියට present කරනවා ජිවිතය විදිනවා ❤ දවසක හම්බෙමු ❤❤🙏

  • @buddikasamarasekara1128
    @buddikasamarasekara1128 2 роки тому +6

    සුපිරි වීඩියෝ එකක්..මොන තරම් සුන්දර ,සරල ජීවිතයක්ද ගෙවනව ඇත්තෙ ඒ මිනිස්සු.අපිත් අපේ ආකල්ප වෙනස් කරගෙන අපේ රටත් අපේ අහින්සක මිනිස්සුන්ට ජීවත්වෙන්න පහසු විදිහට දියුනු වේවා...!!!🙁🙁❤❤❤

  • @sanjanathilakarathna2045
    @sanjanathilakarathna2045 2 роки тому +1

    මම සාමනයෙන් video වලට comment කරන්නෙ නෑ ඒත් මේකනම් මාරම ලස්සනයි .අද channel එක සෙට් උනෙ .මරු අයියෙ .good luck 🙂

  • @isharamadhuranga9644
    @isharamadhuranga9644 2 роки тому +2

    මාරම පට්ට...කියන්න වචන නෑ..❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 роки тому +38

    අඩ්ඩේ summer එකටනම්.පට්ටම ලස්සනයිනේ 🤩🤩.. 2:15 මෙහෙ ගොවිතැන කරන මහත්තුරු තමා වැඩිපුරම.දුප්පත් 😣😣 අතරමැදියොයි දේශපාලුවොයි එකතු වෙලා ඒ මිනිස්සුන්ව සූරන් කනවා.. මොනා කරන්නද මේ ජරා සිස්ටම්.එක කවදහරි වෙනස් වෙයිනේ..

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      ❤❤❤❤😌

    • @madhuraranathunga7651
      @madhuraranathunga7651 2 роки тому +2

      Ape..rata. ලස්සනයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +2

      @@madhuraranathunga7651 ඔබ හරි. හැමදාම එක විදිහට ඉර පායන රට වාසනාවන්තයි. අපි ආදරේ ඒක නිසයි . මොනතරම් දේවල් තියෙනවාද , ජෛව විවිධත්වය අතින් අපි හරි පෝසත් . දූපතක් නිසා හොඳ දේශගුණික ලක්ෂණ තියෙනවා . ප්‍රශ්නය දේශපාලුවෝ මේක ලස්සනට තියාගන්න උත්සාහ කරන්නෙ නෑ. උන්ට අපිට වගේ හැඟීමක් නෑ. ඉහල නිලධාරීන් ත් ඒ වගේමයි. බොහෝ දෙනෙක් ජනතාවත් ඒ වගේමයි .

    • @padmalathapadmalatha7614
      @padmalathapadmalatha7614 2 роки тому

      ඤ අහමිබෙන්දැක්කත් හරිම ලස්සනයි

    • @chamikajayawardena525
      @chamikajayawardena525 2 роки тому

      @@madhuraranathunga7651 දැන් කවුරුවත් කිව්වද අපේ රට කැතයි කියලා 🧐😒

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 2 роки тому +8

    පට්ටම කොලිටියි හැම දෙයක්ම වැඩේ...! 👌ජයවේවා🙏

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 2 роки тому +45

    මං මේ විඩියෝ එක දැක්කේ අහම්බෙන්.
    හරිම ලස්සනයි.........
    රටට ආදරේ කරණ මිනිස්සු ජීවත් වෙන ලස්සන රටක්.......
    (අපේ ලංකාව වගේ නේ 🙈)
    මොනවා කරන්නද......මුං ටික ඉන්නකල් රට හදන්න බෑ......මේවගේ සුන්දරත්වයක් මං දැක්කේ
    ඔසී වලදි...... හරිම සතුටුයි.......ඔයාගේ මේ විඩිඕඑක නියමයි
    පිණ තියෙන්නත් ඕනනේද ලස්සන රටක ජිවත් වෙන්නත්.........☺️
    තෙරුවන් සරණයි මල්ලි.............!!

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 2 роки тому +2

    අනෙ ඔයාට ගොඩක් පින් මෙ වා පෙන්න වට බුදුසරණයි පරිසමෙන්

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 10 місяців тому

    මාරම ලස්සනයි පිළිවෙලයි මිනිස්සු කොයි වගේ ද කියල හිතා ගන්න පුලුවන්. ලංකාවට මේවා හීන විතරයි. ඉන්න මිනිස්සු හරි නැති කම තමයි ඇත්ත යථාර්තය. වීඩියෝ එක හොඳයි 👍❤❤❤🙏

  • @manojarathnayake4615
    @manojarathnayake4615 2 роки тому +21

    මාත් හරිම ආස රටක්....ඔයාට බොහෝම ස්තූතියි මේ ගම් වටා අපිව අරන් ගියාට...කවදා හරි එන්න සිහිනයක් තියෙනවා ...

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 роки тому +5

    ෂා හරිම ලස්සන ගමක්. සුන්දර පරිසරයක්. ජීවිතය විඳිනවා කියන්නෙ මේකට තමයි ❤️❤️

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 2 роки тому +51

    හරිම ලස්සනයි.. ඔබ තුමාගේ වාසනාවකට ජිවත් වෙන්න ලැබුන රටක්.. අපිටනම් හීනයක් පමනයි.. ගොඩාක් ස්තුති අපිට මේ තරම් ලස්සන රටක මේ තරම් ලස්සන ගමක් පෙන්නුවට

  • @aselabandara2538
    @aselabandara2538 2 роки тому +1

    ඔයාගෙ විඩියෝ එකක් මන් බලපු පලවෙනි එක.. පට්ටම ආසවෙන් බැලුව...ජයවෙව අයිය.... ගමත් ලස්සනයි ඔයගෙ කතාවත් ලස්සනයි... ආදරෙයි පරිස්සමෙන් ❤️❤️❤️❤️

  • @pathumsunjeewa3319
    @pathumsunjeewa3319 2 роки тому

    Godak lassanai video eka..pehediliwa hema dema kiyala dunnata thankiw ayye.take care.theruwan saranai

  • @chanukaravishan1370
    @chanukaravishan1370 2 роки тому +24

    අම්මෝ මාරම ලස්සන පරිසරයක් bro අපිත් කොහොම හරි ඔය වගේ රටකට යනවා❤❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      ❤❤

    • @tanakayamada9857
      @tanakayamada9857 2 роки тому

      Malli. Eka advice ekak dennam. Video ekak balala nigamana walata elabenna epa 😂😂😂.
      Me video eka lassanai kyla oya Norway giyama patta dukak widinna wei. Anika oya ratawala winter kaleta sasara kalakirenawa.
      Oya lankawe hari pitarata hari hodata salli earn karala lankawe jeewath wenawa kyla determined kara ganna. Oyata Konda kelin thiya gena jeewath wenna puluwan Lankawe witarai. Pita rata Wala 2ta,3ta namila citizenship ara gena settle wunama oya hitha athulin looser👆.
      Kawada hari Sangakkara, Otara Gunawardana wage wenna balanna. Hodata salli thiyenawa, wancha karala naha. KONDA KELIN THIYA GENA LANKAWE JEEWATH WENAWA.
      oyala wage aya dakkama paw kyla hithenawa😂. Mokada oyala Sweden, Norway, UK, Australia, Canada, USA wage rataka inna lankawe aya karana video balala rawatenawa. Oyala hithan inne egollo patta happy, patta sathutin e ratawala jeewath wenawa kyla.
      Oyala danne naha eyala mentally widina duka👆.

    • @nadunekanayake9991
      @nadunekanayake9991 2 роки тому

      @@tanakayamada9857 ane palayan huththige putho yanna,ubata mehe sapada ranil ariddi

  • @Userapabc
    @Userapabc 2 роки тому +7

    හොද කතාව, තණකොළ වවලා ලංකාවේ පාර්ලිමේන්තුට එවන්න පුළුවන් කියන එක.

  • @yakadahusma6086
    @yakadahusma6086 2 роки тому +7

    නියමයි සහෝදරයා අපේ කම දැනුනා ❤️🤞🏻

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 роки тому +1

    බොහොම ස්තුතියි , සහෝදරයා ..
    මනසට සතුටක් දුන්නට

  • @ChamindaKumara-m8h
    @ChamindaKumara-m8h 9 місяців тому

    Niyamai. Supirima mama oyage video balanne godak kala idagena bro niyamai mama inneth pita rataka tamai eth oya karana dewal supirima

  • @sasidusandeepa2629
    @sasidusandeepa2629 2 роки тому +25

    නායකයෝ වෙනස් කරන්න කලින් අපි වෙනස් උනොත් නායකයොත් වෙනස් කරලා.අපිටත් මේ වගේ ලස්සන රටක් බලාපොරොත්තුවෙන්න පුලුවන් අපි තාමත් ඉන්නේ ආකල්ප අතින් ගල් යුගයේ.ඒක වැරැද්ද පාසලෙන්ම හදන්න ඕන

  • @shavindagnanarathna
    @shavindagnanarathna 2 роки тому +4

    Drone shoots ටිකනම් පට්ට අයිය. මාර ලස්සන ගමක්.❤

  • @dilukabeylk
    @dilukabeylk 2 роки тому +62

    අපේ රටේ මීට ව​ඩා හොද දේශගුනයක් හා ශශීක වූ භූමියක් තිබිලත් දියුණු රටක් වීමට නොහැකි වීමට හේතු​ව රටේ පාලකයන් නොව මෙහි වෙසෙන බහුතර ලෝ ලෙවල් ගොබ්බ ජනතාවයි.

    • @sudarshanakumara21
      @sudarshanakumara21 2 роки тому +2

      Aniwa

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 роки тому +3

      It's true 😍👍

    • @champjanlyn8740
      @champjanlyn8740 2 роки тому +3

      හොඳ ආකල්ප ගෙදරින් පාසැලින් සමාජයෙන් සහ නීතියෙන් හැදුනනම් තමයි අපි පොහොසත් කියන්න පුලුවන් . අරගලයෙන්ම අපි කොච්චර දුප්පත් ද පිරිහිලාද කියල පෙනුනා.

    • @sewingjk
      @sewingjk 2 роки тому

      Apita enn vidiyak Nedda aiya

  • @priyanthalakshman5352
    @priyanthalakshman5352 2 роки тому +1

    Pattama lassany danuwkayo uba kohomat pin karayane adammbary ...kolla gana b.s macho..

    • @Travelineurope
      @Travelineurope  2 роки тому

      Thank you so much bro... 😍❤ b.s... 🙏

  • @menujayalathsilva4200
    @menujayalathsilva4200 2 роки тому +1

    ලස්සනයි පුතා හිත සුවය ලැබුවා ව්ඩියෝ එක බලලා පරිස්සමෙන් ජේසුපිහිටයි ආදරෙයි

  • @explorer726
    @explorer726 2 роки тому +26

    අපි මහ ශ්‍රේෂ්ඨ ජාතියක් කියලා නේද අපිට ඉස්කෝලෙත් උගන්වන්නේ. අපොයි. අපි මහ දුප්පත් මේවා දකිනකොට. ආර්ථිකය පැත්තෙන්, ආකල්ප පැත්තෙන්, චර්යාවෙන්, රටට දක්වන ආදරය පැත්තෙන් වගේ හැම අතින්ම අපි දුප්පත්. ⁣පිරිහෙන යුගයක් කිව්වට ⁣බලාගෙන ගියාම අපේ රටට විතරයි ඒ බයිලා ඔක්කොම. මේ රටවල් හැම අතින්ම පොහොසත්. කාලකණ්නි පාලක්යන ගැන පුදුම තරහක් එන්නේ මේවා දකිනකොට.

  • @anushikakavishani2851
    @anushikakavishani2851 2 роки тому +11

    අනේ පිස්සු හැදෙනව ඒක දැක්කම😍...මේ වගේ ගමක ජීවත් වෙන්න තිබුනනම්...🥺

    • @sl60tv40
      @sl60tv40 Рік тому

      අපි දෙන්නත් යමුත...මැණික $❤👍🤨

  • @suppertyping
    @suppertyping 2 роки тому +3

    උබ හොද කොල්ලෙක් බං එකයි හරි යන්නේ..අපිව තවත් නොවේ වටේ එක්කන් යන්න ශක්තිය ඪයිරය වාසනාව ලැබෙන්න ඕනා.......

    • @Travelineurope
      @Travelineurope  2 роки тому

      ❤️❤️❤️❤️❤🙏🙏🤩🤩🤩💪💪💪

  • @chamodsheshan225
    @chamodsheshan225 2 роки тому

    ගොඩක් වෙනස්ම වීඩියෝ එකක්.ඇත්තටම ගොඩක් ලස්සනයි.👍👍👍👍🌹🌹🌹🌹

  • @piyasiriliyange1468
    @piyasiriliyange1468 2 роки тому

    ලස්සනයි දැනුවත් කලාට ස්තුතියි තෙරුවන් සරණයි ජයශීු ඔබට !

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 роки тому +8

    ලෝකයේම ඉතාම උසස් පිලිවෙලක් තියෙන රටක්.මට අත්දැකීම් නැති උනාට මගෙ පුතා නෝර්වේ වලට සම්බන්ධ රැකියාවක් කරන්නේ .පුතා සිවිල් ඉංජිනේරු ...ලංකාවේ ඉඳලා රැකියාව කලත් නෝර්වේ රටෙන් තමා වැටුප් ගෙවන්නේ .පුතා එක අවුරුද්දක් ගිහින් හිටියා.ගොඩක් සීතල නිසා ඒකාලෙ හරි අපහසුයිලු. හැබැයි මම දන්න තරමට ඉහලම වැටුප් ගෙවන රටක්. ඒත් රැකියා අවස්ථා හරි අඩුයි .නෝර්වේ බාශාවෙන් තමා වැඩ කරන්නේ . ඇත්තටම මේක දැක්කම මට මොකුත් නොලිය ඉන්න බැරි උනා.දැන් පුතා ලංකාවේ හිටියට ලබන වසරේ ආයෙ යන්න නියමිතයි..අනෙක නෝර්වේ වල ආහාර හරි ස්වාභාවිකව තියෙන්නේ . ඒ වගේ සම්ප්‍රදායික ආහාරයක් රස බලන්න අපිට පුලුවන් උනා . ස්තුතිය ඔබට ....

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 роки тому +4

    ආසයි මාර ලස්සන රටක්❤️❤️

  • @sandagomikalinga
    @sandagomikalinga 2 роки тому +6

    හරිම ආදරේ හිතෙනව යාලු ඔයා හරි වාසනාවන්තයි ඔය ලස්සන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න! මමත් කිරිස්ටියන්සන් වල ටික දවසක් ඉදල තියනව හරිම ආදරනීය මිනිස්සු කතා දෙකක් නෑ!!

  • @malinivithana3780
    @malinivithana3780 2 роки тому

    අදයි මම මේ වීඩීයෝව දැක්කේ ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා . අපේ රටේ දරුවො මෙහෙම හොඳින් ජීවත්වන හැටි දැක්කාම හරි සතුටුයි, සුබ පතනවා පුතාට.
    මම දෙවතාවක් නෝර්වේ වලට ඇවිත් තියෙනවා, හරිම ලස්සනයි. ඔබේ ලස්සන ගම බලන්න නැවත පමිණි අවස්ථාවක එනවා.

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 роки тому +1

    ෂා..!!! ලංකාව වගේමයි. 😍 ලස්සන රටක්. Thanks ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏

  • @FashionHouse1017
    @FashionHouse1017 2 роки тому +16

    ලංකාවේ පාර්ලිමේන්තුවේත් අයත් හොදටම දියුණු වෙලා තියෙන්නේ මහජනතාවට තණකොල කවල තමයි😊

  • @manke7562
    @manke7562 2 роки тому +11

    ගමේ අසිරිය මොන තරම් සුන්දර යිද.සුබදවසක් වේවා ඔබට බුදුසරණයි

  • @buddikasadaruwan7567
    @buddikasadaruwan7567 2 роки тому +6

    නියම පාලකයො ඉන්න ලස්සන නගරයක්...පරිසරෙත් එක්ක ජීවත්වෙන ලස්සන මිනිස්සු ඉන්නෙ..අපේ ලංකාවේ තත්වෙත් මේවගේ කරගන්න තියෙනෙවනම් කොච්චරදෙයක්ද... respect leaders 🖤

    • @sue_mama
      @sue_mama 2 роки тому +1

      ❤️

    • @sarathwijayapala3151
      @sarathwijayapala3151 2 роки тому

      What is the name of this village. I have been to Norway with my husband for a tour. Like to know it.

    • @sue_mama
      @sue_mama 2 роки тому +1

      @@sarathwijayapala3151 did you do a gay marriage in Sri Lanka...

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      ❤❤❤❤

    • @Travelineurope
      @Travelineurope  2 роки тому

      Gausdal

  • @asokawijenayake8092
    @asokawijenayake8092 2 роки тому +1

    නියමයි..
    Great Video ..🔥🤘💙💙
    Supiri Supiri.... ආසා හිතෙනව...😍

  • @kavikaranayaka1821
    @kavikaranayaka1821 Рік тому

    Lassana දේවල් බලන්න dunnata ඔයාට 🙏❤️thaks

  • @LP-mq8ny
    @LP-mq8ny 2 роки тому +10

    වටිනවා ලන්කාවේ මිනිස්සුන්ට ❤️

  • @lakshithavlogs
    @lakshithavlogs 2 роки тому +4

    අනේ අපිටත් රෑ 12ට ඉර පායනවනම්..... මොකද තෙල් පෝලිම් වල රෑ වෙලා ඉන්නකොට මෙලෝ රහක් නෑ අප්පා........🤔🤔

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 роки тому +5

    ආසයි දෙවියනේ ඇවිල්ල යන්න එන්න..ඒක මේ බවයේ හීනයක්ම විතරයි..😢😢😢

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 Рік тому

    නියමයි අපි ආසාවෙන් බැලුවා. Thanks අයියා

  • @kutkur2518
    @kutkur2518 2 роки тому

    හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බැලුවේ තෙරුවන් සරණයි

  • @sajithprasad5487
    @sajithprasad5487 2 роки тому +7

    අයියා මම දැක්කා ඔයා අර බිම වැටිලා තිබුන කොලේ ඩස්ට්බින් එකට දානවා..මාර සතුටක් දැනුනා..ලංකාවෙත් එහෙම උනා නම් ලංකාව කොහොම ලස්සන වෙයිද❤❤❤🥺🥺

    • @Travelineurope
      @Travelineurope  2 роки тому +1

      Thank you oya witharai eka notice eka.,, ekenma respect

  • @Ishanbroooo
    @Ishanbroooo 2 роки тому +5

    පරිසරය පට්ටම ලස්සනයි. හරිම සාමකාමී පාටයි 😍

  • @HarshaAndSophia_Sinhala
    @HarshaAndSophia_Sinhala 2 роки тому +5

    Nice vlog brother. Love from the UK 🇬🇧 👍🏽❤️

  • @ridmachalangapremarathna1831

    ඇත්තටම හරිම ලස්සනයි මල්ලි.හිතාගන්න පුදුම ලස්සනක් පිරිසිදු පිලිවෙලට තියෙන පැත්තක්.ආඩම්බරයි.❤️❤️💯💯👍👍

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 2 роки тому

    සුපිරිම වැඩක් අයියේ දිගටම කරන්න. පිස්සු හදවනවා ඔයා.. එන්න බැරි උනත් මෙහෙම හරි දකින එකත් මරු හොදේ... තැන්ක්ස්... තව වීඩියෝ දාමු

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 2 роки тому +7

    හරීම ලස්ෂනයි.අපිටත් එන්න තියෙනවනම්. ....දැන් මම subscribe කරනවා. මොකද මම නෝර්වේ රටට ගොඩාක් ආසයි. Thank you තොරතුරැ පෙන්නනවට.

  • @chanakathushan7504
    @chanakathushan7504 2 роки тому +6

    අම්මො පුදුම ලස්සනයි මචන්.පුදුම ආසාවක් එන්නෙ දැක්කාම.ඇත්තටම අපේ රටත් ලස්සනයි හැබැයි අපේ අය දන්නෙ නෑ ඒක තියාගන්න.ආකල්ප වල වෙනස තමයි හැමදේටම වැදගත්🙏🙏

  • @wijerathnakns251
    @wijerathnakns251 2 роки тому +16

    ලස්සනයි මල්ලි නොදන්නා ගොඩක් දෙවල් දැන ගත්තා .බොහොම ස්තුතියි .අපේ රටේ ජනතාව ට කවදා මේ විදියට රට හදාගන්න පුලුවන් වේද දන්නෙ නැහැ .ගොඩක් ම ඉන්නෙ හොරු සහෝදරයා .බුදු සරනයි !

  • @payalodini7708
    @payalodini7708 2 роки тому

    මාර විදියට හිත නිවෙනව අයියෙ ඒ පරිසරය දැක්කාම. ඔයා නියමෙට ඩ්‍රෝන ශූට් එක කරල තියෙනව. බොහොම ස්තූතියි අයියේ ගම පෙන්නුවට. ❤👊
    බුදු සරණයි . පරිස්සමින් ඉන්න.

  • @nishanthialuthge8196
    @nishanthialuthge8196 Рік тому

    නොර්වේ ගම වටේ ගියා හරිම ලස්සනයි ඉතින් ගොඩාක් තෑන්ක්ස් ඔයාගේ වීඩියෝ දිගින් දිගටම මම බැලුවා ජේසු පිහිටයි බායි !!!

  • @malinthadenuwan838
    @malinthadenuwan838 2 роки тому +7

    ලස්සනයි,මාරම ලස්සනයි.අනෙ අපෙ රටත් මෙ වගෙ උනානම් කොච්චර හොඳයිද. ජයවේවා ඔබට.

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 2 роки тому +10

    ඇත්තටම දියුනුවට පත්කරන්න පුලුවන් අපේ රට මේ විදියට

  • @g.pathirana10
    @g.pathirana10 2 роки тому +7

    හරිම ලස්සන vlog එකක් ...යුරෝපයේ ගම්මාන මාර ලස්සනයි..හරිම සෞම්‍ය පරිසරයක් තියෙන්නෙ....❤️❤️❤️❤️

  • @shaninadeesha7455
    @shaninadeesha7455 Рік тому

    පිස්සු වගේ මට.🌳🌿🌱❤ මාරම ලස්සනයි .එන්නම හිත .බොහොම 🙏

  • @roshanrasath3705
    @roshanrasath3705 2 роки тому

    ගොඩාක් දේවල දැක්කා .ඉගෙන ගත්තා..ස්තුතුයි..👏👏❤️❤️👍👍