යුරෝපයේ 🇪🇺 බස් 🚌 සේවාව - දෙවන කොටස | Public Transportation in Europe - Part 2

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @rav4setup113
    @rav4setup113 3 роки тому +210

    ඉතාමත් පැහැදිලිව විස්තර කරනව ඔබ... රියදුරු වෘත්තීය නොවන්නට අනිවාර්යයෙන් ඔබ ඉතා ජනප්‍රිය ගුරුවරයක්...

    • @europayeapi
      @europayeapi  3 роки тому +10

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @jayantha1020
      @jayantha1020 3 роки тому +21

      රියදුරු වෘර්ති යන් හරිම වැදගත්, පේනවනෙ ලංකාවෙ හරක් වගේ යන කොට, ලකාවෙ ඉතින් ඔක්කො ම දොස්තරලනෙ , දූපත් මානසික ලංකාව. හැම රැකියා වක්ම යුරෝ පයේ වැදගත්, ලංකාවෙ නැති උනාට. ජර්මනිය කොතනද, ලංකාව කොතනද දැන්.

    • @rav4setup113
      @rav4setup113 3 роки тому +5

      @@jayantha1020 Of course... 👍
      I mentioned his great ability of teaching...

    • @sandunmadusanka3694
      @sandunmadusanka3694 3 роки тому +1

      @@jayantha1020 aniwa🔥❤

    • @niroshanlakmal9102
      @niroshanlakmal9102 3 роки тому +2

      Dakshayek

  • @dilushikaruwanmali9801
    @dilushikaruwanmali9801 2 роки тому +8

    ලංකාවෙන් ගිය ගොඩක් අය කැමති නෑ තව ලංකාවෙ එකෙක් ගොඩ යනවට.මම ඒක අත්දැකීමෙන් කියන්නෙ.ඒත් ඔබතුමා ගොඩක් පාරාර්ථකාමි කෙනෙක්.tnx for u.i will hope join as trailer driver.

    • @europayeapi
      @europayeapi  2 роки тому +1

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @achiladananjaya637
    @achiladananjaya637 3 роки тому +130

    ලංකාවේ බසුයි, බස් පික්කොයි, නාගීනි/ ඩූම්බචලේ හෝන්, බස් රේස්, ඉතුරු සල්ලි දෙන්නෙ නැති එක, උල්ලැයි උල්ලැයි සින්දු/ නන්ස්ටොප් සින්දු කන පැලෙන්න දාන බෆල් ටිකයි මතක් උනා.. 225ටම බැනල වැඩක් නෑ. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රශ්නයක් තියෙන්නේ..යන්න හිතෙන රටක් දැන් මේක💔

    • @europayeapi
      @europayeapi  3 роки тому +10

      ඒක නම් ඇත්ත. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @johnlayisa9603
      @johnlayisa9603 3 роки тому

      👌😁

    • @מנחםגלזר-ו4י
      @מנחםגלזר-ו4י 3 роки тому +4

      Apoo lankawa anaa manda . Manasika laddu wadipurama inna ratak

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 3 роки тому +1

      @Lahiru Perera uba kiyapu serama hari ban,,me raten kohoma hari yanna withrai thiyanne.. Dan nam rata iwaratema iwarai.

    • @hemalichathurani1383
      @hemalichathurani1383 3 роки тому

      @@מנחםגלזר-ו4י manasika laddu ape rata na minissu hithanna vidiya vanas akai anik minissunta manasika laddu kiyanna oya kavuda ohe tama akama mansika leda😂😍

  • @buddhinath
    @buddhinath 3 роки тому +249

    අපේ *බස් ෆයිලට් අයියාට* LIKE දෙමුද 💪❤😇

    • @hirunilakshika7327
      @hirunilakshika7327 3 роки тому +5

      හා 🥰❤

    • @europayeapi
      @europayeapi  3 роки тому +11

      ගොඩක් ස්තුතියි bro. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @feenix988
      @feenix988 3 роки тому

      🙏👍👍👍

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 3 роки тому +15

    ලංකාවෙ අපිට ඕනෙ ඕව නෙවෙයි.. හැම තැනම බල්බ්ස් ස්ටිකර් මල් දෙවිවරු සහ ටී වී හයි කරල.. මියුසිකල් ෂෝ දාගෙන පපර පාං පාං පප්පර ප්පපං පෑං පෑං ගහගෙන අනිත් උං යට කරගෙන යන මාරයො වගේ ඩ්‍රයිවර්ලා ඉන්න බස්.. හරිද.. මේ මොන විකාරද මේව...
    අපි තවම ඉන්නෙ ගල් යුගේ.. අපිට ඕව සෙට් වෙන්න තව අවු දහස් ගානක් යන්න ඕන මහත්තයෝ..
    ඒත් පෙන්නුවට ස්තූතියි..
    මේ රබන් පද හෝන් ගහන අපේ ඩැයිවර් මාමලට බලන්න.. උන්ගේ ගොබ්බ කම තේරුම් ගන්න..

    • @europayeapi
      @europayeapi  3 роки тому +3

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @prasannajayasekara6316
    @prasannajayasekara6316 3 роки тому +68

    I’m Sri Lankan. Operating bus in United States. I proud Of you Brother .

  • @Ollie_emie
    @Ollie_emie 3 роки тому +40

    පට්ටම පැහැදිලි ගොඩාක් මහන්සි වෙලා තියෙනවා . ඇත්තටම මාත් ගොඩාක් ආසාවෙන් හිටියෙ ලංකාවේ මිනිස්සුන්ට මේවා පෙන්වන්න . ඇත්තටම අපි ඉන්නේ කොහෙද. කවදාම හරි ලංකාව මේ තත්වෙට ගේන්නයි ඕන ... තෙරුවණ් සරණයි ජයම වේව. ... ඔස්ට්‍රේලියාවේ ඉදන් ස්කිප් නොකර බැලුවේ සුපිරිම සුපිරිම

    • @europayeapi
      @europayeapi  3 роки тому +3

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 Рік тому

      ලංකාව oya තත්වය ta Eana කොට marela

  • @nimaljayatilaka795
    @nimaljayatilaka795 3 роки тому +27

    විවිධ ආකාරයේ දැනුම් පිප⁣ාසාවෙන් පෙලෙන අයට ඔබගේ වීඩියෝ එක වැදගත් නිහතමානිව කරන ඔබගේ ඉදිරිපත්කිරීම භාෂා විලාශය විශිෂ්ඨයි .ස්තුතියි.

    • @europayeapi
      @europayeapi  3 роки тому +3

      ගොඩක් ස්තුතියි. වටින comment එකක්.. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @k.a.p.jayasinghepathmasiri5866
      @k.a.p.jayasinghepathmasiri5866 3 роки тому +2

      ඉතාමත් වැදගත් විදිහට ඔබ පැහැදිලි කර ස්තුතියි

  • @laalithaindrajith5708
    @laalithaindrajith5708 3 роки тому +59

    ඇත්තටම මේක නම් මාරම විදියට වටිනවා අයියේ.. ඒ රටවල් අපේ රටට වඩා මොන තරම් ඉස්සරහින් ඉන්නවද කියල පුදුමත් හිතෙනවා.. මාරම ආස හිතෙනව ඒ රටවල් ගැන.. ඒ වගේම අපේ රට ගැන පට්ටම දුකකුත් එනවා..තව වීඩීයෝස් සෙට් එකක්ම කරන්න ඔයාලට පුලුවන් වෙන්න කියල සුබ පතනවා..ජය වේවා!!! ❤️

    • @europayeapi
      @europayeapi  3 роки тому +9

      අනේ ගොඩක් ස්තුතියි මල්ලී. ගොඩක් වටිනවා, බොක්කෙන්ම ආපු Comment එකක්. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @kalpidamith2423
      @kalpidamith2423 3 роки тому +3

      ඇත්ත කතාව හරි ආසයි විඩියෝ එක බලන්නත්. අපේ රටවල් හැමදාම එකම තැන . අපි හරි පව් ලොකු පුටු වල ඉන්න මිනිස්සුන්ට මේවා පෙනිල රටට සේවයක් කරනවම් වටිනවා..

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 2 роки тому +2

    තමන් නිරත වෙන රැකියාවේ / ලබාදෙන සේවයේ උපරියට පැමිනි කෙනා මම දන්න ඉංග්‍රීසි වලින් Professional. ඔබ Professional . A to Z අත්දැකීමෙන්. ජය වේවා . වැඩි වැඩියෙන් ලැබේවා...

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි වාගේම ගොඩක් අගය කරනවා . දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺👍😊

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +21

    නියමයි......ලන්ඩන්වල අපේ ලංකාවේ කාන්තාවොත් බස් රියදුරන් ලෙස සේවය කරනවා.

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි දැනුවත් කළාට. ජයවේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sanathjaya2609
      @sanathjaya2609 3 роки тому

      කවුද...බොරැ කියන්න එපා හලෝ

    • @arunaperera6339
      @arunaperera6339 3 роки тому +8

      @@sanathjaya2609 There is no reason for me to give wrong information to a such a valuable UA-cam channel as a responsible subscriber. This channel is trying to share their experience with us in good manner. There are some Sri Lankan women working as bus drivers in Metropolitan and Arriva bus companies and I know one of them is a Sinhalese , one of my friends wife. Sanath Jaya..I suggest you to check the facts before you type and advice you to guard your language ,if you want to be a proud Sri Lankan. Learn from where you live..

    • @sanathjaya2609
      @sanathjaya2609 3 роки тому

      @@arunaperera6339 what do you mean by guard your language?

    • @ranjithkumara159
      @ranjithkumara159 3 роки тому

      O

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 роки тому +17

    ලංකාවේ මගී ප්‍රවාහන සේවය යුරෝපයේ තත්වයට ගේනතෙක් දේසපාලුවන්ට ලංකාවේ මගී ප්‍රවාහන සේවය භාවිතා කිරීමට ඉඩ සැලැස්විය යුතුයි! වාහන පර්මිට් කෑන්සල් කළ යුතුයි. ඩ්‍රයිවර් මල්ලිගේ දෑතට දෙවි පිහිටයි. වීඩියෝව හදපු අයට බොහොම ස්තූතියි. මමත් ජර්මනියේ ඉතාලියේ ස්පාඥ්ඥයේ බස්වල ගිහින් තියෙන නිසා වැඩි විස්තර දැන ගැනීමට ලැබීම ගැන සතුටුයි!

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @samithasudesh6624
    @samithasudesh6624 3 роки тому +10

    මේවගේ දේවල් අහන්න දකින්න ලැබීමත් සතුටක් .ඔබ තුමන්ට බොහොමත් ම ස්තුතීයි .

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබටත්. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @නොට්සුද්දා-ධ9ඞ

    ඇත්තටම අයියේ මේ vidieo ඒක බලද්දී තේරෙනවා අපේ රට‍වල් වලට වඩා ලොකු විනයක් තියනවා කියලා... අපේ රට‍ට වඩා ඒ රට‍වල් දිවූනු වෙන හේතුව ඒක තමයි... ජයවේවා අයියේ ❤🙂👍👈

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @gevinsubash4604
    @gevinsubash4604 3 роки тому +73

    අපේ රට ගැන දුකයි. හීනයක් තියනව මටත් රටකට යන්න. රටේ මිනිස්සු ගැන හිතන "රටකට" 👌

    • @kalawaddaa
      @kalawaddaa 3 роки тому +3

      good luck puthaa you can....dream big

    • @gevinsubash4604
      @gevinsubash4604 3 роки тому +1

      @Lahiru Perera 🙂

    • @relaxing5900
      @relaxing5900 3 роки тому +1

      👍

    • @sampathniroshan3075
      @sampathniroshan3075 2 роки тому

      Math me rate jeewath wenna kamathi naha mehe vinayak athuwa jeewath wenna hadana ekata jeewath wenna baha bn

  • @donruwan2483
    @donruwan2483 3 роки тому +18

    ඇත්තටම හීනයක්.. ගොඩක් ස්තුති ඔබට. මොහොතකට හරී ඒවගේ අත්දැකීමක් ලබාදුන්නට. පරෙස්සමින් දාවනය කරන්න. ජේසු පිහිටයි අයියා 🙇❤🙇

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sumithperera6619
    @sumithperera6619 3 роки тому +3

    නියමයි මචන්ං....... මම ස්ට්‍රේලියාවේ ඉන්න නිසා ඔය ඔක්කොම දන්නවා.. මගේ යාළුවොත් ඉන්නවා bus driving කරන්නේ... ඕක නියම රක්ෂාවක්... ඔයා කරන සේවය ලංකාවෙ අයට තේරුම් ගන්න ලැබුණොත් නියමයි.... ස්තුතියි............ ලොකු වට වටිනාකම්ක් තියෙනවා ... Thanks Bro

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @shiromiampearachchige8930
    @shiromiampearachchige8930 3 роки тому +32

    හලෝ..ඔයා හරිම ලස්සනට පැහැදිලි ව සියල්ල තේරුම් කරනවා.ජර්මනියෙහි සිටින වෙනත් අයගෙත් වීඩියෝ මම දැකලා තියෙනවා .නමුත් එහෙන් මෙහෙන් බැලුවා මිසක් අවසානය තෙක් බැලුවෙ නෑ....මොකද ගොඩාක් ඒව කලවම් භාශාවෙන් තියෙන්නෙ..නමුත් ඔබ නියම සින්හල වචන පාවිච්චි කරල කියලා දෙන්නෙ..සුභ පතනවා ඔබට.

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 роки тому +2

      ඇත්තමයි හරිම ලස්සනට පැහැදිලි කරනවා.. අහගෙන ඉන්න ආසයි.. හරියට හීනයක් වාගෙ.

  • @poptop8558
    @poptop8558 3 роки тому +39

    අපි චන්දෙ දිල එයාල පාර්ලිමේන්තු යවමු. අපි බදු ත් ගෙවල ප්‍රාඩෝත් අරං දෙමු. අපි ලොරි චැසි වල යං. අනේ දුප්පත් 🇱🇰

  • @kaveenRupasinghe-Music
    @kaveenRupasinghe-Music 3 роки тому +26

    ඇත්තටම ගොඩක් වටිනවා මේ වැඩසටහන . නොදැන සිට බොහෝ දේ පිළිබඳ දැනුවත් වුණා. හසින්ත මගෙ මිත්‍රයා ඔබ ගැන ආඩම්බරයි . ජය වේවා !!!!! 💐💐❤️❤️😊

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි bro . ජයවේවා.
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @RavinduAX
    @RavinduAX 3 роки тому +10

    ට්‍රෑම්වල විස්තරත් ඕනෙ❤️ පට්ටම ආසාවෙන් බලන චැනල් එකක් 😍

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Ishan_Asiri
    @Ishan_Asiri 3 роки тому +7

    ඉල්ලපු විඩියෝ එකක්..thank you..
    නියමට කරනවා..
    අනිත් විඩියෝත් මරු..
    දිගටම කරන් යං😍😍

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @worldwide3849
    @worldwide3849 2 роки тому +7

    ඔය වැඩේ නවත්තන්න එපා දිගටම හැම දෙයක් ගැනම කියන්න ඔය රට ගැන එතකොට ලංකාවෙ අයටත් ඒවා බලලා හැදෙන්න පුලුවන්. ජය වේවා ♥️😊

    • @europayeapi
      @europayeapi  2 роки тому +1

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @MrUdaya00123
    @MrUdaya00123 Рік тому +1

    ඔබ සියලුම දේවල් හොඳටම පැහැදිලි කරා.. හොඳ දැනීමක් ලබාගත්තා.. හුගාක් සතුටුයි අපේ කෙනෙක් ජර්මනිය වගේ රටක මේ විදියේ , වගකීම් සහිත රැකියාවක් කරන එක ගැන.
    යුරෝපයේ රටවල් වල පාලකයන් තමුන්ගේ ජනතාව ගැන දක්වන සැලකිල්ල මොනතරම් ද කියලා අහනකොට අපිට අපේ රට ගැන ඇති වෙන හැඟීම වචන යෙන් කියන්න බෑ, ඒ තරම් කනගාටුයි..
    ඔබට ජයවේවා !!

    • @europayeapi
      @europayeapi  Рік тому

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි!!!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @MrUdaya00123
      @MrUdaya00123 Рік тому +1

      @@europayeapi Sure 👍👍

    • @MrUdaya00123
      @MrUdaya00123 Рік тому +1

      @@europayeapi අනිවාර්යෙන් ඔබගේ vedios සතුටින් බලනවා.

  • @kalingajagath6089
    @kalingajagath6089 3 роки тому +24

    අපේ රට මේ තත්වයට එන්න තව කොච්චර කල් යයිද? මේ වැඩසටහන බලද්දි සතුටුයි වගේම මගේ රට ගැන හරි දුකයි

  • @sugathwijerathne2970
    @sugathwijerathne2970 3 роки тому +2

    මේවා අහනකොට බලනකොට අපි ඉන්නේ මොනතරම් බාල හා පහල අඩියකද කියලා හිතේනවා.මෙවැනි තත්වයකට කෙසේ වෙතත් මෙයට අඩු තත්වයකට වත් අපි මේ කපේදි එන්නේ නැති බව ඉතා පැහැදිලියි. අඩි 20 කන්ටේනර් සහ ප්‍රයිවට් බස් වල ටයර් වල තත්වය ඉතා බයානක තත්වයක තියෙන්නේ.ඉතා අබලන් ඒත් එවුන් ධාවනයේ යෙදෙනවා. හොයන්න බලන්න මොකෙක්වත් නෑ. ඉතාම අවාසනාවන්ත තත්වයක තමයි අපි ඉන්නේ.ඔබට බොහෝම ස්තුතියි මෙවැනි වීඩියෝ මගින් අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ......පිලියන්දල සුගත්

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ඔබට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @binaradesilva5071
    @binaradesilva5071 3 роки тому +45

    ලංකාවෙ ඩිපෝවල තියෙන CTB බස් මතක් උනා💔😥😓

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 3 роки тому +22

    Great video. Thanks for it. මේක බලන අයවත් දියුණු රටවල් ගැන අවබෝධයක් අරගෙන අප රට අවුරුදු 70 ගාණක් විනාශ කෙරුව දේශපාලන බල්ලන් ගෙදර යවලා රටට හිතැති කණ්ඩායමක් බලයට පතකරගන්න හිතාගනියි.

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @bn4439
      @bn4439 3 роки тому

      You can build organisation together Overseas employees for behalf our country don't believe politician they are very craption person and damn talk it is only themselves stomatch poppycock

    • @heshshena2563
      @heshshena2563 2 роки тому

      @@bn4439 sexp

  • @kumbalgamuwedhammissara4656
    @kumbalgamuwedhammissara4656 2 роки тому +2

    මමත් හරිම ආසාවෙන් ඉවරවෙනකල්ම බැලුවා
    ඔබතුමාට, සූවිසි මහා ගුණ ආනුභාව බලයෙන් ආරෝග්‍යා දී සැප විහරණ අභිවර්ධනය වේවා..!
    බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...!!
    තෙරුවන් සරණයි...!!!

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි! ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @madurangapathirana547
    @madurangapathirana547 3 роки тому +4

    අයියෙ මමත් ලංකාවෙ බස් එකක් වැඩ කරන්නෙ. ඔයාලට තියන පහසුකම් දැක්කම පට්ට. අපිට නම් ඔයාලට තියන සමාජ පිලිගැනිමක් නැ. අපි පැය 10-12 එක දිගට එලවනව. ඒත් ඉතින් කවුරැත් ඒව හොයන්නෙ නැ. බුදුසරනයි oyala okkotama .❤❤❤❤❤❤❤

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි මල්ලී. බුදු සරණයි ඔයාටත්. පරිස්සමින් එලවන්න. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 3 роки тому +8

    ලස්සනයි ...හොද ආදර්ශයක් ලංකාවෙ අයට...මන් කුවේට් එකේ...මෙහෙවත් නැහැ ඔය තරම් පරිසමක්...🙏🙏❤

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි comment එකට ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 3 роки тому +1

    Super....
    ඔයා brother හොඳින් programme එක කරනවා. ලොකු අවබෝධයක් ලැබුණා ... ලොකු වැඩක් කරන්නේ ඔයා. Driver මහත්තයෙකුට ලොකු වැඩක් කරන්න තියෙනවා .. ඇත්තටම easy job එකක් නෙවෙයි ඔයා කරන්නේ... good job ...

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @tharukisewwandika6547
    @tharukisewwandika6547 3 роки тому +10

    මාත් ඉන්නේ යුරෝප් රටක ඇත්තටම මේ රට වල් වල පොදු ප්‍රවාහනය ගොඩක් හොදයි... ලංකාවේ වගේ මිනිස්සු පිරේනකම් ඉන්නේ නෑ. මේ බස් වලට කාලසටහනක් දිලා තියෙනවා ඒ වේලාවට මිනිස්සු හිටියත් නැතත් බස් එක වේලාවට යනවා.. ඒ වගේ අපේ ලංකාවේ බස් නවත්තන්න හොල්ට් ඕනි නෑනේ.. ඒත් මෙහේ බස් නවත්තන්නේ අනිවාර්යයෙන්ම හොල්ට් එකේ. මිනිස්සු හොල්ට් එකේ නැතිව වෙන තැනක ඉදියොත් නවත්තන්නේ නෑ.. ඒ වගේම ලංකාවේ බස් අපි බස් එකටවත් නගිනකම් ඉන්නේ නෑනේ බස් එක අද්දනවා ඒත් මේ බස් අපි නැඟලා ඩ්‍රයිවර්ගෙන් ටිකට් එක අරන් අපි ගිහින් සිට් එකේ ඉදගන්නකම් බස් එක යන්නේ නෑ.. අපේ ලංකාවේ සහ යුරෝප් රටවල් වල වෙනස්කම් ගොඩක් තියෙනවා ..

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි. ඔබ නිවැරැදි. අපි මේ විස්තර ගැන පලමු video එකෙන් ගෙනාවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @tharukisewwandika6547
      @tharukisewwandika6547 3 роки тому +1

      @@europayeapi මම ඒ විඩියෝ එක බැලුවා .. ඒත් කමේන්ට් කරන්න බැරිවුණා .. ඔයාලා ඔක්කොම ගොඩක් හොදින් මේ චැනල් එක කරනවා. තවත් ඉස්සරහට මේ වගේ විඩියෝ අරගෙන එන්න ..

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      @@tharukisewwandika6547 ගොඩක් ස්තුතියි.❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @GamayasPro
    @GamayasPro Рік тому

    නියමයි ,
    දැකපු හොඳම පැහැදිලි කිරීම්.
    ගොඩාක් විස්තර දැනගත්තා .
    පැහැදිලි කිරීම ඉතාම ඉහලයි සරලයි .
    ගොඩාක්ම ස්තූතියී අපිට මේවා දකින්න සලස්සනවාට .
    ජයවේවා ඔබතුමාට .

    • @europayeapi
      @europayeapi  Рік тому

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 3 роки тому +14

    මාර දියුණු රටක් ❣️ලංකාවත් ඔය වගේ වෙනවා නම්😞 ඉදිරිපත් කිරිම ලස්සනයි 💖 කැමරාකරණෙත් මරු🔥😍

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @r.a.svedio534
    @r.a.svedio534 2 роки тому +2

    නියම ගුරුවරයෙක් ... 🙏🙏💐💐👍👍👍👍👍👍👍👍👍

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sagaranadeeka
    @sagaranadeeka 3 роки тому +5

    බොහෝමත්ම අගනා හා හරවත් වීඩීයෝවක් අපේ රට මේ වගේ දියුණු තත්වයකට පත්වෙන්න නම් කල්පයක් ගියත් බැරිවෙයි මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර ගන්නාතාක් කල් තට්ටුමාරු ක්‍රමයට බලයට එන දූෂිත දේශපාලුවෝ හා උන්ට රෙදි නැතිව කඩේ යන අමන ජනතාව නිසා රටේ අනාගතය ඉතාමත් අදුරුයි තව තවත් මේ වගේ වටිනා වීඩීයෝ එන ගෙන ලෙස ආදරයෙන් අපි යුරෝපයේ අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @induwarasenesh951
    @induwarasenesh951 2 роки тому +1

    සුපිරි. ඔයාලගෙ වීඩිඔ ඔක්කොම වගේ ආසාවෙන් මම බලනවා. ❤️👍😌

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @RomanianMatiya
    @RomanianMatiya 3 роки тому +5

    සුපිරි .... හුගක් වටිනව මේවගේ වීඩියෝ දැකල නැති අයට බලාගන්න... ජය

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dhanushkajayaweera1689
    @dhanushkajayaweera1689 3 роки тому +1

    shaaa niyamai ayiyaaaa...apitanam mehe oya wage system ekak jeewithetawath balaganna beri wei ....jayawewaaaa....!

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @nuwanperera3922
    @nuwanperera3922 3 роки тому +6

    Video editing quality ekanm kiyala wedk ne patta 😍🔥digatama karagena yanna. Jaya wewa 🔥❤

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @jagathsirilal
    @jagathsirilal 2 роки тому +1

    ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි... පරිස්සමෙන් .. ජයවේවා...!!!❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  2 роки тому +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @sinharamudaligesamanperera
    @sinharamudaligesamanperera 3 роки тому +4

    රටක ජන ජීවිතේට අවශ්‍ය ප්‍රධාන කාරණාවක් තමයි ,ජනතා බස් සේවාව , වැඩසටහන ලස්සනයි .

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @computergajamatic8451
    @computergajamatic8451 2 роки тому +1

    supiri video ekak😃 balnna asa hithenawa . jayawewa .bususaranayi
    issarahatath mewage video karanna

    • @europayeapi
      @europayeapi  2 роки тому

      අදහස් දැක්වීම ගැන, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @samangamage5624
    @samangamage5624 3 роки тому +7

    ගොඩක් හොද video එකක් .හරිම ආසවෙන් බැලුවා ...මටත් පුලුවන් උනොත්,මම England වල බස් ගැන video එකක් කරලා එවන්නම්...හැබැයි මෙ තරම් හොදට කරගන්න බැරිවෙයි කියලා හිතෙනවා ..😊

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ගොඩක් ස්තුතියි. අපිට එවන්න. නැතිනම් photos හරි එවන්න. අපේ Facebook එකේ දාමු. ගොඩක් වැදගත් වෙයි අනිත් අයට.
      ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @samangamage5624
      @samangamage5624 3 роки тому +1

      @@europayeapi we have electric buses here and I will try to do a video on that firstly. Thank you for response.👍

  • @pushpakumara3195
    @pushpakumara3195 2 роки тому +1

    පට්ට පට්ට පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @chanakabandara2363
    @chanakabandara2363 3 роки тому +3

    නියමට වීඩියෝ එක කරල තියෙනවා නියමයි අයියේ

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @anjanaupul3952
    @anjanaupul3952 2 роки тому +1

    නියමයි මල්ලි පැහැදලි කිරීම සුපිරි. ජයවේවා.....

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 3 роки тому +3

    ඒක නම් මාර වටිනවා........ ලංකාවෙත් මෙහෙම නම් කොච්චර හොඳද....

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Don-tj3pb
    @Don-tj3pb 3 роки тому +1

    Super job👍👍👍 hoda video ekak.
    ජයවේවා 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @LankanVibes.
    @LankanVibes. 3 роки тому +18

    ලංකාවේ තියන ලොරි බොඩි වලටත් මේ සිස්ටම් ආවනම් කොචර දෙයක්ද. DJ ලයිට්,tv, විකාර හෝන් වගේ දේවල් නෙවෙයි තියෙන්න ඕනේ මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ ආරක්ශාව ගැන හිතන දේවල් .අමුතු ඇටේ ඉන්න අපිට මේවා හීන තමා ඉතින් 😂

  • @chandradasadg7329
    @chandradasadg7329 2 роки тому +1

    ගොඩාක් විස්තර දැනගත්ත ඔයාට බුදුසරණයි

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @laxshmanperies9772
    @laxshmanperies9772 3 роки тому +9

    Proud of you, iving in Toronto Canada 🇨🇦🇨🇦 same system here too but your buses are little bit advanced on traffic lights synchronizing however tickets fare is little bit expensive compared with Toronto transit ( TTC ) & most of buses starting points are a subway stations & with the subway tran ticket one can ride the bus too no need to buy a another ticket ( usually C. A D 3.50 )

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      Thank you for your feedback and information on Canadian public transportation systems. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @naleenperera1969
      @naleenperera1969 2 роки тому

      The Canada Only Second To The Gigantic & Mighty 🇷🇺 Russian Federation In Terms Of The Geographical Sizes As Well As I Heard That The Canada Maintain Very High Quality Public Transportation......

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 3 роки тому +2

    නියමයි අයියා..කියලා වැඩක් නෑ වීඩියෝ එක සුපිරි..තව දාන්න මේ වගේ දේවල්...👍👍👍👍

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @manethnawodya4792
    @manethnawodya4792 3 роки тому +26

    ලොරි චැසියට හදපු ලංකාවේ රැජිනලටික මතක්වුනා ,,,,

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 2 роки тому +2

      ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ ලේලන්ඩ් බස් කලින් හැදුවේ England වල British Leyland කියල ,ඉන්දියාවෙන් Leyland එක සල්ලි දීල ගහ්තට පස්සේ ඉන්දියාව කරේ ලොරි චැසියට බස් ගහන එක..
      හැබැයි අදටත් England වල Leyland Bus එක හැදුවා නම් අපේ රටවල් වල තියෙන්නේත් ඔය වගේ බස් තමා...

  • @shannonashlee4830
    @shannonashlee4830 3 роки тому +1

    Nice drone shots ban, niyamai, harima asawen baluwa....

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dplusdx
    @dplusdx 3 роки тому +5

    මේ දේවල් ගොඩක් මහන්සි වෙලා පෙන්වීම ගැන ඔබට ස්තූති. බස් සඳහා රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය කෙටියෙන් කියන්න පුලුවන්ද? ජයවේවා.

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි, ඉදිරියේදී එ ගැන කියන්නම් ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @Marsspider-71
    @Marsspider-71 3 роки тому +1

    Oyage idiripath kireema harima thathwikai...you are a professional presenter..

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @shehanwithanage8619
    @shehanwithanage8619 3 роки тому +3

    Niyame video ! Thank you again for all the info

    • @europayeapi
      @europayeapi  3 роки тому

      Thank you malli. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sarathwijesekara3000
    @sarathwijesekara3000 3 роки тому

    ඉතා පැහැදිලි විස්තරයක්.නොදන්නා දෙවල් ගොඩක් දැනගත්ත. පඩිය ලක්ෂ 8 ක් කියපුවහම මගේ ඇස් උඩ ගියා.
    ස්තුතියි ඔබට.

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @chamilsamantha8938
    @chamilsamantha8938 2 роки тому +3

    ලංකාවේ වගේ නෙවෙයි කොච්චර පැහැදිලිද ඒ රටවල්වල වැඩ,ඒ රටවල් දියුණු වෙන්නෙ ඒකනෙ,තව අලුත් වීඩියෝ ඕනි,ජය වේවා

    • @europayeapi
      @europayeapi  2 роки тому +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @rasikasanjaya3937
    @rasikasanjaya3937 2 роки тому

    සුපිරියටම පැහැදිලි කරලා තියනවා අඩුවක් නැති තරමට.Good Luck...

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @pasix_Art
    @pasix_Art 3 роки тому +3

    නියමයි මම වීඩියෝ 2 ම බැලුවා. මේ වීඩියෝ එක දාපු ගමන් බැලුවා. Comment දාන්න බැරි වුණා. නියමයි 🥰 ඔයාට සුභ පතනවා වැඩේ දිගටම කරගෙන යන්න. ජය වේවා 💖.
    තවත් මේ වගේ වීඩියෝ දිගටම දාන්න. අනිවාර්යෙන්ම අපි බලනවා.
    අයියට සහයෝගය දෙන අය මේ පැත්තට. ජය
    👇👇👇👇👇👇👇👇👇👇👇💖💖💖

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @pasix_Art
      @pasix_Art 3 роки тому +1

      @@europayeapi අනිවා subscribe කරල bell ඒකටත් ගැහුවා

  • @kumaracool969
    @kumaracool969 2 роки тому +1

    දෙවනි පාරටත් video එක බැලුවා ආසවෙන් ඇත්තටම .ලස්සන පැහැදිලි කිරීමක් ස්තුති. ලංකවත් හදන්න.පුලුවන් 5 වසර ඉදං වත් ළමයි ටික පරණ අයගෙන් වෙන් කලොත් අවෘදු 20 .වෙනකං.

    • @europayeapi
      @europayeapi  2 роки тому +1

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

    • @kumaracool969
      @kumaracool969 2 роки тому

      @@europayeapi අනිවාර්යයෙන්ම

  • @ina2485
    @ina2485 3 роки тому +178

    දැන්වත් පිලිගනියව්.ලෝකෙන් උතුම් රට ලන්කාවට වඩා.හොද රටවල් තියෙන බව.😅🔥🚘❤🔥👍👍👍

    • @savinduarandara6814
      @savinduarandara6814 3 роки тому +11

      E ratawal hda kle e minissu ape rata hda krn oneth api lankawata bana bana ine nthuw api hadunoth ape rata uthumma rata wei 😂💔

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 3 роки тому +1

      @@savinduarandara6814 me desha palakayo innakam ba meka hadann

    • @rumeshmadusha5285
      @rumeshmadusha5285 3 роки тому +1

      අනිවා

    • @ina2485
      @ina2485 3 роки тому +2

      @@savinduarandara6814 aurudu 10 k rata katta kana nisai kiwe.😥🤬😠😘👍

    • @anulakumari7228
      @anulakumari7228 3 роки тому +2

      @@savinduarandara6814 minishunge sihuwili wenas karagathoth minishun uthum weii

  • @susilkumara1709
    @susilkumara1709 2 роки тому +1

    Hasintha malli oyawa dekkama sathutui mama chintha ge aiya jayawewa

  • @dhammikarohana9278
    @dhammikarohana9278 3 роки тому +4

    එල මචන්.නියමෙට කියලා දෙනවා.ඔහොම යං.

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි bro. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 роки тому +1

    හරිම වටිනවා.. ආසාවෙන් බැලුවා.. ඒවගේම යනඑන මග ත්‍රිවිධ රත්නයේ පිහිටයි ,සියලුම දෙවි රැකවරණින් ආරක්ෂා වේවා..

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 3 роки тому +4

    Oba thumata mara responsibility ekak thiyanne neda pattama watina video ekak ❤️🙏👍💪🇱🇰❤️ respect

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      ඔව්. මිනිස් ජීවිත එක්ක කරන රස්සාවක්.
      ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @dilshanmadusanka8012
      @dilshanmadusanka8012 3 роки тому +1

      @@europayeapi 👍❤️🙏💪🔥🇰🇷♥️

  • @travelwithbuddyzzz
    @travelwithbuddyzzz 3 роки тому +1

    niyami video eka dikatama baluwa ela ela.

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @lifewiththusha55
    @lifewiththusha55 3 роки тому +5

    හොඳ පැහැදිලි නීති පද්ධතියක් තියෙනවා,,ජනතාවත් ඒකට අනුකූල වෙලා..තාක්ෂණය උපරිම යොදාගෙන...හොර දේශපාලුවෝ නෑ..ඒකයි ඒ රටවල් මෙච්චර දිවුණු වුණේ...

  • @slheartone8356
    @slheartone8356 3 роки тому +1

    නියමයි ගොඩාක් හොද video එකක් .My like to u .thanks aiya. ජයවේවා

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @darshana573
    @darshana573 3 роки тому +4

    අම්මෝ බස් අයියා නම් එල..

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @jagathkuruppu1137
    @jagathkuruppu1137 2 роки тому +1

    aththatama obe danuwath kirimen ape rate sistam chenge ekata loku sahayogayak good luck 👍🍀 very hype 🇱🇰thank you.

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. ආදරෙයි ඔයාලටත් හැමදාම වගේ. ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @ARTYcanteen
    @ARTYcanteen 3 роки тому +4

    අපි ආස මේ වගේ ඔයාලම කරපු ඔරිගිනල් වීඩියෝ වලින් රටවල විවිධ තොරතුරු දැනගන්න

    • @randomshorts16
      @randomshorts16 3 роки тому

      ලකේ පංකාවෙ මොනාද බං තියෙන්නේ කොහොම හරි අපායෙන් යන එක තමා හීනේ 😊

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @cabeywickrama4746
    @cabeywickrama4746 3 роки тому +1

    අහම්බෙන් දැක්කෙ...ආසාවෙන් බැලුවා ඔක්කොම .. ගොඩක් වටිනවා.. 🙂

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sdvlog69
    @sdvlog69 3 роки тому +4

    Thanks අපිත් එක්ක අනාගතය share කරපුවාට, හැබැයි ඔය අනාගතය ලංකාවට touch වෙන්නේ නැහැ. අපේ drivers ලා එළවන horn එකෙන්.
    සුභ අලුත් අවුරුද්ද වේවා.

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි,
      එසේම වේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sandakaediriweera8418
    @sandakaediriweera8418 3 роки тому +1

    නියමයි...ලස්සනට කරනවා video එක..😍👍

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @nisalnethsara4430
    @nisalnethsara4430 3 роки тому +9

    ලන්කාවෙ බස් ඩ්‍රයිවර්ලා දුක් විදලවිදල රුපියල් 35000 ගන්නෙත් හෙනම අමාරිවෙන්...ඒ අතින් බලනකොට ඔහෙ කොච්චර හොදද😊

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 роки тому +2

    Supiri aiya uropayata gena vistara digatama ona 👍👍👍👍👍👍👍🇱🇰🇱🇰

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      අනිවාර්යෙන්ම. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dencil1978
    @dencil1978 3 роки тому +15

    ලස්සන වීඩියෝ එකක්... 🙂
    යුරෝපයේ රටක අත්දැකීම් නැති උනත් පොදු ප්‍රවාහන සේවය . ලංකාව- ඩුබායි - ජර්මනිය අතර වෙනස සංසන්දනය කිරීමට හැකිවුණා ... ස්තුති...

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි comment එකට . ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @sachinthadileepa9951
      @sachinthadileepa9951 3 роки тому +1

      මම ඩුබායි.. මෙහෙත් පොදු ප්‍රවාහන බස් , ටැක්සි සේරම මේ විදියට තමයි වෙන්නෙ.. විශේශයෙන් බස් රත😊❤✌️

    • @dencil1978
      @dencil1978 3 роки тому +3

      @@sachinthadileepa9951 හරියට හරි... ගොඩක් දුරට සමානකම් තියෙනවා මටත් ඒ අත්දැකීම තියෙනවා... ඒත් ලංකාව ගැන හිතන විට ගොඩක් දුකයි..😢😢😢

    • @pathirageperera3765
      @pathirageperera3765 3 роки тому

      ඔයා ලංකාවේද ඉන්නෙ අය්‍යෙ

  • @channarupasinghe5489
    @channarupasinghe5489 3 роки тому +1

    Oba gana adambarai....satutui..wadagat video ekak..mahanciyen piliwelata ruparamu aragena apata lassanata pennanawa..
    Sobana na..loku talks na.. niyamai ayye..igawa ekat apata.genna👌🏻👌🏻👌🏻💐

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @bilalfazil8287
    @bilalfazil8287 3 роки тому +3

    Vera level 💯

  • @stilllove108
    @stilllove108 3 роки тому

    මේ බස් එකෙ විඩියෝව ෆ්බ් එකෙන් දැකලා හොයාගෙන ආවේ සුපිරිම පැහැදිලි කිරිමක් ජය

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @mmjsrilanka2062
    @mmjsrilanka2062 3 роки тому +7

    කොහොමද driving කරන්න ගියේ .

  • @360slproduction2
    @360slproduction2 3 роки тому +1

    Godk watina video ekak. Godak mahansi wela tiynwa. Budu saranai

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @youcenon
    @youcenon 2 роки тому +3

    පිලිවෙල promax
    පට්ට දුකක් හිතෙනව අපේ leyland ලොරි චැසි මතක් වෙද්දී...

    • @europayeapi
      @europayeapi  2 роки тому

      අනිවා!
      දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක, ගොඩක් ස්තුතියි ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 3 роки тому +2

    ඔන්න අයියෙ මමත් ආව ඔයාගෙ වීඩියෝ එක බලන්න.සතුටුයි ගොඩාක්

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @videgamesclub5177
    @videgamesclub5177 3 роки тому +7

    තවත් වීඩියෝ ඕන බස් ගැන ට්‍රෑම් ගැන 💪❤️

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      අනිවාර්යෙන්ම. ළඟදීම දෙන්නම්. ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @sl4virus881
    @sl4virus881 3 роки тому +2

    මන් ආසම europe UA-cam channel එක🔥🔥❤️😍

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @ganeshawijekanthi798
    @ganeshawijekanthi798 3 роки тому +3

    නියමඊ ගෝඩක් අසාවෙන් ඔක්කොම බේලුවා

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 2 роки тому

    ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනවා ජය වේවා !!!

    • @europayeapi
      @europayeapi  2 роки тому

      ගොඩක් ස්තුතියි. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ❤️🇱🇰🇩🇪🇪🇺😊👍

  • @videolanka2635
    @videolanka2635 3 роки тому +42

    මෙන්න Bus ලන්නාකාවේ දුවන්නේ ලොරි බොඩ් තමයි

    • @europayeapi
      @europayeapi  3 роки тому +5

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @umangaudaya
    @umangaudaya 3 роки тому +2

    වටිනව සහෝදරයා මේ වැඩ සටහන් .ආකල්ප සවර්දනය වෙන්න

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @venamff1570
    @venamff1570 3 роки тому +6

    පාරෙ යන කෝච්චි ගැන ඉක්මනට vidio එකක් ඕනේ

    • @europayeapi
      @europayeapi  3 роки тому +2

      අනිවාර්යෙන්ම. ලඟදීම දෙන්නම්. ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 3 роки тому +2

    නියමයි ගොඩක් දේවල් දැන ගත්තා ජයවේවා

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි. ජයවේවා. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @NK_ONLINE
    @NK_ONLINE 3 роки тому +3

    1.අයියේ යුරෝපයේ රජයේ බස් සහ පුද්ගලික බස් දෙකම තියෙනවද?
    2.බස් වල කැමති විදියෙ ස්ටිකර් හෝ පේන්ටින් එකක් දාන්න පුලුවන්ද?නැත්නම් අනුමත කරපු පාටවල් තියෙනවද?
    3.උපරිම ගෙනියන්න පුලුවන් මගීන් ප්‍රමානයක් තියෙනවද?සීට් ගානට විතරද මගීන් ගෙනියන්නේ.
    4.උපරිම වේග සීමාවක් තියෙනවද?
    5.ලංකාවේ වගේ බස් එක ඕන තැනක නවත්තගන්න පුලුවන්ද?නැත්නම් හෝල්ට්ස් වල විතරද නවත්තන්නේ.
    6.බස් එකක් ගියාට පස්සේ ඊලග බස් එක එන්න කොච්චර වෙලාවක් යනවද? 7.ගම්බද පැති වලත් ප්‍රමාදයකින් තොරව බස් වැඩ කරනවද?
    8.ඔය බස් එක ලංකාවේ හයිවේ එකේ යන බස් එකකට වඩා සයිස් එක ලොකුද?
    9.බස් වලට යන්න පාරේ වෙනම තීරුවක් තියෙනවාද?
    10.බස් වල සිංදු,ටීවී දාලද තියෙන්නේ.
    11.සාමාන්‍යයෙන් එක බස් එකකට ගමන් ආරම්භය සහ අවසානය තෝරා ගන්න පුලුවන් උපරිම දුරක් තියෙනවාද?නැත්නම් ලංකාවේ වගේ මාතර ඉදලා යාපනේට යනකම් උනත් එක බස් එකක් දාන්න පුලුවන්ද?
    12.බස් එකට හෝ ඩ්‍රයිවර්ට වැඩ කරන්න බැරි දවසක් උනොත් එදාට වෙන බස් එකක් හෝ ඩ්‍රයිවර් කෙනෙක් දානවද?
    13.ප්‍රධාන නැවතුමක කොච්චර වෙලාවක් නවත්තගෙන ඉන්නවද?අතරමග නැවතුම්වල නවත්තන්නේ මගීන් හිටියොත් විතරද?අතරමග නැවතුම් වලත් නවත්තගෙන ඉන්නවනම් කොච්චර වෙලා නවත්තගෙන ඉන්නවද?
    14.සෙනග පුරව ගන්න ධාවනයේදී බස් අතර තරගෙට රේස් යන්නේ නැද්ද?
    15.බස් සමාගම්ද තියෙන්නේ නැත්නම් තනි මනුස්සයෙක්ට අයිති බස් තියෙනවාද?
    මේ ටිකට උත්තර දෙන්නකෝ😘😘😘

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 3 роки тому +3

      මේක ප්‍රශ්න පත්තරයක්නෙ බං. හෙට ප්‍රශ්න පත්තරයටම උත්තර ලියන්නං.

    • @NK_ONLINE
      @NK_ONLINE 3 роки тому +2

      @@vijayakumaraya1866 😊😊😊

    • @europayeapi
      @europayeapi  3 роки тому +1

      ප්‍රශ්න පත්තරයක්. 😅😅
      අනිවා. උත්තර දෙන්නම්. හෙට අනිද්දාට. ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

    • @NK_ONLINE
      @NK_ONLINE 3 роки тому +2

      @@europayeapi අමතක කරන්න නම් එපා හොදේ 😊😊😊

    • @vijayakumaraya1866
      @vijayakumaraya1866 3 роки тому +1

      @NK ONLINE
      1 ප්‍රශ්නෙට පිළිතුර : ඔව්. හැබැයි රජයේ බස් සමාගම්වල බස් විතරයි මගි ප්‍රවාහනයේ තියෙන්නෙ. ප්‍රයිවෙට් බස් පුද්ගලිකව හයර් කරන ඒවා හෝ පුද්ගලිකව කරන සේවාවල්.
      2 නැහැ. ඒ ඒ බස් සමාගම්වල පාට විතරයි. ස්ටිකර් වෙළඳ දැන්වීම් සමහර බස් සමාගම්වල තියෙනවා.
      3 ඔව්. හැබැයි සෙනඟ වැඩි වෙලාවට බස් එක පිරෙන්න ඉන්නවා. ඒත් අපේ රටේ වගේ සාඩින් පටවලා වගේ නැහැ.
      4 අනිවාර්යයෙන්ම තියෙනවා.
      5 බස් හෝල්ට්වල විතරයි නවත්වන්නේ.
      6 ඒ ඒ පාරවල්වල දුවන කාලසටහන් බස් හොල්ට්ස්වල හයිකරලා තියෙනවා. වැඩිපුර සෙනඟ ඉන්න මාර්ගවල විනාඩි 5-8 වගේ බස් තියෙනවා. වැඩිම උනොත් විනාඩි 20ක් වෙනවා.
      7 අනිවාර්යයෙන්.
      8 අනිවාර්යයෙන්ම ඔව්.
      9 සමහර පාරවල්වල තියෙනවා.
      10 නගරබද මාර්ගවල නැහැ. දුරගමන් බස්වල තියෙනවා. හැබැයි අපේ වගේ කරදරකාරි විදිහට ඒවා දමන්නෙ නැහැ.
      12 එක මාර්ගයක එක ඩ්‍රයිවර් කෙනෙක් එක බස් එකක් කියලා නැහැ. කාලසටහන අනුව බස් රථ කිහිපයක් ධාවනය කෙරෙනවා. ඩ්‍රයිවර් කෙනෙක් නිවාඩුනම් වෙන ඩ්‍රයිවර් කෙනෙක් යොදවනවා.
      13 එහෙම නවත්වන් ඉන්නේ නැහැ. සෙනඟ නැත්තන් බස් එක නවත්වන්නෙ නැහැ.
      14 එහෙම තරඟෙට යන්න පුද්ගලික බස් ප්‍රවාහන සේවයේ නැහැ.
      15 රජයේ බස් සමාගම් තමා මගි ප්‍රවාහන සේවයේ තියෙන්නෙ. පුද්ගලික සමාගම්වලත් බස් තියෙනවා. ඒවා ප්‍රයිවෙට් හයර් හෝ පුද්ගලික අංශයේ සීමිත දුරගමන් සේවා සපයනවා.

  • @EuropeanfromSL
    @EuropeanfromSL 3 роки тому +2

    සුපිරි වැඩක්...... එකෙන්ම එල..❤️❤️❤️❤️❤️

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊

  • @dilanlakshitha4643
    @dilanlakshitha4643 3 роки тому +43

    ලංකාවෙ අපිට හීන තමයි ඕවා 😢

  • @roomieofficial3267
    @roomieofficial3267 3 роки тому +1

    Bro me videos patta interesting vidihata hadala tiyanava godak vatinava❤️💓💓

    • @europayeapi
      @europayeapi  3 роки тому

      ගොඩක් ස්තුතියි ❤️ 🇱🇰 🇩🇪 🇪🇺 👍 😊