Good one is first think and Buy it Doesn't matter anything different bad wrong not good etc If I give first time for not good That is the wrong way to buy not only smartphone, may be anything to buy
@@SLSectionofficial I am using samsung s20+ series phone and I had same experience of Kavindu. Phone has been sent to the samsung repairing center a month ago and still waiting for display shipment from India. We need to share this horrible samsung experience with SL folks. Same incident happend for 3 of my friends as well. ( S20 Ultra, S9, S20 plus - all are green display issues :( )
@JBLBASS J2 pro kiyanne normal low price phone ne machn. mama kiyanne me S series eka gena high price , supereb quality display . ee unata display yanawa . ethakota laksha ganan deela ganna phone walin wedak nee. Aparade salli
ammo math issellama Redmi 8 ekak use kara. Signal wala awulak enawa. pattama chater e phone eka nam. Samsung A10 eka nam supiri gemmak.. dan man Samsung M11 Use karanawa.. Supiri kisima aulak na.. budget ekath ekka set mata nam M11.........
Me video eka pattane. I ve never seen a video like this. Great task. Please upload a video on best phones if someone planning to buy a phone. I m waiting for it
@@theekshanapathum6759 parana eva hondai. 2019 vage idan thama samsung buget and lower midrange eka chatr vela thiyenne. A series high end vithri honda device vlta thiyenne
මෙහෙම phonesවල වැරදි කියන එකෙක් දැක්කමයි ලංකාවෙ 😂 නියමයි සගෝ ♥✨
Meka attac
අනිවාර්යයෙන් ...
Sl photo එකේ අය්යත් කියනෝ
@N.imantha de silva ආයෙත් හම්බුනා ඉතාලි සහෝ 😂😂
dan blnna one hodama review karana channel tika😍
ලංකාවෙ සල්ලි වලට බොරු කියන අය අතරෙ ඔයා පට්ට අයියා දිගටම කරගෙන යමු ♥🤙
ලංකාවේ ප්‍රථම වතාවට මම බලපු වීඩියෝ වල මෙහෙම වීඩියෝ එකක් කරාමයි.ඇත්තටම හොඳයි නෙමෙයි පට්ට අයියේ... 😘
@@SLSectionofficial SAMSUNG GLAXY MO1 core වැඩක් නැහැ ඉක්මනින් බැටරි බහිනවා 2 GB රැම් පාවිච්චි කරද්දී රත් වෙනවා
Sirwatama
@@dilanpredeep3828 ආයෙත් අහලා 😀
@N.imantha de silva lag yko yt ynnth ba rath wenw. sts ema blddith emai🙂
@N.imantha de silva Used i phone 1k blnw bn aye smg gn na🥲
ඇත්තටම කවුරුත් මෙහෙම video එකක් කරලා නෑ. කරන්නෙත් නෑ. ගොඩාක් වටිනවා. ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කලා.
1.Nokia C20
2.Samsung Galaxy M02
3.Nokia 5.4
4.Samsung Galaxy A22
5.Samsung Galaxy M42 5G
ඔව්
Galaxy m02 ekagai
Samsung Galaxy A11
Samsung M02
tnx
අයියා මේ කරන්නේ ඇත්තටම ලොකුම ලොකු සේවයක් මොකද කියනවනම් අපේ රටේ ගොඩක් තරුණ වගේම අනිත් අය බහුතරයත් හොඳ ස්මාර්ට් ෆෝන් එකක් ගන්න එක තමන් ගේ ජීවිතේ එක ලොකු අරමුණක්
එහෙම වෙද්දී තමන් මහන්සියෙන් සල්ලි එකතු කරලා ගන්න හදන ඒ ස්මාර්ට් ෆෝන් එක ඒ ගෙවන ගානට වටින්නේ නැති වුනොත් එතකොට ඒ කෙනාට දැනෙන පාඩුව කියන්න බැරි තරම්ම ලොකු දුකක්
එහෙම නොවී තමන් ගන්න ස්මාර්ට් ෆෝන් එක තමන් ගෙවන ගානට වටිනවද නැද්ද කියලා මෙහෙම පෙන්නලා දෙන එකට අයියට ගොඩක්ම RESPECT..!
අනිත් අය හොද කියනකොට ඔයා නරක කියනවා අයියා තමා හොදටම කරේ 😌
අලුතෙන් phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටින වීඩියෝ එකක්...සුපිරි🔥❤️
ගොඩක් වටිනවා හැමෝම කියන්නේ 4n වල හොද විතරයි , නමුත් හොද වගේම නරකත් අනිවාරෙන්ම දැන ගන්න ඕනේ 4n එකක් ගද්දී ,, සමහරු මඩ ගහයි නමුත් ඇත්තටම වැදගත් වීඩියෝ එකක්
❤❤❤
Good one is first think and
Buy it
Doesn't matter anything different bad wrong not good etc
If I give first time for not good
That is the wrong way to buy not only smartphone, may be anything to buy
මේවා තමා ලංකාවට ඕන කරන phone reviews
ඇපල් ඒවටත් බනී කියල බලගන හිටපු මම 😑
ගොඩක් අය apple වලට බනින්නේ තියේන ඉරිසියාව ට හා කුහක කමට. Btw මම මේ comment එක දැම්මේ huwawei y6 prime 2018 කින් 🤣
tech hcd 💖🤜
@@uthum.adithya7066 ehema nemei, gewana ganata therumak ne, ekai
@@senu2681 iPhone 7 awurudu ganakata kalin apu 2nd hand phone eken waedaganna පුළුවන් anith 40 000 - 50 000 price වල ඒවාට. ( mama iphone 7 use karanne nae)
@@uthum.adithya7066 7 outdated, can have better specs for android phone in the sme price
අඩේ පට්ට ලංකාවේ මෙච්චර කාලෙකට දැක්ක පලවෙනි වීඩියො එක.නොදැන ගන්න මිනිස්සුන්ට මේක ගොඩක් වටිනවා.හොද වගේම නරකත් මිනිස්සුන්ට පෙන්නන ඔබට හදපිරි ගෞරවය
අයියෙ මම ඔයාගෙ අවුරුද්දකට කලින් දාලා තිබ්බ Photoshop Mokup video එක බැලුවා එදා වගේ නෙමෙ අද අයියා සුපිරියටම දියුණු වෙලා තියෙනවා Good Luke Brother 👍
මාව චොර කරන්න බලං හිටපු යාලුවන්ට මෙන්න තෑග්ගක්.
2019 ට පසු පැමිණි samsung device quality අඩු බව මමත් පිළිගන්නවා.
එදා පැමිණි j 1 phones වලත් amoled display, picture quality, ram උසස් මට්ටමේ පැවතියා.
මගේ j3 එක නම් superb
යෙස්
Respect මේ වගේ චැනල් එකල් තියන එක වටිනවා මොකද අනිත් චැනල් වලින් කවදාවත් හොද නැති 4n මොනාද කියලා කියන්නේ නෑ . ඔයා ඒ අතින් respect ♥️
හොඳ දැනුවත් කිරීමක්,මේක මට බලන්න මග හැරුණු වීඩියෝ එකක් මගේ අත්දැකීම අනුව දැනට ගන්න හොඳම නැති ෆෝන්එක තමයි Huawei මොකද ඒකෙ whatsApp වැඩකරන්නේ නැතුව යනව ඒක හදාගන්න එයාල රු.2000/=ක් ගන්නව අනිත් කාරනය google කෙලින්ම වැඩ කරන්නෙ නැහැ.
video එක සුපිරි. අලුතෙන් phone එකක් ගන්න කෙනෙක්ට වටිනව.
හැබැයි sd 732 performance අඩුයි sd 750 ට වඩා 😁
මම Nokia 5.4 එක පාවිච්චි කළා. හැබැයි මට ඒකේ ලොකු අව්ලක් තිබ්බේ නෑ. කැමරා අවුලක් වත් නෑ. හැබැයි ඒකේ ගාන නම් සැරයි තමයි. 43700/=ක් උනා ඒක ගද්දී. බැටරි කිරීමේ අඩුපාඩුවක් නෑ. කිසි අවුලක් නැතුව පබ් ජි ගැහුවා. Lag වෙන්නේ වත් නෑ. ඒකේ ඩිස්ප්ලේ එකේ නම් කොලොටිය අඩුයි. මං ඒක පිළි ගන්නවා. ඒ ගානට ඩිස්ප්ලේ එක අඩුම amoled වත් දුන්නා නම් නියමයි. Fast charging නම් නෑ. දෙපාරක් විතර වැටුණා සැලකිය යුතු උඩකින්. ඒත් අවුල ක් නැතුව පාවිච්චි කළ. පස්සේ ෆෝන් එක නිකන්ම off වෙලා ඔන් වෙනවා. ඒත් මම මාස 6ක් වගේ පාවිච්චි කළා. Auto restart වෙන එකත් හරි ගියා. මට නම් ෆෝන් ඒකේ කිසිම ප්‍රශ්ණයක් නෑ. මොකද මං අවුරුද්දක් පාවිච්චි කළ නිසා. ෆෝන් එක හරිම සරලයි. එකම අවුලක් කියන්න තියෙන්නේ ඩිස්ප්ලේ එක විතරයි
මගේ තියෙන්නෙත් නොකියා එකක්. කිසිම ලෙඩක් තාම ඇවිල්ලා නෑ අවුරුදු තුනට
ඕකට samsung galaxy s21+ එකත් add කරන්න... පරන s series වල වගේම මේකත් පට්ට විදිහට heat වෙනව. මන් brand new අරන් මාස 4යි පාවිච්චි කරේ නිකන්ම display ගියා (එක පාරක්වත් බිම වැටිලවත් නෑ). දැන් company warranty යවල තියෙන්නේ. Warranty යවලත් දැන් මාසෙකට වැඩියි. Company එකෙන් කියනව තව කල් යනවලු . Covid කේස් නිසා එයාලට තව s21+ display ඇවිල්ල නෑලු.. 😐
@@SLSectionofficial I am using samsung s20+ series phone and I had same experience of Kavindu. Phone has been sent to the samsung repairing center a month ago and still waiting for display shipment from India. We need to share this horrible samsung experience with SL folks. Same incident happend for 3 of my friends as well. ( S20 Ultra, S9, S20 plus - all are green display issues :( )
@JBLBASS 😪
@@dulsaramanupriyal5635 samsung maha gu godak
@JBLBASS J2 pro kiyanne normal low price phone ne machn. mama kiyanne me S series eka gena
high price , supereb quality display . ee unata display yanawa . ethakota laksha ganan deela ganna phone walin wedak nee. Aparade salli
Samsung after sales service අන්තිමයි.
~Samsung M11~ මගෙ ෆොන් එක
. විඩියො කියන tab එකට ගියාම සමහර වෙලාවට කැමරා app එක crash වෙනවා.
UA-cam එකත් සමහර වෙලාවට crash වෙනවා . බැට්‍රි 🔋 එකනම් හොදයි. ටිකක් stuck වෙනවා . හැබැයි iphone 6s එක ඊට වඩ මාරම හොදයි. Original disolay එක වුනත් එබුවම ඩිස්ප්ලෙ එක චුට්ටක් එබෙන ගතිය තියෙනවා. Laptop ඩිස්ප්ලෙ එක එබුවම දන්නවනෙ එවගේමයි. මගේ අනිත් *phones* එකක්වත් එහෙම නෑ. [ 6s>m11 ]
ගොඩක් වටිනවා අය්යේ 🥰♥️
Thanks ❤
ow ayye attatama godak hoda watina video ekakk
M42 ගන්න ගිහින් A32 එකක් ගත්තෙ අම්මෝ වෙලාව ඒක Thank You Bro ❤ වටින වීඩියෝ එකක්
@@SLSectionofficial A32 එක අවුලක් නෑ නේ
@@SLSectionofficial ඔව් හැබැයි
A32 phone eka hodaida
Me vidio eka බැලුවෙත් samsung galaxy M02 eken mata withada duka danenne🥲
ඇත්තටම ඔයා සුපිරි අයියේ....මොකද ලංකාව කිසිම එකෙක්ට කොන්දක් පණ තිබ්බේ නෑ මේ ෆෝන් එක හොඳයි මේ ෆෝන් එක හොඳ නෑ කියලා කියන්න....ඇත්තටම සතුටු වෙනවා....මිනිස්සු මේ ගැන දැනුවත් වෙන හින්දා...good luck 👌❤️
අයියෙ oppo a1k එක ගැන මොකක්ද කියන්නෙ.අදහස දැනගන්න කැමති.
මෙහෙම දෙයක් කතා කරපු එක ගොඩක් සතුටුයි ❤️❤️❤️.ගුඩ් ලක් සහොදරයා
ma iphone walat ohoma tami awaga camarawa wetari hoda polegahala hare balanna bala baduwalin hadanna s25 ultra akata gahanna iphone walata ba samsung aka tama hoda
nokia 3.4 එකත් පට්ටම අවුල්.android 11 update කරපු වෙලාවෙ ඉදන් පට්ටටම හිරවෙනව.ඊට කලිනුත් ඒ වගේ හිරවුනා.ram එක 3gb උනාට පට්ටම slow phon එකක්.අනික හිටපුගමන් emergency call යනව.ජාරාවක් ඒක
අනිත් එක තමයි නොකියා 5.1 plus එක. කැමරා ව නම් වැඩක්ම නෑ. ගද්දී 27000ක් තමයි උනේ. මේකේ ලස්සන තියෙන්නේ ඩිස්ප්ලේ එක f cut නිසා. ඇපල් තීම් එකක් දාලා තිබ්බා නම් නියම ඇපල් 13 එකක්. ඒකෙනුත් අවුලක් උනේ නෑ. තාම ගෙදර කෙනෙක් පාවිච්චි කරනවා. කොච්චර application දැම්මෙත් හිර වෙන්නේ නම් නෑ. යස අගේට වැඩ. පොඩි අවුලක් කියන්න තියෙන්නේ මේකේ කැමරා වල එක option එකකට ගිහාම එක පාරටම stuck වෙලා කැම් off වෙනවා. බැටරි කරන එක අවුලක් නෑ. පබ්ජි ගහන්න පුළුවන් කිසිම.අවුලක් නෑ. මේකේ කැම් දෙකක් කියලා තිබ්බට මං හිතන්නේ ඒක කැමරාවක් විතරයි වැඩ කරන්නේ
27000ට ඒ කාලේ හොඳ ෆෝන් තිබ්බෙ නෑ. Samsung ඒව 60000ට උඩ තිබ්බෙ
@@minukarodrigo මං ගත්තෙ 2019 මුල මට මතක විදිහට. ඕක ලංකාවට ආවෙත් 27000ට තමා බ්‍රෝ. කොරෝනාවෙන් පස්සෙ තමයි ඔක්කොම වැඩි උනේ. නොකිය C1 එකත් 10000යි. Nokia C20 එකත් 22000යි
@@PramodChathuranga. aneda kiyanne mchn. epa wela thiyenne munge keruwawa
@@minukarodrigo kiyala wedak ne machan.
@@minukarodrigo apee heena okkoma wathure ban
Thank you very much. මම ගන්න හිටියේ A22. හොඳ වෙලාවට.
M 12 6GB/ 128GB කොහොමද ??
Mage lagth thinne m02 ekak dan aurudu 3 withara free fire th play karano thama hodai chuttak lag❤
අනිවා පට්ට වැඩක් අයියේ අනිත් අය සල්ලි වලට ප්‍රොමොට් කරනකොට මේ වගේ දෙයක් කරලා දැනුවත් කරනවට පින් 💖
මම use කරන්නේ galaxy A20s ෆෝන් එකක් මේ ෆෝන් එකෙ තත්වේ කොහොමද.
හොදයි
මට හිතාගන්න බැරි කාලයක් ලෝකෙම හොල්ලං හිටපු nokia දැන් වැටිල තියෙන තැන...
ඉස්සර මන් ආසම කරපු brand එකක්...
Nokia company eka vikunala thiyenne den
Research and innovation නැති කම...Apple, Samsung ඉස්සරහින් ඉන්නෙ research and innovation වලට ලොකු මුදලක් එයාල යට කරන නිසා
Math asama ekak issara dan nam samsung
Samsung galaxy m02s එක කොහොමද
ගොඩක්ම වටිනා වීඩියෝ එකක්👍
Samsung galaxy m11 hodada ganath aduine
දැක්කනේ huawei එකක්වත් නෑ. දැනවත් තේරැම් ගන්න...... මන් use karanne nova 7se
@@SLSectionofficial ow eth ewa nathi unoth loku aulak na..mama nam hadama use karanne huawei ...
Redda thama huawei y5 lite wada krnn ba lag weno black screen
@@SIGMAMALES964 e google ekka thina nisa mn y5 lite wage 1gb ram phone gana neme kiwwe 😂
නියමයි සහෝ , පුළුවන් නම් m01 ගැන අදහසක් ඉදිරිපත් කරන්න
ඒ කාලේ හැටියට හොදයි
මෙන්න නියම Phone Review videos.මේ වෙනකං අපේ උන් හිතං හිටියේ Review කියන්නෙ හොඳ කියන එක විතරයි කියලනෙ 👍😍👌❤️🙏
❤❤❤
@@SLSectionofficial Galaxy A13 eka ganna hodaida.
මගෙ සැම්සුන් s8 එකෙ ටච් එක ගියා එක දන්න 50000 දහක් යනව එනිසා අලුතෙන් පොන් එකක් ගන්න හොයනව ඔබට තැන්ක් මෙම එච්චර හොද නැති පොන් ගැන කින එකට
නියමයි අයියේ හොද ,නරක දෙකම කියන්න ඕන❤️❤️❤️❤️❤️
Aiye charging adapter ekaka push karanna ooni pin ekak thiyenavanam mokadda kiyanne.eekiyanne mukuth venasak thiyenavada nathnam mukuth venasak nadda charger ekee ?????
@@SLSectionofficial 👍👍👍👌
Dislike කරලා තියෙන්නෙ එපා කියපුවා ගත්ත සෙට් එක වෙන්න ඇති 💔😅😅😅😅
Mokakda hoda phone eka
Ow bn mage Nokia C01
පට්ට නියමයි අයියේ
❤❤❤
කෙලින්ම අඩුපාඩු කියන එකට ✊✊✊❤️
ammo math issellama Redmi 8 ekak use kara. Signal wala awulak enawa. pattama chater e phone eka nam. Samsung A10 eka nam supiri gemmak.. dan man Samsung M11 Use karanawa.. Supiri kisima aulak na.. budget ekath ekka set mata nam M11.........
මේ වගේ video තව ඕනා , මොකො phone ගන්න ගිහින් අපි ගොඩක් කෙලව ගන්නවා අයියේ
Zte blade a5 2020 ganath kiyannako
Super videos ekak ayiye meka....👍👍👍👍 thanks...brother..
Supiri aiyye hamoma kiynn honda vithrai oya varadi deta varadi kiya minissunta kiyva ❤RESPECT 🔥
සුපිරියක් අයියේ..එක නම් මාරම වටිනවා..❤️✌️
අයියේ සැම්සුන්ග් A21s phone එක හොදද ගන්න ..Rs 30-40 අතරේ ගන්න පුලුවන් හොද සැම්සුන්ග් phone එකක් මොකක්ද
Samsung galaxy A11 එක කොහොම ද කියන්නකෝ.
මටනම් ඒක සුපිරි.2 gb ram උනාට speed එක නියමයි.
Samsung galaxy A12 eka kohomada
Vivo brand eke smart phones kohomada ???? Puluwannam a gana video ekak karanna
මං මේක කියන්න ඕනේ, මං samsung පාවිච්චි කරන්නේ අද ඊයෙක නෙවේ මං පලවෙනියට ගත්ත samsug එකේ ඉදන් අද වෙනකන් ගත්ත ඔක්කොම ප්‍රශ්නයක් නැතුව තාම වැඩ ,🙂2014 +
Math ekata ekagai
Samsung J1 2016 ekak mage thama hodata wada duos 2 ekath ehemai
4n වැඩකරනව ඒත් මේ අවුරුද්දෙ Release උන එක Samaung 4n එකක් වත් price එකේ හැටියට සාදාරණ features දුන්නෙ නෑ. පොඩ්ඩක් හරි සාදාරණ ගානකට තිබ්බෙ මට හිතෙන හැටියට m12 64gb version එකයි, A52 එකයි විතරයි.
@@shehanrandika3357 saho m31 ekanam hodayi mama pavichchi karanawa
@@Charu_Methsara ow bn ewa nm hodai. Et ewa giya auruddene release une. Mn kiwe me aurudde release una ewa set wenna kiyala.
@@shehanrandika3357 hmm
වැදගත් වීඩියෝ එකක්..😊
Samsung A05 එකද හොඳ නැත්තන්
Redmi 12 එකද කියලා දැනගන්න පුළුවන්ද ?
මන් ගව තියෙන්නෙ 5T එකක් 2yes වගෙ වෙනව සාමාන්‍යයෙන් 50-60 අතර පෝන් එකක් ගන්න එකද හොද තව ටිකක් කල් පාවිච්ච් කරන එකද හොද 🙄
@wedakne ban 😅ඔව් නේ බොරු වැඩක් 😐
අයියේ hardware quality බලන කෙනෙක්ට හොඳම midrange brand එක මොකක්ද කියල කියන්න පුලුවන්ද
Good work , highly appreciate your independent thoughts which adding to your clip
අයියෙ Infinix hot 10 එකෙ තත්වෙ මොකද මම hot 10 ekak ගත්තා අරගෙන තාම මාසයක් නෑ මම 4n එක charger එකට ගහල ගලොල 4n එක on කරා 4n එක on වෙද්දි වෙනදා on වෙනව වගෙ 3 ගුනයක වෙලාවක් ගියා මම හිතුවෙ 4n එක ඉවරයි කියල මොකද දන්නෑ නෙ එහෙම උනෙ
Ou
ඉක්මනින්ම 50K ගහමූ අයියා
😊
නියමයි බ්‍රො.. ඇත්ත ඇති සැටියෙන් කිව්වා
ගොඩක් වටිනවා අයියේ සුපිරි යි ❤🔥
@@SLSectionofficial SAMSUNG GLAXY MO1 core වැඩක් නැහැ ඉක්මනට බැටරි බහිනවා
Poco x3 pro ekak mama ganda inne..eke phone eka hodaida ganata sapekshawa
මම මේ කමෙන්ට් එක දාන්නෙත් POCO X3 PRO 6GB Version එකෙන්.
ඇත්තටම සුපිරි Phone එකක් .
Games වලට සුපිරි, මාරම Speed and Smooth
Camera එකත් Average මට්ටමේ ( මට නම් සුපිරි.)
Display එකත් හොදයි.
Battery Time එකත් වැඩියි
Charging Time එකත් Speed
හැබැයි පොඩ්ඩක් බර වැඩියි (215g)
ගන්න ගානට වැඩියත් හොදයි.
මම කලින් පාවිච්චි කලේ Samsung Galaxy M20 එකක්.
@@mpbfriends comment eka watinawa
@@mpbfriends phone eke bara awlak na..kochchara kalda phone eka aragena
Signal prashna nadda
අරන් මාසයක් විතර වෙනවා.
වටින වීඩියෝ එකක් price එකත් කියන නිසාම සුපිරි. ජය වේවා. 👍🙄👍😍
Aiye poco x3 pro phone aka hodaida , nathnm redmi note 10 pro akada hoda
සල්ලිවලට බොරු කියන්න පක්කු අතරෙ උඹ පට්ට මචෝ.
Me video eka pattane. I ve never seen a video like this. Great task. Please upload a video on best phones if someone planning to buy a phone. I m waiting for it
නියමයි තරිඳු අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
නියමයි. Huwawei Y6P hodaida ?
Tnx... eke google apps walata yanna පුළුවන්ද ?
A series is definitely the better choice as the A series is a global series while the M series is only focused on the South Asian market.
Zte blade v50 design phone එක හොදද . Network problem තියෙනවද
Nokia හැම පෝන් එකක්ම ගන්න එපා කියල කියනවා මම.අද්දැකීමෙන් කියන්නෙ....ගන්නනම් එපා...😂😘
Anivaa goota
අයියේ මම නම් phone ගැන මොකුත්ම වැඩිය දන්නෙ නෑ කියන්නකෝ oppo A15s එකක් මම පාවිච්චි කරන්නෙ ඒක අවුල්ද?
Perfect 😍😍😍😱
Samsung A03s ekath hoda nadda ? Please reply
සැම්සුන් midrange budget ගන්න උන් වෙනුවෙන් තප්පර අරික්කාලක නිශ්ශබ්දතාවක්😅
2017 30000ට ගත්ත සැම්සුන් පෝන් එක තාමත් ගින්නක් නැතුව යූස් කරන මම තාමත් බර වැඩ ගන්නවා
apith midrange tama aurudu 2k ginnak nathuwa weda 😂😂😂😂
@@theekshanapathum6759 parana eva hondai. 2019 vage idan thama samsung buget and lower midrange eka chatr vela thiyenne. A series high end vithri honda device vlta thiyenne
සැම්සුන්ග් තමා යකෝ හොද බ්‍රෑන්ඩ් එකකට තියෙන්නේ...
Tnx ...,aiye sumsung galaxy a10s hodai da please kiyannako??? chip set eka ema hodaida
A21s එක නම් මේ ලෝකෙ රහක් නෑ 46 කට ගත්තා , කිසිම තේරැමක් නැති ජරාවක් 🥺💔
මට නම් ඒකෙ කිසි අවුලක් නෑ බන් ..😁😁
Mage lagth thiyan eka kisi awulk na bn.
@@lakithlakvijaya2670 ඔව් මගෙත්
මටත් කිසි අවුලක් නෑ හොද 4න් එකක්නෙ 😺
Mtath prshnyk une na eken...
A21s eke m12 eke exinoes 850 ne tiyenne hodma mokkda a21s da m12 da hodama Naththan dekma Honda kiynnko
Oneplus 9 pro 😘👌
Display 👌
Performance 👌
Camera👌
Fast charging 👌
Water and dust resistance 👌
Green line 👌
ග්‍රීන් ලයින් ලොවේ රජු වන් ප්ල්ස්❤
ayye reply ekak danna, ZTE A34 phone eka hodada
සැම්සුන්ග්ලා පෝන් ගොඩක් රිලීස් කරන නිසා මේම වෙන්න පුලුවන්...
අයියෙ oppo A57 පොන් එක හොදාද
රත්වෙනවද
ගෙම් වලට සුපිරිද
කීයලා විඩියෝ එකක් දාන්නලකො
Respect පැලෙන්න අයියෙ💯❤️❤️❤️
Online Class යන්න M02 3GB එක හොද නැද්ද? ඒ Price එකට ගන්න තියෙන වෙන පෝන් මොනවද?
Online clz watala hodai habai gaming paththa balana kenek nam awul
Redmi Note 10 pro eka ඇත්තටම වටිනවා...❤️❤️😍
මම s5 neo එකක් පාවිච්චි කරන්නෙ 2016 මොඩෙල් එකක් තවමත් හොදම තත්වෙ තියෙනව.මම ඒකෙන් ගොඩක් වැඩ කරල තියෙනව.මම ඔන්ලිනෙ බිස්නස් කරල තියෙනව.එට්සි.ඊබෙයි.බොනෑන්ස.ගේම් ප්ලෙයි කරනව පබ්ජි.ප්‍රීප්‍රයර්.බැට්‍රි ලයිප් එකත් දවස් දෙකක් පුලුවන් ඩේට ඔන්කරල තිබුනට බැට්‍රි බහින්නෙත් නෑ.පාවිච්චිකලොත් විතරයි බැට්‍රි බහින්නෙ.මම දන්නෑ ලන්කාවට ආව මම පාවිච්චි කරන මොඩෙල් එකේ සැම්සුන්ග් s5neo එක ගැනනම්.මම යිතාලියෙන් ගෙන්න ගත්තෙ.ලන්කාවෙ එකෙයි මගෙ පෝන් එකෙයි වෙනස සෙල්ෆි කැම් එක ලන්කාවට එන එකේ 2.3mp .මම ගත්ත එකේ 5 mp .huwawey13mp එකට වඩා කැම් එක කොලටියි.බැක් කැම් එකට වඩා 5mp උනාට ප්‍රොන්ට් කැම් එක ඊට වඩා කොලටි.
ඔය ගනන් වලටම තින ගන්න පුලුවන් හොදම 4n වලත් video ekak gennako
ᴏᴡ ɢᴇɴɴᴀᴋᴏ
Ade ou bn
ඔව්
ow video ekak karannako
ow eka nm watino
Aiyee redmi 9c එක හොදයිද කියන්නකො
ඔහොම බනිනවද යකූ😁😁 එල එල❤❤
මේ අයියේ samsung m12 එකක් මං ගන්න ඉන්නවා එක හොදයිද
samsung වලින්ම used flagship phone 1k ගන්න පුලුවන් 30000 - 40000 අතර ගානකට ලොකු දෙයක් කරගන්න පුලුවන්.
හොද විඩියෝ එකක් මට ඔබගෙන් දැනගන්න ඔනේ oukitel c21 කියන ෆොන් එක හොදයිද
නියමයි අයියේ ...🤩😍😘😘
niyami... aiya Samsung galaxy a12 akada hoda huawei y7a ekada hoda. nathnam a price ekata hoda wena phone ekak thiyenawada.
M12 is best
@@chamaramadhumal2972 thanks
@@SLSectionofficial thanks
ඔතන 1 තියෙන්න ඕන poco m3 eka.. eka thiyana leda kiwwoth kollo tika dena ganii...❤️❤️