Why more ram doesn't equal more performance.| TECH SLICE

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 297

  • @shehan6857
    @shehan6857 Місяць тому +13

    පට්ටම පැහැදිලි කිරිමක් මල්ලි. ඇත්තටම computer වල processors උදාහරනට අරන් පැහැදිලි කරපු නිසා සුපිරියට තෙරුනා. ඔයාලා වගේ technology එක ගැන in-depth දන්න අයගේ channel තමයි promote වෙන්න ඔනි. Good Luck brother. වරදින්නෙ නැ ඔයාට

  • @iCrazeTech2.0
    @iCrazeTech2.0 3 місяці тому +34

    Good Work මල්ලි.. Keep it Up ❤

    • @tech_slice_sl
      @tech_slice_sl  3 місяці тому +2

      Thank you අයියේ!!. ❤️❤️❤️

  • @iTzYooFy
    @iTzYooFy 3 місяці тому +16

    Well done brother 🥂

  • @Budvin_Jananja
    @Budvin_Jananja 2 місяці тому +10

    පට්ට පැහැදිලිව විස්තර ටික කිව්වා.❤
    සුපිරී බං.Congratulations for future 🎉💝🔥

  • @Ishanikavindya-v3g
    @Ishanikavindya-v3g 2 місяці тому +5

    සුපිරි.... දන්නෙ නැති දෙයක් ඔයා අද කියලා දුන්නා ❤❤❤❤ ඔයා දිගටම මෙ වගෙ වීඩීයො ගෙන්න ....

  • @SirimaSenarathna
    @SirimaSenarathna 2 місяці тому +30

    මේ වගේ අවංකයෙක්ට සබ් එකක් නොදුන් ඳෑගිළි මක්කටැයි❤❤❤
    අවංකවම ගේම ගහන් යනවා මල්ලී..වරදින්නෑ සත්තයි🎉

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 місяці тому +2

    Well done putha, නියමෙට පැහැදිලි කලා.

  • @Nimesh7890
    @Nimesh7890 7 днів тому

    මේ වගේ video ටිකක් දාපන්කො මල්ලියේ 👀💗 pc , 4n හැම එකකම තියෙන දේවල් ගැන 💝 සුපිරියි 🤩

  • @gaganaultra
    @gaganaultra Місяць тому +1

    Niyamayi Machan Thawa Videos Godak Genna 🎉❤

  • @sandydreamz4755
    @sandydreamz4755 2 місяці тому +3

    සුපිරී මල්ලි. ලොකු ගමනක් යන්න පුලුවන් 🎉

  • @TharakaDhilshan
    @TharakaDhilshan 2 місяці тому +4

    සුපිරි thank brother 🙏🙏❤️❤️💪💪

  • @spiritnaturah9194
    @spiritnaturah9194 Місяць тому

    Well done brother.....
    Comprehensive explanation....
    Hats off litte professor ❤❤❤

    • @tech_slice_sl
      @tech_slice_sl  Місяць тому

      Thabk youuuuu❤️❤️❤️❤️

  • @gamingpancha5887
    @gamingpancha5887 15 днів тому

    සුපිරි පැහැදිලි කිරීමක් ❤️❤️❤️

  • @thulanawickramathilaka8624
    @thulanawickramathilaka8624 2 місяці тому +8

    Mediatek chip set ganath video karanna

  • @Dasun-v5x
    @Dasun-v5x 2 місяці тому +1

    Good 👍

  • @PrabathLiyanage-j2h
    @PrabathLiyanage-j2h 5 днів тому

    Thanks brother

  • @ruvan73
    @ruvan73 2 місяці тому +1

    Thank you,,,,,,,,,✌✌✌

  • @avishkamithila
    @avishkamithila 2 місяці тому +1

    සුපිරි කොල්ලො 13 pro used එකක් ගන්න ඉදල ලගදි දැක්ක honer x9c එක ගන්න හිත වෙනස් කර ගත්ත පෆොර්මන්ස් දැකල ඒත් එකම අවුල sapdragon 6gen 1 proseser එකක් ඒකෙ තියෙන්නෙ දැන් පොඩ්ඩක් ආපහු හිත්න්න වෙනව

  • @DEMON-rip
    @DEMON-rip 21 день тому +1

    Keep it up zuddah

  • @kanchanajayampathi
    @kanchanajayampathi 26 днів тому

    Good Work brh... Keep it Up ❤💪

  • @thushaaagunarathna8370
    @thushaaagunarathna8370 2 місяці тому +1

    ගොඩක් හොදට පැහැදිලි කරා.. ජය..❤

  • @ShehanSulakshana-b2o
    @ShehanSulakshana-b2o 2 місяці тому +1

    Excellent ❤🎉

  • @solagreen5991
    @solagreen5991 Місяць тому

    Very important video

  • @AurumFF
    @AurumFF Місяць тому

    Vedio eaka vatinava 😍

  • @dinushadhananjaya9810
    @dinushadhananjaya9810 2 місяці тому

    Supiri bro video eka❤

  • @teleporter_g
    @teleporter_g 2 місяці тому +3

    ඇත්ත අපි සමහර කඩවල්වලට phone විකුණන්න ගියාම උන් අහන්නේ ram එක කීයද කියලා.8GB කිව්වාම දැන් එන බජට් පෝන්වලත් 8GB එනවා ඒත් අලුත් ඒව වෙලත් 25000ට විතර යනවයි අරව මේව බයිල කියලා ඕනිනම් උපරිම ගාන 10000ට විතර ගන්නම් කියනවා .processor එකෙන්,Benchmark score වලින් වැඩක් නැල්ලු, එයාලා පෝන් ගැන දන්න නිසාලු කියන්නෙ කිව්වා.මම ඉතින් ආ එහෙමද හාකො, ඒකනේ ඔව් ඔව් කියලා ආවා ඉතින්.😅Snapdragon 865 තියෙන්නෙ.Phone එක අරගෙන අවුරුදු 4කට කිට්ටුයි දැන්.තාම play store එකේ ඕනිම game එකක් කිසිම lag එකක් නැතුව ultra or mid graphics ගහන්න පුලුවන්.😃💯

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому +2

      Phone kadawala inna aya thama phone gana dannema naththe😅

  • @DusaraGamiduArachchiGamage
    @DusaraGamiduArachchiGamage 2 місяці тому

    Good work machn. This kind of quality tech reviews are not currently available in sinhala.

  • @malakadananjaya5745
    @malakadananjaya5745 2 місяці тому +1

    All the best

  • @lahiru9286
    @lahiru9286 2 місяці тому +2

    Well done👏

  • @Harsha_47
    @Harsha_47 2 місяці тому +2

    Thank you bn. Howwav syber 13 eka ganna gihin meka baluwe. Dan epa una eka. Thankyou

  • @manojalwis2991
    @manojalwis2991 2 місяці тому

    Thank you. Good explanation..

  • @AysharyaDusmita
    @AysharyaDusmita 6 днів тому +1

    Snapdragons 865 wga gaming wlata hodida ayya

  • @tharushalakshan8021
    @tharushalakshan8021 16 днів тому +1

    Man gawath sony 5{ Snapdragon 855 }💥 එකයි, pixel 5 {Snapdragon 765}💥 එකකුයි තියනවා.but pixel එකටවඩා sony 5 එකනම් මට පට්ට.කැමරා ,පොපෝමස්,display කියන්නදෙයක්නැඉතින් .❤

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 2 місяці тому +2

    😊ඔන්න කෝල්ලෝ sub කරා ....ඉස්සරහට හොද content එකක් ගේන්න පොඩ්ඩෝ❤️❤️❤️

  • @Pradeep-y5y2w
    @Pradeep-y5y2w 11 днів тому

    malli obage pahadili kirima godak watinawa... Malli mata poddak pahadili karanna 8 gb ram eken uda.. storej eka 256. Aduwatama ganna puluwan hodama phon eka mokakda kiyala kiyanna puluwanda...

  • @thisaraprabath4625
    @thisaraprabath4625 2 місяці тому +1

    Supiri bn❤️

  • @ahamedfazil7021
    @ahamedfazil7021 2 місяці тому

    Good Job.

  • @Senarath6807
    @Senarath6807 2 місяці тому +9

    මල්ලි ඔය කොලර් මයික් එක ටීෂර්ට් එකේ රදාවාගෙන වැඩසටහන ඉදිරිපත් කරන්න. එය ඉතා ප්‍රශංසනීයයි. අනෙක් U TUBERS Presentation කරණ විදිහ බලන්න.
    ඔයාගේ ඉදිරිපත් කිරීම හරි පැහැදිලියි.

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому +3

      ඉස්සරහට එහෙම කරන්නම්👍. එහෙම කරද්දි ට් ශර්ට් එකේ සද්දෙ එයි කියලා අතට ගත්තේ.

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 2 місяці тому +1

    හොඳ දක්ශයෙක්..ඔයාට හොඳ ගමනක් තියෙනව පුතේ...!

  • @Bellowdo
    @Bellowdo 2 місяці тому +3

    Atta note 10 plus ekak tibba e labba awrudu dekak yaddi samnyen poddak denen ne eth smooth gathiya adu una 12 GB wela oneplus ekak gtta eka lag ne poddakwth 8GB welath 🥲

  • @LaksmanLaksman-y1z
    @LaksmanLaksman-y1z 22 дні тому

    Supiri putha

  • @BigBoos-c9g
    @BigBoos-c9g 27 днів тому +1

    Brother oscal modern 8 phone eka hodaida

  • @tasanjanaAdithya.
    @tasanjanaAdithya. 2 місяці тому +3

    i phone වල Ram management වෙන විදියයි Android ලගේ Ram Managment ඓක වෙන විදියයි ගැන Vedio ඓකක් ඔන .❤

  • @eagleye5237
    @eagleye5237 Місяць тому +1

    onna sub kala kollo niyamai

  • @wasanthapushpakumara2931
    @wasanthapushpakumara2931 20 днів тому

    Thanks පුතා

  • @shafadow8453
    @shafadow8453 2 місяці тому +1

    good luck😇

  • @bandaradanushka9382
    @bandaradanushka9382 Місяць тому

    Supiri❤❤❤❤❤❤

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 2 місяці тому

    Good future malli..❤

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому

      @@SachinthaMadhushankha thank u ayiye ❤️❤️

  • @hansa_bro
    @hansa_bro 2 місяці тому

    Gammak bn

  • @dasunlakshan5216
    @dasunlakshan5216 24 дні тому

    Mediatec chip set ek genth oniii

  • @tharindu3633
    @tharindu3633 Місяць тому

    ගමනක් යමු බොසා ❤😍

  • @lkarts9526
    @lkarts9526 Місяць тому

    tnx bdr ;loku deyk dngtta

  • @imashasamarajeewa613
    @imashasamarajeewa613 Місяць тому

    Supiri❤

  • @danushkawanninayaka
    @danushkawanninayaka 2 місяці тому +1

    Nubia neo gaming 4n eka hodaida,nethnm ekata wada e milata set wena hoda performance thiyana 4n ekk kiyanna

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому +1

      E phone eke chipset eka gana ehema lokuwata man dan na. Oya phone eka man danna kagawawath na. Eka hinda ehema loku idea ekak na👍

  • @amilah.a8461
    @amilah.a8461 Місяць тому

    Patta 🥰🥰🥰

  • @ChamaraHarsha-o7y
    @ChamaraHarsha-o7y 2 місяці тому

    adow..godak dewal denagaththa

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 2 місяці тому

    Excellent

  • @nireshsandaruwan8943
    @nireshsandaruwan8943 2 місяці тому

    ගැම්මක් උබ කොල්ලෝ ❤️❤️❤️

  • @supunlakmal514
    @supunlakmal514 Місяць тому +1

    Chip set එකයි GPU එකයි බලන්න ඕන phone එකේ.

  • @Samagidev1096
    @Samagidev1096 2 місяці тому

    Super 🎉❤

  • @anuruddhanamarathna8239
    @anuruddhanamarathna8239 2 місяці тому +1

    සුපිරි මල්ලියෝ

  • @ChamaliSubasinghe-s4x
    @ChamaliSubasinghe-s4x 2 місяці тому

    Malli motorola phone eka ganna hodada

  • @GamingNima-ge2ll
    @GamingNima-ge2ll 2 місяці тому

    Patta video ek 🤍 mn gawa redmi 12 4G mat oya tika balal tamai 4n ekak gnne 🗿

  • @Yasindu_ishan
    @Yasindu_ishan 2 місяці тому

    Super Video ❤

  • @sl_rusiya1255
    @sl_rusiya1255 2 місяці тому

    ගේමක් ගැහුවෑකි ❤

  • @RVTRONICSXP
    @RVTRONICSXP 2 місяці тому +1

    Aiya thamnell poddak colati karanna balanna ❤❤

  • @amodpathirana1319
    @amodpathirana1319 2 місяці тому

    ❤❤❤❤❤නියමයි මල්ලි...

  • @දැනුමමිනුම-ල8ධ
    @දැනුමමිනුම-ල8ධ 2 місяці тому

    Media tech helio g99 kiyane hod chipset ekkd

  • @NipunMadhawa
    @NipunMadhawa 2 місяці тому

    ❤❤❤❤

  • @avishkasampath9587
    @avishkasampath9587 2 місяці тому

    Neo 2 5g eke chip set eka madida

  • @KamalHusse-t8p
    @KamalHusse-t8p 23 дні тому

    Mta kiynnko samsung A90 5G gannda kiyla used habai

  • @NavinduShenal-c5h
    @NavinduShenal-c5h Місяць тому

    Exynos chip set tiyana pone hodaida

    • @tech_slice_sl
      @tech_slice_sl  Місяць тому

      Ewath hodai. E unata flagship level ekata awahama hama auruddema hodama snapdragan eka hodai, hodama exsinos ekata wadiya

  • @prabathsenevirathne2494
    @prabathsenevirathne2494 Місяць тому

    Ayye Media tech soc da wadath honda Exynos da?

    • @tech_slice_sl
      @tech_slice_sl  Місяць тому

      Hariyatama kiyanna ba, model ekata anuwa wenas wenawa

  • @SanaJeddah
    @SanaJeddah Місяць тому

    Mama phone ekak ganna oni camera quality sound Honda phone ekak Samsung da honor da pls help me

    • @tech_slice_sl
      @tech_slice_sl  Місяць тому

      Ehema hariyatama kiyanna ba, phone eka anuwa wenas wenawa, samanyen Samsung wala hodai

    • @SanaJeddah
      @SanaJeddah Місяць тому

      Thanks ​@@tech_slice_sl

  • @alokadilshan2170
    @alokadilshan2170 29 днів тому

    40000 ta adu ganna recommend karana phone eka mokakda?oppo a3x or vivo y03 or samsung A06

  • @DharshanBusKingdomOfficial
    @DharshanBusKingdomOfficial 2 місяці тому +4

    මගේ phone එක ගත්තෙ හැම දේම දැනගැනයි samsung galaxy A05s
    60000 ගත්තෙ

  • @prasadvipula1934
    @prasadvipula1934 2 місяці тому

    Good luck brother

  • @ChamaliSubasinghe-s4x
    @ChamaliSubasinghe-s4x 2 місяці тому

    Malli motorola phone eka hodada

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому

      Motarolla kiyanne godak hoda brand ekak. Oya nubia, tecno wage brabds walata wada hoda parana brand ekak motarolla kiyanne lankawata me lagadi awata

  • @XbeforeYZ
    @XbeforeYZ 2 місяці тому +1

    Brother emmc storage type eka awulda? podi podi apps like whatsapp insta wage awulak nathuwa run karanna puluwanda lag free?

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому

      Mama emmc thiyena phone ekak pawichchi karala na. E hinda lokuwata idea ekak na. EMMC walata wada UFS godak fast. E unata WhatsApp insta wage podi deewalnam lag wenne nathi wei

    • @XbeforeYZ
      @XbeforeYZ 2 місяці тому

      @@tech_slice_sl Adarei sudda

  • @-free-boy-
    @-free-boy- 2 місяці тому

    Zte nubia neo 2 5g meka Chipaet ekka gana bala koyanna bro

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому +1

      Unisoc T820 aulak na hoda cip ekak

    • @-free-boy-
      @-free-boy- 2 місяці тому

      Platform
      OS Android 13
      Chipset Unisoc T820 (6 nm)
      CPU Octa-core (1x2.7 GHz Cortex-A76 & 3x2.3 GHz Cortex-A76 & 4x2.1 GHz Cortex-A55)
      GPU Mali-G57

    • @-free-boy-
      @-free-boy- 2 місяці тому

      Codm walata me performance athida normal gaming experience ekkata plz kiyannawada

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому

      Athi

  • @Pasinduimalsha-me2so
    @Pasinduimalsha-me2so 2 місяці тому

    Oppo a3s ake chip set eka hodaida❤❤

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому

      Echchara hoda na. Podi deyak karanna athi. Aurudu 7k withara paranai

  • @YasiruBandara-h1x
    @YasiruBandara-h1x 20 днів тому

    Exynos chip ekak thiyenne mage samsung A 54 eke bn game gahddi heat wenne exynos nisada bn

    • @tech_slice_sl
      @tech_slice_sl  17 днів тому

      Game gahaddi kohomath godak phone heat wenawa, phone ekakne, fan ekak nane pc ekak wage

    • @YasiruBandara-h1x
      @YasiruBandara-h1x 17 днів тому

      @tech_slice_sl habai cooling system thiyena phone vala ehma wenna neda....

  • @sandunkumara3188
    @sandunkumara3188 2 місяці тому

    තෑන්ක්ස් බ්‍රෝ

  • @BNGDT
    @BNGDT 2 місяці тому

    Snapdragon 680 carx street kochchara graphic gthakida ram ekk 4+4Vertual ram 90hz

    • @tech_slice_sl
      @tech_slice_sl  2 місяці тому +1

      Verthual ram eka gan lokuwata hithanna epa eka ram ela tharam fast na.
      ua-cam.com/video/zz9ZWnjLmVc/v-deo.htmlsi=cvrYfBdiysOqYdIw
      Me wage

  • @KamilAsanga
    @KamilAsanga 2 місяці тому +1

    Samsung A15 chip set එක හොදයීද මල්ලි

  • @NiroshaWijerathne-e3e
    @NiroshaWijerathne-e3e Місяць тому

    Nubia v60 hodaida

  • @Thathsara-m2r
    @Thathsara-m2r Місяць тому

    Ayye snapdragon 6 gen 1 eka hodaid?

  • @imash_d4497
    @imash_d4497 Місяць тому

    Galaxy A55 ekak gnnwnm mokdda recommend krnne 8gb da 12 gb da

    • @tech_slice_sl
      @tech_slice_sl  Місяць тому

      Ehema aulak na oyata kamathi ekak ganna

  • @sarathwimalaweeraboraluwewidan
    @sarathwimalaweeraboraluwewidan 2 місяці тому

    ස්තූතියි පුතා

  • @Sanathpkumara1993
    @Sanathpkumara1993 2 місяці тому +1

    Good explanation 💪👍

  • @oshanmanusha
    @oshanmanusha 2 місяці тому

    Good luck bro

  • @mgcffthiwaaccount
    @mgcffthiwaaccount 2 місяці тому

    Redmi 12 eka hodayi da

  • @KasunLakshitha-p5d
    @KasunLakshitha-p5d 2 місяці тому

    A 32 samsung eka hodaida ..වන් සිම් කොරියන් එකක්..4G...

  • @JanuWaMalli
    @JanuWaMalli 23 дні тому

    Sanpdragon 685

  • @shortmonster1738
    @shortmonster1738 19 днів тому

    bro mage phone eka Vivo y19s (SOC : Unisoc Tiger t612 GPU : Mail G57) mama google eke poddak me chipset eka ganai mekata compare karanna thiyana chipsets ganai baluwa. mata hambune Mediatek Helio G80-G85 chipsets. mama benchmark and results baladdi Unisoc chip ekata wada Mediaket G85 eke speed eka wadi kiyala thiyanawa. eth users la comment kalla thibba Tiger t612 more powerful kiyala. mata thiyana prashne mage phone eka aluth. ithin comparisons naha , thiyenne benchmark witharai. puluwan nam mata replay comment ekaking mage chipset ekai phone ekai shape da kiyala kiyanna puluwanda bro?

    • @tech_slice_sl
      @tech_slice_sl  17 днів тому +1

      Oya chip eka hodai, dan phone eka gaththa eke hithanna epa, ara chip eka okata wada lawata poddak hoda athi.
      Samahara barand midrenge phone wala awurudu ganak athule ekama de thiyala design eka witharak wenas karanawane, ekai me video eka haduwe

    • @shortmonster1738
      @shortmonster1738 17 днів тому

      @tech_slice_sl Technically eka deeply issarahata katha karanna. Programmer kenek widiyata mata adambarai me channel eka GANA

  • @Lasithdevida
    @Lasithdevida Місяць тому

    Gammak infinix vala smart 9 සාමාන්‍යයෙන් ගේමක් ගහල සාමාන්‍ය වැඩ කරන්න හොදයිද?❤

    • @tech_slice_sl
      @tech_slice_sl  29 днів тому

      Oke android go thiyena hinda samahara apps playstore eken daganna ba, man gawa issara android go thiyena phone ekak thibba ekata daraz app eka playstore eken daganna ba. Android go kiyanne godak phone wala thiyena os ekak neme hinda samahara apps hariyaa support karan na

  • @sam-l2f8y
    @sam-l2f8y Місяць тому

    10k ගහමු ඉක්මනට

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 12 днів тому

    Samsung s24 ultra එකේ චිප් සෙට් එක මොකක් ද...?

  • @akashigala1395
    @akashigala1395 2 місяці тому

    👍👍👍

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 2 місяці тому

    ❤️👍